🙏🙏🙏🙏🙏🙏🙏Theruwansaranai ape guru hamuduruwane niwase sita pina yana darma desanaya sama waduna Harima asai oba wahansege bana ahanna mehe hitiyata bana asana welawata oya aramaye innawa wagai Matath ikmananata aramayata enna labewa Gedara hitiyayata wadakalata siyaluma de hithen ath harala inne hitha kala kirima nisa duppath unath bana ahalama hitha suwaoath karagena inne guru hamuduru wane hama dama me bana ahanawa Gedara හිටියත් bana නිතරම ahanawa oba wahannseta niwana kara යන්න pin දෙනවා mama kagalle hitiyath phone eken me banatika saddawen gaurawayen ahanawa A තරමටම hitha හදාගෙන inne ape guru hamuduruwane Hithe duka kiyanna kenek nathi mata me bana niwanata yanna pin ලැබේවා ඔබ වහන්සේ ta theruwan saranai Uthum ධර්මය ewa bodama වේවා Sadu sadu sadu 🙏🙏🙏
ගුරු හිමි ඇතුලු කල්‍යාණ මිත්‍ර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...
සාදූ සාදූ සාදූ !!!
සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා
තෙරුවන් සරණයි.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා! නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..
සාදූ.🙏සාදූ🙏සාදූ🙏🙏 මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා..🙏🙏🙏
නිවනම වේවා...
🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏
සාදු සාදු! එසේම වේවා..
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏 සියලු දෙනාටම නිර්වානයම වේවා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏
නිවනම නාථයි නිවනම වෙත්වා..!
සාදු සාදු සාදු මමද සියලුම ලෝක සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්රමාදී වෙත්වා .🙏🙏🥀🌷🌻
සියලු ගිනි නිවෙනවා!!!
පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
යහපතක්ම වේවා..
Nibbana parama sukhayen sukhita tara wethwa🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
සියලු ගිනි නිවෙනවා!!!
Oba wahanseta mage namaskaray wewa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
හැම දෙනාටම උතුම් නිවනම වෙත්වා.... සාදු සාදු සාදු ....
නිබ්බාණං පරමං සුඛං...
සිත අපුමානවු පෙලිමකින් සිටි මොහොතක ලැබුනු දර්මදේසනාව මා ඉතාමත්සතටින් අසමි.මටද සියලු ලෝක සියලු සත්වයින්ටද නිවනම වෙත්වා.සාදු සාදු සාදු ❤❤❤
යහපතක්ම වේවා..
🙏🙏🙏❤
බොහොම පින්🙏🙏🙏 දේශනාව youtube දානකම් බලාගෙන හිටියේ.
නිවනටම හේතු වේවා...!
අනන්ත සසර පුරාවට ගුරු ස්වාමීන් වහන්සේ සමඟ ආවාවූ බුදු පිරිස ගෝතම සම්බුදු සසූන බබලවන්නට වහ වහා පෙල ගැසේවා .මටද බුදු පිරිසට එකතු වෙන්නට ඇති සියලුම බාධා මේ මොහොතේ පටන් දුරින් ම දුරු වේවා . නිවනම නාතයි නිවනම වෙත්වා .
අප්පමාදේන සම්පාදේත
උතුම් නිවන ම වෙත්වා සාදු සාදු සාදු 🎉🎉🎉🎉
නිවනම වේවා
සුඛෝ බුද්ධාය උප්පාදෝ සුඛෝ සද්ධර්ම දේශනා🙏🙏🙏💐💐💐ඔබ වහන්සේ ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරනඋතුම් බෝධියට පැමිණේවා සාදු🙏🙏🙏🙏🌷🌷🌷🌷💐💐💐🌼🌼🌼
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතථර වෙත්වා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
බුදු සරණයි.
උතුම් නිවනම වෙත්වා ...
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.
ඔබ වහන්සේඔබ දේශනා කරන උතුම් ධර්මය මා සිත තුළ ඒ ධර්මයන් ධාරණය වේවා ! මාගේ ජීවිතයට උතුම් මාර්ගඵල මාර්ගඵල නිvaන්අවබෝධඅවබෝධ වේවා ඔබ වහන්සේ වහන්සේ ප්‍රාර්ථනා කරන උත්තරීතර මාර්ගයට පැමිණේවා සාදු! සාදු 🙏🙏🙏💐💐💐
නිබ්බාණං පරමං සුඛං...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු! සාදු . මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු! සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏
නිබ්බාණං පරමං සුඛං...
සාධූ සාධූ සාධූ උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!!! නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! තෙරුවන් සරණයි !!!
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
මමද සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! නිවනම නාථයි නිවනම වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..
බුදු සරණයි🙏 අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි.
මේ උතුම් දහම් නදිය සියලු ගම් බිම් යටකරමින් සියලු කල්හිම සතර දිසාවටම ගලාබස්නා සේක්වා . නිවනම නාතයි නිවනම වෙත්වා .
සාදු සාදු! එසේම වේවා..
ඔබවහන්සේට දීර්ගායු නිරෝගී සුවය ලැබේවා 🙏
තෙරුවන් සරණයි
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏
යහපතක්ම වේවා..
මමද සියළු ලෝක සියළු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..
ගුරැ ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දර්මදේශන මම දැන් අවුරැදු හතක ඉදන්ම අහනවා🪷අනේ ඉක්මනටම සෝවන් වෙන්න ලැබේවා.මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත සුකිතතර වේවා🪷
නිවනම වේවා
@@jethavanarama සාදු සාදු සාදු🪷🪷
අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ
දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම්
දුර්ලභ අමා දහම් දෙසූ සේක.
උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර
ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව
උදා කරදෙන ආර්යය උත්තම මගේ
ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ
නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන
පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ......
සාදු සාදු යහපතක්ම වේවා..
අප සියලු දෙනාගේ නිවන් බාධක දුරු වේවා 🙏🙏🙏
සාදු සාදු! එසේම වේවා..
චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං බුද්ධ ශාසනා 🙏🙏🙏💐💐💐
ඒතේන සච්චේන සුවත්ථි හෝතු.
නිවනම වෙත්වා🙏🙏🙏🙏
නිවී සැනසෙත්වා
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
මමද සියලු ලෝක සියලුම සත්වයන් නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !!!
සාදු සාදු යහපතක්ම වේවා..
සාදු සාදු සාදු....🙏🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.
🙏🙏🙏🙏🙏 නිවනම වෙත්වා !!!!
යහපතක්ම වේවා..
සාදු සාදු සාදු
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
Arya maha sangarathnayata mage namaskaraya wewa....! Niwanama nathai niwanama wethwa....!! Sadu....sadu...sadu.....!!! 🌹🌹🌹🙏🙏🙏
නිවනම වේවා
බැලු හැමතැනම ගුණනැණ පිරි මහ සගරුවන......
ගුරු මග ගත් උපසක උතුමො හිග නොමැති.......
අනේ පිඩු විශාකාවන්ගෙන් පිරි සොදුරු බිම.....
සිරි කැන්දයි ජේතවනාරාම පිංබිම පොත පතින් දුටු........
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
☀️☀️☀️🙏🙏🙏☀️☀️☀
කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....
❤❤❤❤❤sadu sadu sadu sadu sadu sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...සාදූ...සාදූ...සාදූ....
නිවනම වේවා
සියලු දෙනාටම උතුම් ධර්මාවබෝදය ලැබේවා සාදු සාදු 🙏🙏
තෙරුවන් සරණයි..!
මගේ දරුව සහ මුනුබුරා ගුරුසුවාමින්වහන්සේගේ මගට වැටීම මට පුදුම හාස්කම් ඇති අනාගත යක් ලැබීම බුදුන්වහන්සේ ගේ ලගට ගියා හා සමානයි,සාදු සාදු සාදු ,තෙරුවන් සරනයි ,
ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා..!
දුක් දෙන අඹු දරුවන් නිති රකිති.. මොක් දෙන පිරිසිදු සිල් නොම රකිති..🙏❤️☸️ හදවතටම දැනුනා අපේ හාමුදුරුවනේ..🙏❤️☸️
නිවී සැනසෙත්වා
ඔබ වහන්සේ හිතන පැති ගැන අපට නම් හිතාගන්නවත් බැහැ.ගුන දැකීම මොන තරම් ප්‍රගුණ කරලද කියල විතරක් තේරුම් ගන්න පුලුවන් සාදු සාදු සාදු 🙏🙏🙏නිවනම නාතයි නිවනම වෙත්වා .
සාදූ සාදූ තපෝගුණ වැඩේවා
🙏🙏🙏🙏❤️
නිවනම නාතයි නිවනම වෙත්වා
තෙරුවන් සරණයි.
🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏
තෙරුවන් සරණයි..!
සොල්දාදුවෙකු ලෙස බැදීමට අවැසි වට පරිසරය මේ මොහොතේ පටන් සකස් වීමට ගුරු ස්වාමීන් වහන්සේ ප්රමුඛ ආරාමයේ වාසය කරන සියලුම සත්පුරුශ උත්තමයින්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා . ලැබේවා . ලැබේවා .
සාදු සාදු... දුටු නිවන දුර නොවෙයි..
එසේම වෙත්වා ! සාදු සාදු සාදු
මට ද සියලු ලෝක සියලු සත්ත්වයන්ට ඇති නිවන්මග ට ඇති බාධක දුරුවෙවා !!!, නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
සාදු සාදු! එසේම වේවා..නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
Maha sanga ruwanata uththama namaskaraya wewa!!!
තෙරුවන් සරණයි.
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
Sadhu sadhu sadhu!
යහපතක්ම වේවා..
Saadhu Saadhu Saadhu Saadhu!!!!
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
මගේ එකම බලාපොරොත්තු වත් දුවයි පුතයි දෙන්නම සාසනය භාර දීලා මටත් මහත්තයටත් නිවන් මගේ යන්න ලැබෙන එකයි. පුංචි පුතා නිසි වයසට එනකම් බලාගෙන ඉන්නේ...එහෙම කරලා ඉන්න අයගේ උතුම් ජිවිත කතා ඇහෙන කොට සතුට නිසාම වෙන්න ඇති කදුළු කැට ඇස් වලින් යන්නේ.. සාදු සාදු සාදු.. මම ද සියලු ලෝක සියලු සත්වයෝම පරම නිවනින්ම නිවී සැනසෙත්වා 🙏🙏🙏
නිවනම නාතයි නිවනම වෙත්වා
නිවන් මග බාධක දුරු වේවා !
Sadu sadu sadu sadu sadu sadu sadu
Sadu sadu saaadu.
නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!
Bohoma pin . nirogee Sampath lebeva svaminvahansa🙏
නිබ්බාණං පරමං සුඛං...
🙏🙏🙏 තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි..!
Sadu.sadu.sadu
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
හය හතර නොදන්න හින්ද ආදරයෙන් රකිනවා. ජීවිතේ කියාදෙනවා. ඵ්වෙලාවට දෙමාපියන්ට තමන්ගේ මග අමතක වෙනවා. හාමුදුරුවනේ.
සැම විටම නිවන ප්රමුඛ කර ගෙන කටයුතු කරන්න
Sadu sadu sadu.. nibbana parama suwayen sukitha thara wetwa. 🙏🙏🙏🙏
නිබ්බාණං පරමං සුඛං...
නිවනම නාථයි නිවනම වෙත්වා...🙏🙏🙏24/07/20
යහපතක්ම වේවා..
ඔබ වහන්සේ දේශනා කරන දේශනාවලදී සතුටු කඳුළු ඇහැට නොදැනීම සමහර අවස්ථාවලදී වෙලාවට හිතාගන්න බැරි විදිහටසිනහපහළ වෙනවා වෙනවා. ඒත්ගොඩක් ගැඹුරු විදිහට හිතන විදිහට අපට සිනහ පහළ වෙන්නේ නැති කාලයක් තියෙන විට මේ දේශනා අහනවා වෙන්නට සිනහ පාල වෙනවා. . හරිම අද්භූතයි ආශ්චර්යමත්නිහඬව යථාර්ථයෙන්ම අවබෝධ කරගත යුතු දේවල් ගොඩක්තියෙනවා ප්‍රාර්ථනා කර බෝධියටම පත් වේවා සාදු! සාදු🙏🙏🙏🙏💐💐💐🌼🌼🌼🌼!
නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා. රතර සසරෙන් වහ වහා මිදෙත්වා
Saadhu saadhu saadhu
නිවන් අවබෝධ වේවා
🙏🙏🙏
තෙරුවන් සරණයි.
Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏
නිවන් මග බාධක දුරු වේවා !
අනන්ත සසර පුරාවට මුහුණට මුහුණ හමු නොවූ "බුදු හාමුදුරුවෝ ".මුහුණට මුහුණ හමු නොවූ මට හමුවූ "ලොකු හාමුදුරුවෝ ".මුහුණට මුහුණ හමුවූ මට මා අහිමි කල "ගුරු හාමුදුරුවෝ ". නිවනම නාතයි නිවනම වෙත්වා .
Oba wahanseta.niduk.nrogi kaika suwayama wewa!!!🙏🙏🙏🙏
නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.
👏👏👏
Deergayu labewaa.
සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..
🙏🙏🙏🙏🙏🙏🙏Theruwansaranai ape guru hamuduruwane niwase sita pina yana darma desanaya sama waduna
Harima asai oba wahansege bana ahanna mehe hitiyata bana asana welawata oya aramaye innawa wagai
Matath ikmananata aramayata enna labewa
Gedara hitiyayata wadakalata siyaluma de hithen ath harala inne hitha kala kirima nisa duppath unath bana ahalama hitha suwaoath karagena inne guru hamuduru wane hama dama me bana ahanawa
Gedara හිටියත් bana නිතරම ahanawa oba wahannseta niwana kara යන්න pin දෙනවා mama kagalle hitiyath phone eken me banatika saddawen gaurawayen ahanawa
A තරමටම hitha හදාගෙන inne ape guru hamuduruwane
Hithe duka kiyanna kenek nathi mata me bana niwanata yanna pin ලැබේවා
ඔබ වහන්සේ ta theruwan saranai
Uthum ධර්මය ewa bodama වේවා
Sadu sadu sadu 🙏🙏🙏
සාදු සාදු .. දහම් අවබෝදයෙන් ඉදිරියට එන්න, සැම විටම නිවන ප්රමුඛ කර ගෙන කටයුතු කරන්න. හේතු සැකසේවි
Sadu Sadu Sadu
නිවනම නාථයි නිවනම වෙත්වා
Niyamai ❤❤❤❤hamadama ahanna hithenawa
නිවනටම හේතු වේවා...!
🙏🙏🙏💐💐💐🙏🙏🙏
තෙරුවන් සරණයි.
පින්වත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. මහ දේශනාව පැවැත්වෙන
දිනය කවදද කියා දන්න කෙනෙක් කරුණාවෙන් කියත්වා
තෙරුවන් සරණයි සැම සෙනසුරාදා සහා පොහොය දිනයන්හි සවස 2.30 ට මහා දේශනාව පැවැත්වේ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
අප්පමාදේන සම්පාදේත
ගුරු ස්වාමීන් වහන්සේ ගෙ 2024/06/29 මහ දේශනා වෙ link එක කරුණාකර එවන්න
තෙරුවන් සරණයි
th-cam.com/video/4NGpYXrhQkM/w-d-xo.html
යහපතක්ම වේවා..
🙏🙏🌺🌺🌷👍
තෙරුවන් සරණයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
ඔබවහන්සේගේ මානුෂිය දැක්ම මොනතරම් වටිනවද. තෙරුවන් සරණයි. සහතික ඇත්ත අපේ ගමේ අයත් ගිහින් ගමේ මිනිස්සු නෑ හාමුදුරුවනේ ගමට ගිහාම දුක හිතෙනවා. අපි හය දෙනෙක් අම්ම තාත්තා සැපට හැදුනා කුබුරු පුරන් වෙලා හරිම දුකයි.🎉
සියලු සිත් සුවපත්වෙත්වා
අනුරාධපුර ඉදන් මට මේ ආරාමයට එන පාර කියන්න පුලුවන් කාටද.🙏
අවිස්සාවේල්ල ට එන්න ඊට පස්සෙ හොයාගන්න පුළුවන්
ලිපිනය
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
ශ්‍රී ලංකා
සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
+94 773 336 274 / +44 7872 857 404
Anuradhapura idala maharagamata awith, ingiriya bus ganna puluwan.
මොනවා උනත් අපේ හාමුදුරැවනේ බුදුන් දේශනා කර ධ්ර්මය ඇති සැටියෙන් ම දේශනා කරන්න වෙනවා. Quantum Physics සියල්ල හෙලි කරමින් යනවා.
නිබ්බාණං පරමං සුඛං...
නිවන නිච්චයිද? එයි ඔච්චර අපි නිවන් දකින්න කියන්නෙ.
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං , නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!! 🌼🌼
තෙරුවන් සරණයි.
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏🙏🙏
සාදු සාදු යහපතක්ම වේවා..
මේ අනන්ත සසරක් පුරා අප දිවියේ ලද අනේක විද බාධා හැල හැප්පීම් මැද ජීවත් වෙන්නට ඇති එකම අරමුණ නිවන සාක්සාත් කරගැනීම පමණක්ම බව අපට පසක් කර දුන් අපගේ ගුරු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
සාදු සාදු සාදු
සම්මා සම්බුදු සරණයි
නිවනම වෙත්වා🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏
නිබ්බාණං පරමං සුඛං...
නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏
යහපතක්ම වේවා..
Sadu sadu saaadu.
සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි.
🙏🙏🙏
තෙරුවන් සරණයි.
🙏🙏🙏❤❤❤
තෙරුවන් සරණයි..!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🌻🌻🌻🌻
තෙරුවන් සරණයි..!