රනිල් සහ බැසිල් තවත් සාකච්ඡාවක - ''එයාට දෙන්න කිව්වොත් උඩින් දෙන්නේ''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    රනිල් සහ බැසිල් තවත් සාකච්ඡාවක - ''එයාට දෙන්න කිව්වොත් උඩින් දෙන්නේ''
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 75

  • @sunilvithanage9997
    @sunilvithanage9997 หลายเดือนก่อน +19

    අපෙ රටෙ ආයෙ පොහොටිටුව පිපෙන්නෙනනැ මෙි වන විට කුනු වෙල ගදගහනව අමිමො තියෙන කුනු ගද

  • @randika2
    @randika2 หลายเดือนก่อน +13

    උඩින් පේන්නේ මුන් දෙගොල්ලම රණ්ඩු වෙනවා වගේ.නමුත් උන් එකට එකතු වෙලා ගේම දෙන්නේ...

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 หลายเดือนก่อน +1

      ඔව්.රනිල් ජනපති වෙන්නත් නාමල් අගමැති වෙන්නත් ප්ලෑන් කරනවලු.රනිල් වලකජු ගැහුවම නිකම්ම නාමල්ට ජනපතිකම...

  • @supungamage5475
    @supungamage5475 หลายเดือนก่อน +19

    මහ බැංකු හොරාව හිරේ දාන්න ඡන්දේ දීපු බයියන් දැන් හෙළුවෙන් ඇත්තේ.😂😂

  • @dprabath5693
    @dprabath5693 หลายเดือนก่อน +5

    නිවන් සුව

  • @bgtec1791
    @bgtec1791 หลายเดือนก่อน +12

    ඔකුන් ඉතින් හැමදාම සාකච්ඡා කරානෙ අපිට බයිල ගැහුවට😂

  • @gai231
    @gai231 หลายเดือนก่อน +14

    රනිල්ට සහය දුන්නේ නැත්නම් පොහොට්ටුව මේපාර පරවෙනව😂

    • @WimalawiraDisanayaka
      @WimalawiraDisanayaka หลายเดือนก่อน +2

      තනියම පොහොට්ටුව තරග කරොත් මේපාර ඇපත් නැ 😂🤣

  • @danushkafernando7308
    @danushkafernando7308 หลายเดือนก่อน +9

    මුන්ඔය සාකච්චා කරන්නේ රට දිනවන්න නේ කියලා හිතන කොට පපුව හොස් ගානවා

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 หลายเดือนก่อน +6

    අපේ අනාගතේ විනාස කරපු හොරු තොපිට හෙන හතම වැදියන්.. 🤬 අපාගත වේවා.🤬🤬 සාප වේවා.

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka หลายเดือนก่อน +4

    රනිල් එක්ක ගියේ නැත්නම් පොහොට්ටුවට මේපාර ඇපත් නැ කොහොමත් එහෙනම් පොහොට්ටුවට කියන පක්ෂයක් මැතිවරණයෙන් පස්සෙ ඇත්තෙත් නැ තිත්ත උනත් ඇත්ත එක 😂🤣

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 หลายเดือนก่อน +3

    රෑ වැටුන වලේ දවල් නොවැටෙන අපි....

  • @Pathirana23456
    @Pathirana23456 หลายเดือนก่อน +8

    Thopi දෙගොල්ලටම කෙළව වලා ganne මේ පාර අවුරුදු 76 k උඹලා නේ අපට කෙළව ල තිබ්බෙ

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y หลายเดือนก่อน +5

    බලගිරි දෝශය වගේ උඩින් දීල කට්ටියටම උඩින් යන්න වෙන්නෙ
    මාලිමාවට ජයවේවා

  • @thisaramaheshan1953
    @thisaramaheshan1953 หลายเดือนก่อน +3

    Malimawata jaya pita jaya❤

  • @user-uj7du1hs7z
    @user-uj7du1hs7z หลายเดือนก่อน +4

    ඕකුන් ඔක්කොම මහ බැන්කු හොරාට මහ බැන්කු හොරා උන්ට ජනතාවගේ කැමැත්තක් නෑ...

  • @NadeeraSandakelumgamage-xe5ws
    @NadeeraSandakelumgamage-xe5ws หลายเดือนก่อน +2

    මයිනාගේ සොහොන් ලකුණු 😂😂

  • @senarathdesilva7224
    @senarathdesilva7224 หลายเดือนก่อน +2

    I tell you now their decision.
    Most of the politicians, MPs decided to support Ranil.
    But they will nominated another one to protect and save extreme partners votes.
    There objective and only aim is to defeat Anura.

  • @niro6057
    @niro6057 หลายเดือนก่อน +1

    උඩින් දෙන්නෙ කියලා ගැම්මෙන් කිව්වෙ.. ඉතිං මිනිස්සු පව් නේද

  • @asankabandara6259
    @asankabandara6259 หลายเดือนก่อน +5

    අපිට පුපද....

  • @user-tl7gp7nk2q
    @user-tl7gp7nk2q หลายเดือนก่อน +1

    මේ හැම එකාටම ...චන්දෙකාලෙට තමයි මතක්වෙන්නෙ බැංකුහොරා සුනාමි හොරා දැන් මිනිස්සු ඔව දන්නෙත් නැහැ වැඩකුත් නැහැ

  • @user-nm5yb3uh8y
    @user-nm5yb3uh8y หลายเดือนก่อน +5

    ඔය කවුරු එකතු වුනත් අපිට අදාලම නෑ මොකද හැමෝම එකතුවෙලා එක පිලකට ගියත් ඊටත් උඩින් ඉන්නෙ මාලිමාව

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 หลายเดือนก่อน +6

    මොනව කරන්නද ඉතුරු කෑල්ලවත් බේරාගන්නනම් රනිල්ට චන්දෙ දෙන්නම වෙනවා

  • @thusharajayasuriya420
    @thusharajayasuriya420 หลายเดือนก่อน +2

    පට්ට හොරැ රට කාපු බල්ලෝ

  • @arunaprasad3030
    @arunaprasad3030 หลายเดือนก่อน

    අනේ මෙතුමන්ලා මේ වෙහෙස වෙන්නේ අපි වෙනුවෙන් නේද කියලා හිතෙන කොට ඇස් වලට කදුලු උනනවා දෙයියනේ😢

  • @HEMA1976-k3t
    @HEMA1976-k3t หลายเดือนก่อน

    එයාලා ඔක්කොම කැමතිවෙලා සහය දක්වනවා කිව්වත් 225 නේ ජන්ද හම්බ වෙන්නේ 😂😂😂 ජනතාව එහෙම තීරණයක් අරගෙන නෑනේ

  • @DayarathnaJayasekara
    @DayarathnaJayasekara หลายเดือนก่อน +2

    Apita wadak na kaura away api denna

  • @indirawitanage4244
    @indirawitanage4244 หลายเดือนก่อน

    මොන සන්දාන ගැහුවත් තොපිව පාරාජය කරනවා සහතිකවම

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk หลายเดือนก่อน

    සිරිකොත නෙලුමිමාවතට විකුනනවද නෙලුමිමාවත සිරිකොතටද විකුනනවාද කියලා හෙට කියනවාලු

  • @ladiswashharoom
    @ladiswashharoom หลายเดือนก่อน

    රනිල් හැමදාම් හිටියේ හොරු එක්ක

  • @vishwayasas7981
    @vishwayasas7981 หลายเดือนก่อน

    පාස්කු ප්‍රහාරයේ බෝම්බ 7 = මොළ 7 කපුටා. මොළ හතේ රහස ඕකයි.

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 หลายเดือนก่อน

    පෙොහොට්ටුවට අපේක්ෂකයෙක් නැහැ😂😂😂😂😂😂

  • @user-nk8bg8ul1e
    @user-nk8bg8ul1e หลายเดือนก่อน

    මහින්දට කියන්නේ ඔයා රනිල් දුන්නට අපි දෙන්නෙ දම්මිකට

  • @ruwansameera7783
    @ruwansameera7783 หลายเดือนก่อน

    අමුතුවෙන් එකතු වෙන්න දෙයක් නෑ ඔක්කොම එකයි කියලා මනුස්සයෝ දන්නවා

  • @chamindananayakkara6719
    @chamindananayakkara6719 หลายเดือนก่อน

    මේ හොරුන්ගෙන් මගේ මවුබිම බේරගන්න දිනය වැඩි දුරක් නැහැ. බැංකු හොරා පොහොට්ටුවේ හොරු එකම වේදිකාවේ 🤣🤣🤣🤣🤣

  • @sanjeewakumarasinghe7990
    @sanjeewakumarasinghe7990 หลายเดือนก่อน

    අපි මාලිමාවට

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 หลายเดือนก่อน +1

    Sathyata wishwaye sahaya labevi

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m หลายเดือนก่อน

    හොඳ නායකයෙක් නම් පාර්ලිමේන්තුවේ නැති බැසිල් එක්ක මොන සාකච්ඡාද මේක අවුරුදු හතළිස් ගාණක් පාර්ලිමේන්තුවේ ඉඳලා රටට මොකක්ද කරේ කියලා කියපල්ලා මහා ගොන් 7

  • @buddyliya8135
    @buddyliya8135 หลายเดือนก่อน

    තොපිත් මෙදා පාර අර රනිල වගේම ගෙදර යන්න බලාගෙන හිටපියවූ.එතොකොට තොපිටත් ගෙදර ගිහිල්ල හෝදලා හුස්ම ගන්න පුළුවන් වෙයි.
    අවසාන වශයෙන් නිවන් සුව ප්‍රර්ථනා කරනවා.

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m หลายเดือนก่อน

    මේ පාහර බලු දේශපාලකයෝ එකට එක්වෙන්නේ හොඳකට නෙමෙයි මේ රට විනාශ කරපු පාර්ලිමේන්තුවත් නැති පාහර දේශපාලකයින් සමග කුමන්ත්‍රණ කරන රනිල් රාජපස්සට මොකක්ද කළ යුත්තේ

  • @user-tl7gp7nk2q
    @user-tl7gp7nk2q หลายเดือนก่อน

    මොනවද මෙච්චර සාකච්චා අම්මපා

  • @user-xc9cu6pr8y
    @user-xc9cu6pr8y หลายเดือนก่อน +1

    HORU. AKATA🤣🤣🤣🤣🤣

  • @Athula_Bandara
    @Athula_Bandara หลายเดือนก่อน

    ජාතික ජන බලවේගයට ❤

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 หลายเดือนก่อน

    හැ....🤣🔥

  • @ChathurangaLanka-kp3lg
    @ChathurangaLanka-kp3lg หลายเดือนก่อน +1

    Naki maina

  • @sfzsfz6404
    @sfzsfz6404 หลายเดือนก่อน +1

    malawata jaya
    rata dala yanna kalin
    apita thiyen anthima balaporuththuwa

  • @Jcb-di7mv
    @Jcb-di7mv หลายเดือนก่อน +1

    Umbata seeyata dayak dennan machan sapotekak deepanko

  • @asankaguamwasala
    @asankaguamwasala หลายเดือนก่อน +1

    Bankoloth Pohottuta ithin Ranil saranan thamai. Mahinda mahaththaya passe leader kenek nathi party ekak unane.

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer หลายเดือนก่อน +1

    Owa anawashya puwath

  • @dhampalparapura
    @dhampalparapura หลายเดือนก่อน

    බය්යන්ට news

  • @salun_
    @salun_ หลายเดือนก่อน +1

    Apeshakayek nodunnath kmk na

  • @surendrikayarrow3744
    @surendrikayarrow3744 หลายเดือนก่อน +1

    Meyala aniwa support karanne ranilta.eyata support nokolot puthawa agamathi karanne kohomada

  • @YuriPeskov
    @YuriPeskov หลายเดือนก่อน

    රනිල් මහබැංකුව හොරා කෑවෙ නෑ කියල පුන්ක පොලොවෙ ගගහා 2015-19 ෆේස්බුක් එකෙ වැලලුන තැරි ජෙප්පො කියනව දැන් රනිල් මහ බැංකු හොරාලු. ගු පාලනෙ තමා බොන්ඩ්ස් ගහල රට මෙච්චර නය උගුලක හිර කරෙ රනිල්ගෙ අගමැති කම බේරන්න ලපයා උසාවි ගිහින් තින්දුව ආව සතුටට කබීර් හසීම්ව උසාවියෙදි බදාගත්තලු 😂

  • @pathmakumaraalles5393
    @pathmakumaraalles5393 หลายเดือนก่อน +1

    Me sakacha katin katha karanaeanam mechata dawas yannena

  • @DayarathnaJayasekara
    @DayarathnaJayasekara หลายเดือนก่อน +1

    Pail tiyanawa kiwa banku horu allanwa kiwa ko pampori

  • @Damitha-st6ft
    @Damitha-st6ft หลายเดือนก่อน

    Horu denna😂😢 kata kana hati sakachcha😂

  • @Tp-uk4oe
    @Tp-uk4oe หลายเดือนก่อน

    Basild ethkota me rate cariya😂

  • @anurapeiris1147
    @anurapeiris1147 หลายเดือนก่อน

    Lankawa kapu apatayo dan yana ana tan nathewa dagalanawa / Lankawata karapu apradawalata hera gadara me set ekata lagenna wanavami

  • @user-cv8dp2nh1n
    @user-cv8dp2nh1n หลายเดือนก่อน +1

    Mokada naththe.gama.photuwata

  • @wijekoonprakash
    @wijekoonprakash หลายเดือนก่อน

    Ade maynage katin penna😂😂😂

  • @NilanganiWikcramasinghe
    @NilanganiWikcramasinghe หลายเดือนก่อน

    MATHIWARANAYA. PIRISINDU WA THIYANNA..

  • @ruwanbathiya9316
    @ruwanbathiya9316 หลายเดือนก่อน

    Munta dan apath naha😂

  • @user-sl4gq6zm8q
    @user-sl4gq6zm8q หลายเดือนก่อน

    රට කාපු හොර තක්කඩි දෙන්න තොපේ සාකච්ඡා මිනිස්සු හොදට දන්නව.කෝමත් තොපි දෙන්නටම දුවන්න වෙනව මේ සැරේ.