ඉහළ යන වියදම පාලනය කරගන්නෙ කෙසේද? මේ දවස් වල ලාබ එළවලු මොනවාද? Food for the Soul #38

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @nilmapriyadarshani5996
    @nilmapriyadarshani5996 2 ปีที่แล้ว +16

    සූපවේදනියකට එහා ගිය ගුරුවරියක්. ඔබට මගේ හදපිරි ආචාරය.

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +22

    ඇත්තටම මේ දවස්වලට ගැලපෙන වටින වීඩියෝ එකක් බොහෝම ස්තූති ආන්ටි ඔයාට 💓

  • @ruweliwita4576
    @ruweliwita4576 2 ปีที่แล้ว +14

    Dear aunty, since I am living in a country where we don’t have all the vegetable varieties throughout the year, I started freezing them to use when’re it’s not available. Specially the tropical vegetables are available mostly during the summer. I have tried pumpkin, long beans(mekaral), ash plantains, dambala, chilies, lilly roots, ela batu, murunga, bandakka(okra) keselmuwa, karawila, kos, polos,del including wetakolu. Not only vegetables but fruits as well. It was a huge success and have kept for more than 6 months. Preparing vegetables to freeze is the most important part. First wash and nicely drain the water and chop, cut, mince however the way you cook them then, put them in airtight containers or bag them label it with the date and freeze it. This is the other most important thing to remember is that DO NOT THAW The vegetables and you should start cooking right away. You will never know the difference between frozen and fresh. I’ve been thinking especially these days in Sri Lanka whenever you find vegetables for cheap / reasonable or when they are in season buy bulk and freeze for the future. That way you don’t have to buy those veggies whenever there are not affordable. And I’ve tried the same thing with my summer garden excess crops, and it was a huge success. The other method I preserve vegetables is you can air fry or deep fry vegetables like batu, karawila, bandakka, ashplantains etc...and freeze them. Hope this will be helpful to someone. Thanks!

    • @Eu50rio
      @Eu50rio 2 ปีที่แล้ว +1

      Thank you very informative.!!

  • @malananayakkara9243
    @malananayakkara9243 2 ปีที่แล้ว +28

    ඇත්තටම මම ගෙදර පෝෂණය ගැන විශේෂයෙන්ම උනන්දුවක් දක්වන කෙනෙක් යන එන ගමන්පාරේ ඉන්න අයටත් උදව් කරනවා.හොඳ අදහසක් සමාජ ගතකලේ. අපි දැනගත්තාටවඩා මේ අලුත් පරම්පරාවට වැදගත්කමක් ඇතිවේයැයි මට සිතෙනවා.දුවට තෙරැවන් සරණයි .උතුම් චතුරාර්ය සත්‍යය වැටහේවා.

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 2 ปีที่แล้ว +11

    ගොඩක් ස්තුතියි ඔබට. මමත් රැකියාවක් කරන කෙනෙක් විදියට ගොඩක් කාර්යබහුල වෙලා ඒ එක්කම දරුවන්ගේ පෝෂණය. පවුලේ ආර්ථිකය ගැන හිතන්න ඕනෑ. Gas ප්‍රශ්නය නිසා දර ලිපේ පොලොස්, අඹ, මාළු.හාල් මැස්සො වගේ දේවල් හදලා ශීතකරණයේ දාලා තියා ගන්නවා. ඒ නිසා මට පහසුයි. ඊට අමතරව gas එකෙන් තව මැල්ලුමක්, ඒකට ගැලපෙන ව්‍යංජනයක් සහ අමු සලාදයක් හදලා ගන්නවා. අමු සලාද වලට ගනන් අඩු එළවලු ගන්න පුළුවන්. ඒ ටික උදේට හදලා ගන්නවා. ඒ නිසා මට පහසුයි ඒ වගේම කාලය ගොඩක් ඉතිරි කර ගන්න පුලුවන්. Gas එකත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුලුවන්.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 2 ปีที่แล้ว +9

    මම ගොඩක් ලංකාවේ හිතවත් අයට කියනවා හැකි විදියට වගාව කරන්න පටන්ගන්න කියලා. අද කියලා දුන් අදහස් වලට ස්තුතියි. ඒවගේම තමයි අපි අදහන ආගම තුල බලවත් අධ්‍යාත්ම ඇතිව ජිවත් වීම.ඔනම දෙයක් ජය ගන්න පුළුවන් අපිට🇱🇰.🙏

  • @pushpamallikaarachchi667
    @pushpamallikaarachchi667 2 ปีที่แล้ว +4

    ඔබගේ කරුනාවන්ත කියමනට මම හරිම ගරු කරනවා.අපි තවත් කෙනෙකුගේ පුන්චි වෙලදාමට උදවු කරන්න ඕනෙ තමයි

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 2 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම වටිනවා .තමන් ගැන වගේ අනික් අය ගැනත් හැමදාම හිතන ඔයාට ගොඩක් ස්තුති යි අනෝමා .ඔයාට ගොඩක් පින් !❤

  • @disharisadarenu5995
    @disharisadarenu5995 2 ปีที่แล้ว +5

    ආන්ටි කිව්ව විදියට මමත් පොතක් අරන් දැන් ලියනව ආන්ටි😘😘.. මම දැන් මැරි කරල අවුරුද්දක්. ආන්ටිගෙන් තමයි ගොඩාාාක් දේවල් ඉගෙන ගත්තෙ 😍. මේ දවස්වල වියදම වැඩියි තමයි 😥😥 අපි පොතක ලියන නිසා අපිට ඒක බලාගන්න පුළුවන්. මමත් මේ දවස්වල ගේන්නෙ අත්‍යාවශ්‍යම දේවල් විතරයි. මේ දේවල් අම්ම කෙනෙක් වගේ කියල දෙනවට ගොඩක් ස්තූතියි ආන්ටි😘😘😘 බුදු සරණයි.. පරිස්සමෙන් ඉන්න

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 ปีที่แล้ว +1

    ඔබතුමියට බොහොම ස්තූතියි මේ වගේ වටිනා කරුණු කාරනා වලින් අපව සැවොම දැනුවත් කරනවාට ...ඔබතුමියට තෙරුවන් සරණයි🙏🙏

  • @udayanath100
    @udayanath100 2 ปีที่แล้ว +4

    Super market වල සීනි , පරිප්පු,හාල් වල මිළ බොහෝ විට එලියෙ කඩ වල මිලත් එක්ක අඩුයි.ඉතිරි ගතයුතු බඩු තොග බඩු දෙන කඩයකින් ගන්න .අපිට උවමනා ප්‍රමාණ වලින් ගන්න පුලුවන් .සාමාන්‍ය කඩවලින් ගන්නවා නම් කඩ කිහිපයක ගනන් බලලා සාධාරණ මිලක් බලලා තමයි ගන්න ඕනේ.

  • @ruchirafernando1019
    @ruchirafernando1019 2 ปีที่แล้ว +8

    ගෙදර දෙල් තියෙනවා නම් කපලා හෝදලා තෙත අරින්න. කහ අතගාලා ගැඹුරු තෙලේ විනාඩි පහක් විතර බදින්න. නිවලා ෆ්‍රීසර් බෑග් වලට දාලා ශීතකරණයේ උඩ කොටසට දාන්න. ඊලඟ දෙල් වාරය වෙනකල් තියාගන්න පුළුවන්.

  • @malishaperera5790
    @malishaperera5790 2 ปีที่แล้ว +45

    මං ගිය අවුරුද්දෙ march වල marry කලේ. Aunty ට පින් සිද්ද වෙන්න තමයි එලවළු බත් වර්ග ගොඩක් කෑම ජාති ඉගෙන ගත්තෙත්.
    ගිය අවුරුද්දෙ march වල ගෙදර බඩු වල වියදම එක්ක බලද්දි දැන් දෙගුණයකටත් වැඩියි. Fresh milk මං මුලින් ගත්තෙ 230. ගිය සතියෙ 395යි.
    මාත් ඔය වගේම track කරල ගනන් තියාගන්න නිසා ඒ වෙනස පේනවා.ඇත්තටම aunty කියපු ගොඩක් දේවල් මං කරනවා. දඹල ගත්තම උයනවා තෙම්පරාදු කරනවා මැල්ලුම් හදනවා.
    aunty බණ්ඩක්ක අල එක්ක හදපු එක දැකල මං ඊයෙ දඹලයි අලයි එකට දාල තෙම්පරාදු කරා. ඇත්තටම හරිම වටිනවා මේ කාලෙට මේ වගේ videos.
    පුළුවන් නම් aunty එලවළු ටික කාලයක් fresh ව තියාගන්න fridge එකේ store කරන හැටි පොඩ්ඩක් කියල දෙන්නකො. එකට තියන්න හොඳ නැති ඒවා එහෙම.

  • @soba7201
    @soba7201 2 ปีที่แล้ว +1

    මනුස්සකම පිරුණු වටිනා අදහස් ගොඩක්. ස්තුතියි ඔබ තුම්යට

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තූතියි.අනෙක් අයට උදව් කරමින් අපිටත් ශක්තිය දෙමින් මේ කරන දැනූවත් කිරීම් වලට.බුදූසරණයි!.

  • @ramaniperera3556
    @ramaniperera3556 2 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට. බොහෝමත්ම වටිනා වීඩියෝවක්. මේ කාලයට ගැලපෙනවා. ස්තුතියි ජේසුපිහිටයි !

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +3

    Madamga vidiyo aka wadagathma aka thama duppath ayata udau karanna kiyana wadan pala sthuthi budu saranai

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว

    ලබාදුන් උපදෙස් ඉතාමත් සතුටින් පිලිගන්නවා බොහොම ස්තුතියි .

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 2 ปีที่แล้ว +3

    Anoma I appreciate your suggestion of buying or relieving another’s burden by buying their goods💕

  • @manelgamaeathige5102
    @manelgamaeathige5102 2 ปีที่แล้ว +3

    Thank you Anoma. Very important thoughts to follow. Yes we can help our people whenever possible by helping them .

  • @dedunukanchana4713
    @dedunukanchana4713 2 ปีที่แล้ว +2

    Aunty ගොඩාක් වටිනා video එකක් thankyou aunty budu saranai

  • @priyanthisilva1934
    @priyanthisilva1934 2 ปีที่แล้ว

    Thank you for sharing. May God Bless you

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +2

    Thanks ..That's the way we should do.. I'm also doing same thing. Mango , keselmuwa also cheap. That foods are very tasty also ..Anoma. 🙏🙏🙏

  • @inokarajapaksha6944
    @inokarajapaksha6944 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ දවස්වල මේ උපදෙස්, ඔබතුමියට ගොඩක් පිං 🙏🙏🙏

  • @gangagamage2623
    @gangagamage2623 2 ปีที่แล้ว

    කාලෝචිත මාතෘකාවක් . ගොඩාක් ස්තුතියි . Waiting for the next episode.

  • @nirmalaponnamperuma307
    @nirmalaponnamperuma307 2 ปีที่แล้ว

    Thank you so much anoma akka.me vedio eka baluwama nam hithata haiyak awa.nathnam me dawas vala ahannema negative katha ma vitharai.me vedio eka balala matath hithuna baya wenna ona ne,ena vidihakata muna denna shakthimath wenna ona kiyala.godak pin.thank you.

  • @yohanlakmal1537
    @yohanlakmal1537 2 ปีที่แล้ว +1

    ඉතාමත්ම වැදගත්ම වීඩියෝවක් ඔබ තුමිය ගෙනාවේ.

  • @rosemarymendis4230
    @rosemarymendis4230 2 ปีที่แล้ว

    Thank you so much .I really appreciate your message.

  • @desilva381
    @desilva381 2 ปีที่แล้ว +2

    මමත් ඉතාමත් පරිසමින් තමයි ගෙදර වියදම් කරන්නෙ .
    ඔයත් හොද ගෘහණියක්.

  • @kusumcolambage2032
    @kusumcolambage2032 2 ปีที่แล้ว

    ගොඩක්ම පින් ඔබතුමියට...
    තුනුරුවන් සරනයි .

  • @manjuladeepani9515
    @manjuladeepani9515 2 ปีที่แล้ว

    Me kaleta galapena niyama guruwariya obai..godak pin..neerogi suwayama labewa.

  • @Eu50rio
    @Eu50rio 2 ปีที่แล้ว

    Thank you for sharing this and for your concern.!!

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว

    Thanks for the advice. Good advice. 🌹🌹🌹👍I like you the way you explain. Take care. God bless you and your family. ❤️👨‍👩‍👦

  • @swa5531
    @swa5531 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටිනා විඩියෝ එකක් බොහොම ඉස්තුති තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Ranjani-j9y
    @Ranjani-j9y 6 หลายเดือนก่อน

    thanks your sharing positive thoughts

  • @chamilasanja6280
    @chamilasanja6280 2 ปีที่แล้ว

    අපව දැනුවත් කල ඔබතුමියට ස්තුතියි .

  • @imaliishanka3315
    @imaliishanka3315 2 ปีที่แล้ว

    Great aunt. Thanks for your valuable advices.

  • @nayanasubasena5267
    @nayanasubasena5267 2 ปีที่แล้ว

    Thank you very much I admire your video waiting for your next video.

  • @ideagems20
    @ideagems20 2 ปีที่แล้ว

    වටිනා අදහස් ගොඩක් Thank you aunty 🙏

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 2 ปีที่แล้ว

    Thanks Anoma. As always your positivity gives us courage. I too am a little distressed these days with the things that is going around us. Surely your words of encouragement have give some light to me. Much appreciated

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว

    Thankyou miss,,,vistharawa keya dunnata jesu pehetai❤❤❤❤❤❤ miss,,,

  • @thakshilasamarakoon287
    @thakshilasamarakoon287 2 ปีที่แล้ว +3

    අම්මාගේ අදහස් හරිම වටිනවා .ස්තුතියි අම්මා ❤️❤️❤️❤️ බුදු සරණයි

  • @Mydad46
    @Mydad46 2 ปีที่แล้ว

    හොද අදහස් ..❤️..මේ දවස් වල මාත් ඔබ වගේමයි එළවළු පිරිමාහ ගන්නේ..අමතර කෑම ✂ නැහැ ...

  • @anushaamarasena7786
    @anushaamarasena7786 2 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තුතියි
    🙏🙏🙏

  • @lilamaniperera8212
    @lilamaniperera8212 2 ปีที่แล้ว

    Thank you for sharing your positive thoughts Anoma.

  • @ruchirafernando1019
    @ruchirafernando1019 2 ปีที่แล้ว +10

    වට්ටක්කා ග්‍රේට් කරලා රොටි වලටයි පිට්ටු වලටයි ලෑස්ති කරලා ෆ්‍රිජ් එකේ උඩ කොටසේ තියන්න පුළුවන්. නරක් වෙන්නේ නෑ. හදනකොට පහලට දාන්න. ටිකක් අරං ආපහු සැරයක් උඩට දාන්න. අතින් අල්ලන්න එපා. හැන්දක් පාවිච්චි කරන්න. සීතල අඩු උනාම පොල් වතුර හෝ ඇල් දියෙන් අනන්න

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว

    Thank you so much giving us valuable ideas ☺️👍

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว

    To save fuel (gas electricity)I used to prepare curries only once.Extra fry an egg or make a salad using raw vegetable.

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ආන්ටි වීඩීයෝ එකනම් ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @neetawijegoonawardana1173
    @neetawijegoonawardana1173 2 ปีที่แล้ว +1

    Thank you Anoma sis, we are facing a big problem when we are going to buy food stuff, what we like/want to by cannot buy

  • @dhammikaranmenikearambewel2949
    @dhammikaranmenikearambewel2949 2 ปีที่แล้ว

    Thank you for doing this video
    It's very helpful one to everyone

  • @dinuthmisenara8320
    @dinuthmisenara8320 2 ปีที่แล้ว +2

    Ma දවස් වලට හරියන video ඒකක් ❤️❤️

  • @empoweringrelaxation8321
    @empoweringrelaxation8321 2 ปีที่แล้ว

    ඔක්කොමත් හරි ගෙදර අය කන ඒව හොයන්න ගියාම ,අනික කොහෙන් ගත්තත් ගෙදර ඇවිත් චෙක් කරන්න.සමහර විට බිස්කට් එකක් ගත්තු එකට වැරදිලා 8ක් තියෙන්නත් පුලුවන්.....හරිම වැදගත් වීඩියෝ එකක්!ඔබතුමියට ස්තූතියි.

  • @chathumadushani1466
    @chathumadushani1466 2 ปีที่แล้ว

    Aunty oyage vedios walin meka thamai hodama eka. Depress wela inna welawaka me wachana tika godak watinawa. Puluwan nam motivational speech ekaka vedio ekak karanna, thank you.

  • @anomafonseka1142
    @anomafonseka1142 2 ปีที่แล้ว

    Navathe video ekak mama balaporothu venava.oyage video godak vatinava thank u

  • @christinefernando1964
    @christinefernando1964 2 ปีที่แล้ว

    I very much admire your ideas dear Mrs. Anoma. May God bless your family!

  • @heshanisanjeevani84
    @heshanisanjeevani84 2 ปีที่แล้ว

    Good advice to all.thank you♥️♥️

  • @banduniamarathunga3443
    @banduniamarathunga3443 2 ปีที่แล้ว

    ගොඩාක් ප්‍රයෝජනවත් ආන්ටි...මේ පිළිබඳව තව videos ඉස්සරහට කරන්න ..menu ගැන ත් ideas ටිකක් දාන්න ...

  • @prathibalakmali5484
    @prathibalakmali5484 2 ปีที่แล้ว

    Thank you very much anty......🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕

  • @npunchihewa619
    @npunchihewa619 2 ปีที่แล้ว +3

    Thanks unty oyata........,

  • @hirunidhanukamalee6569
    @hirunidhanukamalee6569 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනා අදහස්

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 2 ปีที่แล้ว +14

    විශිෂ්ට සූපවේදිනියක් වගේම හොද ගුරුවරියක් හැටියට තමා මන් ආන්ටිව හදුන්වන්නෙ 👍

  • @vasanilasanthi2808
    @vasanilasanthi2808 2 ปีที่แล้ว

    Thanks dear.....තෙරුවන් සරණයි

  • @teenam8927
    @teenam8927 2 ปีที่แล้ว

    Very useful video Aunty, please could you tell us how to store cooked food in the fridge and reheat again.

  • @trudykumarapeliyage4243
    @trudykumarapeliyage4243 2 ปีที่แล้ว

    Godak බයෙන් හිටියෙ attha tama oyta godak 🙏 mey video eka taMay God bless you and your family

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว

    ඇත්තටම medam,මම දන්න කාලයේ ඉදලා අය වැය පොතක් තියලා සියලු දේවල් ලියනවා.ගෙදරට බඩු ගේන්නෙ husband උනාට ගේන හැම බඩුවකම මිල මම බලනවා.බිලක් නැති දේවල් වල පවා මම මිල දැන ගන්න උත්සාහ කරනවා.ඒ වගේම ගෙදරකට යනව නම් මගේගෙදරින් කෑම හදාගෙන යනවා ඒගෙදර අයටත් එක්ක.කඩවල් වලින්නම් ගන්න දේවල් නැති තරම් .කඩෙන් බිස්කට් එකක් ගන්න සල්ලි වලින් අඩුම වශයෙන් වටලප්පමක් හරි මම ගෙදර හදා ගෙන යනවා. ඒදේ මම දැනුවත් කාලයේ ඉදලම කරන දෙයක්.මම හිතන්නෙ සෑම ගෘහනියක්ම මේ දේවල් දැනගතයුතුයි ඉගෙනගත යුතුයි.ඔබ තුමියට බෙහෙවින්ම පින් කියනවා අපේ කාන්තාවන් දැනුවත් කරනවට.ඔබ තුමිය දේවල් පැහැදිලි කරල දෙනව හරි අපූරුවට දීර්ගායුශ ලැබේවා!!බුදුසරනයි

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි බුදු සරණයි මිස් 🙏🙏🙏 ❤❤❤ 💯💯💯 💞💞💞 💐💐💐 💋💋💋👍👍

  • @shashithinarodhi6346
    @shashithinarodhi6346 2 ปีที่แล้ว

    Thank you aunty for the valuable video 🙏🙏

  • @judithfernando8096
    @judithfernando8096 2 ปีที่แล้ว

    Highly recomended.thank u..

  • @diljaya14990
    @diljaya14990 2 ปีที่แล้ว

    Me dawas wala godak watina video ekak. Thanks lot obata

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +1

    අපි නම් මේ අමාරු කාලේ එන්න කලින් ඉදලම ලියනවා aunty. ගොඩක් හොදයි aunty ඒක අනෙක් අයටත් දැනුවත් කරපු එක 🙏❤👍

  • @deepthasenanayake3864
    @deepthasenanayake3864 2 ปีที่แล้ว

    Mrs. Anoma, as rice is our staple food we always make curries that take long time to cook. So can you introduce light western or any other recipes for meals can be prepared with our vegetables and spices and no need to bake and can eat with less rice or noodles. It will be very useful for nowadays problems.

  • @samanthikadarshani2183
    @samanthikadarshani2183 2 ปีที่แล้ว

    (14.10) කියන්නම ඕනී ටිකක් ඇන්ටි.රැ.5,10ක් වැඩි උනත් ඒ වගේ අයට රැ.5කින් හරි උදව් කරා කියන හිතට හරි සතුටක්.. ❤️❤️

  • @kanchanajayaweera6652
    @kanchanajayaweera6652 2 ปีที่แล้ว

    Nihathamani charithayak..awrudu 6k purawata math oba samaga hitiya..karamal pudima lump rice eka thamai man mulinma haduwe..adarei hamadama..saralawa kiyla denawa..

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 2 ปีที่แล้ว

    බොහෝ ම ක්ම ස්තුතියි , ජයවෙවා

  • @geethalalani5469
    @geethalalani5469 2 ปีที่แล้ว +7

    ඇත්ත...තව ටික දවසක් යද්දි ලංකාවේ වැඩිහිටි පරම්පරාව හරි ළමයින් හරි මන්දපෝෂණ මන්ද පෝෂණ තත්ත්වයට පත් වෙලා තමයි නතර වෙන්නෙ.ගොඩක් ගෙවල් වල ළමයෙක් දෙපාරක් බත් බෙදන ඉල්ලුවොත් එක දෙන්නෙ දෙමව්පියන්ට කන්න තියෙන බත් ටික.සමහර ගෙවල් වල මසක් මාලුවක් ගන්නවත් ඒ දෙමව්පියන්ට සල්ලි නෑ .මේ අතරම මේ ප්‍රශ්න නිසා මම දන්න බොහෝ ගෙවල් වල ගෙවල් වල ලමයින්ගේ ළමයින්ගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නත් මතුවෙලා.වෙනදට school වෑන්වල ඉස්කෝලේ යවපු ළමයි දැන් ඒවට ගෙවන මේ මුදල දෙමව්පියන්ට දරාගන්න බැරි නිසා ළමයින්ව බස් වල යවනවා.බස් වල වියදම දරා ගන්න බැරි නිසා සමහර ළමයි දෙමවුපියෝ නැතිව තනියම බස් වල යවනවා .ළමයින්ට හරියට රසට කන්න දෙන්න බැරුව දෙමව්පියො කීදෙනෙක් හිතෙන් අසරණ වෙලා ඇද්ද? හරිම දුකයි දැන් තියෙන තත්ත්වය ගැන.....

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว +1

    All what you said was very true. So pathetic to see all these happening. Thanks for sharing Miss. Now its the del season so if you can please give some advice how people could store them using variety of methods. Thanks

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 2 ปีที่แล้ว

    බොහොම ස්තුති Aunty ඔයාට 😍😍

  • @ronaalifernando5563
    @ronaalifernando5563 2 ปีที่แล้ว

    ඔයා කියනඑක හරි අක්කා ජෙසු පිහිටයි 🙏👪

  • @romanierodrigo9234
    @romanierodrigo9234 2 ปีที่แล้ว

    Thank you &God bless you.

    • @vikumbro5008
      @vikumbro5008 2 ปีที่แล้ว

      api ada idala wawamu.miris pala tikak hari.

  • @chanali.ranjana.9624
    @chanali.ranjana.9624 2 ปีที่แล้ว +2

    Ane aunty puluwnnm alut menu list ekk hdnnako ada kaleta gelapena wdyta

  • @rashafathima1186
    @rashafathima1186 2 ปีที่แล้ว

    Athatama godak ma watina video eka.gana wedi kiyala rasa nethuwa uyannath behe.matath babal a 3k innawa.1 Yr babekuth innawa.harima amarui manage karanne kiyala.oyage video eka mata hoda motivation ekak.mn kalin idala pothe mase wiyadama note karana kenek.eke wasiya mn dannawa.thank u and godak pin.adarei

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +1

    Mamath essara harima duppath athapapu awasthath thibuna dan pitarata inna nisa mata athi tharam salli thiyanawa sthuthi madam

  • @ishanpatabendi4435
    @ishanpatabendi4435 2 ปีที่แล้ว

    Well said Aunty …….about the needy people 🥰🥰🥰

  • @lasnicraftlasnicraft8860
    @lasnicraftlasnicraft8860 2 ปีที่แล้ว

    Thank you so much!!!!!

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +1

    අනිවාර්‍යයෙන්ම ස්තූතියි

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว

    Thank you so much 🥰

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 2 ปีที่แล้ว

    ස්තුතියි ♥️♥️♥️

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 ปีที่แล้ว

    Just in a lighter vein. Hope things are good with you despite the fact that country going thru a very rough time.
    I missed couple of recipes of yours.
    What you are doing now is a timely thing and many will appreciate for sure.
    May God Bless You.
    Regards
    Bernard
    From Solomon Islands

  • @ishanimendis6291
    @ishanimendis6291 2 ปีที่แล้ว

    Thank you so much.

  • @bandulajayarathna7582
    @bandulajayarathna7582 2 ปีที่แล้ว

    Athattam godaak hoda vedio ekak.math innwa aurudu 3k punchi puthek.babala wenuwenuth me vedio eken upadesh dunnat bphom pin anuty.😍

  • @nisansalamadhumali533
    @nisansalamadhumali533 2 ปีที่แล้ว

    Cutlet wage dewal fry karana hatii string hoppers hadana hati ehemath kiyala dennako... aunty multi cooker eke
    Cutlets gamburu thele nathuwa air fryer eke wage thel aduwen fry karaganna puluwan da multi cooker eketh?

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว

    thanks.

  • @keshalakumari1856
    @keshalakumari1856 2 ปีที่แล้ว

    Mam,please kiyanna puluwan ayata gedara kukulu pataw 4,5 ,eladenak athikara ganna kiyala

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว

    Godark sthuthi obathumiyata thawa karunak mathak karana oni thakkali weanuwata ratabatu thakkali ibea headanaw gas thakkali eawath ganna puluwan 😍🌷🍄🌷😍

  • @chanakajayasinghe6149
    @chanakajayasinghe6149 2 ปีที่แล้ว

    Absolutely. Well said 👏

  • @anjaleesinethma9651
    @anjaleesinethma9651 2 ปีที่แล้ว

    Thank you Amme. Superb.

    • @battagodagepriyansika3651
      @battagodagepriyansika3651 2 ปีที่แล้ว

      Thank you anoma oyage video eka godak hodai mmath market giyahama mila tikak surch karala thamai ganne

  • @kanchanajayalath2554
    @kanchanajayalath2554 2 ปีที่แล้ว

    Watina adahasak thanks..

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 ปีที่แล้ว +17

    කොරියානු ජනතාව කිම්චියි බතුයි කාලා "රසට කෑවා" (මෂිත්ගේ ඹොගොස්සොයෝ)
    කියල කියනව.
    ජපන් ජනයා කෑම කන්න කලින් කෑම එක දිහා බලන්, දෙවියන්ට, ගොවියන්ට, කෑම උයපු අයට ස්තූති කරනවා.
    මේ පුරුදු අපේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප තුළට පැමිණිය යුතුයි.
    කොරියාවේ අවන්හලකට ගිහින් අපි සල්ලි ගෙවල කෑම කෑවත්, කෑම ඉතුරු කළොත් එහි සේවකයො අපිට (ටිකක් තදින් කියනව) බනිනවා. කෑම නාස්ති කරන්න එපා කියල.
    අපේ මිනිස්සු හරියට කෑම , වතුර, විදුලිය නාස්ති කළා ආන්ටි
    ඒවයෙ විපාක තමා මේ..

  • @shashiudayangawithfamily1949
    @shashiudayangawithfamily1949 2 ปีที่แล้ว +1

    Aunty apita teach karanna ma dawaswalata use karanna puluwan meal plans..like with two curry..