ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
wadasatahana mara lassanai aiye
හරිම අපූරු වැඩසටහනක්. කොස්ගම කඩේ, ලෑලි කඩේ... අපි හැමදාම දැකපු තැන් ඒ දවස්වල
ඇත්තටම හොද වැඩක් අගය කරනව බෙහෙවින්ම අනාගතය සුබම සුබ වේවා
Niymi, Kantha Niyoganaya Samaga Tawa Gamana, Nagara Aitihasika Katha Oni. Congratulations..!!
මටත් හෝමාගම හිටපු ඔය චරිත ගැන පොඩි මතකයක් තියෙනවා .නීතිඥ සෝ.දිසානායක කියන්නේ මගේ පියාණන් .මම පොඩි කාලේ අපි ජීවත් වුනේ හෝමාගම පන්සල ඉස්සරහ ගෙදර.දැනට එතන තියෙන්නෙ නීතිඥ කාර්යාලයක්.ඉස්සර හැම වෙසක් එකටම චුට්ටප්පු ජේ.ආර්.ජනාධිපතිටයි ප්‍රේමදාස අගමැතිටයි වෙසක් සුභ පැතුම්පත් සහ ලියුම් යවනවා.ඒවා ටයිප් කරගන්නෙ අපේ තාත්තා ගෙ කාර්යාලයේ යතුරුලියන ගැහැනු ළමයින්ට කියලා බව මට මතකයි.මේ ගෙදරින් පස්සේ අපි ජීවත් වුන ගෙදර තියෙන්නේ කටුවාන පාරේ සේනාධීර මහතාගේ නිවස ඉදිරිපිට පාරෙ (පළමු පටුමගේ)ඉතින් කොස්ගම කඩේ,පැණි කඩේ,නිල්මිනි කඩේ , වජිර කඩේ ,විල්ෆ්‍රඩ් ක්‍රීඩාංගණය ,ජනාධිපති විදුහල එක්ක මතකයන් ගොඩක් තියෙනවා .1985 සිදු වූ වජිර කරන්නාගොඩ මහතාගේ මවගේ මරණයත් අදටත් මගේ මතකයේ ඇති සිදුවීමක්.ඇය මියගියේ ධාවනය වෙමින් තිබූ බසයෙන් එළියට විසිවෙලා ඔළුව වැදීමෙන් .ඒ ගමනට ඇය යනවිට උදේ මටත් අම්මටත් හමුවෙලා අපිත් එක්ක කතා කරලයි ගියේ.ඒ වෙද්දී මම අවුරුදු 7ක කුඩා දැරියක් වුනත් රතු මල් සාරියකින් සැරසිලා හිටපු ඇගේ ප්‍රියමනාප මුහුණ අදටත් මට මැවිලා පේනවා .ඉතින් මේ වගේ මතක ගොන්නක් අවදි වුනා ඔබේ මේ වැඩසටහන නිසා . ස්තුතියි ඒ වෙනුවෙන් වූ මහන්සියට.
ස්තුතියි වටිනා මතක බෙදා ගත්තාට
Great job ❤
හෝමාගම හරිම ආදරණීය මිනිස්සු ඉන්න නගරයක්
ඇත්තටම නියම වැඩක් 🥺🌺හරි ආසාවෙන් බැලුවේ
සුන්දර වැඩ සටහනක්!
ලස්සනට කරල තියෙනවා හෝමාගම අතිතය ගැන මතක් කලාට ස්තුතියි.. ❤❤❤
නාරද .... උම්ම කැටේ .... ගායකයෙක් නොවී නිවේදකයෙක් උනාට 🙏 ❤❤❤❤❤😂
නාරද, ඔයාට සින්දු කියන්න බෑ කියල ලස්සනට කියන විදියද ඔය ;-)😂
@@SriLankaTogether අන්න ඒකයි
1990 කලින් හෝමාගම ගැන තමයි ගොඩක් කතා කලෙ ❤️
හරිම අපූරු නිර්මාණයක්. මේ විදිහට අතීතයේ ස්ථාන, මිනිස්සු සොයාගෙන යන ගමනේ හරිම රසවත් දේවල් කියවෙනවා. මට මං කියවපු කොලොම්පුර පුරාවෘත්ත පොතත් මතක් වුණා. මේ කියන කතා එක්ක අතීතයේ මෙහෙම තියෙන්න ඇති කියලා මැවිලා පේනවා. ධර්මපාල විද්‍යාලයේම ආදි ශිෂ්‍යයෙක් වන ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ පිටගම්කාරයෝ නිර්මාණයත් අතීත කාමය අවුලාලන අපූරු නිර්මාණයක්. තුසිල් නාරද ඇතුළු හැබෑ දක්ෂයෝ කීපදෙනෙක් එකතුවෙලා කරපු මේ වැඩත් ඉතාමත් අපූරුයි. ඔබලාට සුබ පතනවා . ඒවගේම මේක හෝමාගමින් අතර නොවී කොළඹ පුරවරයේ නගර බවට පෙරලෙන අතීත ගම් තුල මියගිය මිනිසුන් අවදි කරන වෙනස් හැඩයක් ගත් ප්‍රේමණීය නිර්මාණයක් ව අවදිවේවා. දිගු නිර්මාණයකට මෙය පළමු පියවරක් වේවා.
අපි හෝමාගම වීම ගැන සතුටුයි.මොකද අපි බ්‍රහ්මණගම.😊
❤❤❤
Supiri wadak apith හෝමාගම ❤️❤️❤️❤️❤️❤️❤️
හෝමාගම ❤
superb
Wow, great work
මගෙ හිතවත් යාලුවො කාලෙකින් එකට ඉන්නවා දැකීම ඉතාමත් සතු ටුයි ඔයාලව දැකීමට ලැඛීමත් සතු ටක් සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේ වා මෙවැනි වැඩසටහන් නැවත කිරීමට ශක්තිය ලැබෙිවා බුදු සරණයි ❤
පට්ට වැඩක්.
නෝනලගෙ සහභාගිත්වය හොඳටම මදි හොදේ
ඒ ගැන්සියේ චූටි බබා නාරද
Godak jolly ❤
😍😍😍😍😍😍😍😍😍
ane nade santtha aiya ape yaluwo narada janaka ape gedara nitarama awa santa aiya nisa santa aiya ape gedara hitapu nisa okkotama adarei
Susantha aiyage chali bicycle eka ape gedara dala yanne
wadasatahana mara lassanai aiye
හරිම අපූරු වැඩසටහනක්. කොස්ගම කඩේ, ලෑලි කඩේ... අපි හැමදාම දැකපු තැන් ඒ දවස්වල
ඇත්තටම හොද වැඩක් අගය කරනව බෙහෙවින්ම අනාගතය සුබම සුබ වේවා
Niymi, Kantha Niyoganaya Samaga Tawa Gamana, Nagara Aitihasika Katha Oni. Congratulations..!!
මටත් හෝමාගම හිටපු ඔය චරිත ගැන පොඩි මතකයක් තියෙනවා .නීතිඥ සෝ.දිසානායක කියන්නේ මගේ පියාණන් .මම පොඩි කාලේ අපි ජීවත් වුනේ හෝමාගම පන්සල ඉස්සරහ ගෙදර.දැනට එතන තියෙන්නෙ නීතිඥ කාර්යාලයක්.ඉස්සර හැම වෙසක් එකටම චුට්ටප්පු ජේ.ආර්.ජනාධිපතිටයි ප්‍රේමදාස අගමැතිටයි වෙසක් සුභ පැතුම්පත් සහ ලියුම් යවනවා.ඒවා ටයිප් කරගන්නෙ අපේ තාත්තා ගෙ කාර්යාලයේ යතුරුලියන ගැහැනු ළමයින්ට කියලා බව මට මතකයි.මේ ගෙදරින් පස්සේ අපි ජීවත් වුන ගෙදර තියෙන්නේ කටුවාන පාරේ සේනාධීර මහතාගේ නිවස ඉදිරිපිට පාරෙ (පළමු පටුමගේ)ඉතින් කොස්ගම කඩේ,පැණි කඩේ,නිල්මිනි කඩේ , වජිර කඩේ ,විල්ෆ්‍රඩ් ක්‍රීඩාංගණය ,ජනාධිපති විදුහල එක්ක මතකයන් ගොඩක් තියෙනවා .1985 සිදු වූ වජිර කරන්නාගොඩ මහතාගේ මවගේ මරණයත් අදටත් මගේ මතකයේ ඇති සිදුවීමක්.ඇය මියගියේ ධාවනය වෙමින් තිබූ බසයෙන් එළියට විසිවෙලා ඔළුව වැදීමෙන් .ඒ ගමනට ඇය යනවිට උදේ මටත් අම්මටත් හමුවෙලා අපිත් එක්ක කතා කරලයි ගියේ.ඒ වෙද්දී මම අවුරුදු 7ක කුඩා දැරියක් වුනත් රතු මල් සාරියකින් සැරසිලා හිටපු ඇගේ ප්‍රියමනාප මුහුණ අදටත් මට මැවිලා පේනවා .
ඉතින් මේ වගේ මතක ගොන්නක් අවදි වුනා ඔබේ මේ වැඩසටහන නිසා . ස්තුතියි ඒ වෙනුවෙන් වූ මහන්සියට.