Hadapan Ella | camping night | හදපාන් ඇල්ලට අතරමං නොවී යන හරිම විදිහ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #yamankohehari #ykh #beauty #of #srilanka #visitsrilanka #travelvlog #travelblogger #traveling
    #mindrelaxing #power #of #nature #hidden #paradise #in #srilanka
    '
    2023 දෙවන කදු තරණය විදියටත් මාගේ පළමු youtube vlog එක විදියටත් අපි තෝරගත්තේ වන හස්තීන් සිටින සුන්දර හුදෙකලා රක්වාන ප්‍රදේශයේ "හදපාන් ඇල්ල" යී..
    කොළඹ සිට සුන්දර යතුරු පැදී සවාරිය අවසානයේ අපට ඈතින් ඒ සුන්දරිය එහෙමත් නැත්නම් අපේ ගමනේ අවසානය අපිට දැක ගැනීමට හැකිවිය..ඒ දෙස බලා සිටීමම භාවනා වක් සේ වුවද අපි ඉක්මනින් පිටත් වූයේ අපගේ යතුරු පැදී ආරක්ශිතව තබා යෑමට යම් තැනක් සෙවීමටයී...ගම්මුන් කීප දෙනෙකුගෙන්ම ආගිය විස්තර දැනගත් අපට සැල වූයේ වන අලීන් දෙදෙනාම පෙබරවාරි - මැයී එහෙමත් නැතිනම් අපි මේ සුන්දරිය නැරබීමට තීරණය කළ කාලයේම පැමිණ ඇති බවයී..
    සිතේ යම් චකිතයක් ඇති වුවත් කෙසේ හෝ මේ ඒ සුන්දරිය බැලීමට එයද අප හට යම් උත්තේජනයක් විය. ඉන්පසු අතරමං වීම්, කූඩැලි ප්‍රහාර මද්‍යයේ පැය දෙකහා මාරක (2/30) සුන්දර ගමනකින් පසු අප සියල්ල ඒ සුන්දරිය වෙතට ලගා වුණි.
    ඉන්පසු ගිමන් විඩාව නිවා ගත් අප සැමට ලස්සන සුන්දර හුදෙකලා මතකයක් ඉතිරි කල ඇය සමග ගෙවුණු කදවුරු බැදීම මේ ආකාරයට ඔබටත් රසවිදිය හැකි අයුරින් මෙලෙස රූප රචනාවක් ලෙස ගෙන එන්නෙමු..
    .
    .
    .
    අපට උපකාර කල මල්ලිගේ දුරකතන අංකය
    +94764665882
    Contact me
    dananjayakularathna041@gmail.com

ความคิดเห็น • 83

  • @Gayanthanirmal1
    @Gayanthanirmal1 11 หลายเดือนก่อน

    ජීවිතේ පලවෙනි පාරට හයික් එකක් ගිහින් පාර වැරදිලා හැරිලා එන්න උනේ ඔහෙ😢එලියට ආවෙත් පාර වැරදිලා බයිසිකල් දාපු තැනෙන් කිලෝමීටර් තුනක් විතර එහායින්

    • @yamankohehari
      @yamankohehari  11 หลายเดือนก่อน

      අඩේ..ඇයි මචන් .අපිටත් ඕකම උනා..ගමේ එක්කෙනෙක්වත් ආවේ නෑ..අලි දෙන්නම ඉන්න හින්දා.😕
      ආපහු හැරිලා එද්දී මම video එකේ පෙන්නන තැනින් හැරිලා යන්න ඕනි..අපරාදේ මචන් ..
      කමක් නෑ..මේක උදව්වක් වෙයී සමහරවිට ඔයාලට ආයේ යන්න..පුලුවන් විදියට හැමදේම කියුවා..
      1st vlog එක හින්දා 💯❤

  • @eshans2395
    @eshans2395 ปีที่แล้ว +1

    ගැම්මක් 😍

  • @piyumisandarenu5461
    @piyumisandarenu5461 ปีที่แล้ว

  • @geganageyasodara4002
    @geganageyasodara4002 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @anushasamanthi212
    @anushasamanthi212 ปีที่แล้ว

    Super putha ❤❤paressaman putha

  • @gima_bro_traveller
    @gima_bro_traveller ปีที่แล้ว

    Nice work mchn keep it up ❤

  • @umeshmenuka2950
    @umeshmenuka2950 ปีที่แล้ว

    සුපිරියක් ❤

  • @avishkamadushanka5751
    @avishkamadushanka5751 ปีที่แล้ว

    Adoo 😍🔥 godak kalin karanna thibba wadak anyway good luck machan 😍

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      ආදරෙයි වචන ටිකට..❤❤❤💯🍺

  • @thulangachamara-kh5qi
    @thulangachamara-kh5qi ปีที่แล้ว

    Keep it up mcn 🔥

  • @vidurifernando8398
    @vidurifernando8398 ปีที่แล้ว

    Superb !!!🍀

  • @chamodi9153
    @chamodi9153 ปีที่แล้ว

    Well done😍

  • @wmsdhananjaya1464
    @wmsdhananjaya1464 ปีที่แล้ว

    Gammac ♥️🔥

  • @chamudimenuka604
    @chamudimenuka604 ปีที่แล้ว

    All the best ayyee vade supiri😘

  • @appukuttigeindikapra
    @appukuttigeindikapra ปีที่แล้ว

    Excellent son👍🏻

  • @appachchiwithdoni932
    @appachchiwithdoni932 ปีที่แล้ว

    Malli suba wewa

  • @randaa.6891
    @randaa.6891 ปีที่แล้ว

    Niyamai adarei machan niyamai vedeee❤number eka danna poddak.❤❤❤❤

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      Thank you for your feedback ❤❤💯 please send a message to dananjayakularathna041@gmail.com

  • @kameshmenaka3378
    @kameshmenaka3378 ปีที่แล้ว

    Supiri seeya 😍😍💖💖🔥🔥

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      Mind ur language මචන් 😂😂💯❤❤

  • @anjulawirajrathnayaka5796
    @anjulawirajrathnayaka5796 ปีที่แล้ว

    Niyami ❤️❤️

  • @sisikakeminda3235
    @sisikakeminda3235 ปีที่แล้ว

    wish you all the best ayye ♥♥♥♥

  • @travelwithnadun
    @travelwithnadun ปีที่แล้ว +1

    Superb Brother...❤️🥰💕💪

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว +1

      Thank මචන් ❤❤💯🏕️

  • @rashmisandalika6440
    @rashmisandalika6440 ปีที่แล้ว +1

    🔥🤗

  • @fazminamehar6909
    @fazminamehar6909 ปีที่แล้ว +1

    Hey congrats for ur upcoming vdos... 🤝🏻😊

  • @kiraniduatthanayaka3709
    @kiraniduatthanayaka3709 ปีที่แล้ว +1

    ado ado avishka ayya maru ban
    ❤💘

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      මල්ලී ❤❤❤💯💯

  • @himanshanawarathna5931
    @himanshanawarathna5931 ปีที่แล้ว +1

    🔥 supiri

  • @shalikamadushan4513
    @shalikamadushan4513 ปีที่แล้ว

    Gemmak

  • @uththamayasangi7452
    @uththamayasangi7452 ปีที่แล้ว

    Wish u all the best and keep it up...❤️✌🏻

  • @shanukamadushan3031
    @shanukamadushan3031 ปีที่แล้ว

    ❤️❤️

  • @dasunweerasuriya8218
    @dasunweerasuriya8218 ปีที่แล้ว

    🤩🤩

  • @mithumunasinghe955
    @mithumunasinghe955 ปีที่แล้ว

    Wohhhhh 🥺🔥 waiting for the next vlog 🤞🏻💚

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว +1

      Thanks for watching my vlogs..❤💯 we will meet again ❤️❤️ 🏕️🏕️

  • @winterbear1633
    @winterbear1633 ปีที่แล้ว

    nice

  • @darshananaveen622
    @darshananaveen622 ปีที่แล้ว

    Gemmak tm kollone💪💪❤️🔥🔥

  • @isurupriyal5127
    @isurupriyal5127 ปีที่แล้ว

    keep it up ❤

  • @nethmikavindya-oq1xy
    @nethmikavindya-oq1xy ปีที่แล้ว

    Keep it up🔥🔥

  • @parakramawelipitiya
    @parakramawelipitiya ปีที่แล้ว

    Superb vlog ♥️

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว +1

      ආදරෙයි බොසා ❤❤

  • @anjaniguruge1642
    @anjaniguruge1642 ปีที่แล้ว

    Well done 🍃❤️

  • @dilmisasangi9445
    @dilmisasangi9445 ปีที่แล้ว

    Keep it up bro🎉❤

  • @kaptchandrapriya4556
    @kaptchandrapriya4556 ปีที่แล้ว

    ❤️❤️🔥🔥🔥🔥🔥

  • @chanushkarandula98
    @chanushkarandula98 ปีที่แล้ว

    Keep it up boys❤
    Miss u so much😢

  • @bariztoofficial
    @bariztoofficial ปีที่แล้ว

    Machan ඔයාලා forest එකෙන් අවසර ගත්තද නැද්ද යන්න පුලුවන්ද

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් forest එකෙන් අවසර ගන්න ඕනි යන්න. ඒත් ගමේ අය යනවා ඕනි තරම් එහෙම අවුලක් නෑ..ඒත් අවසර අරගෙන යන එක හොදයී.

  • @Nature-explorer99
    @Nature-explorer99 ปีที่แล้ว

    ඔරු පදිමූ මල් කඩමූ😂😂

    • @yamankohehari
      @yamankohehari  ปีที่แล้ว

      මේවට මුකුත් කියන්න බෑ..✋✋💯👀❤😂

    • @Nature-explorer99
      @Nature-explorer99 ปีที่แล้ว

      🌝😂

  • @rasanjanaaravinda4746
    @rasanjanaaravinda4746 ปีที่แล้ว