පිට කොටුවෙන් රෙදි ගන්න යන්නේ හරියටම දැනගෙනද? 🤔 | Shopping Vlog 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 179

  • @sandamaliruwanthika7036
    @sandamaliruwanthika7036 2 ปีที่แล้ว +13

    Thanks නිමා....ඔයා ගොඩාක් වටිනා වීඩියෝ එකක් දාලා ...නොදන්න අයට මේක හුගාක් වටිනවා ....

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +4

    ඔයාට නංගි දෙවිපිහිටයි පරිස්සමින් යන්නසියළුම දෙනාට පැහැදිලි 🙏🙏🙏❤❤❤

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 2 ปีที่แล้ว +8

    මිල ගණන් පොඩ්ඩක් සඳහන් කරනවනම් ගොඩක් වටිනවා

  • @rohinifernando2459
    @rohinifernando2459 2 ปีที่แล้ว +8

    බඩූවල මිල සමග දානවනං නේද හොද

  • @wishakajayakodi696
    @wishakajayakodi696 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූති මිස් .ගොඩාක් වටිනා වීඩියෝ එකක් .

  • @tharidubandara8165
    @tharidubandara8165 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් ස්තුතියි නංගි .මෙි වීඩියෝ එක බලලා මං කොළඹ ගිහින් මට අවශ්‍ය ගොඩාක් බඩු ගත්තා .කිසිදු විදිහකට රස්තියාදු උනේ නෑ.ඔයාට ගොඩාක් පිං.තෙරුවන් සරණයි !

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว

    මටනමි,ගොඩක්,වටිනව,ඔයාගෙ,විඩියෝ,ස්තුතියි, ,

    • @jinithaathukorla5832
      @jinithaathukorla5832 2 ปีที่แล้ว

      mata hend bags mahana metiriyal ganna widiha kiyanna

  • @sududoni.8545
    @sududoni.8545 2 ปีที่แล้ว

    Akke akka kiyapu thanwala mahapu adun tiyenawada..thoga ganna.kadekata..aduwata ganna thanak kiyanna plz ...plz reply..

  • @niroshanifernando3226
    @niroshanifernando3226 2 ปีที่แล้ว

    Nimi adum aduwata ganna puluwan colombo walinda? Maharagaminda?

  • @morinchandani7378
    @morinchandani7378 2 ปีที่แล้ว

    Thank you very much.නයිිටි වගේ මහන්න රෙදි ගන්න තැනක no.දමන්න පුලුවනිද නන්ගි.

  • @shayamahimalidesilva1045
    @shayamahimalidesilva1045 ปีที่แล้ว

    Night dress mahan indiyan night masana redi ganna then pitakotuwe thiyena then kiyanna

  • @ayeshatharangi5827
    @ayeshatharangi5827 2 ปีที่แล้ว

    අක්කේ මිල ගනන් සදහන් කරා නම්.ගොඩක් හොඳයි 😘

  • @chamalirangika7308
    @chamalirangika7308 2 ปีที่แล้ว

    T shirts redi gnna කොහෙද තියෙන්නේ der

  • @nimeshadilshani-fv4zr
    @nimeshadilshani-fv4zr ปีที่แล้ว

    Papisi mahanna redi aduwata ganna thanak tiyenawada

  • @duleepsanjaya8257
    @duleepsanjaya8257 2 ปีที่แล้ว

    oya Katha karana vidiya lassani..

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 2 ปีที่แล้ว

    ලස්සන ඇදුම් තියෙන්නේ කොහෙද

  • @yonalijayasekera651
    @yonalijayasekera651 2 ปีที่แล้ว +2

    මිස් අපි බතික් රෙදි ගන්නවා නම් අඩුවට ගන්න පුළුවන් තැනක් කියන්න.කොළඹ අවට නිසා.

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි ඔයාගෙ පැහැදිලි කිරීම අපි ලංකාවට ආපු දවසක තමයි ඉතින් යන්න වෙන්නේ

  • @l.y.nisansalayeshani5634
    @l.y.nisansalayeshani5634 2 ปีที่แล้ว

    Akke pitakotuwe wool ganna than gana vidio ekak karannakoo.mila ganan ekkama

  • @hmswarnalatha3850
    @hmswarnalatha3850 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා තවතවත් මෙවන් විඩියෝ දාන්න බුදු සරනයි

  • @rfmrelaxformind2918
    @rfmrelaxformind2918 2 ปีที่แล้ว

    karabu hadana badu aduwata gnn thiyenne koheda kiyannakooo

  • @niro6797
    @niro6797 2 ปีที่แล้ว

    ප්ලාස්ටික් බඩු තියෙන්නේ කොහේද

  • @ashaperera8057
    @ashaperera8057 2 ปีที่แล้ว

    ට් ශට් මහන රෙදි ගන්න තියෙන තැන හරියට කියන්නකො

  • @AspKumara-lu1fv
    @AspKumara-lu1fv ปีที่แล้ว

    Phone back cover nadda akke ohe

  • @dinithishavindi7647
    @dinithishavindi7647 2 ปีที่แล้ว

    Me video eka harim wadagath darling

  • @manishakalyani4195
    @manishakalyani4195 ปีที่แล้ว

    මට linan redi ගන්න one oya video kara kade phone nambare danna ,තව දෙයක් dena ගන්න one ඉරිදා ta kada redi kada වහල da

  • @subanimusic2023
    @subanimusic2023 2 ปีที่แล้ว +2

    Mila ganan damma nan thawath hodai

  • @pradeepdilshan7626
    @pradeepdilshan7626 2 ปีที่แล้ว

    Akke cake decoretion tool ganna thiyenne kohenda

  • @pramilacolombage183
    @pramilacolombage183 2 ปีที่แล้ว

    Ane akke pitakotuwe bonikko mahana redi ganna thiyenne koheda

  • @maleeshdinuranga5572
    @maleeshdinuranga5572 2 ปีที่แล้ว +1

    satin ribbon ganna thanak dannwada,

  • @niroshikasajivani5368
    @niroshikasajivani5368 2 ปีที่แล้ว

    අක්කේ අකුරන රෙදි ලබ නැද්ද

  • @tharinidileka7927
    @tharinidileka7927 7 หลายเดือนก่อน

    Pamunuwada laba, kotuwen gannaekada laaba

  • @crazywriter19
    @crazywriter19 2 ปีที่แล้ว

    Akke nb 1 denna puluwmda fabric gnn puluwam thnka

  • @luckyfuntube7211
    @luckyfuntube7211 2 ปีที่แล้ว

    Ethakota plastik mal ehema ganna koheda thiyenne thoga ganna puluwan thanak

  • @dusandisenavirathna8493
    @dusandisenavirathna8493 2 ปีที่แล้ว

    cheese warga ganna puluwan kohend kiyl kiyann puluwan d

  • @AthulaWidanagamage
    @AthulaWidanagamage 2 ปีที่แล้ว +1

    කෝඩි වර්ග පබලු වර්ග ලී පබලු ගන්න පුලුවන් තැනක නමිබර් එකක් දෙනවද

  • @chamodivindya5945
    @chamodivindya5945 2 ปีที่แล้ว

    තුන්වෙනි හරස්වීදියට නේද අක්කි යන්න ඕන

  • @danushamaduranga3262
    @danushamaduranga3262 ปีที่แล้ว

    keeyada fabrik kiloganatadenawada

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @NilanthiManike-t4n
    @NilanthiManike-t4n 5 หลายเดือนก่อน

    Pahanthira
    Redi
    Koheda
    Thiyanne

  • @priyankalakmini4774
    @priyankalakmini4774 2 ปีที่แล้ว +7

    170 190 බස් එකෙන් ගිහින් පිට කොටුවෙන් බස් නතරකරන තැන බැස්සාම පාර හොයා ගන්න අාකාරය 1වෙනි හරස් වීදිය කොහෙද තියෙන්නේ 2 වෙනිහරස් වීදියට යන්නේ කොහොමද යනවිදිහ වටපිටාව පෙන්වන්න බන්ගසාල වීදියට යන්නෙ කොහොමද වටපිටාව පෙන්වන්න නොදන්න අයට වටිනවා

  • @sanjanachathubhashini5600
    @sanjanachathubhashini5600 2 ปีที่แล้ว +1

    T shirt මහන fabric කොයි හරියෙද තියෙන්නේ...singel jurcy 190 wage

    • @sandunishavindi9483
      @sandunishavindi9483 ปีที่แล้ว

      මටත් ඒක දැනගන්න ඕන.. දන්න කෙනෙක් කියන්න. Pls

  • @fatimashafira9846
    @fatimashafira9846 2 ปีที่แล้ว

    Party frock .. wedding frock ekata Badu ganna thenak kiyannako.. horsehair braid Lanka ve ganna puluwan thenak kiyannako.. please

  • @dinalinirmala783
    @dinalinirmala783 2 ปีที่แล้ว +1

    Godak watinwa mis.thank you very much .

  • @sadarueansadaruwan8098
    @sadarueansadaruwan8098 2 ปีที่แล้ว

    Akke net redi ganna puluwan thanak kiyanna puluwanda

  • @sriyanivithanage4747
    @sriyanivithanage4747 ปีที่แล้ว

    Poplin pis ganna puluwan kohenda

  • @sharikaparanavithana9444
    @sharikaparanavithana9444 2 ปีที่แล้ว

    Godak watina vedio ekak.

  • @ruwanmadusanka4550
    @ruwanmadusanka4550 2 ปีที่แล้ว

    කටන් රෙදි ගන්නත් පුළුවන් ද

  • @priyanganilakmali7771
    @priyanganilakmali7771 ปีที่แล้ว

    New born babalage items thiyennne koheda

  • @thusharisanjeewani2722
    @thusharisanjeewani2722 2 ปีที่แล้ว

    ගොඩක් hodadeyak. Kaliammage pihitai🌹🌹🌹🙏

  • @girlsr2614
    @girlsr2614 2 ปีที่แล้ว

    Denuwath kalata thanks you

  • @dilanthaisuruisuru202
    @dilanthaisuruisuru202 2 ปีที่แล้ว

    Pahanthira redi ganna thenak nedda aduwata

  • @disnafashion6005
    @disnafashion6005 2 ปีที่แล้ว

    Redi thoga ganna puluwan kohenda kiyanna puluwan da ?

  • @imalkapromodi4070
    @imalkapromodi4070 2 ปีที่แล้ว

    Godak watinawa..mta yanna vidihak na.Ane mata e kadwal wala num dennako akke

  • @rupikajivanthi4332
    @rupikajivanthi4332 2 ปีที่แล้ว +1

    නූල් අඩුවට ගන්න පුළුවන් shop එකක nomඑක දානවද...

    • @vikybaby6834
      @vikybaby6834 ปีที่แล้ว

      Rathu paliya lagata yanna

  • @chithrakumari2985
    @chithrakumari2985 2 ปีที่แล้ว

    Math mahanawa gedara monaragala ane man mahan ganna godak milai online ganna ganna kohomada

  • @jinithaathukorla5832
    @jinithaathukorla5832 2 ปีที่แล้ว

    nangi bags mahana metiriyal ganne kohenda

  • @masterb1017
    @masterb1017 2 ปีที่แล้ว

    Cambella redi mahanna wenama put ekak tiyeda nanga,, natnam normal put ekenmada mahanne,

  • @muthu2648
    @muthu2648 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔයා ට

  • @dinushaamarasena7805
    @dinushaamarasena7805 2 ปีที่แล้ว

    Pearls,stons cl krala genna gana puluwn thenk thiyeda?

  • @maleeshadulanjalee7996
    @maleeshadulanjalee7996 2 ปีที่แล้ว

    Thanks godk wtina video ekk 😘🥰

  • @sanjusaradunusinghe8987
    @sanjusaradunusinghe8987 2 ปีที่แล้ว

    Godaak thanks.craft items thiyena para man godak heuwa

  • @kumariratnayke5725
    @kumariratnayke5725 2 ปีที่แล้ว +5

    ඔයාට බැරිද ඉන්දියාවේන් ගේන බඩූ තියේන නැනක් කියන්ට පහන් ඵහම තියේනවා කොලබ ඉන්දියාවේන් ගේන ඵව

  • @anuraarosha9174
    @anuraarosha9174 2 ปีที่แล้ว

    Dr kiyannako boy adum ganna thiyana kadayak kotuwen

  • @hashi3938
    @hashi3938 2 ปีที่แล้ว

    Akki mahana mashin motter gnne mona lean ekenda plz kiynnko 🤕🤕🤕

  • @isharadilahani290
    @isharadilahani290 2 ปีที่แล้ว

    Anee thank you api medewal dananhitiye na thank you

  • @pererachaminda386
    @pererachaminda386 2 ปีที่แล้ว

    Thenks 💟

  • @indikaruwan6327
    @indikaruwan6327 2 ปีที่แล้ว

    Pirikara siuru redi budu rupa wholesale ganna koheda thiyenne

  • @nadeekadil830
    @nadeekadil830 2 ปีที่แล้ว

    බ්‍රසියර් මහන රෙදි .පයිපින්,බ්‍රසියර් පටි ගන්න පුළුවන් තැනක් තියනවද කොටුවෙ

    • @hashininatasha9425
      @hashininatasha9425 2 ปีที่แล้ว

      Ow

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 2 ปีที่แล้ว

      බ්‍රෂියර් මහන්නේ 65යි35 රෙද්ද නේද. 3වෙනි හරස් විදියේ මාරසිංහ ටෙක්ස්ටයිල්ර්‍එකේ තියෙනවා. මමත් ගන්නේ එතනින්. බ්‍රෂියර් පටි මහරගමින් කිරලා තමයි ගනනේ. ඒක ලාබයි රොල් ගන්නවට වඩා.

  • @malikahemalatha1878
    @malikahemalatha1878 2 ปีที่แล้ว

    Thaks

  • @beautyconner8776
    @beautyconner8776 2 ปีที่แล้ว

    0.58 දී කවුද එක්කෙනෙක් වීඩියෝ එකට ඇත වනනවා

  • @milankajanadari3897
    @milankajanadari3897 2 ปีที่แล้ว +1

    Office wear saree

  • @asankachandramali5494
    @asankachandramali5494 2 ปีที่แล้ว

    Akka wedding dress ekak karamuko, party walata adinna

  • @ranuthiaradana5013
    @ranuthiaradana5013 2 ปีที่แล้ว

    thank you so much akkiyo ❤️love you 🥰

  • @kanchanaabeyrathna5578
    @kanchanaabeyrathna5578 2 ปีที่แล้ว

    Saree a duwata ganna thank kiyannakoo,,,

  • @wasanthakumari7277
    @wasanthakumari7277 2 ปีที่แล้ว

    කොන්ඩ මහන්න රෙදි ගන්න පුළුවන් ද

  • @srilankannature224
    @srilankannature224 2 ปีที่แล้ว

    Mila ganan kiuwa nam thawath hodaii

  • @milankajanadari3897
    @milankajanadari3897 2 ปีที่แล้ว

    Saree ahema kohenda ganne aduwata

  • @dilkiweerasinghe2601
    @dilkiweerasinghe2601 2 ปีที่แล้ว

    4n number eka ewannako

  • @indunilkanchana7223
    @indunilkanchana7223 2 ปีที่แล้ว

    Godak watina vedio ekak.thank you oyata.

  • @surangikakumari2201
    @surangikakumari2201 2 ปีที่แล้ว

    Oya karana video hodai puluwannam ganath kiyanawanam godak hodai

  • @jayanimadushani8183
    @jayanimadushani8183 2 ปีที่แล้ว

    කුරැලු පිහාටු කොහෙන්ද ගන්න තියෙන්නෙ

    • @vikybaby6834
      @vikybaby6834 ปีที่แล้ว

      Rathu palliya laga thiyenwa

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 2 ปีที่แล้ว

    Harema watenawa me vedeyo eka

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว

    Koheda janela valata avasha de
    Ganne stutiy oyata

  • @lasanthilasanthikumari1864
    @lasanthilasanthikumari1864 2 ปีที่แล้ว

    Ko me shop eka conect krgnn method ekk numbr ekk dnnko akki

  • @thuwithilanka3030
    @thuwithilanka3030 2 ปีที่แล้ว

    Thnk u nimaaa

  • @hansikawickramasingha4611
    @hansikawickramasingha4611 2 ปีที่แล้ว +2

    Akki ane mewa price ekka kiyannako..🥺🥺🥺

  • @priyanganinilushika7022
    @priyanganinilushika7022 2 ปีที่แล้ว

    Thanks

  • @chamindasampath2329
    @chamindasampath2329 2 ปีที่แล้ว +1

    ඔයා රෙදි ගත්තු කඩේ පෝන් නම්බර් එක එවන්න පුලුවන් ද ?

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 2 ปีที่แล้ว

    Thnqs a lot dear... 😘

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว

    Thanks parissamen inna

  • @MuthuMuthu-cd3rv
    @MuthuMuthu-cd3rv 2 ปีที่แล้ว

    Ane akki mata bra welata oni hema dema online genna ganna puluwan thanak hoyala kiyannako akki plz

  • @ruzanasaman2968
    @ruzanasaman2968 2 ปีที่แล้ว +1

    Thank you ❤

  • @sududoni.8545
    @sududoni.8545 2 ปีที่แล้ว

    Danna kenek innawa nam kiyanna mahapu adun thoga ganna thanak.aduwata ganna tanak..plz.

  • @viruladeesara3325
    @viruladeesara3325 2 ปีที่แล้ว

    Thank you dear

  • @zachfernz838
    @zachfernz838 2 ปีที่แล้ว +1

    Thnku akki😍

  • @dipachandi7500
    @dipachandi7500 2 ปีที่แล้ว

    Thank you so much 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @susanthakumarlagakadengann1861
    @susanthakumarlagakadengann1861 2 ปีที่แล้ว

    Nangi aep api ada giya migamuweu ganan adui boru aepa

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว

    Thank u..

  • @madushisanda8282
    @madushisanda8282 2 ปีที่แล้ว

    Thank u akka....