Nethu Addara (නෙතු අද්දර)| @Uddika Premarathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 168

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +36

    පුංචි තිරයෙන් ආලින්දයට පෑයූ ,ආකර්ශනීය පෙම්වත් තරු යුවල .

  • @shanikadilani871
    @shanikadilani871 ปีที่แล้ว +35

    දුශේනි එක්ක රිදී තිරයේ දකින්න තිබ්බ නම්....
    ❤❤

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +35

    හොඳටම ගැලපෙනවා පද මාලාවට,,, ලස්සන හිත නිවන කටහඬ ,,, ආද⁣රෙයි උද්දික හැමදාමත් ,,,,

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 ปีที่แล้ว +23

    සින්දුව හරිම ලස්සනයි. වොයිස් එකට වශී වෙනවා. සින්දුවටම ගැලපෙන රංගනය රංගනයට ගැලපෙන සිංදුව රංගනයෙන් ද ගායනයෙන් ද නිවේදනයෙන් ද ඉදිරියටම යන්න ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏🙏❤❤❤

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +9

    හරිම ආසම cuple එක ...අපට නැතිව ගිය විජය ට තිබුණේ ලස්සන කටහඬ ක් දුෂේනි අපට මාලනී වගේම යි ...ඔය දෙන්න තවත් නාට්‍ය යකින් දකින්නට ආසම ආසයි ...බුදු සරණයි ......

  • @arunikarunaratne9480
    @arunikarunaratne9480 ปีที่แล้ว +24

    හරිම ආදරණීයයි හැගීම් බරයි ලස්සනයි.....
    පුදුම ලස්සනක්. ඒ කටහඬ භාවනාවකි.....

  • @chamithrisamarasekara9492
    @chamithrisamarasekara9492 ปีที่แล้ว +15

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ ...ඒ කටහඬ භාවනාවක්....ගායනයෙන්, රංගනයෙන් තව තවත් දුර යන්න වරම් ලැබේවා....ඒ හැකියාව දේශපාලනයෙන් යටපත් නොවේවා ......

  • @pathmaherath
    @pathmaherath ปีที่แล้ว +26

    කතාවට ගැලපෙනම song එක ලස්සනම ලස්සනයි චරිතයට ආදරනීයයි වගේම කටහඩත් ආදරනීයයි උද්දික මල්ලි ජනප්‍රිය 🌟 වෙිිවා

  • @kuwakuwait7587
    @kuwakuwait7587 ปีที่แล้ว +18

    ඔයාලා දෙන්නා හොදට ගැලපෙන අපි ගොඩක් ආදරෙයි ලස්සනයි

  • @piyasomapiyasoma7827
    @piyasomapiyasoma7827 ปีที่แล้ว +50

    උද්දික ,, ඔයා නැවත නැවත දුශේනි එක්ක රඟපානවා බලන්න ආසාවෙන් ඉන්නෙ, ,, විජය මාලනී ගෙන් පස්සෙ දැකපු ලස්සනම CUPPLE එක

  • @sanju-bq1df
    @sanju-bq1df ปีที่แล้ว +33

    #Uddika premarthnaරංගනයේ අති දක්ශයාගේ රංගනයට දක්ශයාගේම හඩත් මුසු වී..ආදරෙයි හැමදාමත් ඔබේ දක්ෂතාවයට මෙන්ම ඔබේ නිහතමානී කමට ❤️❤🌼🌷🙏

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි සිංදුව. ආදරෙයි උද්දික❤❤ දුශේනි ❤❤

  • @annx8198
    @annx8198 ปีที่แล้ว +9

    රශ් වගේ film එකක් ඕනී. දුශේනි එක්ක

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +4

    මෙි ගීත ය පද මාලාව ඉතාමත් සාර්ථක යි ..පාර දිගේ නාට්‍ය තුල මෙි ගීත ය තිබූ න නම් හරිම ලස්සන යි..උද්දික දුෂේනි නැවත නාට්‍ය යකින් දකින්නට ආසයි ....මෙි ගීත ය සිය දහස් වාරයක් බැලුවා ...උද්දික කටහඬ ලයාවිතයි...සතු ටක් අපට .....

  • @aditees5566
    @aditees5566 ปีที่แล้ว +22

    Please do a new video for your next new song with dusheni ♥️ We love to see both from new works too 😍😍 We love to see an era of #uddikadusheni 🎞️📽️

  • @nayomisomarathne5994
    @nayomisomarathne5994 ปีที่แล้ว +9

    Lovely song, ආසයි මේ සිංදුව පාර දිගේ ටෙලිනාට්‍ය තුළින් දකින්න

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 ปีที่แล้ว +10

    ලස්සනයි..ආදරණීය රගපෑමට ..ආදරෙයි උද්දික සරනි..

  • @ranjanithennakoon1772
    @ranjanithennakoon1772 ปีที่แล้ว +3

    ඔයා දෙන්න ආයෙමත් එකම තැනක හමු වෙනවා බලන්න හැම දාම බලන්න ඉන්නවා

  • @nilanthiwasana
    @nilanthiwasana ปีที่แล้ว +6

    Lovely ❤️ couple and lovely song 💕💕💕💕💕💕 love love love love ❤️❤️❤️❤️❤️❤️

  • @isharaperera340
    @isharaperera340 ปีที่แล้ว +4

    හැමදාම පැතුවේම මං විතරලූ...
    සැනසීම ලැබුනේම මගෙ තුරුලෙලු...
    ඉවසන්නෙ මං තාම ගොලු හින්දලූ...
    මගෙ වෙන්න බෑ නම් ම තනි වෙනවලු...❤❤❤

  • @krd-123-u6b
    @krd-123-u6b ปีที่แล้ว +10

    Our sarani and rehan ❤❤💐😘😘

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 ปีที่แล้ว +1

    ආදෙරයි❤❤

  • @nileshafernando5737
    @nileshafernando5737 ปีที่แล้ว +9

    මේ කටහඬ ❤️😥 මේ කටහඬ නම් පිස්සුවක් ❤️😥

  • @MemoryLane96
    @MemoryLane96 ปีที่แล้ว +20

    The chemistry between sarani and rehan plus uddika's vocal 😍 what a beautiful combination 🥺❤️ you are multitalented ❤️ lots of love!!

  • @ParamiAnu
    @ParamiAnu ปีที่แล้ว +7

    Wow, 2 days, 10000 views. Voice and the video, beautifully done.🌷

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි සින්දුව එකටම ගැලපෙන විසුවල් එක හිත නිවන බවනාවක් වගේ

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 ปีที่แล้ว +3

    ඒ ආදරේ ❤️❤️

  • @krishnasamyragavan5115
    @krishnasamyragavan5115 ปีที่แล้ว +7

    Best onscreen couple that I have ever seen. All the best !!!!

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +7

    Most beautiful couple onscrean . Both you are the best . ❤️

  • @samanthaperamuna8599
    @samanthaperamuna8599 ปีที่แล้ว +4

    පුතා ඔයා හරිම දක්ෂ චරිතයක්...හැමදේම යහපත්ව කරගන යන්න සුභ පතනවා පුතාට...

  • @krd-123-u6b
    @krd-123-u6b ปีที่แล้ว +9

    Uddika premarathna ayiie ur acting ❤❤❤❤ ur singing ❤❤❤❤👌👌👌..Budusarani
    Thank you so much for this❤

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +15

    Mesmerising couple of the era Rehan and Sarani

    • @ronikaperera449
      @ronikaperera449 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤So heart touching scene and well matching song sung by Rehan❤ ....

  • @dilumamunugama4839
    @dilumamunugama4839 ปีที่แล้ว +10

    Beautiful lyrics and lovely voice of Uddika Rehan and Saranie ❤

  • @ashokaambegoda2139
    @ashokaambegoda2139 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි lyrics ,voice and the two love birds ..

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +11

    ඔබගේ දක්ෂතාවය වගේම නිහතමානි අව්‍යාජත්වයට අපි හැමදාමත් ආදරෙයි,, Good luck..

  • @erangamadhuwanthi34
    @erangamadhuwanthi34 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අය්යා.රෙහාන්ට හා සරනිට ගැලපෙනම සිංදුව

  • @mihirigamage8957
    @mihirigamage8957 ปีที่แล้ว +6

    Lovely drama & sweet voice
    Good luck! 💕😍

  • @chamilabandara4618
    @chamilabandara4618 ปีที่แล้ว +11

    උද්දික මේ Song එක කලේ දුශේනිටද මොකද ඔය දෙන්නට ගැලපෙනවා හරිම ලස්සනයි

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 ปีที่แล้ว +11

    Uddika's beautiful voice and the lovely scenes from Para Dige makes this video heavenly. ❤️ Great work.

  • @ronikaperera449
    @ronikaperera449 ปีที่แล้ว +1

    wow U hv a very hypnotize voice as nice as yr acting too Uddika.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හදවතට දැනෙන ලස්සනම කටහඬක් පුතේ ඔයාට තියෙන්නේ. තව ලස්සන ගීත කියන්න.

    • @maneldissanayake3551
      @maneldissanayake3551 ปีที่แล้ว

      මේ මම ලියපු නිර්මාණයක්.
      අහස් කුස නුඹ නම්
      දිදුලනා හිරු වී හිඳින්නම්
      සිසිළ කිරණ දෙන
      සඳම නුඹ නම්
      සඳ සාවි වී ළඟ හිඳින්නම්
      සෙවන දෙන තුරුලතා
      නුඹ නම්
      හමායන මද පවන වෙන්නම්
      නේක පැහැ මල් යාය
      නුඹ නම්
      එ මල රැඳි මල් සුවඳ වෙන්නම්
      ඔබ හදේ රැඳි රුවම
      මා නම්
      මගෙ හදේ ඔබෙ රුව
      අඳින්නම්
      ජීවිතේ ඇති තුරා සොඳුරිය
      සෑමදා ඔබ ළඟින්
      ඉන්නම්
      ගීතයකට සුදුසු නම් සංගීතයත් මුසු කරන්
      අපේ සිත පිනවන්න
      ඔබට ඇරයුම් කරමි මං
      පුතේ ඔයාට ආදරේ
      අම්මා කෙනෙක්.
      මගේ විනෝදාංශයක් කවි ලියන එක.

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +3

    සරණිටම කියනවා වගේ...❤️

  • @renukaaluthge2224
    @renukaaluthge2224 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සන සින්දුවක්❤❤❤

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 ปีที่แล้ว +15

    Keep on voting for Dusheni and Uddika for their heart touching performances in Paradige .
    Uddika and Dusheni are the most popular couple of the era.

  • @sitharashanikaviddyarathna7161
    @sitharashanikaviddyarathna7161 ปีที่แล้ว +2

    සුපිරි 🌸😘❤️❤️❤️ වචන නැ කියන්න.ආදරෙයි දෙන්නටම ❤️.ජේසු පිහිටයි ❤️

  • @threebrotherswith6264
    @threebrotherswith6264 ปีที่แล้ว +7

    Love u both ❤️ good luck ❤️❤️🤩🤩

  • @JP-ex6rt
    @JP-ex6rt ปีที่แล้ว +2

    We want another more beautiful dramas and movies of you two ❤

  • @duleekalakshani3874
    @duleekalakshani3874 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සින්දුව ♥️ 😍 මේක නම් පිස්සුවක්.. පාර දිගේ 😘😘

  • @lakshanichathurangani5574
    @lakshanichathurangani5574 ปีที่แล้ว +4

    Most lovely couple that I ever seen. Love you both of you 💖😘 uddika ayya very good actor and lovely voice

  • @anushabulumulla33
    @anushabulumulla33 ปีที่แล้ว +8

    Amazing ❤ lyrics matches with the paradige story

  • @Saraaah257
    @Saraaah257 ปีที่แล้ว +4

    Favourite couple on screen 🥺❤️🤗

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +3

    You have a unique singing style with so much emotions and soul touching. Your voice tunes the life of lifeless people. Fantastic. Good luck! From Melbourne

  • @JP-ex6rt
    @JP-ex6rt ปีที่แล้ว +4

    Uddika & Dusheni 💕

  • @srianyandi1212
    @srianyandi1212 ปีที่แล้ว +3

    අපි කැමතිසරනිහාරෙහාන්වගේහැමදම, ඔයාලා දෙන්නා කාතබල්න්න, අපි ගොඩක් ආසයි මම ඔයාලට දෙන්න ගොඩක් ආදරෙයි ඔයාල දෙන්නටම ගොඩක් ලස්සනයි

  • @moringaoleifera4407
    @moringaoleifera4407 ปีที่แล้ว +6

    Beautiful scenes of the glamorous couple

  • @pravee1227
    @pravee1227 ปีที่แล้ว +7

    Wooow ❤❤❤ mesmerizing voice, heart touching lyrics and bewitching couple on screen ❤ what a combination 🥰

  • @champika200
    @champika200 ปีที่แล้ว +1

    එදා ඉදලම ආසම නලුවා.

  • @kisasamaranayaka8825
    @kisasamaranayaka8825 ปีที่แล้ว

    Methak mewani sundara drama ekak dakkema naha.apiwa sathutu karanawata hama denatama pin.

  • @shanikaherath3857
    @shanikaherath3857 ปีที่แล้ว +3

    Adari hemada uddika ayata rajrata ape kollata❤️

  • @sachiniliyanage1125
    @sachiniliyanage1125 ปีที่แล้ว +4

    this feels sooo real and romantic❤️😌

  • @udanimarthinu4758
    @udanimarthinu4758 ปีที่แล้ว +2

    Wow harima lassanaiiiii❤❤

  • @ShenelleRambukwella
    @ShenelleRambukwella ปีที่แล้ว

    Wow Uddika mmm...no words...beautiful song Love and Blessings ❤🇱🇰🇨🇦🙏

  • @chathuchathurika916
    @chathuchathurika916 ปีที่แล้ว +6

    Excellent combination 💕 The greatest Love story in mini screan with your graceful voice💗

  • @morlypiumi
    @morlypiumi ปีที่แล้ว +3

    හරිම ලස්සනයි...😍

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว +1

    Adarey palenna theruwan saranai dennata sathutin inna ❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰👍🏼👍🏼👍🏼👌👌👌👌👌🎼🎼🎼🎵🎵🎵🎸🎸🎸

  • @chandimalakmali5659
    @chandimalakmali5659 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සිංදුව

  • @sushirobatanapoli5663
    @sushirobatanapoli5663 ปีที่แล้ว +3

    Hari lassanai

  • @user-sm2k
    @user-sm2k ปีที่แล้ว +3

    ❤️❤️❤️ ekah

  • @neathraanuragi4313
    @neathraanuragi4313 ปีที่แล้ว +5

    First view,comment and like

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ආදරෙයි

  • @jayalathshiroma4823
    @jayalathshiroma4823 ปีที่แล้ว

    උද්දිකටයි දුසනිටයි වගේම පාර දිගේ රගපාපු හැමෝටම ආදරෙයි හැමෝම ඇප කැපවීමෙන් රංගනයේ යෙදිලා තුබුන පාරදීගේ පටම් ගැම්මෙ සිට අවසානය දක්වා හිටපු හැමෝටම ආදරෙයි ❤❤❤❤❤

  • @JP-ex6rt
    @JP-ex6rt ปีที่แล้ว

    Oyala dennawa aluth drama ekakin hari film ekakin hari one❤

  • @buddhichathurika3566
    @buddhichathurika3566 ปีที่แล้ว +4

    Wow...❤️😍

  • @meniksenadhira1837
    @meniksenadhira1837 ปีที่แล้ว +2

    Wachana ne kiyanna lassana ma lassanai. Oya dennawa kochchara beluwa th epa venne ne

  • @UdaraNuwan-ni9lg
    @UdaraNuwan-ni9lg ปีที่แล้ว +1

    Me video walatam galepen sinduqak washi wen wois ek ❤❤❤

  • @PriyankaPriyanka-ye4np
    @PriyankaPriyanka-ye4np ปีที่แล้ว +3

    ලඝ්ඝනයි ❤❤❤❤❤

  • @wasanafernando6314
    @wasanafernando6314 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි !! 👏👏👏

  • @Anushkawijesena-mj3hb
    @Anushkawijesena-mj3hb ปีที่แล้ว

    උද්දික ඔබගේ දක්ෂතාවය,නිහතමානකම,අව්‍යාජත්වයට අපි හැමදාම ආදරෙයි ..... දේශපාලන භූමිකාව තුළ ඔබගේ අදහස් Excellent ....නමුත්,අසහාය කලාකරුවකු වූ විජයට වුණු දේ නිසා ඔබ කලාවට අහිමි වේවිද කියලා හිතට දුකයි...

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +3

    ❤️😍🥰🔥👌

  • @rygt4171
    @rygt4171 ปีที่แล้ว

    Lassanai ane e denna marama lassanai.lassanai godakk

  • @isurikaranasinghe5042
    @isurikaranasinghe5042 ปีที่แล้ว

    පට්ට 💖

  • @darshaniweerathunga9541
    @darshaniweerathunga9541 ปีที่แล้ว

    හරි ලස්සනයි

  • @anjenamo2953
    @anjenamo2953 ปีที่แล้ว

    Wow.harima.lassanai.oyalata.galapena.sinduwa

  • @chaturikasewwandi8412
    @chaturikasewwandi8412 ปีที่แล้ว +1

    Lassanai galapenawa hodatama aluth drama ekak karanna api asawen balan innawa my favorite

  • @nishaniCwijewardhane-en7fs
    @nishaniCwijewardhane-en7fs ปีที่แล้ว

    මාර ලස්සනයි...අයියේ....❤ උද්දික අයියා දකිද්දි ඒ කටහඩ ඇහෙද්දි මතක් වෙන්නෙම විජය කුමාරතුංග කියන අසහාය මිනිසාව...කුහක දේශපාලනය ඇතුලෙ කඩවසම් දක්ශ රංගන ශිල්පියෙක් , හදවත් නැලවූ ගායකයෙක්,සොදුරු මිනිසෙක් ජාතියට අහිමි වුණා...යලිත් එවන් අහිමි වීමක් දකින්න අපි කැමති නෑ...ඔබ ලක් මවුට ඉපදුනු සම්පතක්...අපි කැමතිම ඔබ කලාකරුවෙක් විදිහටම දකින්න පමණයි...❤

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +1

    Sarani..Rehan😍😍😍😁🥰🥰🌹🌹🌹

  • @ushanimadurangani1964
    @ushanimadurangani1964 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ❤️

  • @aditees5566
    @aditees5566 ปีที่แล้ว +2

    Aneee 🥺😍😍😍

  • @hirudinanayakkara6590
    @hirudinanayakkara6590 ปีที่แล้ว +1

    lassanai...........

  • @JP-ex6rt
    @JP-ex6rt 7 หลายเดือนก่อน

    Uddika Dusheni ❤

  • @ranudipesanthi2009
    @ranudipesanthi2009 ปีที่แล้ว +3

    Aneeee ❤️❤️✨️✨️

  • @rasikadamayanthi3038
    @rasikadamayanthi3038 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +2

    Ape..dakshaya..uddika..❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹

  • @Gamegladiator2
    @Gamegladiator2 ปีที่แล้ว +1

    Singing acting supiriyk tm ithim ah my fv❤️

  • @chandaniewalgampaya467
    @chandaniewalgampaya467 ปีที่แล้ว

    Lovely voice
    ❤❤❤❤

  • @champikachampika1869
    @champikachampika1869 ปีที่แล้ว

    Super voice b

  • @gayanidassanayake9549
    @gayanidassanayake9549 ปีที่แล้ว

    පාර දිගේ ඉවර උන එකට හරි දුකයි 🥺🥺🥺🥺🥺

  • @nishadithilakarathne8884
    @nishadithilakarathne8884 ปีที่แล้ว +2

    Wooooooow

  • @heshanialuthge5713
    @heshanialuthge5713 ปีที่แล้ว +1

    Woow 😍😍😍

  • @paaradigelovers
    @paaradigelovers ปีที่แล้ว +4

    ❤️😘😘