සැප හොයන්න වෙහෙසෙන මිනිස්සු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ගුරු ස්වාමීන් වහන්සේගේ සෙනසුරාදා මහ දේශනාවේ අන්තර්ජාල දිගහැරුම සෑම ඉරිදා දිනකම උදෑසන 10.00 සිට
    Online broadcast of the Maha Deshanawa (30-12-2023) bearing the title "Sapa hoyanna wehesena minissu"
    #budubana #sinhala #deshana #buddhism #budubanasinhala #srilanka #buddhistmonks #truth
    --
    Subscribe on TH-cam: bit.ly/3g2ppb5
    Visit Facebook: jethavan...
    Visit the web: jethavanarama.org
    Jethavanarama Buddhist Monastery, Ingiriya, Sri Lanka.

ความคิดเห็น • 233

  • @damayanthiperera9643
    @damayanthiperera9643 9 หลายเดือนก่อน +16

    මුළු ඉංගිරියම සිල් සුවඳින්
    නැහැවෙයි
    බැලු බැලු දස අත හිමිවරු
    දම් දෙසතෙයි
    කිණිහිරියා මල් වාගේ දසත
    පෙනෙයි
    ශාන්ත ගමනින් බුදු පියවරු
    . වඩිතෙයි
    සාදු සාදු නඳ ගම්මානෙම
    .. පැතිරෙයි
    රිසි සේ නැති ලොව අනිසි
    . බවක් නොදැනා
    දිවි රඟ මඬලේ රැගුවෙමු
    .... අපි සැවොමා
    මේ ලොව අනිසියි දම් පදයක්
    ඇසුනා
    උතුමන් යන මග යන්නට
    මට සිතුනා
    මළු ඉංගිරියම දම් සුවඳින්
    පිරුණා
    සාදු සාදු නද ගම්මානෙම
    ඇසෙනා
    *මමද සියළු ලෝක සියළු සත්ත්ව යෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +2

      සාදු ..සාදු ...සාදු! සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..

  • @harshani8902
    @harshani8902 9 หลายเดือนก่อน +5

    සාදු සාදු, සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු! සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු, සාදු, සාදු, සාදු, සාදු සාදු සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      යහපතක්ම වේවා

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 9 หลายเดือนก่อน +10

    🙏🙏🙏සතියක් පුරාවට කල අදිටන්නින් පල නෙලුවෙමි ගුරුස්වාමින්වහන්සට මාගෙ 🙏🙏🙏වේවා දීර්ගායු වේවා

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      නත්ථි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං

  • @wasantha4820
    @wasantha4820 9 หลายเดือนก่อน +17

    ගෞරවණීය දේශක ස්වාමින් වහන්සේගේ ආයු වර්ණ සැප බල වැඩේවා ...
    වහ වහා නිවන් මඟඵල පූර්ණය වේවා ....!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +2

      සාදු ..සාදු ...සාදු

  • @dulananavodya
    @dulananavodya วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 ชั่วโมงที่ผ่านมา

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @isurumadhubhashitha-mk2vf
    @isurumadhubhashitha-mk2vf 9 หลายเดือนก่อน +13

    සාදූ සාදූ සාදූ...!🌼🙏🌼🙏🌼
    ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුන්‍ය භූමියේ පහල වේවා...! ත්‍රිවිධ රත්නයේ සිව්විසි මහා අනන්ත ගුණ බලයෙන් මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...🙏🌼🙏🌼🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +2

      සාදු සාදු ! එසේම වේවා..

  • @ramulithagayashan447
    @ramulithagayashan447 9 หลายเดือนก่อน +11

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🌻🌷🌻ලබන්නා වූ වසරේ දී වත් ආරාමයට යාමට හේතු සැකසේවා.

    • @nilminiyaddehige9376
      @nilminiyaddehige9376 9 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +2

      සාදූ සාදූ ! නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා !

  • @ChandraniM-r4u
    @ChandraniM-r4u 9 หลายเดือนก่อน +11

    ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සත්වයාටද ලැබේවා !!! නිවනම නාථයි නිවනම වෙත්වා !!! 🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +2

      සාදු සාදු! එසේම වේවා..

  • @ranjaniesubasinghe4711
    @ranjaniesubasinghe4711 9 หลายเดือนก่อน +10

    සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සුවපත් වේවා

  • @siyanykula2689
    @siyanykula2689 9 หลายเดือนก่อน +10

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුඛයේන සුඛිත තර වෙත්වා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @nadeekasubasinghe7195
    @nadeekasubasinghe7195 9 หลายเดือนก่อน +10

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ...සාදූ ...සාදූ ...සාදූ ..

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      සාදු සාදු ! එසේම වේවා..

  • @WajiraSamanmalee
    @WajiraSamanmalee 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සෙට මගේ නමස්කාරය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷සාදු.සාදු සාදු සාදු සාදු !!!!!🪔🪔🪔🪔🪔🪔

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නමස්කාරය පූජා වේවා !!

  • @dayanandajayaweera3738
    @dayanandajayaweera3738 9 หลายเดือนก่อน +8

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවන් අවබෝධ වේවා

  • @surangaghds684
    @surangaghds684 9 หลายเดือนก่อน +5

    දස අකුසලෙන් මිදෙත්වා දස කුසල්කරත්වා නිබිබාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා යහපතක් වෙිවා සාදු සාදු සාදු 💐💐💐🌻🌻🌻🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අරිහත් පළයටම උපනිස්ශ්‍රය වෙිවා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      කෙලෙස් යුද්ධය වහා වහ දිනත්වා!

    • @GaminiPerera-ij4xk
      @GaminiPerera-ij4xk 2 หลายเดือนก่อน

      ⁰11q00qq😮😮

  • @Shalika-ti4io
    @Shalika-ti4io 9 หลายเดือนก่อน +13

    🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 2024 වර්ෂය මීට වඩා කුසල් දම් කරගැනිමට හේතු සැකසෙවා! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +2

      සාදු සාදු! එසේම වේවා..

    • @thushankumarasingha3497
      @thushankumarasingha3497 9 หลายเดือนก่อน +1

      ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම ස්වාමීන් වහන්සේලාද, මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සූකිත තර වෙත්වා!!!!!!!

  • @wardquwin5273
    @wardquwin5273 9 หลายเดือนก่อน +2

    Oba wahanseta mage namaskaray wewa 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නමස්කාරය පූජා වේවා !!

  • @UmeshKariyawasam
    @UmeshKariyawasam 9 หลายเดือนก่อน +1

    සාදු සාදු...🙏🙏🙏 නිවනම නාථායි නිවනම වෙත්වා...🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      අප්පමාදේන සම්පාදේථ…

  • @sudharmajayakody8988
    @sudharmajayakody8988 8 หลายเดือนก่อน

    ,නිවනම නාථයි නිවනම වෙත්වා.

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...

  • @wimalsamarawikrama2446
    @wimalsamarawikrama2446 9 หลายเดือนก่อน +2

    මමද,සියලුලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!! උතුම් ජය අත් වේවා..!

  • @vajiraliyanage9751
    @vajiraliyanage9751 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ..

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..!

  • @helarukaluge2797
    @helarukaluge2797 9 หลายเดือนก่อน +3

    🙏🙏නිවනම වෙත්වා 🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @samanthakumara9105
    @samanthakumara9105 7 หลายเดือนก่อน

    දෙව් බඹුන්ගේ වැඳුම් පිදුම් ලබන,ගුරුහාමුදුරුවන්වහන්සේ ඇතුළු සියලුම ආර්‍යයන් වහන්සේලාගේ පා මාගේ සිරස මත ඉස්පරසවේවා වේවා...!!!
    💐💐💐🙏🙏🙏💐💐💐
    💐💐💐💐💐💐💐💐💐

    • @jethavanarama
      @jethavanarama  7 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @shanawije5068
    @shanawije5068 9 หลายเดือนก่อน +3

    🌺🌺🌺සදහම් ඔසු ලබා සත්වයාගේ භව රෝගය සුවවේවා.🌺🌺🌺සංසාර දුකෙන් මිදෙත්වා.🌺🌺🌺 නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.🌺🌺🌺

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @malanimatharage1730
    @malanimatharage1730 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .....!!!!!🙏🙏🙏🕯🕯🕯🙏🙏🙏🕯🕯🕯🙏🙏🙏🕯🕯🕯🙏🙏🙏🕯🕯🕯

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @user-Mayuranga
    @user-Mayuranga หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @mc-xw3pq
    @mc-xw3pq 9 หลายเดือนก่อน +3

    ජීවමාන බුදුන් 🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ස්‌වාගතං වත මේ ආසි මම බුද්‌ධස්‌ස සන්‌තිකේ.

  • @piyarathnakellapatha9323
    @piyarathnakellapatha9323 9 หลายเดือนก่อน +1

    ගුරු ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි භාවය දීර්ඝායූශ ලෑබේවා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      බුදුගුනම සිහිවෙවා..

  • @piyarathnakellapatha9323
    @piyarathnakellapatha9323 9 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රාමාණයි.....🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..!

  • @niroshadamayanthiranmuthu5941
    @niroshadamayanthiranmuthu5941 9 หลายเดือนก่อน +3

    Sadu sadu

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තපෝගුණ වැඩේවා

  • @dmachee2637
    @dmachee2637 9 หลายเดือนก่อน

    අපගේ ගුරුදේවෝත්තම වහරක හිමියන් මතුකළ ශ්‍රී සද්ධර්මය, ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් අවසන් කළණ වැට නොවී අප හට දේශනා කරන ඔබවහන්සේලාට මාගේ නමස්කාරය වේවා... ඒ උතුම් ආර්‍ය් සංඝ ගුණයට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නමස්කාරය පූජා වේවා !! උතුම් ජය අත් වේවා..

  • @rasikjayasinghe1409
    @rasikjayasinghe1409 9 หลายเดือนก่อน

    නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සියලු ගිනි නිවෙනවා!!!

  • @shorthubSl
    @shorthubSl 9 หลายเดือนก่อน

    සියලු ලෝවැසියන් නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා .පිංවත් ස්වමින්වහන්සේ ගේ පාදනමස්කාර කරමි .සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      අප්පමාදේන සම්පාදේථ…

  • @sujeewaniekanayake8919
    @sujeewaniekanayake8919 9 หลายเดือนก่อน +1

    නිවනම වෙත්වා🙏🙏🙏සාදූ සාදූ සාදූ

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිදුක් වෙත්වා!

  • @nilminiyaddehige9376
    @nilminiyaddehige9376 9 หลายเดือนก่อน +1

    ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ.උත්තරීතර ගුරැ දේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර වේවා!!!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      සුදු කිරණින් නැහැ වෙත්වා..

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 9 หลายเดือนก่อน +1

    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිවනින් සැනසෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...

  • @anjanaranasinghe
    @anjanaranasinghe 4 หลายเดือนก่อน

    හැම සිතකටම “ලෝකයේ” සත්‍ය අවබෝධ වේවා ! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  3 หลายเดือนก่อน +1

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @demunisenanayake8359
    @demunisenanayake8359 9 หลายเดือนก่อน +1

    🙏 Sadu 🙏 Sadu 🙏 Sadu!!!
    Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
    Bagawatho thassa
    sawako hamasmi!!!👏👏👏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..!

  • @chitrakumari1222
    @chitrakumari1222 9 หลายเดือนก่อน +2

    Budu 🙏 🙏 🙏 Sarani 🎉🎉🎉

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @anisansala9353
    @anisansala9353 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු රාග ගිනි නිවේවා ,ද්වේශ ගිනි නිවේවා ,මෝහ ගිනි නිවේවා .නිබ්භාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .🙏🌻🌹🙏🌻🌹🙏🌻🌹🙏🌻🌹🙏🌻🌹🙏🌻🌹🙏🌻🌹

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @thakshilabandara8949
    @thakshilabandara8949 9 หลายเดือนก่อน +3

    🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ...!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 9 หลายเดือนก่อน +1

    මේ උතුම් දහම් නදිය සියලු ගම් බිම් යටකරමින් සියලු කල්හිම සතර දිසාවටම ගලාබස්නා සේක්වා . නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @yashuninavendi8719
    @yashuninavendi8719 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..!

  • @PasinduMalith-v3p
    @PasinduMalith-v3p 9 หลายเดือนก่อน +3

    Theruvan saranayi

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සුවපත් වෙත්වා !

  • @dulipdikkubura7533
    @dulipdikkubura7533 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ...!

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🌼🌼🌼🌼🌺

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ...!

  • @mahenlakmal
    @mahenlakmal 9 หลายเดือนก่อน +3

    ❤❤❤

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ...!

  • @kavidumalinda5953
    @kavidumalinda5953 7 หลายเดือนก่อน

    Siyalu sathwayant niwansuwa athwewa

    • @jethavanarama
      @jethavanarama  7 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @hemadayananda
    @hemadayananda 9 หลายเดือนก่อน +1

    Sadu sadu Tharuwan saranaei

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සුවපත් වෙත්වා !

  • @sumanarathnama6530
    @sumanarathnama6530 9 หลายเดือนก่อน +1

    Theruwan.sarani.
    Suwapath weva 🌻🌻🌻🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @thakshilawickramasinghe6315
    @thakshilawickramasinghe6315 9 หลายเดือนก่อน +1

    මාද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .... !!!
    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      ස්‌වාගතං වත මේ ආසි මම බුද්‌ධස්‌ස සන්‌තිකේ.

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 9 หลายเดือนก่อน +3

    🌺🙏🌺🙏🌺🙏🌺🌺🌺🌺🌺

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ...!

  • @ramyaparanagama9601
    @ramyaparanagama9601 9 หลายเดือนก่อน +1

    ☸🙏☸🙏 ☸🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම වෙත්වා..!

  • @dineshkumara3165
    @dineshkumara3165 9 หลายเดือนก่อน +3

    Sadu sadu sadu🙏🙏🙏🌷🌷🌷🌼🌼🌼💎💎💎🪔🪔🪔🙏🙏🙏Pinwath Uthum Guru Dewoththamayanan Wahansa Oba Wahansege Daham Desanawen Asarana jiwatha Darmawabodaya Labenawa udu utikuru u Daham Darmayen sitha namathi Thuwalaya nitharama suwapath wenawa🙏Pinwath Uthum oba wahanseta mage Namaskarayama wewa!!! 🙏🌷🌼💎🪔🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!! උතුම් ජය අත් වේවා..

  • @hasalamarakkalage
    @hasalamarakkalage 9 หลายเดือนก่อน +3

    🙏🏽🙏🏽🙏🏽

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ...!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 9 หลายเดือนก่อน +1

    සොල්දාදුවෙකු ලෙස බැදීමට අවැසි වට පරිසරය මේ මොහොතේ පටන් සකස් වීමට ගුරු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආරාමයේ වාසය කරන සියලුම සත්පුරුශ උත්තමයින්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා . ලැබේවා . ලැබේවා .

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @darshanimanik6874
    @darshanimanik6874 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ...!

  • @maheshPreamatilaka
    @maheshPreamatilaka 9 หลายเดือนก่อน

    🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

    • @maheshPreamatilaka
      @maheshPreamatilaka 8 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @Sam77-sp1ut
    @Sam77-sp1ut 6 หลายเดือนก่อน

    🇱🇰🙏🙏🙏🇱🇰

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @lalithweerasekara8723
    @lalithweerasekara8723 9 หลายเดือนก่อน +1

    නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවී සැනසෙත්වා...!

  • @sohanwd4026
    @sohanwd4026 9 หลายเดือนก่อน

    Nibbana parama sukhayen sukhitha thara wethwa Sadu🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @induwaramihisara2016
    @induwaramihisara2016 9 หลายเดือนก่อน +1

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @mahagama..4018
    @mahagama..4018 9 หลายเดือนก่อน +4

    Niwanama nathai niwanama wethwa...!!!🙏🙏🙏(2023/12/31)

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නීරෝගි වෙත්වා!

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 9 หลายเดือนก่อน +3

    Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නීරෝගි වෙත්වා!

  • @shobaratnayake2153
    @shobaratnayake2153 9 หลายเดือนก่อน +2

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @piyarathnakellapatha9323
    @piyarathnakellapatha9323 9 หลายเดือนก่อน

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ ද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!යහපතක්ම වේවා..!

  • @tharangasanjeewa9771
    @tharangasanjeewa9771 9 หลายเดือนก่อน

    Waha wahama me uthum sathdarmaya awaboda wethwa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සාදු සාදු! එසේම වේවා..

  • @bksamanmali3713
    @bksamanmali3713 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @sanulidahamdi7932
    @sanulidahamdi7932 9 หลายเดือนก่อน

    උත්තම නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සියලු ගිනි නිවේවා.!!!

  • @wardquwin5273
    @wardquwin5273 9 หลายเดือนก่อน +1

    Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @yyyyhhhh7308
    @yyyyhhhh7308 9 หลายเดือนก่อน +2

    මම ද සියලු ලෝක සත්වයෝ නබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @StazzoniNimal
    @StazzoniNimal 9 หลายเดือนก่อน

    excellent

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      May you be blessed by Noble Triple Gems!

  • @saranaruwanith2090
    @saranaruwanith2090 9 หลายเดือนก่อน +1

    නිවනම නාතයි නිවනම වෙත්වා.....
    24/01/02

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ස්‌වාගතං වත මේ ආසි මම බුද්‌ධස්‌ස සන්‌තිකේ.

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 3 หลายเดือนก่อน

    ඇත්ත හාමුදුරුවනේ ඉතාලියේ එක flat house ekaka ගෙවල් 40ක්‌ තියෙනවා නම් 15 ka විස්සකම ඉන්න අය වයසක අය ඇතුළුව මානසික ලෙඩ්ඩු. බහුතරයකට පාකින්සන්, අමතක වීමේ ලෙඩ, රෑට නින්ද නොයන ලෙඩ, ඒ වගේම විශාදය,අල්සයිමර් බහුලයි.

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

  • @lakjanaherath
    @lakjanaherath 9 หลายเดือนก่อน

    රාග ගිනි නිවේවා! ද්වේශ ගිනි නිවේවා! මෝහ ගිනි නිවේවා ! මමද සියලු ලොක සියලු සත්වයො නිබ්බාන පරම සුවයෙන් සුඛ්තතර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ස්වාගතං වත මේ ආසී මම බුද්ධස්ස සංතිකේ!!!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 9 หลายเดือนก่อน +2

    අනන්ත සසර පුරාවට මුහුණට මුහුණ හමු නොවූ "බුදු හාමුදුරුවෝ ". මුහුණට මුහුණ හමු නොවූ මට හමුවූ "ලොකු හාමුදුරුවෝ ". මුහුණට මුහුණ හමුවූ මට මා අහිමි කල "ගුරු හාමුදුරුවෝ ". නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා..!

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 9 หลายเดือนก่อน +1

    පිරිලා නිවෙන්නට කාලයයි මේ . නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @mallika1948
    @mallika1948 9 หลายเดือนก่อน

    Niwanin niwee yannemi! Budu bana, damkada, saga guna sisilehi nahawee, niwanin niwemi! Sadhu sadhu sadhu!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

    • @mallika1948
      @mallika1948 9 หลายเดือนก่อน

      @@jethavanarama sadhu sadhu sadhu!

  • @SunimalFernando-x2h
    @SunimalFernando-x2h 9 หลายเดือนก่อน

    👃👃👃👃👃

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ...!

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz 7 หลายเดือนก่อน

    Me thanata enne kohomada mama danatamath me maga wadana kenek matath enna ona wadasatahanata

    • @jethavanarama
      @jethavanarama  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. අවශ්‍ය උපදෙස් කරුණාවෙන් පහත දුරකථන අංක ඔස්සේ ලබා ගන්න.
      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
      +94 773 336 274 / +44 7872 857 404

  • @malahettiarachchieerfccdxx3447
    @malahettiarachchieerfccdxx3447 9 หลายเดือนก่อน

    SADU SADU SADU

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @StazzoniNimal
    @StazzoniNimal 9 หลายเดือนก่อน +1

    saadu saadu saadu

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      යහපතක්ම වේවා

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 3 หลายเดือนก่อน

    තව අවුරුදු 4යි මගේ අධිෂ්ටානයට

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @KrishanthaKumara-mg5cw
    @KrishanthaKumara-mg5cw 9 หลายเดือนก่อน +2

    දස අකුසලෙන් මිදෙත්වා දස කුසල්කරත්වා නිබිබාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා යහපතක් වෙිවා සාදු සාදු සාදු 💐💐💐🌻🌻🌻🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අරිහත් පළයටම උපනිස්ශ්‍රය වෙිවා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @chandaniweragama1662
    @chandaniweragama1662 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!!

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @නිවනමනාතයිනිවනමවෙත්වා
    @නිවනමනාතයිනිවනමවෙත්වා 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @praneethbandaralk
    @praneethbandaralk 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ...!

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏💫💫💫💫💫

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ...!

  • @مممم-ن7ز
    @مممم-ن7ز 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @englandtoparadise1472
    @englandtoparadise1472 9 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @Lila-i2m
    @Lila-i2m 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @madusankapradeep2792
    @madusankapradeep2792 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @hometutor7418
    @hometutor7418 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ...!

  • @gayanirodrigo1766
    @gayanirodrigo1766 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @anuruddhaniranjana7421
    @anuruddhaniranjana7421 7 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @iroshadesilva4632
    @iroshadesilva4632 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      ත්‍රිවිධ රත්නයේ පිහිටයි.

  • @shainihendeniya5864
    @shainihendeniya5864 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @roshanatharindu6727
    @roshanatharindu6727 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @sadaruwansugath
    @sadaruwansugath 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...

  • @yumiyonashi8518
    @yumiyonashi8518 9 หลายเดือนก่อน +3

    🙏

    • @jethavanarama
      @jethavanarama  9 หลายเดือนก่อน +1

      නිවී සැනසෙත්වා

  • @sunethwijesinghe63
    @sunethwijesinghe63 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිදුක් වෙත්වා!