Mechagodzilla is a fictional mecha character that first appeared in the 1974 film Godzilla vs. Mechagodzilla. In its debut appearance, Mechagodzilla is depicted as an extraterrestrial villain that confronts Godzilla.....🧐
Spoiler Zone,මේ අර Godzilla x Kong: The New Empire (2024) Monstervarse Movie එකේ Mothra ත් ඉන්නවා කියලා Social Media වල කට කතා පැතිරෙනවා ඒක ඇත්ත ක්ද? සහ ඒ ගැන Video එකක් Create කරන්න Spoiler Zone,එහෙනම් Spoiler Zone Good Luck.♥️👍.
Super super ඒ උනාට ස්පයිඩර්මෑන් ගැනත් ගේන්න...❤❤❤🎉
Good Luck bosa ❤️🔥
This is my favourite kaju.So thank you so much bro😎😎😎👍👍👍
මරු බන් ඔතන kiryu තමයි ආසම එකා
Behemoth ගැන ඕනේ වස්තුවේ 🥰 channel එක නම් පහරක් 💪
මොන්ස්ටර් වර්ස් මෙගා ගොඩිසිලා තමා සුපිරිම💪💪♥️
Predator ලා ගැන ගෙන්න 😢😢😢😢😢❤❤ please 🙏
Yooooowh ,අදත් ඉක්මනිම්ම ආවා❤❤😂
😂♥
Behemoth ගැන ඕනේ❤
❤️❤️👊👊
Awsome..😍aiya Skullcrowlers ලා ගැන ඕනි. Skull devil is my favorite Titan
1. Destoroyah
2. Space Godzilla
3. Gigan
4. Biollante
5. Methuselah
Need this List as well mchn
එලම ♥
Minus one eka ganath genna bro
Gammk kolo
ස්කාකින් ඕනා .....👹️👹️👹️👹️👹️👿👿👿👿👿
Kong තමා පට්ටම😎😎🦍🦍
Mecha king ghidorah ganath genna koloo..❤️🌚
අනිත් titans ගැනත් දාන්නකො.😢😅😅😅😅😅😅😅😂😊
🔥🔥🔥
අයියේ warbat ගැන ඕන
Spacegodzilla gna review ekak dennako bro ❤
💖
Supiri❤
😍😍😍
Mechagodzilla is a fictional mecha character that first appeared in the 1974 film Godzilla vs. Mechagodzilla. In its debut appearance, Mechagodzilla is depicted as an extraterrestrial villain that confronts Godzilla.....🧐
අය්යේ GvsK movie එකේදි mecagodzila Kong ටත් වැඩිය godzilla attack කරේ ඒ gidora ගෙ mind එක mecagodzila තියෙන නිසාද
එතන තියෙන මයින්ඩ් එක එහෙම වෙන්කරල ගන්න අමාරුයි. මෙයාට ai සහ ගිඩෝරා මිශ්‍ර පර්සනලිටි එකක්නෙ තියෙන්නෙ. අපිට දෙපැත්තෙන්ම මේක ගැන බලන්න පුලුවන්. ai පැත්තෙන් බැලුවොත්, මෙයාව ප්‍රොග්‍රෑම් කරල තියෙන්නෙ ටයිටන්ලව මරන්න. ඒ කියන්නෙ අනිවාරෙන් ප්‍රෝග්‍රෑම් කරද්දි මුල්තැන දෙන්නෙ ගොඩ්සිලාට. මොකද මෙයාව නිර්මාණය කරන්නෙ ගොඩ්සිලාව අද්‍යනය කරල. ඉතින් ai එක තීරණය කරනව ගොඩ්සිලාට මුල්තැන දෙන්න. ගිඩෝරගෙ පැත්තෙන් බැලුවොත්, ගිඩෝරට ඕනෙ පලිගන්න වගේම ඇල්ෆව පරාදකරල ඇල්ෆ ටයිටන් වෙන්න. ගිඩෝර ගොඩ්සිලාව මැරුවොත් කොංග් ගිඩෝරට යටත් වෙන්න ඕනෙ. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. ඒකයි මෙකා කොංග්ට වඩා ගොඩ්සිලාව ඇටෑක් කරන්නෙ. (කොංග් කාටවත් ඔලුව නවන්නෙ නැහැ කියල ගිඩෝර දන්නෙ නැහැ). තව දෙයක් තමයි මෙකා කොංග්ව අවතක්සේරු කරන එක. කොංග් සහ ගොඩ්සිලා ගත්තොත් මෙකාට වැඩිම තර්ජනයක් තියෙන්නෙ ගොඩ්සිලාගෙන්. මොකද කොංග්ට බලයන් මුකුත් නැහැ. ශක්ති මට්ටමත් අඩුයි. ගොඩ්සිලාට වැඩි අවදානයක් දෙන්න මේකත් එක හේතුවක්.
Destorayaha ilagata gennako😢 please
Destorayaha godzillatai king gidoratai vada balawathda.
Spoiler Zone,මේ අර Godzilla x Kong: The New Empire (2024) Monstervarse Movie එකේ Mothra ත් ඉන්නවා කියලා Social Media වල කට කතා පැතිරෙනවා ඒක ඇත්ත ක්ද? සහ ඒ ගැන Video එකක් Create කරන්න Spoiler Zone,එහෙනම් Spoiler Zone Good Luck.♥️👍.
thanks brother ♥. මෝත්‍රා ඉන්නව කියල තමයි ගොඩක් තැන් වල කියන්නෙ. මොකද ෆිල්ම් එකේ කැරැක්ටර්ස්වල කීටැග් වගයක් රිලීස් කරල තියෙනව. ඒ කීටැග්වල මෝත්‍රාත් ඉදල තියෙනව. ඒකයි ගොඩක් අය අනුමාන කරන්නෙ මෝත්‍රා Gxk එකේ ඇති කියල.
@@spoilerzone2000 එහෙමද? Spoiler Zone හරි.
මේ කොල්ලො කින්ග් ඔෆ්ද මොන්ස්ටර් එකේ අන්තිම සටනේදී ගිඩෝරගේ ඔලු තුනෙන් ඉතුරු වෙන්නෙ මැද ඔලුව විතරයි එතකොට කොන්ග් වීස් ගොඩ්සිලා මූවී එකේ මෙකා ගොඩසිලා හදන්න කෝමද ගිඩෝරගේ දකුණු පැත්තෙ ඔලුව හම්බෙන්නේ
මැද ඔලුවත් ෆිල්ම් එකේ අන්තිමට විනාශ වෙනව. මැද ඔලුව තමයි ගොඩ්සිලා අන්තිමට කටේ දාගෙන ඇටොමික් බ්‍රේත් එක යවන්නෙ. මෙකගොඩ්සිලාව හදන්නෙ දකුණු ඔලුවෙන්. කිංග් ඔෆ් ද මොන්ස්ටර්ස් එකේ මැදදි ගිඩෝරත් එක්ක මුහුද යට යන සටනෙදි ගොඩ්සිලා ගලවලගන්න ඔලුව.
@@spoilerzone2000 අම්මටසිරි ඒ ඔලුව අමතක වුණානේ තැන්ක්ස් කොල්ලෝ
wasi
Title eka varadila🙄
මොකක්ද අවුල 🙄
Mn hithuwe megaGodzilla kiyala eyage Nama😁
එල එල ♥