අඩුවට පාපිසි මහරගම පමුණුවෙන් | Door Mat Business Idea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2024
  • #doormat #floormat #business #srilanka #maharagama #streetshopping #fabric
    සූභ දවසක් මගේ යාළුවෝ හැමෝටම
    අද මම ඕගොල්ලෝ එක්කගෙන යන්නේ මහරගම පමුණුව පාරට ..මහරගම පමුණුව පාරේ රේල් පාර පහුකරලා මිටර් 500 ක් විතර ඉදිරියට යනකොට අපිට පාපිසි අලෙවිකරන කඩවල් ගොඩක් දැක ගන්න පුලුවන් මේ තැන්වලින් පාපිසි තොග සහ සිල්ලර දෙවිදියටම මිලදි ගන්න පුලුවන්
    ස්වයං රැකියාවක් විදියට පාපිසි ව්‍යාපාරයක් පටන් ගන්න අදහස් තියනවා නම් මේ තැන් වලින් අපිට පාපිසි වගේ පාපිසි මහන්න අවශ්‍ය රෙදි මිලට ගන්නත් පුලුවන්

ความคิดเห็น • 36

  • @SuccesslankaMarketing
    @SuccesslankaMarketing 2 หลายเดือนก่อน +3

    @success lanka marketing:වටිනවා අය්යෙ... දවසක ඔයාට උතුරන්න ම හරියන්න ඔනී... ජය වෙවා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති මල්ලි මගේ විඩියෝ බලනවට ….ඔයාටත් උතුරන්න හරියන්න ඕනේ ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-fo1xz9gn8t
    @user-fo1xz9gn8t 2 หลายเดือนก่อน +1

    Super aiya video eka mm gdk wedagath aiya ane tnq aiya me wge video aran anwata 👍👍👍aiyta jayama wewa bsaiya🙏👍👍👍👍🌹🌹🌹

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි හැමදාම මගේ විඩියෝ බලනවට ..විඩියෝ වලින් අදහසක් අරන් කවුරු හරි ගොඩ යනවා නම් ඒක ලොකු සතුටක් මට …ජයවේවා නංගිටත් ..බුදු සරණයි 🙏🙏

  • @sasankapriyadarshana4575
    @sasankapriyadarshana4575 2 หลายเดือนก่อน +1

    mama ithin oyage hema video ekakinma podi Hari idea eka gannawa.thank you bossaaaa.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුති සහෝදරයා ..විඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබිලා ..කවුරු හරි ගොඩ යනවා නම් ඒක මට ලොකු සතුටක් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @user-uu3jn6tf7d
    @user-uu3jn6tf7d 2 หลายเดือนก่อน +2

    Hoda video ekak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @8257lee
    @8257lee 2 หลายเดือนก่อน +1

    Thankyou aiye

  • @diassarath5034
    @diassarath5034 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @diassarath5034
    @diassarath5034 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @user-sx8su1gh6q
    @user-sx8su1gh6q 2 หลายเดือนก่อน +1

    👍👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @Chathuchathu-or6hn
    @Chathuchathu-or6hn 2 หลายเดือนก่อน +1

    ටී කප් සහ කොෆි කප්
    කෑම පාර්සල් කරන පෙට්ටි තොග ගානට ගන්න පුළුවන් තැනක් ගැන විස්තර කියන්න පුළුවන් ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      පිටකොටුව චයිනා වීදියට යන්න ..ඒ පාරේ කඩවල් තියනවා ..මම පුලුවන් උනොත් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kutty4315
    @kutty4315 2 หลายเดือนก่อน +1

    Aiyya pitta kotta bisscuts. Wholsale video danako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා තෙරුවන් සරණයි 🙏

  • @user-uu3jn6tf7d
    @user-uu3jn6tf7d 2 หลายเดือนก่อน +2

    Video eka danakan Man balan hitiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ඔයාට ප්‍රයෝජනවත්ද මේ විඩියෝ එක ? ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @praneethmadhushan5489
    @praneethmadhushan5489 2 หลายเดือนก่อน +2

    Me dawas wala pandara pola nedda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      තියනවා ..අලුත් විඩියෝ එකක් ඉක්මනින් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @agaugustine6755
    @agaugustine6755 2 หลายเดือนก่อน +1

    Eka deyak gana oke mata danaganna one papisi wala ganan ekkama ewaw wala size ekath hariyata ma kiyala denawanam anika ewa wala redi warga ganath ahala ewa adu wadi wenne monawage hethu ekkada kiyala danaganna labunanm hari wadagath mokada samahara ewa video eke pennuwata ewa araganna giyaama ewa wala silk gathiya wadiy watinakama wenas wenawa kiyala hithenawa mage athdakeemen eka kiyanne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මම පාපිසි නිශ්පාදනය ගැන දැනුවත් කෙනෙක් නෙමෙයි ..මම කරන්නේ චැනල් එකෙන් ස්වයං රැකියාවක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට අදහසක් ගන්න මේ වගේ තැන් පෙන්වන එක ..අවශ්‍ය වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ මම දාලා තියෙන දුරකථන අංක වලට කතා කරන්න ..ඒ අයගෙන් විස්තර දැන ගන්න පුලුවන් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera3307 2 หลายเดือนก่อน +1

    Aiye..wesak cards penwannako 🌷🌷

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      නංගි ඔයාට පිටකොටුව පීපල්ස් පාර්ක් එකෙන් ගන්න පුලුවන් වෙසක් කාඩ් …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @niroshanikumarai7357
    @niroshanikumarai7357 2 หลายเดือนก่อน +1

    Papisi mila wedi.mehe mila adui.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මෙහේ කිව්වේ ?? හැමෝටම දැන ගන්න ..කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @naveendahampathi2749
    @naveendahampathi2749 2 หลายเดือนก่อน +1

    බුල් රෙදි ගන්න තියෙනවා ද පමුණුවේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ඔව් තියනවා ..මම දැක්කා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @kaviduheshan1751
    @kaviduheshan1751 2 หลายเดือนก่อน +1

    Apith giya gnna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      එහෙමද …ජයවේවා …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sasankapriyadarshana4575
    @sasankapriyadarshana4575 2 หลายเดือนก่อน +1

    mama ithin oyage hema video ekakinma podi Hari idea eka gannawa.thank you bossaaaa.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුති සහෝදරයා ..විඩියෝ වලින් ප්‍රයෝජනයක් ලැබිලා ..කවුරු හරි ගොඩ යනවා නම් ඒක මට ලොකු සතුටක් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏