ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අක්කි මන් මැශින් එකක් වත් අතින් අල්ලලා නැති කෙනෙක්.. මීට අවුරුදු 2කකට කලින් මන් අක්කිගෙ වීඩියෝ එකක් බලලා තමයි මුලින්ම මහන්න ආස හිතුනෙ සහ ඉගෙන ගත්තෙ.. ඊට පස්සෙ මන් තනියම මට ගෙදරට අදින්න ශෝට් මහගත්තා 😊.. ඒ මගෙ මහත්තයගෙ අම්මගෙ මැශින් එකෙන්.. එදා මට මන් ගැන ගොඩක් සතුටු හිතුනා.. අම්මටත් තියෙන්නෙ සිංගර් නෝමල් මහන මැශින් එකක්.. අපි වෙනම ගෙදරකට ආවට පස්සෙ මහන එක මගෙන් ටිකක් ඈත් උනා.. මට ආයෙත් ආසයි මටම කියල මැශින් එකක් අරගෙන තවත් මහන්න ඉගෙන ගන්න.. මේ දවස් වල නම් බබා ලැබෙන්න ඉන්න නිසා ටිකක් අමාරුයි.. ඒත් ඉක්මනට මන් මගේ ආසාව ඉශ්ට කරගන්නවා 😊.. ඒකට අක්කි මේ කියල දෙන දේවල් ගොඩක් වටිනවා.. ගොඩක් ස්තූතියි ❤️❤️.. බුදුසරණයි 🙏
අනේ ගොඩක් පින් අක්කියෝ ඔයා මහනව දැකලමයි මට ත් මහන්න ආස හිතුනෙ ,,මගේ ඇදුම් මට මහගන්න හරි ආසාවෙන් හිටියෙ ඒත් ඉගෙන ගන්න සල්ලි තමයි ප්රශ්නෙ එහෙම වෙලාවෙ ,,,ආසම කෙනාගෙන් නොමිලේ ඉගන ගන්න ලැබෙනව කියන්නෙ 😍😍😍🙊🙊🙊🙊🙉🙉🙉අනේ ආදරෙයි අක්කියෝ ගොඩක් පින් දිගටම මේ වැඩේ කරන්න,,,බුදුසරනයි ,,තව මේ වගේ වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා
Utshawanthya jayagani
Thank you nangiyaaa
@@NimasCreationsමිස් කොහේද?physical class කරන්නේ නැතිද?
ගැටලූ නැතිව කියා දුන එකම මැහුම් විඩියෝව. බොහෝ වීඩීයෝවල කුමන හෝ දෙයක් අඩුවක් ඇතිව කියා දෙනවා.ඔබ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන නිසා හොඳම මැහුම් වීඩීයෝව ඔබේ. ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න ආසාව දෙනවා.ස්තූතියි ඔබට.
තරුණ ළමයෙක් වුණාට. මැශ්මන්ට් ගන්න විදිහ..හොඳටඅවබෝධ වෙන විදිහට පැහැදිලි කරලා දුන්නා ඔයාට ගොඩක් පින්අනාගත ජීවිතය සාර්ථක වේවා
ඔයා ගොඩාක් පැහැදිලිව හැමදේම කියලා දෙනවා තෙරුවන් සරණයි ඔයාට
බෙහෙවින්ම ස්තුතියි දැනෙන විදියට හොඳින් පැහැදිලිව කියලා දුන්නාට thank you 🙏
හරිම ලස්සන ට තේරුම් ගන්න පුලුවන් විදිහට කියා දුන්නා ට මිස් ට පිං...හරිම ලස්සන යි.තෙරැවන් සරනයි .
පැහැදිලිව කියලා දෙන්වා බොහොම ස්තූතියි. 🎉❤
ඇත්තටම ඩියර් ඔයාගේ වීඩියෝ බලන්න මම මාර ආසයි..හරිම පැහැදිලිව කියල දෙනව..මට මැෂින් එකක් නම් නැහැ ඒත් ගොඩාක් දුරට මැෂින් එකකුත් අරන් මහන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා ...ඔයාට ගොඩාක් ස්තූතියි ...ජේසු පිහිටයි
හුගක් පැහැදිලිව කියල දෙනව. බොහොම ස්තූතී....
ගොඩාක් ස්තූතියි. මේවගේ දේවල් ඉගැන්වීමෙන් ඔයාගේ දැනුම තවත් වර්ධනය වේවා.🌻👸🌻.මමත් එකතුවෙනවා 💖💖💖💖💖
හුගක් පැහැදිලියි .ස්තූතියි මිස්
බොහොම ස්තුතියි .
ගොඩාක් පිං බුදු සරනයි කරන සියලු කටයුතු සාර්ථක වේවා
මමත් මහන්න ඉගෙන ගන්න එකතු වුනා. පැහැදිලිව කියලා දුන්නා අක්කි thank you so much ❤️❤️❤️
thanks
Explained is exelent thank you and wish
Thank you so much❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුති ලොකුදැනුමක්ලැබුනා
Shok.niyamai.Mama digatama cls eke innawa.Godak watinewa.Thank you dear......
ගොඩක් පින් අක්කෙ මේ වගේ දේවල් කියලා දෙනවට.. මහන්න ආස හිතෙනවා ඇත්තටම
😍😍😍
Thank you for teaching ❤
අක්කා හරිම සරලව කියලා දෙන්නාවා බොහොම ස්තුතියි
Thank you so much miss
Akkiiii, scientific dress making gana video ekk krnnkoo
Ane mat asawen inne akki mahanna igena ganna❤ thanks akkiyo ❤
අක්කේ ඇදුම් වලට ඩිසයින් දාන විදිය කියලා දෙන්න 🌸😁
Pahadili mis goodak lassanai 🎉🎉🎉🎉
Oyath lassanai oyage pahadili ❤🎉 kirimath goodak lassanai
Godak wedagath vdo ekak.thank you
❤❤මමත් හරි ආසයි මගෙ අතින්ම නිමවුම කරන්න ❤❤.
අක්කා මහන ඇදූමි ලස්නයි❤
Akke ina watagaddi eyaa ina ganna kiyana thanada maninne naththam samnya ina thiyana thanada
Godak පැහැදිලි වුණා .thanks ..
අනේ,ඉස්තූතියි,අක්තේ,ඔයාට,පැහැදිලීව,කියියලා,ඳුන්නාට
Harima pahadilli miss thanks
Thank you akke.mm harima asai mahann.❤
Godak wedagath video ජයවේවා
Oyata godak isthiti ❤
අක්කෙ සාරි ජාකට් එකක් මහන්න කියලදෙන්නකෝ
Thank you nangi❤️😊
Adarei akki me wage wedak karanawata.godak watinawa.mama asai mage duwata mamama adum andanna
Hodata kiyla dunna Thanx akki
ඔබට ගොඩක් පින්
Thank you akkii❤
ගොඩක් pin akkiyo. Budu saranai
ස්තූතියි 🙏🌹💕
බොහොම ස්තුතියි අක්කා.
Thank u soo much.. ❤️❤️❤️❤️❤️❤️
දිගටම කරගෙන යමු අක්කේ 😍
ඔයාට බුදුසරනයි
Ane akke oya phsical class krnwd.....asai class ekkt awithm igena gnn 🙃
Godak pin akki oyat❤️
Oyata bohoma pin theruwan sarani .
Thanks akke..❤️❤️❤️❤️
Godak hodin theruna❤
ගොඩාක් ස්තුතිය 👍👍👍👍❤️❤️❤️❤️❤️
thanks akkee....
Thank you dear 😘 💕 ❤ 💖 ♥
Thank you mis.💖💖💖💖
Thanku akki❤
Theruwan saranai duwa oyage denuma thawat wardhanaya wewa theruwan saranai
ගොඩක් පින් අක්කේ තව තව හරියන්න ඕනී
Ane thank u akka attatama godaaaaak watinwa.
Bohoma sthuthiy akke
ගොඩක් පිං❤
Ane godak pahadili Akka kiyl denw,e wagema oya Katha karana vidiha ahm harima lassanai ❤❤
❤❤❤❤
පිලිවෙලයි ❤❤❤තන්ක්ස්
Thak you
Godak hodai nimas thank yoy
thanks akkiii
තිර රෙද්දක අගල් 12 ක හෝ ඊට වැඩිය පළලට වාටිය මහන කොට අවසානයේදී එක කොටසක දිග වැඩිවෙන්නේ ඇයි පැහැදිලි කරන්න ස්තුතියි.
Mama ada idan oyage videos balanawa.pin sidda wenawa oyata .
ඔයාට ස්තුතියි . ඊලග කොටස් පිලිඑලට දාන්න පුලුවන්ද ❤️👍
Harima shok deyak
Good job nangee
Thank you 😊
ස්තුති මිස්
Pin godak❤
නියමයි ❤
Oyata sthuthi miss ❤oya pehediliwa Kiya denawata
ස්තුතියි පුතේ
බෙහෙවින් පින්..!!
Thank you
මම නම් කලින් ඉඳලම හිටියා චැනල් එක එක්ක
thànk you very much
තව තවත් ඔයගේ කටයුතු සාර්ථක වේවා !❤
Thank you mis❤️❤️❤️
තැන්කියු දුවලා👋👑️
Thank you miss
Thank you so much
Ane mata loku udauwak one.Small,medium,large,xl.xxl size walata ena minum tika ewannko.
Good job.
Godk hodi akki vedio eka
Thank you dear.....
Ane akke oya me karana wada satahanata API wage kisima deyak mahanna danumak Nathi ayata hari wadagath.oyata b.s
Hugak pahadili❤well done sis
Miss mama missge vidios nitharama balanawa.godak pehedili. Miss adumak mahapuwama ath katalaga reli enne ai
❤❤❤❤❤thnk.u.
Anee godak pin.
Online oder laba ganimedi api minim ganne kohomd
Ane mis mata mhanna kapanna දෙකම be eat ඉගෙන ganna puluvanda
මිස් මට තේරෙන්නේ නැත්තේ ඔය මිම්ම අරන් කපන විදිහ තමා ඒකෙනුත් වීඩියෝ එකක් කරන්න පුළුවන්ද. ❤❤
Ane miss sareeyakin lehenga skirt ekak mahanna kiyala denna ko

Shok.niyamai.Mama digatama cls eke innawa.Godak watinewa.
Thank you dear......