නියම රසට චිකන් ස්ටූවක් හදන විදිහ. ඩයට් කරන අයට මේක විතරක් ඇති..Chicken Stew.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 38

  • @thamarajayasiri416
    @thamarajayasiri416 4 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබ ට.පහසු කෑම වර්ග හදන්න කියලා දෙනවාට.

  • @swarnafernando9316
    @swarnafernando9316 4 หลายเดือนก่อน

    හොඳ අදහසක්. අපි මස් නොකන නිසා ඉස්සො, දැල්ලො වගේ දේවල් එකතු කරා මේ විදියෙ ස්ටූ එකක් හදන්න පුලුවන්. ඒ වගේම සුකිනි වෙනුවට හතු හෝ පිපිඤ්ඤා හෝ ගෝවා හෝ එකතු කර ගන්නත් පුලුවන්. මේ වගේ අදහස් ගොඩක් වටිනව. මිස් හදපු දම්පාට ගෝවා සහ අල සුප් එක මම දවස් කිහිපයක්ම හැදුවා. හරිම රසයි. ඒ සුප් එකේ thickness එකත් හොඳට තිවුණා. ඉන්පස්සෙ දවස් 2 ක් ඒ විදියටම සුදු ගෝවා සහ අල, කැරට් දාල සුප් හැදුවා. ගොඩක් රසයි. ඉතින් මිස් මේ හැමදේටම ගොඩක් ස්තුතියි. 👍👍👍

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 4 หลายเดือนก่อน

    Thanks dear hamadama gena aluthe kama akatai me hitha nivana katahadatai ❤❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 4 หลายเดือนก่อน

    මන් චිකන් කන්නේ නෑ..ඒත් හස්බන්ඩ්ට හදලා දෙන්න පුළුවන්.. රසපටඊ මිස්..ගොඩක් අය ආස වෙයි වීඩියෝ එකට..බොහෝම ස්තූතියි ඔයාට..🙏😘🥰

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමියගේ රෙසපි වලට හරිම ආසයි...❤❤❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani 4 หลายเดือนก่อน

    ඔයගෙ recipe නම් මරු ..මම ගොඩක් දේවල් try කරා හොදට ආවා .Thanks oyata ..❤❤

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 4 หลายเดือนก่อน

    Eka nam watinawa godak. බොහොම ස්තුතියි ❤🎉

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 4 หลายเดือนก่อน +1

    ශානි ඔයා මොන රටේ ද ඉන්නේ නියමයි ❤️🌹🌹

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      @@lankaranimatharavalley9111 Australia..🥰

  • @kumarisubasinghe3749
    @kumarisubasinghe3749 4 หลายเดือนก่อน

    ඔයාගෙ recipes බලලා එවා හදලා භරිම සතුටක් ලබනවා ඔයාට theruwan sarani

  • @shiranimallawa4307
    @shiranimallawa4307 4 หลายเดือนก่อน

    It's fine recipe. Thank you

  • @h.l.a.wanigasekera2177
    @h.l.a.wanigasekera2177 4 หลายเดือนก่อน

    Thanks for the presentation

  • @ruparohini733
    @ruparohini733 4 หลายเดือนก่อน

    It's very important for me..Thanks Shani. Theruwan Saranai. ❤

  • @randi_085
    @randi_085 4 หลายเดือนก่อน

    Thank you nanga ❤️👌. Budu sarni Jesupihiti 🙏❤️

  • @suranjiridimahaliyadda1476
    @suranjiridimahaliyadda1476 4 หลายเดือนก่อน

    Thank you very much chef ❤. I like this recipe ❤

  • @niroshi2257
    @niroshi2257 4 หลายเดือนก่อน

    Thank you for sharing your knowledge.❤

  • @shiranimallawa4307
    @shiranimallawa4307 4 หลายเดือนก่อน

    Thank you so much

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 4 หลายเดือนก่อน

    Thanks for this healthy yummy recipe ❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 4 หลายเดือนก่อน

    Thank you . 🎉

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 4 หลายเดือนก่อน

    Thanks chef ❤️❤️❤️🙏🙏🙏

  • @WasanthiRanasinghe-w8i
    @WasanthiRanasinghe-w8i 4 หลายเดือนก่อน

    Oyage kamanam maruiiii....

  • @sithariperera9312
    @sithariperera9312 4 หลายเดือนก่อน

    Thank u

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 4 หลายเดือนก่อน

    Fish me widiyata hada ganna puluwan wei neda.greetings from France

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 4 หลายเดือนก่อน

    ආප්ප හදන්න කියලා දෙන්න ක්‍රිස්පියට please chef shani

    • @cookingwithchefshani
      @cookingwithchefshani  4 หลายเดือนก่อน

      මේ චන්දෙ දවස් වල ආප්ප කන්න හොඳම නෑ...😂😂😂 ඉක්මනින් හදන්නම්..👍🥰

    • @lalanipeiris9400
      @lalanipeiris9400 4 หลายเดือนก่อน

      මේ ජන්දෙ ආප්ප left වෙලා ම ගිහින් ශානී 😢
      However your recepei is so
      valuable one duwa ❤♥️​@@cookingwithchefshani

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 หลายเดือนก่อน

    😋😋👍

  • @ajantharanawake1682
    @ajantharanawake1682 4 หลายเดือนก่อน

    ❤❤

  • @Nizz134
    @Nizz134 4 หลายเดือนก่อน

    ❤❤❤🙌🙌

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ramanifernando4901
    @ramanifernando4901 4 หลายเดือนก่อน +1

    Matath dakka gaman hithuna deke wenasa mokakda kiyala...❤❤❤

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏

  • @inokafernando340
    @inokafernando340 4 หลายเดือนก่อน

    🙏🥰🥰

  • @wageshakarunathilaka4052
    @wageshakarunathilaka4052 4 หลายเดือนก่อน

    🌹🎀🌹🎀🌹

  • @kkpperera9403
    @kkpperera9403 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 4 หลายเดือนก่อน

    ❤❤❤