Danuට කියන්න! | කවිහාරි හපුතන්ත්‍රී (Danuta kiyanna! Kavihari Haputhanthri)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น •

  • @rukshanranz555
    @rukshanranz555 8 หลายเดือนก่อน +150

    කවිහාරි කියන්නේ අපි ඇත්තටම හිතනවට වඩා හොඳ කෙනෙක්. ❤ එයා හරි වෙනස් විදියට හිතන හොඳ කෙනෙක්.. ඇත්තටම එයාට හොඳ නිහතමානී ගති තියෙනවා. එයා මෙතන හිනා වෙනකොටත් අමුතු ලස්සනක් තියෙනවා....❤ මුල් කාලෙ රඟපානවාට වඩා දැන් හොඳට රඟපාන්නවා...
    එයා ජානු එකේ කියපු ඩයලොග් එකක්ම තමා අපිටත් ඔයාට කියන්න තියෙන්නේ.
    " එයා හරි ෂෝක් ගෑනු ළමයෙක්" ❤ 😊

  • @DahamiDivyanjalee-qg6fb
    @DahamiDivyanjalee-qg6fb 8 หลายเดือนก่อน +222

    කවුරු මොනවා කිව්වත් මේ programe එකේ එයා මොන වගේ කෙනෙක්ද කියලා පෙන්නනවා ...මිනිස්සු කියන තරම් වැරැද්දක් අඩුපාඩුවක් එයාගේ නැහැ ...එක drama එකකින් මෙච්චර ඉක්මනට famous වෙනවා කියන්නේ එයා හරිම වාසනාවන්ත කෙනෙක්.. හරිම ලස්සන හිනාවක් තියෙන ඇත්ත කතා කරන ලස්සන ගැහැණු ලමයෙක් ❤

  • @mila_wick
    @mila_wick 8 หลายเดือนก่อน +35

    කවීහරි ලස්සන දක්ෂ ගෑනු ළමෙක්.ඒ උනාට මට හිතෙනවා program එකකට ආවම කතාකරන විදිහ තව හදාගන්න ඕනෙ කියලා.මම program කීපයක්ම එයා ඉන්න ඒවා බැලුවම මට හිතුන දෙයක් ඒක.මේක මගෙ අදහස විතරයි.😊

  • @Abc123-g1j6k
    @Abc123-g1j6k 8 หลายเดือนก่อน +61

    දෙයියනේ මේ රටේ කෙල්ලෙක්ට බය නැතුව වීල් එකකවත් යන්න නෑනේ .අපේ රටේ නීති හරියට නැති නිසා තමයි හැමදෙයක්ම

  • @Yasi149
    @Yasi149 8 หลายเดือนก่อน +141

    ඇත්තටම ඒ කරදරේ වෙන්න ගියේ ඔයාට කිවුවාම shock වුනා😢❤

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 8 หลายเดือนก่อน +11

    නෙද්දකින් කාලකන්නි පිරිමි 🥺🥺🥺 කොච්චර බය වෙන්න ඇතිද මේ කෙල්ල පොඩි කෙල්ලෙක්නෙ.. කොච්චර අසරන වෙන්න ඇතිද

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 8 หลายเดือนก่อน +49

    හුරතලේට අහිංසකව හිටියට ඔයා සුපිරි බුද්ධිමත් කෙල්ලෙක් නංගී❤️.... හොඳ වැඩේ ඒ මිනිහට😂

  • @udhenirenuka7038
    @udhenirenuka7038 8 หลายเดือนก่อน +74

    අම්මෙ රත්තරං නංගියො ඔයා විරවරියක් මෙ ලංකාවේ හොඳ මිනිස්සුන් අතරෙ ඔයවගෙ ජාරා හැත්ත ඉන්නවා පරිස්සමෙන් නංගී අපි හැමදාමත් ආදරෙ කරන හොඳ රංගන ෂිල්පිනියන් ❤❤❤❤

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 8 หลายเดือนก่อน +42

    ඇත්ත කතා කරන හොඳ ලමයෙක් කියලා තේරෙනවා ❤ congratulations මැණික ❤️❤️ ආදරෙයි

  • @kavithweragoda4644
    @kavithweragoda4644 8 หลายเดือนก่อน +102

    දවසක් OGF එකට ආව වෙලේ අපේ shop එකට ඇවිත් කතා කලා. කවිහාරි ඇත්තටම ලොකු සීන් නැති හරි හොඳ කෙල්ලෙක් .❤😘

  • @wasalaprasad3083
    @wasalaprasad3083 8 หลายเดือนก่อน +173

    ජානුගෙ හිනාවෙ අමුතු ලස්සනක් තියෙනවා

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 8 หลายเดือนก่อน +13

    මාරම confidence තියෙන කෙල්ලෙක්.ඇත්තටම respect ❤

  • @sppereira224
    @sppereira224 8 หลายเดือนก่อน +116

    මම න්ම්ම් මේ කෙල්ලට හරි කැමතියි.ගොඩක් කැත ගෑනු හරි ඊරිසියයි මෙයා එක්ක.. නහය කැතයි අරක කැතයි කියනවා මේ කෙල්ල හරි ලස්සනයි.

  • @Everglowtales
    @Everglowtales 8 หลายเดือนก่อน +13

    ලස්සනට කතා කරන ලස්සන ගෑණු ළමයෙක්..❤

  • @amasha6892
    @amasha6892 8 หลายเดือนก่อน +71

    හොද පෙනුම දාන් ඉන්න උගත් කියලා හිතන් මිනිස්සු මහා ජරා අසහනයෙන් පිරුණු මහා අසහන කාරයෝ කෙල්ලෙක් උනහම අපි ජීවිතේ හරි පරිස්සමෙන් ඉන්න ඕනේ අක්කේ

    • @සප්තරිශි
      @සප්තරිශි 8 หลายเดือนก่อน

      හරියට හරි. ඕකුන් තමයි විස්වාස කරන්නම අමාරුයි

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 8 หลายเดือนก่อน +33

    හිත හොද ශෝක් කෙල්ලෙක් .❤ කලින් එහෙම අස කෙනෙක් නෙවෙයි එ උනාට දැන් ආසයි

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 8 หลายเดือนก่อน +33

    වීල් කාරයට හොදක් නම් වෙන්න එපා පවු ජානු, ආදරෙයි ❤❤❤

  • @NethmaPerera
    @NethmaPerera 8 หลายเดือนก่อน +71

    Kellekta mechchara prashnayak wela thiyenw eth minissu baninne kellata 🙂👍 kellekma wenna one e feeling eka danenna kavihari hina wewi kiuwata eyata e danuna baya e widihatama matath danuna puduma asarana kamak e wage welawe danenna aththe 🙂

    • @chalanikariyawasam16
      @chalanikariyawasam16 8 หลายเดือนก่อน +2

      Yes 😢💔🤕

    • @baymax2000
      @baymax2000 8 หลายเดือนก่อน

      Kaywaru ghuwata mkdd une kiypnko hriyt😂💔 ekekwath weccha deyk kiynne ne

  • @littlemermaid5921
    @littlemermaid5921 8 หลายเดือนก่อน +24

    13:38 දෙයියනේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී හිනා වෙවී කියන්නෙ කොහොමද 😢😢

  • @chamikamadushani1179
    @chamikamadushani1179 8 หลายเดือนก่อน +19

    අපි දැන් ජානු බලන්නෙ නෑ.. කතාව ආසාවෙන් බැලුව ඉස්සර නම් ඒත් ඒක එපා වුනා ඉවරයක් නැති වුනානෙ

    • @infinitemind9237
      @infinitemind9237 8 หลายเดือนก่อน

      Ha ane. Oya imli balanna meya 🤣🤣

  • @angelshanu9133
    @angelshanu9133 8 หลายเดือนก่อน +8

    මාත් හැමවෙලේම uber වගේ යන්නෙ...එත් මං යන්න කලින් වෙහිකල් නම්බර් එකයි..ඩ්‍රිවර්..ඔක්කොම ඩීටේල්ස් අම්මට යවනව

  • @සෙව්වාkitchen
    @සෙව්වාkitchen 8 หลายเดือนก่อน +339

    අර වීල් එකේ සීන් එක කියද්දී බය හිතුනා ඇත්තටම 😢

    • @ShanikaDhananjani-e9v
      @ShanikaDhananjani-e9v 8 หลายเดือนก่อน +3

      😮😮😮

    • @RuwanJayasooriya-z7u
      @RuwanJayasooriya-z7u 8 หลายเดือนก่อน +23

      meya me siddiya kiyaddi Mata mulin mathak une shanudri wa eyath godak peak me wala ne yanne

    • @UmeshikaDilrukshi-ok3ef
      @UmeshikaDilrukshi-ok3ef 8 หลายเดือนก่อน +5

      Eka boruwak.meyage wena patelewillak e putin dala naduwak yanawa athi ane ......mata nm oka sekai....yako pic me eke register wela drivage wisthara okkoma dila ,u ehema karadara kaloth uwa ahu wenawa kiyala dena denama ohoma karai e . ......mata nm e me niliyage kathawa patta sekai

    • @prabodhamaduranga
      @prabodhamaduranga 8 หลายเดือนก่อน +9

      බයවෙන්න එපා ,,එහෙම වෙන්නේ ලස්සන අයට විතරයි 🤪

    • @RuwanJayasooriya-z7u
      @RuwanJayasooriya-z7u 8 หลายเดือนก่อน +2

      @@UmeshikaDilrukshi-ok3ef boruwakda danne na news walath giya mata mathakai

  • @ManjulaPrasanna-f8n
    @ManjulaPrasanna-f8n 8 หลายเดือนก่อน +7

    කවිහාරි සුපර් නවකයෙක් වගෙ පෙනුනෙ නැ එ කාලෙ ඉදලම .එන චරිත බාර ගන්න ❤

  • @supunnadidu7685
    @supunnadidu7685 8 หลายเดือนก่อน +34

    මේක එනකම් බලන් හිටියේ....ආදරෙයි කවී ❤❤️ ජානු 😍😍

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando 8 หลายเดือนก่อน +15

    ඔයා මූණ දුන්න දේ ගැන ගොඩක් කණගාටුයි නංගි.
    එවැනි දෙයක් මේ ලෝකෙ කාට උනත් කොහෙදිවත් වෙන්න හොඳ නෑ

  • @menakajayasinghe4595
    @menakajayasinghe4595 8 หลายเดือนก่อน +13

    Lassana podi kellek❤Wish your all the best girly

  • @ShashiNisansala-jw6wo
    @ShashiNisansala-jw6wo 8 หลายเดือนก่อน +7

    කවිහාරි හරිම ලස්සන ගෑනු ළමයෙක්❤ ජානු❤

  • @RavinduMadushan-x6w
    @RavinduMadushan-x6w 8 หลายเดือนก่อน +21

    ඒ සීන් එක වෙන මට නිකන් මතකයි මොකක් හරි විදිහකට ප්‍රවෘත්ති වල ගියා වගෙ🤔🤔

    • @Ishdil....h
      @Ishdil....h 8 หลายเดือนก่อน +1

      Ow ow derane...deranata ithin owwa thamy news😂😂😂

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 8 หลายเดือนก่อน +31

    අපි දැන් දැන් ජානු බලන්නේ එච්චරටම ජරා නාට්‍ය😅😅

  • @sampath-kuruppu
    @sampath-kuruppu 7 หลายเดือนก่อน +2

    මේක දැක්කම ඉතින් ගලක් වත් කපන්න හිතෙන්නේ නැත්තේ කාටද ???? 😏

  • @keegee85
    @keegee85 8 หลายเดือนก่อน +15

    මේ ප්‍රෝග්‍රෑම් එක බලනේ danu නිසා .. දනුගේ fan ලා මේ කොනට ...

  • @user-ub4zt2eg7b
    @user-ub4zt2eg7b 8 หลายเดือนก่อน +4

    23 unata matured ❤

  • @nilumadu9965
    @nilumadu9965 8 หลายเดือนก่อน +6

    ඒ හිනාව❤

  • @tsm3958
    @tsm3958 8 หลายเดือนก่อน +1

    She is a strong girl as well as beauty❤

  • @hiruninawarathna1794
    @hiruninawarathna1794 8 หลายเดือนก่อน +20

    හිනාව මාර ලස්සනයි අනේ ❤

  • @Yanga427
    @Yanga427 8 หลายเดือนก่อน +21

    ලස්සනට කතා කරනවා 🤍

  • @hirunyaaa2324
    @hirunyaaa2324 8 หลายเดือนก่อน +59

    අම්මෝ😢 ඔයා බේරුන එක ලොකු දෙයක්. පව් දෙයියනේ. පරිස්සමෙන්

    • @rashmidiwiyanjali6618
      @rashmidiwiyanjali6618 8 หลายเดือนก่อน +5

      Eka news walatath pennauwa

    • @kghjjay4360
      @kghjjay4360 8 หลายเดือนก่อน

      @@rashmidiwiyanjali6618sera

    • @kathikathi426
      @kathikathi426 8 หลายเดือนก่อน +1

      Mtanam duka hetuna. Paw kella. 😢😢

  • @monayawijerathna9167
    @monayawijerathna9167 8 หลายเดือนก่อน +11

    Dear Janu,
    You truly have an angelic presence. Living alone, especially in Sri Lanka, can be challenging, so please make sure to stay connected with your family and good friends. They are your support system. තෙරුවන් සරණයි නන්ගා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nizhdonline
    @nizhdonline 8 หลายเดือนก่อน +9

    මිනිස්සුන්ට වරදක් හොයා ගන්න බැරි උනාම....කතා කරන විදිහ හරි සෙට් නෑ කියනවා.......ලංකාවෙ මිනිස්සු නම් 🥺
    ජානු හදවතින්ම සුබ පතනවා 🩵🤍💐

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 8 หลายเดือนก่อน +8

    තීවිල් වල යන නිසා මන් හිතුවෙ ඒක උනෙ ශනූට කියලා😢😢

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 8 หลายเดือนก่อน +4

      නෑ ඒ news එකේ blur කරපු 4tos අනුව මට නම් හිතුනා ඒ මෙයා කියලා🙂

  • @vidusaranirmali
    @vidusaranirmali 8 หลายเดือนก่อน +3

    එයා ජපන් බොනික්කියක් වගේ❤

  • @Nishshankadilsha
    @Nishshankadilsha 8 หลายเดือนก่อน +7

    Self confidence ❤❤❤

  • @dhanushkagunasekera8411
    @dhanushkagunasekera8411 8 หลายเดือนก่อน +20

    Pick me eke drivers lata policies thynna one recruit kraddi. harinm actions aran secured transportation mode ekak kranna one meka

  • @PiyumikaSandeepani
    @PiyumikaSandeepani 8 หลายเดือนก่อน +23

    Athtatama oyata thank karanawa me news eka hamotama kiuwata

  • @Lakmadura7794
    @Lakmadura7794 8 หลายเดือนก่อน +15

    Janu adarei.. ❤

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 8 หลายเดือนก่อน +2

      මෙච්චර හොද කෙනෙක්ටනෙ මිනිස්සු ජානු එකේ අර ජරා comment දාන්නෙ.මට නම් ඒ මිනිස්සු එක්ක තරහයි.

    • @Lakmadura7794
      @Lakmadura7794 8 หลายเดือนก่อน

      @@sameerachathuranga4408 irisiyawa halo😅

  • @nirushaperera2456
    @nirushaperera2456 8 หลายเดือนก่อน +13

    The best actress in Jaanu is Nithya. Nayomi Thakshila..Very natural acting..All the best.

    • @ishaniperera4853
      @ishaniperera4853 8 หลายเดือนก่อน +2

      Why you people so jealous with this cute girl.

  • @HarshiSandeepani
    @HarshiSandeepani 8 หลายเดือนก่อน +6

    Dilushi weerapperuma interview ekak one 😍

  • @lakdithilakarathne.6373
    @lakdithilakarathne.6373 7 หลายเดือนก่อน +2

    මාත් පික් මී වල යනකොට නැග්ග ගමන් වෙහිකල් ඩීටේඉල්ස් ටිකයි ලයිව් ලොකේශන් එකයි හස්බන්ට ශෙයා කරනවා.ඊට පස්සේ කෝල් එකක් අරන් අරන් හයියෙන් ඩ්‍රයිවර් ට ඇහෙන්න එක්කම කියනවා මං ඔයාට යන වාහනේ ඩීටේල්ස් එව්වා.ලයිව් ලොකේශනුත් ඩැන්මා කියලා.එතකොට ඉතින් සේෆ්නේ.😊

  • @Ruvi22S
    @Ruvi22S 8 หลายเดือนก่อน +2

    ආසම කෙනෙක්❤

  • @Sashini_
    @Sashini_ 8 หลายเดือนก่อน +26

    Ane kavihari ape scl eke nangi kenek❤️ oyata kradarayk une nathi eka loku deyk..eka kiyaddi nm baya hithuna..mnwa unth ganu lamayek ne

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 8 หลายเดือนก่อน +4

    Duwa niliyak winama harima adarshamath venna ona oya ehema venna kiyala wish karanawa suba anagathayak ❤

  • @Mahe-v8k
    @Mahe-v8k 8 หลายเดือนก่อน

    හරිම ලස්සන ගෑනු ලමේක් ❤❤❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 8 หลายเดือนก่อน +17

    Eya cute❤❤

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 8 หลายเดือนก่อน +1

    සෝක් ලමයෙක් ❤️🤍😘

  • @scorpionbull
    @scorpionbull 8 หลายเดือนก่อน +3

    කියන හැමදේම විශ්වාස කරන්නත් බෑ නේ😂

  • @shashitevi4734
    @shashitevi4734 8 หลายเดือนก่อน +4

    Beautiful girl ...congratulations ❤

  • @chansam8966
    @chansam8966 8 หลายเดือนก่อน +2

    Blessings to you Dhanu. !

  • @shashinisewwandi1217
    @shashinisewwandi1217 8 หลายเดือนก่อน

    හරි ලස්සන ගෑනු ළමයෙක්❤

  • @EMMA-y7s
    @EMMA-y7s 8 หลายเดือนก่อน +25

    ජපන්girl කෙනෙක් වගෙ❤❤❤❤

    • @Ranuga20066
      @Ranuga20066 8 หลายเดือนก่อน +4

      රෙද්ද තමා😂😂ජපන් කෙල්ලො දැකලා නැද්ද උඹ😂😂මේකිට වගෙ බනිසක් වගෙ මූනකුයි පොල් ගෝනි වගෙ ඇගවල් නෙවෙයි ජපන් කෙල්ලොන්ට තියෙන්නෙ.උන්ගෙ හමේ පාට උස ෆිගර් එක බලන්න.මේකිව ඒ ගාවින්වත් තියන්න බෑ

    • @kghjjay4360
      @kghjjay4360 8 หลายเดือนก่อน +1

      @@Ranuga20066japan kello kathay boru oni na breast ekawath na hryt😂

    • @Ranuga20066
      @Ranuga20066 8 หลายเดือนก่อน

      @@kghjjay4360 මේකිට වඩා ලස්සනයිනේ😂😂

  • @PrathibaSarojani-ts4dn
    @PrathibaSarojani-ts4dn 8 หลายเดือนก่อน +2

    ජානුවා❤❤❤❤

  • @HansiAberathna-h8b
    @HansiAberathna-h8b 8 หลายเดือนก่อน +5

    ලස්සනයි ❤❤

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 8 หลายเดือนก่อน +6

    අම්මෝ ජානුට මං හරි ආදරෙයි ❤ cute girl❤

  • @amashadilshani1434
    @amashadilshani1434 8 หลายเดือนก่อน +5

    Monwa unath eya hrima nihthmani lassana bonikkiyk❤

  • @PrathibaSarojani-ts4dn
    @PrathibaSarojani-ts4dn 8 หลายเดือนก่อน +4

    අම්මෝ මාර මිනිස්සුනෙ අප්ප,පරෙස්සමට වැඩ කරන්න.
    හිනා නෙමෙයි මිනිස්සු තිරිසන්නු වෙලා ඉන්නෙ,තාත්ත දූ අරගන්නව ගෑනි කමට,ඉතිං පිට මිනිස්සු ගැන මොන කතාද,

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 8 หลายเดือนก่อน +4

    මිනිස් සමෙන් හදන සංගීත භාණ්ඩය මොකක්ද බබා

  • @hanz5853
    @hanz5853 8 หลายเดือนก่อน +107

    තරින්දි ප්‍රනාන්දු ව ගෙන්නකො අනේ

    • @vikumsamarasinghe6270
      @vikumsamarasinghe6270 8 หลายเดือนก่อน +5

      වෙන කවුරුත් එපාද

    • @vimukthiwickramasingha
      @vimukthiwickramasingha 8 หลายเดือนก่อน +3

      😂

    • @hanz5853
      @hanz5853 8 หลายเดือนก่อน

      @@vikumsamarasinghe6270 ඕනි කෙනෙක් ගෙන්නගත්තදෙන් මන් කිව්වෙ මගෙ කැමැත්ත😌✋

    • @bashithamadushanka1705
      @bashithamadushanka1705 8 หลายเดือนก่อน +1

      Denawaka hamine epada?

    • @kghjjay4360
      @kghjjay4360 8 หลายเดือนก่อน

      Kttepd

  • @nuwantharanga6387
    @nuwantharanga6387 8 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන් janu okama ath harinna epa okata uparima දඩුවම් denna okawa samjeta penna thawath ganu lameyakta unath oka oya wadema karanna පුළුවන් අනිවාර්යයෙන් oka 3vill ekak padinna oya jara wadetamai..
    God bless janu....

  • @Lgo-d6g
    @Lgo-d6g 8 หลายเดือนก่อน +1

    She has a sweet giggle❤❤

  • @යකඩහීන-ඣ9ළ
    @යකඩහීන-ඣ9ළ 8 หลายเดือนก่อน +11

    තරින්දිව ගෙන්නකෝ

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 8 หลายเดือนก่อน +6

    Sanuka Wickramasinghe gennako danu❤

  • @Nilupa-s2h
    @Nilupa-s2h 8 หลายเดือนก่อน +3

    Harima asa kenek❤❤

  • @madushanigomez3308
    @madushanigomez3308 8 หลายเดือนก่อน +5

    අනේ ඔය වගේ කෙල්ලෝ කී දෙනෙක්ට කරදර වෙලා ඇද්ද 😢

  • @RoshaniSamanthika-rq9jc
    @RoshaniSamanthika-rq9jc 8 หลายเดือนก่อน +2

    thanks danu janu genwat❤❤

  • @Music-i1M
    @Music-i1M 8 หลายเดือนก่อน +11

    maha jara mnissu inne kellkta ammekta wath pare yann bri samjayak tynne 😢 hrima duki

    • @kghjjay4360
      @kghjjay4360 8 หลายเดือนก่อน +1

      Loke hati ehema thmy

  • @arunasampth5246
    @arunasampth5246 7 หลายเดือนก่อน +2

    නිලිය න් වෙලද භාන්ඩ වගෙ කියල හොදටම හිතෙන්නෙ ....රෙටින් අඩු වෙනකොට .ඇදුම් කොට වෙනව ......කියන කතාවෙන්

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 8 หลายเดือนก่อน +1

    ලස්සනයි එයා ❤

  • @lkr-ai
    @lkr-ai 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි එයා ❤

  • @rikniyamali4694
    @rikniyamali4694 8 หลายเดือนก่อน +6

    Janu hari lassanai

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 8 หลายเดือนก่อน +8

    Sooooo sweet girl All the best sweetie ..... ❤

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 8 หลายเดือนก่อน

    Me kella pattane... Sirawatama asa hithenawa ❤️

  • @SudeshDewSanju
    @SudeshDewSanju 7 หลายเดือนก่อน +1

    එතකොට නිවුස් වලට ගිය විල් එකෙ නිවුස් එක මෙයාගෙ තමයි හිතන විදියට

  • @Sanjeewakuma
    @Sanjeewakuma 8 หลายเดือนก่อน

    ආදරෙයි මැණික❤❤❤❤

  • @Nishshankadilsha
    @Nishshankadilsha 8 หลายเดือนก่อน +4

    හරිම බෝලයි ලස්සනයි ❤

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 8 หลายเดือนก่อน +1

    අනේ තනියම යන්න epa මටත් baya hihuna😢😢😢parissamata

  • @1994madhuri
    @1994madhuri 8 หลายเดือนก่อน

    අම්මෝ මමත් අනන්ත්වත් රෑ වෙලා pick me වල එනවා. දැන් නම් බයත් හිතෙනවා.

  • @NadeeshaKarunarathna-jw7cf
    @NadeeshaKarunarathna-jw7cf 8 หลายเดือนก่อน +3

    Janu attatama lassanai ❤

  • @HiruniPabasara-ds3pp
    @HiruniPabasara-ds3pp 8 หลายเดือนก่อน +16

    Kavihari❤😊 shoi cute❤❤

  • @shanayasonalisonali2968
    @shanayasonalisonali2968 8 หลายเดือนก่อน +18

    Ammo kellek unama mna hari satan kramayk igena ganna one 💪🤨

  • @samjewellery3755
    @samjewellery3755 7 หลายเดือนก่อน

    Nice girl.inteligent and pretty.

  • @g.w.langani7500
    @g.w.langani7500 8 หลายเดือนก่อน +1

    අර බලු මිනිහ කවිහාරිගෙ කේස් එක හැන්ඩ්ල් කරපු පොලිසියේ අයට විරුද්ධව මානව හිමිකම් එකට ගිහිල්ල කියලා ආරංචියි

  • @wathsalawickramanayake7471
    @wathsalawickramanayake7471 8 หลายเดือนก่อน +5

    Lassana posh kellek❤

    • @Ranuga20066
      @Ranuga20066 8 หลายเดือนก่อน

      බොරු පොශ්😂

  • @kalutv5719
    @kalutv5719 หลายเดือนก่อน +1

    නන්නත්තාර ජානු නාට්‍ය දැන් 0000000 ක් වෙලා

  • @rikniyamali4694
    @rikniyamali4694 8 หลายเดือนก่อน +7

    Seth aiyage hinawe lassanai

  • @kavindimalsha9899
    @kavindimalsha9899 8 หลายเดือนก่อน

    Math baya una ekathava ahaddi Mona unath oyata Hoda anagathayak thiyenava janu parissamin ❤❤❤❤

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 8 หลายเดือนก่อน +5

    We are love you jaanu ❤

  • @sanjayakumara3800
    @sanjayakumara3800 8 หลายเดือนก่อน +32

    කට්ටියම ජනු බලපල්ල මේකිගේ ඇදුම් නැතිම කරයි නැතිනම් පව් කෙල්ල 😂😂😂❤❤

    • @Sandy-999
      @Sandy-999 8 หลายเดือนก่อน +6

      අනේද කියන්නේ😂😂😂.මේ ලගදි මහරගම ලේඩි ජේ එකේ හිටිය කොල්ලෙක් එක්ක.ඇදන් හිටිය කලිසම පෑන්ටියට වඩා චුට්ටයි ලොකු.

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 8 หลายเดือนก่อน +2

      😂

    • @KalyaniWeerasekara-lf3kr
      @KalyaniWeerasekara-lf3kr 8 หลายเดือนก่อน +2

      @@Sandy-999ithin😂😂😂 mkd

    • @Sandy-999
      @Sandy-999 8 หลายเดือนก่อน +3

      @@KalyaniWeerasekara-lf3kr මට නම් මුකුත් නැහැ.ජානූ එකේ කෑල්ලක් නෙමෙනෙ ඒක.මෙය කියන්නෙ ජානු කතාවා නිසා හෙලුවෙන්න ඉන්න වෙලා කියලනෙ ඒකයි කිව්වෙ.මට මොකද රෙදි නැතුව ගියත් මුන් උනට හොද නම්.මගේ කව්ද

  • @USAඅපි
    @USAඅපි 8 หลายเดือนก่อน

    යකෝ Bag eke salliwalin ලක්ෂ 5යි ලක්ෂ 10 වගේ වටින රත්තරන් badu. Thibuna kiyapan

  • @PrathibaSarojani-ts4dn
    @PrathibaSarojani-ts4dn 8 หลายเดือนก่อน

    දනූට ආසයි මම.❤❤❤

  • @VinuriDinushka-zl7cd
    @VinuriDinushka-zl7cd 8 หลายเดือนก่อน +10

    Janu💖

  • @Unethma
    @Unethma 8 หลายเดือนก่อน

    Adarei janu oyata hemadamath🥰🥰