පිරිමි ගතේ සවිය පරදන දෙදරු මවගේ සිතේ සවිය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • පිරිමි ගතේ සවිය පරදන දෙදරු මවගේ සිතේ සවිය...
    විවිධ අගහිඟකම් මැද හිසට සෙවනක් හෝ නොමැතිව සිටින සිය අසනීප නැගණියගේ දරුවන් පෝෂණය කරන්න ගස් නගින දිරිය කාන්තාවක් පිළිබඳව පුවතක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා විය.
    අම්බලන්තොට ලුණම රණවිරු ගම්මානයේ වෙසෙන මෙම දිරිය කතා නමින් රෝහිණි මල්ලිකාය.
    ඇයගේ ඥාති නැගණියක් රණවිරුවෙකු හා විවාහ සිට ඇතිමුත් සැමියා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමත් සමඟ ඔවුන්ට ඔහුගේ පිළිසරණ අහිමිව යයි.
    පසුව අසනීප තත්ත්වයට පත්වන ඇයත් අයගේ දියණියත් වගේම පියා අහිමිව සිටින තම දරු දෙදෙනාගේ වගකීමත් පැවරෙන්නේ අපේ කතා නායිකාවටය.
    ඇයගේ සැමියා පෙදරේරු වෘත්තියේ නියැලී සිටියදී හදිසියේම ජීවිතක්ෂයට පත්ව ඇත.
    ඔවුන්ගේ දිවි සරි කරන්නට මෙම දිරිය කාන්තාව තෝරාගන්නේ පොල් ගස් සහ තැඹිලි ගස් තැඹිලි ගස් නැග ඒවා කඩා මාර්ගය අසළ තබා විකිණීමයි.
    කාන්තාවක් වූ ඇයගේ ගතේ ශක්තිය පරදන හිතේ ශක්තිය නිසාම පාලමක් යට අසරණව සිටි ඇයගේ නැගණියට මේ වනවිට තාවකාලික නවාතැනක් හිමිව ඇත.
    ඇයගේ කතාව අසන්න ගිය පසු අසනීප තත්ත්වයකින් පීඩා විඳින ඇයගේ නැගණිය කළ එකම ඉල්ලීම වූයේ මෙයයි.
    "මට නැතත් මගේ දරුවාට ඉගෙනගන්න උදව් කරනවානම් ඒක ලොකු පිනක්"
    ජීවිතයට කුමන බාධක පැමිණියද එකකුස ඉපදුනේ නැතත් තම ඥාති නැගණියත් ඇයගේ දියණියත් සිය පවුලත් වෙනුවෙන් කොන්දේසි විරහිතව දිවි පරදුවට තැබූ රෝහිණි මල්ලිකා අපට පැවසූ කතාව ඉහළින්.
    Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDeranaNews
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 190

  • @dewmi3712
    @dewmi3712 2 ปีที่แล้ว +58

    පොඩ්ඩ ඇත්තන් ඇග විකුණන අම්මණ්ඩිලට සාපේක්ෂව බලනකොට මාර ආඩම්බරය්....👍

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 2 ปีที่แล้ว +53

    මේ අයට පිහිට වේන්න හැකි ඉමනින් ආශිර්වාද කරනවා ජිව්තේ තියේන තුරාම එ පින් ලැබේයි බුදු සරණයි🙏

    • @chithrakumari9428
      @chithrakumari9428 ปีที่แล้ว

      මමත්ගස්බඩගැවෙ නැතිටිකවිතරයි

  • @ktc7010
    @ktc7010 2 ปีที่แล้ว +26

    සහෝදරිය, ඔබ අප රටට ඉතාමත් ආදර්ශයක් . හිසනමා ආචාර කරමි..තෙරුවන් සරනයි .

  • @ireshadilrukshi3195
    @ireshadilrukshi3195 2 ปีที่แล้ว +44

    මේවා දකින කොට පිරිමි අපි මොනාද කරන්නෙ කියලා අවන්කවම පසුතැවෙනවා..දෑසින් කදුලු වැටෙන කොට අපේ පපුවත් පිච්චෙනවා...😢😢😢😭😭😭😭

    • @butpiyabutpitiya2943
      @butpiyabutpitiya2943 2 ปีที่แล้ว

      Pirimiyek hetiyata oyakiyapu wachanatikata man garukaranawa .eakkatat ekmanatamasenasimak lebenna partanakaranawa

  • @isurusadaruwan0216
    @isurusadaruwan0216 2 ปีที่แล้ว +2

    බුදු සරනයි ඉක්මනින් ගෙදරක් හම්බවෙන්න ඔනි දෙවි පිහිට්‍යි ඔබට

  • @trailer_Azura
    @trailer_Azura 2 ปีที่แล้ว +80

    හැම අම්ම කෙනෙක් ඇතුලෙම පාර්වතී වගේම කාලිත් ජීවත් වෙනව ❤ බුදුසරණයි 🙏

  • @magehithasundarai9931
    @magehithasundarai9931 2 ปีที่แล้ว +22

    දහසක් දුක් විඳින මෙවන් ජීවිත පිරුණ රටක් මේක..සුදුස්සාම පත් කිරීම වෙනුවෙන් ජන්දය නොදෙන සියල්ලෝ මෙවැනි ජීවිතවලට තව තවත් කඳුළු දීම පවක්.. ඔබ ලෝකෙටම අභිමානයක් අක්කා..හොරාකාලා බත් පත සරිකර ගන්නන් වැහි වැහැපු රටක ඔබ උදාර ජීවිතයක්..❤️❤️❤️

    • @user-jo7re5ln1h
      @user-jo7re5ln1h 6 หลายเดือนก่อน

      Please put a contact no, to help these kind of poor honest ha4d working people to survive, may the all mighty GID PLEASE HELP THIS FAMILY....

  • @thusharajayathilaka1450
    @thusharajayathilaka1450 2 ปีที่แล้ว +8

    ආදරෙයි අක්කේ.වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අම්මා කෙනෙක්...තව තවත් ශක්තිය ලැබේවා...

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +33

    තම දරුවන් ජීවත්කරවීම වෙනුවෙන් මවකට කොටියෙකුගේ කටට වුවද පැනිය හැක.

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 ปีที่แล้ว +32

    හැහැනිය කියන්නෙ ඇත්තටම හීතෙ හයිය ඇති කන්තවක්.මේ වගෙ අසරණ උනු කන්තවක් මේ රටේ මොන තරන් ඇත්ද.......???.පව් මේ ජිව්ත.😥

  • @sachindinisanga7208
    @sachindinisanga7208 2 ปีที่แล้ว +29

    සසරේ කරපු පවු ගෙවාගන්න ආව ඔබ අමාරුවෙන් හරි එය නිමකරගන්න සත් පුරුෂ බාවයෙන් දුක නිමකරගන්න තියෙන එකම සැන සීම බුදු දහමයි ඔබගේ ජීවිතයේ හොදම මිතුරා බුදු දහම කරගන්න

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 ปีที่แล้ว +2

    කවුරු හරි පිහිට වෙන්න 🙏🏻🙏🏻🙏🏻🙏🏻මට තියෙනවා නම් නැති බැරි අයට උදව් කරනවා, මාත් අසරණයි මේවා දකිද්දී 😭😭😭

  • @70smusic46
    @70smusic46 2 ปีที่แล้ว +8

    අම්මෝ පපුව පිච්චිලා ගියා නංගියෝ ඔයානම් පුදුමාකාර ධෛර්ය වන්ත ගෑනියෙක් මුළු මහත් ගැහැනු සංහතියටම ඔයා ආඩම්බරයක් ඔයාට යෝද බල යෝද ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි ජෙසු පිහිටයි

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 2 ปีที่แล้ว +26

    බුදු සරණයි කිය කිය ඉදල වැඩක් නැ ...මම දෙරනට එදත් කිව්වා මෙ කමට් දාන හැමොම රු1000 ගනෙ එකතු කරත් මෙ අයට ලොකු උදව්වක් කරල දෙන්න පුලුවන් ... කමට් දාන අපි වගේ අයව එකට එකතු කරන්න පුලුවන් විදියක් හදන්න...

    • @udayakumara3361
      @udayakumara3361 2 ปีที่แล้ว +1

      Yeah

    • @nadeeshawijesinghe3263
      @nadeeshawijesinghe3263 2 ปีที่แล้ว +1

      Ane ou math denawa

    • @ireshadilrukshi2491
      @ireshadilrukshi2491 2 ปีที่แล้ว

      Yes.. math denawa

    • @udithanalinda6792
      @udithanalinda6792 2 ปีที่แล้ว

      අතමය්

    • @udithanalinda6792
      @udithanalinda6792 2 ปีที่แล้ว

      මමත් දෙනවා..ක්‍රමයක් සොයල දන්වන්න.කට උඩ බලන් ඉන්න පිරිමින්ට මැය ලොකු ආදර්ශයක් දෙනවා.

  • @sirisenagenimalsiri9955
    @sirisenagenimalsiri9955 2 ปีที่แล้ว +6

    දෙරණ මනුසත්නම් මේ පිංකමට දෙරණ දායක වෙන්න,මෙය දෙරණට නෙත ගැටේවා

  • @ireshmadausanka9006
    @ireshmadausanka9006 2 ปีที่แล้ว +6

    ඔබ දිරිය කාන්තාවක් අක්කෙ..ඇස් දෙකට කදුළු ආවා..බුදුසරණයි 🙏🙏🙏

  • @MamaIsLovely
    @MamaIsLovely ปีที่แล้ว

    ඔවුන්ට උදව් කරන්න මාර්ගයක් ලබා දෙන්න දුරකතන අංකයක් බැංකු ගිණුම් අංකයක් ලිපිනයක් පින්වත් අය උදවු කරනවා බුදු සරණින් ඈයත් සියලු දෙනාත් නිදුක් නීරෝගී ජීවත් වෙන්න විශ්වයේ පිහිට ලැබෙවා

  • @slvidiyo7235
    @slvidiyo7235 2 ปีที่แล้ว +8

    Paw දෙයියනේ 😔😔😔ඒ අම්මා 😔දෙවිපිහිටයි ඔබ‍ට ❤

  • @lalithkumara1544
    @lalithkumara1544 2 ปีที่แล้ว

    බුදුසරණයි akke oyata desapaluwo thamai me rata vinasa kare unta sapa වේවා

  • @ranjanipodimanike2136
    @ranjanipodimanike2136 2 ปีที่แล้ว +4

    හැමෝටම පුලුවන් නම් මෙහෛම හොදින් ජිවත් වෙන්න ලංකාවම ලස්සන වෙයි දවසක ඔයටත් සතුටක් ගෙන දෙන්න කියලා දෙවියන් ගෙන් ඉල්ලනවා බුදු සරණයි ඔයාලට පරිස්සමින් ඉන්න ඕන

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 2 ปีที่แล้ว +2

    තුනුරුවන් පිහිටෙන් ඉක්මනින් කාගේ හෝ පිහිටක් ලැබේවා

  • @ecofriendly2439
    @ecofriendly2439 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනින් යහපතක් ම වේවා !

  • @King-ic7et
    @King-ic7et 2 ปีที่แล้ว +17

    අනේ එයාට උදව් කරන්න දෙවියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thusharathushara2203
    @thusharathushara2203 2 ปีที่แล้ว +42

    පන්සල්වල කොටිගනම් මුදල් තියන නිකම් කාකා බිබී ඉන්න උන්ට මෙවා පෙනෙවා.❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏.තෙරුවන් සරණයි

    • @sandakathmini5371
      @sandakathmini5371 2 ปีที่แล้ว

      😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱

    • @surekamadhushani4903
      @surekamadhushani4903 2 ปีที่แล้ว

      Ewa thiyenne unta sapa wahana gannane. Me rate inne maha kalakanni palakayo. Unta mewa penneth na. Unta hena gahanneth na.

  • @sathyani001
    @sathyani001 2 ปีที่แล้ว +8

    සියලුම දෙනා ඇයව අගයන්න.ඇයව ධෛර්යමත් කරන්න,සාම්ප්‍රදායික බමුණු මත ඉවත දාන්න

  • @dantidanti1017
    @dantidanti1017 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 😭😭😭😭😭😭

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ මේ දුක මට නම් දරාගන්න බෑ....අපිට මොනාද තියෙන ප්‍රශ්න කියලා හිතෙනවා මේවා දකිනකොට 😰😰

  • @janakure5276
    @janakure5276 2 ปีที่แล้ว +1

    Pau halooo... Marama dukai.., ape rate minissu Pau bn....

  • @mohamedfahim3618
    @mohamedfahim3618 2 ปีที่แล้ว +7

    පව් දෙයියනේ යමක් තියෙන අය උදව් කරන්න ඉන්න තැනක් දෙන්න කවුරු උදව් කළත් ජීවිතේ කරන ලොකුම පිනක් 🙏🙏🙏🤲🤲🤲

  • @kattarigehemali714
    @kattarigehemali714 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @user-jb1sw9bt6t
    @user-jb1sw9bt6t 2 ปีที่แล้ว +2

    බුදුසරණයි අම්මා,පව් ඒ අම්මා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @woodlathe1
    @woodlathe1 6 หลายเดือนก่อน

    Budusarani akke jaya wewa.
    Ikamanatama suwa wewa...budusarani

  • @krishanthiperera5382
    @krishanthiperera5382 2 ปีที่แล้ว +17

    මේ හැමදේම අපි කල පින් සහ අකුසල් මත සිදුවන්නෙ...... යහපත් දේ පමණක් කරමු... හැම මොහොතෙම පින් රස් කරගමු

  • @ireshalakmali2957
    @ireshalakmali2957 2 ปีที่แล้ว +3

    මෙවා දකිද්දි ජිවිතේ ගැන කලකිරෙනවා.අනෙ එ අම්මා ගෙ සක්තිය.අනෙ සල්ලි තියෙන කවුරු හරි උදවු කරන්න .බුදු සරණයි !

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว

    Sadu Sadu sadu budusaranai ammata

  • @diyanarathnayaka1261
    @diyanarathnayaka1261 2 ปีที่แล้ว +1

    හරිම දුකයි එකට

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +2

    උදව් කරන්න පුළුවන් අය උදව් කරමු 🙏🙏 දේසපාලුවෝ උන්නම් වැඩක් නෑ ජනතාව අතර ඉන්න දෙව්වරු වගේ මිනිස්සු ඒ අයගේ ඇස ගැටේවා තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @chanakabandara7357
    @chanakabandara7357 2 ปีที่แล้ว +1

    බුදු සරණයි සියල්ල හොදින් විසදුම ලැබෙන අනාගතයක් ලැබේවා

  • @kkkkk7420
    @kkkkk7420 2 ปีที่แล้ว

    මෙන්න කරනවනමි පින් පුලුවන් කෙනෙක් පිහිට වෙන්න 🙏🙏🙏❤

  • @channacc5691
    @channacc5691 2 ปีที่แล้ว +2

    මේ දවස් වල ගොඩක් අය අසරණ වෙලා ඉන්නේ.. පුළුවන් විදියට උදව් කරමු.. කෑම ටිකක් ගන්න සල්ලි නැතුව ගොඩක් අසරණ අය ඉන්න වා..

  • @isharaSmax
    @isharaSmax 2 ปีที่แล้ว +3

    දෙරණ මේ දේවල් පෙන්නනවා වගේම ඒ අයට donations එකතු කරන්න අරමුදලක්‌ ලෑස්ති කරපල්ලා... එහෙම කරලා bank details දීපන්... එතකොට එතකොට මුදල් වලින් උදව් කරන අයට ඒක පහසුවක් වගේම ඒ අරමුදල් වලින් ගොඩක් අයට උපකාර කරන්නත් පුළුවන් වෙයි... කරුණාකර වගකීමක් සහිත මාධ්‍යක්‌ විදිහට ඒ වගේ වැඩපිළිවෙලක් සඳහා මුලපුරන්න කියලා මම දෙරණ මේ වෙලාවේ මතක් කරනවා....

  • @JK-fq7wb
    @JK-fq7wb 2 ปีที่แล้ว

    Dukai amme.hema kenatama sathutin jeewath wenna lebewa..!

  • @vishakafenando2192
    @vishakafenando2192 2 ปีที่แล้ว

    Ammala hari dahiriwanthai. Mage rate ammala gana haridukai.

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 2 ปีที่แล้ว +1

    යේසු පිහිටයි!!! 💕💕👍👍🌹🌹😪

  • @thakshiladesilva300
    @thakshiladesilva300 2 ปีที่แล้ว

    Budu saranai... Kauruma hari pihita wei..

  • @Chila120
    @Chila120 2 ปีที่แล้ว +3

    කමෙන්ට් වලින් බොරුවට රැල්ලට බුදුසරනයි අරකයි මේකයි කියන්නැතුව මේ වගේ අයට අපි එක රුපියල් දහයකින් හරි උදව්වක් කරමු

  • @imalkaharshani4237
    @imalkaharshani4237 2 ปีที่แล้ว +1

    කවදා හරි දවසක සැප විදින්න ලැබෙන්න ඔනෙ ඔය දෙන්නටම.

  • @wasanthakumara3732
    @wasanthakumara3732 2 ปีที่แล้ว

    Ane wasanawan siyalu deviyange pihitai budu saranai

  • @shaninisha6360
    @shaninisha6360 2 ปีที่แล้ว

    Dukai budusaranai oyata diyunuwen diyunuwata pathwewa🙏🙏🙏😭😭😭

  • @s..7019
    @s..7019 2 ปีที่แล้ว +1

    Ane බුදු සරණයි අම්මේ😥🙏

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 2 ปีที่แล้ว +2

    අනේ දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඔයාලට

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว +1

    Tharuvan saranai obata

  • @deepikaekanayaka8239
    @deepikaekanayaka8239 2 ปีที่แล้ว

    Ammo harima dukayi...

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 2 ปีที่แล้ว

    Ayyo meva katada api kiyanne ane loku mudalalitavat meya dakitva budu saranai devi phitai 🙏🏻🙏🏻🤭😰

  • @gayannusanga43
    @gayannusanga43 2 ปีที่แล้ว

    Budhu sarany amma dirgau labewa

  • @kumarihewage5119
    @kumarihewage5119 2 ปีที่แล้ว

    God bless!

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว +3

    අපේ ලස්සන රට ආරක්ෂා වේවා!!🙏🙏
    රටට වෙච්ච ඇත්ත සංසිද්ධිය හා මුල් වූවන් සහසුද්දෙන්ම වීඩියෝ එකකින් බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න 😥😥
    (අරගල භූමියේ ගැයුණු ජාතියේ අරගල ගීය ද අන්තර්ගතයි)

  • @darshanahemantha914
    @darshanahemantha914 2 ปีที่แล้ว

    Budu saranai amme

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว

    Ape rate kaanthawanta wechchca deyak harima dukai budhusaranai

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว

    theruwan saranen oyalata peheta weannea aya enneawa duwea

  • @kalpana8198
    @kalpana8198 2 ปีที่แล้ว

    Budu sarany 🙏🙏🙏

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +2

    මෙන්න ජීවිත කාලයම දුක්විදින අසරණ මිනිස්සු මේ අරගල කාටවත් පේන්නේ නෑ කකාබිබි සංගිත සංදර්ශන තියන එක අරගෙන නෙවෙයි රට කාපු දේශපාලුවන්ගේ සැපට පංසල්වල තුන් වේලම වලදනවා මේ මිනිස්සු අපාදුක්විදිනවා මොන ලෝකයක්ද

    • @sandakathmini5371
      @sandakathmini5371 2 ปีที่แล้ว

      ඔබ අදහස් කරන්නේ කුමක්දැයි යන්න පැහැදිලි නෑ.
      නැවත සංස්කරණය කර පලකරන්න.

  • @karthikakshai1965
    @karthikakshai1965 2 ปีที่แล้ว

    Your great sister...oya widina dukata oyata hondade lebenawa...💖

  • @peladavid5901
    @peladavid5901 2 ปีที่แล้ว +1

    ane pau deiyane. e asarana ammata puluwan kenek pihita wenna.

  • @supergirl0117
    @supergirl0117 2 ปีที่แล้ว

    May god bless this strong brave lady and her family😥.. ❤️🙏❤️

  • @tharushimalshani8238
    @tharushimalshani8238 2 ปีที่แล้ว

    Hat's off MOM 🥺❤️🙏

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว

    Puluwan hamoma udaw karamu pin sidda wei Budu Saranai 🙏🙏🙏❤❤❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +3

    අක්කා කෙනෙක් නොව සැබෑ අම්මා කෙනෙකි ඇය

  • @Adithya23394
    @Adithya23394 2 ปีที่แล้ว +1

    මම කැමතියි. රස්සාවක් සහ නිවසක් ලබා දෙන්න,

  • @jontijonti3708
    @jontijonti3708 2 ปีที่แล้ว +5

    අපි හැමෝම එකතු උනොතින් , ඇය ඇතුළු පිරිසට උදව් කරන්න පුලුවන් , හැමෝම එකතු වෙමු.

  • @harshibogahawatha7909
    @harshibogahawatha7909 2 ปีที่แล้ว

    Budusaranai sahodari oya yakada gahaniyak me rate olamotala desha paluwanga as walata hena gahala un kohomath ganunge shramaya vikunagen kana kalakni amanyo ralak minisunge duka adurane na

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว

    පව් අනේ මේ අයට පිහිට වෙන්න කවුරු හරි එන්න දෙවියනේ

    • @rohanakumara7732
      @rohanakumara7732 2 ปีที่แล้ว

      කවුරුත් එන්නෙ නෑ රංජනී...අපි එකතුවෙලා ඒ සහෝදරියට උදව් කරමු.

  • @nuwanchamara3816
    @nuwanchamara3816 ปีที่แล้ว

    අනේ පව්.ඒ ඇස් දෙකේ කිසිම බොරුවක් වංචාවක් නෑ හදවතින්ම නැගෙන දුකක් ඒක.එහෙම හිතුනෙ මට විතරද අනේ යහපතක්ම උදා වේවා..දුක් වේදනා නිවේවා... බුදු සරණයි

  • @chrismarlon7146
    @chrismarlon7146 2 ปีที่แล้ว

    😪 God Bless 🙏

  • @anjiakurange5042
    @anjiakurange5042 2 ปีที่แล้ว

    Oyata deviyange pihitai dukai oya ge katawa baladdi

  • @saumyadilshan5847
    @saumyadilshan5847 2 ปีที่แล้ว +2

    ❤🙏🙏🙏🌹

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว

    Udau labawa dalada samiduga pihitan

  • @kennethdefry1233
    @kennethdefry1233 2 ปีที่แล้ว +1

    මෙහෙම විරුවන් මැද ඉන්න, මේ මිනිසුන්ගෙන් රට අනාගතය හොරාකන සාර්තක නපුන්සක නායකයෝ ලැජ්ජා වෙන්න ඕනේ.

  • @shohanfernando4155
    @shohanfernando4155 2 ปีที่แล้ว

    Proud of you sister. God bless you and I firmly believe your hard work will bring you success one day.

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว

    Ane Me wage Asarana Aya Thawa kochchara Athida.

  • @ngmekalamaduwanthi2685
    @ngmekalamaduwanthi2685 2 ปีที่แล้ว

    Budusaranai adanna epa oyala wage aya hari adui yakada gahanu

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 ปีที่แล้ว

    Kaurumahari udau karawi me loke hoda minissu innawa

  • @sarathkumara2517
    @sarathkumara2517 8 หลายเดือนก่อน

    අනේ සල්ලි තියන පින්වත් මිනිසුනේ මෙයාලට පිහිට වන්න

  • @transcenddriveairport2941
    @transcenddriveairport2941 2 ปีที่แล้ว

    මෙ අමිමාට නමි අනිවාර්යෙන් උදවි කර යුතුයි ලැජ්ජා විය යුතුයි අපි පිරිමි අහිංසක අමිමා කෙනෙක් මෙම විදියට ජිවත් වන්න පොල් ගස් නගිනවා බලන්න ඉන්න උන් එක

  • @wickferdz4787
    @wickferdz4787 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @senevisenevi2628
    @senevisenevi2628 2 ปีที่แล้ว

    Kawru ho kenek me ammata pihita wenna.... sansaaraya keti karaganna....

  • @thusharachandana8543
    @thusharachandana8543 2 ปีที่แล้ว

    💯💯💯💯💯👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @priyankaraperera5516
    @priyankaraperera5516 2 ปีที่แล้ว

    😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @krishanthachathuranga9103
    @krishanthachathuranga9103 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @tagsggsgsvsf3238
    @tagsggsgsvsf3238 2 ปีที่แล้ว

    🙏🙏🙏😭❤

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 2 ปีที่แล้ว

    ❤🙏🙏🙏🙏

  • @Lunugamveheranarada
    @Lunugamveheranarada 2 ปีที่แล้ว +1

    අනේ මෙහෙම අහිංසක මිනිසුන්ට පිහිටක් වෙන්න පුළුවන් කවුරුන් හෝ සිටීනම් පිහිටවීම මහා පිනක්...
    දැන් පන්සල් හැදුවා ඇති...පිළිම නෙළුවා ඇති..බුදු හාමුදුරුවන්ගේ උත්තම ගුණ සිහිපත් කරමින් නැති බැරි අහිංසකයන්ට අපි හැමෝම පිහිටක් වෙන්න ඕනේම කලයයි මේ...
    අටමස්ථානවලට-මාලිගාවට ලැබෙන අධාර මෙවන් අහිංසකයන් වෙනුවෙන් යොදවන්න ඇයි බැරි...
    මෙතෙක් සසුන නඩත්තු කල අහිංසක මිනිසුන්ට පන්සලෙන් සලකන්න ඕනේ කාලේ ඇවිත්...

  • @raniismail5381
    @raniismail5381 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sirisenagenimalsiri9955
    @sirisenagenimalsiri9955 2 ปีที่แล้ว

    මේ දරැපවුලට පිහිට වෙන්න දේශපාලුවන් හොරා කාපු මුදල් වලින් හරි සරනක් වෙන්න

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 2 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤🔥🔥🔥

  • @dinadinu9811
    @dinadinu9811 2 ปีที่แล้ว

    ♥️♥️

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @mohammedrawsan5364
    @mohammedrawsan5364 2 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹👍👍

  • @mohamednizam3224
    @mohamednizam3224 2 ปีที่แล้ว +1

    කොමෙන්ට්ස් ගහන්න නම් 145 දැනට ඉන්නවා නමුත් එම සහෝදරියට උදව්වක් කරන්න එක බල්ලෙක්වත් නෑ නියම සමාජයක් බොල එම සහොදරියගේ ලිපිනය නැතනම් ගිණුම් අංකය සදහන් කරන්න

  • @nalakaperera2462
    @nalakaperera2462 2 ปีที่แล้ว

    ❤️💪🏼