මේ දවස් වලට ගැලපෙනම රයිස් එක - එළවලු ෆ්‍රයිඩ් රයිස් ❤ Vegetable Fried Rice | Chammi Imalka ❤
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- මේ දවස් වලට ගැලපෙනම රයිස් එක - එළවලු ෆ්‍රයිඩ් රයිස් Vegetable Fried Rice #Chammiimalka #Fried rice #එලවලු බත #Vegetable #ෆ්‍රයිඩ් රයිස් #වෙජිටේරියන් #vegetarian #Homemade
වෙජිටේරියන් ඔයාලට හරිම රසට ඉක්මනින්ම හදාගන්න පුලුවන් ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි මේ. මේ ෆ්‍රයිඩ් රයිස් එකේ රෙස්ටූරන්ට් වල තියෙන රසම තියෙනවා.
Vegetable Fried Rice - hotel style
Ingredients
1. 1.5 tbsp of Oil
2. 5-6 Peppercorn
3. 2 Cloves of garlic
4. 1/2 of Onion
5. 1 Green chili
6. 3 Beans
7. 1/2 of Carrot
8. Some leeks
9. 1 tbsp of Soy sauce
10. 2 cups of Cooked rice
11. Salt & Pepper
12. 1/2 tbsp of Chilli paste
13. Some spring onion
අවශ්‍ය ද්‍රව්‍ය
1. තෙල් මේසහැදි 1.5
2. ගම්මිරිස් ඇට 5-6
3. සුදුලූනු බිකි 2
4. රට ලූනු පොඩි ගෙඩි 1/2
5. අමුමිරිස් කරල් 1
6. බොංචි කරල් 3
7. කැරට් ගෙඩි 1/2
8. ලීක්ස් ටිකක්
9. සෝයා සෝස් මේසහැදි 1
10. උයා ගත් බත් කෝප්ප 2
11. ලුනු, ගම්මිරිස් කුඩු රස අනුව
12. චිලි පේස්ට් මේසහැදි 1/2
13. ලූනු කොල ටිකක්
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka
Akkige ge lagin geyak hadagaththa nam hari. Hamadama rasa kama kanna thibuna.🥰🥰🥰🥰
Anee thanks akki.. MN hoya hoya hitiye.. thawa non vegetarian rice tikakuth hadana recipes tikak daannako akki.. ❤️😘
Vegetarian rice 😋 thanks you so much 💜
ඔබ tumiyata ගොඩක් ස්තූතියි පිලිවලට samadem කියලා දුන්නාට 💖💖💖💖💖👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐
Thanks dear . Vegetarians thumbs up .
Mmmm my akkiyo thanks a lot. Budusaranai. Parissamin innaaaaaaa. 😋😋😘😘💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️
හරිම රස පාටයි....වීඩියෝ එකක් එනකන් හිටියේ.
Mamath haduwa akki..harima rasai..thank you very much..😘❤
ගොඩක් සතුටුයි 👍😊😊
Cilpast
Thanks 👍
Aunty.thank you very much for you.fride rice full eka hadanna hati video ekak karanna.😀😁😍😘🤩😋😚😊😙☺️😉😗🇱🇰🇱🇰
Thanks .💖
පුදුම රසක් අක්කි ඔයගෙ රෙසෙපි කන්න අපි ගොඩාක් ආසයි මෙ වාගෙ තව රෙසෙපි ඉදිරියට දාන්න 👌👌👌😋😋😋👨👩👧👦
Me kaaleta hariyanama fried rice eka😘👍👌👌
Mmm mama haduwa hari rasai
Waw
Wow 😋😋😋😋😋😋😋❤❤❤
අද Dinner එකට මන් මේක හදන්න ඉන්නෙ..❤️🤗
👍👍👍❤️❤️❤️
Akke puluwam nam soya sauce gedara hadaganna Hati kiyala denako
Thank you . Wish You Have a healthy day .
හරි. ම රස
Thankyou dear ...very nice ...may god bless you ....
Mmm tasty
Thanks akkiyo oyata.
Thank youu ♥️🥰
2nd like
1st comment
🙋 yummy 🍜😘👌👌👌😘
Godak lesiyen hada ganna puluwan
Niyami 💋💋💝💝
Thanks
තෙරැවන් සරණයි නංගී බොහෝම ස්තුතියි
තෙරුවන් සරණයි ඔයාටත් 😊
සුප් කැට හදන විදිය video එකක් තියෙනවාද.👍
ඔව්..මේ ලින්ක් එක
th-cam.com/video/cP58P2eJv8o/w-d-xo.html
Thnx a lot..
Thnsk you👍👍👍👍👍
Akki mamath oka haduwa. Harima rasa patai.
ස්තුතියි නංගී 😊
Aa me mama kiri roti hduva hri rasai
Akka mn galle.indian food wala tynwa lachcha parata,nan roti a wage foods.chiken මසාල eka ekka eka hadana widiha kiyala dennako
Measuring cup eken coppa dekakda akke. Thank you..❤❤
ඔව් නංගී 😊
Good
Sad to say u added a soup cube
Oh My dear, This is homemade chicken soup cube. I have already uploaded the video. 😊
❤️❤️👍
🤩🤩🤩🤩
Thank you nanga♥️♥️
👍👍
Akke sounds wadi krmu
Thanku
Aniwaryen mama meka hadanna one soyuriya. Math vegetarian. Api wenuwenut indala hitala menu ekak dekak karanna
❤️💐❤️
😊
Supper 🖤
Thank you akki I also made very delicious
It is good 🍛🍻
ඇයි කැරට් හීනියට දිගට කපාගන්නේ නැතුව කොටුවට කපා ගන්නේ..🤷♂️
Thank u ❤️🌹🌹🌹🌹🌹
chili faste eka hadane khomda
🍲🍲🍲🍲🍲 thank you akki
Nandi tank 😘😘😘😘😍👍💘💖💕
Karaot kotu kapuwama rasaida
Oww👍
😍😍😍😍👍👍👍👍👍
😋😋😋
mewwa dawas 2n 1M gahanawane bn
පොල්තෙල්ද එලවලු තෙල්ද
හාඩ් වැස්සක් දෙන්නම් ඕනි ❤️💓💔💕💖💗💙💘💟💚💛🧡❣️💜️🖤💝💞
මොනවද අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය
Description box බලන්න 😊
Normal chillie paste vegetarian na. E wala seafood (prawns) thiyanawa.
Chilli oil daala hadanna. Ethakota harine 😊
Thank you . Wish You Have a healthy day .
Thanks