Apa Dadena diha bala bala | අප දෙදෙනා දිහා බල බලා පුංචි සේපාලිකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 33

  • @shesanthS2
    @shesanthS2 4 ปีที่แล้ว +4

    මාරම සින්දු තමා ඔයත් හොයා ගන්නෙ මල්ලියෝ . ගොඩක් කාලෙකට පස්සේ ඇහුවේ . නියමයි 👍👍👍

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว +2

      සනා සහෝදරයා ගොඩක් ස්තූතියි .නව රැල්ලෙ ගීත වලට මම කැමති නෑ සනා සහෝදරයා

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว

      @ලක්ෂි Music සින්දු ටිකක් ඉතින් ගත්තා

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว

      @R.s.N.s srilanka 🕊️

    • @sanasdoolapandan4493
      @sanasdoolapandan4493 2 ปีที่แล้ว

      මේ කාලෙ ආපු සින්දු තමයි සින්දු

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +5

    මෙන්න සිංදු කිව්වලු...සුපිරිම සිංදුවක් ..👍👍

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว +1

      මම නව රැල්ලෙ ගීත වලට කැමති නෑ

    • @dilushasadaruwan1309
      @dilushasadaruwan1309 2 ปีที่แล้ว +1

      සිරාවටම මමත්,,,✋

  • @wastutv5407
    @wastutv5407 4 ปีที่แล้ว +2

    ලයික් තුන මගෙන්

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว

      අහස් මාලිගා ගොඩක් ස්තූතියි ඔයාට

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +3

    වීඩියෝ එකත් සුපිරියටම හදල තියනව ..❤❤

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට C වීඩියෝවක් හදන්න පුරුදු වුනා නම් පුරුදු වුණේ ඒ ඔයාලා නිසා ඔයාලා මට නොකඩවාම සහයෝගය දෙනවා ඒ නිසා වෙනසක් කරන්න උත්සාහ කරනවා ද ඒත් ඔයාලා ලස්සනට හදන්න තාම දන්නේ නෑ උත්සහ කරල බලනවා ස්තුතියි

  • @himalisudeera8515
    @himalisudeera8515 3 ปีที่แล้ว +1

    අතීතය නැවත මතක් වෙනවා මේ සිංදු අහනකොට හරිම ලස්සන යි

  • @slmusicchanal5922
    @slmusicchanal5922 3 ปีที่แล้ว

    නියම සින්දුවක් අයියා

  • @mrbenjiiiii
    @mrbenjiiiii 4 ปีที่แล้ว +1

    Nice work keep it up 👍👍👍✅✅✅

  • @wastutv5407
    @wastutv5407 4 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි සම්පුර්ණ සිංදුව ඇහැව්වා .🌹🌹

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว

      ඔයාලා දක්වන සහයෝගය ට මම ගොඩක් සතුටු වෙනවා

  • @shesanthS2
    @shesanthS2 4 ปีที่แล้ว +1

    පළවෙනි කැමැත්ත 👍👍👍

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว

      ස්තුතියි සනා සහෝදරයා

  • @DinuTV
    @DinuTV 4 ปีที่แล้ว +1

    Mmm apa dadana diha bala bala wacana tikata man asai

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว +1

      ස්තූතියි ඔයාට ඔහු මේ ගීතය හරි ලස්සනයි ඔයා බලු පැටියා ව ගෙදර ගෙනල්ලා කරපු සත්කාර වලට ඔයාට වරදින්නේ නෑ ස්තුතියි ඔයා බලන්න ආවට බුදු සරණයි ජේසු පිහිටයි

  • @apesithuveli_7506
    @apesithuveli_7506 4 ปีที่แล้ว

    ලයික් 10 ගෙනාවේ ...

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට සුභම සුභ රාත්‍රියක්

  • @nandanasisiramumara9368
    @nandanasisiramumara9368 2 ปีที่แล้ว

    සුපිරි සින්දු

  • @mrbenjiiiii
    @mrbenjiiiii 4 ปีที่แล้ว

    Great work keep it up dear 👍👍✅✅👍

  • @travelwithprabathmusic5337
    @travelwithprabathmusic5337 4 ปีที่แล้ว

    8👍

  • @M.p.csadamaliParara
    @M.p.csadamaliParara 11 หลายเดือนก่อน

    සද.පිදෙන...නිශා...යාමයෙ
    මල්.මත.පෙමි.රස
    මවමින්
    හිම.කන්දට.පාව්.ගීයා
    සමනලුන්
    අප.දෙදෙනාහා.
    සිනසී...

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +3

    දෙවැනි කැමැත්ත දුන්න හොඳේ

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි

    • @kingofsrilanka6285
      @kingofsrilanka6285  4 ปีที่แล้ว +1

      ඕගොල්ලෝ දෙන සහයෝගයට මං ගොඩක් ස්තුති වන්ත වෙනවා

  • @jayanthawithanage5900
    @jayanthawithanage5900 2 ปีที่แล้ว

    මිහිරි අර්හවත් ගියක්

  • @susilaperera6887
    @susilaperera6887 ปีที่แล้ว

    Lyrics please