Can you please do a cake comparison during this festive season ? 😊
machan wallawaththe recorn eke cheese chicken dolphin kottuwa review ekek karahanko...ekanam supiri bn 😀
1650ත් වැඩී යකෝ චීස් කොත්තුවක්. ආශික් ලන්තේ කෑම 😂 ඒ අස්සේ මහින්ද රාජපක්ෂ කොත්තුත් ගහලා අපට කන්න දෙනවා 😮😅
Chops හොඳයි ❤ mr.kottu නම් මෙලෝ රසක් නැහැ බ්‍රෝ
කොල්ල තනියෙන් කද්දි බැලුවෙ දැන්නම් එන්න එන්නම කොලිටි වෙනව ❤
ජය වේවා
ජය වේවා ❤
Kema ගෙන්න යන ටිකක් වීඩියෝ කරලා ඒකත් මේකටම එකතු කරන්න එතකොට තවත් ලස්සන විඩියෝ එකක් වෙයි
IMo Cimply yummy beacon cheese kottu is the best cheese kottu. Magu Asmr should try it🔥😌
Bro.. මාකුඹුරෙ නිවහනෙයි ගම්මානෙයි comparison එකක් කරමුද...🎉🎉
Happy Burger eke cheese kottu eka try krl blnna😌
Try kottu of Ricorn Maradana and hotel de plaza Col 3
Chops eke full චීස් කොත්තුව හරි පොඩ්ඩයි.ඒත් මාරම රසයි
මචන්ලා..පුලුවන්නම් කිරි පැණි කමුකො..ආසයී ඕයි 😔
Air port city and family restaurant vs chopsse eke one ✨
Guys you should try Cimply Yummy special cheese bacon kottu.
Stage cafe eka cheers kottu ekath maru❤️🔥
Supiri ada nam
K24 එකෙන් ඕනා❤
Ekanam hoda combination ekak
Nugegoda Place ekak thiyanawa Guwan palama lagin wam paththe athule paraka. Eke Kottu supiri ❤️
Nihal Family Restaurant. Pasyala
Do a review please ❤
New Fawz minuwangoda cheese kottuwa try karala balanna supiryak thawa negambo hotel eke try karala balanna oya dekatama wada supiri
Food Review චැනල් වලිම් උබල දෙන්න වෙනම Unique Icon eka hadagatta
එලම ❤
I think chops is better❤
Airport city Hotel eke Chess kottuwa try karala balanna
Next try flame pizzeria @Makubura
Niyamai ❤😊
Silver Spoon eke cheese koththuwa thamai supiri
AFC maligawaththa recomended.....!
Ade bam perriyamulla amra leaf review ekak
Ja ela gmma❤ chama kanne awata giyata newene chops eken
Asiri food eke snakers try krmu
Thalappakatty Vs Chola Comparison ekk krmud
❤
Hoda tharagayak❤
👍❤️
Chees House ekee try kranna Migahavaththe
Maradane ricorn eke cheese kottuwa 🥺❤️
Sliit eka langa avanya ekath try karanna හන්දියේ කඩේ ekka 😅
APE game kadayak thiyanawa chat and chill kiyala eke kothtuwata gahanna wena koththuwak naa eka thiyenne anamaduwe puluwannam eke vedio ekak danna
මට නම් තෙරෙන්නේ mr kotthu එකට ලකුනු දාන්න එක එක ඒව test කරනවා වගේ.🤣🤣📌🤣
එහෙමත් එකක් නං මටත් තේරුනා... Mr. Kottu එකට හැමෝම බනින නිසා පොර කමෙන්ට්ස් වලට වියදම් කරනවාද දන්නෙත් නෑ 😅
😍😍
Al-mas eken kaawa chiken and chees kottu ekak(kolonnawa). Mala jaraawak😢. Habai masala chiken eka num supiri al mass eke
Menna piliwelakat kana kollo. Samahara ewn innone marennma kana ewn .jaya wewa aiyala🙈
👍🙂❤️
👌👍
supiriyak ❤❤
niwahane biriyani ekai bike biriyani ekai oni
සප් එකක් අවශ්‍යයි..🎉😂
mannar restaurant eken kamuthe
Chops takeaway best ❤
Price balanne nathuwa potion rate eka compare karana eka hodai neda
මුන් මිස්ට කොත්තු එකට අදිනවා වැඩි වගේ😂
😂💔 චිස් කොත්තු එක්ක ග්‍රේවි සුපිරියක් තමා 😂💔
Meka dakina kattiyala like dannako❤
supirikak
Chops eka koheda thiyenne ?
ඔතන තියෙන්නෙ කෘතීම රසකාරක වෙනසක් තියෙන්නෙ😌
නුවර තියෙනවා trinity college එක එහා පැත්තෙ Cafe the vibe කියල එකෙ චීස් කොත්තුව 890 කෑවොත් ආයෙ ජීවිතෙටම කනව
Chees kottu house try karala balana
Vasii❤
Mahinda Rajapakshe Kottu...bn🙃🙃
Chops is the best food restaurant 😊😊❤❤
Galgamuwa Melburn eke raha ganna thanak nah machan Lanka
we koheWath na
Mr kottu supiri❤
බලන්න දේකුත් නැහැ මල්ලිලා mr.koththu චොර කොහොමත් මාර්කටිං ව්තරයි බ්.ක වගේ තමයි
Sponsored by MR.Kottu
චීස් කොත්තුනම් චොප්ස් එකේ තමයි.. කිරිමැටි කන්න ඕනනම් mr koththu ජරාවට යන්න...
ricorn ekt ghnna cheese kotthuwk na
Iya
Amra leaf එකේ චීස් කොත්තුව, මොංගෝලියන් රයිස් එක try කරන්න.
Thalawathugoda mannar
Mister Kiribath
Mr kottu nm set na matanm anith unta kohomada danne na
Mr. Kottu වගේ වැඩකට නැති කොත්තුවක් එක්ක compare කරන වෙලේ stage cafe එකේ cheese කොත්තු එකට compare කළානම් හරි!!🙂
Adath supirikak thmi dennama gammk bozala 🫶
Mr kottu wage Jokes ekak ekka Chops eke kottuwa compare karanna track da ban 😂
updates tikak thiyanawa ne video eke
handiye kadeta yanawa yanawa kiwwa thama giye na hum
2 frend foods කහවත්ත
චාමගෙ ආසම චොප්ස්
මිස්ට කොත්තු❤❤❤
😆
Hi
mini muthu tharam owa Raha na mama oya serama ewagen kala thiyenawa mini muthu restaurant tharam wadak na puluwannam mini muthu restaurant eken denna
Ubala ta wena wedak nedda ban asaranayekta udaw karapanko kage lamaida ban ubala
Chops ek nam vadak nee dan..issara nam hodai..
Mun ada Mr kottu සාධාරණීකරණය kara 😂👍
Chops එකේ කොත්තුව නම් කවදාවත් අවුල් වෙලා නෑ ඉස්සරහටත් එහෙම නම් හොඳයි 😊
Mr.Kottu එකට කියන්න තියෙන්නේ චිලි පේට්ස් දීපන් මුලු කොත්තුවම කන්න 😒 කටක් විතරක් කන්න නෙවෙයි 😑