අරවින්දගේ පසුතැවිල්ල - දැඩි දඬුවම් දෙන්න ඕනෑ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 109

  • @kumaridaluwathumullagamage5703
    @kumaridaluwathumullagamage5703 3 ปีที่แล้ว +2

    ක්‍රිකට් ක්‍රීඩාවේ අරවින්දය 😍😍😍 ක්‍රිකට් වගේම ක්‍රීඩකයන් ගැනත් මෑත කාලයේදී මැදහත් ඇසින් දැකපු තනතුරු හබා නොගිය තමන් නිසා තනතුර බබලවපු උත්‍තම ගණයේ විශ්‍රාමික ජේෂ්ඨ ක්‍රීඩකයෙක්.😍😍😍
    ජේෂ්ඨත්වයට පත්වෙනවා කියන්නෙම ඕක තමයි😍😍😍😍 තනතුරු වල නැති කාලේ පවා ඉතා නිහතමානව පංගු පේරු නොබලා ක්‍රිකට් වලට උදව් කල මහත්මයෙක්.😍😍😍😍
    අඩුම තරමේ අපේ ක්‍රීඩකයන් සෙල්ලම් කරන තරගයක් දෙකක් හරි ග්‍රවුන්ඩ් එකට ඇවිත් බලන ආදරණීය චරිත.😍😍😍😍😍

  • @Samfernando9621
    @Samfernando9621 3 ปีที่แล้ว +31

    ශවේන්ද්‍ර මේක පොඩ්ඩක් බලන්න මොකක් හරි කරන්න පුලුවන්ද කියලා🏏🏆

    • @a.y.mrazaq4483
      @a.y.mrazaq4483 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @kuwaitmobiles210
      @kuwaitmobiles210 3 ปีที่แล้ว +4

      😂😂😂අපි තමයි හොදටම කරල තියෙන්නේ 🤣🤣🤣🤣

    • @ammathaththamama2963
      @ammathaththamama2963 3 ปีที่แล้ว

      😀

  • @king123-s3w
    @king123-s3w 3 ปีที่แล้ว +7

    පාරට බහිමු........ cricket board එක වටලමු......🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬

  • @harindukrishan5190
    @harindukrishan5190 3 ปีที่แล้ว +23

    ක්‍රීඩකයන්ව තව පුහුණු කරන්න ඕනෙ

  • @feelit1059
    @feelit1059 3 ปีที่แล้ว +44

    එකතුවෙලා රට හදන්න බැරිනං ක්‍රිකට් එකවත් හදහල්ලකො..

    • @forgedreamlife
      @forgedreamlife 3 ปีที่แล้ว

      Aaka neh bn
      Cricket ui lankawai godak ekathui issara indala.

  • @sureshdunhida3843
    @sureshdunhida3843 3 ปีที่แล้ว +30

    මෙන්ඩිස් ලා නම් අයේ එපා

  • @beautyofnature8796
    @beautyofnature8796 3 ปีที่แล้ว +2

    අරා😍😍😍

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 3 ปีที่แล้ว

    great 👍😘🥰

  • @seansilva858
    @seansilva858 3 ปีที่แล้ว

    Ara ,
    Dakkkath atiiiii 😍

  • @nickzmreez
    @nickzmreez 3 ปีที่แล้ว +17

    Sri Lanka Cricket Died 2015 ☠️🖤

  • @greenlazer2607
    @greenlazer2607 3 ปีที่แล้ว +16

    මට බණින්න එපාබොලව් ....... මමනම් කියන්නේ හොඳට පුහුණු කරලා චිංපන්සියො ටිකක් දැම්මානම් ෆුල් ආසික් ....... 🤭😜😜😜😁😁😁

    • @sunilsilva8204
      @sunilsilva8204 3 ปีที่แล้ว

      ඔව් අපි දාන්න තමයි බොලව් හදන්නේ....අපි යක්කු බොලව්..my arse..ha ha

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +4

    නැහැදිච්ච එවුන් කොහෙ ගියත් එකයි එවුන් හදලා ගන්න ඕන නැහැ අලුත් අය ගන්න ලංකාවේ දක්ෂ කොල්ලෝ ඉන්නවා

  • @samanpalitha7075
    @samanpalitha7075 3 ปีที่แล้ว +18

    මුං තුන්දෙනාට දැඩි දඩුවමි දියයුතුයි හැදිලා එන්න. තව කොල්ලෝ ඉන්නවා විනය තියෙන දක්ෂ එවුන් දිනන්න පරක්කු උනාට කමක් නැහැ රට කන්නේ නැතිව. එකෙක් බඩු කාරයෙක් අනිත් උන් දෙන්නා හරියට ඉගෙන ගෙනවත් නැති රට හරක් දෙන්නෙක හැබයි කිුක්‍රටි පුඑවන්.

    • @cricktharu4365
      @cricktharu4365 3 ปีที่แล้ว +2

      Pennapiyako dakshyo thoge magula

    • @Janitha417
      @Janitha417 3 ปีที่แล้ว +1

      Dickwalla igenagaththa ekek bro.mendis nm danne ithin

    • @maneeshaheshan7987
      @maneeshaheshan7987 3 ปีที่แล้ว

      Dickwella dicrict rank akak dapu akek broo denagena kathakrnda broo

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว +1

      ඔවු ඕකුන්ට ෆේල් උනත් චාන්ස් දෙන නිසා තමයි අනිත් දක්ෂ ක්‍රීඩකයොන්ට ටීම එකට එන්න බැරි. ඔය බුරුවො තුන්දෙනාට අවු.5ක් වත් තහනම් කරන්න ඕන

    • @binugapeiris2531
      @binugapeiris2531 3 ปีที่แล้ว

      Yko game Cricket gahana kollo gahnw bn munta wada hodata 😴

  • @irunrashmika4366
    @irunrashmika4366 3 ปีที่แล้ว +5

    සුපිරි batsmanla thama one dn..

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 3 ปีที่แล้ว +8

    මුන්ට අවුරුද්දක් මදි අඩුම 5ක් දෙන්න ඕන. දීපු සල්ලිත් ගන්න ඕන

  • @lasachandima
    @lasachandima 3 ปีที่แล้ว +11

    දැන් භානුකට මොකද වෙන්නේ අවුරුදු 1 ක්‍රිකට් තහනම් කරලා කියනවා , හරිම අසාධාරණයක් මේක

    • @GG-tu3cz
      @GG-tu3cz 3 ปีที่แล้ว +1

      Nana mokakhari waraddak kaloth 1 year thahanamak

    • @harshap712
      @harshap712 3 ปีที่แล้ว +2

      Suspended only..so he can play but can’t do anything wrong in future which will get him banned for a year..

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ปีที่แล้ว +4

    අපේ සමහර අලුත් ක්‍රිඩකයො ක්‍රිකට් අැර අනිත් හැමදේම ගහනව.

  • @naannaan2112
    @naannaan2112 3 ปีที่แล้ว +1

    When aravinda sir playing cricket I started watching cricket and supporting srilankan cricket but now I'm very sad..I need like aravinda sir for srilankan cricket...I never seen like aravinda in the world cricket..aravinda sir solid quality player that era...please sir we want like you for srilankan cricket...for this i am raheem for ever with you and srilankan cricket thank you.

  • @prabathinbunil6752
    @prabathinbunil6752 3 ปีที่แล้ว +4

    මෙච්චර ගොනු වගේ සේල්ලන් කරවන්න චටර් ටිම් ගස්සලා Eng වලට චටර් කරොලා කියන බයිලා මු හිතාන් ඉන්නේ ලංකාවේ ඔටුවො මැච් බලනවා කියලා🤨

  • @sumithperera5903
    @sumithperera5903 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @nipunlakshan338
    @nipunlakshan338 3 ปีที่แล้ว

    K mendis,, dickwella,, gunathilaka මුන්ට හොද දඩුවමක් දෙන්න..නැත්නම් අනිත් උනුත් මුන්ගේ අබාශය ගන්නවා කාලකන්නි. උපනායකයා

  • @damian95222
    @damian95222 3 ปีที่แล้ว

    Today SRi ankan cricket drifting. Ledgends are always great.

  • @dimuthbotheju6085
    @dimuthbotheju6085 3 ปีที่แล้ว +1

    Mahela ගැනෙනු 👌👍

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 3 ปีที่แล้ว +10

    සමාජ මාධ්‍ය කියන විදියට කිුඩකයො කිුඩා කරන්නෙ එ්කයි වැරැද්ද කිුමයෙන් යන්නඔන.50.100.150.200.250

  • @asangakulathunga6763
    @asangakulathunga6763 3 ปีที่แล้ว

    අපෙ අය England වලට cricket එපා කරා . ඊ ලගට Indian team එකට . මරු අපෙ cricket board එක.

  • @priyaudalagama193
    @priyaudalagama193 3 ปีที่แล้ว +1

    Hope atleast Aravinda can do something to help SL cricket. He is the only one who is standing up and trying to do someone. He also could have easily not done anything like the other 2 Legend's and earned money by commentating and the IPL.

  • @iduniljanaka9271
    @iduniljanaka9271 3 ปีที่แล้ว

    වත්මන් ක්‍රිකට් කීඩකයන්ගේ දස්කම් ගැන ඔබ සහීමට පත් වෙනවාද🤭🤭🤭🤭🤭🤭

  • @Sameemafarwin
    @Sameemafarwin 3 ปีที่แล้ว

    සුදුසුකම් හරියටම නොමෙති සමහර අයට වෙන වෙන හේතු මත(මුදල සහ බලය)ටීම් එකට රින්ගව ගත්තාම මෙහෙම දේවල් තමා වෙන්නේ.අපේ අතීත ක්‍රීඩකයෝ මොන තරම් දක්සද?ගමේ කොල්ලො කුරුට්ටෝ මීට වඩා දක්ශයි.නිසි අයට නිසි තන ලබා දිය යුතුයි.

  • @kavindahewawitharana2957
    @kavindahewawitharana2957 3 ปีที่แล้ว +1

    Those ppl ..just like many other sri lankans smoke,hang around with friends..its normal..just because you play cricket..it does not necessarily mean to live like prisoners..i mean..better stay at home rather live like that with many restrictions..their talent-lessness is a different topic...

  • @Rasikahapangama
    @Rasikahapangama 3 ปีที่แล้ว

    අපෙ කලුවිතාරන යම් බලපෑමක් කලාද......
    පරන ප්ලේයර්ස්ලට පට්ටම ආදරරෙයි.. ඒත් තමන්ගෙ ගෝලයෙක් කොහොම හරි ටීම් එකට දාන්න ට්‍රයි කරනවනම් එදා තිබුන ආදරේ නැතිවෙනව.. අරා තාම හදවතේ ක්‍රිකටර් ....

  • @janakasaman1705
    @janakasaman1705 3 ปีที่แล้ว

    අයියෝ තේරිම් කමිටුව

  • @pathiraja7890
    @pathiraja7890 3 ปีที่แล้ว +2

    kawda yko camera eka allan inne

    • @ksudharshana2472
      @ksudharshana2472 3 ปีที่แล้ว

      Uba withaai eeeka dekkeeee.... etta bang .. mokekhariii pissek ..🤣

  • @farzansaldeen5703
    @farzansaldeen5703 3 ปีที่แล้ว +1

    Before have srilankan cricket players refondation now like that players don't have??? Still have players to select srilanka? Angelo, chandmal, Malinga, thuremana, tissara, srilanka cricket board this players selected automatically srilanka team will strongly, first want to Chenged srilanka cricket board members??? First to last board must chenged. After that srilankan team became stronger,

  • @MuraliKrishna-fm7qv
    @MuraliKrishna-fm7qv 3 ปีที่แล้ว

    Time to get North & East players. See the England cricket team mixed English,Iresh, Asia national not like Sri Lanka.

  • @janithkaushalye7743
    @janithkaushalye7743 3 ปีที่แล้ว

    හැම එකාම ඇඟ බේරගන්න Try කරනව විතරයි. ක්‍රිකට් නම් ගොඩ යන පාටක් නෑ. මේ බයිලා එපා වෙලා දැන්

  • @rashmikalakshan8715
    @rashmikalakshan8715 3 ปีที่แล้ว +1

    විනය කඩපු එක හැම එකකටම අදාල නෑනේ.හැම එකකටම ඒක ඇදල අරන් හරියන්නෙ නෑ.එහෙම බැලුවොත් මේ රටෙ දේශපාලකයො කරන්නෙම ඒකනේ.

  • @sandaruwanmadushanka8312
    @sandaruwanmadushanka8312 3 ปีที่แล้ว +2

    Thirimanna, chandimal,dimuth ,methwes wage aya aniwaren inna oni team eka ath meyalata eka terenne nathte ai keyala matenam terenne na

  • @shehanjd574
    @shehanjd574 3 ปีที่แล้ว +3

    2024 enwalu hoda nayakayek ekka team ekak 😂. E wenakn balan imu

  • @farzansaldeen5703
    @farzansaldeen5703 3 ปีที่แล้ว +1

    Srilankan cricket board eating money, nothing doing, how many srilanka gentlemen cricket players have just selected to cricket board chairman shammi siva, shammi silva played to srilanka only club and school only, not international cricket player to srilanka cricket. Like that cricket board chairman have other countries, no, only srilanka have like that board chairman.

  • @maneldeepanjalee5824
    @maneldeepanjalee5824 3 ปีที่แล้ว

    Criket kapu thawath kana ungen ratata wadak ne kochchara daksha unath rate nama thiyapu team ake kenek aravinda. Ada edala a gawurawaya thiyanawa . ayalagen ganna godak dewal thiyanawa..bs

  • @slcric3065
    @slcric3065 3 ปีที่แล้ว

    Dikka nane

  • @sinhalasubtitlemovies2397
    @sinhalasubtitlemovies2397 3 ปีที่แล้ว +1

    Miki athr ,bating coach, tom muide sahmmi wge ballo innkan apy cricket kawdawath hdnna ba 😠😠namlth cricket hdnna ba

  • @SadikSadik-im4gx
    @SadikSadik-im4gx 3 ปีที่แล้ว

    Kushal ponny කාලකන්නි sakkili pkya

  • @thilankachethiyawardana2838
    @thilankachethiyawardana2838 3 ปีที่แล้ว

    Dickwella got selected to university of Moratuwa

  • @sdvlog69
    @sdvlog69 3 ปีที่แล้ว

    Definitely give those 3 idiots maximum punishment, that is an investment for future cricket. Discipline should be number one anyone represent Sri Lanka.
    Culprits no done their basics at school level.

  • @pasanmalka5111
    @pasanmalka5111 3 ปีที่แล้ว

    Malinga dannaaa

  • @rahanabandu8154
    @rahanabandu8154 3 ปีที่แล้ว

    Batting prashnayak ne thiyenne oya aravinda mata ganak denna batting hadadenna

  • @forgedreamlife
    @forgedreamlife 3 ปีที่แล้ว

    Ochchara natanna deyak naaneh
    Dimuth ODI captain karala
    Dasun t20 captain karala
    Honda team ekak haduwa nm jwara neh.
    Dan captain kenek hoyannath kaale naasthi karanna wenawa.
    Aparade oi.

  • @dineshhashan8580
    @dineshhashan8580 3 ปีที่แล้ว

    Hamaratama target karanne 2023 world cup sudusukam labaganna hodama team eka gassanawa ape hodama playersla naha me tour eke idalawath hodama playersla gassanna

  • @razarusdei2558
    @razarusdei2558 3 ปีที่แล้ว

    Aney hoda sofa ekak thiyanakota...ai araputuwe ellila inney.....eywage thama Ape hoda set ekak thiyanakota..vena forgn kattiyawa genella danney coach karnda

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 ปีที่แล้ว

    Parana ailla gehuwanam..adugane 300 gahanawa 50 overs. Peradunath duka ne..meka 150k gahaganna denawa...adenawa...

  • @erandanuwankumara5892
    @erandanuwankumara5892 3 ปีที่แล้ว

    Dao inna team aka hodai tibbola gahanna yawanna melowa rahak na mach balannath 😴

  • @socialhouseprabha6757
    @socialhouseprabha6757 3 ปีที่แล้ว

    Lol 🤣 he use to f.... around but no punishment Cox his team was good , now punish Cox failure of team. Comeonn

  • @janithsihilal665
    @janithsihilal665 3 ปีที่แล้ว

    Arun 3n denage nirodayane thama iwara nadda bn

  • @dayawansatv6699
    @dayawansatv6699 3 ปีที่แล้ว

    Srilankawen bihi wu dakshama pithikaruwagen Srilanka cricket prayojanayak ganne na. .

  • @indika1995
    @indika1995 3 ปีที่แล้ว

    ayyo arjunata baradenna

  • @ThisismychannelHandle
    @ThisismychannelHandle 3 ปีที่แล้ว

    hadai redda .pramodya wage gonnuth ekka

  • @nishshankafernando2432
    @nishshankafernando2432 3 ปีที่แล้ว

    Jamadhi pathi samawa.denna 3 denata..Sir ta kiyanna...

  • @SadikSadik-im4gx
    @SadikSadik-im4gx 3 ปีที่แล้ว

    Gane savalya

  • @nuwandesilva8905
    @nuwandesilva8905 3 ปีที่แล้ว

    sri lankawe cricket den wadakma na match ekak balannawath hithenna apita.

  • @dohadoha8656
    @dohadoha8656 3 ปีที่แล้ว

    Aravindai ,arjunai aniwarayen chricket palaka mandalaya bara dhenna one . Nethiwa moka awath goda ganna bhe . Hethuwa wena eun enne hora kanna vitharai .

  • @thushalweerasinghe9165
    @thushalweerasinghe9165 3 ปีที่แล้ว +1

    Mun karanne bayila gahala munge salli sakkuwe dagannawa. Dan janathawa moda neha mahaththayo

  • @themiyananayakkara3767
    @themiyananayakkara3767 3 ปีที่แล้ว

    Mickyta ape rata gana hangeemak na. Uta uge salli hambenwa ee nisa uta ganak na. Ape rata gana hageemak thiyna ekekwa danna one

    • @Saviiii-yn9mr
      @Saviiii-yn9mr 3 ปีที่แล้ว

      Magula...පරිපාලන hoda nh nttm micky waddek

  • @pasandeepal1426
    @pasandeepal1426 3 ปีที่แล้ว

    Na ona na traga tahanamak dila payment fine ekak dila aragamu

  • @tshashika
    @tshashika 3 ปีที่แล้ว

    Mun tundenawa army ekata baradunnnam hari..

  • @sameersameera3300
    @sameersameera3300 3 ปีที่แล้ว

    badu karayo.avahama ohoma thama..vesa baloo kavaaa krikat...

  • @Wkng1
    @Wkng1 3 ปีที่แล้ว

    Board eke paripalne hinda thama me okkoma

  • @rahanabandu8154
    @rahanabandu8154 3 ปีที่แล้ว +1

    Banukata aravinda ennadenna

  • @roshanprasad4970
    @roshanprasad4970 3 ปีที่แล้ว

    Paripalakayo thama mekata mula. Oyath athuluwa thama

  • @kumaridaluwathumullagamage5703
    @kumaridaluwathumullagamage5703 3 ปีที่แล้ว +1

    ක්‍රිකට් ක්‍රීඩාවේ අරවින්දය 😍😍😍 ක්‍රිකට් වගේම ක්‍රීඩකයන් ගැනත් මෑත කාලයේදී මැදහත් ඇසින් දැකපු තනතුරු හබා නොගිය තමන් නිසා තනතුර බබලවපු උත්‍තම ගණයේ විශ්‍රාමික ජේෂ්ඨ ක්‍රීඩකයෙක්.😍😍😍
    ජේෂ්ඨත්වයට පත්වෙනවා කියන්නෙම ඕක තමයි😍😍😍😍 තනතුරු වල නැති කාලේ පවා ඉතා නිහතමානව පංගු පේරු නොබලා ක්‍රිකට් වලට උදව් කල මහත්මයෙක්.😍😍😍😍
    අඩුම තරමේ අපේ ක්‍රීඩකයන් සෙල්ලම් කරන තරගයක් දෙකක් හරි ග්‍රවුන්ඩ් එකට ඇවිත් බලන ආදරණීය චරිත.😍😍😍😍😍

  • @kumaridaluwathumullagamage5703
    @kumaridaluwathumullagamage5703 3 ปีที่แล้ว +1

    ක්‍රිකට් ක්‍රීඩාවේ අරවින්දය 😍😍😍 ක්‍රිකට් වගේම ක්‍රීඩකයන් ගැනත් මෑත කාලයේදී මැදහත් ඇසින් දැකපු තනතුරු හබා නොගිය තමන් නිසා තනතුර බබලවපු උත්‍තම ගණයේ විශ්‍රාමික ජේෂ්ඨ ක්‍රීඩකයෙක්.😍😍😍
    ජේෂ්ඨත්වයට පත්වෙනවා කියන්නෙම ඕක තමයි😍😍😍😍 තනතුරු වල නැති කාලේ පවා ඉතා නිහතමානව පංගු පේරු නොබලා ක්‍රිකට් වලට උදව් කල මහත්මයෙක්.😍😍😍😍
    අඩුම තරමේ අපේ ක්‍රීඩකයන් සෙල්ලම් කරන තරගයක් දෙකක් හරි ග්‍රවුන්ඩ් එකට ඇවිත් බලන ආදරණීය චරිත.😍😍😍😍😍

  • @kumaridaluwathumullagamage5703
    @kumaridaluwathumullagamage5703 3 ปีที่แล้ว +1

    ක්‍රිකට් ක්‍රීඩාවේ අරවින්දය 😍😍😍 ක්‍රිකට් වගේම ක්‍රීඩකයන් ගැනත් මෑත කාලයේදී මැදහත් ඇසින් දැකපු තනතුරු හබා නොගිය තමන් නිසා තනතුර බබලවපු උත්‍තම ගණයේ විශ්‍රාමික ජේෂ්ඨ ක්‍රීඩකයෙක්.😍😍😍
    ජේෂ්ඨත්වයට පත්වෙනවා කියන්නෙම ඕක තමයි😍😍😍😍 තනතුරු වල නැති කාලේ පවා ඉතා නිහතමානව පංගු පේරු නොබලා ක්‍රිකට් වලට උදව් කල මහත්මයෙක්.😍😍😍😍
    අඩුම තරමේ අපේ ක්‍රීඩකයන් සෙල්ලම් කරන තරගයක් දෙකක් හරි ග්‍රවුන්ඩ් එකට ඇවිත් බලන ආදරණීය චරිත.😍😍😍😍😍

  • @kumaridaluwathumullagamage5703
    @kumaridaluwathumullagamage5703 3 ปีที่แล้ว +1

    ක්‍රිකට් ක්‍රීඩාවේ අරවින්දය 😍😍😍 ක්‍රිකට් වගේම ක්‍රීඩකයන් ගැනත් මෑත කාලයේදී මැදහත් ඇසින් දැකපු තනතුරු හබා නොගිය තමන් නිසා තනතුර බබලවපු උත්‍තම ගණයේ විශ්‍රාමික ජේෂ්ඨ ක්‍රීඩකයෙක්.😍😍😍
    ජේෂ්ඨත්වයට පත්වෙනවා කියන්නෙම ඕක තමයි😍😍😍😍 තනතුරු වල නැති කාලේ පවා ඉතා නිහතමානව පංගු පේරු නොබලා ක්‍රිකට් වලට උදව් කල මහත්මයෙක්.😍😍😍😍
    අඩුම තරමේ අපේ ක්‍රීඩකයන් සෙල්ලම් කරන තරගයක් දෙකක් හරි ග්‍රවුන්ඩ් එකට ඇවිත් බලන ආදරණීය චරිත.😍😍😍😍😍

  • @kumaridaluwathumullagamage5703
    @kumaridaluwathumullagamage5703 3 ปีที่แล้ว

    ක්‍රිකට් ක්‍රීඩාවේ අරවින්දය 😍😍😍 ක්‍රිකට් වගේම ක්‍රීඩකයන් ගැනත් මෑත කාලයේදී මැදහත් ඇසින් දැකපු තනතුරු හබා නොගිය තමන් නිසා තනතුර බබලවපු උත්‍තම ගණයේ විශ්‍රාමික ජේෂ්ඨ ක්‍රීඩකයෙක්.😍😍😍
    ජේෂ්ඨත්වයට පත්වෙනවා කියන්නෙම ඕක තමයි😍😍😍😍 තනතුරු වල නැති කාලේ පවා ඉතා නිහතමානව පංගු පේරු නොබලා ක්‍රිකට් වලට උදව් කල මහත්මයෙක්.😍😍😍😍
    අඩුම තරමේ අපේ ක්‍රීඩකයන් සෙල්ලම් කරන තරගයක් දෙකක් හරි ග්‍රවුන්ඩ් එකට ඇවිත් බලන ආදරණීය චරිත.😍😍😍😍😍