විනී VS හංදියේ කඩේ | CHICKEN CHOP SUEY RICE | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • This video about විනී VS හංදියේ කඩේ | CHICKEN CHOP SUEY RICE | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR
    Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
    more videos coming soon, stay tuned.
    Intro - 00:00
    Kaiya - 00:07
    Subscribe - 00:45
    Introduce - 00:53
    Packing - 01:11
    Price - 01:40
    Portion - 02:16
    Unbox - 02:53
    Close up look - 03:30
    Ingredient - 03:59
    Smell - 05:34
    Taste - 06:10
    Special things - 06:53
    Overall taste - 07:20
    Eating part - 09:37
    Points table - 10:03
    End - 10:12
    (Subscribe!!!!!!!!!)
    My social media platforms 👇
    TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
    Facebook - profile.php?...
    🎮Gaming Channel - / @magu.gaming
    🎥 Magu Highlights - / @maguhighlights
    📸අයියාගේ Insta එක follow කරන් යන්න ළමායි💥
    instagram - / malith_amarasinghe
    WhatsApp Channel - whatsapp.com/channel/0029Va60...
    #asmr
    #먹방
    #mukbang
    #asmrmukbang
    #eating
    #foodreview
    #review
    #rice
    #chicken
    #foodie
    #eating
    #foodreview
    #chopsueyrecipe
    #chopsuey
    #spicy
    #srilanka
    ___________
    Music by @audiobeatofficialph
    Watch / Terms of use :
    • Inspirational Foo...
    Download : hypeddit.com/kaelgumba/ocean
    Subscribe here: bit.ly/audiobeatofficial
    ___________
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 189

  • @YasanthaNiroshan-wr4nl
    @YasanthaNiroshan-wr4nl 6 หลายเดือนก่อน +62

    මොනා උනත් විනීලා හට්ටිය පාවිච්චි කරලා කෑම දෙන එකෙන් තවත් ව්‍යාපාරයකට සහය වෙනවා respect vini 💪🤟

    • @skylerlk
      @skylerlk 6 หลายเดือนก่อน +1

      Paka thama.salli minissu rawattala hoynne vinila

    • @Craft_hub_new
      @Craft_hub_new 6 หลายเดือนก่อน

      බලෙන් හට්ටි දෙනවා එකට දෙකක් charge කරලා....ඕවා වැඩිකල් දුවන් නෑ....බලපන් කො තව අවුරුදු 2 දුවයි උපරිම....

  • @udaranadhush4509
    @udaranadhush4509 6 หลายเดือนก่อน +61

    වලං ටිකක් එකතු කරගන්න පුලුවන් විනී එකෙන් සතියක් කෑවා නම් 🤣🤣💔

  • @jayaminiperera6554
    @jayaminiperera6554 6 หลายเดือนก่อน +14

    "smell" කියන වචනය භාවිතා කරන්නේ දුර්ගන්ධයන් සඳහායි. සුඟන්ධයන් සඳහා විශේෂයෙන් අාහාර සඳහා භාවිතා කරන්නේ " aroma" කියන වචනයයි.

    • @anushkaweeraddana2087
      @anushkaweeraddana2087 6 หลายเดือนก่อน +2

      Smelly දුර්ගන්ධය
      Smells සුවද
      Aroma සුවද

  • @damithsamarawickrama8336
    @damithsamarawickrama8336 6 หลายเดือนก่อน +20

    "අපේ ආතල් එක සඳහා පමණයි"........ love that words👍

  • @NadeeshanChathuranga-bn4yc
    @NadeeshanChathuranga-bn4yc 6 หลายเดือนก่อน +34

    හන්දියේ කඩේ කියල අම්ම හදල දෙන ඒවා කනවද දන් නැ 😅💔

  • @maze_future
    @maze_future 6 หลายเดือนก่อน +52

    විනීලා හට්ටියෙ කෑම දීලා පරිසරේ රකිනව වගේම දේශීය මැටි කර්මාන්තය නගා සිටුවනව කියලා හිතෙන්නේ මට විතරද😢❤

    • @surangadeshapriya9305
      @surangadeshapriya9305 6 หลายเดือนก่อน +3

      පක😄

    • @teshankavindu7340
      @teshankavindu7340 6 หลายเดือนก่อน +5

      ඇයි දැන් ගෙදරට ඉබේම හට්ටිත් එන්ව නේ

    • @DilshanBEATZ
      @DilshanBEATZ 6 หลายเดือนก่อน +1

      @@teshankavindu7340 daily යන එකෙක්ට වෙනම හට්ටි business එකක් කරන්න ඇහැක්😅

    • @EvilPush
      @EvilPush 6 หลายเดือนก่อน

      😂

    • @lazylizard6682
      @lazylizard6682 6 หลายเดือนก่อน

      🤣🤣🤣🤣

  • @shanakamadushan4014
    @shanakamadushan4014 6 หลายเดือนก่อน +1

    පානදුර බුද්ධි එකේ review එකක් කරමුද chees koththu,biriyani,nasigoreng,mix rice,sea food rice basmathi ekai chopsy birnjel moju,nasi graviy,chilipast ekka full eka 1000 ganata pattama wark

  • @sankalparathsara6871
    @sankalparathsara6871 6 หลายเดือนก่อน +12

    විනීලගෙ මෙහෙම සීන් එකක් තියනව එයාලගෙ ගාන ටිකක් ලොකු වෙලා තියෙන්නෙ හට්ටියටත් එක්ක වෙන්න ඔනෙ ඇත්තටම හට්ටියක් කාටවත් වැඩක් නැ හට්ටිය අයින් කරලා හොද කාඩ්බෝඩ් පැකින් එකක් දුන්නනම් විනී එකේ කෑම වල ගාන අඩු වෙන්න තිබ්බා මාසෙකට ඒකෙන් රයිස් කොත්තු විස්සක් ගත්තොත් ගෙදරට හට්ටි විස්සක් එනව හට්ටි විස්සක් තියන් මොනා කරන්නද😂

    • @CLASH_REVERSE
      @CLASH_REVERSE 6 หลายเดือนก่อน +2

      Hatti 20 wageda polythene ehema dunnoth.

    • @damindunishan1159
      @damindunishan1159 6 หลายเดือนก่อน +1

      ඊලග පාර කෑම එක ගන්නකොට හට්ටිය දුන්නම හට්ටියෙ ගාන අඩු කරනවා.

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 6 หลายเดือนก่อน

      ඉතින් බං..පොලිතීන් කෑල්ලක ඔතල දෙනවට වඩා...ඔය මැටි හට්ටිය දෙන එක කොච්චර හොඳද..මැටි හට්ටි හදන අයටත් අවස්ථාවක්

    • @sankalparathsara6871
      @sankalparathsara6871 6 หลายเดือนก่อน

      @@damindunishan1159 ehema karanawnm aulak nane

  • @glaz9102
    @glaz9102 6 หลายเดือนก่อน +21

    ඔය විනි,වස්ති දැන් ඇති වෙලා බන් තියෙන්නෙ!!! වෙන මොනාහරි ට්‍රයි කරපන්.සාමාන්‍ය මිනිහෙක්ට කන්න පුලුවන් තැන් ටිකක් හොයලා ප්‍රමෝට් කලොත් හොදයි

    • @yasiruinduwara3164
      @yasiruinduwara3164 6 หลายเดือนก่อน

      Samanyen minissunta kann thama 🤣🤣🤣

  • @HarshaColabage
    @HarshaColabage 6 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් දානකල් දවස ගානෙ ඇවිත් බලන මම

  • @bubbysl
    @bubbysl 6 หลายเดือนก่อน +21

    හන්දියෙ කඩේ location දාපිය හැමදාම... අලුතෙන් බලන උන් බනිනනවා.. හැමදාම බලන අපි දන්නවා උනාට.. උන් දන්නෑනේ😂

  • @snkand4820
    @snkand4820 6 หลายเดือนก่อน

    සුපිරි 🤭😃

  • @kavinduperera2267
    @kavinduperera2267 6 หลายเดือนก่อน +4

    Katunayaka Airport city eke chees kottu eka try karala balanna 😋

  • @ThamaraDeepani
    @ThamaraDeepani 16 วันที่ผ่านมา

    😮😮

  • @user-yy2yx9bc1x
    @user-yy2yx9bc1x 6 หลายเดือนก่อน +7

    ළන්කාවෙ පලාත් අතර තියෙන්නෙත් වෙනස් වෙනස් ටෙස්ට්.ට්‍රයි කරහන් මලිලි.

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 6 หลายเดือนก่อน +21

    චොප්සි ය රතු පාට වෙන්න බෑ එළවළු එ පාට්න් තියෙන්න ඔනේ.ග්‍රෙව් එක සුදු පාටට උකුවට තියෙන්න ඔනේ.බෙබ් කොන් බටන් මශ්රූම් එවුවාත් ඇට් වෙන්නබ් ඔනේ 😁😁

  • @maleeshashimalka572
    @maleeshashimalka572 6 หลายเดือนก่อน +1

    Panadura බුද්ධි eke review ekak karamu

  • @user-qp6hk6pb1f
    @user-qp6hk6pb1f 6 หลายเดือนก่อน +2

    Magu 💛😗

  • @teshankavindu7340
    @teshankavindu7340 6 หลายเดือนก่อน +2

    හැමදාම සුපිරි සංග්‍රාම😂 0:28

  • @mtnation7916
    @mtnation7916 6 หลายเดือนก่อน +3

    Gihan restaurant eke chopsy rice eka try karanna ....

  • @DilshanBEATZ
    @DilshanBEATZ 6 หลายเดือนก่อน +6

    වීඩියො එක බලල හරියට කමෙන්ට් කරානං එල නේද 😅
    හංදියෙ කඩෙ මොකක්ද මොකක්ද අහන උන්ට

  • @udithapiyumal1139
    @udithapiyumal1139 6 หลายเดือนก่อน +1

    🎉🎉මරු අදත්

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

  • @AnushaWathsala
    @AnushaWathsala 6 หลายเดือนก่อน

    Galle madeena restaurant eka patta ona kamak maru

  • @lakshanweerasingha5540
    @lakshanweerasingha5540 6 หลายเดือนก่อน

    Atin kawanm tama hari 👌

  • @gayanimaheshika8488
    @gayanimaheshika8488 6 หลายเดือนก่อน +1

    First like

  • @hirunikaveesha2003
    @hirunikaveesha2003 6 หลายเดือนก่อน +1

    🎉

  • @rskproductions5397
    @rskproductions5397 6 หลายเดือนก่อน +1

    Ammo aluth ekak ❤❤❤❤

  • @biharanethmidivyanjana3582
    @biharanethmidivyanjana3582 6 หลายเดือนก่อน +13

    හට්ටිය හදන්නේ මං 😂😂😂😂. ඕන්නම් එන්න දෙන්නම් 😅😂😂😂😂

  • @kenzoyt4712
    @kenzoyt4712 6 หลายเดือนก่อน +1

    Harima chopsy rice eka vinilage vidiha thama ❤

  • @SNOWMANSl734
    @SNOWMANSl734 6 หลายเดือนก่อน +1

    😮

  • @chathuraprasad5028
    @chathuraprasad5028 4 หลายเดือนก่อน

    ubala denna niyam wedo bn hebei robola wage bn dennm😂

  • @yasithdinujaya5530
    @yasithdinujaya5530 6 หลายเดือนก่อน +2

    Gammk thmi adath ❤️

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

      ❤️

  • @vimukthishehan9115
    @vimukthishehan9115 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @gayanimaheshika8488
    @gayanimaheshika8488 6 หลายเดือนก่อน +2

    😀

  • @Anupatejan
    @Anupatejan 6 หลายเดือนก่อน

  • @rafaelsmith5411
    @rafaelsmith5411 6 หลายเดือนก่อน +22

    Very interesting video Magu!! 😍😍

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน +4

      Thank you! 😃

    • @rafaelsmith5411
      @rafaelsmith5411 6 หลายเดือนก่อน +1

      @@maguasmr You're welcome! 😀

  • @nipunathiwanka4381
    @nipunathiwanka4381 6 หลายเดือนก่อน

    Mannar restaurant eke kama ekak review karamu..

  • @induminaDula9
    @induminaDula9 6 หลายเดือนก่อน

    ❤️❤️

  • @brixtonmeme258
    @brixtonmeme258 6 หลายเดือนก่อน

    mandi darbar review ekk one

  • @kasunbuddika312
    @kasunbuddika312 6 หลายเดือนก่อน +4

    කන්නාඩි දගෙන ඉන්න ඩයල් ඵක කල්දෙරා වගෙ❤

  • @geethweerasinghe1057
    @geethweerasinghe1057 6 หลายเดือนก่อน +1

    “Machan” eketh try karanna

  • @MS-fc2tt
    @MS-fc2tt 6 หลายเดือนก่อน +1

    Keels eke chopsy rice maruuu

  • @dimanthamadudimanthamadu6737
    @dimanthamadudimanthamadu6737 6 หลายเดือนก่อน

    Kandy Kadugannwe tynw supiri rice ekk 750 I aye mru 😊

  • @hasarangaprabath7453
    @hasarangaprabath7453 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @TharakaMadumal-mf4gw
    @TharakaMadumal-mf4gw 4 หลายเดือนก่อน

    ගම්පහ තැනක් තියේ සුපිරි එනවද

  • @tishansamaraweera2645
    @tishansamaraweera2645 6 หลายเดือนก่อน

    Next Wasthi vs Land of Kings

  • @kavindadissanayake6288
    @kavindadissanayake6288 6 หลายเดือนก่อน +1

    1st views

  • @lpcookingshow1703
    @lpcookingshow1703 6 หลายเดือนก่อน +1

    ambooo supiriyak ❤❤❤

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

  • @GreenflyPathuruteam
    @GreenflyPathuruteam 6 หลายเดือนก่อน +4

    Aiye thama vini eke biriyaniyai bike biriyaniyai rewiw kare nane 😢

  • @lazylizard6682
    @lazylizard6682 6 หลายเดือนก่อน +10

    මම මේ කල්පනා කරේ අපි ඕවා දාස් ගණන් දීලා කෑවට උන් එළවලු එහෙම හෝදන්නෙත් නැතුව ඇති නේද..😁😁😁

  • @kavishkanethsara8998
    @kavishkanethsara8998 6 หลายเดือนก่อน +5

    බික vs k24 බිරියානි

  • @thanrun8292
    @thanrun8292 6 หลายเดือนก่อน +1

    Vinilage woow kiyna tharm rhk ne

  • @user-hx9ep8qt9r
    @user-hx9ep8qt9r 6 หลายเดือนก่อน

    නියමයි මම හැමදාම ඔගොල්ලන්ගෙ එවා බලනවා

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

  • @nox6468
    @nox6468 6 หลายเดือนก่อน

    Galle habaraduwa restaurant ekk thiyanawa ennako .restaurant =who chance .550 -Biriyani 800-kothu 520 Rice kemath rahai

  • @Savijadulmitha51
    @Savijadulmitha51 6 หลายเดือนก่อน +1

    Cheap v expensive ekak one

  • @film4305
    @film4305 6 หลายเดือนก่อน +2

    මට හපද්දිම හිතුනා රහ නැතුව ඇති කියලා😂❤

  • @sj8899
    @sj8899 6 หลายเดือนก่อน +2

    Gon go$bayoooo sun glass eka galawapan moone hetiyata ekk dhaapan

  • @lasanthafernando6778
    @lasanthafernando6778 6 หลายเดือนก่อน

    Sawanak kana ekak one

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 6 หลายเดือนก่อน +16

    මල්ලි දැන් වීඩියෝ එන්න එන්න සුපිරි. වීඩියෝ වලින් තව වෙනසක් ඕන.

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน +2

  • @damindunishan1159
    @damindunishan1159 6 หลายเดือนก่อน +4

    විනීලලෙ කඩෙන් ඊලග පාර කෑම එක ගන්නකොට හට්ටිය දුන්නම හට්ටියෙ ගාන අඩු කරනවා.

  • @user-nx3di9ec6g
    @user-nx3di9ec6g 6 หลายเดือนก่อน

    1st

  • @YENULABOY228
    @YENULABOY228 6 หลายเดือนก่อน

    Vini❤

  • @user-cr3np6fc7q
    @user-cr3np6fc7q 6 หลายเดือนก่อน +3

    Price eken hena vensak thiynna Eva sasdanne ai bn 880ta 1950ka Eva denna bh ne oi kohmat😂

  • @TechBitNey
    @TechBitNey 6 หลายเดือนก่อน

    masma vs kfc ekak karamu

  • @jiweshperera3397
    @jiweshperera3397 6 หลายเดือนก่อน +1

    Nice eating❤❤

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 6 หลายเดือนก่อน +17

    Today food are so yummy 😋😋🤤🤤 love u guys ❤❤😍😍

    • @vadcrch
      @vadcrch 6 หลายเดือนก่อน

      උඹ කොහොමද දන්නෙ ඒවයෙ රස

    • @ruwansamanthawijesinghe4208
      @ruwansamanthawijesinghe4208 6 หลายเดือนก่อน

      @@vadcrch උඹට වැඩක් නැනෙ ඒක මට ඕන හින්දා මම රහයි කියනවා 😆🤭

    • @vadcrch
      @vadcrch 6 หลายเดือนก่อน

      @@ruwansamanthawijesinghe4208 උඹ ගාව ගඳයි

    • @ruwansamanthawijesinghe4208
      @ruwansamanthawijesinghe4208 6 หลายเดือนก่อน

      @@vadcrch පිස්සුද බං මම නාලා ඉන්නෙ

  • @MS-fc2tt
    @MS-fc2tt 6 หลายเดือนก่อน +1

    Oyala dwsk kl blnn patti 690 wennet keels ptt

  • @tharindupiyumaltv8395
    @tharindupiyumaltv8395 6 หลายเดือนก่อน

    එන්න padukka deyons ekata

  • @kasunlakshan2059
    @kasunlakshan2059 6 หลายเดือนก่อน

    ubalage handiye kade mokkda bn

  • @hiruni9940
    @hiruni9940 6 หลายเดือนก่อน +1

    Inside cinemax ekey meyalagey thamay mn dapu gaman videos balanne🤭

    • @umeshkaushika2598
      @umeshkaushika2598 6 หลายเดือนก่อน +1

      Uba guli kalada yakoo😂😂❤

  • @sadundananjaya1086
    @sadundananjaya1086 28 วันที่ผ่านมา

    කලවානේ තියෙලු 350 බුරියානි ඒකත් තායි කරමු එක දවසක් ❤

  • @Mr.taste2004
    @Mr.taste2004 6 หลายเดือนก่อน

    1 comment ❤️

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

      ❤️

  • @kanishkamaduranga7357
    @kanishkamaduranga7357 6 หลายเดือนก่อน

    Ubalage handiye nisada ekama age karanne api oken kawa melo rahak na

  • @Sheethaka_Achintha
    @Sheethaka_Achintha 6 หลายเดือนก่อน +1

    Aubowan thama ithin🌚Danuth yanna hadanne

  • @mihithilinabandara5771
    @mihithilinabandara5771 6 หลายเดือนก่อน +1

    Pilawoos - Colombo - kolluptiya Eke ganan patta aduiii

    • @sj8899
      @sj8899 6 หลายเดือนก่อน

      Beef koththu niyamai

    • @Kelum1980
      @Kelum1980 6 หลายเดือนก่อน

      පිළවගේ කෑම මටනම් සෙට් නැහැ, ජරාවක්...

    • @mihithilinabandara5771
      @mihithilinabandara5771 6 หลายเดือนก่อน

      @@Kelum1980 ganan aduii habai

  • @madushanrajapaksha
    @madushanrajapaksha 6 หลายเดือนก่อน +1

    handiue kade choupsy eka aul wage

  • @lasithmalingamax7002
    @lasithmalingamax7002 6 หลายเดือนก่อน

    obbala kiyawanawa wadi bn

  • @Nadunisha_Dilrukshi
    @Nadunisha_Dilrukshi 6 หลายเดือนก่อน

    Vini lage eke chopsy thamay thiyenne

  • @Allinone-ed5jp
    @Allinone-ed5jp 6 หลายเดือนก่อน +1

    Handiye kade name eka mokadda chopsi 800 ta kanna පුළුවන් ❤

  • @chandanasampath9055
    @chandanasampath9055 6 หลายเดือนก่อน +1

    හන්දිය කියුවේ අපේ හන්දියද

  • @user-fw6fz4yh4y
    @user-fw6fz4yh4y 6 หลายเดือนก่อน +1

    1 weni ek mgen

  • @DenayaASMR
    @DenayaASMR 6 หลายเดือนก่อน

    0:12

  • @vadcrch
    @vadcrch 6 หลายเดือนก่อน +235

    ඔය කියන හන්දිය මොකක්ද කියලා මුලින්ම කියලා හිටියනම් හොඳයි නේත

    • @dinethwijesinghe657
      @dinethwijesinghe657 6 หลายเดือนก่อน +26

      Piliyandala kdyk bn.. uba munge vedio okkom bln ndd

    • @sajjaroxtv1183
      @sajjaroxtv1183 6 หลายเดือนก่อน +19

      කලින් වීඩියෝ බලල තියෙනවනම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ

    • @ravindupriyankara9343
      @ravindupriyankara9343 6 หลายเดือนก่อน +10

      Piliyandala maharagama pare kheels eka gawa tiyenne

    • @user-ot2ej8ey2v
      @user-ot2ej8ey2v 6 หลายเดือนก่อน +5

      😊

    • @mihirangabro6191
      @mihirangabro6191 6 หลายเดือนก่อน +6

      ​@@dinethwijesinghe657na ithin aluthen balanna patan gatta kenekta danagannath ekka hodayine

  • @gimhandilina96
    @gimhandilina96 6 หลายเดือนก่อน +1

    Hattiya hadanne pampori janaka wenna barida 😂

  • @FurFeathersFinsIsland236
    @FurFeathersFinsIsland236 6 หลายเดือนก่อน

    Kaden oya hattiyak gatthoth ekama 500k 600k wenawane

  • @blackwhite9961
    @blackwhite9961 6 หลายเดือนก่อน

    handiue kade oyala dennageda kollo😂

  • @akilachathuramadhu4330
    @akilachathuramadhu4330 6 หลายเดือนก่อน

    Me hemadama handiye kade kiyanne nathuwa place eka kiyapan.

  • @sanithranthul90
    @sanithranthul90 6 หลายเดือนก่อน

    K24 ekn one

  • @lalanimangalika8428
    @lalanimangalika8428 6 หลายเดือนก่อน

    Isso sfc denna

  • @hashanvlogs94
    @hashanvlogs94 6 หลายเดือนก่อน

    Mun denna jeewitheta chopsey rice kapu nthi un😂😂😂

  • @kichchaboy8250
    @kichchaboy8250 6 หลายเดือนก่อน

    Oya handiye kade melo rahak nha 😂 set menu rice ekk aran balanna 😂😂😂

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 6 หลายเดือนก่อน

    මචන් පුලුවන්නම් ඔ්ගොල්ලොන්ගේ වීඩියෝ වලට චෙෆෙක් සෙට් කර ගන්නවා කෑම ගැන ටිකක් දන්න ගෙනෙක් එතකොට ඔයාලට ඔයිට වඩා හොදට කරන්න පුලුවන් වෙයි සමහර දේවල් සමහර වීඩියෝ වල ඔ්ගොල්ලෝ ගෙස් කරන දේවලුයි කියනදේවලුයි වැරදි ගුඩ්ලක් කොල්ලනේ❤❤

  • @yasirujayashanka9024
    @yasirujayashanka9024 6 หลายเดือนก่อน +2

    Handiye kada heathens 😂

  • @Omgshortsvideos99
    @Omgshortsvideos99 6 หลายเดือนก่อน

    ඔය ඔක්කොටම වඩා mannar එකේ රසයි ඒක ත් රිවිව් කරන්න

  • @sathsindusandeepana283
    @sathsindusandeepana283 6 หลายเดือนก่อน

    එකම prize එකේ කෑම දෙකක් ගෙන්න

  • @S_HEHAN
    @S_HEHAN 6 หลายเดือนก่อน

    Gammak

    • @maguasmr
      @maguasmr  6 หลายเดือนก่อน

      💛

  • @AathifAhamed456
    @AathifAhamed456 6 หลายเดือนก่อน +1

    Handiye kade or gedara kade 😅

  • @DushanMox-lh5kk
    @DushanMox-lh5kk 6 หลายเดือนก่อน +1

    me කැම ගන්න සල්ලි කොහොන්ද අනේ

  • @supuntharuka9191
    @supuntharuka9191 6 หลายเดือนก่อน

    මොකක්ද බන් ඔය හන්දිය?

  • @Alonekolla
    @Alonekolla 6 หลายเดือนก่อน

    😂