ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ එකම ප්‍රත්තනව ලස්සන දරුපෙටියෙක්. ඉක්මනටම ඔයලට ලඩෙන්න කියල 🙏🙏🙏🙏❤️❤️❤️❤️💕💕
ආසම ගායකයෙක් රුවන් හෙට්ටිආරච්චි හැම ගීතයක් වගේම ලස්සනයි.."හිරුමල් කිනිත්තක් දරා..ගීතය හරිම ලස්සනයි ..ලස්සන wife කෙනෙක් එක්ක ලස්සනට ජීවත් වෙන කෙනෙක් රුවන්..ඔබ දෙපළට ජේසු පිහිටයි ..!
අනේ හරිම ලස්සනයි. ඔය දෙන්නට දරු පැටියෙක් ලැබෙන්න කියලා ජේසුට pray කරනවා. මේ ජේසු අම්මගේ මාසේ... දෙවියන් වහන්සේට සියල්ල කල හැකී විශ්වාස කරන්න...🙏🙏
රුවන් ෂෙරිල් ඔයාලා දෙන්නට හරිම ආදරෙයි. දැක්කොත් ප්‍රෝග්‍රෑම් එකක් අනිවාර්යෙන් බලනවා❤️❤️❤️❤️❤️ සුභ අනාගතයක් ❤️❤️❤️❤️❤️
❤️❤️ ආදරෙයි
දෙවියන් වහන්සේ තුල ආදරනීය පවුලක්!ජේසු පිහිටයි!❤️❤️❤️❤️
ර් රුවන් , ෂෙරිල් ඔබ දෙදෙනාට ආදරෙයි හැමදාම. අපේ හදවත් ඇදබැඳ ගත්ත ඔබ දෙපලගෙ හදවතේ තියෙන බලාපොරොත්තු ඒ ලෙසම තව තවත් ඉටුවේවා ! ආදරය , සතුට , සමගිය, සමාදානය ජීවිතය පුරාවටම ලැබේවා ! ආදරෙයි හැමදාම. දෙව් පිහිටයි .
My favorite singer රුවන් හෙට්ටිආරච්චි ...❤❤
ආසාම දෙන්නෙක් 🙏🙏🙏🙏🌹
Daru samapathak Labewa Budusaranai 🙏🙏🙏
මම. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දුව මේ අවුරුද්දේ අම්මා කෙනෙක් වේවා කියලා.
ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි.මමත් වේරගම උපන් මාතලේ හැදී වැඩුන ඩුබායි රැකියාව කරන කෙනෙක්.ඔයාලාට ජේසු පිහිටයි.
කැමතිම ගායකයෙක් රුවන් අයියා... දෙන්නම හැමදාම සතුටින් ඉන්න..
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා දෙවියන්ගෝ ආශීර්වාදය ලැබේවා ඔයාලාට
ම ම හ රි ම ආ ස යි රුවන් හෙ ට්
මම ආසම දෙන්නෙක් .හරිම ආදරෙයි .
ශෙරිල් අක්කා මගෙ ආසම කෙනෙක්😘 අමා 😘
ආසම නිළිය ❤️ අමා !
ආදර්ශමත් පවුලක්
හරි ම හොද කපල් එක රුවන්සෙරිල් නියත මානි චරි ත දෙකක් ආදරෙයි සිං දු හරි ම ලස්සනයි දෙව් පිහිටයි බුදුසරණයි ❤❤
me industry eke mama dakapu hodama paul jivitha geniyana dennek thamai nathasha saha sheril kiyanne..aththatama paduwe inna godak lassana .boru sobana nathi dennek ... much love ruwan & sheril 🥰😘
හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න ලැබේවා ❣️❣️ජේසු පිහිටයි!!🙏🙏
මම දැක්ක ලස්සන කපල් එක ඔයාල දෙන්න ගොඩක් ආදරේයි සතුට්න් ඉන්න ජෙසු පිහිටයි
ආසම දෙන්නෙක්. සුභ පතනවා ලස්සන අනාගතයකට.
ගොඩාක් ආදරෙ දෙන්නෙක් e දෙන්න හරිම නිහතමානීව inna දෙන්නෙක් ♥️ adarei samadama ඔයාලට jesu පිහිටායි
❤❤❤❤❤❤❤❤❤
ම ම ඉන්නේමා ත ලෙ උකුවෙ ල ඔයා ලා දෙන්න ට බුදු ස ර න යි
ම ම ඉන්නේමා ත ලෙ උකුවෙ ල ඔයා ලා දෙන්න ට බුදු ස ර න යි 😅
Adarei dennatama ❤😍
ගොඩාක් ආදරය කරන නිහතමානී යුවලක්ජේසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤❤🇮🇹🇮🇹🇮🇹
බිමල් සුජනි වගේම මෙ දෙන්නත් හරිම ලස්සන අවන්ක දෙන්නෙක්..හරිම ආදරෙඉ ඔය පවුල් දෙකටම මගෙ එකම හදවතින් පතන්නෙ ලස්සන මෙ වගෙම සතුටින් ඉන්න. හරිම ❤ ❤ ❤ ❤ ❤
සුරන්ගනාවී මගේ සදක් වගේ පායලා... song එක තමයි මම ආසම♥️🥹
ආදරණීය couple එක ගොඩක් ආදරෙයි ඔබ දෙපලට❤❤❤
💎💎❤❤😍😍 හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ඔයාලා දෙන්නාට
My favorite couple 💖
සියලු යහපත් පැතුම් ඉටු වේවා💙
හරිම aadarniiyai ගොඩාක් adary දෙන්නෙක් 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
Lassanata inna depalak ❤ikmanin punchi petiyek lebenna oni i wish you all the best sheril and ruwan 🥰
ඔයාල දෙදෙනාටම ආදරෙයි සුන්දර රංගන ශිල්පිනිය හා ආදරනීය ගායන ශිල්පියා සියලු පැතුම් ඉටුවන යහපත් හෙටක් උදා වේවා ජෙසු පිහිටයි
ආසම දෙන්නෙක්♥️
උදේ කාලය කියලා නෑ..පුදුම ලස්සන කටහඬක්...භාවනාවක් වගේ 👌❤❤
❤️❤️❤️❤️❤️❤️❤️May God Bless Your Family!!!!
My favorite song& My favorite couple ❤️May triple jem blessed you!!!
ආසම කපල් එකක්.දකින්න ආසයි.ඔයාලා දෙන්නටම සුභ අනාගතයක් ❤️❤️
God bless both of you!!!!! ❤❤
❤❤❤ඔයාට ගොඩක් ආදරේ ඕකේ
Every time My fvrt couple. Lv u both. Stay blessed 💖
මමත් ගොඩාක් ආස කරන ගායකයෙක්. ලස්සන කටහඬක් තියෙනවා .....ඔය කියන product එක මොකක්ද
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආගම් දෙකක දෙන්නෙ ක් උනත් හොදින් ඉන්නවා දැකීම සතුටක්..
Oyalage pathum ituwi,thawath ලස්සන weva,jeewithe theruwan saranai
දකින්නට ආසම කපල් එකක්👍
Adaraneeya pawulak. Suba pethum!!!
Favourite couple eka Hari lassanai ruwan aiya sheril akki bs
Harima lassanai
🥺😘😘😘😘😘😘😘
4:26 ❤❤🎉🎉we all love you
my favourite couple....
අම්මා කෙනෙක් වෙන්න ඉක්මනටම ලැබෙයි ආදරෙයි දෙන්නටම
Sharin duwe oyata hoda mahathayek hamba wela innawa dewiyan deepu thaggak. Sherin harima nihatha mani kenek mama a.....Sama........ Dennek. Adare dennatama ruwan puthage katahada Mata hama welema ahanna asai. Devi pihitai...........
අසම ගයකන් ංද්පලක්❤❤❤❤
Love you akki and aiya.so beautiful
Mn asama couple eka,ruwan ayya sheril lassana anagathayk❤️❤️❤️
Oyala dennage hama balaporottuwakma ikmaninma itu wewa.Dalada samidu phitai
My favorite couple
💞👍💕💕💕
Anna seri akkaga na bar ad an na KO mama hari ma asaioyaladannata go dak asai godsk oyalaga sinduwalatath asai ❤😍💕💛
Nice couple and all the best
මම ගොඩක් ගරැ කරන දෙන්නක් තමයි රැවන් and සෙරිල් ආදරේයි හැමදාමත් ඔයාලාට නමිබුව රැක ගෙන ඉන්න දෙදෙනෙකි
Asama couple ekak ❤
Mamath asama gayakayek Ruwan Hettiarachchi putha Sheril duwath ranganayen ihama dakshy oyala dedena wage ithama honda gunagaruka duwatath puthatath ithama ikmaninma daru patiyek labewa kiya .oyalage agamata anuwath mamath samadama mulu hadawathinma prarthana karanne oyala depalage balaporothth srwaprakarayenma sarthaka wewa samadama sathutinma inna labewa ❤❤
Amaa
Great couple 👍
God bless you
🥰🥰🥰🥰🥰🥰
ආදරණීය dennek.hamadama සතුටින් inna.bsdp
අත් අකුරු එකින් එකට වෙනස් දැන් කලේ අපි කොම්පුටෙර් වලට පුරුදු වෙලා ලියන්න පුරුද්දක් නෑ. ඔයාගේ අත් අකුරු ලස්සන වෙන්නේ එය කියවන්න පුළුවන් නම් තමය්. ඒ ගැන හිතන්න එපා... අර කිව්වා වගේ අපිට ලැබිල තියන blessings ගණන් කරන්න බැරි තරම් දෙවියන්ට ස්තුති වේවා....
We Al like you 2 and love Al song s
Mge aiyath kalui.🥰😍
Lassana,buddiya, hakiyava,nihathamanikama,okkoma Ada thamai mama dakke lankawe artist couple eka kin❤❤
Asama dennak ❤❤❤
භාවනාවක k wage kata hada 👌👌👌👌👌👌👌👌
13:56
Mage asama gayakaya
❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
Nice couple
❤️🙏🏻
Mn nm pattama asa cupel ekk 💖
අමා ❤හරිම ලස්සන කෙනෙක්
🥰🥰🥰🥰🥰
Dedenatama yahapathakma wewa.
Lovely couple ❤️❤️🥰🥰🌹🌹
Lagadeema demmawpiyo wei Derril and රුවන්ඩාවේ
❤❤❤
ane niwedikawa marama nihathamani
Mageth ekama parthanawa nirogi daruwek e parthanawa istha unath masa 3 eyawa horu aran giya 😭😭😭😭
ෂෙරිල්ට ඉංග්‍රිසි චතුරව කථා කරන්න පුළුවන්ද ?
Ba bung boruwata hurathal wenne
Strength oya godai wasanawanthi mewage kenek rowan wage kenek labanna
අමා....
Mama kamatima dennek jp
අපි න ම් මා ත ලෙ ඉදලා ම බ ල න් නෙ
Aththa akki apita nathi de apita ekmanima labenw e wiswase tiyagnna
Nihatamani couple akak
Upeksha akkawai gennako
may dannata godak adarai bs jasupehetai
මගෙ එකම ප්‍රත්තනව ලස්සන දරුපෙටියෙක්. ඉක්මනටම ඔයලට ලඩෙන්න කියල 🙏🙏🙏🙏❤️❤️❤️❤️💕💕
ආසම ගායකයෙක් රුවන් හෙට්ටිආරච්චි හැම ගීතයක් වගේම ලස්සනයි.."හිරුමල් කිනිත්තක් දරා..ගීතය හරිම ලස්සනයි ..ලස්සන wife කෙනෙක් එක්ක ලස්සනට ජීවත් වෙන කෙනෙක් රුවන්..ඔබ දෙපළට
ජේසු පිහිටයි ..!
අනේ හරිම ලස්සනයි. ඔය දෙන්නට දරු පැටියෙක් ලැබෙන්න කියලා ජේසුට pray කරනවා. මේ ජේසු අම්මගේ මාසේ... දෙවියන් වහන්සේට සියල්ල කල හැකී විශ්වාස කරන්න...🙏🙏
රුවන් ෂෙරිල් ඔයාලා දෙන්නට හරිම ආදරෙයි. දැක්කොත් ප්‍රෝග්‍රෑම් එකක් අනිවාර්යෙන් බලනවා❤️❤️❤️❤️❤️ සුභ අනාගතයක් ❤️❤️❤️❤️❤️
❤️❤️ ආදරෙයි
දෙවියන් වහන්සේ තුල ආදරනීය පවුලක්!ජේසු පිහිටයි!❤️❤️❤️❤️
ර් රුවන් , ෂෙරිල් ඔබ දෙදෙනාට ආදරෙයි හැමදාම. අපේ හදවත් ඇදබැඳ ගත්ත ඔබ දෙපලගෙ හදවතේ තියෙන බලාපොරොත්තු ඒ ලෙසම තව තවත් ඉටුවේවා ! ආදරය , සතුට , සමගිය, සමාදානය ජීවිතය පුරාවටම ලැබේවා ! ආදරෙයි හැමදාම. දෙව් පිහිටයි .
My favorite singer රුවන් හෙට්ටිආරච්චි ...❤❤
ආසාම දෙන්නෙක් 🙏🙏🙏🙏🌹
Daru samapathak Labewa Budusaranai 🙏🙏🙏
මම. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා දුව මේ අවුරුද්දේ අම්මා කෙනෙක් වේවා කියලා.
ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි.මමත් වේරගම උපන් මාතලේ හැදී වැඩුන ඩුබායි රැකියාව කරන කෙනෙක්.ඔයාලාට ජේසු පිහිටයි.
කැමතිම ගායකයෙක් රුවන් අයියා... දෙන්නම හැමදාම සතුටින් ඉන්න..
හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා දෙවියන්ගෝ ආශීර්වාදය ලැබේවා ඔයාලාට
ම ම හ රි ම ආ ස යි රුවන් හෙ ට්
මම ආසම දෙන්නෙක් .හරිම ආදරෙයි .
ශෙරිල් අක්කා මගෙ ආසම කෙනෙක්
😘 අමා 😘
ආසම නිළිය ❤️ අමා !
ආදර්ශමත් පවුලක්
හරි ම හොද කපල් එක රුවන්සෙරිල් නියත මානි චරි ත දෙකක් ආදරෙයි සිං දු හරි ම ලස්සනයි දෙව් පිහිටයි බුදුසරණයි ❤❤
me industry eke mama dakapu hodama paul jivitha geniyana dennek thamai nathasha saha sheril kiyanne..aththatama paduwe inna godak lassana .boru sobana nathi dennek ... much love ruwan & sheril 🥰😘
හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න ලැබේවා ❣️❣️ජේසු පිහිටයි!!🙏🙏
මම දැක්ක ලස්සන කපල් එක ඔයාල දෙන්න ගොඩක් ආදරේයි සතුට්න් ඉන්න ජෙසු පිහිටයි
ආසම දෙන්නෙක්. සුභ පතනවා ලස්සන අනාගතයකට.
ගොඩාක් ආදරෙ දෙන්නෙක් e දෙන්න හරිම නිහතමානීව inna දෙන්නෙක් ♥️ adarei samadama ඔයාලට jesu පිහිටායි
❤❤❤❤❤❤❤❤❤
ම ම ඉන්නේමා ත ලෙ උකුවෙ ල ඔයා ලා දෙන්න ට බුදු ස ර න යි
ම ම ඉන්නේමා ත ලෙ උකුවෙ ල ඔයා ලා දෙන්න ට බුදු ස ර න යි 😅
Adarei dennatama ❤😍
ගොඩාක් ආදරය කරන නිහතමානී යුවලක්
ජේසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤❤🇮🇹🇮🇹🇮🇹
බිමල් සුජනි වගේම මෙ දෙන්නත් හරිම ලස්සන අවන්ක දෙන්නෙක්..හරිම ආදරෙඉ ඔය පවුල් දෙකටම මගෙ එකම හදවතින් පතන්නෙ ලස්සන මෙ වගෙම සතුටින් ඉන්න. හරිම ❤ ❤ ❤ ❤ ❤
සුරන්ගනාවී මගේ සදක් වගේ පායලා... song එක තමයි මම ආසම♥️🥹
ආදරණීය couple එක ගොඩක් ආදරෙයි ඔබ දෙපලට❤❤❤
💎💎❤❤😍😍 හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ඔයාලා දෙන්නාට
My favorite couple 💖
සියලු යහපත් පැතුම් ඉටු වේවා💙
හරිම aadarniiyai ගොඩාක් adary දෙන්නෙක් 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓
Lassanata inna depalak ❤ikmanin punchi petiyek lebenna oni i wish you all the best sheril and ruwan 🥰
ඔයාල දෙදෙනාටම ආදරෙයි සුන්දර රංගන ශිල්පිනිය හා ආදරනීය ගායන ශිල්පියා සියලු පැතුම් ඉටුවන යහපත් හෙටක් උදා වේවා ජෙසු පිහිටයි
ආසම දෙන්නෙක්♥️
උදේ කාලය කියලා නෑ..පුදුම ලස්සන කටහඬක්...භාවනාවක් වගේ 👌❤❤
❤️❤️❤️❤️❤️❤️❤️May God Bless Your Family!!!!
My favorite song
& My favorite couple ❤️
May triple jem blessed you!!!