ඇයි මේනකා හැමදාම චුයින්ගම් කන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 125

  • @J......M
    @J......M 3 หลายเดือนก่อน +86

    දිනක්ශි කතා කරන විදිහ මාර ලස්සනයි පිලිවෙලයි සරලයි පැහැදිලියි ❤️

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 3 หลายเดือนก่อน +125

    කවුරු මොනවා කීව්වත් එයා එයාගෙ ගමන යනවා.හොද තැනකට යන්න සුභ පතනවා

  • @Dilru6666
    @Dilru6666 2 หลายเดือนก่อน +35

    දිනක්ෂි දක්ෂතා වලින් පරිපූර්ණ නිළියක් එයට හොඳම උදාහරණය Take Care 💖💖💖 ජය වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @KasunMadusankq
    @KasunMadusankq 3 หลายเดือนก่อน +99

    දිනක්ෂි හරිම දක්ෂ පිලිවෙල කෙනෙක් .දවසින් දවස දියුණු වෙන ආදරනිය චරිතයක් .සාරංග නිසා දිනක්ෂි බැබලෙනව දිනක්ෂි නිසා සාරංග බැබලෙනව

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 3 หลายเดือนก่อน +118

    ටෙක් කෙයා දිනක්ෂි ප්‍රියසාද් සුපර් ඇක්ටින් 🌹

  • @ErandiSamarathunga-m8f
    @ErandiSamarathunga-m8f 3 หลายเดือนก่อน +126

    දිනක්ශි smart කෙල්ලෙක් කිසිම පණ්ඩිතකමක් නෑ අහන දේට පැහැදිලිව ලස්සනට උත්තර දෙනවා❤

  • @නිසදැස්පාරාදීසය
    @නිසදැස්පාරාදීසය 3 หลายเดือนก่อน +82

    හරිම නිහතමානී කෙනෙක් ♥️ කතා කරන වචනයක් ගාණෙ අවශ්‍ය ම දේ පමණක් ලස්සනට පැහැදිලි ව කියනවා ♥️

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 3 หลายเดือนก่อน +58

    දිනක්ශී වගකීමෙන් වැඩ කරන්න පුලුවන් කෙනෙක් ....පවුල් ජීවිතයෙත් මවක් විදියට ඇය සතු ගුනාන්ග ගොඩක් තියෙනවා .
    පැහැදිලි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @anushasadamali2299
    @anushasadamali2299 3 หลายเดือนก่อน +31

    හරිම ලස්සනට at කරනවා 🎉adarei dinakshi❤

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 3 หลายเดือนก่อน +116

    ගැනියේක්ට වරදින්නේ තවත් පිරිමියේක් හින්දමයි ඒ උනාට හැමදාම වැරදිම ගැහැනියම තමා

  • @NamaleeShama
    @NamaleeShama 3 หลายเดือนก่อน +8

    take care ...දිනක්ෂි අතිවිශිශ්ට රංගනයක් කරන්නෙ ...රෙබෙකා,සාරංග දිනක්ෂි ..රංගන කුසලතා නියමයි ...ආසාවෙන් බලන kathaavak...

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම ඇත්ත.. මේනකා කියන්නේ පුදුම චරිතය ක් මම ආසම එ රඟපාන විඳිය ට බලන්න බලන්න ආස යි.. ජීවිතය ගැහැණියක් තරම මේ ලොකයේ දුක් විඳින බර උසුලන වෙන කෙනෙක් නැ දරාගැනීම වැදගත්.. ලස්සන කතාවක්. ෂෝක්. ❤

  • @anushadilhanianushadilhani2750
    @anushadilhanianushadilhani2750 3 หลายเดือนก่อน +27

    මේනකා & දිනක්ෂි.තවත් ලස්සන වෙලා.❤❤❤

  • @ManoliGunathilaka
    @ManoliGunathilaka 3 หลายเดือนก่อน +20

    දිනක්ෂි ඔයා හරියට ආලියා බාත් වගේ

  • @lrrajapaksha5787
    @lrrajapaksha5787 2 หลายเดือนก่อน +3

    මම ආසම නාට්‍යය ක් ❤❤❤

  • @nilanthi1445
    @nilanthi1445 3 หลายเดือนก่อน +46

    හිත හොදකම තමා ගැහැනියකට වරදින්න තියන වැඩ්ම ඉඩ කඩ.

    • @shalani.....
      @shalani..... 3 หลายเดือนก่อน

      නෑ..වල්කම.වැඩි ගැහැනියට තමා වරදින්නෙ

    • @-xxx527
      @-xxx527 2 หลายเดือนก่อน

      @@shalani..... ඖ, ඔබ හරි
      හැදියාව ඇති ගැහැනියක් එවැනි තත්ත්වයකට වැටෙන්නෑ,

    • @NamaleeShama
      @NamaleeShama 2 หลายเดือนก่อน

      @@nilanthi1445 හිත හොදකම නෙවෙයි ගැහැණියෙක්ගෙ ජීවිතෙ වරදින්නෙ...කාන්තාව පිරිමියෙක් වෙන්න උත්සහ කරන හැම මොහොතකම ගැහැණියට ජිවිතෙ වරදිනව...

  • @SheemaSamath
    @SheemaSamath 2 หลายเดือนก่อน +2

    Dinakshi very nice acting.good luck

  • @nayanamaddegoda5914
    @nayanamaddegoda5914 3 หลายเดือนก่อน +73

    දිනක්ෂි අද නම් පිළිවෙලයි,,,,,

    • @TheSuresoft
      @TheSuresoft 3 หลายเดือนก่อน +6

      She is always

    • @anushikaperera1381
      @anushikaperera1381 3 หลายเดือนก่อน

      😅😅 ITN eke wedatahan wlta eddi piliwelata enna one koomath.. 😂😂

  • @sharalarashanjali3772
    @sharalarashanjali3772 3 หลายเดือนก่อน +11

    ටේක් කෙයා ... මේනකා...🌹

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 หลายเดือนก่อน +274

    කවදා hari, බොහොම ඉක්මනට dinakshi හොඳම niliya වෙනවා .

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy 2 หลายเดือนก่อน +2

    උමාලි අපේ කවුරුත් නෙමෙයි .දිනක්ශි අපේ කවුරුත් නෙමෙයි .ඒ අයට ඕන විදිහට යි එයාලා ජීවත් වෙන්නේ.....එයාලා වෙන් උනත් .විවාහ උනත් ඒක එයලාගේ පෞද්ගලික ජීවිතය .
    අපි බලන්න ඕන ටෙලි නාට්‍ය පමනයි...එතනදී අපි රසිකයෝ.. විතරමයි.

  • @KumariDanushka
    @KumariDanushka 2 หลายเดือนก่อน +1

    දිනක්ශි ගෙ දැකපු හොදම රංගනයක්, සාරංග ,රෙබෙකා,දිනක්ශි හැමෝම ඒ කතාවෙ චරිතවල ජීවත් වෙනවා,සාරංග කොහොමත් සුපිරි, අනිත් හැමෝම ත් නියමයි, මං දැක්ක දිනක්ශි ප්‍රෙග්නන්ට් නිසා වාසල ඇක්සිඩන්ට් වෙලා කියල කෝල් එක ආපු වෙලාවෙ අසේනිගෙ පස්සෙ ඉක්මනා ඉක්මනට ඇවිදගෙන ගියපු විදිය, ඒකෙදි මට හිතුන එයා එයාගෙ චරිතය ඇතුලෙ කොච්චර නම් දුරට කිදාබැහැල ඉන්නවද කියල,බුදුසරණ යි හැමෝටම❤❤

  • @rondarosy9374
    @rondarosy9374 2 หลายเดือนก่อน +2

    දිනක්ෂි ඔයත් ඔයාගෙ නංගිලත් මාරම දක්ෂයි..කොටින්ම කියනවනම් ශක්තිමත් ගෑණු කියන්නෙ ඔයාලට

  • @thevinduudayana3979
    @thevinduudayana3979 2 หลายเดือนก่อน +1

    දිනක්ශි මෙහෙම ඉද්දී හිතන්නවත් බෑ, මේනකාගේ චරිතේ කරන්නේ මෙයාමද කියලා...❤❤❤

  • @niroshapriadarshani9888
    @niroshapriadarshani9888 3 หลายเดือนก่อน +27

    දිනක්ශිට ඉක්මනින් හොදම නිලිය සම්මානය ලැබෙන්න ඕන...❤️

  • @adss2678
    @adss2678 2 หลายเดือนก่อน

    Dinakshi akka lassanai ❤eya harima saralai.issara vage neme eya dn perfect vela.lassanata katha karanava.

  • @RanziYasasvi
    @RanziYasasvi 3 หลายเดือนก่อน +3

    Dinakshie is such a versatile actress ❤

  • @DammikaRathnayaka-s1l
    @DammikaRathnayaka-s1l 3 หลายเดือนก่อน +14

    Ada aduma nam mara piliwelai🎉🎉🎉🎉🎉❤

  • @MadhuMadhushani-vh1fo
    @MadhuMadhushani-vh1fo 2 หลายเดือนก่อน +2

    Dinakshi akki oya nam lassanta at karnwa❤❤❤❤ menka❤❤

  • @nuwaniakarsha9350
    @nuwaniakarsha9350 3 หลายเดือนก่อน +3

    නොවරදවාම බලන කතාවක්

  • @NuushiRiwyanaDekar-sp4ey
    @NuushiRiwyanaDekar-sp4ey 2 หลายเดือนก่อน +1

    මේ නිවේදිකාව නිවේදන කටයුතු හරියටම කරනවා

  • @lkyani5859
    @lkyani5859 3 หลายเดือนก่อน +2

    Supiri .... Dinakshii 🌹🌹🌹

  • @pererairene813
    @pererairene813 2 หลายเดือนก่อน +1

    Take.care.teledrama.nice

  • @ErandathiWijerathne-dy4xf
    @ErandathiWijerathne-dy4xf 2 หลายเดือนก่อน +1

    Love take care♥️♥️♥️👌

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 3 หลายเดือนก่อน +1

    Dinakshi ❤❤❤❤❤❤love you Darling

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 2 หลายเดือนก่อน +1

    දිනක්ශි දක්ෂය් ❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    ❤❤❤

  • @gayalimithara3701
    @gayalimithara3701 หลายเดือนก่อน

    Meh kathawa nm pissuwak mage jeewithe balapu hondama kthawa

  • @ErandathiWijerathne-dy4xf
    @ErandathiWijerathne-dy4xf 2 หลายเดือนก่อน +1

    Love. You❤️❤️❤️❤️❤️❤️

  • @ChamilaGurusinghe-pj4nc
    @ChamilaGurusinghe-pj4nc หลายเดือนก่อน

    ඇයි අනේ නාට්‍ය ඉක්මනින් ඉවර කරන්නෙ

  • @chamanikumari7851
    @chamanikumari7851 2 หลายเดือนก่อน

    ලස්සනයි කතාවක්

  • @HimashiWathsala-t2e
    @HimashiWathsala-t2e 3 หลายเดือนก่อน +1

    Mm harima asai dinakshita❤....asama niliya dan eya ❤dakshai wagema hari hodai

  • @SanduniPathirana-h5h
    @SanduniPathirana-h5h 2 หลายเดือนก่อน +1

    take care fansla ටික මෙ පැත්තට
    👇

  • @nadeekamadushani1748
    @nadeekamadushani1748 3 หลายเดือนก่อน +3

    නිහතමානී චරිතයක්

  • @ConfusedDna-pe8hn
    @ConfusedDna-pe8hn 3 หลายเดือนก่อน +2

    Adarei hina mala❤❤❤

  • @MC13133
    @MC13133 3 หลายเดือนก่อน +1

    Dinakshie is beautiful ..😍

  • @DilaniGamage-wb9dr
    @DilaniGamage-wb9dr 2 หลายเดือนก่อน

    Dinakshi ❤Take care ❤

  • @pramudinawodya
    @pramudinawodya 3 หลายเดือนก่อน +5

  • @banyanbanglow
    @banyanbanglow 3 หลายเดือนก่อน +2

    So talented

  • @adss2678
    @adss2678 2 หลายเดือนก่อน

    Apita kavru mona kivvat ape gamana api nihadava yanna ona.😊😊

  • @warunasiri8000
    @warunasiri8000 3 หลายเดือนก่อน +1

    Adanam dinakshi harima lassanai ....❤

  • @maneeshasenali1263
    @maneeshasenali1263 3 หลายเดือนก่อน +1

    Super ❤❤

  • @tharukaherath2078
    @tharukaherath2078 2 หลายเดือนก่อน

    Dinakshi ❤❤❤❤

  • @menulee6279
    @menulee6279 3 หลายเดือนก่อน +13

    මේනකා කියලා යාලුවෝ ඉන්න අය කෝ?

  • @ImTheekshana
    @ImTheekshana 2 หลายเดือนก่อน

    Harshi akkaa😍😍😍😍😍😍

  • @keshalachannel6512
    @keshalachannel6512 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @RaviWijendra-pt8ef
    @RaviWijendra-pt8ef 3 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉

  • @atrafernando7552
    @atrafernando7552 2 หลายเดือนก่อน

    දිනක්ශි තුලින් මම ස්වර්නාමල්ලවාරච්චිව දකිනවා.

  • @shevonanthony2833
    @shevonanthony2833 3 หลายเดือนก่อน +1

    Meyath track eke dan...💓💓

  • @niroshawijethunga4634
    @niroshawijethunga4634 3 หลายเดือนก่อน +2

    මම කැමැති නිළියක්

  • @chamariserasinghe8206
    @chamariserasinghe8206 3 หลายเดือนก่อน

    ❤👍

  • @akeelaarafath1439
    @akeelaarafath1439 3 หลายเดือนก่อน +1

    Mata witharai menaka ge character eka godak kemathi eya paw godak

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 3 หลายเดือนก่อน

    ❤❤අද ලස්සනයි

  • @madulakmali2037
    @madulakmali2037 2 หลายเดือนก่อน

    Dinakshi harima daksai

  • @jayaminibandara8421
    @jayaminibandara8421 3 หลายเดือนก่อน +1

    Kochchr ktha kiuwth minissu dina eyg gmn ynw ❤

  • @KamaliShakunthal
    @KamaliShakunthal 2 หลายเดือนก่อน

    Paw

  • @PriyankaShyamali-ht9xm
    @PriyankaShyamali-ht9xm 2 หลายเดือนก่อน

    මං නම් අසම නැති නිළියක් මෙයා

  • @seethapremalatha6357
    @seethapremalatha6357 3 หลายเดือนก่อน +2

    Aadare denoooo actually neyamae

  • @udarijayanthissa6641
    @udarijayanthissa6641 3 หลายเดือนก่อน

    Sachinthta nam janu eke hitiyoth best actor wenna bari wei.

  • @maleeshasurige702
    @maleeshasurige702 2 หลายเดือนก่อน +1

    උමලිට උනෙත් මෙ ටිකමයි

    • @nishanthifernando6748
      @nishanthifernando6748 2 หลายเดือนก่อน +1

      Saranga ge gedra kamare dora mulleda oya hitiye ae gedara unu de gana danne saranga aeya ge amma ,umali aeka ne aeka parat saranga kiyala thibune kanthaweni taman ge nida ganna kamareta kawadawth hora minihawa gennana aepa mokada nosithu vitaka obage samiya nidaganna kamarayata athul weya hakiya kiyal ai umali owata nihada tama ge pathiwata wenuwen kata kala hakine atta katawa mulu kala karayo sakschi athuwa dannawa me Kilometer 100 ganak inna ubala monawada danne

    • @PriyanganiBandara-qy9yz
      @PriyanganiBandara-qy9yz 2 หลายเดือนก่อน +4

      උමාලි කරපු පව්වලට දිනක්ෂි කරගහන්න ඕන නෑ. උමාලියි සාරංගයි වෙන් වුනාට පස්සෙයි දිනක්ෂියි සාරංගයි එකතු වුනේ. උමාලිගේ තිබ්බ අනියම් සම්බන්ධය නිසා උමාලිගේ පවුල කඩා ගත්තේ උමාලිමයි..

    • @tharukaherath2078
      @tharukaherath2078 2 หลายเดือนก่อน

      Kattiya pitin boruwata sanwaray hoday wage pennuwama aththa kiyala hithanawa.dinakshi ragapanne on screen witharay umali wadipurama ragapanne pitadi.ekay kattiya eyata rawatenne

    • @Sara25-72
      @Sara25-72 2 หลายเดือนก่อน

      Umali ta mona wennada ane එයා අර ධනු කියන නලුවගෙ අනියම්
      පෙම්වතිය නම් උනා . ලේනෙකුත් ගෙනත් දීලා තිබ්බෙ 😂

  • @PriyankaShyamali-ht9xm
    @PriyankaShyamali-ht9xm 2 หลายเดือนก่อน +2

    Dinakshi කතාකරන විදියනම් හොඳයි තමයි.ලස්සනයි තමයි.අනුන්ගේ මිනිහෙක් කාසද බැදලා ඒ පවුල කඩලා අර ගැනිට දුන්නු වේදනාව මහා පාපයක් මෙකිට.

    • @PriyanganiBandara-qy9yz
      @PriyanganiBandara-qy9yz 2 หลายเดือนก่อน +1

      උමාලි කරපු පව්වලට දිනක්ෂි කරගහන්න ඕන නෑ. උමාලියි සාරංගයි වෙන් වුනාට පස්සෙයි දිනක්ෂියි සාරංගයි එකතු වුනේ. උමාලිගේ තිබ්බ අනියම් සම්බන්ධය නිසා උමාලිගේ පවුල කඩා ගත්තේ උමාලිමයි..

    • @Sara25-72
      @Sara25-72 2 หลายเดือนก่อน +1

      පිස්සුද ඔයාට . ඇයි දැක්කෙ නැද්ද උමාලි සාරංගට කීව එකකට සාරංග දාලා තිබ්බා , කාන්තාවනි සැමියා ගෙදර එන විට අනියම් සැමියා සමඟ යහනේ ඉන්න එපා කියලා 😂😂 ඒ දවස්වල අපි ඉස්කෝලේ යන කලේ පන්ති වල ළමයි කතා උනත් එක්ක අහිංසක කම පෙන්නුවට පණ්ඩිත ගෑණියෙක් වගේ කියලා. ඒ කියලා කාලයක් ගියෙ නෑ ධනු කියන නලුව එක්ක ඇඳේ ඉඳලා අහු උනා .

  • @kumariperera236
    @kumariperera236 2 หลายเดือนก่อน

    දිනක්ශි උමාලිට කරෙත් ඒකද

    • @PriyanganiBandara-qy9yz
      @PriyanganiBandara-qy9yz 2 หลายเดือนก่อน +2

      උමාලි කරපු පව්වලට දිනක්ෂි කරගහන්න ඕන නෑ. උමාලියි සාරංගයි වෙන් වුනාට පස්සෙයි දිනක්ෂියි සාරංගයි එකතු වුනේ. උමාලිගේ තිබ්බ අනියම් සම්බන්ධය නිසා උමාලිගේ පවුල කඩා ගත්තේ උමාලිමයි..

    • @Sara25-72
      @Sara25-72 2 หลายเดือนก่อน

      සාරංග ගෙදර එනකොට උමාලි තමා ධනු කියන නලුවා එක්ක ඇඳට වෙලා ඉඳලා තියෙන්නෙ . ඒ සිද්ධිය viral වෙලත් කාලයක් ඉඳලනෙ සාරංග වෙන් උනේ

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 3 หลายเดือนก่อน +9

    Umaligen saranga udara gaththa wage

    • @anushikaperera1381
      @anushikaperera1381 3 หลายเดือนก่อน +1

      😅 ඒක මරු

    • @Sakunidissanayaka456
      @Sakunidissanayaka456 3 หลายเดือนก่อน +6

      Aio anty denwth inn denn e dennt
      Divorce una palaweni denna wge
      Umali danuka ekk hitiya nisa eyl divorce una kyl dn ndd
      Me genunanm e mnd

    • @anushikaperera1381
      @anushikaperera1381 3 หลายเดือนก่อน +3

      ​@@Sakunidissanayaka456umali danuka ekka htiya kyl oya as dekla wage nh.. 😂😂 Aiyo me sakuni oya danne nedda sarangath dinakshiwa badinna kalin kidenek ekka htiyda kyl.. 😂😂😂 නේ ammee.. Mhemath badu wlta kade yna ganu... 😅😅😅

    • @Sara25-72
      @Sara25-72 2 หลายเดือนก่อน

      Umali gen ithin Oya gihin ahanna ara hurathaleta athi karapu ලේනා Kawda dunne kiyala 😂

    • @anushikaperera1381
      @anushikaperera1381 2 หลายเดือนก่อน

      @@Sara25-72 Dinakshi thamai danukata dila thiyenne.. Danuka umalita dila.. 🤣🤣🤣🤣

  • @mahanamathikula1187
    @mahanamathikula1187 2 หลายเดือนก่อน

    Hondama wesiyek .mewage patta wesa balliyo heluwa penna penna samajaya kanawa

  • @mymohiruthat3633
    @mymohiruthat3633 2 หลายเดือนก่อน +1

    මේ වේශ ගෑනිගෙ පවුලේ අයමයි කමෙන්ට් දාන්නේ මේකට කිසි කෙනෙක් කැමති නෑ, අපි ඕව බලන්නෙ නෑ ඔය වේශ ගෑණි ඉන්න හින්දා

    • @ruuusri7535
      @ruuusri7535 2 หลายเดือนก่อน +1

      Nobala inna comment noda

    • @mpsppathirana4321
      @mpsppathirana4321 2 หลายเดือนก่อน +1

      😂 කතා කරන්න ඉගන ගනින්කො අනුන්ගෙ කුනුගොඩවල් අව්ස්සල ලේ පුච්චගන්නැතුව🤣🤣

    • @PalikaManchanayaka-hj9hy
      @PalikaManchanayaka-hj9hy 2 หลายเดือนก่อน +1

      ඇයි අනේ ඔයා ෆේක් වලින් ඇවිල්ලා අපහාස කරන්නේ..කුනුහරප කියන්නේ..උමාලි වත් දිනක්ශිවත් අපේ මිනිහෙක් ගත්තාද..ඔයාව රිපොට් කරන්න පුළුවන් .බ්ලොක් කරන්න පුළුවන් දන්නවාද..කුනුහරප ලියනකොට

  • @PriyankaShyamali-ht9xm
    @PriyankaShyamali-ht9xm 2 หลายเดือนก่อน +1

    පියුමි හංසමාලි හොඳයිනේ .eki අනුන්ගේ කසාද කඩලා අනුන්ගේ මිනිස්සු අල්ලාගත්තේ නෙනේ.ඒ උනාට අපේ ලංකාවේ හරක්ට පියුමි හොඳ නැහැ.දිනක්ෂි හොඳයි.

    • @PriyanganiBandara-qy9yz
      @PriyanganiBandara-qy9yz 2 หลายเดือนก่อน +4

      උමාලි කරපු පව්වලට දිනක්ෂි කරගහන්න ඕන නෑ. උමාලියි සාරංගයි වෙන් වුනාට පස්සෙයි දිනක්ෂියි සාරංගයි එකතු වුනේ. උමාලිගේ තිබ්බ අනියම් සම්බන්ධය නිසා උමාලිගේ පවුල කඩා ගත්තේ උමාලිමයි..

    • @Sara25-72
      @Sara25-72 2 หลายเดือนก่อน +1

      ඇයි ඔයා දන්නෙ නැද්ද පියුමි මහ පාර මැද නිළියෙක් ගෙන් ගුටිකාපු එක එයාගෙ හස්බන්ඩ් එක්ක අනියම් සම්බන්ධයක් තිබ්බ කියලා . අයියෝ ඔයා අප්ඩේට් මදි 😂😂😂😂

  • @tharukasammani2008
    @tharukasammani2008 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @ShiromiWickramasinghe-h2b
    @ShiromiWickramasinghe-h2b 3 หลายเดือนก่อน +1

    Dinakshi ❤

  • @sathsaraniprabodha1656
    @sathsaraniprabodha1656 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @IshanUdayanga-g9n
    @IshanUdayanga-g9n 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DgRuwani
    @DgRuwani 3 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @asankalakmali9189
    @asankalakmali9189 3 หลายเดือนก่อน +2

    ❤❤❤