හොදට අතිම් අනාගෙන කන්න එතකොට .තමා මරූ ✨️❤️
මුල් කාලේ ඉදන් පොඩි මලයා දාපු වීඩියෝ බැලුවා. දැන් දෙන්නාම සුපිරියට වීඩියෝ එක කරනවා.
පටන් ගත්ත කාලේ ලොවෙත් හිනා වෙන්න ඇති කට්ටිය. එහෙම බැලුවම පොඩ්ඩෙක් උනත් තනියම පටන් අරන් මේ ගහන් යන ගේම පට්ට..
ජයවේවා..!!
කන එකත් ඕන මචන්. නියම asmr part එක ඒක 🥲
Mangolain Rice - Like
Green Thai Rice - Comment
ගැම්මක් මල්ලි.😁ඉස්සරහට හම්බෙමු🙂
E vliyanm maru ❤
Supiri vedio ekak 🎉🎉🎉
💙📍💜ලොවෙත් Golden Point එක Green Thai Rice එකට තමා ඉතිං, වෙනදට වඩා සුපිරි වීගන එන්නෙ දැං😂🎉👌🏼ජය වේවා‼️කොම්ලනේ...
Closeup look eka maru 😍 overhead ekak gahuva wage … nice
නියමයි මල්ලි 😊
Super video ❤
Nice vibe ❤👍
සුපිරි
Patta❤️🔥
Overall taste එකට ✔️ ලකුණු දෙකක වටිනාකමක් දුන්නා නම් හරි.
Adath super mallila 👍
Challange ekak onii bn kochchara davas idan d kiynne😌😁💜
ගැම්මක් කොල්ලෝ ❤
Mmmm ...❤
හරිම ලස්සනයි
Kfc vs mcdonald ගෙමූකෝ 🥺❤️
Aaa maguwoooo video baluwata me 2weni sare comment ekak danne❤
Good job
Maru 😍
Dekka hoda review krnna 2 nek.elz
Aiye oya colombo 02 thiyena fazly's restaurant eken burgers asmr ekek genako
Super ❤
බි.ක vs විනි බිරියනි දෙන්නකෝ
supiri
Bika + spicy trail biriyani❤
Ganata sarilana portion nam potion eka rupiyal walin bedala rupiyalata gram wadima hari, nathnam rupiyal gana gram walin bedala gram ekakata rupiyal aduma ekatai point denna one.
patta
Super
Aiya handsome..mlliya cute..😍 anyway keep it up.. ♥️
❤
Ammmoooo kamma
🥳🥳🥳
💖💖💖
Mongolian street baththaramull eken genna
Maharagama mudalige walauwa vs piliyandala punchi kokiya rasa piyasa. Mongolian rice ekak karamuda
"Cafe luna" wage cafe dekaka ewa try karanna
❤️🔥💖
Closeup shots ona
ශා ඔයාගෙ විඩියො පට්ට entertaining මල්ලියො එ වගේම කොලිටි බඩු ❤️ ඔයාට සුබ පතනවා මල්ලි පැටියො ගේම ගහමු දිගටම මම ඔයාගෙ චැනල් එකට අලුත් දිගටම තව හොද විඩීයෝ බලාපොරොත්තු වෙනවා Good luck මල්ලියා මාත් පිලියන්දල 😂❤️💪
Me asmr nemei food review... nama wenas krnna♥️
අසාර්ථක සංග්‍රාමයක්,
👍🙂❤
🖤💯✌
Sera/ Rampe patalila
oyalath kawada hri vinila wage brand ekak wei food wlin
Machan wasthi vs land of kings ekk dapamko bn
denna🥰🥰
cam එක plate එකට focus මදි වගේ.ටිකක් උඩින් සෙට් කරානම් හොඳයි
@Magu ASMR Smell ekata Point ekak dunne na neh🥲
Aluth kade ekakuth danna bro
parata valath video danna
💞💞💞
Boza කෑම එක කන එකට මුල් තැන දෙන්න... compare කරන එකට වඩා... asmr පැත්ත අඩුයි නේද ඔහොම වුනාම...
Rampe nemi Sera
Aiya katha karanawa maru ane 😍
3:56 😂😂
rampe newei yakuu sera
Mr koththu video ekk dannako
Cup ekakata dagena kanakota kisi athal ekak nane😒
හැමදාම review දාන්න එපා අනේ.challange,asmr වීඩියෝත් දාන්නකො කලින් වගේ.review,asmr,challange ඔක්කොම ඕනේ.සතියෙන් සතිය මාරු කර කර දාන්න.
පදවියේ සුබසිරියෙන් කමුකෝ
Oya deka compare krla wadak nane. Nikan orange vs water melon wage cn ekak wage 😂 galapeemak nane
Den sunglas galawanna aiya innawane
😍😍😍🤣🤣😋😍
කඩවල් 2 කෑම කමු කෝ
Carrot kaalla watunane😂
වෙන restaurant නැද්ද එකම.අයගේ කරන්නෙ
Broo kiuwata tharaha wenna epa,ogullo foods gena thawa iganagena review krnna..mata nan therenne ogullonta kisima therumak na foods gena...
අල නෙවෙයි වෙන්න ඔ්නි තායිgreen rice එකට බැම්බෝ shoots aththe😊
Machan kadawal dekaka akama kama waragaya compare krpan . Meka galapanne .review krpn ath mewata compare krnna epa akata wenas .videos patta prismn idpn
අයියේ කතා කරනවා වැඩි නැද්ද 😂😂
අනෙ අයියෙ අයිස් පැකට් ගේමුකෝ අනේ
Aiya fwrd welane.. issr ochchra katha kale nane. Mul kale idm fan kene ah. Aiya heirstyle ek eht wems krl ne
big boss burger kfc
agriest burger red burger king☄️
Oyalage video balala kela gilina man 😒😒😒🙂
මොන්ගෝලියම් රයිස් එකේ පොඩි දෙයක් කද්දි කටේ දාගන්න කලින් ඒක බිම වැටුනා දැක්කෙ මන් විතරයිද 😁
Machan Podi adahasak dennam win karana ekath ekka Aluth ewa dala karanna eka hodai ne
Kiyanwa kotas godk wadi 👍
දඩ කන්නාඩි දෙකක් දාගෙන හැන්ද පේන්නෙත් නෑ හලාගන්නව කොල්ල කන්න කලින්ම. 😅😅😅 ඔය දෙකම හොඳයි මට සෙට්වෙන්නෙ ගනන් වැඩි එක. හොඳට කාල ටිකක් මහත්වෙන්න දෙන්නම. ඔය කෑම අතින් කන්න ඕන හැඳිවලින් කන්නෙ නෑ. එතකොටයි රස
Vena vena rice ekama restaurant eke aragena compare karala hariyanawatha
කෑම වර්ග දෙකක් කොහොමද බං ඔය විදිහට compare කරන්නේ? ඒක සාධාරණ නෑ, පාට, සුවඳ, රස ඒ ඒ කෑම වර්ගයට අවේණික යි නේ බං? ඔන්න වෙනස් කඩ දෙකක biryani දෙකක් compare කරන එකක් වගේ නම් ඔය විදිහට සාධාරණයි.
🎮Gaming Channel - www.youtube.com/@magu.gaming
අයියාගේ Insta එක - instagram.com/malith_amarasinghe/
අනේ ගන්නව විදිහ ඔනී