ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නාරද මේ නියම ගල් අදෙක් , ඔයා තව ටිකක් සුදානම් උනානම් වටිනවා. ජෙනුයින් මිනිස්සු වගේ නෙවෙයි මේ අය.
Narada buruvo,danna deyak karan hitapan.buru puthe kiyak bota lebenavada ?
අලි සබ්රි තමයි දේශප්‍රේමි ජනාධිපති ගෝඨාභය බේරගන්න උසාවි ගියේ,ගෝඨාභය, රටට මොනවාද කෙළේ යැයි සංක්ෂිප්තව මෙහි දැක්වේ. 1. බිරිඳට බලු පැටවෙකු ගෙන ඒම සඳහාම වෙනම ගුවන් යානයක් ස්විට්සර්ලන්තයට යැවීම 2. ෆොන්සේකා විසින් උතුරෙන් අල්ලාගත් එල්ටීටී රත්තරන් රාජපක්ෂලාට භාරදීමට හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙනා රහස දත් හෙලිකොප්ටර් නියමුවන් දෙදෙනා පසුව යානයක් සමගම අනතුරට ලක්කර මිය යෑම. 3. රාජපක්ෂලා කොටින්ට මුදල් දුන් බව සාක්ෂි සහිතව පෙන්වා දුන් ශ්‍ර්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් අබිරහස් ලෙස මිය යෑම. 4. නිවසේ විශාල ටැංකි තුළ මිනී මෝරුන් ඇති කිරීම සහ උන්ට ආහාර ලෙස මහමග දී සුදුවෑන් වලින් පැහැරගත් මිනිසුන්න් බිලි දීම 5. ඇතින්න මරා පැහැර ගත් ඇත් පැටවුන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස තමන් ළඟ රඳවා ගැනීම 6. කොළඹ නගරයේ හිඟන්නන්ගේ ඔළුවට ගල්වලින් පහර දී මරා දමා නගරය ලස්සන කිරීම. 7. කොළඹ කුණු බලහත්කාරයෙන් මීතොටමුල්ලට දමා ජීවිත ගණනාවක් සහ මහා දේපළක් විනාශ කිරීම 8. කොළඹ තදාසන්න ප්රදේ්ශවල දුගී ජනයාගේ නිවාස හමුදාව ලවා බලහත්කාරයෙන් ඉවත් කිරීම. විරුද්ධ වූවන් සුදු වෑන් වලින් පැහැර ගැනීම. 9. කොළඹ නගරයේ රජයේ සහ රට හැර ගොස් ඇති පුද්ගලයින්ගේ මිල අධික දේපළ ඉඩකඩම් අයිතිකර ගැනීමට කොළඹ කච්චේරිය ගිනිබත් කිරීම 10. සිරසට, සියතට, උදයන්ට බෝම්බ ගසා ගිනි තැබීම. 11. රජයේ මුදල් කෝටි 9 ක් වැය කර තම දෙමාපියන් ගේ සොහොන සෑදීම සහ නඩු වැටුණු පසු කොටසක් ගෙවා දැනට කෝටි 4 ක හිඟයක් තිබීම 12. ගෝල්ෆේස් හි හමුදා මූලස්ථාන ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකුණා මිලියන 40 ක කොමිස් ප්‍රමාණයක් ගැනීම 13. ටාටා සමාගමෙන් මිලියන 550 ක අල්ලස් ගැනීම 14. අපි වෙනුවෙන් අපි රණවිරු අරමුදල මහා පරිමාණයෙන් අවභාවිත කිරීම 15. පාර්ලිමේන්තුවට නොදන්වා හිතුමතයට අමෙරිකාව සමග ගිවිසුම් ගැසීම. 16. වීරවංස ගේ එක්සක් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ දී ඉහළ පොළිස් නිළධාරින්ට තර්ජනය කර එළවා දමා නීතිය නැවීම 17. මිග් යානා ගණුදෙනුවෙන් ලන්ඩනයේ නොමැති බෙලිමිස්සා නම් සමාගමකට මුදල් ගෙවුවා කියා ඩොලර් මිලියන අට හමාරක් වංචා කිරීම 18. මිග් වංචාවේ රහස් දැන සිටි යුක්රේනයේ සිටි නොයෙල් රණවීර නමැත්තා අභිරහස් ලෙස මිය යෑම. ලංකාවට ගෙන ආ ඔහුගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් හෝ පැවැත්වීමට ඉඩ නොදීම. 19. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් පෙරේරා ආදී මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී අත පය කඩා දැමීම 20. ලසන්ත වික්‍රමතුංග ප්‍රධාන කතුවරයා අධිආරක්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය කිරීම. 21. කොළඹ කටුගේ කඩා වටිනා පෞරානික කඩු සොරකම් කිරීම සහ පසුව කන්ගැට්ටෙක් මාට්ටු කිරීම. 22. කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල්කුමාරයාගේ යැයි සැලකෙන කඩුව සොරකම් කිරීමට ගොස් විහාරාමාධිපති දෙනම ඝාතනය කිරීම. 23. කෝට්ටේ කඩු සොරකම ගැන රාජපක්ෂලාට එරෙහිව අධිකරණයේ සාක්ෂි දීමට ඉදිරිපත් වූ සැකකරුවා ඇතුළු වැලිකඩ රැඳවියන් 27 ක් නම් අඬගසා ඝාතනය කිරීම. 24. රතුපස්වල ධම්මික පෙරේරාගේ කම්හලෙන් ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වනවා යයි පවසමින් පිරිසිදු ජලය ඉල්ලා හඬ නැගූ තරුණයන් තිදෙනෙකු වෙඩි තබා මරා දැමීම විශාල පිරිසකට පහර දීම. 25. රාජපක්ෂ පුතෙකුගේ පෙම්වතියගේ ශරීරයේ උපන් ලපයක් හෙළිකිරීමේ පෞද්ගලික ආරවුලක් නිසා රගර් ක්‍රීඩක තාජුඩීන් මරා දැමීම 26. විශ්‍රාම වැටුපකට මුවා වී තම අර්ථසාධකය කොල්ල කෑමට එරෙහිව සටන් කල කටුනායක නිදහස් කලාපයේ රොෂේන් චානක ඇතුළු තරුණයන් වෙඩි තබා ඝාතනය කිරීම සහ එම තරුණයාගේ අවමංගල්‍යයට කතෝලික පල්ලියට තහංචි දමා අවමංගල උත්සවයට හමුදාව යෙදවීම. 27. 'ගෝටා කුඩු කාරයන් සමග එකතු යයි' ප්‍රසිද්ධියේ පැවසීම නිසා එවකට ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන්, කුඩු දුමින්ද ලවා ඝාතනය කර දුමින්ද බේරා ගැනීමට නීතිය හතර අතට නැවීම. 28. රාජපක්ෂලාගේ දූෂණ හෙළිදරව් කළ එවක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි විධායක අධ්‍යක්ෂක ධූරය දැරූ ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණගේ නිවසට බෝම්බ ගැසීම. 29. සහරාන් ඇතුළු තව්හිද් ජමාද් අන්තවාදීන් 26 කට මාස් පඩි ගෙවීම. 30. තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ 241/1 ස්ථානයේ ඉඩමක් ලබා දීම. 31. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා තව්හිද් ජමාද්, ශිවසේනා බොදුබල සේනා ආදී සෑම ජාතියකම අන්තවාදීන් පෝෂණය කිරීම
Lankawe muslim minisunta vinakatinna aapu aluthma thrasthawadayo dhenna thamai ali sabri saha appeal court nawaz.
නාරද ! පළවෙනි ප්‍රශ්නයම ඔයා ඇහුවේ නෑ. 78 දී මේ ව්‍යවස්ථාවට විරුද්ධ වුණු මහින්ද රාජපක්ෂලා දැන් එකඟ වෙන්නේ කොහොමද? ඔබ සූදානම් මදි මේ වගේ මිනිහෙක් ගෙන් ප්‍රශ්න අහන්න. මහින්ද රාජපක්ෂ එකවර ක පොරොන්දු වෙනවා මේ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා කියලා. ali sabry එතකොට පුංචි ළමයෙක්.
A very good question 🙋♂️
Me wesige puthaage maasika aadhayama laksha 85k lu. Ehema mudhalak hamba karanda aniva moo penee sitinne kudu karayoi kamba horu wenuwen.
සබ්රි හිතන් ඉන්නේ ඔහු තමා නීති ඔස්තාර් කියලා.
නීතියේ පොඩ් තැනී න් රීංගලා නීතිය අවනීතීය කරලා මීනීමරුවෝ අපරධ කාරයෝ බේරා ගන්න නම් නීයම ඔස්තාර්. 😂
he say true come with naganande akke open talk no body like why?
මෙතනට නාගානන්දත් සම්බන්ධ කර ගත්තනම් අපිට තවත් කරුණු දැනගන පුළුවන් ජනපති වියදම් හා රාජ්‍ය ආයතන විගණනය කිරීම වලක්වාලීම නම් හොඳ දෙයක් නෙවෙයි.
Hes taking like a lay man . If a system need changes it needs changes NOT no system at all.
Monada me kiyanne. Law wala basic deyak.Wyawastadayakaya widhayakaya adhikaranaye bala thulanaya.
Narada you could have studied the subject properly before going to this coversation.
නාරද... සබ්රි ඔයාව වටේ යවනවා. ඔයා සූදානම් මදි මේ අලියව මෙල්ල කරන්න. 😂 සබ්රිගෙ සද්ද 🤭
very weak conversation . sabri mislead society by distorted his views.
අධිකරණ අමාත්‍ය දූරය ලබා දීලා තියෙන්නේ හරිම කෙනාට එක එක මෝඩ කතා කියලා වැඩක් මේ තියෙන්නේ සංහිඳියාවේ පාලම
නාරද මේ නියම ගල් අදෙක් , ඔයා තව ටිකක් සුදානම් උනානම් වටිනවා. ජෙනුයින් මිනිස්සු වගේ නෙවෙයි මේ අය.
Narada buruvo,danna deyak karan hitapan.
buru puthe kiyak bota lebenavada ?
අලි සබ්රි තමයි දේශප්‍රේමි ජනාධිපති ගෝඨාභය බේරගන්න උසාවි ගියේ,
ගෝඨාභය, රටට මොනවාද කෙළේ යැයි සංක්ෂිප්තව මෙහි දැක්වේ.
1. බිරිඳට බලු පැටවෙකු ගෙන ඒම සඳහාම වෙනම ගුවන් යානයක් ස්විට්සර්ලන්තයට යැවීම 2. ෆොන්සේකා විසින් උතුරෙන් අල්ලාගත් එල්ටීටී රත්තරන් රාජපක්ෂලාට භාරදීමට හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙනා රහස දත් හෙලිකොප්ටර් නියමුවන් දෙදෙනා පසුව යානයක් සමගම අනතුරට ලක්කර මිය යෑම. 3. රාජපක්ෂලා කොටින්ට මුදල් දුන් බව සාක්ෂි සහිතව පෙන්වා දුන් ශ්‍ර්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් අබිරහස් ලෙස මිය යෑම. 4. නිවසේ විශාල ටැංකි තුළ මිනී මෝරුන් ඇති කිරීම සහ උන්ට ආහාර ලෙස මහමග දී සුදුවෑන් වලින් පැහැරගත් මිනිසුන්න් බිලි දීම 5. ඇතින්න මරා පැහැර ගත් ඇත් පැටවුන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස තමන් ළඟ රඳවා ගැනීම 6. කොළඹ නගරයේ හිඟන්නන්ගේ ඔළුවට ගල්වලින් පහර දී මරා දමා නගරය ලස්සන කිරීම. 7. කොළඹ කුණු බලහත්කාරයෙන් මීතොටමුල්ලට දමා ජීවිත ගණනාවක් සහ මහා දේපළක් විනාශ කිරීම 8. කොළඹ තදාසන්න ප්රදේ්ශවල දුගී ජනයාගේ නිවාස හමුදාව ලවා බලහත්කාරයෙන් ඉවත් කිරීම. විරුද්ධ වූවන් සුදු වෑන් වලින් පැහැර ගැනීම. 9. කොළඹ නගරයේ රජයේ සහ රට හැර ගොස් ඇති පුද්ගලයින්ගේ මිල අධික දේපළ ඉඩකඩම් අයිතිකර ගැනීමට කොළඹ කච්චේරිය ගිනිබත් කිරීම 10. සිරසට, සියතට, උදයන්ට බෝම්බ ගසා ගිනි තැබීම. 11. රජයේ මුදල් කෝටි 9 ක් වැය කර තම දෙමාපියන් ගේ සොහොන සෑදීම සහ නඩු වැටුණු පසු කොටසක් ගෙවා දැනට කෝටි 4 ක හිඟයක් තිබීම 12. ගෝල්ෆේස් හි හමුදා මූලස්ථාන ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකුණා මිලියන 40 ක කොමිස් ප්‍රමාණයක් ගැනීම 13. ටාටා සමාගමෙන් මිලියන 550 ක අල්ලස් ගැනීම 14. අපි වෙනුවෙන් අපි රණවිරු අරමුදල මහා පරිමාණයෙන් අවභාවිත කිරීම 15. පාර්ලිමේන්තුවට නොදන්වා හිතුමතයට අමෙරිකාව සමග ගිවිසුම් ගැසීම. 16. වීරවංස ගේ එක්සක් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ දී ඉහළ පොළිස් නිළධාරින්ට තර්ජනය කර එළවා දමා නීතිය නැවීම 17. මිග් යානා ගණුදෙනුවෙන් ලන්ඩනයේ නොමැති බෙලිමිස්සා නම් සමාගමකට මුදල් ගෙවුවා කියා ඩොලර් මිලියන අට හමාරක් වංචා කිරීම 18. මිග් වංචාවේ රහස් දැන සිටි යුක්රේනයේ සිටි නොයෙල් රණවීර නමැත්තා අභිරහස් ලෙස මිය යෑම. ලංකාවට ගෙන ආ ඔහුගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් හෝ පැවැත්වීමට ඉඩ නොදීම. 19. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් පෙරේරා ආදී මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී අත පය කඩා දැමීම 20. ලසන්ත වික්‍රමතුංග ප්‍රධාන කතුවරයා අධිආරක්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය කිරීම. 21. කොළඹ කටුගේ කඩා වටිනා පෞරානික කඩු සොරකම් කිරීම සහ පසුව කන්ගැට්ටෙක් මාට්ටු කිරීම. 22. කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල්කුමාරයාගේ යැයි සැලකෙන කඩුව සොරකම් කිරීමට ගොස් විහාරාමාධිපති දෙනම ඝාතනය කිරීම. 23. කෝට්ටේ කඩු සොරකම ගැන රාජපක්ෂලාට එරෙහිව අධිකරණයේ සාක්ෂි දීමට ඉදිරිපත් වූ සැකකරුවා ඇතුළු වැලිකඩ රැඳවියන් 27 ක් නම් අඬගසා ඝාතනය කිරීම. 24. රතුපස්වල ධම්මික පෙරේරාගේ කම්හලෙන් ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වනවා යයි පවසමින් පිරිසිදු ජලය ඉල්ලා හඬ නැගූ තරුණයන් තිදෙනෙකු වෙඩි තබා මරා දැමීම විශාල පිරිසකට පහර දීම. 25. රාජපක්ෂ පුතෙකුගේ පෙම්වතියගේ ශරීරයේ උපන් ලපයක් හෙළිකිරීමේ පෞද්ගලික ආරවුලක් නිසා රගර් ක්‍රීඩක තාජුඩීන් මරා දැමීම 26. විශ්‍රාම වැටුපකට මුවා වී තම අර්ථසාධකය කොල්ල කෑමට එරෙහිව සටන් කල කටුනායක නිදහස් කලාපයේ රොෂේන් චානක ඇතුළු තරුණයන් වෙඩි තබා ඝාතනය කිරීම සහ එම තරුණයාගේ අවමංගල්‍යයට කතෝලික පල්ලියට තහංචි දමා අවමංගල උත්සවයට හමුදාව යෙදවීම. 27. 'ගෝටා කුඩු කාරයන් සමග එකතු යයි' ප්‍රසිද්ධියේ පැවසීම නිසා එවකට ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන්, කුඩු දුමින්ද ලවා ඝාතනය කර දුමින්ද බේරා ගැනීමට නීතිය හතර අතට නැවීම. 28. රාජපක්ෂලාගේ දූෂණ හෙළිදරව් කළ එවක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි විධායක අධ්‍යක්ෂක ධූරය දැරූ ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණගේ නිවසට බෝම්බ ගැසීම. 29. සහරාන් ඇතුළු තව්හිද් ජමාද් අන්තවාදීන් 26 කට මාස් පඩි ගෙවීම. 30. තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ 241/1 ස්ථානයේ ඉඩමක් ලබා දීම. 31. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා තව්හිද් ජමාද්, ශිවසේනා බොදුබල සේනා ආදී සෑම ජාතියකම අන්තවාදීන් පෝෂණය කිරීම
Lankawe muslim minisunta vinakatinna aapu aluthma thrasthawadayo dhenna thamai ali sabri saha appeal court nawaz.
නාරද ! පළවෙනි ප්‍රශ්නයම ඔයා ඇහුවේ නෑ. 78 දී මේ ව්‍යවස්ථාවට විරුද්ධ වුණු මහින්ද රාජපක්ෂලා දැන් එකඟ වෙන්නේ කොහොමද? ඔබ සූදානම් මදි මේ වගේ මිනිහෙක් ගෙන් ප්‍රශ්න අහන්න. මහින්ද රාජපක්ෂ එකවර ක පොරොන්දු වෙනවා මේ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා කියලා. ali sabry එතකොට පුංචි ළමයෙක්.
A very good question 🙋♂️
Me wesige puthaage maasika aadhayama laksha 85k lu. Ehema mudhalak hamba karanda aniva moo penee sitinne kudu karayoi kamba horu wenuwen.
සබ්රි හිතන් ඉන්නේ ඔහු තමා නීති ඔස්තාර් කියලා.
නීතියේ පොඩ් තැනී න් රීංගලා නීතිය අවනීතීය කරලා මීනීමරුවෝ අපරධ කාරයෝ බේරා ගන්න නම් නීයම ඔස්තාර්. 😂
he say true come with naganande akke open talk no body like why?
මෙතනට නාගානන්දත් සම්බන්ධ කර ගත්තනම් අපිට තවත් කරුණු දැනගන පුළුවන් ජනපති වියදම් හා රාජ්‍ය ආයතන විගණනය කිරීම වලක්වාලීම නම් හොඳ දෙයක් නෙවෙයි.
Hes taking like a lay man . If a system need changes it needs changes NOT no system at all.
Monada me kiyanne. Law wala basic deyak.Wyawastadayakaya widhayakaya adhikaranaye bala thulanaya.
Narada you could have studied the subject properly before going to this coversation.
නාරද... සබ්රි ඔයාව වටේ යවනවා. ඔයා සූදානම් මදි මේ අලියව මෙල්ල කරන්න. 😂 සබ්රිගෙ සද්ද 🤭
very weak conversation . sabri mislead society by distorted his views.
අධිකරණ අමාත්‍ය දූරය ලබා දීලා තියෙන්නේ හරිම කෙනාට එක එක මෝඩ කතා කියලා වැඩක් මේ තියෙන්නේ සංහිඳියාවේ පාලම