පැරෂුට් එකෙන් වගේ උඩින් නෙවෙයි මම ආවේ | Saranga Disasekara | Take Care | Mirror Arts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Sri Lankan Entertainment Channel
    සම්පූර්ණ වැඩසටහන - • අපි මනසින් හරි වෙන කෙන...
    Manohari Hewawasam
    #MirrorArts #Entertainment #SriLanka #sarangadisasekara #dinakshiepriyasad #takecare #mirrorarts #manoharihewawasam
    For more news, visit : mirrorarts.lk/
    Like us on Facebook : / mirrorarts.lk
    Follow us on Twitter: / mirrorartsl
    Follow us on TikTok: www.tiktok.com...

ความคิดเห็น • 80

  • @SMML-mr4em
    @SMML-mr4em หลายเดือนก่อน +106

    ප්‍රේක්ෂකයෙක් හැටියට මට නම් සාරංග අති දක්ෂ කලාකරුවෙක් . ඔහු චරිත භාරගන්න වේගයේ හැටියට ඔහුව ඇගයීමට ලක් කරන්න කාලයකුත් නැහැ . මට මතකයි කළු කුරුල්ලෝ tele drama එකේ එයා සුපිරි චරිතයක් කරා. ඒකෙ උණුසුම යන්නත් කලින් හාර කෝටියේ රගපෑවා . ඒ වගේමයි ඔහුගේ ගායන හැකියාව . ඔහුගේ පියාගේ ගීත සාරංග හරි අපූරුවට ගායනා කරනවා . ඇත්තෙන්ම ඔහු හැම අතින්ම විශිෂ්ටයි .

  • @ureshapremala2981
    @ureshapremala2981 หลายเดือนก่อน +60

    සාරන්ග කියන්නේ අතිවිශිශ්ට රන්ගනවේදියෙක් 💕

  • @ruckyg3177
    @ruckyg3177 หลายเดือนก่อน +19

    දක්ෂ නලුවෙක්, ගායකයෙක්, නිවේදකයෙක්, ව්‍යාපාරකයෙක්. සාරංග හැම අතින්ම දක්ෂයි

  • @SDN89503
    @SDN89503 หลายเดือนก่อน +26

    අපිට දැනට ඉන්න හොඳම නලුවෙක්.රන්ගන ජීවිතයේ වගෙම සාමන්‍ය ජීවිතයෙත් හරිම නිහතමානී නලුවෙක්

  • @Newage-m5b
    @Newage-m5b หลายเดือนก่อน +2

    තම්න්ගේ බිරිද එක්ක උනත් ඔහොම රගපාන්න පුළුවන් කියන්නේ ඉතින් පුදුම හැකියාවක් තියන ඉතාමත් දක්ශ නලුවෙක්.මේ වගේ සමාජය ට ආදර්ශමත් කතා තව ගේන්න ඕන.

  • @kapugamageeganagetharindur5652
    @kapugamageeganagetharindur5652 หลายเดือนก่อน +2

    කථාව සුපිරියි, අසේනි වාසලට කොච්චර යුතුකම් කරත් වාසල වෙන කාන්තාවක් වෙත යනව. කතාව ඉතාමත් කුතුහලෙන් ඉතාම ලස්සනට ගලාගෙන යනව. ඒත් ඉස්සරහට කොහොම වෙයිද දන්නෙ නෑ, හැබැයි දැනට ගෙවුනු කොටස් වලින් මම මේකෙ පොඩි අවුලක් දකිනව. වාසල වෙන ගෑණියෙක් ලඟට ගිහින් උන දේ නිසා වාසලට නොබනින කෙනෙක් නෑ. කථාව තුල වාසලගෙ රෙදි ගලවනව, වාසලට ගහන්න පුලුවන් උපරිම අවලාද ටික ගහනව, කතාව බලන කාන්තාවනුත් comment වලින් තමන්ගෙ අත්දැකීම් එක්ක එයාලගෙ ස්වාමිපුරුෂයන්ට පලු යනකන් බනිනව. කිසිම අසාධාරණයක් නෑ, හරියටම හරි, බනින්න ඕන. ඒත් මේකෙ එක පැත්තක් ගැන හොබවා දක්වන්න නිර්මාණකරුවා තවමත් සමත් වී නෑ කියල මම හිතනව. අසේනි හොඳ බිරිඳක්. ගෙදර ලස්සනට තියාගෙන ඉන්නව, හරිම පිළිවෙලයි, හරිම පිළිවෙලට කෑම හදල වාසලට වෙලාවට කෑම බීම දෙනව, ඔහුගෙ ඇඳුම් පැළඳුම් නිසි වෙලාවට සකස් කරල දෙනව. ඒත් අසේනිගෙන් වාසලට අවශ්‍ය හැම දේම වාසලට ලැබෙනවද? අසේනි පොඩි දේටත් සබන් දාල අත සෝදනව, විශබීජ වලට අසීමිතව බයයි. මුලදි පෙන්නුව ආකාරයට ඒක මානසික රෝගයක එක රෝග ලක්ෂණයක්.
    (OCD- Obsessive-Compulsive Disorder)
    එයා වාසල එක්ක ලිංගික ජීවිතය ගත කරන්නෙ දරුවෙක් හදාගැනීමේ පරමාර්ථයෙන් පමණක් බව සමහර තැන් වලින් හොඳට තේරෙනව. එයා නැකැත් හා සුභ වෙලාවල් වලට තමයි ඒ ලිංගික ජීවිතයට පවා ඉඩ දීල තියෙන්නෙ. පිරියක් නැති, හුදෙක් දරුවෙක් ලබාගන්න පමණක් ගත කරන ලිංගික ජීවිතයක්. මම හිතන්නෙ කතාවෙදි වාසලග චරිතයට උපරිම හානියක් කරන අතර ඔහු පත් උන අසරණ කමත් වෙනම කතා කල යුතුයි. මොකද ලංකාවෙ විවාහක කාන්තාවන් බහුතරයකගෙ මෙවැනි හැසිරීම පිරිමින් මෙවැනි තත්වයන්ට පත් වෙන්නට ඉතාමත් සුලු ප්‍රතිශතයකින් හෝ බලපානව කියන එක සත්‍යයක්.

  • @user-xf3dq2ex5q
    @user-xf3dq2ex5q หลายเดือนก่อน +17

    100% he’s correct

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 หลายเดือนก่อน +26

    100% agreed and correct. Well said. Keep it up your good work.

  • @SLRUSARA
    @SLRUSARA หลายเดือนก่อน +16

    මම දැකපු හොදම නලුවා උද්දික.ඒත් දේෂ පාලනය විසින් ඔහු මරනයට පත්කරා.දැන් ඉන්න හොදම නලුවා සාරංග

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 16 วันที่ผ่านมา

      Sedda thamai, Roshan Ravindra, Mahendra perera, ethakota eyala mokkuda ban me Toilet wash karana eka wageda😂

  • @lakmaliperera5994
    @lakmaliperera5994 หลายเดือนก่อน +7

    The most versatile actor in the industry today. 👌❤🔥

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 หลายเดือนก่อน +20

    අහන්න ආසයී සම්පූර්ණ වීඩියෝ එක.
    මම බලන්න ආසම නිහතමානී නලුවා .❤

    • @mirrorarts4929
      @mirrorarts4929  หลายเดือนก่อน

      සෙනසුරාදා රාත්‍රී 7ට සම්පූර්ණ වැඩසටහන නාළිකාව ඔස්සේ නරඹන්න

    • @deepaabeygunawardane9274
      @deepaabeygunawardane9274 หลายเดือนก่อน

      @@mirrorarts4929 ස්තුතියී .

  • @pabasarahettiarachchi54
    @pabasarahettiarachchi54 หลายเดือนก่อน +11

    Best talented Actor

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 หลายเดือนก่อน +5

    100% agree with you putha Saranga!! God bless you & your family🙏

  • @sachinikumari1837
    @sachinikumari1837 หลายเดือนก่อน +2

    දායක සභාව එක මරු ...සාරංග අයියා තමා ගැලපෙනම් එක කිවේ❤❤

  • @HHH-xm3lf
    @HHH-xm3lf หลายเดือนก่อน

    I like this man as an actor, rare breed!’

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 หลายเดือนก่อน +3

    අමු ඇත්ත....100%

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk หลายเดือนก่อน +10

    Super❤❤❤❤❤❤super❤❤❤❤❤❤

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 หลายเดือนก่อน +10

    Waiting

  • @riztharinmorseth2488
    @riztharinmorseth2488 หลายเดือนก่อน

    Patta talent dial ekak!! All the Best Saranga Ayya

  • @Liamdasanayake
    @Liamdasanayake หลายเดือนก่อน +4

    හරිම හුරතල් නලුවෙක්

  • @SANDEEPANI781
    @SANDEEPANI781 หลายเดือนก่อน +1

    Saranga niyama naluwek.Ape gedara TV balanne na.Eth dan tika dawasaka idala mage husband saranga inna drama ekak balanawa.math dawasak baluwa.eka harima lassanai.eth babala paadam wada maga hari kiyala man aye baluwe na.eth saranaga kiyanne niyama naluwek.

  • @krishani1507
    @krishani1507 หลายเดือนก่อน +9

    හදවතේ ආදරනීය නලුවා ❤

  • @nandanasenevirathna
    @nandanasenevirathna หลายเดือนก่อน +4

    You are the best 😂😂❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 หลายเดือนก่อน +2

    සාරංග ❤️🌹

  • @user-of9md8xq9p
    @user-of9md8xq9p หลายเดือนก่อน +10

    We love take care ❤

  • @buddikarathnayaka207
    @buddikarathnayaka207 หลายเดือนก่อน +8

    Best actor..❤❤❤

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or หลายเดือนก่อน +10

    අනේ pls take care kathawa gennako සතියේ දවස් වල.. Pls ඉවසාගෙන ඉන්න බැ අනේ සති අන්තය එනකන් 😂😂😂😂😂😮

  • @ChampikaFernando-yn5ed
    @ChampikaFernando-yn5ed หลายเดือนก่อน

    Nice story

  • @krishani1507
    @krishani1507 หลายเดือนก่อน +13

    අනේ full program එක ඕනේ 😢❤

    • @mirrorarts4929
      @mirrorarts4929  หลายเดือนก่อน +1

      සෙනසුරාදා රාත්‍රි 7ට

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน +8

    Sahathika aththa❤❤❤❤❤❤❤

  • @wgwasantha1669
    @wgwasantha1669 หลายเดือนก่อน +5

    Kauru monawa kiuwwath very talented actor.bs.

  • @nadeekakumarijayawardane1523
    @nadeekakumarijayawardane1523 หลายเดือนก่อน

    Well said....❤❤

  • @Samaweerasinhge
    @Samaweerasinhge หลายเดือนก่อน +7

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 หลายเดือนก่อน +5

    සහතික ඇත්ත .

  • @dinusharowel2686
    @dinusharowel2686 หลายเดือนก่อน +5

    Aya dan badala
    Kodi gaha yata
    Take care

  • @supunthilakshana4860
    @supunthilakshana4860 หลายเดือนก่อน +1

    Ceylon tobacco company එකෙන් කීයක් දුන්නද කියලත් අහන්න

  • @madaramadhumali4562
    @madaramadhumali4562 หลายเดือนก่อน +8

    Mewa atta . Ekai lankawe me taram paul prashna

  • @banukaambawaththa7371
    @banukaambawaththa7371 หลายเดือนก่อน

    Kawruwat kiyana ewa ahanda epa Meka niyama tele drama ekak katawat superb acting Maru saranga dinakshi athivishishta ranganayak

  • @Bandaradasanayakad
    @Bandaradasanayakad หลายเดือนก่อน +2

    𝕊𝕦𝕡𝕚𝕣𝕚 👍👍👍

  • @WasanaKumari-ov5zs
    @WasanaKumari-ov5zs หลายเดือนก่อน +19

    ❤ බොරුව නැතිව ඇත්තම කතා කරනවා programඑක ගොඩක් හොදයි අව්‍යාජයි

  • @indikadinesh121
    @indikadinesh121 หลายเดือนก่อน

  • @VarunaVaruna-ch7hk
    @VarunaVaruna-ch7hk หลายเดือนก่อน +6

    Full program aka dennoooo

    • @mirrorarts4929
      @mirrorarts4929  หลายเดือนก่อน

      සෙනසුරාදා රාත්‍රි 7ට

  • @user-eq9kw6xu6d
    @user-eq9kw6xu6d หลายเดือนก่อน +5

    මම⁣ කැමතිම නලුවා

  • @Bleditzupdates0914
    @Bleditzupdates0914 หลายเดือนก่อน

    ❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shashinihansani4563
    @shashinihansani4563 หลายเดือนก่อน +6

    Full program එක නැද්ද 😢

    • @mirrorarts4929
      @mirrorarts4929  หลายเดือนก่อน

      සෙනසුරාදා රාත්‍රි 7ට

  • @shashimamadubashini8282
    @shashimamadubashini8282 หลายเดือนก่อน +1

    Ane meyage upades.................

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 หลายเดือนก่อน +2

    Japriya. Sammanaya. nathiwenne. Kaageda

  • @Teehi_Reha
    @Teehi_Reha หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z หลายเดือนก่อน +4

    සාරංග දන්නවද ප්‍රසිද්ධ මාධ්‍යයේ දුම්පානය තහනම් කියලා එය ප්‍රවර්ධනය වනවා නේද

  • @amilajayamanne
    @amilajayamanne หลายเดือนก่อน +1

    boru talk viterai

  • @DimaliTilanthi
    @DimaliTilanthi หลายเดือนก่อน

    Saranga Lage boru mawapam ne asema actor kenek

  • @user-cy2cs4if1g
    @user-cy2cs4if1g หลายเดือนก่อน +6

    අ⁣යියෝ නට්‍යක් කියලා ලලයි ලිලයි විතරයි බලන්නෙ ඔයා ගැලපෙන් නැ එකට pl අයින් වෙන්න 😮😮

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe หลายเดือนก่อน +8

      අනෙ පල යන්න 😂😂😂

    • @ruckyg3177
      @ruckyg3177 หลายเดือนก่อน +3

      @@ThisaraJayasinghe.pitumpe
      නාට්ටියක් කියල බලන්නෙ එච්චරයිලුනෙ එයා. එහෙම අඩබාගයක් එක්ක පැටලිලා වැඩක් නෑ බන් 😂 සොකඩ ජීවිත 😂😂😂

    • @user-cy2cs4if1g
      @user-cy2cs4if1g หลายเดือนก่อน

      @@ThisaraJayasinghe.pitumpe කතාවෙන්ම තෙරෙනවා

    • @user-cy2cs4if1g
      @user-cy2cs4if1g หลายเดือนก่อน

      @@ruckyg3177 ඔවි ඉතින් සොකඩ ජිවිත ඔයාලාගේ අපිට කැමති දේ විතරයි බලන්නෙ සමිපුර්ණ ඇතිනේ ඔයා

    • @user-cy2cs4if1g
      @user-cy2cs4if1g หลายเดือนก่อน

      @@ruckyg3177 ඔයා කියන්නෙ 7 ඉදන් රැ 11 වෙනකමි tv එකේ යන නාට්‍ය ඔක්⁣කෝම මට බලන්න කියලාද මම කැමති එක විතරයි බලන්නෙ ඔයා වගේ වෙන්න ඔන නැ මට

  • @naturallaw800
    @naturallaw800 หลายเดือนก่อน +15

    පැරශුට් එකකින් නෙවේ ආවේ , ප්ලේන් එකකින් ගොඩ බෑවේ. 😂
    අනේ නිකන් ප්ලැන් බන් යන්න , පවුල්වාදය නැත්තන් මුන් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. මෙලෝ යකෙක්ට බලන්න බැරි මෝඩ ටෙලි හදලා ඒව දූපතේ බයියන්ව චූන් කලාට අපට නම් ඕව මැජික් නෙවේ. මූ හැම ටෙලිනාට්‍යය අස්සෙම රිංගන්න එන්නෙ ඉස්සර මේනක රාජපක්ෂ වගේ. අඩුම ගානේ මොකක් හරි දක්ශතාවයක් තියෙනවා නම් කමක් නෑ. උ.ඹ.ලගේ ඔය nepotism මාෆියාව ගැන දන්න උන් හොඳට දන්නවා.

    • @mangalikaabeywickrama9052
      @mangalikaabeywickrama9052 หลายเดือนก่อน +3

      True 😂

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน +8

      පැලියාව.😂

    • @naturallaw800
      @naturallaw800 หลายเดือนก่อน +2

      @@dilshanadikari21 අනෙ පලයන් දිනස්සි ඇන්ටි යන්න. මූ එක්ක පැලෙන්න මූ මොනව කරපු එකෙක්ද ? 🤣

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน +12

      @@naturallaw800 ඉරිසියිවේ පැලෙයි යකෝ.🤣 උන් ජීවිතේ විඳිනවා.ලංකාවේ හිඟන්නෝ ඉරිසියාවේ පැලෙනවා.🤣

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน +3

      @@ruvipriyangika2131 පවුලේ උනුත් ඔ⁣හොමද බං.🤣

  • @jayasanka3096
    @jayasanka3096 หลายเดือนก่อน +1

    Ane ban gon wada karala sadarani karanaya karanna epa