වීදිය බණ්ඩර සෙම්පතිගේ කළුතර ගල් මාලිගය - පැලෑද රජමහ විහාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2019
  • වීදිය බණ්ඩර සෙම්පතිගේ කළුතර ගල් මාලිගය - පැලෑද රජමහ විහාරය

ความคิดเห็น • 83

  • @rmrmrathnayaka3950
    @rmrmrathnayaka3950 2 ปีที่แล้ว +6

    විදිය බණුඩාර සෙන්පතිතුමා අද වෙද්දි දෙවි කෙනෙක් බව අපි හොඳටම දන්නවා..
    එතුමා හොඳ රණ ශුරයෙක්..
    🙏🙏🙏

  • @keerthipaththuwearachchi8332
    @keerthipaththuwearachchi8332 ปีที่แล้ว +3

    Me ape gam pradesaya...me Nayaka hamuduruwo api podi kale igenaganna weda hitiye ape Bellana sri dharmapala visvavidyala purivene..hari sathutui🙏🙏🙏

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +6

    වටිනවා මේ වීඩියෝව ඉස්සර වීධිය බණ්ඩාර සෙන්පති තුමාගේ රේඩීයෝ නාට්‍යයක් ඇහුවා මතකයි දැන් අහන්න තියේන්ම් වටිනවා

  • @hiranthimadushani2978
    @hiranthimadushani2978 ปีที่แล้ว +3

    ගමෙ පන්සල. Thank you Aluth lokaya.🥰🥰🥰

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමාට තවත් මේ ගැන දැනුවත් කරන්න

  • @slmixedyt5434
    @slmixedyt5434 2 ปีที่แล้ว +3

    ගමේ පන්සල 🥰. Thank you aluth lokaya ❤️.

  • @gayanshanaka6574
    @gayanshanaka6574 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනා වීඩියෝ එකක්...මේ අපේ ඉතිහාසයේ උරුමය..අනාගත පරපුරට දැක ගැනීමට මේවා ආරක්ෂා කරන ගරු කටයුතු ලොකු හාමුදුරුවන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා...ඒ වගේම නොදන්න කරුණු ගොඩක් දැනගැනීමට අවස්තාවක් ලබාදෙමින් මේ වැඩසටහන ඉදිරිපත් කල ඔබටත් ගොඩක් ස්තුතියි මිත්‍රයා...

  • @sonitasonita8914
    @sonitasonita8914 4 ปีที่แล้ว +3

    මම මුලින් හිටියෙ පැලැද බොහොම හොද විඩියෝ එකක් තෙරැවන් සරණයි

  • @chandanaramanayaka9445
    @chandanaramanayaka9445 4 ปีที่แล้ว +3

    සෑහෙන්න වටිනා .වැඩසටහනක් .thanks

  • @jayaminiherath8754
    @jayaminiherath8754 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @user-zz4xr5xl7h
    @user-zz4xr5xl7h 3 ปีที่แล้ว +6

    හරි අපුරුයි මම කවදාවත් අහලා තිබ්බේ නෑ ඒ අතීතය ගැන ඔබ‍ට සුබ ගමන් යාළුවා 👌👌👌👌👌👌

  • @user-is4st5pv4h
    @user-is4st5pv4h 3 หลายเดือนก่อน +3

    මේ අපේ පන්සල මම හරි ආසයි මේ පන්සලට

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      .🙏🙏🙏

  • @ChampAgro
    @ChampAgro 3 ปีที่แล้ว +7

    අපේ ගම ❤🔥🔥

  • @anomasanjeevani7730
    @anomasanjeevani7730 4 ปีที่แล้ว +4

    අඩමිබරයිඅපේඅචිචිලගේගම.ඔයතරමිදේවල්දැනගෙනහිටියෙනැහැඅපිත්ඉද්දගොඩහේවගේ.

  • @ravindralal3920
    @ravindralal3920 26 วันที่ผ่านมา

    🎉🎉🎉වීදියබණ්ඩාර සෙන්පති තුමා.ගැන නොදන්නා කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම පිළිබදව ,නායක හිමියන්ට සහ වැළලී .යන අපේ රටේ ඉතිහාසය ,නැවත ගොඩ නැගීමට ,,මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ඉතා වටිනා ක්‍රියාවකි .🎉..ඔබ සැමට බුදු සරණයි !!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @AluthLokaya
      @AluthLokaya  22 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u 4 ปีที่แล้ว +3

    ඔයාට තෙරුවන් සරණයි වැදගත් කරුණු ඉදිරිපත් කලාට සියලු කටයුතු සාර්ථක

  • @pubuduchamara1370
    @pubuduchamara1370 2 ปีที่แล้ว +5

    චීන්නු එක්ක ගේම ඉල්ලපු එකම සින්හලයා වීදීය බන්ඩාර සෙන්පති තුමා ❤️👍

  • @priyanthakumara2779
    @priyanthakumara2779 4 ปีที่แล้ว +6

    අපේ ගමෙ සියලු දේ සත්‍යයයි...

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +1

    වටිනාකමක් ඇති දෙයක් .බොහෝම පින්.එ ගල් කනු වැස්ස ට තෙමෙනවා නෙ.එවා පරිස්සමින් රැක ගන්න පුළුවන් නම් තවදුරටත් මෙවා අපේ දරුවන් ට බලන්නට ඉතිරි වෙවි .බුදුසරණයයි

  • @thissaperera211
    @thissaperera211 3 ปีที่แล้ว +3

    වටිනාම විඩියෝ එකක් කෝට්ටේ මහා රණසූරයා

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +3

    උඩුවන් අතුකොරල අපෙ පරම්පරාවයි

  • @sugisilva7397
    @sugisilva7397 4 ปีที่แล้ว +3

    Godak hoda vediyo akk istuthe

  • @FathimaRifna-fi2md
    @FathimaRifna-fi2md 7 หลายเดือนก่อน +1

    I am very proud of my village🤍 And thank you very much for this video🤝

  • @roshansameera3327
    @roshansameera3327 4 ปีที่แล้ว +1

    me rajamaha vihara ape patha thiyanna oyala aata gihin karapu ma data godak thanks

  • @pramithsandaruwan5826
    @pramithsandaruwan5826 2 ปีที่แล้ว +4

    මගේ ගම ගෙන ආඩම්බරයි මට

  • @dhanuacademy7264
    @dhanuacademy7264 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් 🙏

  • @KDNChannel2335
    @KDNChannel2335 2 ปีที่แล้ว +1

    වටිනා විඩියෝ එකක්♥️😍

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 ปีที่แล้ว +1

    Godak watinawa..thank aluth lokaya

  • @pathumpriyadarshana6095
    @pathumpriyadarshana6095 3 ปีที่แล้ว +2

    Ape game pansalak godakk watinawa ape hamuduruwane mewa lowata yana aka gana

  • @geethhansana8329
    @geethhansana8329 ปีที่แล้ว +1

    මගේ ගම ගැන මාර ආඩම්බරයක් තියෙන්නේ.....🌍💞

  • @nhorkamsa2322
    @nhorkamsa2322 ปีที่แล้ว +1

    බුදුසරණ යි

  • @kasunchathuranga3202
    @kasunchathuranga3202 2 ปีที่แล้ว +2

    අපේ ගම ❤️

  • @kalanadaham2445
    @kalanadaham2445 4 ปีที่แล้ว +3

    සෙම්පති නොවේ.සෙන්පති. අගය කරමි

  • @m.m.mlafeer8077
    @m.m.mlafeer8077 3 ปีที่แล้ว +4

    Oba.vahanseta.allah.pihitay

  • @hansikaanuranga7822
    @hansikaanuranga7822 3 ปีที่แล้ว +1

    Mewage tibunu hama nidanayakma mati amatiwaru gatta bn ekai dan bili ganne wediyabandarage sohona harala eke abaranat dan aran puluwanm video ekak karapan maladugala kanda eke tamai sohona tiyenne jaya wewa

  • @erandasandaruwan
    @erandasandaruwan 4 ปีที่แล้ว +1

    Ratak watina video ekak

  • @madushanmaduranga4519
    @madushanmaduranga4519 4 ปีที่แล้ว +9

    විදියේ බන්ඩාර අද දෙව් කෙනෙක් වෙලා ඉන්නවා

    • @slhermit
      @slhermit 2 ปีที่แล้ว +1

      Dakka wage kiyana lassana

  • @madugayan37
    @madugayan37 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවො කියන්නෙ සහතික ඇත්ත,මමත් ඔය ගම් පලාතේ

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +1

    Good luck

  • @user-hv4to4nf4w
    @user-hv4to4nf4w 10 หลายเดือนก่อน +1

    Ape game පන්සල ❤❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +3

    අපෙ පරම්පරාවෙ කෙනෙක් වීදීය බන්ඩාර

    • @user-is4st5pv4h
      @user-is4st5pv4h 3 หลายเดือนก่อน

      ඇත්තටම😮😮

  • @nalimohottige8524
    @nalimohottige8524 4 ปีที่แล้ว +2

    Mamath kalutara.eth metaram dewal denagena hitiye ne.dergauwewa obawahaseta.

  • @dilmichanchala405
    @dilmichanchala405 9 หลายเดือนก่อน +1

    මේ අපේ ගම ආඩම්බරයෙන් කියනවා

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @gaminggima2857
    @gaminggima2857 2 ปีที่แล้ว +3

    අපේ ගේ ලග පන්සල තියෙන්නෙ ඔය පන්සල

    • @geethhansana8329
      @geethhansana8329 ปีที่แล้ว +1

      අපිත් පැලෑද ඉස්කෝලේ ගාව...ඔයාලා කොයි හරියෙද

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek 11 หลายเดือนก่อน +1

    මේ ඉතිහාසය වැලලෙන්ඩ අරින පොහොට්ටුවේ යූන්පියේ දූෂිතයන් 😢කිසිම දෙයක් කරන්නේ නෑ,හොරාකනවා විතරයි අපි නම් දැක්කේ ,😢

  • @mohameddilshad5301
    @mohameddilshad5301 2 ปีที่แล้ว +2

    Ape Gama💪💪💪

  • @yasirulakshan1425
    @yasirulakshan1425 4 ปีที่แล้ว +2

    රටකින් ලොවකට අලුත් දෙයක්..

  • @rumeshithakshila8381
    @rumeshithakshila8381 หลายเดือนก่อน

    ❤️❤️

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 3 หลายเดือนก่อน +1

    Vediowa hodi..camara karayanm melorahak na.. vedio krnna one ewa neme vedio krnne gon namba

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @S.Slva2808
    @S.Slva2808 4 ปีที่แล้ว +6

    මේ ව්දියෝ එක රිසාත් බාදුරිදින්ට මුජිබර්ට හකීම් ආසත් සාෂි මුන්ට මේ සින්හල බෞද්ධයා මොනතරම් ලෙන්ගතුව හීලෑ බෞද්ධ සංස්කෘතික නීසාම මුස්ලිම් ජනතාව අරාක්ෂා කරේ රිසාත් බාදුරිදින්ට මුජිබර්ට හකීම් ආසත් සාෂි මුන්ට සේරමට වමහරන්න වෙන්නේ සිංහලයන් මොනතරම් බලගතු ලෙන්ගතු මිනිසුන් ද කියා

  • @user-pe3iq3rb2t
    @user-pe3iq3rb2t ปีที่แล้ว +3

    Mage gama

  • @rar4142
    @rar4142 4 ปีที่แล้ว +3

    Pansalata Ana vediya keyanna puluwan da jasupihitai saudi walin

    • @AluthLokaya
      @AluthLokaya  4 ปีที่แล้ว +1

      මතුගම බදුරලියට යන්න

    • @kumarisenanayake8398
      @kumarisenanayake8398 4 ปีที่แล้ว

      කළුතර ....මතුගම edan badhuraliya pare gos... lathpadura හන්දියෙන් ඇතුළට yanna oni...කුකුළෙ ගඟ pare....hodata පාරවල් හදලා තියෙනවා මහින්ද මහත්තයා ge kale

    • @arunella3373
      @arunella3373 ปีที่แล้ว

      මේකට සම්බන්ධ තවත් පන්සලක් තියෙනවා පොල්ගම්පල ගලින් කරපු චෛත්‍යයක් එක්ක

  • @vimsen2221
    @vimsen2221 3 ปีที่แล้ว +1

    පසුබිම් සංගීතය නොතිබුනා නම් හොඳයි. ස්වාමීන් වහන්සේ කීවා කලකට පෙර අටලුගම සිට මුස්ලිම් ජනතාව පැමිනියා කියා. නමුත් මම හොඳට දන්නා කෙනෙකුට අනුව මුස්ලිම් ජනතාව අටලුගමට පැමිණියේ අවුරුදු 75 කට අඩුකාලයකයි. මේ ගැන දැනුවත් කලා නම් හොඳයි.

  • @ashanthaashantha8465
    @ashanthaashantha8465 3 ปีที่แล้ว +3

    Me ape pansalane

  • @charithmadushan-pt7kl
    @charithmadushan-pt7kl 6 หลายเดือนก่อน +1

    වීදියේ බන්ඩාර තාත්තා දෙමලනේ හරි ඉතිම්

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @hashihashi5674
    @hashihashi5674 ปีที่แล้ว

    wideeya bandara rasuraya yapanedi piti passen demellu hellen aenala maraddi eytuma laga tibbe danta datun wahanseda patra datuwada

  • @kumaripna4131
    @kumaripna4131 2 ปีที่แล้ว +1

    ඔය කනුව එතුමා අල්ලලා ඇති ගොඩාක් සැරේ

  • @manelperera5336
    @manelperera5336 2 วันที่ผ่านมา

    හැම දරැවෙක්ම ඉතිහාසය එලිකරන්න.ඒකුසලය ඔබලාට පෙරලා එවි.මෙපමන පෞවුර්ඩ ඉතිහාසය යටගහලා.ලොකෙමි උතුමි රට ලංකාව.හෙළ දිපය.ඉදිරියට එන රජයවත් අපේ නැතිවියන ඉතිහාසය එලිකර ලොකේමිම උතුමි රටක් කරන්න ලැබෙිවා.

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 ปีที่แล้ว +1

    Puraa wastu paennanna

  • @chanudi4134
    @chanudi4134 หลายเดือนก่อน

    Ape pansala

    • @AluthLokaya
      @AluthLokaya  29 วันที่ผ่านมา

      ♥️🙏🙏🙏♥️

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 5 หลายเดือนก่อน +1

    විදිය බණ්ඩාර සෙන්පති
    පැලෑද ගොඩනැගුවේ රා.ව.
    1551 සිට වසර හතරක
    කාලය තුළ බව ඉතිහාසගතයි

    • @AluthLokaya
      @AluthLokaya  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rmrmrathnayaka3950
    @rmrmrathnayaka3950 2 ปีที่แล้ว +2

    විදිය බණුඩාර සෙන්පතිතුමා අද වෙද්දි දෙවි කෙනෙක් බව අපි හොඳටම දන්නවා..
    එතුමා හොඳ රණ ශුරයෙක්..
    🙏🙏🙏