ความคิดเห็น •

  • @kaushansamzconnect1373
    @kaushansamzconnect1373 ปีที่แล้ว +109

    අපේ රටේ උන් මෙහෙම සමගියෙන් ඉන්නවා දැක්කම කනවා දැක්කට වඩා හිත පිරුනා චමෝ. ආදරෙයි දෙන්නටම.. ❤

  • @shanakamadhu7595
    @shanakamadhu7595 ปีที่แล้ว +62

    ඒ සහෝදරය කතා බහ කරන විදියට අත්තටම ආදරේ හිතෙනවා.හරිම සිරුවෙන් හැසිරෙනවා.නියම මනුස්සයෙක්.. ❤

  • @foodportrayal
    @foodportrayal ปีที่แล้ว +104

    It was our pleasure to host you Chama, we are glad you enjoyed the food and discussions. Hopefully we meet again and I am really glad to see the positive comments. -Azhar Carrim

  • @R1R1R511
    @R1R1R511 ปีที่แล้ว +112

    ජපන් කඩේ හම්බුන එකෙන් චාමගෙ මුළු රටාවම වෙනස් උනා ✨

  • @memesworld2004
    @memesworld2004 ปีที่แล้ว +44

    ආගම මොකක් උනත් මනුස්සයා හොද සාරධර්ම දන්න ඩයල් එකක🙂💖

    • @amilapradeep4980
      @amilapradeep4980 ปีที่แล้ว +1

      ආගම අදාළම නෑ මනුස්සකම කියන එක තියෙනවා නං. මුස්ලිම් සිංහල දෙමළ බර්ගර් මැලේ ඔය හැම කෙනාගෙම ඇතුලෙ ලස්සන මිනිස්සු ඉන්නවා. ඒ වගෙම අතිශය අවුල් අයත් ඉන්නවා. මනුස්සකම සෑම ආගමකටම වඩා ඉහළින් තියෙන්නේ.

  • @kasunchathurapriya4083
    @kasunchathurapriya4083 ปีที่แล้ว +10

    දෙන්නාම එකතුවෙලා මේ වීඩියෝ එක ඇතුලේ සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. බොහෝම ස්තූතියි දෙන්නාටම 🙏

  • @anurasusantha1910
    @anurasusantha1910 ปีที่แล้ว +6

    මම මේ විඩියෝ එකෙන් ඉගෙන ගත් වැදගත්ම දේ හාලාල් කියන දේ තේරැම... බොහොම ස්තුතියි එයට... එ වගේ දේවල් වැඩි වැඩියෙන් විස්තර කරන්න බෞද්ධ අපට එය වැගදත්... එකේ තේරැම් නොදන්න නිසයි අපේ රටේ මිනිස්සු දෙකට බෙදෙන්නෙ... හිත හොදම මිනිස්සු මුස්ලිම්.. දෙමල මිනිස්සු...🙏❤

  • @SanduSandu-fo4dw
    @SanduSandu-fo4dw 8 หลายเดือนก่อน +3

    අසාර් අයියා ශෝක් කතාකරන විදිහ ඒ වගේම එයාගේ තියන සාරධර්ම මනුස්සකම ඒක කියන්න වචන නැ ...❤❤රෙස්පෙක්ට් සහෝදරයා ❤❤❤

  • @ManeEats
    @ManeEats ปีที่แล้ว +11

    නියමයි චාමෝ❤ මේ සහෝදරත්වයට හැමදාම ආදරෙයි
    කෑම ටික ගැන නම් කියලා වැඩක් නෑ. සුපිරියක් තමයි❤😊

  • @amilapradeep4980
    @amilapradeep4980 ปีที่แล้ว +8

    කෑම ඇතුලෙ පට්ට මනුස්සකමක් හොයන්න පුලුවන් සහෝ. ඒක මාරයි. හොයන්න. ඒ ඒ කල්චර් එකට ඒ අයගේ සිතුම් පැතුම්වලට ගරු කරනකොට ඒක ඇතුලේ පට්ට දෙයක් දකින්න පුලුවන්.

  • @todaymeals7622
    @todaymeals7622 ปีที่แล้ว +18

    හලාල් Foods means, දෙවියන් වහන්සේ විසින් ආහාරයට ගන්න පුළුවන් කියලා නියම කරන දේ....මේවායේ තියෙන විශේෂ දේ තමයි මුස්ලිම් අය ලේ පිළිකුල් කරනවා....ඉතින් මස් වල එහෙම තියෙන ඒ ලේ අයින් වෙන විදිහට මරන්න ක්‍රමයක් ඉස්ලාමයේ නිර්දේශ කරනවා....ඒ ක්‍රමයට කුණු ලේ ඔක්කොම සතාගේ ඇගින් පිට වෙනවා ....අනික් දේ තමයි සතාට මැරෙද්දී ඇතිවෙන ඒ වේදනාව අඩුවෙන විදිහට තමයි ඉස්සෙලාම කැපීම කරන්නේ එතකොට සතා හරි ඉක්මනින්ම මැරෙනවා විදව විදව ඉන්නේ නැහෑ.... අනික් දේ තමයි අපි ඉබේ මැරුනු සත්තු කන්නේ නෑ....මරන්නම ඕනි....මොකද ඉබේ මැරුනු සතාගේ විශ තියෙන්න පුළුවන් ...
    ඊලගට අපි මිනිස් මස් එහෙම කන්නේ නෑ....ඌරු මස්...තව මස් ගොඩක් තියෙනවා කන්නේ නැහෑ...ඒවා අඩන්ගු වෙනවා නම් හරාම්...හලාල් නෑ....ඉතින් තව ගොඩක් දේවල් ඉස්ලාමයේ කියලා තියෙනවා ....🤠🤠

  • @thuglifepubg92
    @thuglifepubg92 ปีที่แล้ว +25

    මරු චාමා මේ වෙනස... ඉස්සරහට සුපිරියක් කරයි කියලා හිතෙනවා... ❤❤❤❤

  • @user-zs4he7tl2r
    @user-zs4he7tl2r ปีที่แล้ว +18

    හරිම සිත්ගන්නා සුලු සහෝදරයෙක් ජය වේවා.

  • @NavanjanaFernando-lk8yl
    @NavanjanaFernando-lk8yl ปีที่แล้ว +4

    Sinhala amaruwen hari lassnata.kiynawa ape simhala.aya sinhala hodata puluwan wela singlish kata karanawa . Great bro ❤🥺

  • @inthikababdue9541
    @inthikababdue9541 ปีที่แล้ว +3

    Really happy to see that people have taken interest in Malay culture and food…

  • @user-gu4rn8kf4d
    @user-gu4rn8kf4d ปีที่แล้ว +6

    මේ වීඩියෝ එකේ පසුබිම් සංගීතයනම් මරු😍

  • @lukshandhameesha8168
    @lukshandhameesha8168 ปีที่แล้ว +1

    Supiriyc Chama Bro❤️
    Appreciated Your Work Too Azhar Bro❤️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job chama aiya .budusaranai dawe phetai

  • @islander_kool_kat
    @islander_kool_kat ปีที่แล้ว +8

    This is awesome . Probably one of the best videos you have done in a long time . Hopefully you can visit a burgher household and eat a authentic lamprai too .

  • @amilapradeep4980
    @amilapradeep4980 ปีที่แล้ว +4

    සහෝ මැලේ වල මස් බත් එකක් තියෙනවා අප්පා සුපිරි.

  • @roshanependigrast9135
    @roshanependigrast9135 5 วันที่ผ่านมา

    I know friend Malay foods are very very delicious and mostly malay pickle is great tasty🎉❤ and the malay people are very friendly and honest

  • @janakaherath8573
    @janakaherath8573 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එකසුපිරි චමා...කෑමටඑහා ගිය දෙයක්.😘😘❤

  • @user-gu4rn8kf4d
    @user-gu4rn8kf4d ปีที่แล้ว +8

    අඩෝ ඒ වෙනසනම් මරු😍 චමා අයියෙ

  • @RansaraSandaruwan
    @RansaraSandaruwan ปีที่แล้ว +8

    චාම දැන් වෙනස් විදියට ශෝ එක කුපිරි ❤❤

  • @hiransanjuka7368
    @hiransanjuka7368 ปีที่แล้ว +1

    Superb cham.. keep it up the good work 💓

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 11 หลายเดือนก่อน

    Beutiful Video Brother Fantastic Presentation 👏👌👍

  • @yasithamaduranga4022
    @yasithamaduranga4022 ปีที่แล้ว +3

    අද වීඩියෝව ගොඩක් ලස්සනයි

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +1

    නියමයි Chama නියමයි 👌👌👌
    කෑම ටික නම් සුපිරී 😋😋😋

  • @GB-do6gt
    @GB-do6gt ปีที่แล้ว +7

    නිහතමානී දෙන්නෙක්❤️

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +5

    Wow niyamai chama😊.dawasaka Tamil gedarakata gihilla Tamil foods try karamuda🤗

  • @dsvlog6100
    @dsvlog6100 ปีที่แล้ว +36

    අර දරුවට බත් ටිකක් බෙදල දීල බත් පලගානටම හොදි මාලු බෙදා ගන්න තිබුණ චාමෝ 😂

  • @ranganatharindu7395
    @ranganatharindu7395 ปีที่แล้ว +1

    නියමයි. ❤

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    නියමයි. 👍🙂❤

  • @Gamingsonic777
    @Gamingsonic777 ปีที่แล้ว +6

    Chamage bada piruna ape hitha piruna ❤

  • @charithudayanga6871
    @charithudayanga6871 ปีที่แล้ว +3

    Jaya Wewa Aiya

  • @KaveendraMawan.SL-Technic
    @KaveendraMawan.SL-Technic ปีที่แล้ว

    Supiriyak thama brother ❤

  • @harshaplants8536
    @harshaplants8536 ปีที่แล้ว +1

    චාමා මේ විදිහට යමං ඒක පට්ට

  • @dilanKaushalya-gu3zn
    @dilanKaushalya-gu3zn ปีที่แล้ว +4

    නීතිය ගැන අදහසනම්. ඒ ගැන දන්න කෙනෙක්ට නියමයි❤

  • @user-ri5co4cp7e
    @user-ri5co4cp7e ปีที่แล้ว +1

    Chamata adarei pana wage onadeyak kiyanna chama aiye adarei❤

  • @gamagekumari855
    @gamagekumari855 ปีที่แล้ว +1

    මම කලා තිනවා මැලේ කෑම 👍 රසයි,,

  • @sanasnizam1168
    @sanasnizam1168 ปีที่แล้ว +1

    World no 1 place spice. In Srilanka. 1st place on srilanka

  • @neelaranjani4768
    @neelaranjani4768 ปีที่แล้ว +1

    Ane tharaha wanna apa kela geluna .❤❤😂😂🎉🎉 ape peta rata wada karanna .ohoma kanna lankawatama anna ona .oyala hamotama neduk neroge sampath labawa .

  • @Gihan_Gunawardana
    @Gihan_Gunawardana ปีที่แล้ว +13

    Channel එකේ වෙනස මරු❤️❤️

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 11 หลายเดือนก่อน +1

    මගේ ආසම කැම මැලේ ආච්චාරු ..❤😊

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 ปีที่แล้ว +3

    නියමයි චාමා අයියා ❤😊💞🤩💜️

  • @mashifrenando6954
    @mashifrenando6954 11 หลายเดือนก่อน +2

    ඒ බෝයි නම් හරිම ශෝක් අනේ❤

  • @Thealphabet917
    @Thealphabet917 ปีที่แล้ว +8

    වෙනසක්😍

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    Wow. Malli 💟

  • @CharithLakshan-rb6wk
    @CharithLakshan-rb6wk ปีที่แล้ว +14

    අඩෝ අපේ චමාට කෑම වේලකට කතා කරපු කොල්ලව සබ් නොකර ඉන්නවද බං අපි

  • @nuweeramanayake2724
    @nuweeramanayake2724 ปีที่แล้ว

    එක ඇත්ත.අපි වෙනස් කෑම කන්න ඔනෙ..

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Maley pickle ekai kaliya kariya recipe video thiyeda Mey Amma haduwa thiye Nan Link Eka danna supiri good luck 👍👍👍👍❤❤❤❤

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +3

    නියමයි නියමයි චාමා ❤

  • @dilanKaushalya-gu3zn
    @dilanKaushalya-gu3zn ปีที่แล้ว

    අදත් මරු ❤

  • @shirazsam6392
    @shirazsam6392 11 หลายเดือนก่อน +2

    Malay food is great.. really tasty..

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh หลายเดือนก่อน +1

    චමා එක රටක් එක ජාතියක් නියමයි චමා

  • @pradeepjayawardhana3906
    @pradeepjayawardhana3906 ปีที่แล้ว +3

    ඔන්න චමා අසාර් ව සබ් කලා..❤️

  • @NILUFASAMATH
    @NILUFASAMATH ปีที่แล้ว +2

    Math male waaaaaaaaaaaw rasai ape ayage kama❤❤❤❤

  • @biqbrodha5822
    @biqbrodha5822 11 หลายเดือนก่อน

    Aadarey chama ❤

  • @anjannishel5559
    @anjannishel5559 ปีที่แล้ว +12

    මන් හිතන්නේ කන්නෙ නැතුව මෙච්චර වෙලාවක් හිටියමද කොහෙද...... 🤣🤣🤣❤❤❤

  • @samanthikakumari6927
    @samanthikakumari6927 ปีที่แล้ว +5

    අලුත්ම අත්දැකීමක්. වෙනස් විදිහට. කියන්න වචන නෑ. ලස්සන ම ලස්සනයි. අපේ චාමා නව මාවතකට ඈදී යනවා... නියමයි..❤❤❤

  • @shiranmadushiranmadu2140
    @shiranmadushiranmadu2140 ปีที่แล้ว +2

    මැදක් හරියේ එනකොට චමාට කතා කරන්නත් අමතක වෙනවා..

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara ปีที่แล้ว

    ❤❤❤❤ නියමයි....❤❤❤❤

  • @thuvanhassim3735
    @thuvanhassim3735 ปีที่แล้ว +9

    මැලේ වරු ලංකාවට ආවේ ඉංග්‍රීසි පාලන කාලේ.... ඒත් අවුරුදු දහස් ගාණකට කලින් ලංකාවේ රජවරු මලයාව සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූවා...
    වර්තමානයේ මැලේවරු වන අපි පැවතගෙන එන්නේ ඉන්දුනීසියානු ජාවා දූපත් සහ මැලේසියාවෙන් සංක්‍රමණික වුනු හමුදා සහ පොලිස් පවුල්වලින්....
    ලංකාවේ මැලේ ජනතාව ඉස්ලාම් ආගම අදහන්නන්....
    අපේ උප්පැන්න සහතික වල ලියවෙන්නේ ඉස්ලාම් ආගම මැලේ ජාතිය විදිහට....
    ලංකාවේ මැලේවරු ඉන්නේ 60,000 ආසන්න ප්‍රමාණයක් විතරයි....
    නිදහස් ශ්‍රී ලංකාවේ පළවෙනි යුද්ධ හමුදාපති මැලේවරයෙක්....
    විශේෂයෙන්ම බුද්ධි අංශය, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ අදටත් විශාල පිරිසක් සේවය කරනවා...
    කොළඹ මැලේ ක්‍රිකට් සමාජය ලංකාවේ පරණම ක්‍රිකට් සමාජ වලින් එකක්.......
    මැලේ වීදිය...
    ජා වත්ත....
    වගේ ප්‍රදේශ නම් වුනෙත් මැලේ ජනතාව ජීවත්වුනු ප්‍රදේශ නිසා....
    තව විස්තර දැනගන්න ඕන නම් ඕන ප්‍රශ්නයක් අහන්න දන්න දෙයක් කියලා දෙන්නම්.....❤

    • @DammikaSenarath-kc9ws
      @DammikaSenarath-kc9ws ปีที่แล้ว

      Male ayage bashawa mokd.ayla lankawe wadiya kata karannad

    • @nimaliakmeemana643
      @nimaliakmeemana643 ปีที่แล้ว

      Mele kiyanne muslimda

    • @thuvanhassim3735
      @thuvanhassim3735 ปีที่แล้ว

      @@DammikaSenarath-kc9ws මැලේ තමයි අපේ භාෂාව...

    • @thuvanhassim3735
      @thuvanhassim3735 ปีที่แล้ว

      @@nimaliakmeemana643 95% ක් ඔව් ඉස්ලාම් ආගම අදහන්නන්.... ඉස්ලාම් කියන්නේ ආගම මුස්ලිම් කියන්නේ ජාතිය (දෙමළ කතා කරන) ඒත් මැලේ කියන්නේ වෙනම ජාතියක්....

    • @thuvanhassim3735
      @thuvanhassim3735 ปีที่แล้ว

      @@slarmylovers7042 yes bro

  • @nimindaliyanage4855
    @nimindaliyanage4855 ปีที่แล้ว +2

    Ela chama

  • @nurashaki
    @nurashaki 11 หลายเดือนก่อน

    මමත් මැලේ වුනාට මම ආස කන්න මාළු ඇඹුල් තියල් දකුනේ විදියට කන්න

  • @jumanji5239
    @jumanji5239 11 หลายเดือนก่อน +3

    Nice to see this brotherhood between different cultures. My best friend is a burgher and I am Sinhalese. ❤

  • @Pythonpro267
    @Pythonpro267 ปีที่แล้ว +3

    Wenasanun supiri❤

  • @sasOn1222
    @sasOn1222 ปีที่แล้ว +15

    ඒ මිනිස්සු මාර හොද අය වගෙ ❤😊

  • @sachithsameera
    @sachithsameera ปีที่แล้ว

    Good luck chama

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. ปีที่แล้ว +3

    එයාලට හෝම් රෙස්ටුරන්ට් එකක් දාන්න තියෙන්නෙ 😍❤️

  • @user-ht4fw2pr2g
    @user-ht4fw2pr2g ปีที่แล้ว +4

    නියමයි

  • @kavinmilroy-cp7tn
    @kavinmilroy-cp7tn ปีที่แล้ว +6

    That bgm ... 😍

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 ปีที่แล้ว +7

    ම්නිස්සු අගමෙන් ගන්න ඔනේ දේ අරගෙන ස්වාධීනව හිතලා ජිවත් වෙන්න ගත්තොත් ලොකේ ඔයිට වඩා ලස්සනයි...

  • @manalrenuka3278
    @manalrenuka3278 11 หลายเดือนก่อน

    attatama obe kathawa hrima lassanai

  • @paramirathnayake9295
    @paramirathnayake9295 ปีที่แล้ว +5

    I wish I had yummy
    ❤❤❤❤❤❤❤

  • @namalherath6247
    @namalherath6247 11 หลายเดือนก่อน

    අදරේයී බබා

  • @kumuduaponsu3544
    @kumuduaponsu3544 ปีที่แล้ว +1

    Looks yummy

  • @denethmunasinghe
    @denethmunasinghe ปีที่แล้ว +19

    චමාගෙ යාළුවා මරු❤

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 ปีที่แล้ว

    චමා and අසා waooooow

  • @palamuniaveen9102
    @palamuniaveen9102 ปีที่แล้ว +2

    patta 🤤

  • @YousufRasak-nu9oo
    @YousufRasak-nu9oo 11 หลายเดือนก่อน

    Beautiful nice 👍👍👍

  • @dulanakasunjith2492
    @dulanakasunjith2492 ปีที่แล้ว +3

    1 st ❤❤

  • @devimudannayaka7282
    @devimudannayaka7282 ปีที่แล้ว +1

    Good ❤

  • @user-ty8vc4qw8q
    @user-ty8vc4qw8q ปีที่แล้ว

    Super chama ❤❤❤❤❤❤❤❤

  • @navodgunarathne204
    @navodgunarathne204 ปีที่แล้ว +8

    Food portrayal 🎉❤❤

  • @lpcookingshow1703
    @lpcookingshow1703 ปีที่แล้ว

    supiriyak ❤❤❤❤❤

  • @VirajWickramanayakeMrKottu
    @VirajWickramanayakeMrKottu ปีที่แล้ว +2

    චමා ❤

  • @jayanijayani1495
    @jayanijayani1495 11 หลายเดือนก่อน

    Personality is god

  • @mayuradilshan3496
    @mayuradilshan3496 ปีที่แล้ว

    Maru 🎉❤

  • @latips6
    @latips6 ปีที่แล้ว

    But actually I really like to eat Nasi kukus, it's realy delicious....

  • @sandunlasantha
    @sandunlasantha ปีที่แล้ว

    awesome

  • @dawasanews-srilanka9720
    @dawasanews-srilanka9720 ปีที่แล้ว +9

    patta chama

  • @tishansamaraweera2645
    @tishansamaraweera2645 ปีที่แล้ว

    Adarei oiii ❤

  • @maheshikaamani7448
    @maheshikaamani7448 ปีที่แล้ว

    Machan tama vbata oitika kala athida ban. Mata duka hithuna vne bath eka dakala

  • @GreenflyPathuruteam
    @GreenflyPathuruteam 8 หลายเดือนก่อน

    Ambo music ekata baya unu mama 😂

  • @anushkaviduranga4236
    @anushkaviduranga4236 ปีที่แล้ว +2

    👌

  • @sudeerabandara6970
    @sudeerabandara6970 11 หลายเดือนก่อน

    Budu Saranai

  • @jhash2
    @jhash2 2 หลายเดือนก่อน

    Cupiri dial ekk ❤

  • @darkknight9976
    @darkknight9976 ปีที่แล้ว +3

    Halal kiyanne hoda pirisidu kama bayawennathuwa kanna puluwan

  • @aradhanaabhilashini1501
    @aradhanaabhilashini1501 ปีที่แล้ว +1

    matath kanna doladuka haduna me kema nam😢❤