ජීවිතය කා දමන අදහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 309

  • @JeewaDhamma
    @JeewaDhamma หลายเดือนก่อน +94

    තෙරුවන් සරණයි! ඔබ වහන්සේලා ළඟ පැවිදි වී සිටින ස්වාමින් වහන්සේලාට අමතරව ඔබ වහන්සේගේ ධර්මය අසා පැවිදි උණු බොහෝ පිරිසක් සිටිනවා. ඔබ වහන්සේලා දකින විට ඒ සතුට වචනවලින් කියන්න බැරි තරම් ප්‍රීතියක් දැනෙනවා වචන වලට පෙරලන්න වචනෑ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා

    • @npsomalatha-im5cd
      @npsomalatha-im5cd หลายเดือนก่อน +3

      😊😊

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +12

      සාදූ සාදූ සාදූ !!! ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා!

    • @DinuAgiliyage
      @DinuAgiliyage หลายเดือนก่อน +8

      පිංවත් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මගේ හරි අපූරුවට ගමන් කරන හැටි ... ආශ්චර්යක්....

    • @DinuAgiliyage
      @DinuAgiliyage หลายเดือนก่อน +7

      ඔබ වහන්සේලාගේ පහල වීමම ආශ්චර්යකි.

    • @MapaKaluarachchi
      @MapaKaluarachchi หลายเดือนก่อน +5

      සාදු සාදු සාදු ❤

  • @slsamarasinghe6301
    @slsamarasinghe6301 หลายเดือนก่อน +71

    "දිගටම අහන්න, ගැල වේවී" ගුරු හාමුදුරුවෝ කියපු වෙලේ ඉදන් මගෙ අදිශ්ටාන තවතවත් වැඩි උනා,
    පුලුවන් හැමෝම අරාමයට ඇවිත් බණ අහන්න. ගැලවෙන්න වෙර දරන්න. සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුකයෙන් සුකිත තර වෙත්වා ..!!

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +6

      සාදු සාදු ...නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

    • @Lila-i2m
      @Lila-i2m หลายเดือนก่อน +3

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @isurumadhubhashitha-mk2vf
      @isurumadhubhashitha-mk2vf 24 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @dulananavodya
    @dulananavodya 8 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝ රත්නයට🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා ❤ ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ මිහිපිට පහළ වේවා ❤️🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 วันที่ผ่านมา

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @JayarathneThennakoon
    @JayarathneThennakoon หลายเดือนก่อน +38

    නිවන ම වෙත්වා ,මගේ ගුරු සුවාමින්වහන්ස ,මට ලොකු ආඩම්බරයක් ,මගේ දෙදෙනකු ආරාමයට පුජා කරන්න පුළුවන් වීම ගැන ,තෙරුවන් සරනයි,

    • @Thathsarani213
      @Thathsarani213 หลายเดือนก่อน +2

      ඔබට පිං සිදු වේවා

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +2

      සාදූ සාදූ සාදූ !!! තෙරුවන් සරණයි

  • @damayanthiperera9643
    @damayanthiperera9643 หลายเดือนก่อน +23

    වයස ආරාමයට ඒමට බාදාවක් උනත් ගුරු හාමුදුරුවනේ මම ඔබ වහන්සේ දෙසන ආකාරයට තවත් මාව හිර කර ගන්නවා .උතුම් නිවන ම වෙත්වා .සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      සාදු සාදු...උතුම් ජය අත් වේවා..

  • @nuwanchandana735
    @nuwanchandana735 หลายเดือนก่อน +27

    ඔබවහන්සේගේ මේ අනුශාසනා මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කරලා තියෙන්නේ..උතුම් නිවන වෙනුවෙන් පැවිදිවී මග වඩන්නට පාරමී පිරේවා මට🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      සාදු සාදු! එසේම වේවා.. නිවන් මග බාධක දුරු වේවා !

  • @sirinidissanayake6520
    @sirinidissanayake6520 หลายเดือนก่อน +9

    ගුරු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුකිතතර වෙත්වා!!🙏🙏🙏💐

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @Umeda...840
    @Umeda...840 หลายเดือนก่อน +15

    තෙරුවන් සරණයි ..ගෞරවනීය පින්වත් ගුරු ස්වාමීන් වහන්සේ , ඇතුළු උතුම් ආර්‍ය මහා සංඝ රත්නයට උතුම් නමස්කාරය වේවා ...🙏🙏🙏...නිවනම නාථයි නිවනම වෙත්වා ...🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @harshani8902
    @harshani8902 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු. 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @geearutha7502
    @geearutha7502 หลายเดือนก่อน +15

    අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ
    දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම්
    දුර්ලභ අමා දහම් දෙසූ සේක.
    උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර
    ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව
    උදා කරදෙන ආර්‍යය උත්තම මගේ
    ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන
    පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @asithajayasuriya3039
    @asithajayasuriya3039 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු...බොහෝ පින් ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේට .

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @සැනසීම
    @සැනසීම หลายเดือนก่อน +22

    මම අද මේ ලෝ සිත් වලට ධර්ම දානයක් ලබා දෙනවානම් ඒ පින ඔබ වහන්සේලාටද අනුමෝදන් වෙත්වා 🙏
    ගුරැ ස්වාමීන්වහන්සේගේ දේශනාවක් නිසයි මම මේ චැනල් එක ආරම්භ කලේ 🙏 නිවනම වෙත්වා නිවනම නාතයි 🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තපෝගුණ වැඩේවා

  • @ChandraniM-r4u
    @ChandraniM-r4u หลายเดือนก่อน +17

    🙏🙏🙏ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!!🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!!

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 หลายเดือนก่อน +10

    නිවනම නාථයි නිවනම වෙත්වා!!! සියළු සත්ත්වයෝ නිවනින් සැනසෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිවී සැනසෙත්වා

  • @nadeekasubasinghe7195
    @nadeekasubasinghe7195 หลายเดือนก่อน +16

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සාදූ...සාදූ...සාදූ...

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සියලු සිත් සුවපත් වෙත්වා !

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 หลายเดือนก่อน +11

    අනේ සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏
    මම ගොඩාක් සංසාරේ පිං කරලා තියෙනවා මේ වගේ අාරාමේ වෙන ගොඩාක් පිංකම් අනුමෝදන් වෙන්න.අද මම ආරාමයට 200 km කට වඩා ඈතින් ඉඳන් මේ ගෞතම බුද්ධ ශාසනයේ ජේතවනාරාම වන සෙනසුනේ ඉදිවෙන ආර්ය තිඹිරි ගෙය මම සාදර සමාදර සිතින් අනුමෝදන් වෙමි!!! අනුමෝදන් වෙමි!!!
    අනුමෝදන් වෙමි!!!

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +2

      සාදූ සාදූ සාදූ !!! මේ අසිරිමත් පුන්‍ය ගංගාවෝ ඔබගේ
      නිවන පිනිසම හේතු වේවා !!!

  • @nilminiyaddehige9376
    @nilminiyaddehige9376 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ...අපගේ ගුරැ දෙවියන් වහන්සේ වන්දනා කරමි🙏🙏🙏
    කරන්නාවූ සියලු පින් ගඟුල් මේ අත්බවයේදීම මේ උතුම් කලණ මිතු සෙවනේ පිරී නිවෙන්නට හේතු සකස් කොට දෙත්වා🙏🙏🙏ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පින් බිමේ පහල වේවා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 หลายเดือนก่อน +16

    සාදු 🙏🙏🙏🙏🙏සාදු🙏🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏🙏
    මම මාගේ බුදුරජාණන් වහන්සේ හට නමස්කාර කරමි!!!!
    බුද්ධං සරණං ගච්චාමි!!!!!
    ධම්මං සරණං ගච්චාමි!!!!!
    සංඝං සරණං ගච්චාමි!!!!!
    මාගේ ජීවිතයට අසමසම අර්ථයක් සිදුකිරීම උදෙසා අතිශය දුර්ලභ ශ්‍රී සද්ධර්මය මා හට ලබාදුන් සාරිපුත්‍ර මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ අරිහත් සංඝ පරම්පරාවෙන් පැවතඑන්නා වූ ඒ උතුම් වත පිලිවෙත පුරන්නා වූ සුපටිපන්න වූ , උජුපටිපන්න වූ , ඤායපටිපන්න වූ , සාමීචිපටිපන්න වූ අරිහත් ධජය දරාගෙන මාර යුද්ධයේ මෙන්ම කෙළෙස් යුද්ධයේ ඉදිරිපෙළ සටන් වදින්නා වූ සීහ සේනාධිපතිවරුන් වූ උත්තම වන්දනීය කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේලා හට මාගේ වන්දනාව වේවා!!!!! වන්දනාව වේවා!!!!! වන්දනාව වේවා!!!!!

    • @sriyanijayaweera7779
      @sriyanijayaweera7779 หลายเดือนก่อน +1

      ජීවිතයේ ලැබෙන අති දුර්ලභ ශ්‍රීසද්ධර්මය වටහා දුන් ගුරු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා උතුම් නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ !!! කාමලෝක අනාථයි......., නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 หลายเดือนก่อน +19

    🙏🙏🙏 මමද සියලු ලෝක සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @senarathnasenanayake8532
    @senarathnasenanayake8532 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු, නිවනම නාතයි නිවනම වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @ChinthaRanasingha
    @ChinthaRanasingha หลายเดือนก่อน +20

    මමද සියලු ලෝක සියලු සත්තයෝ නිබ්‍බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @lankadancingacademy3328
    @lankadancingacademy3328 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මටද හැමදෙනාටම නිවන් සුවයම වෙත්වා 🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිවනම වෙත්වා

  • @ramulithagayashan447
    @ramulithagayashan447 หลายเดือนก่อน +15

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🥀🌷🌻

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @DodangodaKanthi
    @DodangodaKanthi หลายเดือนก่อน +10

    ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නමස්කාරය පූජා වේවා !!

  • @NilukaPriyanthi-e1r
    @NilukaPriyanthi-e1r หลายเดือนก่อน +9

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @thejahettiarachchi3786
    @thejahettiarachchi3786 หลายเดือนก่อน +5

    සාදු සාදු ශාන්තයි ප්‍රනීතයි
    පැහැදිලියි
    නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @niroshanmadhusanka5609
    @niroshanmadhusanka5609 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු...🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @hettigeperera813
    @hettigeperera813 หลายเดือนก่อน +8

    ආර්ය උත්තමයන් වහන්සේට නමස්කාර වේවා.
    නිබ්බාන පරම සුබයෙන් සුඛිත තර වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w หลายเดือนก่อน +10

    🙏🙏🙏නිවනම නාතයි නිවනම වෙත්වා🎉🎉🎉

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @patisothagamiyo
    @patisothagamiyo หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු !!!

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @sajanidias2196
    @sajanidias2196 หลายเดือนก่อน +7

    නිවනම වෙත්වා පිංවත් ගුරු ස්වාමින්වහන්ස

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @SureshKumara-zz4jp
    @SureshKumara-zz4jp หลายเดือนก่อน +6

    🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @anoshikabuthgamuwa776
    @anoshikabuthgamuwa776 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏 නිවනම වෙත්වා!!!

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      බුදු සරණයි.

  • @dreamkidz2283
    @dreamkidz2283 หลายเดือนก่อน +15

    නබ්බාන පරම සඛයෙන් සුඛිත තර වෙත්වා.

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු!!!

  • @RamaniBulathsinghala
    @RamaniBulathsinghala หลายเดือนก่อน +2

    නිවනම. නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු 🎉🎉🎉

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @nisheenishee4616
    @nisheenishee4616 หลายเดือนก่อน +2

    සාදු🙏සාදු🙏සාදු🙏 සුපින්වත් ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවණීය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු🙏සාදු🙏සාදු🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @RaniJohn-t8i
    @RaniJohn-t8i หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු .

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @manjulaAbesundara-v6n
    @manjulaAbesundara-v6n หลายเดือนก่อน +2

    නිබ්භාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 หลายเดือนก่อน +3

    මේ පුංන්නිය බූමියට පය තියන සියලුම උත්තම සිරිසට. නිවනම නථයි නිවනම වෙත්වා........ සාධු සාධු සාධු.

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @dayanandajayaweera3738
    @dayanandajayaweera3738 หลายเดือนก่อน +7

    සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සැනසෙත්වා!!!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සාදු ..සාදු ...සාදු

  • @annperera6352
    @annperera6352 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 niwana ma wewa

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @TiranPabasara-i3w
    @TiranPabasara-i3w หลายเดือนก่อน +1

    රාග ගිනි නිවේවා🙏
    ද්වේශ ගිනි නිවේවා🙏
    මෝහ ගිනි නිවේවා🙏
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා🙏
    නිවනම නාථයි🙏
    නිවනම වෙත්වා🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @chapahingert7894
    @chapahingert7894 หลายเดือนก่อน +7

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.. 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @SmEmdrani
    @SmEmdrani หลายเดือนก่อน +3

    🙏🙏🙏අප පින්වත් ගුරුදේව උත්තමස්වාමීන් වහන්ස දේශනා කරන්නේ උතුම් බුද්ධ ශාසනයට පින්වත් පිරිස කරපු ගුණ කදම්බයයි..එයින් අප අපගේ සම්බුද්ධ ශාසනය චිරාත් කාලයක්සුවසේ වැජඹේවා කියා සාදු කියානුමෝදම් වෙමි🙏🙏🙏 අප බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළ පන්දහසක් කල් පවතින බුද්ධ ශාසනය.🙏ඒ තාක් කල් අපගේ චේතවනාරාමය පුදබිම සුවසේ වැජිප් ඒවා..🙏 එය උතුම් විශ්වයම රැක දේවල්🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +2

      සාදූ සාදූ සාදූ !!!

  • @shorthubSl
    @shorthubSl หลายเดือนก่อน +2

    අප්‍රමාන සතුටක් දැනෙනවා.පිංවත් ස්වාමින් වහන්සේලාගේ පාදනමස්කාර කරමි.තෙරැවන් සරණයි.

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. යහපතක්ම වේවා..

  • @samanthagamage7153
    @samanthagamage7153 หลายเดือนก่อน +2

    උතුම් ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා....නිවනම නාතයි නිවනම වෙත්වා...

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq หลายเดือนก่อน +2

    pinwath guru hamuduruwane theruwan saranai

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @inokadilrukshi8178
    @inokadilrukshi8178 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🌼🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි ගුරු ස්වාමින්වහන්ස 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. යහපතක්ම වේවා..

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq หลายเดือนก่อน +1

    sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @wardquwin5273
    @wardquwin5273 หลายเดือนก่อน +4

    Oba wahanseta mage namaskaray wewa 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සුවපත් වෙත්වා !

  • @rajapaksaarunasiri4565
    @rajapaksaarunasiri4565 หลายเดือนก่อน +3

    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුකිත තර වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      යහපතක්ම වේවා..

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 หลายเดือนก่อน +4

    සාදු සාදූ සාදූ...🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @ajithfonseka8463
    @ajithfonseka8463 หลายเดือนก่อน +3

    මූළු දේශනාවෙම කරුණු සියල්ලම එකට කැටි කරලාඔබ වහන්සේ අවසාන කොටසේ දේශනා කරනවා හරි ලස්සන කියමනක්. Mental suffering is Optional . සමාජයේ භාෂාවෙන් කිවුවොත් අපි ගිනි කන්නේ ඉල්ලගෙන . අහංකාර මමිංකාර කම නිසා හිතේ හැදෙන් මම කියන මේ ශාපයෙන් මිදෙන්න් මේ කියමන හොද ආයුධයක් වේවී මේ දේශනාවම මතක් කරලා දෙන. ඔබ වහන්සේ රිදෙන්නම තුවාලය අතුල්ලනවා සුද්ද කරන්න. සමහර වෙලාවට රිදෙනවා හොදටම. දැන් රිදෙනකොටත් ලොකු සතුටක් දැනෙනවා.. ඒ තුවාලය නම් ටිකෙන් ටික සුද්ද වෙන බව නම් දැන් හොදටම දැනෙන නිසයි. බොහෝම පින් ගුරු හාමුදුරුවනේ. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සාදු සාදු... දුටු නිවන දුර නොවෙයි..

  • @ChathuRanga-yp4pt
    @ChathuRanga-yp4pt หลายเดือนก่อน +1

    සාදු සාදු අනුමෝදාමි 🙏🙏🙏 නිබ්බාණ පරම සුඛයෙන් සුකිත තර වෙත්වා.....🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @GovindiSachithra
    @GovindiSachithra หลายเดือนก่อน +6

    Therwan saranai 🙏🌼🙏🌸🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @priankakuwait62
    @priankakuwait62 หลายเดือนก่อน +1

    තෙරැවන්.සරණයි.මමද සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @shamildesilva2850
    @shamildesilva2850 หลายเดือนก่อน +4

    Thiruwan saranai sadu sadu sadu niwanama nathai niwanama wathwa

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @LalithKumara-om3yg
    @LalithKumara-om3yg หลายเดือนก่อน +7

    නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏 නිවනම නාතයි නිවනම වෙත්වා 🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +2

      බුදු සරණයි.

  • @ChampikaRoshan-z9p
    @ChampikaRoshan-z9p หลายเดือนก่อน +5

    Mamatha siyalu loka siyalu satwayo nibana parama sukayan sukitha thara wethwa. Sadu Sadu Sadu. 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා ....

  • @flyshotz-dk3hu
    @flyshotz-dk3hu หลายเดือนก่อน +7

    Sadu sadu sadu 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @NamalBandara-rk2hl
    @NamalBandara-rk2hl หลายเดือนก่อน +10

    ඒ දේවල් දිගටම පවසන්න ගුරු හාමුදුරුවනේ ආරාමෙට එන්න බැරි අපිට අහලා අනුමෝදන් වෙන්න විතරයි පුළුවන්

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +2

      සාදු සාදු ... එයින් නැගෙන පුන්‍ය ගංගාවෝ ඔබගේ
      නිවන පිනිසම හේතු වේවා !!!

  • @deepagunaratne9337
    @deepagunaratne9337 หลายเดือนก่อน +5

    Nibbana parama sukhayen sukhita tara wethwa 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @TegniSamarasinghe
    @TegniSamarasinghe หลายเดือนก่อน +1

    සාදු !.........සාදු !......... සාදු !..........🌸
    රාග ගිනි නාවේවා !
    දිවේශ ගිනි නිවේවා !
    මෝහ ගිනි නිවේවා !
    නිවන් සැප ලැබේවා !

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @ChamindaPerera-dq7ph
    @ChamindaPerera-dq7ph หลายเดือนก่อน +1

    නිවනම වෙත්වා🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිවනම වේවා...

  • @InukiHasini
    @InukiHasini หลายเดือนก่อน +5

    Sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      යහපතක්ම වේවා..

  • @aranavimuththi-5998
    @aranavimuththi-5998 หลายเดือนก่อน +1

    මමද සියල් ලෝ සතුන් නිවනින්ම නිවී යත්වා නිවී යත්වා නිවී යත්වා.....🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Mcnnnop122
    @Mcnnnop122 หลายเดือนก่อน +1

    ජීවමාන බුදුන් වහන්සේ

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @sithuminidesilva9198
    @sithuminidesilva9198 หลายเดือนก่อน +3

    Niwanawa wewa 🙏🙏🙏 saadhu saadhu saadhu 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @Wowvideo2U-j7y
    @Wowvideo2U-j7y หลายเดือนก่อน +1

    Niwanama nathai niwanama wethwa..!!!🙏🙏🙏(2024/12/02..BCS )

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 หลายเดือนก่อน +4

    Theruwan saranai
    Mamada siyalu Loka siyalu sathawayo nibbana parama sukayen sukitha Thara wethwa Sadu sadu sadu.....

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @thushariruklanthi5174
    @thushariruklanthi5174 หลายเดือนก่อน +3

    Niwanama nathai niwanama wethwa🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @W.v.kNandasena
    @W.v.kNandasena หลายเดือนก่อน +2

    ශ්‍රී සද්ධර්මය අසා අවබෝධ කරමු.. ගිහි හිත පැවැදි කරමු.. සෑම මොහොතකම දහම් මනසිකාරයේ යෙදෙමු.. උතුම් නිවනින් නිවී සැනසෙමු..!!!

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ !!!

  • @sawmyaashoka9874
    @sawmyaashoka9874 หลายเดือนก่อน +3

    Sadu.sadu.sadlu

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිවනටම හේතු වේවා...!

  • @shobaratnayake2153
    @shobaratnayake2153 หลายเดือนก่อน +4

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @asankaranadheera1602
    @asankaranadheera1602 หลายเดือนก่อน +2

    Mamada Siyalu Loka Siyalu Sathwayoma Nibbana Parama Sukayen Sukitha Thara Weth Wa!!!!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @rashmitha3837
    @rashmitha3837 หลายเดือนก่อน +5

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @MaleeshaPalindyaPerera
    @MaleeshaPalindyaPerera หลายเดือนก่อน +1

    😊🙏🏻

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz หลายเดือนก่อน +3

    Hadawathi anagarikawak se sitimata gdk mahansi gannawa. Mata arameta awith nawatha oba wahansege me deshana ahanna Pina mathuweewa. Pinama purami.

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිවන් මග බාධක දුරු වී ...සියලු හේතු සැකසේවා

    • @madhuaththanayaka-qg6pz
      @madhuaththanayaka-qg6pz หลายเดือนก่อน

      Niwanama weewa 🙏🙏🙏🙏🙏.

  • @hmcm5741
    @hmcm5741 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @wardquwin5273
    @wardquwin5273 หลายเดือนก่อน +3

    Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      සියලු සිත් සුවපත් වෙත්වා

  • @Manu-g3o4l
    @Manu-g3o4l หลายเดือนก่อน +4

    🙏💛🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @thiliniprabodini5014
    @thiliniprabodini5014 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @dulipdikkubura7533
    @dulipdikkubura7533 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌼🌼🌼

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 หลายเดือนก่อน +1

    Uthum nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිවී සැනසෙත්වා

  • @chitto688
    @chitto688 หลายเดือนก่อน +4

    ❤❤❤❤🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @tharangasanjeewa9771
    @tharangasanjeewa9771 หลายเดือนก่อน

    Niwanama nathai niwanama wethwa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  26 วันที่ผ่านมา +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @chandrikavithanagama7770
    @chandrikavithanagama7770 หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @hasalamarakkalage
    @hasalamarakkalage หลายเดือนก่อน +5

    🙏🏾🙏🏾🙏🏾

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @dmbuvinath
    @dmbuvinath หลายเดือนก่อน

    Thanks

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      May The Noble Triple Gems Blessing Be With You!

  • @chandimavithana8500
    @chandimavithana8500 หลายเดือนก่อน +3

    Siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa!!!!!

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      සියලු සිත් සුවපත් වෙත්වා

  • @saranaruwanith2090
    @saranaruwanith2090 5 วันที่ผ่านมา

    නිවනම නාථයී නිවනම වෙත්වා...
    2025 /01/03 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  วันที่ผ่านมา

      යහපතක්ම වේවා..

  • @niranjalafernando5648
    @niranjalafernando5648 หลายเดือนก่อน +2

    💐🙏🏻💐

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @sasinipolwatta5547
    @sasinipolwatta5547 หลายเดือนก่อน +2

    Niwanama wethwa......

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @wathsalananayakkara1825
    @wathsalananayakkara1825 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi หลายเดือนก่อน +4

    🙏🙏🙏 SHASANAYATA ENNATA TIBENA SIYALU BADA DURUWEWAA !!! 🙏🙏🙏
    🙏🙏🙏 NIBBANA PARAMA SUKAYEN SUKITHATHARA WETHWAA !!! 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා. ගොර සසරෙන් වහ වහා මිදෙත්වා

  • @ThanujaUduwela
    @ThanujaUduwela หลายเดือนก่อน +3

    සීල වන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දි තුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටි පාටියා
    සද්ධා ශීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං!!!
    සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      සාදු ..සාදු ...සාදු !!!නමස්කාරය පූජා වේවා !!

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 หลายเดือนก่อน

    🌺🌺🌺🌼🌼🌼🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @NilminiNugera
    @NilminiNugera หลายเดือนก่อน

    Saadhu saadhu saadhu

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @poornaravidu1416
    @poornaravidu1416 หลายเดือนก่อน +1

    ❤️❤️

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @SadamalNawarathna
    @SadamalNawarathna หลายเดือนก่อน +1

    Teruwan saranai ape hamuduruwane 🌍
    Podi illimak ape hamuduro mahadesana 170 k pamana karala tiyenawa idiriyathath apatha desana karnawa
    Apatha puluwanda mahadesana kethi bana kiyala cothas karala youtub akata hadala danna godak pin samaharak ayata akadigatha ahanna tibunath atam ayata akadigatha apahasui apata desana karana bandesana kadala danna ape hamurune oba wahastha ikmaninma niwana awaboda wewa teruwan saranai🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි. ඔබගේ අදහස් යෝජනා වලට බොහොම පිං ! අපි අදාල අංශ වලට ඔබගේ යෝජනාව යොමු කරන්නෙමු .යහපතක්ම වෙත්වා

    • @SadamalNawarathna
      @SadamalNawarathna หลายเดือนก่อน

      @jethavanarama
      Tans pin sidda wenawa
      Man wagema godak ayatha me diyenawa
      Senasuradatha ana ayatha me pasne godak duk widala aka sesusadawak wath anne puluwan nan hodai
      Obalatha niwanakaraganimatha sakthiya labewa teruwan saranai🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍

    • @SadamalNawarathna
      @SadamalNawarathna หลายเดือนก่อน

      Puluwan nan nathnan kohomahari podda ahannam hamuduruwane
      Teruwan saranai🌍🌍🌍🌍🌎🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍