නිකවැරටිය බුදුමුත්තාවට සිදුහත් කුමරුගෙ මුතුහර ආවෙ කොහොමද - යථාර්ථ │Yathartha│History│Siwhela

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 243

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +36

    හිතන්න කාලය හරි . මෙම ස්ථාන
    ආරක්ෂා කරගන ඉන්න ඔබ වහන්සේලාට ත් මෙම සත්‍ය මතුකරන්න නොපසුබට උත්සාහයේ යෙදෙන ජනිත් මහත්මයා
    ඇතුලු සියලුම දෙනාටත් යහපතක්ම
    වේවා . සියලුම කටයුතු සාර්ථක වේවා .
    සත්‍ය ඒලි දැක් වේවා .

  • @chanakapieris3919
    @chanakapieris3919 ปีที่แล้ว +38

    සාදු සාදු සාදු ගොඩක් දුකයි මෙි රටෙ ඉපදිලත් අපිට අපේ උතුම් සිද්ධස්ථාන දැක බලාගන්න බැරි තරමි අපිව බදු බරෙන් හිර කරල. විඩියෝ එකකින් හරි දැකිම සතුටක්.අපේ හාමුදුරුවන්ට නිදුක් නිරොගි බව ලැබේවා කියා මා ප්‍රරාර්තනා කරමි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathkumara4948
    @sampathkumara4948 ปีที่แล้ว +24

    හරිම පැහැදිලි පරම සත්‍යයි , කෑලි කෑලී කපුවත් බුදුන් අපේ පරම් පරාවෙමයී බව මට පසක් ඌවා ,,, ඒ සත්‍ය දර්මය හා ඉතිහාසය නැවත් මේ මිහිතලයමත පිහිටාවා,,, ඒ වෙනුවෙන් ඇප කැපවෙන ඔබ වහන්සේලා ඇතුලු පිරිවර උතුම් නිවනම පූර්නයවේවා මාද ඔබසමග ගමන් කීරීමට අත්වැල් බැදගන්න කැමැත්තෙමු නමුදු අවකාසයක් නොතිබුනද මේහා සබැදිව බුදුන් පිලිබදව සිත පිහිටුවා ඒ පරම පවීත්‍ර සද්දර්මයම අසමීන් අනුබුදුන් පෙන්වූ මගයමී සියල් ලෝකසත්වයෝ සතර මග සත්‍ර පල නිවනීන් සැනසීම ලබත්වා සාදු සාදු සදු!!!!

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 ปีที่แล้ว

      මුතුහර දුන්නේ සිදුහත්කුමරයා. නමුත් එය දැන් අයිතිය කිසා ගෝතමියට. සිදුහත් කුමරා බුදුවුණේ වසර 6 කට පසු. ශාක්‍ය සංහාරය වෙන්නේ බුදුරජුන් ජීවමාන කාලයේදීමය. මෙහි හිමිනම කියන දෙසටම මුතුහර රැගත්ශාක්‍යයන් නැව් මගින් ලංකාවට එන්නේ පඩුවස්දෙව් රජු සමයේ. මීරිගම ලංකා සිතියම්වලට අනුව ලංකාවේ පැත්තක බුදුරජුන් පහළවී සිටියානම් නැවක් අවශ්‍ය නැහැ රට හරහා පැනලා යන්න. සුමනේ සහ යථාර්ථ හිමිනම මීරිගම බොරු ඉතිහාසය කියවන්නේ හරියට ඒ කාලේ තමුනුන් සිටියා වගේ?

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +35

    සියලු බුදුවරුන්ගේ දේශය මේ හෙල බිමයි.

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +11

    බුදුන් උපන් හෙලදීපයේ සත්‍ය ඉතිහාසය සොයන මහා සංඝරත්නයට හෙල ගවේෂකයන්ට බුදුසරණයි

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 ปีที่แล้ว +63

    නිවැරදි හෙල ඉතිහාසය මතුකර පෙන්වන සියලු දෙනා කායිකව මානසිකව ශක්තිමත් වේවා .

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว +2

      LABBA THAMAYI NIWARADI !

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +5

      මේ පන්සලට යන්නේ කොහොමද කෙහේද තියෙන්නේ

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 ปีที่แล้ว

      මුතුහර දුන්නේ සිදුහත්කුමරයා. නමුත් එය දැන් අයිතිය කිසා ගෝතමියට. සිදුහත් කුමරා බුදුවුණේ වසර 6 කට පසු. ශාක්‍ය සංහාරය වෙන්නේ බුදුරජුන් ජීවමාන කාලයේදීමය. මෙහි හිමිනම කියන දෙසටම මුතුහර රැගත්ශාක්‍යයන් නැව් මගින් ලංකාවට එන්නේ පඩුවස්දෙව් රජු සමයේ. මීරිගම ලංකා සිතියම්වලට අනුව ලංකාවේ පැත්තක බුදුරජුන් පහළවී සිටියානම් නැවක් අවශ්‍ය නැහැ රට හරහා පැනලා යන්න. සුමනේ සහ යථාර්ථ හිමිනම මීරිගම බොරු ඉතිහාසය කියවන්නේ හරියට ඒ කාලේ තමුනුන් සිටියා වගේ?

    • @mayasri609
      @mayasri609 ปีที่แล้ว +1

      @@SinhalaBuddhist1 🙏🙏🙏🙏🙏 මෙයාලත් දොලුකන්ද අනිත් එක මෙයාලට ඕනේ බුදුරජාණන් වහණ්සේඋපන්නේ ලංකාවේ කියලා මිනිසුන් මිත්‍යාවෙන් වෙලන්න විරුඩභ කුමාරයාගේ රඛගාල එරුන ගල් පර්වතය තියනවා ඒ විදියටම ඉන්දියාවේ ගිට කෙනෙක් නම් දැකලා ඇති

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 ปีที่แล้ว

      @@mayasri609 ඔව්, එසේ විඩූඩභගේ රථය එරුණු තැන අදටත් පිළිගතහැකි ස්ථානයක ඉන්දියාවේ තිබෙනවා. එවන් දහසකුත් එකක් ස්ථාන පෙන්වන්න පුළුවන් ඉන්දියාවේ, නමුත් එසේ ලංකාවේ පෙන්වන්න බැහැ. එසේ තිබියදී මේ අයගේ කටවචනයෙන් තමයි අපි රවට්ටන්න හදන්නේ? මීවනපලානේ හාමුදුරුවෝ රහතුන් වහන්සේ කෙනෙක්ය කියන බොරුව ඉස්සරහට දාගෙන තමයි මේ ඔක්කොම බොරු දෙසාබාන්නේ !

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว +7

    සියලුබුදුවරැන් ඉපදුණ ඉපදෙන පිං බිම මේ හෙළ දීපය විතරමයි..🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +16

    සත්‍ය කිසිදා වසන්කල නොහැක .මිත්‍යා දෘෂ්ටිය කරපින්නා ගත් අයට ගොඩක් රිදෙයි. සත්‍ය ඉතිහාස ය සොයාබලා ඉදිරිපත් කීරීමට වෙහෙස මහන්සි වෙන ඔබ සැමට නිදුක් නීරෝගි සුවපත් බාවය නිරතුරුව ලැබේවා .ජයෙන් ජයම වේවා .❤❤❤

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 5 หลายเดือนก่อน +1

    අනේ මට දරාගන්න බැහැ ...මේවා අහන්න බලන්න දකින්න මෙහෙම හරි මම කොච්චර පිං කරලා තියනවා ද ... මේවා අහන්න බලන්න දකින්න සලස්වන ඔබ සැමට කුසලයක් ම වේවා .. නිබ්බාන සුවයෙන් සසර ගමන කෙලවර දක්වා යන්න ලැබේවා 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +20

    ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +51

    තවදුරටත් සුද්දා විසින් නිර්මාණය කරන ලද අප හෙළ ඉතිහාසය නිවැරදි වෙමින් පවතී එය සතුටක්, බුදුන් වහන්සේගේ කිසිවක් මේ හෙළබිම මිස වෙනත් රටකින් ආපුවා
    නොවෙයි, අනාගතේ සත්‍ය තවදුරටත් යටපත් කළ නොහැක.

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว

      THOTA PISSU !

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ ปีที่แล้ว +1

      ayyo mahawanse liwwe suddo noweyi

    • @paulkuruvita7447
      @paulkuruvita7447 ปีที่แล้ว

      ඒ කාලයේ ලංකාවට තුං සිංහලේ කිව්ව එකත්, එදා ලෝකයේම ජනගහනය ඉතා ස්වල්ප බවත් සැලකිල්ලට ගත යුතුයි. වර්ෂ 1300යේ ලෝක ජනගහනය අද උතුරු එක්සත් ජනපද 50හේ ජනගහනය තරම් වූ බව ඔප්පු කර තිබෙනවා. ඉතිහාසය අද බ්‍රිතාන්‍යවරු දීලා ගිය ඉතිහාසය මත පිහිටා මහාවංශය තේරුම් නොකර මහාවංශය කියන දේ ඒ ඒ කාලවල යථාර්තයට නතු කර තේරුම් කර ගත යුතුයි. යම් කලකදී මේ දිවයින රටවල් ගනනක් සේ සැලකුණ වග දන්නවාද? ටොලමි ඇඳපු මුල්ම ලෝක සිතියමේ මැද විශාල රට ලංකාව වග දැක්කද? අද ලෝක සිතියම දකිනකොට ඒක විහිළුවක් වගේ නේද?
      ඒ ඒ කාලවල ලියූ දේ අද දන්න දෙයට ආදේශ කිරීම විද්‍යාත්මක ක්‍රියාන්විතයක් නොව අද තියෙන සංවේදී මත වලින් කුලප්පු වී කරන දෙයකුයි.
      එදා ජාත්‍යන්තර වෙළඳාම ප්‍රධානවම කලේ මොරොක්කන්වරු නොහොත් මරක්කල ජාතිකයන් වග මහනුවර යුගය අධ්‍යයනය කරන විට තේරෙනවා. මෙවැනි දේ ගැනත් හිතන්න.

    • @pathiranasir.
      @pathiranasir. ปีที่แล้ว +1

      හුත්තිගේ පුතෝ. අපේ රටේ බුදු බුදුහාමුදුරුවෝ ඉපදුණේ නැහැ

    • @sarathsudusinghe2452
      @sarathsudusinghe2452 ปีที่แล้ว

      සත්‍යය තවදුරටත් තහවුරු වීම යනු මෝඩයන්ගේ ගහනය වැඩි වීමයි..

  • @oswaldnandadasa3114
    @oswaldnandadasa3114 ปีที่แล้ว +8

    බුදු දහම සොයන සියලු දෙනාට අත්වැලක් වෙවා.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +18

    පොත්වල නැති එහෙත් ගවේශනය කරන අයට සත්‍ය බවට විශ්වාස කළ හැකි ඒ ඓතිහාසිකතොරතුරු වටිනවා.

  • @walawadanapalavideo8209
    @walawadanapalavideo8209 ปีที่แล้ว +38

    බුදු සරනයී අපේ නායක ස්වාමීන් වහන්ස ඔබවහන්ස අපේ ඉතිහාසය ගැන කියද්දී සිංහල කලු සුද්දන්ට උහුලන්න බෑ අනේ අපේ හාමුදුරුවනේ ****

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake ปีที่แล้ว +4

    සත්‍ය ඉතිහාසය මතුවෙනවා 🙏🙏🙏🙏🙏🙏

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +20

    තෙරුවම් සරනයි අපේ සුවාමින්වහන්සේලාට

    • @anandathilakasiri9813
      @anandathilakasiri9813 6 หลายเดือนก่อน +1

      මී හරකෝ ඔය හාමුදුරුවෝ එකෙන්ම කියනව සාක්‍ය්වන්සිකයෝ අආඒ ඉන්දියාවෙන් කියල ඒ විතරක් නෙව් විඩුඩ්බ කුමාරයා ගේ තොර්තුරු විඩුඩබ කුමාරයා සක්‍ය්වන්සික්‍යන් විනාශ කරන්න ආව කරත්ත එරුන ගල්තලාව අදත් රජගහ නුවර තියෙනව උබල උඩුගන් බලගෙන පීනන්න හදන්නේ බුදු න් උපන්නේ ඉනදියාවේ ඒඒ තන් ලෝකා උරුම උබල කොහොම කිවත් ලෝකේම පිලිගන්නේ එහෙම

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 หลายเดือนก่อน

      යකො ශාඛය වංශ ය හෙලවංශය මහාවංශය පලපන්

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 7 หลายเดือนก่อน +1

    මෙි උතුමි බුද්ධදේශය හදුනාගන්නා ඔබසැම ට තෙරැවන් සරණයි....!්

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 ปีที่แล้ว +58

    ඔය ලන්කාවට යන්න කියල තියෙන්නේ ඉන්දියාවේ සිට නෙවෙයි මේ හෙල දීපයේම වෙනත් කොටසක සිටයි.

    • @ayeshasilva-lg9zh
      @ayeshasilva-lg9zh 7 หลายเดือนก่อน +1

      ඔය ටික තේරෙන්නේ නැති එකයි කට්ටියට වැඩේ 🥹🥹

    • @chathuranga7009
      @chathuranga7009 7 หลายเดือนก่อน

      Ow ehma deyak thmai wela thiynna. Suddo ape ithihasaya wenas kara

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි නිවැරදි අපගෙන් හෙළ ඉතිහාසය අපට පෙන්වා දීමට. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +18

    අනේ අහන්න ලබිම මොනතරමි සතුටක්ද මෙිතන තියෙන්නේ මෙි පන්සල හිමි හාමුදුරුවන්ට වැඩිය තේරැමක්නැහැ මෙතන පුන්න හිමියන් මෙන්ම අපේබුදුපියානන් වැඩසිටි පුදේශයක් අපේහාමුදුරැවෝ සත්‍ය හදුනාගත්තා

    • @Sriyalatha-ld4jz
      @Sriyalatha-ld4jz ปีที่แล้ว +4

      Lassanata katha karanna putha

    • @senavibanda3357
      @senavibanda3357 ปีที่แล้ว

      @@udakainsynsie9928 පහහරයා තමා විඝින් තේරිපත් විය෴෴෴෴෴෴

    • @isanka69
      @isanka69 ปีที่แล้ว +3

      @@udakainsynsie9928 ජාතකේ අව්ල පෙන්වන්න එපා නේද...

    • @ChathuRose
      @ChathuRose 7 หลายเดือนก่อน

      Suddo ekka budiyapu ewunge daruwanta budun gana wedanawak neeee

  • @wasanthikumari544
    @wasanthikumari544 ปีที่แล้ว +17

    යක්ක නාග දේව අසුර වංශීකයෝ අපේ ගමේ ඉන්නවා

  • @Kolabasanni
    @Kolabasanni 5 หลายเดือนก่อน +1

    සියලු බුදුවරු ජන්මය ලබන දිපයයි සක්විති රජවරු රජ වෙන දිපයයි මම උපන් හෙළ බිමයි❤️❤️❤️

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 ปีที่แล้ว +8

    මේ තරම් සිද්ධාර්ථ ගොතමයන්ගේ තිඹිරි ගේ සිට පිරිනිවන් මංචකය දක්වා සාක්ෂි සාධක ඇසට පේන්න තිබියදීත් තවමත් බුදුන් ඉන්දියාවට පිටුවහල් කරලා බුද්ධාගම විකුණන් කන පිරිසක් මේ භුමියේ ඉන්න වා 🤭

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +1

    ලංකවට නෙවෙය් ලංකා පුරයට නේද ඒවා ඔකොම එකට නේ තිබුනේ නැතිව ඉන්දියාවේ නෙවෙය් නේ අපේ හාමුදුරුවනේ තුනුරුවනේ සරණයි ඔබ වහන්සේලාට 👏👏👏👏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว +4

    🙏🙏🙏 සත්ත්‍ය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා

  • @sameerasesath3898
    @sameerasesath3898 ปีที่แล้ว +3

    පස් මහ බැලුම් වල ,
    කාලය, දීපය , දේසය ,කුලය , මව.
    මෙහි දේශයට ( රට) ට අමතරව දීපය දක්වා තිබෙනවා , එනම් ජන්බුදීපයයි .
    එයම ප්‍රමානවත් හෙළබිමේ කොටසක් ලෙස ජන්බුදීපය තිබූ බවට.
    අනෙක බුදු සිරිතේ එන සියලු නම් සිංහල වීම.

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 ปีที่แล้ว +3

    පසු කලෙක බුදුබවට පත් සිදුහත් කුමරැ කිසා ගොතමියට පිදූ මුතුහර මෙහි තැන්පත්කල හෙයින් මෙම විහාරය බුදුමුත්තාව විහාරය ලෙස නම් කලා විය හැකිය. සුවපත් වේවා!!!

  • @shandrikasriyani101
    @shandrikasriyani101 ปีที่แล้ว +3

    සත්‍යය‌ ඛුදු දහම ‌සැගවිය‌ නොහැක ,🙏🙏🙏

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +10

    අපේ ගමෙි ඇ🙏🙏

  • @sudumalli2268
    @sudumalli2268 11 หลายเดือนก่อน +1

    බුදු + මුත්තා + ආව = බුදුමුත්තාව.. සිරි අරිහතුන් වහන්සේ

  • @prasadsenanayaka7824
    @prasadsenanayaka7824 ปีที่แล้ว +4

    සුවපත් වේවා සියලු දෙනාම!..

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว +9

    මා හිතන්නේ මේ හැම දෙයක්ම සිදු⁣වුනේ මේ හෙළ දීපයේ කියල බුදුවරු ලෝකයට පහල වන්නේ මේ පුන්‍ය භුමියෙන් කියල

    • @ruwanpiyathilake
      @ruwanpiyathilake ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 7 หลายเดือนก่อน +1

    බුදුන් උපන් දේශය ගැන පැහැදී මේ අංශූ මාත්‍රයක් ඔබ තුල තිබේ ද ..... සෑම තැනක්ම සොයා , සොයා යන්න ඔබට වයස , කාලය තිබේ ද .... සිත පැහැදුනා නම් .... දැනුවත් උනානම් .... ඔතන නවතින්න ... සිරි සදහම් අසා ඉතිරි ටික ධම්ම , අනු ධම්ම පටි පදාවේ හැසිරී .. දැක ගන්න ... සසර පුරාවට ම හොය , හොයා නේ ද ආවේ . තව හෙව්වත් ඔපමනයි .... ඉක්මනින් ... ඉක්මනින් නිවන් මගට එන්න ....සතර අපායෙන් වත් එගොඩ වෙන්න .. යහපතක් වේවා .

  • @isanka69
    @isanka69 ปีที่แล้ว +10

    බදු වලින් මුක්ත කරාම...බදු මුක්තාව...බුදුමුත්තාව උනාලු...සෙනරත් ගොයියා නම් මරු බාන්ඩෙ...😂😂

  • @nihalself327
    @nihalself327 ปีที่แล้ว +7

    Yathartha TH-cam channel ekata godak sthuthiwantha wenawa apita lankawe athtya hely kirima sadaha ...siyalu denatama suwa ath wewa 🙏🙏🙏

  • @ventnarada5896
    @ventnarada5896 9 หลายเดือนก่อน +1

    ගෞතම බුදුරජාණන් වහන්සේ හෙළදීපය නොහොත් ලංකාවට 3වරක් කියා එක්වරක් වත් වැඩම කරලා නැහැ ගෞතම බුදුන් වහන්සේ හෙලදිව ගැන දන්නෙවත් නෑහ

  • @kamaniguruge3800
    @kamaniguruge3800 ปีที่แล้ว +5

    බුදුන්.උපන් දේශයේ වැදගත් පින්බර පින්බිම වැදපුදා ගැනීමට ඉතාමත් ඉක්මනින්ම අවස්ථාව අපටත් ලැබේ වා.!!!

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +8

    ආසිර්වාද වේවා

  • @aselapriyanga
    @aselapriyanga ปีที่แล้ว +20

    බුදුරඡානන් වහන්සේ ඉංදියාවෙ ඉපදුනා කියන්න අපහසු තමයි෴

    • @akashkaveesha9919
      @akashkaveesha9919 ปีที่แล้ว +15

      @@udakainsynsie9928 යන යන තැන තරහින් බැන බැන යනවා නේද? ඔයාලා වගේ අතරමං වුන අය දැක්කහම තමා බුදු ධහමේ සැබෑ වටිනාකම තේරෙන්නේ.

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271 ปีที่แล้ว +2

    හෙළයන් ගෙ සත්‍ය ඉතිහාසය මතුවෙවා❤

    • @pathiranasir.
      @pathiranasir. ปีที่แล้ว

      අතේ පාරක් ගහල නිදා ගනිං

    • @sunilstephan7522
      @sunilstephan7522 11 หลายเดือนก่อน

      ​@@pathiranasir.අම්මටයි තාත්තටයි නිගරු කරන්න එපා

  • @Shan-y8e
    @Shan-y8e ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @jinadasabangamuwage3980
    @jinadasabangamuwage3980 ปีที่แล้ว +10

    සියළු සත්යෝටම සත්‍ය අවබෝධ වේවා

  • @nesanthrancnh7322
    @nesanthrancnh7322 9 หลายเดือนก่อน +1

    මහාසම්මත පරම්පරාව සූර්‍යවාන්ෂිකයින් සුද්දෝදනමහරජතුමා

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 ปีที่แล้ว +2

    Harima sathutuei mawa asana wita oba wahanseta saha sathya eli karana samata theruwan sarana

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว +5

    සුවපත් වේවා..

  • @anuraweerasinghe97
    @anuraweerasinghe97 ปีที่แล้ว +4

    Budusaranai. !!!

  • @chamindaleelantha8208
    @chamindaleelantha8208 ปีที่แล้ว +25

    කොච්චර ෂක්ෂි තිබුණත් තාම පිළිගන්නේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට අව කියලානේ. පව් ඉතින්.

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว +2

      රජෙකු වුණත් සසරට ඇති ණයත් බූබ්බෙවකත පූඤ්ඤා ශක්තියක් නොමැති නම්. තව කලක් සසරේ ගමන් කරයි.කවදා හෝ නිබ්බාණ ගාමී වේ...

  • @amalsenevirathne1867
    @amalsenevirathne1867 ปีที่แล้ว +1

    Thanks for revealing the true Sri Lankan history. We have been lucky to be born as Sri Lankans.

  • @champasirimanne6253
    @champasirimanne6253 ปีที่แล้ว +12

    එදා ලංකාව නාමය රටටම කීවෙ නෑ නේද? රටෙන් කොටසක් ලංකාදීප.

    • @devikamahavithana2756
      @devikamahavithana2756 ปีที่แล้ว +1

      Mehhara kal oya wistara hangan hitiye mokada kisi tenaka ahala dekala ne oya katawa

  • @ayeshasilva-lg9zh
    @ayeshasilva-lg9zh 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි!

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 ปีที่แล้ว +3

    Saaadu 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @gunarathnakurupanawela8315
    @gunarathnakurupanawela8315 ปีที่แล้ว +6

    Mekai eththa.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp ปีที่แล้ว +3

    ඉංදියාවෙන් ආවෙ නෑ.ලංකාවෙම වෙනත් ප්‍රදේශයක ඉඳල ආවෙ.

  • @jagathkumara6621
    @jagathkumara6621 ปีที่แล้ว +9

    බුදු හාමුදුරැවො මෙ හෙලබිමේ කියන එකට විවාදයක් නැ එත් දැන් එක එක්කෙනා එක එක තැන් පෙන්වනවා මෙතන බුදුන් ඉපදුනාය එගොල්ලො කියන්නෙ බොරැ අතනයි ඉපදුනෙ කියලා අදවනවිට විවිද තැන් පෙන්වනවා අපි කොයිකද දැන් විස්වාස කරන්නෙ ඔයගොල්ලො හැමොම එකතුවෙලා මෙ ප්‍රශ්නය විසද ගත්තනම් නෙද හොද..

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      බුදු හාමුදුරුවෝ ඉපදුනේ මහියංගනයෙ බුදුවුන බෝධිය ගෙඩිගෙය ලග

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 ปีที่แล้ว

      @@udakainsynsie9928 😃😢🤣😫

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ปีที่แล้ว +1

    භද්දක කච්චායන කුමරිය දඹදිව සිටියේ දඹදිව යනු ඉන්දියාව නෙමේ එකල මේ දේශය සිව්හෙලය යි දඹදිව ලංකාදීප කුරුදීපය ගිරිදීපය ලෙස වේ දඹදිව සිට ලංකාදීප කොටසට තමා බුද්ධ කාලයේ සිදුවීම් සිදුවුණේ

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +2

    බුදුමුත්තාව විහාරස්ථානය පසුකර යනකොට "දණ්ඩුවාව" හා "තරණගොල්ල" කියල ගම් දෙකක් තියනවා.. දණ්ඩශාක්‍ය හා තෘණශාක්‍ය කියන නම් ඇහෙනකොට මට ඒ ගම් දෙක මතක් උනා..

    • @apidennalive
      @apidennalive 9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว +4

    Theruwan.sarani 🙏🙏🙏🌻🌻🌻

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 ปีที่แล้ว +9

    🙏🙏🙏

  • @ajithwanniarachchi9438
    @ajithwanniarachchi9438 ปีที่แล้ว +3

    ෙතරැවන් සරනයි

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ปีที่แล้ว +8

    🙏🌼

  • @isharamaduhansha6400
    @isharamaduhansha6400 2 หลายเดือนก่อน

    අපේ ගමේ පංසල ❤

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว +7

    💚🙏

  • @indraekanayake8811
    @indraekanayake8811 ปีที่แล้ว +10

    දවසින් දවස සත්‍ය හෙළ බොදු ඉතිහාසය ළොවට විවෘත වෙනවා .
    🪔💐🙏

  • @ChathuRose
    @ChathuRose 7 หลายเดือนก่อน +1

    Suddaaaa ekka budiyapu ganunge lamita tama mewa pili gannta beri

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 ปีที่แล้ว +7

    Parama nibbana suvayen suvapath veva

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +2

    බුදුරජානන් වහන්සේ ඉංදියාවේ වැඩසිට ලංකාවේ නාගයින්ට
    ගාථා සකස් කරඇත.
    ආකාසට්ඨා ච භූම්ට්ඨො දේවානාගා මහද්ධිකා
    පුඤ්ඤංතං අනුමෝදිත්වා චාරං රක්ඛන්තු ලෝක සාසනං
    පැරණි බුදුසිරිත 302 පිටුව
    සැනකෙලි වෙස්දැරූ දේව යක්ෂ ගාන්ධර්ව කින්නර නාග සුපර්න සිද්ධ
    විද්යාිධර සියල්ලෝ එකට රැස්ව ......
    “දේවනරාත පි යො නරනාගො ”

  • @gaminithilakarathnabanda5022
    @gaminithilakarathnabanda5022 ปีที่แล้ว +6

    Suwapath weva

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +2

    හැමදේම ඉන්දියාවේන් දුන්නාකියන සමහර උදවිය ගෙන් .මේවා අාවේකෝමද කියල අහපුවම .මේවා හොරෙන්ගේන්න අැතිකියලා .මොනතරම් විහිලුද අප්පාඑවා.

  • @brillianceholdings407
    @brillianceholdings407 ปีที่แล้ว

    Budu Muththa ..Awa wenna barida nama..

  • @tharukapiyadarshana9846
    @tharukapiyadarshana9846 ปีที่แล้ว +1

    ඔය පිටිපස්සෙ ඉන්න සාදූ කලින් ඉදියෙ පෙරිය කඩුව රජමහා විහාරෙද ❤️😘

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💛💛

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +4

    හාමුදුරුවනේ ,පරනවිතාරන මහතා බුදු මුක්තයි බදු මුක්තයි අඳුනන්නේ නැතිද,
    ලංකාවේ එකම තැන වෙන්න ඇති බදු අය නොකල,තෘණ සාක්‍යය මුතුහර ගෙනාවනම්
    බදු මුක්තාව වෙන්න බැහනේ.

  • @ruwanfernandoyamahaguitarc8443
    @ruwanfernandoyamahaguitarc8443 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @senawirathna6147
    @senawirathna6147 ปีที่แล้ว +6

    පර දෙමලුන් කරපු විනාසයක මහත .
    එදා ඉදන් අදවෙනතුරුත් පරහැත්ත කරන්නෙ විනාසමයි කොදුනාරටියක් ඇති සිංහලයෙක් රජ උනානම් කියල හිතෙන්නෙ මේ වෙලාවට එලොවටත් මෙලොවටත් නැතිවුන්ට උන් සහෝදරයො.
    අපේ රටට අයිතිවාසිකම් කියන්නත් එනව ..
    සෙල්ලිපි කඩල බුදුපිලිම කඩල මුන්ගෙ අවසානෙ දකින්නෙ කවදද ..
    ඉතුරුවත් විනාසකර දමන්න කලින් හරිහැටි සෙල්ලිපි කියවන්න දන්න කෙනෙක් පතිර ආරච්චි හො ගෙන්වා කියවා ආරක්සාකර තබනවනම් හොදයි ..
    බුදු මුත්තාව කියන්නෙ බදු මුදලින් කියන තරමට මොලේ හීන පුරාව්ද්‍යා ගවෙසකයිනට නොතේරුම් කමද සත්ත්‍ය යටගැසීමද .
    බුදුහාමුදුරුවන් වහන්සේ පිරිනිවනින් පසුකාලීනව ආරාම ගොඩනැගුවනම් පරම් පරාවට නෑකම මුත්තා වෙන්නපුලුවන් බුදුහාමුදුරුවො එමනිසා නම තැබුවෙ බුදුමුත්තා වෙන්න බැරිද ..
    නැත්නම් බදු බුදු වෙන්න බැහැනේද ..
    මිත්ත්‍යාදුස්ටිකයින්ටත් ඕනැ බෞද්ද ඉතිහාසය වල දමන්න කැනීම් කරනකොටත් වහගෙන කරන්නෙත් ඉතිහාසය යටගහන්නත් රං රිදී යට ගහන්නත් වෙන්න පුලුවන් හැම මොහොතකම මේගැන අදීක්සනයෙන් සිටිනවනම් යටගැහිලි කරන්න අපහසුවෙයි ...

    • @sisilsenarathna5351
      @sisilsenarathna5351 ปีที่แล้ว +1

      @@udakainsynsie9928 තමුන්ට පස්ස පැත්තෙ අමාරැවක් තියෙනවද,,බුදුන් උපන් ජන්බුද්විපය සිරි ලංකාව ,බව කියනකොට ,,සුනාපරන්තය කල්පිටිය ප්‍රදේශය

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +5

    🙏🙏🙏 💙💙💙 🇱🇰🇱🇰🇱🇰

  • @RankothgedaraPiyasena
    @RankothgedaraPiyasena ปีที่แล้ว

    එකත් මෙහේද?

  • @suminda8308
    @suminda8308 ปีที่แล้ว +4

    ♥️♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️♥️

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +5

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @priyanthaperera7965
    @priyanthaperera7965 ปีที่แล้ว +4

    🌷🌷🌷🌷

  • @lalithgunasiribandara4878
    @lalithgunasiribandara4878 ปีที่แล้ว +4

    🌺🌹🌻🙏🙏🙏

  • @DammiDammi-wv4cx
    @DammiDammi-wv4cx ปีที่แล้ว +1

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 3 หลายเดือนก่อน

    ඒ කාලෙ ලංකාව කියල කිව්වෙ දැං ලංකාවෙ එක පැත්තක්.ඉංදියාවෙ ඉඳල ආවෙ නෑ මේ රටේම සිදු උන දේවල්

  • @sunilperera5553
    @sunilperera5553 ปีที่แล้ว +1

    බුදුමුත්තා, බදු මුක්ත බවක් කියන්නේ, මේ වනවිට බදුමුත්තා රජ කරන නිසාද? බදුමුත්තාගේ කට්ටිය ඉන්දියානු සම්භවයක් ඇති අය වුවත්, බුදුමුත්තා අපේ ලේ නෑයෙක් බවත්, ඉන්දියානුවෙක් බවත් කියන්නට බුදුන්ගේම ශාසනයේ වැඩ ඉන්නා, හාමුදුරුවරුන් පැකිලෙන්නේ ඇයි?. එතරම් ඉන්දියානු ගැති වීමද, නිවට වීමද?, ඉන්දියානු සංචාරක මුදලාලිලාට ඇති බය පක්ෂපාතීත්වයද?.

  • @MFix-v3y
    @MFix-v3y 9 วันที่ผ่านมา

    බුදුන්හෙලයේකියන්ටබයද

  • @anuraindika3307
    @anuraindika3307 ปีที่แล้ว

    නරකද oya wage මහන්සිවෙලා බුදුන් දේශනා kara නිවන අවබෝධය karagatthanam

    • @apidennalive
      @apidennalive 9 หลายเดือนก่อน

      ඇය් මේවා කියලා නිවන් දකින්න බැරිද. සමන්ත බද්‍රට විතරද කෑම හද හද නිවන් යන්න පුලුවන්.

  • @sameemadhu5344
    @sameemadhu5344 7 หลายเดือนก่อน

    අර ගල් එරුණු තැන තියෙනවලු රත්න පුරේ අනේ කවුරු හරි එතනත් පෙන්නන්නකෝ මේ බුදුන් උපන් දේශය අපිටත් එහෙම හරි දැක බලාගන්න පින් ලැබේවා

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 ปีที่แล้ว +1

    Paramasatyayajayagani budumuttawapansalateksadhakayaki..sadhu.sadhuusadhu.......

  • @පැරණිසිංහලගීත
    @පැරණිසිංහලගීත 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SajiMalalasekera
    @SajiMalalasekera หลายเดือนก่อน

    නිහාල් සුමනදීරට වෙලාවකට බුදුන් ඉපදීම ලංකාවේද ඉංදියාවද කියලා අමතක වෙනවා ..බොරුවට කල් නැහැ..බොරුව වපුරන්න එපා

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 3 หลายเดือนก่อน

    මේ හෙළදීපයෙ සිදුවුන දේවල් .බොරුවට ඉංදියාවෙ කියල මිනිස්සු හිතාගෙන ඉන්නව.

  • @pasatahan
    @pasatahan ปีที่แล้ว

    රුවන්වැලි මහා සැ බුමියෙ ඇති අවුරුදු 160 පරන සෙහොන් ගැන ඔබ දැනුවත්ද?
    th-cam.com/video/R4d9x_cqTG0/w-d-xo.html

  • @ChathuRose
    @ChathuRose 7 หลายเดือนก่อน

    Suddata kade yana eka nawattapalla sinhala gon hatta. Mewa houuyapallaaaa

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 ปีที่แล้ว +2

    සත්‍යය එලි ෙව්වා...!!

  • @handapangodamudaligehemach4274
    @handapangodamudaligehemach4274 ปีที่แล้ว +1

    indiyawe sakkya vansayak thibune naha, sakkya vansaya me hela bimemai , no any dhout. this is truth.

  • @saliyaweerasinghe8809
    @saliyaweerasinghe8809 ปีที่แล้ว +1

    ශාක්‍යය වංශය ඉන්දියාවේන් ආවා කියන්නෙ. මොකක්ද ඒ,කතාව.

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      බුදුන් වහන්සේ මහා මණ්ඩලයට පිට කිසිම රටකට වැඩියෙ නෑ දඹදිව තුල තමයි සුනාපරත්තය නොහොත් මක්කම තිබ්බෙ පුත්තලමට තමයි සුනාපරන්තය කීවෙ

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 ปีที่แล้ว

    😅hisa rawula bama kondaya waweema sampradayakada?

  • @MFix-v3y
    @MFix-v3y 9 วันที่ผ่านมา

    නිකන් බෝරැ කියන්න එපා හමු දු රැ ව නෙ අපායෙයයි

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 25 วันที่ผ่านมา

    නිබිබුත,පදකීවෙ,කිසාගෝතමි ද,ජනපද,කල්යානියද,

  • @krishokkumara4047
    @krishokkumara4047 ปีที่แล้ว

    ලංකාවෙතියෙන එවුවගෙන් 4/1තියෙනවද ඉන්දියාවෙ ඔනම කෙනෙක්ට තේරෙනවාබුදුන් උපන් බිම මෙ ලන්කාව

  • @SarathWejenayaka
    @SarathWejenayaka 8 หลายเดือนก่อน

    Lankawa kiyanne lanka dipayal dabadiwa sita enne ekama rate kotasaka