Engine Room ඩියුටි එක ගන්නෙ කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • ආධුනික නාවිකයෙකු ප්‍රථමයෙන් නැවකට ගොඩ වූ විට රාජකාරිය සඳහා ..ඔහුට පැවරෙන දේ පිළිබඳව සැකවින් දැනගෙන යෑම කාලෝචිතය .
    එයට පිටුවහලක් මා සපයා ඇත .
    BSN RAVI ❤️

ความคิดเห็น • 14

  • @kavishkagayashan864
    @kavishkagayashan864 ปีที่แล้ว +2

    ⚓️❤️

  • @Timeblow
    @Timeblow ปีที่แล้ว +1

    ❤❤❤

  • @tiktoknini7683
    @tiktoknini7683 ปีที่แล้ว +3

    First time oiler යන්න චාන්ස් දෙන තැනක් නැද්ද අයියේ

  • @benimo3195
    @benimo3195 ปีที่แล้ว +2

    Super 👍

  • @chathurakavinda8633
    @chathurakavinda8633 ปีที่แล้ว +3

    Sir English barinm nawakta yanna amaruida

    • @bsnravitv1720
      @bsnravitv1720  ปีที่แล้ว +3

      ඉංග්‍රීසි දැනුමක් ඇතුව යාම බොහෝ දුරට හොඳයි .විදේශිකයන් හා ගනුදෙනු කිරීමට සිදුවන බැවිනි .
      ඉංග්‍රීසි නොදැන ගිය ද ඔබගේ උත්සාහය මත ඉක්මනින්ම ඉගෙන ගත යුතු වේ .ස්තුතියි ඔබට ජය BSN RAVI

    • @chathurakavinda8633
      @chathurakavinda8633 ปีที่แล้ว +2

      @@bsnravitv1720 Ravi sir godak pin sir me hamadema therum karala kiyala denawata ❤️❤️❤️❤️

  • @aswkumara5416
    @aswkumara5416 ปีที่แล้ว +2

    Nayy 22 pension අයට watch keeping certificate එක ගන්න බැරිද course නොකර

    • @bsnravitv1720
      @bsnravitv1720  ปีที่แล้ว +2

      ඔයාලා නේවි එකේ ඉන්න කාලේ basic course 4 කරලා නැහැ නේද තවත් එකක් නම් cdc එකක් නැතුව ඇති මම හිතන්නේ ඒක නිසා අනිවාර්යෙන්ම කොස් ටික කළ යුතුයි .

  • @tharindumadusanka9788
    @tharindumadusanka9788 ปีที่แล้ว

    Fitter ගැන විස්තර ටිකක් කියන්න පුලුවන්ද?

  • @Dianathri
    @Dianathri ปีที่แล้ว +2

    Yellow fever vaccine එක නැතුව sign on වෙන්න බැරිද?

    • @bsnravitv1720
      @bsnravitv1720  ปีที่แล้ว +2

      සමහර company wala එන්නත අනිවාර්යෙන්ම ලබාගත යුතුයි .යන රටවල් අනුව ද එන්නත අනිවාර්‍ය වේ .
      එන්නත ලබා ගතහොත් ඔබට පහසුයි .ඔබට ජය BSN RAVI

    • @Dianathri
      @Dianathri ปีที่แล้ว +1

      @@bsnravitv1720 බොහොම ස්තූතියි ☺️