Kawada Ho Sasara Kathara - කවදා හෝ සසර කතර | Sathiya Mendis | Hiru Star EP 69

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 96

  • @manushisilva1200
    @manushisilva1200 5 ปีที่แล้ว +38

    අක්කේ ඔයාගේ කටහඬ ඇහුවේ අද...ඔයා හිරු ස්ටාර් එකේ සැඟවුණු මැණිකක්. අද හිරු එකේ ටෙලිනාට්‍යක පසුබිම් ගායනය ඇහිලා තිරයෙන් ඔයාගේ නම දැකලා යූටියුබ් search කලේ..ඔයා වේදිකාව උඩ සර්ව සම්පූර්ණ ගායිකාවක්. ජය ම වේවා!

    • @vlog6485
      @vlog6485 4 ปีที่แล้ว

      Asai oya ekka kathakaranna

    • @pawansampath8585
      @pawansampath8585 4 ปีที่แล้ว

      Mamath teli natya badum gayanayak ahala thamai baluwe.. gaikawa kuda kiyala.. lassana කටහඩක්.

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 5 ปีที่แล้ว +42

    සත්ත්‍යා මෙන්ඩිස් කවදා හො සසර කතර අතර මගක දි ඔබ එගොඩ වෙනවාමයි,ඔබට තෙරුවන් සරණයි !

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +35

    චිත්‍රපටිවලට ගැලපෙන සුපිරිම කටහඩක්...

  • @harvestingfunday7186
    @harvestingfunday7186 6 ปีที่แล้ว +67

    කොහෙවත් යන නරියෙක්ගෙ වොයිස් එකට ඔයා පරාද උනා ඔයාගෙ වොයිස් එක අමතක වෙන්නෙ නෑ ලස්සනයි

    • @puspakumary3485
      @puspakumary3485 5 ปีที่แล้ว +1

      👌👌😭😭😭

    • @dilanihewage5902
      @dilanihewage5902 5 ปีที่แล้ว +1

      Hakiyawa wada LUCK eka tamai.dukai.ETH sathya hari hoda kenek bawa penawa.😘😘👍

    • @ithisham325
      @ithisham325 ปีที่แล้ว +3

      Aneda kiyanne hodatama kiuwa lassanai 💞

    • @isuruchamara6135
      @isuruchamara6135 ปีที่แล้ว +1

      හැමොම දක්ශයි හරිද බන්...

    • @harvestingfunday7186
      @harvestingfunday7186 ปีที่แล้ว +1

      @@isuruchamara6135 හැමෝම මට අදාල නෑ

  • @upuljayantha8476
    @upuljayantha8476 4 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 5 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි
    නියමයි වොයිස් එක ඔයාගේ 🔥🔥🔥🔥🔥🔥🔥🌺🌺🌺🌺🌺🌺🌺🌺🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @samanmali7980
    @samanmali7980 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ගොඩාක් තෙරුවන් සරනයි

  • @nishanthaudayakumara6623
    @nishanthaudayakumara6623 ปีที่แล้ว

    ඇත්තටම මේ වගේ දක්ෂයො කැපෙන ක්‍රම හදල නරි දිනවන මේ තරඟ බලන්නත් මට අප්‍රියයි.

  • @padminilivera205
    @padminilivera205 4 ปีที่แล้ว +4

    Omg beautiful voice 💕 love the song

  • @kti5001
    @kti5001 5 ปีที่แล้ว +9

    Saththaya oyage voices eka marai ela

  • @sampathbandara4644
    @sampathbandara4644 3 ปีที่แล้ว +2

    ඔයා නම් මාරම හොද එනෙක් නිහතමානි කෙනෙක්

  • @bimalishankila4308
    @bimalishankila4308 4 ปีที่แล้ว +2

    කට හඩ හරිම ලස්සනයි

  • @dimuthindeewara9301
    @dimuthindeewara9301 ปีที่แล้ว +4

    2023 මේක අහන අය නැද්ද ❤

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 5 ปีที่แล้ว +8

    Harima lassanai voice eka nangi budu saranai

  • @nishjentertainment5722
    @nishjentertainment5722 4 ปีที่แล้ว +3

    Oyage kata hada nisa man me sinduwa ahanna purudu una akke🇱🇰🇰🇷💐❤️

  • @prasadchamara6203
    @prasadchamara6203 9 หลายเดือนก่อน

    හරිම ලස්සන වොයිස් එකක්.❤

  • @shirlymadushanka517
    @shirlymadushanka517 2 ปีที่แล้ว +1

    Sathya you are the best...

  • @darkxstudiocreations
    @darkxstudiocreations ปีที่แล้ว +3

    ඒ ගිතය තාමත් අහන අය ඉන්නවද 🙄🤔

  • @sampathbandara4644
    @sampathbandara4644 3 ปีที่แล้ว +3

    සත්‍යා ඔයාට ජය වේවා..... ඔයාගෙ හඩට ගහන්න හඩක් නෑ ඔතන

  • @wasulaalahakoon880
    @wasulaalahakoon880 6 ปีที่แล้ว +7

    Hi..Nangi...I m Ch Patabandige akki..Your voice is slimier to Asha Bhosle.Let by gones..be by gones..Dont worry.Your path is clear..you can fulfill your dreams in future.Budusaranai...

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +4

    සිනමාවට කියාපු හඩ ❤☝️

  • @anjanamalith4771
    @anjanamalith4771 2 ปีที่แล้ว +3

    මෙයාට අනිවාර්යයෙන්ම ලොකු චාන්ස් එකක් දෙන්න ඕන ෆිල්ම් එකක පසුබිම් ගායනයක් මෙයා ගැලපෙන්නෙම playback siger කෙනෙක්ට

  • @champabase6769
    @champabase6769 5 ปีที่แล้ว +2

    Oyage katahada godaaak lassanai. mata nam oya parada neha.oyata suba anagathayak.👍👍🌷🌷🌷

  • @user-wh3kh3zq1w
    @user-wh3kh3zq1w ปีที่แล้ว +6

    සැක් ලස්සන කටහඩ වෙන එකෙකුට ගියානේ දිනුම.....😢

  • @TharushaRajapaksha
    @TharushaRajapaksha ปีที่แล้ว

    මාරම ලස්සනයි

  • @nalakasanjaya9737
    @nalakasanjaya9737 8 หลายเดือนก่อน

    ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ කටහඩට සමානයි සුභ පැතුම් දුව . 8:52

  • @fggfgff9628
    @fggfgff9628 4 ปีที่แล้ว +1

    Lassanai godak geethayak 🎤🎻👍❤️👂👋🌷

  • @amandafernando4180
    @amandafernando4180 2 ปีที่แล้ว +1

    ඇස් පියාගත්තම රෙකෝඩින් එකක් අහනවා වගේ

  • @roshanbandara8918
    @roshanbandara8918 4 ปีที่แล้ว +2

    Supirima voice eka..

  • @boralandechandarathanahimi9203
    @boralandechandarathanahimi9203 4 ปีที่แล้ว +2

    Oyage hada news kiyannath hodayi. hiru eken chance ekak illagann. Budusaranayi..!! Sththya..

  • @Randy2004-k1e
    @Randy2004-k1e ปีที่แล้ว +3

    අමිල කාවින්දගෙ හැසිරීම අන්තිමයි

  • @Hairbyshsggy
    @Hairbyshsggy ปีที่แล้ว +1

    නියම වොයිස් එකක් අපරාධයක් 😢

  • @kti5001
    @kti5001 5 ปีที่แล้ว +4

    Saththaya oya ela

  • @techacademy116
    @techacademy116 ปีที่แล้ว +1

    ලස්සනයි 😍😍😍

  • @sreemathilka9633
    @sreemathilka9633 5 ปีที่แล้ว +2

    Sattaya harima lashsanai oyagae sinduwa

  • @Kushanchanaka454
    @Kushanchanaka454 ปีที่แล้ว +1

    Maru voice ekak❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +1

    💗💗woow nice

  • @sanjeewanidilani7237
    @sanjeewanidilani7237 4 ปีที่แล้ว +1

    Nice voice

  • @chandranim9156
    @chandranim9156 4 ปีที่แล้ว +1

    sathya oya hama sasarakama ran rekawak viya yuthui mage pathuma

  • @kgdanujayanikshan1962
    @kgdanujayanikshan1962 4 ปีที่แล้ว +1

    Godak lassanai

  • @adarasulaga9050
    @adarasulaga9050 5 ปีที่แล้ว +9

    අමිල කාවින්ද කියන පොන්න පකය ජයග්‍රහණය සමරන්න දන්නෙ නැ .තු නොදකින්.සොයුරිය ඔයාට සදා ජය.ඔබගෙ කටහඬ අමරනීය වේ

    • @aththamai.asawenbaluwakath2534
      @aththamai.asawenbaluwakath2534 4 ปีที่แล้ว

      කියල වැඩක් නෑ බක පන්ඩිතයෙක්. හැබැයි විනිශ්චය මන්ඩලයේ කවුරුත් සතුටින් නෑ

  • @sampathweerasinghe5253
    @sampathweerasinghe5253 5 ปีที่แล้ว +1

    Idiriyatama oba yanna oni..suba pathum

  • @chamudihansi902
    @chamudihansi902 5 ปีที่แล้ว +7

    අසාධාරනයි

  • @SLWheelsUP
    @SLWheelsUP 4 ปีที่แล้ว

    ඒ කෙල්ලගේ කටහඩේ තියෙන ලස්සන..❤️ ශික් කොහෙවත් ඉන්න ලොන්ත පකඩයෙක් දින්නා..

  • @HarshaniPiyumali-xm5hy
    @HarshaniPiyumali-xm5hy ปีที่แล้ว

    Wow ❤❤

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e ปีที่แล้ว

    ❤❤❤❤🎉🎉🎉🎉👌👌👌

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 ปีที่แล้ว

    Lassanai

  • @dineshkankanamge4693
    @dineshkankanamge4693 4 ปีที่แล้ว +6

    ලංකාවෙ මැණික් හැන්ගෙනව කියන්නෙ මේකට.ඉන්දියාවෙ ලතා මන්ගෙශ්කාර් මෙවගෙ තරඟ වලින් අවේ නෑනෙ.ඔයාට ඒ හඬක් තියෙන්නෙ..මෙ වගේ තරඟ හරියන්නෙ මේවගෙ බයියොන්ට.ඇත්තටම හිතට අමාරුයි මේ වගේ ගොඩක් අය මෙ තරඟෙන් අයින් වුනා.ප්‍රෝග්‍රෑම් එකෙ වරදක් නැ.එක බලන බහුතරයක් ගොන් මී හරක් ඉන්නවා වුන් දන්නෑ සංගීත රසයක්වත් මොකක්ද කියලවත්.යලුවෙක් හරි අඳුරන කවුරු හරි අවම වුන්ට දෙනවා සප් එක ☝ ඒක වැරදි නෑ.දෙන්න ඕන හැබැයි හිතට අවංකව ඌට වඩා talented නම් බලපන් කරන අසාදරනේ.මම නම් එහෙමයි.මොකද මොකෙක් උනත් උඩට ගියාම ඔවා මතකනෑ අර එකෙක් ගියානම් ඌගෙ මොකක්හරි දක්ෂතාවයක් රසවිඳින්න පුලුවන්.දැන් ඔතනම ශිහාන් ඉන්නවා එයත්එක්ක ආපු අනිත් වුන්කො එදා සුපර්ස්ටාර් එකේදි අනිත් වුන් රටරටවල්වල අධ්‍යාපනවල වුන්ගෙ වැඩ. වුන්ට එස්,එම්,එස් දිපු වුන් දැන් ශිහාන් ගේ සිංදු අහනවා.අන්න ඒකයි දක්ෂතාවය යටපත් කරන්න බෑ.මේ කෙල්ලත් කොහෙන් හරි අවනේ..th-cam.com/video/OHjh-q0z3Pw/w-d-xo.html මේකෙන් බලන්න ඇත්තටම සතුටුයි.

  • @nishanthaudayakumara6623
    @nishanthaudayakumara6623 ปีที่แล้ว

    අනාගතේ ගායක ගායිකාවො ලෙස නරියො ඉතුරුවෙයි.

  • @surajakalanka1265
    @surajakalanka1265 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ස්ටෙෆාන්මධු
    @ස්ටෙෆාන්මධු 4 ปีที่แล้ว +1

    💗💗💗💗💗💗💗💗💗💗👍👍👍

  • @rishiyashorts
    @rishiyashorts 4 ปีที่แล้ว +3

    ලේසටම කියනව...

  • @ranaweeraranaweera3343
    @ranaweeraranaweera3343 ปีที่แล้ว

    නියමයි❤😂

  • @CDTone
    @CDTone 4 ปีที่แล้ว +2

    ,ඔයාට hiru star ගැලපෙන්නෑ තමයි. මට ඇහෙන්නේ ලතා මංගෙෂ්කර්ගේ හඬ. ප්‍රේක්ෂකයා හරි.

  • @shandila3745
    @shandila3745 5 ปีที่แล้ว +6

    Sathya kiyANNA haski voice ekk තියෙන කෙල්ලෙක්

  • @ajithbandara3320
    @ajithbandara3320 5 ปีที่แล้ว +6

    Awankawama kiyanawanam meya thamai dinna oni mokada meyage hada hari lassanai ape unta e wage hithanna tharam oluwak na

  • @sandunichathurika5491
    @sandunichathurika5491 4 ปีที่แล้ว +3

    ලස්සනට කිව්වා.

    • @vlog6485
      @vlog6485 4 ปีที่แล้ว

      Asai tikak kathakaranna

  • @anjaleeanjalee7897
    @anjaleeanjalee7897 4 ปีที่แล้ว

    Ane sudu oyage strength madi. .lassana hada. .kata hada power kaeaganna

  • @puneethl8761
    @puneethl8761 4 ปีที่แล้ว

    I HAVENOTHING

  • @ashoknilantha8765
    @ashoknilantha8765 2 ปีที่แล้ว

    Aru ari pandithaya. Paw sathya

  • @shandila3745
    @shandila3745 5 ปีที่แล้ว +5

    දක්ෂතා walata newei thana thiyanna

  • @deepend7941
    @deepend7941 3 ปีที่แล้ว

    Menna battal😳

  • @umobiledilini4955
    @umobiledilini4955 5 ปีที่แล้ว +3

    Hodata kiyana ayawa ayin karanawa.

  • @umobiledilini4955
    @umobiledilini4955 5 ปีที่แล้ว +2

    Man hituwa satya dinai kiya

  • @KasunTharaka-mw7tu
    @KasunTharaka-mw7tu 6 หลายเดือนก่อน

    මෙලෝ රහක් නැති එකෙක්ට පැරදුනා...

  • @sarathkumara1378
    @sarathkumara1378 ปีที่แล้ว

    Meka nam mahama balu wede gal nariyekuta giya aka mechara hodata kiyal

  • @siriyanisiriyani5044
    @siriyanisiriyani5044 5 ปีที่แล้ว +1

    🖒🖒🖒🖒🖒

  • @okkampitiyeyasassi7489
    @okkampitiyeyasassi7489 2 ปีที่แล้ว

    Angelin Gunathilaka mahathmiyage katahanda wagemayi...

  • @shashikamadhurangi5543
    @shashikamadhurangi5543 5 ปีที่แล้ว +3

    Lsssanine godak ❤️

  • @amaludara6930
    @amaludara6930 5 ปีที่แล้ว +8

    මොකාද අරූ..හැසිරෙන්න දන්න නැහැ .....ජයග්‍රහණය සමරන්න දන්නෙ නෑ....

  • @dineshkankanamge4693
    @dineshkankanamge4693 4 ปีที่แล้ว

    මම මෙයට කලින් comment එකකුත් දැම්මා,ඇත්තටම මෙ පිරිමි ලමයා ඒදා සත්‍ය අක්කට රේඩ් හෝන් වදින කොට සිංහලෙන්ම කියනවනම් ගොබ්බ ඇක්ෂන් එකක් දැම්මා,වැඩිය උඩපැන්නම බිම වැටෙනව කියන්නෙ මේකට, එදා උඩපැන්නට අද බිම වැටිලා,ඇත්තටම සත්‍ය අක්ක⁣ා අද හිරු එකේම ටෙලි නාට්‍යය පසුබිම් ගයිකාවක් වෙලාth-cam.com/video/OHjh-q0z3Pw/w-d-xo.html ඉවරයි,සුභපතනවා හදවතින්ම,උඩ පන්නට කමක්නෑ තරමට ඔයාටත් සුභපතනවා වැටුනු තැනින් නැගිටලා අයෙත් ඔයාගෙ ගමන නිහතමානීව යන්න,

  • @chamodjayavihan1481
    @chamodjayavihan1481 4 ปีที่แล้ว

    Bawanawak wage katahadak

  • @gayanchathuranga7564
    @gayanchathuranga7564 5 ปีที่แล้ว +1

    Duk wennna epa nihathamani kamak nathi tharagakarayek oyata labune kollak unata aual,,,kamak ne,manapath sallie wage thama,salli saban pena wagelu,,, oyatath thanak thibe,mu dinnoth hiru stage kadai,oskarrrrrgen vinaya egena ganna wei

  • @manochpriyankara7879
    @manochpriyankara7879 5 ปีที่แล้ว +2

    Ubata api award kara tamai Ai karanne naha loweth naha sathya sory

  • @sampathweerakoon309
    @sampathweerakoon309 5 ปีที่แล้ว +1

    muge sho aka aka thamai kelawune awasane

  • @nimanthikaharshani4926
    @nimanthikaharshani4926 4 ปีที่แล้ว

    Pol buruwa amilaya

  • @unlimitedgameszone
    @unlimitedgameszone 6 หลายเดือนก่อน

    ලස්සනයි ❤️❤️

  • @niharanethmini7621
    @niharanethmini7621 2 ปีที่แล้ว +1

  • @nooralain1657
    @nooralain1657 ปีที่แล้ว

    ❤❤❤

  • @virajlakmal1040
    @virajlakmal1040 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @NandaniPushpalatha-np2rn
    @NandaniPushpalatha-np2rn 7 หลายเดือนก่อน

    ❤❤❤