පිටකොටුවේ සහල් මිල ගන්න | Rice Prices

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 108

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +3

    Grab your bonus and register at - bit.ly/4bN2L0i
    Promocode - KALUM

  • @DamayanthiNandani-k8g
    @DamayanthiNandani-k8g วันที่ผ่านมา +1

    සබන් හදන්න බඩුතොග ගන්න තියෙන්නේ බන්ගසාවීදියෙ එකෙවීඩියො එක් කරන්න ජය වේවා ❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  วันที่ผ่านมา

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RachiniWasana
    @RachiniWasana 2 หลายเดือนก่อน +9

    අයියේ තේ කොල වර්ග තොග ගන්න විඩියෝ එකක් කරන්න කො අයියේ බුදුසරණ යි

    • @dd5944
      @dd5944 2 หลายเดือนก่อน +1

      Hodama BOPF dennam. Free delivery more than 20kg නම්. ගෙවල් වල පාවිච්චිය විකුණන්න හොදයි. තේ කඩ වලටනම් හරි යන්නේ නෑ. එයාල දෙන්නේ බාල තේ වර්ග කහට පාට වැඩි ඒවා.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +3

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @sachithraisuruuluwita5398
      @sachithraisuruuluwita5398 2 หลายเดือนก่อน

      ​@@dd5944Original තේ කොල ඕනෑම වර්ගයක් දෙන්නම්.

    • @Mendisjayasinghe
      @Mendisjayasinghe 2 หลายเดือนก่อน +1

      මම තෙ පර්යේෂණ ආයතනයේ තෙ තොග ගන්න කතා කරන්න

  • @anushasudarshani-sg1iu
    @anushasudarshani-sg1iu 2 หลายเดือนก่อน +2

    අයියා මට කියන්න පුළුවන් ද පබළු ගන්න තියෙන්නේ කොහෙද කියලා තෙරුවන් සරණයි 🙏🏻

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=R0JMSSuIKGWBaprv නංගි මේ විඩියෝ එකේ පෙන්වන කඩවලින් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @anushasudarshani-sg1iu
      @anushasudarshani-sg1iu 2 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs තෙරුවන් සරණයි අයියා නිදුක් නිරෝගී වේවා🙏💖 බොහෝම ස්තුතියි අයියා

    • @ThilankaSampath-m4v
      @ThilankaSampath-m4v 2 หลายเดือนก่อน

      රතු පල්ලිය ළඟ තියන කඩ වල තියනවා අඩුවට

  • @gayanharsha6300
    @gayanharsha6300 2 หลายเดือนก่อน +2

    Siini parippu B lunu ganna puluwan then gena video ekk karanna puluwanda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      th-cam.com/video/wZvLpbGpLPc/w-d-xo.htmlsi=pvVMO0sgwFCA7CIQ ..මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් බී ලූණු මිලදි ගන්න පුලුවන් ..සීනි ..පරිප්පු තොග මිලට ගන්න පස්වෙනි හරස් වීදියට යන්න ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @RachiniWasana
    @RachiniWasana 2 หลายเดือนก่อน +2

    බුදුසරණ යි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි ඔබටත් 🙏🙏🙏

  • @iroshanilmini7776
    @iroshanilmini7776 2 หลายเดือนก่อน +1

    අනේ පිටකොටුවෙ දේවාල බඩු ගන්න පුලුවන් තැනක් ගැන වීඩියෝ එකක් දාන්නකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/XGsOIAY1Tso/w-d-xo.htmlsi=L-nESVlgVJggGOnb මෙතනින් ගන්න පුලුවන් නංගි ..පිටකොටුව පීපල්ස් පාර්ක් එකේ කන්නන් පික්චර් පැලස් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏❤️

    • @samirasankalpa2186
      @samirasankalpa2186 2 หลายเดือนก่อน

      Oya pennanna street eke gihin pola ehema pass karala kagenhari ahanna beheth Badu kada tiyanawa

  • @salmanahsan1232
    @salmanahsan1232 2 หลายเดือนก่อน +1

    Bro washing machine and fridge Varga wholesale ganna then koheda thiyenne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ඒ ගැන නම් දන්නේ නැහැ සහෝදරයා ..දැන ගත්තොත් මම කමෙන්ට් එකක් දාන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lasithekanayake3881
    @lasithekanayake3881 2 หลายเดือนก่อน +1

    Aiye ala ,b lunu, parippi,sini wage ganna pluwan shop wala vedio ekk danna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/wZvLpbGpLPc/w-d-xo.htmlsi=Fauc9qTyU1bt48JC මල්ලි මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් බී ලූණු ..අල මිලදි ගන්න පුලුවන් ..පරිප්පු .සීනි පස්වෙනි හරස් වීදියෙන් ගන්න පුලුවන් ..මම ඒ ගැන පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @isurusampath1053
    @isurusampath1053 2 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා අදත් ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අදත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Cricket_lover_20057
    @Cricket_lover_20057 2 หลายเดือนก่อน +1

    Ayya fishing nets rope items kanne thiynne
    Wholesale market kohada thiyenna please video ekak danne
    Aluth video ekak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මම ඒ ගැන හොයලා පුලුවන් උන ගමන් විඩියෝ එකන් අරන් එන්නම් මල්ලි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera3307 2 หลายเดือนก่อน +1

    අයියේ පලවෙනි ශොප් එකේ retail price කිව්වෙ නෑනෙ..❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      නංගි ..ඒ මුදලාලි මහත්මයා තොග මිල ගනන් විතරයි කියන්න පුලුවන් කිව්වේ ..සිල්ලර මිල දැන ගන්න නංගිට අවශ්‍ය නම් විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති නංගි මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @BuddhiGamge
    @BuddhiGamge หลายเดือนก่อน +1

    පොල්ලෙළි කපන machine ganna puluwn petavala thenak kiyanawada😅

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      සමාවෙන්න ඒ ගැන නම් දන්නේ නැහැ ..දැන ගත්තොත් කමෙන්ට් එකක් දාන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @BuddhiGamge
    @BuddhiGamge หลายเดือนก่อน +1

    Aiye mama sillara kadayak karanne puluwannam aniwaryya badu wla price dawasagane update vena appekak kiyannako😢😢😢😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      මල්ලි මම එහෙම දෙයක් ගැන නම් දන්නේ නැහැ ..දැන ගත්තොත් කියන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @rdasanka2807
    @rdasanka2807 2 หลายเดือนก่อน +1

    අයියේ අපට පුළුවන්ද මහණ මැෂින් පිළිබඳ වීඩියෝ එකක් අරන් එන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chamaramunasinghe5766
    @chamaramunasinghe5766 2 หลายเดือนก่อน +2

    හලාවත අරලිය කීරි සම්බා 5kg රු1700

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @chandikalakmal9358
      @chandikalakmal9358 2 หลายเดือนก่อน

      Boru kiyanna epa. Cargills 1ta yanna 1300i😊😊

  • @anthonykumar-f5s
    @anthonykumar-f5s 2 หลายเดือนก่อน +1

    Light ,switch. Plagtop labeta ganna puluwan tanak danna

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lakshmanbenadik4039
    @lakshmanbenadik4039 2 หลายเดือนก่อน +1

    රැපීයල්,දෙදභී,තලවිල

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @DiyaAryana
    @DiyaAryana 2 หลายเดือนก่อน +1

    Keells eketh e gananm a thamai

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @VijithaSeneviratne-s9y
    @VijithaSeneviratne-s9y 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Jeewan_kumara
    @Jeewan_kumara 2 หลายเดือนก่อน +1

    විකුනුම් මිලයි තොග මිලයි දෙකම අනිවාර්යයෙන්ම කියන්න සහෝදරයා හැම වීඩියෝ එකේම..එතකොට තමයි අදහසක් ගන්න පුලුවන් වෙන්නෙ..අනිවාර්යයෙන්ම ඒක කරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ස්තුති සහෝදරයා ඔබගේ අදහස් වලට ..සමහර කඩ වල වෙළද මහතුන් මිල කියන්න කැමති නැහැ ..සමහර කඩවල සිල්ලර මිල කියනවා ..තොග මිල කියන්න කැමති නැහැ .විඩියෝ කරන්න ගොඩක් කඩවලින් ලොකු සහයෝගයක් දෙනවා ..ඒක නිසා ඒගොල්ලන්ට කරදරයක් වෙන්නත් බැහැ ..ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 หลายเดือนก่อน +1

    Vatina video ekak ❤thanks ayye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NNNS1234
    @NNNS1234 2 หลายเดือนก่อน +1

    Tin meen kannna Thana keiyannaa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      මේ පාරේම තියනවා කඩවල් කීපයක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @VinoshaMalani
    @VinoshaMalani 2 หลายเดือนก่อน +1

    Hodai. Jaya wewa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 หลายเดือนก่อน +1

    Good job❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Thank you very much for watching the video 👍👍

  • @Thushaperera-f7g
    @Thushaperera-f7g 2 หลายเดือนก่อน +1

    Cargill ha sathosa sillara mila meets adui

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      විඩියෝ එක කලේ පිටකොටුවේ හාල් මිල ගැන මිනිස්සුන්ට අදහසක් දෙන්න ..විඩියෝ එක තේරුම් ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sisirawijekoon3662
    @sisirawijekoon3662 2 หลายเดือนก่อน +2

    අපි සිල්ලර ගන්නේ ඕයිට අඩුව

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DinithKaveesha-eb2op
    @DinithKaveesha-eb2op 2 หลายเดือนก่อน +1

    Kiri walata 260 kiwwe naduwak kanna weyi kiyala bayatada danne

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      😊ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @gihanbathiya7878
    @gihanbathiya7878 2 หลายเดือนก่อน +3

    😀😀👍👍👍👍👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hiroshimanixon
    @hiroshimanixon 2 หลายเดือนก่อน +1

    Good job 👍🏻 malli 🫶keep it up

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      Thank you so much Akka ...👍👍👍

  • @vijithakumara4429
    @vijithakumara4429 2 หลายเดือนก่อน +1

    ❤superii ❤vidio ❤aka ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RdjanakaPriyasahntha
    @RdjanakaPriyasahntha 2 หลายเดือนก่อน +2

    මිල වැඩි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 หลายเดือนก่อน +1

    👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 2 หลายเดือนก่อน +1

    Monada basmatida.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      සහල් වර්ග ගොඩක් තියනවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nisagallage6236
    @nisagallage6236 2 หลายเดือนก่อน +1

    මෙහෙ කීරි සම්බා 380 යි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      එහෙමද ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @T.cPerera
    @T.cPerera 2 หลายเดือนก่อน +3

    Thopita pissuda muge labada oita wada labeta hal thiyenawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      කවුද කිව්වේ මෙතන ලාභයි කියලා …පිටකොටුවේ හාල් ගන්න පුලුවන් තැන් විඩියෝ එකේ පෙන්නුවේ ..අඩුවට සහල් ගන්න ඔයා දන්න තැන් කමෙන්ට් කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ORASTITCH
    @ORASTITCH 2 หลายเดือนก่อน +2

    😊😊❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dananjayailangarattna518
    @dananjayailangarattna518 2 หลายเดือนก่อน +1

    Yako toga mila okada kada sillara mila okana

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      😊 ගොඩක් ගත්තොත් මේ කියන මිලට වැඩිය අඩුවෙනවා කිව්වා ..ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @hettiarachchilal
    @hettiarachchilal 2 หลายเดือนก่อน +1

    සිනි. පරිප්පු. පාමි පිටි වර්ග වල මිල තියන වීඩියෝ lk කරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @siryanisiryani2481
    @siryanisiryani2481 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බලන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @neehu936
    @neehu936 2 หลายเดือนก่อน +1

    Ape meheth araliya oya milamane

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බලන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samanbandara578
    @samanbandara578 2 หลายเดือนก่อน +1

    යකෝ සිල්ලර මීට අඩුයිනෙ.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      😊 බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @b.g.n.k6525
    @b.g.n.k6525 2 หลายเดือนก่อน +1

    ඕ ඕ ඕ 😂😂

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 😊 ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @WelageWicramapala
      @WelageWicramapala 2 หลายเดือนก่อน +1

      thank ow.ow ow

  • @chamarasilva8262
    @chamarasilva8262 2 หลายเดือนก่อน +1

    oya price walatama cargils food city wala thiyenawane. pitakotuwe yanne mokatada transport wiyadam karagena.🤣🤣🤣🤣

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏👍

  • @Thushaperera-f7g
    @Thushaperera-f7g 2 หลายเดือนก่อน +1

    Me video eka bala time west karanna epa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DiyaAryana
    @DiyaAryana 2 หลายเดือนก่อน +1

    Keells eketh e gananm a thamai

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @kantySaman
    @kantySaman หลายเดือนก่อน +1

    ❤❤🎉🎉😊😊

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @indikaperera2730
    @indikaperera2730 2 หลายเดือนก่อน +1

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏