අලුතෙන් එන නපුරු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ගැන දන්නවද? | Supreme strange Character Explained sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 94

  • @NEEROProduction
    @NEEROProduction  2 ปีที่แล้ว +16

    Mom එකට එන්නෙ සුප්‍රීම් ස්ට්‍රේන්ජ් නොවෙන්න පුලුවන් ඒ උනාට වීඩියෝ එකේ කතා කරන්නෙ වට් ඉෆ් වල හිටපු කෙනා ගැන✌🏻

    • @sithitoon7054
      @sithitoon7054 2 ปีที่แล้ว

      Aiye mawa subaceibe karanawada🤗😌

  • @slnaturallk1998
    @slnaturallk1998 2 ปีที่แล้ว +3

    නියමයි👌 "Darkhold vs book of vishanti "විඩියෝ එකක් ඕනේ.👍

  • @pasindubandara3867
    @pasindubandara3867 2 ปีที่แล้ว +1

    Supiri. Deadpool Ganath Video Ekak Ona.

  • @sstcricket2023
    @sstcricket2023 2 ปีที่แล้ว +1

    magen 1st comment eka. super

  • @sameeraminipura1877
    @sameeraminipura1877 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එක 🤩🤩🤩

  • @alephads8550
    @alephads8550 2 ปีที่แล้ว +1

    ෂැන්චි ගැන ඔන

  • @ranushainduwara7701
    @ranushainduwara7701 2 ปีที่แล้ว +1

    BRO

  • @marvelbox479
    @marvelbox479 2 ปีที่แล้ว +4

    විඩියෝ එක
    පට්ට Chamika අයියා,
    අසාවෙන් වෙන්න එයා දැනගන්න

  • @Yomal-m7k
    @Yomal-m7k 2 ปีที่แล้ว +2

    නයිස් brother🖤

  • @siyakkaraya-622
    @siyakkaraya-622 2 ปีที่แล้ว +1

    Balan hitapu video ekk bro😁

  • @sltechnologylion7546
    @sltechnologylion7546 2 ปีที่แล้ว +2

    Super

  • @techartlk7329
    @techartlk7329 2 ปีที่แล้ว +1

    අයියා පුලුවං නං suoreme strange ගෙ අපි නොදත් කරුනු ගැන වීඩියෝ එකක් අරං එන්නකො

  • @sajithchanka9883
    @sajithchanka9883 2 ปีที่แล้ว

    vidiyo. eaka. niyamai. aiye. ❤️❤️🙂🙂😉

  • @Video-nk2oe
    @Video-nk2oe 2 ปีที่แล้ว +1

    Maru

  • @anuhassasidu5829
    @anuhassasidu5829 2 ปีที่แล้ว

    නියමයි අයියෙ

  • @wasanthapremathilaka2032
    @wasanthapremathilaka2032 2 ปีที่แล้ว +5

    Super 👍👍❤️❤️

  • @sajithchanka9883
    @sajithchanka9883 2 ปีที่แล้ว +1

    okkoma. vistharath. eakka. Deanna. puluvanda

  • @nadupadayakantha7405
    @nadupadayakantha7405 2 ปีที่แล้ว +2

    Hehe😙

  • @ranushainduwara7701
    @ranushainduwara7701 2 ปีที่แล้ว +1

    SUPER

  • @ImalChatura
    @ImalChatura 2 ปีที่แล้ว +2

    What If එකේ දැකපු Strange Supremeමද ඉන්නේ කියල පොඩි doubt එකක් තියනවා... But Movie එකේ එක්කෙනා helpful වගේ... බලමු ඉස්සරහට... As usual Great Video Chamika... Good Explanation Brother... Really Enjoyed the Video... ජය වේවා... 💙

    • @NEEROProduction
      @NEEROProduction  2 ปีที่แล้ว

      පොර නොවෙන්නත් පුලුවන්... ආවම බලමු ඉතිම්😌

    • @ImalChatura
      @ImalChatura 2 ปีที่แล้ว

      @@NEEROProduction math thama hithgna inne Strange supreme kiyala thmi... vena strange supreme knk kiyalath hithnva

    • @NEEROProduction
      @NEEROProduction  2 ปีที่แล้ว

      @@ImalChatura වට් ඉෆ් එකේ හිටියනම් කවද හරි එයි 🥲

    • @ImalChatura
      @ImalChatura 2 ปีที่แล้ว

      @@NEEROProduction ya ya... whatif ekath ekka loku connection ekak thynva me movie eka

    • @Iloveufcandboxing
      @Iloveufcandboxing 2 ปีที่แล้ว

      සුප්‍රීම් ගෙ පවර් එක හැමෝටම වඩා වැඩියි කියලා මට හිතෙනවා එහෙම නැද්ද අයියේ

  • @slmadushan4909
    @slmadushan4909 2 ปีที่แล้ว +2

    defender strange ගැනත් video එකක් ඔනේ👍

  • @dileshmashala9810
    @dileshmashala9810 2 ปีที่แล้ว +3

    Oya wena universe eheka inna kenek ඌ ඩාක් හෝල්ඩ් පාවිච්චි කරල ඒකෙන් වැඩ කරන කෙනෙක් ඩොක්ටර් ඌව මරනව මල්ටිවස් ඔෆ්ද මෑන්ඩස් එකේ දි 😁

  • @vishwa5986
    @vishwa5986 2 ปีที่แล้ว

    Super ❤️

  • @kalana13
    @kalana13 2 ปีที่แล้ว

    Super digata karagena enna

  • @RandeepLEditz002
    @RandeepLEditz002 2 ปีที่แล้ว

    Patt🤩❤️

  • @dinuthdamsara5419
    @dinuthdamsara5419 2 ปีที่แล้ว

    Paharak 🔥❤️

  • @sajithchanka9883
    @sajithchanka9883 2 ปีที่แล้ว

    aiye. lorn. manga. okkoma. Amar. gana. vidiyo. eakak. Deanna. puluvanda. aiye. ❤️❤️🙂😉😉

  • @vvmusic2682
    @vvmusic2682 2 ปีที่แล้ว +1

    What if series eka balanna heti katahari kiyanna puluwanda

  • @G.O.A.TEDITS1
    @G.O.A.TEDITS1 2 ปีที่แล้ว +1

    One adove all ගැන වීඩියෝ එකක් ඕනේ

  • @Video-nk2oe
    @Video-nk2oe 2 ปีที่แล้ว +4

    Doctor strange ඒ Absorb කරගන්නෙ Shuma-gorath ව නෙවේ ඒ වෙන Being කෙනෙක්

  • @dinuwa.
    @dinuwa. 2 ปีที่แล้ว +1

    Great job🥲👍

  • @sajithchanka9883
    @sajithchanka9883 2 ปีที่แล้ว +1

    🙂🙂😉❤️❤️❤️

  • @heenkollo-production
    @heenkollo-production 2 ปีที่แล้ว

    🔥

  • @sanithuariyaratne3825
    @sanithuariyaratne3825 2 ปีที่แล้ว +1

    trailer eke hitiye sinister srange

  • @whimsiverse_official
    @whimsiverse_official 2 ปีที่แล้ว +1

    ඔයා no way home බැලුව නම් උත්තරයක් ඕනෙ.ආයෙ iron spiderman කෙනෙක් එන්නෙ නැති වෙයිද.කාටවත් ආයෙ peter ගැන මතකයක් නැති වෙයිද.tom holland mcu එකෙන් අයින් වෙනවද

  • @lanz_yyyy
    @lanz_yyyy 2 ปีที่แล้ว

    ❤️

  • @ravanclaw9603
    @ravanclaw9603 2 ปีที่แล้ว +2

    වැඩියෙන්ම බලවත් deadpoolද venomද?🤔 පුළුවන්නම් Q&A Comparison එකක් කරන්න😌

  • @channel-cn9ye
    @channel-cn9ye 2 ปีที่แล้ว +1

    Supreme strange ovrpowre character ekak nemeda

  • @chandimasamaraweera5164
    @chandimasamaraweera5164 2 ปีที่แล้ว +1

    ඊලඟට Supirior Iron Man ගැන video එකක් දෙන්න පුලුවන්ද...🙏

  • @nadeekadarshanastark
    @nadeekadarshanastark 2 ปีที่แล้ว

    මේ ඉන්නේ සිනිස්ටර් ස්ට්‍රේන්ජ් නේද. සුප්‍රීම් ස්ට්‍රේන්ජ් ගේ පිළිරුවනේ අර ස්ට්‍රේන්ජ් දකින්නෙ

  • @homeoftechnology1712
    @homeoftechnology1712 2 ปีที่แล้ว

    එතකොට suprem strange avengers එකේ ඉන්න strange ට වඩා ගොඩක් බලවත්ද?