Dukak kiyanne ahhimi wimama nawai laga idalathi aithi karaganne bair akai paya wisihatharama dakinawa ath aithi karagannenam hinayak a ai dannawada aya wanakanakge nisa kohomada a duka mari mari jiwath wanawa mokada me mage jiwitha matawath aithi nathi nisa yahaluuuu
මනුස්ස ජිවිතේ දරාගන්න බැරි එකම වේදනාව ... ❤❤❤
කියන්න වචන මදි ඒ තරම් ලස්සනයි ❤
ආයි ආයි අහන්න හිතෙනවා..හරිම ලස්සනයි ❤❤
අහිමි වීම දරා ගත් හදවතකට🥺
යලි ඒ මතක වලට යන්න 🥺
හදවත කීරි ගැහෙන තරම් දැනෙන 💔
තවත් පද පෙලක් මේ😢
ලස්සනයි❤
ඇයි ඒ මතක මෙච්චර වද දෙන්නේ😢😢
හරිම ලස්සන සිංදුවක්
ඉතින් පන කවද හරි අප මුණ ගැහෙමු❤❤❤❤❤❤
එපා ආයේ මුණ ගැහෙන්න කවදාවත්...ඒ ඇස් දිහා බලන්න පුලුවනිද....
ඉතින් පන කවදා හරි යලිත් මුන "නොගැහෙමු" 💖💖💖💖💖❤️❤️❤️❤️
යලිත් මුන නොගැහෙමු.
මේ අත් දකීම සියලු දෙනාට තියෙනවා! අපි හිත හදාගමු!
Aniva😢
ආසම නලුවෙක් ❤
මමත්
ඉතිං පන කවද හරි යලිත් අප මුනගැහෙමු❤❤❤😊😢😢
ඒ වචන ❤❤❤voice ek❤❤
ඉතිම් පන කවදහරි යළිත් අපි මුණ නොගැහෙමු😢
මේ ගින්දරින් පිච්චෙන දවස වැඩි ඈතක නෙවෙයි කියලා මතක් වෙද්දී 😢
Ey e
හිතින් අත් හැරියම ඔයා පිච්චෙන්නෙ නැහැ. හොදම කෙනාව ලගටම ඒවි.
@@SrimaliAbesekara එයා මාව දාලා වෙන කෙනෙක් ලගට යනවා කියලා තියෙන්නෙ. එයාගෙ ගෙදරින් මට කැමති වෙලා මාව බලන්න අපේ ගෙදරත් ඇවිල්ල ටික කාලයක් ගියට පස්සෙ කොහෙවත් නැති කුලයක් ගැන කියලා මාව එයාට බදින්න දෙන්නෙ නෑ කිව්ව. ඉතින් පන ඇරලා ආදරේ කරත් අන්තිමට එයත් කිව්වා මාව බදින්නෙ නෑ කියලා හැබැයි එයාට ගෙදරින් praposl ekk ගේනකන් මට එයා එක්ක ඉන්න කිව්ව. ඒ හිටියත් එයා මට රණ්ඩු කර කර තමයි ඉන්න. අසරන මම ඒ හැම දෙයක්ම ඉවසගෙන විදව විදව පිච්චි පිච්චි ජීවත් වෙනවා.
@@user-Dilruuඅමාරුවෙන් හරි දැන්මම අතාරින්න.නැත්තන් තව වේදනාව වැඩියි
@@user-Dilruu ane dena denath use wenna epa minissunta.oyage jiwithe hadaganna.
හේතුවක් නැති විටෙක මගහැරී අතහැරුණු
ඔය නයන කවදහරි හමු වේය හිත කියපු
යලි දකින දිනයකදි වී ඇතොත් ස්වාමියෙකු
ඉතින් පණ පවසන්න දරාගන්නා අයුරු... 🙂♥️ ( shamal )
පන යලි මුණ ගැහෙන්න කවදා හරි ❤❤❤❤❤❤❤❤❤
අම්මෝ ගොඩක් දුක හිතෙනවා 😢😢😢😢😢😢
Api aye hamu nowemu.❤
ගොඩාක් ලස්සන සිංදුවක් ❤❤❤
එ වෙදනාව කියලා නිමකරන්න බැ පපුව 💔💔💔පැලිලා පිච්චිලා යනවා මැරෙන්න හිතෙනවා තමන්ට දැනුන අදරෙ තමයි දැනෙන්නෙ නොලැබ අදරයක ජිවත් වෙනවා කියන්නෙ හිත වෙනතැනක මැරිච්ච තමන්ගෙ කයත් එක්ක අපායක සිටිනවා වැනිය🖤
මම වගේ කෙල්ලෙක් නම්. අස්සන් කරන්න. නැහැ. කොල්ලො දෙන්නෙක්. අමාරුවෙ. දානවට වඩා තනිකඩ ජීවිතය ය හොදයි. විවාහවෙන්න පූළුවන් ද ? තවත් පෙම්වතෙක් සිතතුල
සිරකරගෙන. ෂුවර් එකට අද ඇගේ මංගල යහනේදී. පිරිමි දෙන්නෙක් සමග ඇය ඉන්නේ. මෙවැනි සිද්ධීන් එදා වැඩියෙන්. තිබුණා. අදනම් මංගල. යහනක්. කියා දෙයක් නැහැ. සේරම පලපුරුදු ලබලා ප්‍රායෝගික පංති වල. පවත්වල. හොඳ. පුහුණුව ක්. ලබලා. එන්නේ.
මංගල. දිනේට. කරන්න. දෙයක් ඉතූරුවෙලා. නැහැ.
විවාහ ය කියන්නේ. ගෞරවණීය දෙවිසලකන දෙයක්. නමුත් අද දෙවි ගෙන් ගෞරවය ලබන්න අවංකමවත් තියෙන වද..?
හරිම ලස්සනයි
Lassanama lassanai. Katahada godak lssanai.budusaranai.
ඉතින් පන කවදාහරි යලිත් අප මුණ ගැහෙමු!!!❤❤
❤❤❤❤❤ Lassana voice...Lassana video
Marama lassanai..
E athdakeema vinde nathi kenek unath harima sanvedi vena hageemak lassana pada galapumak❤
dara ganna beri weda nawa oka nam nemei thamange demaupiyo denna kewathwela iddi kellage kimata demaupiyo athaherala poruwenegala magulkana ekai ammekta gindara dila kana diga kawadawath sarthaka wennehe kedenawamai ammage agaya liyaunu ewage githayakuth hdanna balanna obathumata godak pin❤❤❤❤❤
මාරම ලස්සනයි
Ane harima lassanai ❤❤❤
තමන්ට අයිති ආදරේ වෙන කෙනෙක්ගෙ වෙද්දි බලන් ඉන්නෙ කොහොමද....🥺💔
මේ වගේ අත්දැකීමක් මගේ ජීවිතේත් තියනව.ඒත් ආයෙ කිසිම දවසක කවදාවත් මුන ගැහෙන්න එපා කියලයි මන් ප්‍රාර්ථනා කරන්නෙ.
Ammo ලස්සනයි ❤❤❤
Wauuuuu wauuuu supiri
Harima lassanai 😢😢😢
Ithin Pana kawadawath muna nogasi api edimu❤
❤❤❤❤ harima lassanai
Liriyas dammanam hodaine ❤❤
Hithata wadina lassanana wachanawalata panadena obe handa paurshaya apoorui.
Ithin pana ...... aye muna nogehi imu...
Harima lassanay
එපා ආයි මුන. ගැහෙන්න.. බෑ යලිත් ඒ වේදනාව විදින්න
😢😢😢😢
😢😢😢😢
2:15 ලියපු කෙනා ❤
Api hamotama me wage athithayak thiyanawa yaluuuu a wadanawana kiyanne bah widinnema oni
Lassana pada welak lassana geyumak
ඇත්තටම ලස්සන sinduwak🎉❤❤
ඉතින් පන ආයෙ කවදාවත් මුණ ගැහෙන්න නම් එපා... දරාගන්න බැරි වෙයි මට😔
😢🥺
ඔව් ඒක ඇත්ත🥺
ඔව් ඒක ඇත්ත
Hummm aththatama
හරි ම ලස්සනයි ... 😍😍😍😍
Ammmooo lassana
Adare api lassanata rawattanawa❤
ඉතිං පණ කවදහරි යලිත් අප මුණගැහෙමු ❤
Good ❤
ඉතින් පන කවදාහරි යලිත් අප මුන ගැහෙමු,,,,😔❤️
පන කොහොද අතරින්නේ
ඉතින් පන කවදා හරි යලිත් මුන ගැහෙමු අපි♥️♥️♥️♥️😭😭😭😭
ඉතින් පන කවදා හරී යලිත් අපි මුන ගහෙමු...❤❤❤
ඉතින් පන කවදහරි යලිත් අප මුනගැහෙමු ❤❤😢😢
ඉතින් පන කවදා හරි යලිත් අප මුණගැහෙමු ❤️❤️❤️
හදවත නැවතෙනවා වගේ දැනෙනවා ❤
ආදරය කරන අය වෙන් විය යුතු නෑ.වයස හරි නම් දෙමාපියන්ට ඒ දෙන්නගෙ අදහස ප්‍රකාස කිරිම යුතුකමක්.ඔවුන් විරුද්ද වුන පලියට වෙන්විය යුතු නැ.දෙන්නටම පවුලක් ගොඩ නගා ගැනිමට අවස්‍ය හේතු සාදක ගොඩනගාගැනිමට හැකි නම් අන් අයගේ උපකාර නොමැතිව ඉන් එහාට ඒ දෙන්නගෙ වෙන මොනව ගැලපෙන්නද?හැබැයි ආදරය කරන කෙනා ගැහුනු වුනත් පිරිමි වුනත් මතක තියා ගන්න ඔන ආදරය නිසා ජිවිතේ නැති කරගන්න නම් අවස්‍ය නෑ.ජීවත් වෙන්න තව ඔනැ තරම් හේතු කාරනා තියෙනවා.ගිය කෙනකු ගැන හිතා පසු තැවිම මොඩකමක්.ඒ තමන් තමන්ගෙ ජිවිතේට කරන අපරාදයක් .කිසිදින තමා ගැන නොහිතා දමා ගිය රැවටිලි කාර පිරිමියකු හෝ ගෑනියකු වෙනුවෙන් දුක්විදිය යුතු නෑ.තමන් තමන්ගේ සතුට වෙනුවෙන් නැග්සිටිය යුතුය .තමන් තමන්ටම ආදරය කලයුතුයි.
great idea... godak ayata notherena, obatath matath thawa keepa denekutath pamanak therena aththa oka thamai... aaadambarai. oba wage positive widihata sithana aya, me rate thawa inna eka gana.... kathawak thiyenawa.. AAnanden Pragnawata yaa yuthui kiyala... eth godak aya yanne, aananden dukata.... ithin me wage sindu balala, karanna oni duk wewi inna eka newei.. e deyin gatha yuthu de aragena, jeewithe hada ganna oni.... bahutharayak aya nokarana de eka thamai... Godak Ayage jeewitha walata ilakka, aramunu ne.. ohe yanawa.. anthimata gihin thiyenne dukata.. me dewal niwaradi karaganna kenata hari gamank yanna puluwan.... obata jaya.....
@@romeshmiyuranga3951 හ්ම්❤️මෙවා කියන අපිට පිස්සු කියල හිතන අය ඉන්නවා.දවසක මෙවා තේරුන් ගන්න එයාලට තියෙන පිස්සුව හොද කරගන්න ඔන ඉතිං🤭
හ්ම්ම් ..😢..❤❤
අහිංසක ආදරයක් පරාජය භාරගැනීමක් තරම් වේදනාවක් ඇත්ද මේ ලෝකයේ විරහ වේදනාවක් 😢
ඉතින් පණ කවදාහරි,යළිත් අපි මුණ ගැහෙමු,🥹
ආදරෙ කරපු කෙනා රෙජිස්ට්‍රාර් උනහම😔😔😔
😢
ඉතින් පණ කවදා හරි යලිත් මුණ ගැහෙමු අපි😢🥰❤️
ඔයා මගේ නොවුනත් මට කවදාවත් බැරිවෙයි ඔයා වෙන කෙනෙක්ගෙ වෙනවා බලන්න 🙂
Godak lassanai ❤❤❤❤❤
Me wedanawa katawathma denenna epa 😢😢😢
Ithim pana kawada hari ethim api muna gahemu ❤😢
ඉතින් පන කවදාහරි යලිත් අප මුනගැහෙමු..🥺❤️🔥.....
දෙයියනෙහ් ඒ වචන...🥺
ඉතින් පන කවදා හරි යලිත් අපි මුනගැහෙමු❤
ලස්සනයි ❤❤
ලසන්ත නිර්මාණය ක්. ඒත් මොනම හිතකටවත් වේදනාවක් හිමි නොවේ ව. බැදීම් අහිමිවීම් ඇති නොවේ ව.
Mamath merigena adare kala.eth eyawa lebune ne.a wedanawa merenakanma hithe thiyan pichchena wedanawak❤
Ithin pana kawada hari yalith muna gesemu
සුපිරි
ගොඩක් ලස්සනයි
ඉතින් පන කවද හරි යලිත් මුණ ගැහෙමු අපි ❤❤
ඉතින් පන කවදා හරි යලිත් අපි මුනගැහෙමු .හදවතට දරාගන්න බැරි දුකක් දැනෙන්නෙ මේ සින්දුව අහද්දි
❤❤❤❤
Me wedanawa danne me wage dekata Muna dunna kenekma thamai. Kiya ganna beri wedanawak eka. 😢
Eka aththa eth jeewithaya hamadama widhawanna awashsha na.mama adare kenek newei ,,,mata adare kenek hoya ganna one.siyallama aniththyai
❤
❤❤❤❤❤
මිනිස්සු කොහොමද හිත හදාගන්නේ කියල මට තේරෙන්නේ නැහැ .
මම තාමත් මැරි මැරි උපදිනවා.
තවමත් මගෙ ජීවිතේ මම හොයනවා.
කවදාවත් ආයෙම මට නොලැබෙන ජීවිතයක් .
කවදාවත් මේ ලෝකයේ කාටවත් ඒවගේ වේදනාවක් දැනෙන්න එපා .
රැවටීම කියන්නෙම පපුව ඉරාගෙන යන වේදනාවක් .
😢😢😢
😢😢😢😢😢😢
Mmm😔
First comment 😢
ඉතිං පන කවදා හරි යලිත් අප මුණගැහෙමු… MN ❤️✨🤟 තාමත් ආදරෙයි… එදා වගේම… මොන දේ මොන විදියට උනත්… ඒ හැමදෙම අතරින් ඉස්සරම අදටත් ඔයා ඉන්නවා… පිච්චි පිච්චි අදටත් ඔයා දුන්න මතක එක්ක ජිවත් වෙනවා… 🙂 ඔයාද වැරදි මමද වැරදි කවුද වැරදි කියන්න මම දන්නේ නැ… හැබැයි ලග හිටපු අවුරුදු 10 දි ඔයා මට දුන්න වගෙම මම ඔයාට දුන්න ආදරේ ඇත්තක් කියලා මම දන්නවා… මට දැනුන ආදරේ ඇත්ත… ඉතිං පණ කවදා හරි අපි මුණගැහෙමු… 🐼❤️
❤🎉
❤❤❤❤❤❤❤❤
♥
❤❤
😊
😢😢😢😢😢😢😢😢😢😢
💟💟💟💟💟
❤❤❤❤😢
❤🙂
👍
❤
එකනම් වැදුනා බොක්කටම
Dukak kiyanne ahhimi wimama nawai laga idalathi aithi karaganne bair akai paya wisihatharama dakinawa ath aithi karagannenam hinayak a ai dannawada aya wanakanakge nisa kohomada a duka mari mari jiwath wanawa mokada me mage jiwitha matawath aithi nathi nisa yahaluuuu
😢😢
මේ visual එකට අනුව නම් රෙජිස්ටර් කොල්ලා මේ කෙල්ලට කලින්ම බැදලා. රෙජිස්ටාර් වෙන්න බැ නොබැද
🤔😁😁
දන්නේ අද, ස්තූතියි
සමහර විට මේක විශුවල් එක හදපු කෙනා වත් දන්නැතිව ඇති... මම දන්නෙත් ඔයාගෙන්
It might be a common Misconception.
Math adai dannee
Adare dala yana kena hodin innawa sathutin aneka mari mari upasinawa e wage wedana katath denna epa kauruthma😢😢😢
Adare kiynnem thanikar ducak🥲😩
පපුව කඩාගෙන යනව😢