කරණීය මෙත්ත සූත්‍ර දේශනා ආශිර්වාදය..| Deegoda kumara Gurudev Blessing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මෙහි සම්පූර්ණ දේශනාව මේ ලින්ක් එකෙන් බලන්න 👇
    • දෙව්සුව දේශයේ සියල්ලන්...
    මෙම සූත්‍ර දේශනාවේ සඳහන් කරුණු ප්‍රායෝගිකව තමන්ගේ අධ්‍යාත්මික දියුණුව උදෙසා යොදා යොදා ගන්නා ආකාරය ගැන පැහැදිලි කිරීමේ ඉතා වටිනා දේශනාවක් මේ ලින්ක් එකෙන් බලන්න..👇
    • සත් දහමේ ප්‍රායෝගික අභ...

ความคิดเห็น • 93

  • @BuuddamaRathanaHimi
    @BuuddamaRathanaHimi  4 หลายเดือนก่อน +3

    සම්පූර්ණ දේශනාව මේ ලින්ක් එකෙන් බලන්න 👇
    th-cam.com/video/xoCZUGwMU-g/w-d-xo.htmlsi=M-FRtqm96WQdnxDV
    එසේමා දීගොඩ කුමාර ගුරු පියාණන් විසින් ‍ප්‍රායෝගිකව තමන්ගේ අධ්‍යාත්මික දියුණුව උදෙසා යොදා ගන්නා ආකාරය පැහැදිලි කිරීමේ ඉතා වටිනා දේශනාවක් මේ ලින්ක් එකෙන් බලන්න..👇
    th-cam.com/video/M4P-iL2GqG0/w-d-xo.htmlsi=eAvZFg1AR4m69HKw

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සමස්ත විශ්වයේ ආනුබාවයෙන් ස්වබා දහමේ ආසිර්වාදයෙන් මිහිපිට දිව්‍ය මය ගුරු පියාණන්ගේ සතදහමේ අසිර්වාදය බලයෙන් මාගේ ටෙඩි පැටියා සුවපත් වෙනවමයි සත්තයි සත්තයි සත්තයි ගුරු පියාණනි සමස්ත විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ශ්‍රී මහා අප බද්‍ර කාලි මෑණියන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා සාදු සාදු සාදු

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 4 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ගුරු පියාණනි ❤ඔබ වහන්සේට ද බොහොම ස්තුතියි පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @jalsjalsylant875
    @jalsjalsylant875 4 หลายเดือนก่อน

    දිර්ගායු ලැබේවා ගුරු පියාණනී 🙏🙏🙏🙏කුවේට් දේවිකා 🙏🙏

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 4 หลายเดือนก่อน +1

    ඉස්තුතියි සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු දෙනාට යහපතක්ම වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 หลายเดือนก่อน +1

    Siyaluma DEVI dewataunge PIHITAI NIDUK NIROGI SUWAPAT BAWAYATA PATWEWA 💘 TERUWAN SARANI 💚❤💙🙏🙏🏻🙏🏿💘

  • @roshanied357
    @roshanied357 4 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐🪷🪷🪷තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා

  • @asokawijayaratne332
    @asokawijayaratne332 4 หลายเดือนก่อน +1

    තෙරැවණ්සරණයි ආද්ධ්‍යාත්මික ගුරැපියාණෙනි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි මිහිපිට දෙවිදුනි ම ඔබ තුමා දෙසනා කරන මෙම පිරිත් වහන්සේගේ අනුබවයේ අනුහසින් මගේ kenze දුවගේ මනස සුවපත් වේවා elze දුවගේ අද්‍යාපනය සපල වේවා teddy පැටියට නිරෝගී සුව lucky සුවපත් වේවා නිරෝෂා දුව ඇතුළු සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු සුදූ හාමිනේ ඇතුළු සියලු දෙනාට දළදා සමිදු පිහිටයි

  • @jayanthabandara9872
    @jayanthabandara9872 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ස්වාමින්වහන්සේට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!🌹🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 4 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹
    ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට
    නමස්කාර වේවා .
    ආදරණීය ගුරුපියාණන්ට මාගේ
    නමස්කාරය වේවා 🙏🙏🧑

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 3 หลายเดือนก่อน

    ස්වාමින වහන්සේටගොඩක් පින් මේ‍ සුත්‍ර දේශනාව තේරැම සහිතව ඉදිරිපත් කලාට💐🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 3 หลายเดือนก่อน

    නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏 ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 หลายเดือนก่อน +1

    Stutiwewa esiwaratumano 💘Stutiwewa esiwaratumano 💘Stutiwewa esiwaratumano 💘

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 4 หลายเดือนก่อน

    දෙව්සුව පවුලේ සියලු දෙනාටත් ලොකවාසි ජනතාව ටත් ආශිර්වාදය ලැබේ වා

  • @මධුෂානි321
    @මධුෂානි321 4 หลายเดือนก่อน

    මේ ගාථා රත්නය මම හැමදාම අහනවා සාදු සාදු සියලු දෙනාටම සෙත් වේවා

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 หลายเดือนก่อน +1

    ස්තුතියි.ස්තුතියි.ස්තුතියිපියණනි🙏🙏🙏🙏

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී ගුරු පියාණනි කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරලා සෙත් නැතුවාට ස්තූතියි

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 4 หลายเดือนก่อน

    සියලුදෙනාටම යහපතක්ම වේවා.... !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DecikaSamarasinghe
    @DecikaSamarasinghe 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු ඔබ වහන්සේ තාම දීර්ගායු

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 4 หลายเดือนก่อน +1

    ආද්‍යත්මික ගමනට නිසිමාර්ගය පෙන්වා දෙන ගුරු පියාණනි සියලුම මාර බලවෙගයන් ඉවත් වේවා කරදර බාදා වලින් ඉවත් වි ලොකු ගමනක් යන්න වාසනාව උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumarikumari9824
    @kumarikumari9824 4 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤.❤.Ale.luiya

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @dilrukshi1235
    @dilrukshi1235 2 หลายเดือนก่อน

    නමස්කාර වේවා දෙව් පියානන් ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabhasri1279
    @prabhasri1279 4 หลายเดือนก่อน

    සාදු !සාදු !සාදු !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 4 หลายเดือนก่อน +2

    😊🙏🏻🌹

  • @RohithaNugekotuwa
    @RohithaNugekotuwa 4 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය නමෝ දේවාය ❤️🍃🙏

  • @niroshanirosha9665
    @niroshanirosha9665 4 หลายเดือนก่อน

    ආදර නිය ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 4 หลายเดือนก่อน +1

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,,,

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 4 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @chandanihemamala9256
    @chandanihemamala9256 4 หลายเดือนก่อน +1

    ගුරු පියානෙනි ඔබට කරදර නොමැතිව ඉදිරියට යහපතක් වේවා !🙏 ආදර පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!!🙏🙏🙏🙏🙏❤️🌹🌹🌹🌹

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 4 หลายเดือนก่อน +1

    සැමගේ යහපත වෙනුවෙන් කරණීය මෙත්ත සූත්‍රය දෙශනා කල දෙව් පියාණනී ඔබ වහන්සේට ස්තුතිවේවා . නමස්කාරකරමි දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏

  • @wimalawathiperera-g3x
    @wimalawathiperera-g3x 4 หลายเดือนก่อน +1

    Suduammatath obatath pin sidu wewaa

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 4 หลายเดือนก่อน +2

    පුරුද්දට කිව්වට බොහෝ දෙනෙකු තේරුම නොදන්න නිසා සිංහල තේරුම් සමග මෙම සූත්‍ර දේශනාව ඉදිරිපත් කිරීම ඉතා වැදගත්.වටිනවා.කවදත් අන් අයගේ යහපත සඳහා කටයුතු කරන ගුරු මැතිදුන් ට දීර්ඝ ආයුෂ ලැබේවා.නිදුක් නිරෝගී සුවය සියලු දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව ලැබේවා.සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 4 หลายเดือนก่อน

    සම්පූර්ණම තේරුම දැමීම ඉතාමත්ම ව්ටිනවා ගුරුතුමනි .ඔබතුමාටත් සුදු අම්මාටත් කාර්ය මන්ඩලයටත් ,ලෝකවාසී සැමටත් තුන් සූත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @pubudiniper5301
    @pubudiniper5301 4 หลายเดือนก่อน

    Saadhuu...Saadhuu...Saadhuuu.....
    Theruwan saranaii🪷🙏 🪷🙏siyaluma dew iirakawaranaiii..🙏🪷🙏🪷🙏🪷
    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 หลายเดือนก่อน +1

    Sadu...Sadu...Sadu...❤❤❤

  • @yonali3260
    @yonali3260 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏

  • @anyone3101
    @anyone3101 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @Jayawardana-io3vd
    @Jayawardana-io3vd 4 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි

  • @anulaanula7845
    @anulaanula7845 4 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranaei davipihitaei siyalumadanatama

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 2 หลายเดือนก่อน +1

    😊🙏🏻🙏🏻

  • @dorinperera6124
    @dorinperera6124 4 หลายเดือนก่อน

    Budusaranai devi pihitai sthuthi 🙏🏻

  • @Fatima-sw8on
    @Fatima-sw8on 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx 4 หลายเดือนก่อน

    🌻🌻🌻🌻🌻 Tharuwan Saranai 💫💫 Davi phiti ☄️🔱☄️☄️☄️

  • @ttnnoo4443
    @ttnnoo4443 15 วันที่ผ่านมา

    Saadu saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @hasisartcraft9345
    @hasisartcraft9345 4 หลายเดือนก่อน

    Samatama setha salasanna vu pin balen oba vahansege prarthana bodhiya sapala siddhi veva.

  • @vinothsadamal2321
    @vinothsadamal2321 4 หลายเดือนก่อน

    Sadu sadu sadu🙏🙏🙏

  • @indudissanayaka5483
    @indudissanayaka5483 4 หลายเดือนก่อน

    Theruwan saranai🙏🙏🙏 deviphitai gurupiyanani

  • @wasanthadezoysa649
    @wasanthadezoysa649 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 4 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉sadu Saud sadu

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @sunimalani1389
    @sunimalani1389 4 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻❤️

  • @L.sMandalawatta
    @L.sMandalawatta 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromimadurani6105
    @shiromimadurani6105 4 หลายเดือนก่อน

    Dewepiyananta mage namaskaraya weva.

  • @miranisomasinghe1480
    @miranisomasinghe1480 2 หลายเดือนก่อน +1

    🙂🙏🏻🌹

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺

  • @ramyawasantha6167
    @ramyawasantha6167 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @Priyantha3332
    @Priyantha3332 4 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉💖💖💖🙏🙏🙏🙏

  • @kanchanadil1
    @kanchanadil1 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MalekaMaleka-pp8yo
    @MalekaMaleka-pp8yo 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @tdmpadobi7232
    @tdmpadobi7232 3 หลายเดือนก่อน

  • @ChandrikaVikramage-kx1jh
    @ChandrikaVikramage-kx1jh 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🎉🎉❤❤

  • @Anita-lj6le
    @Anita-lj6le 4 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐🇨🇦❤️

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 4 หลายเดือนก่อน

    🪷🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻🩷🩷❤❤❤

  • @deepthisujiwa4118
    @deepthisujiwa4118 3 วันที่ผ่านมา

    😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiSJM-ox2ni
    @MalkanthiSJM-ox2ni 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @raveeravee781
    @raveeravee781 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthibeligalagedara
    @shanthibeligalagedara 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @teresateresa3380
    @teresateresa3380 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷❤️❤️

  • @menakatharangani
    @menakatharangani 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MagaratPatabadige
    @MagaratPatabadige 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hgperera6038
    @hgperera6038 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @seelapathiraja12
    @seelapathiraja12 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sulochanamadu798
    @sulochanamadu798 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gamganimasa9242
    @gamganimasa9242 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @NiramaliHewage
    @NiramaliHewage 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Galaxya05Galaxya05
    @Galaxya05Galaxya05 4 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p 4 หลายเดือนก่อน

    🙏🙏🙏🪷