පරිසරය රකින්න MCC ගේන්න I MIHISARA Talk I මිහිසර කතාබහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 54

  • @ratakarawanahati7816
    @ratakarawanahati7816 4 ปีที่แล้ว +11

    දීප්ති මීට පෙර කරපු සාකච්ඡා වලදි අපි වැඩිය හිතන්නෙ නැති තැන් ගැන කතා කලා. විශේෂයෙන්ම මේ සාකච්ඡාවෙදීත් සංස්කෘතිය හා පරිසරය කියන දෙකේ පැවැත්ම ගැන ඔහු කියපු කතාව බොහොම වෙනස් (අපි ඒකට එකඟ නොවුනත්). ඒ වගේම තමයි ඔහු විකල්ප බල ශක්ති ගැන කියපු කරණු සහ ඉඩම් මැනීම ගැන කියපු කරුණු වලටත් අපි එකඟ වෙනවා. අපි ගෝලීය උණුසුම විසදන්න නම් පුනර්ජනනීය බල ශක්ති පිහිටුවන්න මීට වැඩිය වැඩ කරන්න, කතා කරන්න ඔ්නෙ.
    නමුත් Gen Z ලගෙ influence සංස්කෘතිය ගැන මෙච්චර හොඳට විශ්ලේෂනය කරන දීප්ති, එයා පරිසරය දිහා දකින්නෙ typical Boomer කෙනෙක් වගේ කියල වටහා ගෙන නැහැ. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම Boomer generation එක (හැමෝම නෙවෙයි) දිහා බැලුවහම අපි දකින දෙයක් තමයි පරිසරය ඔවුන් දකින්නෙ උපකරණයක් වගේ දෙයක් හැටියට. දීප්ති මෙතෙන්දි කියනව ලෝකෙ ගොඩක් රටවල වනාන්තර විනාශය ගැන එච්චර හිතන්නෙ නැහැ කියල. හැබැයි අපි දකින විදිහට මේකට හේතු වෙන්නෙ 1) ගොඩක් රටවල තීරණ ගන්න තැන්වල ඉන්නෙ Boomer generation එක වීම. 2) මේ රටවල පාලකයන් පත් කරන්න මුදල් වියදම් කරන ව්‍යාපාර බොහොමයක් පරිසරයෙන් ආදායම් ලැබීම. Donald Trump, DNC, RNC, Borris Johnson, Jacob Rees-Mogg, Torries වගේ පුද්ගලයන්ට/ දේශපාලන පක්ෂ වලට ආධාර ලැබෙන්නෙ කොහෙන්ද කියල බැලුවොත් ‘ගොඩක් රටවල් වන විනාශය ගැන එච්චර හිතන්නැත්තෙ’ ඇයි කියල අපිට බලා ගන්න පුළුවන්.
    Millennial සහ Gen Z දන්නව පරිසරයේ වැදගත්කම. පරිසරය කියන්නේ nuanced දෙයක්. ඒක simulation එකකට දාල run කරන්න පුළුවන් යම් ප්‍රමාණයකට විතරයි. මොකද හැම simulation එකකම අඩංගු වෙන්නෙ අපි දැනට හොයාගෙන තියන සමීකරණ, සම්බන්ධතා විතරයි. ඒ නිසාම තමයි Bernie Sanders, AOC, Greta Thunberg වගේ අය අළුත් නීති/ සිවිල් ක්‍රියාකාරකම් තුළින් පරිසර හානිය අඩු කරන්න, වන විනාශය නැති කරන්න උත්සහ කරන්නෙ. පසුගිය අවුරුදු කිහිපය පුරාම extinction rebellion එක පැවැත්වුනේ අපිට (Millennial සහ Gen Z ලට) කවද හරි මේ විනාශයේ අතුරුඵලය විදින්න වෙන නිසා.
    “ඉතින් මේක ගැනත් හිතල බලන්න.”
    ඒ කොහොම වුනත් අපිට මේ මෙතනින් ලබා ගන්න ගොඩක් වටින දේවල් තියනව. වෙනස් විදිහකට අදහස් ප්‍රකාශ කරන දීප්තිටත්, මේ channel එක කරන නාරදටත් බොහොම ස්තූතියි.

  • @wijithaparanagama9392
    @wijithaparanagama9392 4 ปีที่แล้ว +1

    මේ රටට වෙලා තියෙන විලැම් බෑසිය අස්සේ රට සවිනඤානකව හදන්න යමෙක් උත්සාහ දරණවනම් මේ සාකච්ඡා වල අන්තර්ගතයන් හරිම වැදගත්. මේ අදහස් අපි උවමනා තැන් වලදී පරිස්සමින් පාවිච්ඡි කරමු. හැබැයි දීප්තිගෙ සමහර අදහස් ඇත්තටම පවතින කටුක යතාර්ඨයෙන් ටිකක් දුරස්. දීප්ති වටිනා අර්ථ ශාස්ත්‍රඥයෙකු විදිහට දැනුම නැමති තිමිරයකම නිමග්න වෙලා ඉන්න හොඳ නැහැ. අවස්ඨානුඡිත පිළියමම ප්‍රවේසමෙන් නමුත් කාර්‍යක්ශමව ගත යුතුයි. ඒ ගැන හරිම පොයින්ට් එකට කරුණු ගොනු කල යුතුයි. අපිටත්, අපේ රටටත් අද trial එකක් කරන්න ඉඩ අවකාශයක් ඉතුරු වෙලා නැහැ. ගහන එක ගහන්න ඕනේ පොකුරෙ නැට්ටටම​. දැන් අපිට තියෙන ප්‍රශ්නෙ, කවුද දෙයියනේ මේක කරන්න ඉදිරියට එන්නෙ ? එහෙම කාර්‍යක්ශම නායකත්වයක් කවුද අපේ රටට දෙන්නෙ ? මොකද, ලේසි පහසු මිනිහෙකුට මේක කරන්න බැහැ. නමුත් අපි බලමු. නාරද පුතා, මෙවැනි දීප්ති වගේ පුද්ගලයි න් ගෙන් අදහස් අරගෙන ඒව මේ ආකාරයෙන් සමාජ ගත කරන එක හරිම වැදගත්. ඉක්මන් කරන්න, තවත් කාර්‍යක්ශම වෙන්න​.

  • @muhammadmafaz8530
    @muhammadmafaz8530 4 ปีที่แล้ว +9

    My favourite guest after anura

  • @kavimx3698
    @kavimx3698 4 ปีที่แล้ว +1

    වටින කතාබහක්🙏❤️

  • @irangaranasinghe5993
    @irangaranasinghe5993 4 ปีที่แล้ว +5

    Narada,Please organize a weekly talk with Deepthi .. lots of insights. Thank you both..

  • @jivithagamana5581
    @jivithagamana5581 4 ปีที่แล้ว

    නියම කතාවක් 🌹

  • @rookietube100
    @rookietube100 4 ปีที่แล้ว +7

    He never disappoints me.
    What a perspective.
    Love your ideas Deepthi

  • @dushithasitha4984
    @dushithasitha4984 4 ปีที่แล้ว +6

    මොහු තමයි ඊළගට රටේ බලාපොරොත්තුව.

    • @virajihalagamage6094
      @virajihalagamage6094 4 ปีที่แล้ว +4

      අපි එහෙම හිතුවට ලංකාවෙ කීදෙනෙක් දීප්තිව දන්නවද ? ඇත්ත පහදන අයට ලංකාවෙ මිනිස්සු කැමති නැහැ !

  • @newdimensions101
    @newdimensions101 4 ปีที่แล้ว +1

    Thank you

  • @RashLK-WR
    @RashLK-WR 4 ปีที่แล้ว +7

    දිගටම දීප්ති සහ චින්තන දර්මදාසලව ගේන්න.ගෙනල්ල මේ සමාජය වෙනස් කරන්න.

  • @gunesara61
    @gunesara61 4 ปีที่แล้ว +1

    Hi
    I think people have to understand about Deepthi’s Concept.
    Thanks Naradha Malli.
    All the best.

  • @lakruwanrajapaksha7092
    @lakruwanrajapaksha7092 4 ปีที่แล้ว +2

    Excellent explain deepthi ..

  • @hem2516
    @hem2516 4 ปีที่แล้ว +2

    Very true , Amazing srilankan present man got that much wisdom, Very true , 200% , People think environment is like God , We have to cut forest and start development, Before 50 years Battaramulla was a forest only , Now see how much one perch , Let open this bloody jungle and start country development

  • @sameerak244
    @sameerak244 4 ปีที่แล้ว +2

    තාක්ෂණික කාරණා නම් දීපති කියන ඒවා වැරදි.
    නමුත් සමස්ත අදහස ගත්තොත්තා තාක්ෂණය නිසා පරිසරය සංරක්ෂණය කරන්න ඕන අව්ශ්‍යතාවයන් වේගයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගස් වලට වඩා කාර්යක්ෂමව කාබන්ඩයොක්සයිඩ් උරා ගන්න යන්ත්‍ර හදමින් තියෙනවා, ගෝලීය උණුසුම අඩු කිරීමට වනාන්තර වැව්වා නම් ඒ අව්ශ්‍යතාවය අවුරුදු 20-30කින් අවසන් වෙයි.

  • @tharangamanoj7650
    @tharangamanoj7650 4 ปีที่แล้ว +1

    ..sobahadahama i .,,,sanskruthiyai kiyanne 2 akai..,hariyata kochchi para wagei.,,samantharawa akata gamankaranawa..

  • @fukuoka9695
    @fukuoka9695 4 ปีที่แล้ว +3

    ❤👍

  • @dushankosala9076
    @dushankosala9076 4 ปีที่แล้ว +6

    එතකොට අපි හැමදාම කතා කරනවා විතරද? විදිමත් ආර්ථිකයක් හදන්නේ කවුද, පත්වන හැම ආන්ඩුවක්ම විපක්ෂයක්ම තමාගෙ චන්දය ගැන හිතල බොරුම කියන එක විතරද වෙන්නේ; මීට එහ සත්‍යක් නැතිද, අනාගතයක් නැතිද

  • @kumarisamarakkody461
    @kumarisamarakkody461 4 ปีที่แล้ว +1

    very true

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +1

    පරිසරයට ,වනජීවනයට ආදරයෙන් කතා කරන උන් සේරම කොළඹ ඉන්නෙ ,උන්ට පුළුවන්නෙ,අලි ඉන්න ගම්මානවල පදිංචියට ගිහිල්ලා එහි ජිවත් වෙන අහිංසක ජනතාවට කොළඹ පදිංචියට එවපල්ල.

  • @sudamdewage4759
    @sudamdewage4759 4 ปีที่แล้ว +1

    Super positioning 😇

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 4 ปีที่แล้ว +2

    Whar Deepthi says is correct

  • @シリプラサド
    @シリプラサド 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @asithajayaweera4796
    @asithajayaweera4796 4 ปีที่แล้ว +1

    👍

  • @NatureRoodh
    @NatureRoodh 4 ปีที่แล้ว +1

    නාරද ප්‍රශ්න ඇහුව මදි ..😪

  • @nuwaus
    @nuwaus 4 ปีที่แล้ว +2

    දන්න කෙනෙක් ඉන්නවද අර සින්දුවේ තියෙන දිය ඇල්ල මොකක්ද කියල? මනුස්සයෙක් අඟුලක නැගල යනවා පෙන්නන එක

    • @Bakmeewewa
      @Bakmeewewa 4 ปีที่แล้ว +5

      මම දන්නව. කියන්නද? මස්කෙළිය මොරේ ඇල්ල (Moray falls / Muray falls)

    • @nuwaus
      @nuwaus 4 ปีที่แล้ว +3

      @@Bakmeewewa බොහොම ස්තුතියි නාරද අයියා.

  • @thilakushan3864
    @thilakushan3864 4 ปีที่แล้ว +1

    Dear narada,
    His ideas are great, see for an example, if we survey our land and finalized our forest and public land do you think, it’s going to be end. I would say big NO, because the law of the country and people who enforced the law of our country are corrupt (most of them). If we did not correct our legal system, whatever the survey done its going to be waste. For an example say If u live in Germany, according to deepthi, everything in this country is very systematic, if u entered to the forest land and do some any kind of illegal activity, u got caught and punished, within a week. They will put u in prison or give appropriate penalty for that, in quick time. Can u expect the same in sri lanka.

  • @shawnfernando8687
    @shawnfernando8687 4 ปีที่แล้ว +1

    Only thing that we have to be carful of is that mass agriculture has created so much negative impact on nature. Most developed countries now has turned in to local small to medium agricultural production. Sri Lanka has the best potential to leapfrog in to organic high end markets. Yes we can use the technology to our advantage. Problem we have is corruption will not allow us to define our needs and develop our environmental protection to productive means. Exactly development must be done by in consultation with experts. There is a big difference between beautification and development of a city.

  • @itsmeik4337
    @itsmeik4337 4 ปีที่แล้ว +2

    🌹🙏

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว

    Deepthi ,l totally agree with you .But your definition of culture is controversial .

  • @Meaful
    @Meaful 3 ปีที่แล้ว +1

    මෙයා genaration w වල..වාචාල

  • @balendranrajanathan6808
    @balendranrajanathan6808 4 ปีที่แล้ว

    මේ කපටියා ගිය සාකච්චාවේදි කිව්වා විඝනනය Audit නරකයි කියලා, දැන් කියනවා MCC හොඳයි කියලා. දැන් වත් මිනිසුන්ට තේරෙන්න ඕනා මෙයා කවුද කියලා!

  • @bakmaharangana
    @bakmaharangana 4 ปีที่แล้ว +10

    දීප්ති , මම ඔයාට සල්ලි දෙන්නම් , බයෝ ඩයි වසිටි සහ කොන්ටම් සයන්ස් වලින් , දවස් දහයකින් කොස් ගහක් හදල පෙන්නනකො .
    දීප්ති ඔයා විචාරයකයෙක් කියල දන්නවා , හැබැයි පච කියන එකෙක් කියල දැනගත්තා . පොඩ්ඩක් ඔය කියන ඒවා වල , මූලාශ්‍ර දානවද ?

    • @dushithasitha4984
      @dushithasitha4984 4 ปีที่แล้ว +8

      Harvard university එකට ලියලා අහන්න , ඉදිරි වසර 20දී, මේ පෘතුවිය රැක ගන්න, ඔවුන් නිරතුරැව ගොඩ නගමින් සිටින විද්‍යාව මොන වගේ දායකත්වයක් දක්වන්න බලාපොරොත්තු වෙනවද කියලා ? ඔබ තුමාට දැන ගන්න ලැබෙයි.. මට හිතෙන්නේ ,මෙතුමා මතු කරන්නේ දේශපාලන මානයක් කියන එකයි.. අපට ඒක හොයලා දෙන එක නෙමෙයි ඇත්තටම අනාගත දදේශපාලකයාගේ කාර්‍යබාරය විය යුත්තේ .. අපි වගේ දූපත් මානසිකත්වයක ජීවත් වන සමාජයක් රැඩිකල් ලෙස මෙහෙම අවදිකිරීමයි කල යුත්තතේ. නාරද, නියමයි. තව, තවත් මෙවැනි වීඩියෝ මේ අවකාශයට මුදා හරින්න. හිතන්නන පුලුවන් මිනිස්සු ඉතුරු ටික වෙනස් කරයි.

  • @nishaneranga3202
    @nishaneranga3202 4 ปีที่แล้ว +1

    නැ ,මෙහෙමයි ........

  • @rupanandawidanage947
    @rupanandawidanage947 4 ปีที่แล้ว +1

    He says that developed countries do not care about environment. He is crazy. He is saying that biodiversity can be developed in the computer. There are millions of articles about the relationship between development & environment. We should develop policies towards sustainable development it is the approach of developed countries. Pls following newspaper articles

  • @wajiraperera9196
    @wajiraperera9196 4 ปีที่แล้ว

    ගෝටාභයලා මේ වගේ හොද අදහස් දැනුම තියන අය ගෙනත් රටේ සංවර්දනය වැඩ හා රටක් කලයුතු දේවල් කරන්න උපදෙස් ගන්න ඕනේ.. ... ඒ යකා ළග ඉන්නේ පල්හොරු මංකොල්ල කාරයෝ රට වනසන්න උපදෙස් දෙන අපතයෝ P. B.. නිස්සංක සේනාදී පති. වියත් මගේ හොරු... ලලිත සිරි වගේ විශාල දුෂිතයෝ පිරිසක් ලංකාවට මෙහෙම වෙන එක අහන්න දෙයක්ද

  • @hem2516
    @hem2516 4 ปีที่แล้ว +4

    Crazy Lanka isn’t it ?, Better name as crazy Lanka

  • @nuwansameera412
    @nuwansameera412 4 ปีที่แล้ว +2

    චාමිකරල වගේ වචන 2කේ මිනිස්සු නැතුව මේවගේ අයත් එක්ක ඉන්ටර්වීව් කරන්න mr නාරද

    • @Caldeira198
      @Caldeira198 4 ปีที่แล้ว +3

      එහෙමත් බෑ. එතකොට මේ වැඩසටහන නීරස වෙනවා සහ මේ කියන අදහස්වල වල wow effect එක නැති වෙනවා.

  • @onetechintegrations4051
    @onetechintegrations4051 4 ปีที่แล้ว +2

    Muge DNA wala thamay aula thibila thiyenne, Ane Paw Watahena Tharama Thamay, Pora talk dammata, laga pickup mandayek.

  • @NatureRoodh
    @NatureRoodh 4 ปีที่แล้ว

    නාරදට තේරුනෙත් නෑ මෙතුමා කිවුව දේ මයෙ හිතේ..🤧🤧

  • @allinonrworld8868
    @allinonrworld8868 4 ปีที่แล้ว +1

    මූ නම් පට්ට මෝඩයෙක්....

  • @sentapt8387
    @sentapt8387 4 ปีที่แล้ว

    This guy is absolutely clueless about Nature and the environment. 3 D printing a forest? Are you serious? Has this guy ever travelled abroad to a developed country?

  • @NatureRoodh
    @NatureRoodh 4 ปีที่แล้ว

    නාරදෝ....මෙයා රජයෙ ගුලියක් කාල වගෙත් හිතෙනව ...🤔🤔

  • @lpadayani8201
    @lpadayani8201 4 ปีที่แล้ว

    Kauda yako m.c c hodai kiynne modaya api gili ubalage lanu

  • @chamathrangana5463
    @chamathrangana5463 4 ปีที่แล้ว +2

    👍👍👍👍