මේ දවස් වල අපි....Food for the Soul #26 - Anoma's Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 175

  • @chamodyawijesinghe7777
    @chamodyawijesinghe7777 4 ปีที่แล้ว +15

    මට නම් මූණ දැක්කත් ඇති. බොහොම ස්තූතියි ආන්ටි. අලුත් ගෘහණියක් අම්මා කෙනෙක් විදියට මේ අබියෝගයට මුහුණ දෙන්න උදව්වක් වුනා මේ උපදෙස් . තෙරුවන් සරණයි

  • @karunarathnamabulage7317
    @karunarathnamabulage7317 4 ปีที่แล้ว +4

    ස්තූතියි අනෝමා ඔයාගේ කතාව අපිට හරිම වටිනවා ඡීවිතයට ලොකුම ආදර්ශයක් ඡීවිතය විදවන්නේ නැතුව විදින්න කියලා දේන ඔයාට නිදුක් නිරෝගී වාසනා වන්ත වේවා ❤❤❤

  • @madushani.hettiarachchi9775
    @madushani.hettiarachchi9775 4 ปีที่แล้ว +10

    ඔයා හරිම ආදරනියයි.... අපිට මෙහෙම උපදෙස් දුන්නට බොහොම ස්තූතියි.... ආදරෙයි ගොඩක්... පරිස්සමෙන් ඉන්න.....💕💕💕❤️

  • @TheWaruni
    @TheWaruni 4 ปีที่แล้ว +14

    ඔයා කතා කරන විදිය අහන් ඉන්න ආසයි .හරිම රසවත් ☺️

  • @ik6298
    @ik6298 4 ปีที่แล้ว +8

    සරල නිහතමානී චරිතයක් ඇත්තටම ගොඩක් වටිනවා මෙ අදහස්

  • @Disna0608
    @Disna0608 4 ปีที่แล้ว +7

    අනෝම ඇන්ටි හැමදාම හරිම දේ කියන්නෙ.මට බඩගිනි එනව ආන්ටි කියනේව අහන් ඉද්දි.අපි පිට රට ඉන්නෙ.ඒත් අපි ගොඩක් වෙලාවට කන්නෙ ලංකාවෙ කෑම.මෙහෙ අපේ රටේ එලවලුනම් අඩුයි.ඒත් ඉතින් තියෙන දේ ඒ විදිහට හදනව.
    අපේ අය හැමදේකම නරක දකින්නනෙ පුරුදුවෙලා තියෙන්නෙ.එන දේකට හැඩ ගැහෙනව නෙවෙයි.

  • @malkishanika3774
    @malkishanika3774 4 ปีที่แล้ว +2

    Thanks anty.....anty katha karana vidiha ahan inna man harima asaiiii...api italy anty....hita godak awl wela inne me welawe....antyge kathawa ahan iddi nam tikak hitha sahallu wenawa....🙏🙏🙏🙏🙏thankssss anty.......😘😘

  • @rmunweerasinghe1112
    @rmunweerasinghe1112 4 ปีที่แล้ว +2

    Aunty කතාව සහතික ඇත්ත.. මං නම් මේ දවස් ටිකේ ටිකක් කාර්යබහුල වෙලා මොකද ඉතිං ගෙදර අය හැමෝම ඉන්නවා තියෙන දේ දාලා හදලා දෙනවා. මොකද පහුගිය දවස් වල ඕන තරම් දේවල් අපි කෑවා.දැන් මේ තියන අමාරු කාලයක් අපි ඉවසලා ඉන්න ඕන. අපි විහින් අමාරුවේ වැටෙන එක තමා වෙන්නේ... හැමෝම පරිස්සමෙන් ඉන්න. ඔයත් පරිස්සමෙන් ඉන්න aunty. බුදු සරණයි......

  • @tharurandul8296
    @tharurandul8296 4 ปีที่แล้ว +6

    ගොඩාක් වටින උපදෙස් ටිකක්.මේ දවස් වලට හරිම ප්‍රයොජනවත් වෙනවා. බොහොම ස්තුති 🌼🌼🌼

  • @upamalijayasundara6847
    @upamalijayasundara6847 3 ปีที่แล้ว

    මුලු ජීවිතකාලෙටම වටින උපදෙස් . බොහොමයක් පින් ඔබතුමියට ❤️❤️❤️

  • @shanhairstudio4639
    @shanhairstudio4639 4 ปีที่แล้ว +1

    Katawa iwarawenklma ahuwa jewite boho de apita study karanna. Me awastawa . Ape yutukm ha wagakeem api pahara hariyoth api hamotama pasutawenna wewi. Anoma aunty. Boho karunu karana godak awaboda una obage itha වැදගත් katawen obatath obage pawule samatath ape ලක්වැසියන් සැමටත්. ලෝකවාසී siyaluma. දෙනාටත් නිදුක් නිරෝගී කාලයක් උදාවේවා ....🙏🙏🙏

  • @kumudunisagarika3292
    @kumudunisagarika3292 4 ปีที่แล้ว

    Oya kiyana de සම්පූර්ණ aththa.mta duwala ynna hithenawa mage gedarata.me wage awasthawaka thama badeem wala watinakama gdk danenne.oyta thnx බුදු සරණයි

  • @ramyakaru3629
    @ramyakaru3629 4 ปีที่แล้ว +23

    Anoma miss oyage kitchen eka hodata pennannako..harima lassanai..mama hitanne hugak aya kamathi wevi..

  • @rasikasolangaarachchi2552
    @rasikasolangaarachchi2552 4 ปีที่แล้ว +6

    Oyage katahada ahunath hitha nivenawa.adaraniya amma knek.god bless you.parissamin inna.

  • @ajanthiwijayasekera989
    @ajanthiwijayasekera989 4 ปีที่แล้ว +1

    Great advice Aunty Anoma! Please make more food for the soul videos. Valuable advice!Stay safe....-Hugs from Australia

  • @dissanayake7901
    @dissanayake7901 4 ปีที่แล้ว +1

    සීත රට වලට වගේ නෙවෙයි ලංකාවේ කෑම නැතුවට ගහක ගෙඩියක් හරි කලා ලොකු අයට ඉන්න පුළුවන් පොඩි ලමයි ට කන්නදිලා හොදට . පරිසමි ඉමු ඔක්කොම..ගෙදරට වෙලා මෙ තත්වය නැතිවෙලා යයි ඒතකමි පරිසමින් ඉමු සියලු දෙනාම සුවපත් වේවා නිරෝගීමත් වෙවා බුදු සරණයි ජෙසු පිහිටයි හැමෝටමත් 🙏🙏

  • @malanikumari5773
    @malanikumari5773 4 ปีที่แล้ว +1

    හරිම වටිනා තොරතුරු ටිකක්. ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @chaminikirikankanamge6805
    @chaminikirikankanamge6805 4 ปีที่แล้ว

    මම ඉන්නේ ඉතාලියේ ...ඉතින් මෙහේ ලොකු දරුනුවට කොරෝනා ප්‍රස්නය තිබුනත් supermarket ඔක්කොම ඇරලා තියෙනවා ආහාර පාන කටවත් අඩුවක් නැහැ ..ඉතින් නිහතමානී ඔබතුමියගේ කෑම ජාතී ගොඩක් මමත් හැදුවා..අපිටත් ගොඩක් නිවාඩු ලැබුනා..එක නිසා ..ඔබතුමියට ගොඩක් ස්තුතියි ..

  • @kawshalyadilhani3583
    @kawshalyadilhani3583 4 ปีที่แล้ว +4

    මේ දවස්වල සරලව රසට කන්න ක්‍රම කීපයක් කියලා දුන්නට බොහොම ස්තුතියි ආන්ටී...🌹🌹🌹

  • @inokafernando340
    @inokafernando340 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි . පරිස්සමින් ඉන්න ජෙසු පිහිටයි .❤️❤️

  • @ramindupavani9792
    @ramindupavani9792 4 ปีที่แล้ว +3

    ආන්ටි දැක්කත් සතුටුයි .. පරිස්සමට ඉන්න..❤️❤️❤️

  • @chamalimadushani856
    @chamalimadushani856 4 ปีที่แล้ว +2

    Harima wedagath adahas tikak.godak watinawa.thank u anoma aunty.oyage video hema ekakma mama balanawa.e hema ekakinma godak dewal apita igena ganna puluwan.oyage katahanda ahuwath athi.harima adaraneeyai.karunawanthai.harima nihathamaniwa hemadema kiyala denawa..godak sathuthiy..🙏🙏❤️❤️..stay safe aunty😍😍..god bless you

  • @namalidilani7370
    @namalidilani7370 4 ปีที่แล้ว

    ඇත්තටම අනෝමා මහත්මිය ඔයාගේ කතාව ඉතාමත් වටිනවා.නුවර පදිංචි බබාලා 5ක් ඉන්න මවක්.ඔබ කියන පරිදි මමත් හැමදොයක්ම කල්තියා ගන්න විදිහට සකස් කරගෙන තියෙන්නෙ.ඔබට බොහෝම ස්තූතියි.ඔබගේ කතාවෙන් තවත් දේ දැන ගත්තා.ඔබට පිං.

  • @anupamawimalarathna6020
    @anupamawimalarathna6020 4 ปีที่แล้ว

    Thank you very much Aunty .Very useful advice during this time .

  • @ashigagallage105
    @ashigagallage105 4 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩාක් වටිනව ඔබේ මේ අදහස්....අපි ගතකල ජීවිතේ සම්පුර්ණයෙන් වෙනස් උනා....යුද්ධය තිබුනත් අපේ ජීවිතේ වෙනස් උනේ නැහැ .අපේ දරුවන්ට මේ රටාව ඔරොත්තු දෙන්ව අඩුයි .එත් ඔබ කියල දුන්න දේ හරි...තුන්වේල හොදින් තියන දේ පිරිමහගෙන කාල අපි ශාක්තිමත්ව සිටිය යුතුයි ..ස්තුති ඔබට 🙏

    • @wajirapasindu3357
      @wajirapasindu3357 4 ปีที่แล้ว

      Godakpin apita mavaga hodadaval kiyaladanavata

  • @priyanthagunaweera4696
    @priyanthagunaweera4696 4 ปีที่แล้ว +2

    Thank you aunty..oya katha karaddi ahan inna asai

  • @annmariefernando2493
    @annmariefernando2493 4 ปีที่แล้ว +5

    Hi ma’am, I have no words to thank you. After I’ve lost my mom I had to cook for my family. Your recipes helped me a lot. I’ve tried many of your recipes including desserts. All came out really well. Nothing went wrong. Thanking you again and again 🙏 😊

  • @sperera3473
    @sperera3473 4 ปีที่แล้ว +2

    Very useful touching Advice .. thank you Anoma 💖

  • @rekhahomecooking8423
    @rekhahomecooking8423 4 ปีที่แล้ว

    අනෝමා ඇන්ටි ඔයා හරිම ආදරනීයයි. ඔයාගෙ උපදෙස් හරි වටිනවා

  • @diljaya14990
    @diljaya14990 4 ปีที่แล้ว +1

    aththatama harima watina adahas tikak. daruwo 3i mai hari asawen ahagena inne oyage wadasatahan. Thanks and god bless you.

  • @tharangafernando8887
    @tharangafernando8887 4 ปีที่แล้ว +1

    Very helpful ideas aunty......may God bless you

  • @ManjuDanthanarayana
    @ManjuDanthanarayana 4 ปีที่แล้ว +11

    I love the way you talk.. 🥰🥰🥰🥰🥰

  • @lakshaniperera8188
    @lakshaniperera8188 4 ปีที่แล้ว +1

    Godaaaaak pin nande. Me dewal kiyala dunnata.

  • @yasojasenanayake6030
    @yasojasenanayake6030 4 ปีที่แล้ว +1

    Thanks a lot for your precious advices .....😘😘 I always learn something new from your vedios...💖very important ideas for these days...💐stay safe at your home....!!May the triple gem always protect you and your family ....!!!

  • @udanijayalath3330
    @udanijayalath3330 4 ปีที่แล้ว +3

    You're so sweet and so cute...
    Your recipes are really really great....
    I'm a biiiiiggggg fan of you !!!
    Love you my dear ma'am.....

  • @srimafernando5691
    @srimafernando5691 4 ปีที่แล้ว +7

    May the Triple Gem Bless you & your family

  • @beatmax4044
    @beatmax4044 4 ปีที่แล้ว +1

    Thank you so much mam v usefull video

  • @geethikajayarathna587
    @geethikajayarathna587 4 ปีที่แล้ว +1

    thank you vry much for ur advice..miss....

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 4 ปีที่แล้ว

    Really very important video clip.thank you so much for you Anoma.this setuation all people stay at home.you learnt how to manage our food, home and family.Thank you very much.. keeping health and safety..
    Switzerland

  • @nilukadilhari6246
    @nilukadilhari6246 4 ปีที่แล้ว +1

    Aunty I addicted to watch ur videos.Thanks for all

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 4 ปีที่แล้ว +4

    Really nice video clip, without missing anything you covered all the areas. Thanks Anoma 👌

  • @ishanimendis6291
    @ishanimendis6291 4 ปีที่แล้ว +1

    Thank you very much for everything these days I am doing the cooking. So I am following ur methods of cooking. Everyone at home like my cooking. So the credit goes to you. Thank you once again.

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว

    ඔයාට. ස්තුති.. අනෝමා අක්කා.නිරෝගි.. ජීවිතයක් උදාවේවා.

  • @ashasanjeewanie6858
    @ashasanjeewanie6858 4 ปีที่แล้ว +5

    ආදරේ හිතෙනවා ගොඩාක්....💝💝💝

  • @ashisharihasi1367
    @ashisharihasi1367 4 ปีที่แล้ว +1

    Antyth paule hamomath godak parissamen inna auntyooo.. apita kiyala diipu dewal godak watinwa.. budu saranai..😊😊😊

  • @kanthileela9700
    @kanthileela9700 4 ปีที่แล้ว +1

    Very useful information..

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 3 ปีที่แล้ว

    I am from the south and you talk of the taste that us southerners love. Thank you for all your tips and suggestions Anoma.

  • @dksakalasooriya9429
    @dksakalasooriya9429 4 ปีที่แล้ว +2

    You are doing well for the society aunty. Love you too much . I am watching your every video . I am a great fan of you. I am in grade 7.

  • @buddhiediri4346
    @buddhiediri4346 4 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් අහන් හිටියෙ ... 😘😘😘

  • @annfernando4675
    @annfernando4675 4 ปีที่แล้ว

    Harima adaren kiyala denawata thanks aunty.... god bless u

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 4 ปีที่แล้ว +1

    You are great

  • @thilinimaddumaarachchige5710
    @thilinimaddumaarachchige5710 4 ปีที่แล้ว +2

    Aunty pitipasse tyna dewal khnda gatte.(oil bottles)..hemotma budusaranaii prsmn inna.

  • @kamilakamumilla5355
    @kamilakamumilla5355 4 ปีที่แล้ว +6

    ආන්ටිගෙ කථාවට මම හරිම කැමතියි.

  • @darshanaprasad3611
    @darshanaprasad3611 4 ปีที่แล้ว

    My favourite....❤️ we have so many things to take from you..and love to see your organized kitchen 😊. ❤️❤️

  • @jayanirupasinghe1094
    @jayanirupasinghe1094 4 ปีที่แล้ว +1

    Thank you anoma aunty.i like your talking.it's very beautiful.

  • @lankanonis1577
    @lankanonis1577 4 ปีที่แล้ว +1

    Thank you very much for your opinions. Take care.

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 4 ปีที่แล้ว +2

    Really good video....Thanks

  • @navodaharischandra6955
    @navodaharischandra6955 4 ปีที่แล้ว +1

    Well said aunty...hope you and your family is safe and well...

  • @kanchanagayathri8893
    @kanchanagayathri8893 4 ปีที่แล้ว

    Thank you aunty. Very important video. God bless you.

  • @deepikamalraj2529
    @deepikamalraj2529 4 ปีที่แล้ว +1

    Anoma mis oyata godak thanks ❤️❤️❤️❤️❤️
    Oya godak hodai 👍👍👍

  • @ralphrupesingh5004
    @ralphrupesingh5004 4 ปีที่แล้ว +1

    You all way give us the best

  • @stvjale
    @stvjale 4 ปีที่แล้ว

    Thank you so much for the really useful advises.. I made my meal plans according to your ideas. Take good care aunty. Stay safe ❤️

  • @Hansi93
    @Hansi93 4 ปีที่แล้ว

    Antyge vidios download karala nidahasak lebuna gamnn balanawa.hari wedagath antiyge karunutika.man hari asai magema amma wage ape jiwiteta kata kiyala denawata.anty oyata budu saranai

  • @lalanidammika4014
    @lalanidammika4014 4 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ගොඩාක් වටින අදහස්

  • @asankasanjeewa2815
    @asankasanjeewa2815 4 ปีที่แล้ว

    අමිමෙි..මම හැමදාම අමිමගේ program බලනවා.හැබැයි කවදාවත් comment කරේ නෑ...නමුත් අද comment කරනවා.මැදපෙරදිග ඉන්න නිසා ගොඩාක් බයෙන් තමා ඉන්නේ..ඒ දැනෙන බය මෙචිචරයි කියලා කියන්න බෑ.උදේ හවා දෙවියන් බුදුන් සිහිකරනවා.හිතට දුක වෙිදනාව .බය දැනෙන වෙිලාවට අමිමගේ program එකක් බලනවා..මෙි ලියන මොහොත වෙන විටත් රෝගින් 507 ක්..අද දවසේ පමනක් රෝගින් 102..දෙවියනි..බුදුනි ඔබ වහන්සේලාගේ පිහිට පමනි

  • @Minimalisamishi
    @Minimalisamishi 11 หลายเดือนก่อน

    තංගල්ලේ ඉඳන් කොළඹ ගිය ඇන්ටි ට මෙහෙ ජිවිතේ විස්තර කරන්න හොඳට තේරෙනවා. ඇන්ටි ඕවා කියද්දී තංගල්ලට කිලෝමීටර් 9 ක් විතර මෙහාට වෙන්න වීරකැටියේ ඉන්න අපිට හරි සතුටුයි.

  • @ThePushpamali
    @ThePushpamali 4 ปีที่แล้ว

    Very important message..... Thank you so much ...... Take care and may the triple gem bless you and your family .....❤️❤️❤️❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 4 ปีที่แล้ว +1

    Aunty ge garden ekath kattiya ta pennannako..ethakota aunty kola warga ehema wawapuwa kattiya balala e ayath thamange gedara hitawa ganna idea ekak ganiy...

  • @MPwerasekara
    @MPwerasekara 4 ปีที่แล้ว +1

    Harima watinwa me upades.parissmin inna hamoma.kichan eka blnna asai apith

  • @Gamer-by4oc
    @Gamer-by4oc 4 ปีที่แล้ว

    Thank you very much Anty .♥️

  • @samgemsgems7571
    @samgemsgems7571 4 ปีที่แล้ว

    You are a great social worker.great work.great service.social service minded hard working great lady.god bless you.

  • @ayeshibandara9561
    @ayeshibandara9561 4 ปีที่แล้ว +2

    Good video Anoma aunty..its really important and nice topic....

  • @ims6sep
    @ims6sep 4 ปีที่แล้ว +1

    Your kitchen looks really beautiful aunty ❤. Please show us one day. Very neat and clean. Pleasing to work..
    Love from Canada

  • @guddhikapremarathna2833
    @guddhikapremarathna2833 4 ปีที่แล้ว +1

    හරීම ආදරනීය කටහඬක් .පරිස්සමින් ඉන්න ❤

  • @araliyastation1223
    @araliyastation1223 4 ปีที่แล้ว +3

    ඒක ඇත්ත..හරි පුදුමයි බඩගින්න අඩුයි

  • @kumarikumari235
    @kumarikumari235 4 ปีที่แล้ว +1

    Godak hoda episode ekak anoma anty mama hemadama video ekak danakan balan enne.parissamin anty kattiyama parissamin enna .budusaranai hemotama

  • @charithmayura9134
    @charithmayura9134 4 ปีที่แล้ว

    Amme..... oyage garden eka pennankoo.indapu elawalu palawarga ehema videos ekak Danna...suba pathanawa ...!!! Deergayusha pathanawa.B.S...!!!

  • @menushadeeshani2385
    @menushadeeshani2385 4 ปีที่แล้ว

    Malu abul thiyal hadana hati kiyala denna pluwanda plz

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 4 ปีที่แล้ว +1

    Thank you so much

  • @vinduperera9981
    @vinduperera9981 4 ปีที่แล้ว

    Thank you aunty. Very usefull ideas for young mothers. 😷💐💐

  • @sinharathushari8707
    @sinharathushari8707 4 ปีที่แล้ว

    Kaalayata gelapena widiyata video karanawa.thank you miss. 🌻🌻

  • @thesmahansani8598
    @thesmahansani8598 4 ปีที่แล้ว

    Aunty can you share some receipes using gram flour (කඩල පිටි) & banana

  • @sasikatharngiksasika144
    @sasikatharngiksasika144 4 ปีที่แล้ว +1

    Harima lassanai kathawa b.s

  • @janithdadallage3286
    @janithdadallage3286 4 ปีที่แล้ว +5

    Pleased to see you aunty!! Hamadama videos danna me wage 😍

  • @kdsureshkumara9003
    @kdsureshkumara9003 4 ปีที่แล้ว

    Thank you 💕💕

  • @thushariranaweera8603
    @thushariranaweera8603 4 ปีที่แล้ว

    Thank you so much 🙏

  • @nilumimadhushika5382
    @nilumimadhushika5382 4 ปีที่แล้ว +1

    Love you aunty..

  • @btk9841
    @btk9841 4 ปีที่แล้ว

    Karola Hodi, gotukola sambola, Wattakka hmmm

  • @dinushakasthuri4512
    @dinushakasthuri4512 4 ปีที่แล้ว +1

    Hari adaraneyi 💖💖💖

  • @dilharasewwandidilhara6448
    @dilharasewwandidilhara6448 4 ปีที่แล้ว

    I like the way you talking like a mom, bless u.

  • @rupikajayasekara1654
    @rupikajayasekara1654 4 ปีที่แล้ว +1

    Thanks for your advice.
    From where did u buy those red & green oil bottles,and containers

  • @shashikanilani6846
    @shashikanilani6846 4 ปีที่แล้ว +1

    Love your words aunty ..

  • @madusikasumudu8707
    @madusikasumudu8707 4 ปีที่แล้ว

    godak watinawa thank you Anoma akkye

  • @yehenbeeth5204
    @yehenbeeth5204 3 ปีที่แล้ว

    Thanks you

  • @chandrakanthijayakody1451
    @chandrakanthijayakody1451 4 ปีที่แล้ว

    U are an inspiration during these uncertain times. U are such a blessing. Love U.

  • @nayanapadigama8799
    @nayanapadigama8799 4 ปีที่แล้ว

    අනෝමා අාන්ටි අපි ලංකාවෙි නෙමෙයි ඉන්නෙ. අපිත් මාසයක් තිස්සෙ ගෙවල් අැතූලේ.ලංකාවෙි කෑම ඔය විදිහට කන්නත් අාසයි.
    මෙදවස් වල ඔක්කොම කෙටි කෑම කන්නෙ.අදහස් ටික වටිනවා👍

  • @induruwage7812
    @induruwage7812 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි aunty

  • @futXeditzgoat
    @futXeditzgoat 4 ปีที่แล้ว

    Be safe and thank you so much

  • @chamaradon1952
    @chamaradon1952 4 ปีที่แล้ว +1

    Thank you anty godbless you

  • @nuwanwijayasiri6062
    @nuwanwijayasiri6062 4 ปีที่แล้ว +1

    වටින කතාවක් ❤️