හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-09-23

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-09-23 | Hiru News
    This video was uploaded for news reporting purposes...
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...
    #HiruNews #HiruNews1155AM #HiruLunchTimeNews #1155amNewsBulletin #NewsBulletin #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #FacebookLive #TH-camLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

ความคิดเห็น • 181

  • @DhananjayaWijesinghe
    @DhananjayaWijesinghe 2 ชั่วโมงที่ผ่านมา +16

    නව ජනපතිට සුබ පැතුම් 💪❤
    ශ්‍රී ලාංකීය ජනතාවට සාමයෙන් සතුටෙන් ඉන්න පුළුවන් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරනවා

  • @fruto1978
    @fruto1978 3 ชั่วโมงที่ผ่านมา +92

    21 න් පසු හිරු ප්‍රවෘත්ති ආසාවෙන් බලන මම 😊😂

    • @RavinduHeesara-es9ru
      @RavinduHeesara-es9ru 3 ชั่วโมงที่ผ่านมา +6

      මාත් එහෙම තමා

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา +1

      හිරු ගේ පරිණාමය😁😁👌

    • @bosalem3727
      @bosalem3727 2 ชั่วโมงที่ผ่านมา +5

      මම නිව්ස් බලන්නෙම නෑ අද ආවා බලන්න බුරන්න කවුරුත් නෑනේ

    • @neelsamarasinghe
      @neelsamarasinghe 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤
      ❤❤❤❤❤❤❤❤

    • @subhathkwt6976
      @subhathkwt6976 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤හිරුට.ආදෙරෙයි

  • @neeldehareschondro2580
    @neeldehareschondro2580 ชั่วโมงที่ผ่านมา +7

    ජනපති තුමනි ඔබට ආශිර්වාද කරමි හොද රටක් දේසයක් හදන්න බුදුසරණයි ❤❤❤❤❤❤

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 2 ชั่วโมงที่ผ่านมา +13

    දැනුයි දන්නෙ අග්‍රාමාත්‍යය වෙලා හිටියෙ කවුද කියල ඒ තරමටම දේශපාලුවො එපා වෙලයි තිබුණෙ,

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 32 นาทีที่ผ่านมา +3

    මැදපෙරදිග සිටින සියලුම ශ්‍රි ලාංකිකයන්ගෙන් උණුසුම් සුභපැතුම් ❤❤❤❤❤🎉🎉🎉🎉😢

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i 2 ชั่วโมงที่ผ่านมา +11

    මගේදේශය භුමිය ලක්‌දෙරණේමහජනතාව යහපතක්මවේවා ගුණ දහම් පිරී උතුම් ධර්මිෂ්ට දේශයක් සියළුම ජනතාවට භුක්තිවිදින්න ලැබේවා නව ජනාධිපතිතුමාණී ජනතාව විශ්වාස කැප කිරීම් වලට සාධාරණයක් ඉටු වේවා ජනාධිපතිතුමා යෝධ බල ශක්තිය ධහිරිය ප්‍රඥාව වින්ඥායනොවඩුවලැබේවා සක් දෙව්පිහිටයි ආරක්ෂාව ලැබේවා බුදුසරණයි මගේ දේශය භුමිය සුභ සෞභාග්‍යක් උදා වේවා 🇱🇰🇱🇰🇱🇰🙏🤰🤰🤰🤰🙏🙏

  • @thilakalatha5452
    @thilakalatha5452 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා. මේ දවස එනතුරු අපි නොඉවසිල්ලෙන් බලා හිටියෙ.

  • @induwarabroo7175
    @induwarabroo7175 3 ชั่วโมงที่ผ่านมา +18

    මන්නම් චන්දෙ බැලුවෙත් හිරූ එක්කෙ උන්ගෙ කටින් අනුර අනුර කියලම උන්ට හති බම්😂

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

      මාත්😅😂😂😂😂හිරු ගේ පරිණාමය😁😁👌

    • @chamikadewarathna6531
      @chamikadewarathna6531 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @Nrmpnky1234
    @Nrmpnky1234 2 ชั่วโมงที่ผ่านมา +18

    ඒ අම්මාට දැනෙන සතුට මොන තරම් ද

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา +1

      කෝටියක්🥺 මේ තරම් අපේ කෙන්ක් වගේ දැනෙන්නෙ ජනදිපති අනුර❤❤

    • @Nrmpnky1234
      @Nrmpnky1234 2 ชั่วโมงที่ผ่านมา

      👍​@@slmicro3857

  • @sanjeewapriyantha6017
    @sanjeewapriyantha6017 ชั่วโมงที่ผ่านมา +3

    අතිගරු නව ජනාධිපති තුමනි වසර ගණනාවක සිහිනය සැබෑවක් වීමම ඉතා සතුටට කරුණකි.
    මාගේ මව්බිම ආරක්ෂා කරමින් යහපත් දේශයක් දරුවන් ට අනාගතයක් සකස් කර දෙන්න.ඔබ තුමාට හදවතින්ම සුභ පතනවා...

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 2 ชั่วโมงที่ผ่านมา +4

    congratulations ජනාධිපති තුමනි ❤❤❤❤❤❤

  • @Y.Chaminda
    @Y.Chaminda ชั่วโมงที่ผ่านมา +4

    ගිය පාර තාප්ප වල චිත්‍ර ඇදපු උන් පැල හිටවන එක ගැන මොකද හිතෙන්නේ 😂

  • @US-zo1hc
    @US-zo1hc 2 ชั่วโมงที่ผ่านมา +2

    Suba පැතුම් ජනාධිපතිතුමනි 🌹❤🌹❤🌹❤🌹❤🌹❤🇱🇰

  • @indramg3331
    @indramg3331 ชั่วโมงที่ผ่านมา +1

    යහපත් රටක් ගොඩනගා රටවැසියන්ට යහපතක් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @MaliKk-u3z
    @MaliKk-u3z 2 ชั่วโมงที่ผ่านมา +3

    ලක් මාතාව ගේ අනාගතේ රැදි තියෙන්නේ ඔබේ අතේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @damika-ku9ge
    @damika-ku9ge 2 ชั่วโมงที่ผ่านมา +4

    වසර දෙකකට පසු පරෞර්ති බලන මම්

  • @nishaanthawijedasa3734
    @nishaanthawijedasa3734 3 ชั่วโมงที่ผ่านมา +12

    කඩේ ගිය හිරු 😂

    • @TharidhuLakmal-o5p
      @TharidhuLakmal-o5p 3 ชั่วโมงที่ผ่านมา +2

      😂සිරාවට

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา +1

      හිරු ගේ පරිණාමය😁😁👌

  • @AnwmaAnwma-te6fr
    @AnwmaAnwma-te6fr 2 ชั่วโมงที่ผ่านมา +3

    Ane ගොඩක් pin ජනාධිපති thumani

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 2 ชั่วโมงที่ผ่านมา +3

    දැන්වත් suwadena madya කලාවක් අනුගමනය කරමු නේද ? තෙරුවන් සරන පතමි .

  • @OshaniPerera-v3v
    @OshaniPerera-v3v 2 ชั่วโมงที่ผ่านมา +3

    Congratulations sir 🎉

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 2 ชั่วโมงที่ผ่านมา +3

    Hi ❤❤❤❤❤❤හිරු ප්‍රවෘත්ති

  • @Chathura_Gunasekara
    @Chathura_Gunasekara 2 ชั่วโมงที่ผ่านมา +14

    සිවුර කියන්නේ අපරාධකරුවන්ට සැගවි සිටිමට හැකි අවරනයක් නොවෙ එනිසා මිහින්තලේ අපරාධකරුවගෙන් මිහින්තලේ බෙර ගනිමු

  • @zandruone4500
    @zandruone4500 ชั่วโมงที่ผ่านมา +1

    21 n පස්සෙ වැඩියෙන්ම මම බලපු chanal එක හිරු 🌞 ✌️

  • @GaurawaRaweesha
    @GaurawaRaweesha 2 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා ජනාධිපතිතුමනි ඔබට ජය වේවා 🙏

  • @chandrasirijayasundara8256
    @chandrasirijayasundara8256 2 ชั่วโมงที่ผ่านมา +9

    දෙයියනේහ් හිරු😅 හපන්න බැරි නිසා දැන් ඉඹිනව😂😂😂

  • @sandhyapriyangani2049
    @sandhyapriyangani2049 ชั่วโมงที่ผ่านมา +1

    වර්ජන නැති රටක් ඉදිරියේ දී දැක ගැනීමට හැකිවීම ගැන සතුටුයි .

  • @ba5403
    @ba5403 2 ชั่วโมงที่ผ่านมา +5

    දිනේෂ් ගුණවර්ධන මහත්තයා හිටපු ජනාධිපතිතුමාට අද ලිපියක් ලියන්න අවශ්‍ය නෑනේද...මැතිවරණ ප්‍රතිඑලය ඊයේ රාත්‍රි ප්‍රකාශ වීමත් සමග රනිල් මහත්තයා සාමාන්‍ය වැසියෙක් විතරයි. යාලුවෙක් නිසා නිකං කියල යන්න හිතෙන්න ඇති...😊

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 2 ชั่วโมงที่ผ่านมา +2

      මෝඩ හරකෝ තානාන්තරයක් කෙනෙක් අතාරිනකොට ඒකෙ නීත්‍යානුකූල භාවයක් තියෙන්න ඕන කට වචනෙට ඔන්න මචං මම ගියා කියලා හරියන්නෑ එච්චර දෙයක් තේරුම් ගන්න මොලයක් තියෙන්න එපැයි ජෙප්පන්ට

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤🎉🎉sathutui theruwan sarani siyaludenatama bs

  • @dumindasampath8953
    @dumindasampath8953 3 ชั่วโมงที่ผ่านมา +6

    දැනෙන සතුට ආදරේ ❤️❤️❤️❤️

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

      හිරු ගේ පරිණාමය😁😁👌

    • @US-zo1hc
      @US-zo1hc 2 ชั่วโมงที่ผ่านมา

  • @BarerraBara
    @BarerraBara ชั่วโมงที่ผ่านมา +2

    සජිත් මැතිතුමා ලැබේ විශිෂ්ට ජයග්‍රහණයක් ඒක තේරුම් ගන්න ගෝඨාභය ගත්ත වෙලාවෙත් අපි කිව්වා දැනුත් ඒ ටිකම තමා කියන්නේ කාල බලලා තිත්ත උනහම තේරෙයි සජිත් ගත්තත් කවදාවත් ජිප්පෝ රට කරන්ඩ උද්ඝෝෂණ පටන් ගන්නවා දැන් මේවා කිසි දෙයක් නෑනේ අපි බලමු

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 2 ชั่วโมงที่ผ่านมา +2

    congratulations ❤ape janathipathi thumata

  • @SheharaDewmini-yb5eh
    @SheharaDewmini-yb5eh 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤අනුර❤❤❤❤❤❤❤❤❤❤

  • @Pahiruna
    @Pahiruna 2 ชั่วโมงที่ผ่านมา +1

    අනාගතය සුභ වේවා.

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya ชั่วโมงที่ผ่านมา +1

    ඔහොම තමයි අපි ගෝටාබය මහත්තය ගෙනා දවසෙත්

  • @indranimangalikamali6451
    @indranimangalikamali6451 28 นาทีที่ผ่านมา

    නව ජනාධිපති තුමනි ඔබට අපගේ සුබ පැතුම් ..මේ දවස එනතුරු අපි කොපමණ කාලයක් බලා සිටියද. .මේ ඔබේ වාරයයි...මගේ ලංකා මාතාව.බබලවන්න.පෙර සේ...දරැවන්ගේ අනාගතේ..ඔබේ අතේ.❤️❤️❤️🙏🙏🙏

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 35 นาทีที่ผ่านมา

    මගේ මව් බිම සෞභාග්‍යය සහ ධර්මිෂ්ඨ පුණ්‍ය භූමියක් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @Krishanthi-g9r
    @Krishanthi-g9r ชั่วโมงที่ผ่านมา

    සුබ පැතුම් අපේ නව ජනාධිපති තුමනි ඔබට❤❤❤🎉🎉🎉🎉

  • @madhuka_dhananjaya
    @madhuka_dhananjaya 2 ชั่วโมงที่ผ่านมา +5

    හිරු රෙදි ඉල්ලේ නේ 😹

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 ชั่วโมงที่ผ่านมา

      Matanam ehema hithenneha kauru avath katha kireemea aithiya thiyenava katavath rata liyala dunneha aurudu 5kata dunnea

  • @samansujeeva7496
    @samansujeeva7496 2 ชั่วโมงที่ผ่านมา +1

    Apay janadipathi Anura Kumara Disanayaka mahathata my congratulations ❤❤❤

  • @Nrmpnky1234
    @Nrmpnky1234 2 ชั่วโมงที่ผ่านมา +2

    මිනිස්සුන්ගේ සතුට....... 😊

  • @Saduntharanga-mo1md
    @Saduntharanga-mo1md 45 นาทีที่ผ่านมา +1

    රනිල් හිටපු හින්ද සජිත්ට කෙලඋනා

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 51 นาทีที่ผ่านมา

    දැන්වත් තත්වෙ තියාගෙන, එක එකාට කඩේ යන්නැතුව, හැමගෙ හිත දිනාගෙන නිවුස් ඉදිරිපත් කරන්න ලැබේවා.

  • @Jayapura136
    @Jayapura136 3 ชั่วโมงที่ผ่านมา +2

    🏆

  • @ramanikeshala9341
    @ramanikeshala9341 21 นาทีที่ผ่านมา

    ජනාධිපති තුමාට සූභ පැතූම් තෙරුවන් සරණයි 🙏❤️

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ชั่วโมงที่ผ่านมา

    අපේ අනුර ජනාධිපති තුමාට උණුසුම් සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rupparuppa4256
    @rupparuppa4256 2 ชั่วโมงที่ผ่านมา

    Ape maubima උපරිමයෙන් ගොඩ ගැනීමට sakthiya dahiriya නොඅඩුව ලැබේවා ජය වේවා බුදු saranai ලොකු සතුටුයි ඔබතුමා ලොකු sawayak kari කියලා බලාපොරොත්තුව වෙමි

  • @dilanchathuranga2808
    @dilanchathuranga2808 ชั่วโมงที่ผ่านมา

    මොනව නැතත් මිහින්තලේ නායක හාමුදුරුවන්ගෙ දාන වේල කලට වෙලාවට ලැබෙන්න සලස්වන්න.....

  • @nelanelaa7772
    @nelanelaa7772 2 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ඉතින් ඇත්ත විතරයි කියන්න පුලුවන්

  • @siriyakanthi5520
    @siriyakanthi5520 27 นาทีที่ผ่านมา

    අතිගරු ජනාධිපතිතුමා ට තේරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @rimzanmowzoon67
    @rimzanmowzoon67 ชั่วโมงที่ผ่านมา +1

    Candle light 🕯️🕯️🕯️🕯️ hiru 😂😂😂😂

  • @SeethaSeetha-o3b
    @SeethaSeetha-o3b ชั่วโมงที่ผ่านมา

    ජනපති තුමාට සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lrswiky
    @lrswiky 3 ชั่วโมงที่ผ่านมา +4

    රෙදි නැතුව සජිත්ට කඩේ ගිය ගූ හිරු

    • @slmicro3857
      @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

      හිරු ගේ පරිණාමය😁😁👌

    • @hemahema2634
      @hemahema2634 2 ชั่วโมงที่ผ่านมา +1

      Ai ethin balanne. Nobala ennako. Hiruta guu Kiya Kiya aakama balana oyath guu.

  • @BarerraBara
    @BarerraBara ชั่วโมงที่ผ่านมา +1

    කවදාවත් මහා බැංකු මංකොල්ලය අල්ලන්ඩ අනුරට බෑ අනුර අද ජනාධිපුටුවෙ තිබ්බේ රනිල් ඒක අනුර දන්නවා දෙන්නම යාලුවෝ you anp චන්ද කඩන්න තමා රනිල් ඉදිරිපත් වුනේ සජිත්ට මේ සජිත්ගේ පරාජය වෙනුවෙන් මින් ඉදිරියටත් උඹ උපදෙස් ගන්ඩ අනුවට වෙන කෙනෙක් නෑ. රන්බි තමා ඉන්නෙ. ඒක නිසා රනිල්ට රනිල්ගේ බැංකු මංකොල්ලෙ කවදාවත් අනුර අල්ලන්නේ නෑ

  • @NimaliSudarshani-y2k
    @NimaliSudarshani-y2k ชั่วโมงที่ผ่านมา

    හිරු ටීවී උගුල් ඕවා අහුවෙන්න එපා ජනාධිපතිතුමනි. ලැජ්ජා නැති හිරු

  • @methulirashmika4009
    @methulirashmika4009 2 ชั่วโมงที่ผ่านมา +1

  • @JayaweeraBV
    @JayaweeraBV ชั่วโมงที่ผ่านมา

    ලන්කාවට සුබ අනාගතයක්

  • @kumariwajira6771
    @kumariwajira6771 29 นาทีที่ผ่านมา

    Janapathi tumani obata suba patum jayawewa budusaranai 🙏🙏🙏💓💓💓💓💓💓🎊🎊🎊

  • @nilanthinilanthi-f5u
    @nilanthinilanthi-f5u ชั่วโมงที่ผ่านมา

    ගොඩක් කාලෙකට පස්සෙ හිරු news බලන්නෙ.

  • @NishanthiMallka
    @NishanthiMallka ชั่วโมงที่ผ่านมา

    Congratulations AKD janadipathi thumata ❤❤❤

  • @senewirathnasenewirathna8868
    @senewirathnasenewirathna8868 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ හිරු

  • @komarim7570
    @komarim7570 ชั่วโมงที่ผ่านมา

    Budunge sarani nawa ජනාධිපති magen subapathun❤❤❤❤❤❤❤❤

  • @ThilinaThilina-d4j
    @ThilinaThilina-d4j 2 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා

  • @fruto1978
    @fruto1978 3 ชั่วโมงที่ผ่านมา +5

    සජිත් ගැනත් කියපල්ල අද නැද්ද අඳෝනාව 😂

  • @TharinduMadushanka-u6m
    @TharinduMadushanka-u6m 2 ชั่วโมงที่ผ่านมา

    අනිවර්යෙන්

  • @wijepg3689
    @wijepg3689 ชั่วโมงที่ผ่านมา

    අද තමයි හිරු නිවුස් බලන්නේ කොච්චර මඩ ගැසුවද අනුර ජනපති ට

  • @NishaniFernando-
    @NishaniFernando- ชั่วโมงที่ผ่านมา

    මාත් 21 පසු නිව්ස් බලන්න අසායි😊😊

  • @SLBeautifulworld
    @SLBeautifulworld ชั่วโมงที่ผ่านมา

    Api malimawata Jaya wewa ❤

  • @chathudc3755
    @chathudc3755 2 ชั่วโมงที่ผ่านมา

    Janadipathi thumani me rata goda ganna oba thumata sakthiya dairiya lebewa ❤❤❤

  • @MayandiNagajothy
    @MayandiNagajothy 2 ชั่วโมงที่ผ่านมา

    CONGRATULATIONS

  • @ranuranu529
    @ranuranu529 2 ชั่วโมงที่ผ่านมา

    Spits sgsmatiniya lesa hatuni mahatmiya onee kuweat❤❤❤

  • @asadutusanasrilan2023
    @asadutusanasrilan2023 3 ชั่วโมงที่ผ่านมา +1

    😮

  • @SupunJayawardhana
    @SupunJayawardhana 21 นาทีที่ผ่านมา

    අද ඉදන් හිරු මගේ පණ වගේ 😂😂

  • @methulirashmika4009
    @methulirashmika4009 2 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @upulamarasinghe8108
    @upulamarasinghe8108 2 ชั่วโมงที่ผ่านมา

    අවංකව සතුටුයි

  • @CantiCanti-v7i
    @CantiCanti-v7i 3 ชั่วโมงที่ผ่านมา +1

    Apge suba patun

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 24 นาทีที่ผ่านมา

    කොහෙද දන්නෑ ඔය බේසිල් රාජපක්ෂගේ නස්තාත්තර කාරයෝ ටික මේ පාර චන්දර ඉස්සෙල්ලා දැක්කනම් අස්සාත්තරකාර හොර චක්කඩි ටික කොහේ ඉන් හිටියද කියලා හැමදාම නස්සාත් වල කාරයෝ දාලා මිනිස්සු රවට්ටපු එක තමයි බේසිල්ලක් හරි

  • @RoshiThanuja
    @RoshiThanuja 4 นาทีที่ผ่านมา

    Ratata adarsamat putgalayek wenda janadi patitumani budu saranai ❤

  • @abdullatheefmohammedrasmy7219
    @abdullatheefmohammedrasmy7219 2 ชั่วโมงที่ผ่านมา

    Attention
    Dear News Director
    Pl consider about sign language Activities not clear view due to the channel Symbol. Pl consider Those who need that service

  • @ygf8164
    @ygf8164 12 นาทีที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰🙏🏻🙏🏻

  • @slmicro3857
    @slmicro3857 2 ชั่วโมงที่ผ่านมา

    හිරු ගේ පරිණාමය😁😁👌

  • @Sssdd-t4o
    @Sssdd-t4o 58 นาทีที่ผ่านมา

    👍👍👍❤

  • @gayankumara2957
    @gayankumara2957 3 ชั่วโมงที่ผ่านมา +2

    handi gane Kiri bath uyana gobba un kawadawath hadanna behe mun kohomath gobbayo thamai

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 2 ชั่วโมงที่ผ่านมา

    ower music news

  • @NadeeraWijeweera
    @NadeeraWijeweera 41 นาทีที่ผ่านมา

    ❤❤

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 ชั่วโมงที่ผ่านมา

    eka dhawasing okkoma keranda be just wait ❤❤❤jayawewa nnp anura janathipathita

  • @LathaLatha-fz4tz
    @LathaLatha-fz4tz ชั่วโมงที่ผ่านมา

    💐💐💐♥️🇱🇰

  • @SudarmashantiSudarma
    @SudarmashantiSudarma 30 นาทีที่ผ่านมา

    Goodak satutui apitha mehema rathawal wala duk vidinna ida nolabewa min idiriyahatha Jaya wewa budu saranai

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 2 ชั่วโมงที่ผ่านมา

    අඩෝ හිරු.අපි දැන් උබලගෙ නිව්ස් බලනවා ඈ😂😂😂

  • @HasanthaHeshan
    @HasanthaHeshan 3 ชั่วโมงที่ผ่านมา

    ❤😊😊😊ooo

  • @GoodBye-ru9js
    @GoodBye-ru9js 2 ชั่วโมงที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏👍

  • @GhazalMobile-un7ji
    @GhazalMobile-un7ji 54 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤🕊️🕊️👍👍🤴

  • @dilaniranasinghe8133
    @dilaniranasinghe8133 ชั่วโมงที่ผ่านมา

    Rate janadhipathi saha sri Lankika janathawata jaya weva kisima kenakuta bada ginne nathiwa kaama walak kaala satutin inna labewa ❤❤

  • @step0203-gv7kb
    @step0203-gv7kb 2 ชั่วโมงที่ผ่านมา

    යකෝ වීඩියෝ පෙන්නන්න බැරි නම් මෙලෙස සටහන් ව තිබුනා කියලා කියන්න එපා ...කාලකන්ණි news

  • @Ape965
    @Ape965 2 ชั่วโมงที่ผ่านมา

    Rajaye sewakainta ice gahanna denna epa. Jayawewa

  • @lakmalchathuranga3411
    @lakmalchathuranga3411 2 ชั่วโมงที่ผ่านมา

    සජිත් ගැන කිසිම news එකක් නෑ😮

  • @GhazalMobile-un7ji
    @GhazalMobile-un7ji 47 นาทีที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍🕊️🕊️🥰🥰

  • @AngelangelKenedey
    @AngelangelKenedey 27 นาทีที่ผ่านมา

    Kollo kello job nathuwa duk vidinna ony nha .Dan Hari dey wei❤

  • @GoodBye-ru9js
    @GoodBye-ru9js 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🇱🇰....🇦🇪👌👌👌👌🎉

  • @dilrukroshan
    @dilrukroshan 2 ชั่วโมงที่ผ่านมา +1

    Gotabaya dinapu welawe kiribath kapu unmada me e wagemai

  • @SrinathNavurunnage
    @SrinathNavurunnage 34 นาทีที่ผ่านมา

    Adooo ada hiru eka balanne hena gammata aluth janadi pathi hiru ekenama balanna