මොකද්ද ඒ කරපු පාහර වැඩේ | Champion Stars Unlimited

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2022
  • මොකද්ද ඒ කරපු පාහර වැඩේ | Champion Stars Unlimited
    Full Programe - • Champion Stars Unlimit...
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #championstarsunlimited
  • บันเทิง

ความคิดเห็น • 214

  • @virajshashika161
    @virajshashika161 ปีที่แล้ว +72

    මේ මනුස්සයාගේ හදවත මාරම එකක්..

  • @chandarikaarchchegea904
    @chandarikaarchchegea904 ปีที่แล้ว +57

    කෙනෙක්ගෙ දුක ව්නෝදයට ගත්ත කෙනෙක් ඇයි මෙහෙම..ඔයිට වඩා ලස්සනට අහන දකින අයගෙ හිත් වලට දනෙන්න කියන්න තිබුනා.. සමීර මහත්තයෝ ඔය ලග ඉන්න නිවේදකයට නම් ඕවා සිම්පල් ..ඔබතුමාට ජයවේවා ඔයා දියුනුවෙන් දියුණුවටම යනවා හිත හොද කෙනෙක් ..ආයි ඔය ජොක් වැඩ සටහන් නොකරනවා නම් කියලා මට හිතෙනවා..

  • @kumudithadilshan3065
    @kumudithadilshan3065 ปีที่แล้ว +31

    හිතට දැනුන ආසම සිංදුවක් නියමයි සමීර අයියා 😍

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +48

    හොද හදවතක් සමීර ❤️

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 ปีที่แล้ว +78

    වාව්🥺 මන් ආසම සිංදුව අයිතිකාරයා ඔයාද අයියේ 🥺❤ වාව් මාරු සුපර්බ්

  • @g.madhushani1698
    @g.madhushani1698 ปีที่แล้ว +32

    වි කව්ද දන් නැ🙊🙄හැබැයි madawage ලොකුම ප්‍රශ්නෙ එකෙන් wisaduna වගේ🤭❤️
    සචිනි හරි cute අනේ🥰❤️😍

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +16

    ජය වේවා සමීර අයියේ...

  • @Sanura.kariyawasam
    @Sanura.kariyawasam ปีที่แล้ว +39

    ආසම සින්දුවක් ❤️

  • @jokertech6337
    @jokertech6337 ปีที่แล้ว +74

    පේශල වෙලාවකට ආතල් ගන්නවා වැඩී නේ

  • @koreansritv9491
    @koreansritv9491 ปีที่แล้ว +14

    මේ පේශල ගෝතය ඒ මනුස්සයට කතාකරන්න දෙන්නේ නෑ නේ..

  • @chathurangalaksiri8457
    @chathurangalaksiri8457 ปีที่แล้ว +6

    සුපිරි aiya kenek❤️❤️❤️🤟🤟🤟

  • @gayanikanchana8918
    @gayanikanchana8918 ปีที่แล้ว +19

    Man asama sinduwa gayakaya oya aiye👏👏👏

  • @asankafernando6317
    @asankafernando6317 ปีที่แล้ว +90

    පේශල පොඩ්ඩක් අරූට කතාකරන්න දීපන්කෝ.. හැම වෙලාවෙම ගොන් ආතල් ගන්නෙ නැතුව ..

    • @bandara153
      @bandara153 ปีที่แล้ว

      ඖ බන් මූ නම්.

  • @jayashansaranga9525
    @jayashansaranga9525 ปีที่แล้ว +61

    විරාජ් පෙරෙරා ..ඔයා වරදක් කරල තීනව මචන්🥲

  • @user-nv6br3cg7l
    @user-nv6br3cg7l ปีที่แล้ว +14

    පේශල ඒ කොල්ලට කිසිදෙයක් කියලා අවසන් කරන්න දෙන්නේ නෑ...ගොන්පාර්ට් දානව...😡

  • @hansi94dahanayaka77
    @hansi94dahanayaka77 ปีที่แล้ว +6

    මේ පේශලයා නම් පිස්සෙක්. මහ මෝඩයෙක්

  • @nikiniekanayaka6943
    @nikiniekanayaka6943 ปีที่แล้ว +18

    පේශල අනුන්ට හිනා වෙන්නෙ එයා හරියට මේ ලෝකෙ ඉන්න හොදම කෙනා වගේ

  • @familyfactors
    @familyfactors ปีที่แล้ว +53

    මේකෙ නම් පොඩ්ඩක් ඕනවට වැඩි වගේ පේශල.එහෙම වෙලාවට හිනා යන් නෑ අප්පිරිය වෙනවා.ඌ පොඩ්ඩක් කියන්නේ සිරා නේ පොඩ්ඩ්ක් මොනා හරි කිව්ව ඇති යවන්න ඕන.නැත්තම් ඒ මිනිස්සුත් නිකන් ඔතන ඇවිල්ලා ජෝක් එකක් වෙනව වගේ.මට මේක බලද්දි හිතුනා මූ ඇයි මේකට ආවේ සහ අහන අහන හැම හුත්තටම උත්තර දුන්නේ කියල.

  • @owenhasya5841
    @owenhasya5841 ปีที่แล้ว +5

    Great kolle.. Samera

  • @gayanisrima4202
    @gayanisrima4202 ปีที่แล้ว +19

    අපෝ පේසල ඒ වැඩ සටහන බලන අයටත් එපා කරවනවා.
    සමිරට නම් හැමදාම අපි කැමතියි.

  • @reshithbinuditha3653
    @reshithbinuditha3653 ปีที่แล้ว +17

    සමීර අයියා නියම පිරිමියෙක්

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +9

    සමීර 🙏💐

  • @kanishkalakshan7945
    @kanishkalakshan7945 ปีที่แล้ว +72

    ඒ කොල්ලා සිරා කියන්නේ.. පෙශලයා ආතල් ගන්නවා එකෙන්

  • @nisansalawijesooriya4328
    @nisansalawijesooriya4328 ปีที่แล้ว +150

    මිනිස්සුන්ගේ ජිවිතේ සියුම් තැන් අරන් විහිළුවක් කරන්න එපා හීත් රෙදෙනවා.... තමන්ට උන දවසක ථෙරෙඉ.... සමීර මහත්තයෝ දුකයි

  • @danushapieris5849
    @danushapieris5849 ปีที่แล้ว +12

    නියමයි සමීර. Song එක පට්ට

  • @malshanirathnayaka2814
    @malshanirathnayaka2814 ปีที่แล้ว +21

    මටත් ඕකම උනා 💔😊

  • @Goblins533
    @Goblins533 ปีที่แล้ว +6

    ado e sinduwa💟

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +6

    අම්මෝ ඇත්තම කිව්වා

  • @sudunishanthi9002
    @sudunishanthi9002 ปีที่แล้ว +5

    Samira kiyanna hoda sithuvili athi hoda damavpiyanga hoda daruvak jasu pihitai ❤❤🙏🙏🙏

  • @vidanepro
    @vidanepro ปีที่แล้ว +7

    පේෂල මේ කමෙන්ට් කියවල වත් හැදියන්කො බල්ලො

  • @myvision.5533
    @myvision.5533 ปีที่แล้ว +27

    Minissunge feeling pisso wage chater karanawa ea manussayata kathawa kiyannawath denne na.

  • @NITHUWA
    @NITHUWA 11 หลายเดือนก่อน +3

    ❤🔥

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 ปีที่แล้ว +17

    මොන කයිය ගැහුවත් පේශල බැන්දෙත් දික් කසාද උන කෙනෙක්නෙ තමන්ගෙ ඇද තියාගෙන වෙන අයව ආතල් එකට ගන්නෙපා🖕🤮

  • @Nishshanka77
    @Nishshanka77 ปีที่แล้ว +34

    යකො ආදරයක් අහිමි විම හරි සතුටින් විහිලුවට ලකිකරමින් කියනවා.හරියට ආදරය කරානම් මෙක විහිලුවක් වෙන්නේ නැ.

    • @kavindukavindu8347
      @kavindukavindu8347 ปีที่แล้ว +6

      එතන ඉතින් ඇඩුවනම් හරි නේද. ඔයා කියන විදියට😂💔

    • @didudamsu-jn1hd
      @didudamsu-jn1hd ปีที่แล้ว

      ඉතින් උන් හිනා වෙන නිසනේ එහෙම කරන්න උනේ නැත්තම් සමීරව ආතල් එකට ගන්නවනෙ

  • @japanstyles
    @japanstyles ปีที่แล้ว +2

    Hoda kollek

  • @ChathurikaMuthunayaka-ls5si
    @ChathurikaMuthunayaka-ls5si ปีที่แล้ว +6

    මේ පේෂල නම් හැමෝම ටම අපහාස කරන මිනිහෙක්.

  • @nelperera606
    @nelperera606 9 หลายเดือนก่อน

    ❤⚘️adare wihiluwak kara gaththa ewnta,,,ownge mulu jiwithema wihiluwak,,,,⚘️❤️namuth awanka adare karapu ayata dara ganna ba,,,adare sunu wisunu karapu dawasaka,,

  • @Bruno_kawiz
    @Bruno_kawiz ปีที่แล้ว +2

    viraj😂😂

  • @ashokagamagea5310
    @ashokagamagea5310 ปีที่แล้ว +2

    😃😃😃😃😃😃😃

  • @bathiyaranketi5525
    @bathiyaranketi5525 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @RaziTechLk
    @RaziTechLk ปีที่แล้ว +62

    Viraj perera 😂

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 ปีที่แล้ว +4

    😊😊

  • @kavindugunarathne66
    @kavindugunarathne66 ปีที่แล้ว +10

    Viraj perera..😂

  • @oshaniabeysingha5881
    @oshaniabeysingha5881 ปีที่แล้ว +7

    Hi kavi❤

  • @crsaspire
    @crsaspire ปีที่แล้ว +2

    Sheril

  • @sandeepadananka6985
    @sandeepadananka6985 ปีที่แล้ว +10

    Victor rathnayake

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi ปีที่แล้ว +5

    මේ මනුස්සයා පිස්සෙක් වගේ කියවනවනෙ🙄

  • @tharidunayanabndara7809
    @tharidunayanabndara7809 ปีที่แล้ว +1

    පේසල මිනිසුන්ගේ දුක මාකට් කරන්න එපා.........කරන්න දේවල් නැත්තං වෙනත් වැඩසටහනක කරන්න.......මනුස්සයෙක්ගේ දුක මාකට් කරලා හිනා වෙනවා ඔක්කොම ටික වටේ ඉඳගෙන........මනුස්සයෙක්ගේ හිත හදන්න පුලුවන්නම්.......සතුටු උනාට කමක් නෑ .....ඒ දුක අවුස්ස අවුස්ස හිනා වෙනවා කියන්නෙත්......ඔබටත් දවසක් ඒ වගේ උදාවේවි.......සමීර අයියෙ ඔයාගේ අනාගතයට සුභ පතනවා.

  • @tharushidilthara3454
    @tharushidilthara3454 ปีที่แล้ว +74

    මාධව කවුද කවුද ගගා අහන හැටි හොරෙන් 😂😂🤣🤣

  • @dhalicenseadviser9149
    @dhalicenseadviser9149 ปีที่แล้ว +29

    වික්ටර් රත්නායක නෙවෙයි නේහ්😂😂😂

    • @yureem
      @yureem ปีที่แล้ว

      😂😂😂

    • @FREEDOM-94-
      @FREEDOM-94- ปีที่แล้ว

      විරාජ් පෙරේරා

  • @malkieliyas8116
    @malkieliyas8116 9 หลายเดือนก่อน +1

    Minissunge jivithe sellamata gattha pahara weda karanne ape lankawema inna narumayek thamai peshala

  • @narnia3693
    @narnia3693 ปีที่แล้ว +2

    Hayyo

  • @dinithathenuja1545
    @dinithathenuja1545 ปีที่แล้ว +31

    මොකක්ද ඒ කරපු පාහර වැඩේ තේරුම 😂😂😂

  • @geethperera9052
    @geethperera9052 ปีที่แล้ว +4

    Viraj

  • @SewminiSss
    @SewminiSss ปีที่แล้ว +6

    kochchr wihilu krath peshala sachinit adarei aaa. 1:40 haiyein awidinn epa kiwa widiyt adare hithuna.

  • @sandeepasanju8721
    @sandeepasanju8721 ปีที่แล้ว +4

    විරාජ් පෙරේරා

  • @kumaraherath628
    @kumaraherath628 ปีที่แล้ว +5

    පේසල බූරුවා එන මනුස්සයට කතා කරන්න දීපන් එපා වෙනවා ඔහොම උනාම බලන්න

  • @sapumalproduction
    @sapumalproduction ปีที่แล้ว +7

    විරාජ් පෙරේරා ද 😁

    • @vishakafenando2192
      @vishakafenando2192 ปีที่แล้ว +1

      Wo uthamai.

    • @manujimadu
      @manujimadu 5 หลายเดือนก่อน

      නෑ ශෙරිල් ගැන මේ කියන්නේ.

  • @silvapriyankara2148
    @silvapriyankara2148 ปีที่แล้ว +5

    වී අකුරෙන් ඉන්නෙ විරාජ්‍

  • @slwonar7452
    @slwonar7452 ปีที่แล้ว +5

    පේෂල රගනවා වැඩී

  • @NITHUWA
    @NITHUWA 11 หลายเดือนก่อน +5

    මිනිස්සුන් ගේ හැගිම් එක්ක සෙල්ලම් කරන්න එපා 😢පෙෂල😡😡😡😡😡😡😡😡

  • @UNIQUECreations999
    @UNIQUECreations999 ปีที่แล้ว +2

    මාධවයා 🤣

  • @vivaanrathnayake
    @vivaanrathnayake ปีที่แล้ว +3

    මූ අහන දේට නෙමෙයි උත්තර දෙන්නෙ😂

  • @lakshanidarshani902
    @lakshanidarshani902 ปีที่แล้ว +1

    💗

  • @radio7178
    @radio7178 ปีที่แล้ว +6

    Victor Rathnayaka

  • @rukshanfernando5425
    @rukshanfernando5425 หลายเดือนก่อน +1

    Sameera kiyanne supiri game karayek.rawatenna epa 😮

  • @ssdcreation2884
    @ssdcreation2884 ปีที่แล้ว +2

    ara gayajaya viraj perera 4kiyala hithennedda🤣🤣🤣

  • @nadeekadamayanthi3026
    @nadeekadamayanthi3026 ปีที่แล้ว +2

    Api asawen hawwa sinduwe aithi karayada oya

  • @darshanaamaraweera7734
    @darshanaamaraweera7734 ปีที่แล้ว +2

    Kenek siriyas wenakota. Anik uwa jok akata gannawa. Lankawe hati ...

  • @lakshan3
    @lakshan3 ปีที่แล้ว +13

    කෙල්ල කරපු වැඩේට කොල්ලත් එක්ක ඇම්‍රන් වැඩක් තීනවද බන් කෙල්ලත් එක්ක ඒ ප්‍රශ්නෙ විසද ගන්නෝ විසක්,
    ඔය ගොම් ආතල් එක තමයි ගොඩක් කොල්ලො ගන්නෙ හම්‍රක් වගේ😐
    කෙල්ලො හින්ද ගොම්නු වගේ කොල්ලො මම්‍රා ගන්නෝ අන්තිමට කෙල්ල වෙන කවුරුහරි බැදන් ආතල් එකේ ඉන්නෝ අරුන් දෙන්නා, එක්කො එකෙක් හිරේ අනික වලපල්ලෙ, පව් ඉතිං මෝම්ඩ හැම්ත😐

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 ปีที่แล้ว +36

    සචිනි pregnant ද 🥺❤️

  • @dthihasya8876
    @dthihasya8876 ปีที่แล้ว +24

    සචිනි අක්කෙ පරිස්සමෙන් පැට්ටො

    • @dthihasya8876
      @dthihasya8876 ปีที่แล้ว

      කවුද දැක්කෙ මාදව ඕපදූප හොයනවා

  • @chathurikagunasinghe7498
    @chathurikagunasinghe7498 ปีที่แล้ว +8

    මූ නිකං විහිළුවක් වෙනවා

  • @thiliniperera3808
    @thiliniperera3808 ปีที่แล้ว +10

    Ane Peshala pau eya oya ahana prashna walatath answer nathi tharamata Sameera aiyata duka hithuna...kenekge dukakin mehema joke karanna epa Peshala.eka maha paukara wadak..

  • @aselabellana7085
    @aselabellana7085 ปีที่แล้ว +5

    😂

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 22 วันที่ผ่านมา

    ඒක සෑහෙන දුක තියෙන එකක්...
    ඒක නිසා මේ වගේ දේවල් මෙයිට වඩා හොද විදිහට කතා කරන්න..

  • @chathurikagunasinghe7498
    @chathurikagunasinghe7498 ปีที่แล้ว +10

    ඔය කතාව අහලා එපා වෙලා

  • @learnwin7242
    @learnwin7242 5 หลายเดือนก่อน

    minissunge haeem walata garu karannna danne nati harak 3 denek

  • @deshanichathurika2743
    @deshanichathurika2743 ปีที่แล้ว +2

    පේශලයා තනිකර පිස්සෙක්

  • @erangaasiri2787
    @erangaasiri2787 หลายเดือนก่อน

    Opadupa ne, kochchcara young gen unath

  • @awox1835
    @awox1835 ปีที่แล้ว +6

    Peshala ai bn uba ohama Gon labbek wen nathuwa aruta katha karanna thipan
    Program ekath epa karawanawa

  • @naduntharaha4638
    @naduntharaha4638 10 หลายเดือนก่อน

    Viraj pererada

  • @athalmedia5080
    @athalmedia5080 ปีที่แล้ว +4

    Viraj perera

  • @AruthaStudio
    @AruthaStudio ปีที่แล้ว +5

    Viraj Perera Newei Yako

    • @youaremybestfriend077
      @youaremybestfriend077 ปีที่แล้ว

      🤔🤔🤔 එහෙනන් කවුද

    • @manujimadu
      @manujimadu 5 หลายเดือนก่อน

      ​@@youaremybestfriend077රුවන් පෙරේරා.

  • @tharushikamalshani7736
    @tharushikamalshani7736 ปีที่แล้ว +9

    Peshala ai hamadema wihiluwakata gnne. Dnnam epa wenwa. Blnna e kollata kathawa kiynna deneth na. Serious katha karanne e kolla paw

  • @MNCD1997
    @MNCD1997 ปีที่แล้ว +1

    peshala gon athal gannawa wedi uge ewata ehenam anith un kohoma hina wenna oneda appa kasada dekak bedala thun weni miniha mune 😂 gon karaththekata karagahala anith ayage jiwatha walata hina wena ekek 🥱😒😏

  • @surangathabrew1178
    @surangathabrew1178 7 หลายเดือนก่อน

    Oka wage dahayak gahapu aekaka badinna kiyanne oya..😂😂

  • @erandamadushan2320
    @erandamadushan2320 ปีที่แล้ว +2

    V වික්ටර් රත්නායක

  • @dilshanug321
    @dilshanug321 ปีที่แล้ว +2

    Duka kiyana super star😂

  • @dulajpaypal9375
    @dulajpaypal9375 ปีที่แล้ว +53

    Viraj perera 😂😂😂😂

  • @dilhanikj1666
    @dilhanikj1666 ปีที่แล้ว +10

    Me අමු ගොනා දන්නේ na ඌට mona තරම් කතා කියනව d හිනා wenawada කියලා ඌට ganiyak නැතිව දරුවෙක් ඉන්න ganiyak ගන්න une උගේ මූසල කම හැමෝටම හිනා වෙනවා ගොනා

  • @chandeeraruwan
    @chandeeraruwan ปีที่แล้ว +6

    සමිතාගේ බෑණා වෙයිද දන්නෑ

  • @dloved4456
    @dloved4456 10 หลายเดือนก่อน

    Viraj perera da

  • @chathurikagunasinghe7498
    @chathurikagunasinghe7498 ปีที่แล้ว +4

    මෝඩයෙක් මූ

  • @sasindudilshara8280
    @sasindudilshara8280 ปีที่แล้ว +6

    Velaudam da අඩේ ඌ එහම නෑ😑

  • @warunahewage964
    @warunahewage964 ปีที่แล้ว +4

    Victor rathnayaka

  • @Buwa1996
    @Buwa1996 หลายเดือนก่อน

  • @jillayt5856
    @jillayt5856 ปีที่แล้ว +4

    Viraj perera 😂💔

    • @shiromaniperera3859
      @shiromaniperera3859 ปีที่แล้ว +1

      මටත් හිතුනා

    • @manujimadu
      @manujimadu 5 หลายเดือนก่อน

      නෑ රුවන් පෙරේරා

  • @djdulshan1
    @djdulshan1 ปีที่แล้ว +11

    පේශලගේ zip එකාඇරලා

  • @kskchathuranga6643
    @kskchathuranga6643 ปีที่แล้ว +32

    Victor rathanayaka