🔴ඉරට ළඟම ග්‍රහයාට එළිය විහිදුවන්න සූදානම් වන මහා සංඝරත්නය !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 59

  • @mallikaperera3524
    @mallikaperera3524 11 วันที่ผ่านมา +20

    ඔබතුමා ගේ ගමන සාර්ථක වේවා !

  • @Sudath-g7b
    @Sudath-g7b 10 วันที่ผ่านมา +10

    අනිවාර්යයෙන් අපිත්

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 10 วันที่ผ่านมา +8

    Wimal is our Nation's Great Heritage. We should support his ideology> One day he will be One of the Great saviours of the nation. He can win his ambition, his ambition is our ambition. May he live long for the welfare of our nation and motherland!

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 10 วันที่ผ่านมา +7

    නිර්වින්දනය වී සිටින මහනායක හිමියන් ඇතුලු සංඝරත්නයේ ඇහැ ඇරවන්න.

  • @nuwan7477
    @nuwan7477 9 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයී 🙏🙏

  • @indranip254
    @indranip254 11 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේට මේ උතුම් දහම් දිවයින මිසදුටුවන්ගෙන් බේරා ගැනිම සදහා ඉදිරියට පැමිනිමට ශක්තිය ධෛර්ය ලැබේවා!! ඒ වගේම මේ ගෞතම බුදු සසුනේදිම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!! තෙරුවන් සරනයි!

    • @AmilaNishan-qn3fl
      @AmilaNishan-qn3fl 11 วันที่ผ่านมา

      Yako oyage thank misadutuwo

    • @indranip254
      @indranip254 11 วันที่ผ่านมา

      @ what is the meaning of this

    • @HappyBurrito-uc4wz
      @HappyBurrito-uc4wz 8 วันที่ผ่านมา

      රෝහින්‍යා සරනාගතයන් ගැන වීඩියෝවක් කරන්න. ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා!

  • @pradawck2194
    @pradawck2194 11 วันที่ผ่านมา +19

    මේ රට ඇත්තටම හදන්න අවංකව අපු ගෝඨාබය, ඉන්දියවේ හා ක්‍රිස්තියානි බටහියන්ගේ ඇමෙරිකාවේ, වුවමනාවට එලවල දැම්ම..
    දැන් ඉන්දියවේ හා ඇමෙරිකාවේ වුවමනාවට,සිංහල බෞද්ධ විරෝධී, ජීවිතේට වග කීමක් දරා නැති, ඔහේ පච කෙල කෙල හිටපු, නිකමුන් රැලකට, බලය දුන්නම වෙන දේ..
    සිංහලයන තරම් මෝඩයෝ ලොවෙත් නැත..

    • @RITAPERERA-d6y
      @RITAPERERA-d6y 10 วันที่ผ่านมา

      MODAYAN ATARIN PATTAMA MODAYA OBA WIYA HAKA RATE SARAYA URA BIU RAJAPAKSHA WARUNTA STROTRA NOGAYANNA ME GANINNANSELE DAN AWALANGU KASI WEE ATA.WIMAIL SRESHTAYEKI ETH RAJAPAKSHALATA PATTAMA LESA RAWATUNU AYEKI.

    • @pradawck2194
      @pradawck2194 10 วันที่ผ่านมา +1

      @ අනේ ඔබ වගේ මද්යම පන්තික, බටහිර අද්‍යාපනය චුට්ටක් කටේ ගාගෙන, ජාතියක් ආගමක් නැති, මුල් සිදගත්, කිසිම විමසීමේ හැකියාවක් නැති,, මී හරක්..
      රැට්ටො, පෙරට්ටෝ, ජෙප්පෝ, රනිල් ඇතුළු බොහෝ දෙනෙක් බෞද්ධ විරෝධී.. .. ජිසිම ජාතිකත්වයක් නැ..

    • @YogeshaGunawardana
      @YogeshaGunawardana 10 วันที่ผ่านมา

      Tho wage moda ballake😅

    • @YogeshaGunawardana
      @YogeshaGunawardana 10 วันที่ผ่านมา

      ​@@pradawck2194modayake unta pennant hadanna apa. 😅

    • @nim651
      @nim651 7 วันที่ผ่านมา

      @@pradawck2194 100%

  • @banteshantha9660
    @banteshantha9660 11 วันที่ผ่านมา +19

    විමල් සමග හැමොම එකතුවෙනවා නිසැකවම

  • @chandraperera6247
    @chandraperera6247 11 วันที่ผ่านมา +27

    පැහැදිලිවම මේ රට ගැන හිතලා රටට ආදරේ කරන සියලුම දෙනාගේ සහභාගිත්වය ඇතුව පුලුල්ව සංවිධානය වී යම් කාර්යයක් කල යුතුම කාලය එළඹ ඇත.ඒ සදහා රටට ආදරේ කරන සියලුම දෙනා පෙල ගැසෙමු.

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 10 วันที่ผ่านมา

      ඒ කියන්නේ මොකක්ද? හරියට පැහැදිලී නෑ... මොකද මෙච්චර කාලයක් රට හොරාකාලා වනසපු හොර තක්කඩින් ගෙන් දැනටම රට නිදහස් කරගෙන තියෙනවනේ... දැන් මොකද ඒ තක්කඩින්ට නැවත රට භාර දෙන්නද මේ සූදානම ...😂😂😂😂😂

  • @UdeniSeneviratne
    @UdeniSeneviratne 11 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේට තව තවත් දහිරිය සහ වාසනාව ලැබේවා. සියළුමදෙනවා එකතු කරගෙන ගමන යමු.😢

  • @wijayabandara9810
    @wijayabandara9810 6 วันที่ผ่านมา +1

    දිගු ගමනක් යන්න ලැබේවා

  • @RanasingheArachilageWolterRana
    @RanasingheArachilageWolterRana 8 วันที่ผ่านมา +1

    Jaya wewa

  • @chamarakavinda2688
    @chamarakavinda2688 10 วันที่ผ่านมา +4

    👑✅🙏👍👌🇱🇰

  • @IndikaLumbini
    @IndikaLumbini 11 วันที่ผ่านมา +7

    තෙරුවන් සරණයි

  • @bhantesumana2704
    @bhantesumana2704 10 วันที่ผ่านมา +4

    ශබ්ධ විකාශන තත්ත්වය ගැන සැලකිලිමත් වන්නේ නම් මැනවි

  • @nuwanchinthaka3632
    @nuwanchinthaka3632 11 วันที่ผ่านมา +4

    ❤❤❤

  • @sanjayakumara48624
    @sanjayakumara48624 11 วันที่ผ่านมา +6

    👍👍👍👍

  • @pradawck2194
    @pradawck2194 11 วันที่ผ่านมา +4

    😢😢මේ බෞද්ධ විරෝදීන්ගේ අරමුණ, සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කර දැමීයි.. මහා මොළකරුවන් හොයන්නේ, ගොටබය රුවන වේලි සැය ඉදිරියේ දිවුරුන් දී, මෙරට සිංහල බෞද්ධ රටක් කියූ දින සිටයි.
    මේ ඉන්දියාවේ හා ක්‍රිස්තියානි බටහියන්ගේ සැලසුම්. රනිල් බලයට පත් කර තම අපේක්‍ෂාව වූ සිංහල සංස්කෘතිය දිය කර ඔහු ලවා කරවා ගැනීමට නොහැකි වූ දේ රනිල්ගේ මිත්‍ර ගමේ රනිල් හෙවත් අනුර ලවා කරවා ගැනීමට, බටහිරත් ඉනියාවත් තීරණය කර තියෙනවා, එය ඔවුන් කල් තියා බලා සිටි එකක්. වමාලා හා රනිල් අතර ඇත්තේ සහෝදරත්වයක්, බෞද්ධ විරෝදයක්.එක ම උදරයේ වැඩුණු අය.
    භයානක හෙට දවසේ, සිංහල බෞද්ධ විරෝධී එන පනත් ඒවි, සිංහල බෞද්ධ සංස්කෘති යට මෙට යම් තරමකට හෝ ඉතිරි වී ඇති විශේෂත්වය නැති කිරිඉමට සිහලු උත්සාහයන් ගනීවි, උතුරු නැගෙනහිර සිංහල බෞද්ධයනට අහිමි කිරිමට සිහලු වැයම් ගනිවී..
    🥲🥲

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 11 วันที่ผ่านมา +4

    👍🙏🎉🎉🎉

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 11 วันที่ผ่านมา +4

    ඉපදීම 😭 😭 😭 යි හාමුදුරුවනේ !

  • @IshanMadusanka-galle
    @IshanMadusanka-galle 11 วันที่ผ่านมา +4

    ❤ ❤ ❤

  • @chamarakavinda2688
    @chamarakavinda2688 10 วันที่ผ่านมา +2

    *Vimal ayya atha arainna epa gema*
    *Jaya wewa*

  • @lalkularathnamahathanthila7009
    @lalkularathnamahathanthila7009 11 วันที่ผ่านมา +3

    Haasampath කියන නම තේරෙන්නෙත් නැහැ. එයා කියන අන්ඩර දෙමල තේරෙන්නෙත් නැහැ. " සිරිසේනත් එක්ක ආණ්ඩුවෙන් එළියට බැහැල"" කියල පටන් අරගෙන 2008/2009 දි අමාරු දේශපාලනය අතහැරල....කියල මොනවාදෝ ටිකක් කියවගෙන යනව. ඒව ඔක්කොම ඇත්ත නෙවෙයි මනස්ගාත. ඒ කියන්නෙ හිතලු . ඔහොම ඇත්ත කියල හිතලු කියල මිනිස්සු අන්දන්නෙ ජවිපෙ බව 88/89 කාලෙ විතරක් නෙවෙයි ඊට කලකට පෙර ඉදල ජවිපෙ ඉදල (නිකං නෙවෙයි ඒකෙ කලා සංවිධානයක ලේකම් වෙලා ඉදල) අන්තිමට උඩුගම්පොලගෙ මිනීමැරු යුනිට් එකෙන් උස්සගෙන ගිහිල්ලත් යන්තමට ජීවිතය බේරගත්ත කෙනෙක් මම. ඒනිසාම ගහ දන්න අපිට කොල කඩල පෙන්නන්න එපා.
    අර ""ඉතිහාසය පුරා සටන් කරල ලබාගත්ත දේවල්.."" කියල කිව්ව එකෙන් ලබාගත්ත ගොඩක් එපා එකක් කියනවද?? ඒ එක්කම විමල් එක්ක ආණ්ඩුවෙන් එලියට බැස්ස සිරිසේන කව්ද කියල තරහ නැතුව කියන වද. මොකද අපි නොදන්න දේශපාලන ඉතිහාසයක් ඔබතුමාට අහුවෙලා තියෙනව කියල පේන්න තියෙනව.

  • @renukahettige6084
    @renukahettige6084 11 วันที่ผ่านมา +4

    Kohen eliyata behela awath eka rate minisunta prashnayak ne.....obata wagema apitath palamuwath dewanuwath thewanuwath mage...ape....RATAI...obata jayen jaya..

  • @tizun59
    @tizun59 10 วันที่ผ่านมา +2

    mewa gana kivama apita mada gahuwa hamuduruwane

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 10 วันที่ผ่านมา

    SATHTHA IYIHASAYA WASIYATA WASAN KARANA EK HIMINAMAK

  • @vipjayasuriya5628
    @vipjayasuriya5628 11 วันที่ผ่านมา +3

    Aniwaryen

  • @ksirigunnagunathilaka7451
    @ksirigunnagunathilaka7451 10 วันที่ผ่านมา

    ගරු හාමුදුරුවොත් විමල් විරවංශත් පළමුව අපේ රටේ සත්‍යය ඉතිහාසය ඉගෙනීමෙන් පමණයි ඔය ගැලපීම් කරගන්න පුළුවන්. ඔබලා අපේ සත්‍යය ඉතිහාසය දැන දැනම පුද්ගලික වාසි තකා අධිරාජ්‍යවාදයෙන් විසින් අටවා දුන් ඉතිහාසය කරපින්නාගෙන දෙමළ ඩයස්‌පෝරාවට වක්‍රාකාරයෙන් උදව් කරමින් සිංහයෝ වගේ කෑගහනවා. අපේ සත්‍ය ඉතිහාසය මතුකළ විට ඔය කිසිවෙකුටත් අපේ රටට අත පෙවිය නොහැක. මහා සම්මත මනුරාජගේ පටන් ලිඛිත ඉතිහාසයක් තියෙන ලොව එකම රට අපේ රටයි. ඔබ වහන්සේ සංස්කෘත භාෂාවේ කෑලි දමා කතා කරන්නේ අපේ බුදු දහමේ මාගධී පදවැල් නොදන්නාකම නිසාය.

    • @upuljayarathna6245
      @upuljayarathna6245 7 วันที่ผ่านมา +1

      තමුන් අදහන ඔය අරහතුවගේ මුල් කාලය කල්පනාකාරීව සොයාබලන්න. එයා කියන දේ ගිලින්නේ නැතිව

  • @raniweerasingheraniweerasi6104
    @raniweerasingheraniweerasi6104 11 วันที่ผ่านมา +3

    Athumatah kawada ho janadipatho viya haka

  • @sumithbandara3960
    @sumithbandara3960 11 วันที่ผ่านมา +2

    Athi visista dekma siyalu de hitha kaami janathawage udaara jaathika wagakeema rata jaathiya surekimai

  • @rathnapalasubasinghe-l1r
    @rathnapalasubasinghe-l1r 5 วันที่ผ่านมา

    ජාතිකත්ව පදනම වෙනුවෙන් ඉදිරිපත් වෙන සියලු පක්ෂ විමල් වීරවංශගෙ නායකත්වයෙන් ආ යුතුයි. නැත්නම් රට ආයෙම නන්නත්තාර වෙනව.ජාතිකත්වය වෙනුවෙන් ඔහු තරම් ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික කෙනෙක් නෑ. ප්‍රායෝගික කෙනෙක් නෑ.

  • @chamarakavinda2688
    @chamarakavinda2688 10 วันที่ผ่านมา

    *Ara antigen hora ehema ganawa nemey*

  • @rohanaglife7747
    @rohanaglife7747 10 วันที่ผ่านมา

    දේශපාලන අමනයා

  • @chamithmirisage7316
    @chamithmirisage7316 9 วันที่ผ่านมา

    රාජපක්ෂ බත්බැලයෙක් නේ,,හොදටම කරල බංකොලොත් කරපුරටේ ව්හරිත

  • @sarasavi7898
    @sarasavi7898 10 วันที่ผ่านมา

    අනේ හාමුදුරුවනේ අපට පව් දෙන්න එපා මෙන්න වැන්දා

  • @haasampath
    @haasampath 11 วันที่ผ่านมา

    සිරිසේන එක්ක ආණ්ඩුවෙන් එළියට බැහැලා දේශපාලනේ කරන්න ගිය විමල්ට දේශපාලනය තේරෙනවද කියන ප්‍රශ්නය නම් තියනවා, ලේසි දේශපාලනේ කරන්න නේ ගියේ රැල්ලට... 2008/2009 කරපු අමාරු දේශපාලනේ අත හැරලා, මූණ එක්ක තරහවෙලා නහය කපාන් නැවතුනේ 🤗 අපිවත් නන්නත්තාර කරලා 😬🥴🐂🐂,ලක්ෂ 6ක ජේවීපී චන්ද දීලා යහපාලනය ගෙනාවම 2015 දී, ජාතික බලවේග 2015 දීම ආයේ එකතු උනා වගේ එකතු වෙන්න ඕන, නිකන් බෙදිලා වැල් බයිලා ගහන්නේ නැතුව ඉන්න... නැත්නම් ඉතින් හිතාගන්න ඉතිහාසය පුරා සටන් කරලා ලබාගත්ත දේවල්, නවත්තපු දේවල් අනිත්පත්ත ගහන්න license එකක් දීලා ඉන්න එක අනියමින් කරන්නේ කියල... එකත් ඒවාට සහදක්විමක්ම තමයි, සමාජ ජාලවල like, comment වලට දේශපාලනය කරන ළදරුවෙක් වෙන්නෙපා...

    • @chandrikajayaweerasilva5113
      @chandrikajayaweerasilva5113 11 วันที่ผ่านมา +3

      Ithin eyi kalabala paduwe innawa ko sathutu wenna wimal ta karaganna barinam 😂

    • @haasampath
      @haasampath 10 วันที่ผ่านมา

      @@chandrikajayaweerasilva5113 සිංහල තේරිලා නැහැ වගේ නේ, ජාතිකවාදී බලවේග එකට එකතුවෙන්න කිව්වේ නැතුව විමල්ට තනියම ගමනක් තියෙනවා කියල හිතවා නම් එක අමු මෝඩ කමක්...

  • @AmilaNishan-qn3fl
    @AmilaNishan-qn3fl 11 วันที่ผ่านมา

    Mun maha galmusala kalakanni rata jathiya kana hathha

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 11 วันที่ผ่านมา +1

    කවුරු මොනව කීවත් අපි මාලිමාවට. මාලිමාවට පුළුවන් මේ රට ගොඩනගන්න.

  • @Apiyakkubolaw
    @Apiyakkubolaw 11 วันที่ผ่านมา

    උබ චාර්ටෙර් පොරක් බන්

  • @keerthichaminda3864
    @keerthichaminda3864 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 10 วันที่ผ่านมา +1

    ❤❤

  • @shehanyapa9086
    @shehanyapa9086 8 วันที่ผ่านมา +1

    ❤❤❤