Godak thank u akka... ane harima lassanai.. godak complicated na akka karaddi..harima sahalluwek hada aran kala.. asa hithuna karala balanna.. all the best akka oyage business ekata.. adarei😘🥰❤
Hi Dear, mama sculpey bake and bond glue eka gatta. Eka oya quwa wagema clay to clay hodin bond wenawa. Eth oven eken aran knife ekak daala balauwama mug eken full set ekama galawila enawa. Eka mug ekata set wena widiya poddak kiyanna puluwan da?
Thank you nanga.👍 harima asawen baluwa. godak dewal karanna puluwan adahasak ......matath asa hithuna nisamai illuwe video ekak karanna. Godak sthutii oyata. Oyage hama wadakma sarthaka wewa.🙏
Love you guys ❤️🧡💜💙💚💛
ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰
Glue dala alawala bake karoth bake unata passe apahu decorations tika galawala glue danna onada
අනේ නංගී ඔයා කොච්චර නිහතමානී කෙනෙක්ද . හරිම නිහතමානීව කියලා දුන්න . වැදගත් විඩියෝ එකක් ❤❤❤❤
අනේ ගොඩක් ස්තූතියි අක්ක.🥰🥰
Godak thank u akka... ane harima lassanai.. godak complicated na akka karaddi..harima sahalluwek hada aran kala.. asa hithuna karala balanna.. all the best akka oyage business ekata.. adarei😘🥰❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰
Ivon eke thiyanna oni time eka heat eka kohomada kiyannako
අනේ ගොඩාක් ස්තූතියි අක්කා.. ගොඩාක් මග බලාගෙන ඉදපු. Vedio එකක්. හරිම ආසාවෙන් බැලුවා..❤❤❤තවත් අලුත් අලුත් අදහස් එක්ක අලුත් vedio ගේන්න. ඒවගේම ඔයාගේ business එඅක සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.බුදු සරණයි..❤❤❤
ගොඩක් ස්තූතියි නංගි මන් තවත් වීඩියෝ එකක් ලගදීම අරන් එන්නම්කො.🥰🥰
Thank you❤
Godak sathutui oyagana.lassanata wade karanawa.harima piliwelai.harima uthsahawanthai oya.digatama karagena yanna suba pathanawa.❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Akki oven bake polymer clay lankawe gnna tanak kiyannakoo
අනේ අලුත් අදහසක් ඇත්තටම වටිනවා.. thank you so much
ගොඩක් ස්තූතියි 🥰🥰
හරිම ආසාවෙන් බැලුවේ අහම්බෙන් දැක්කේ.හරිම වටිනවා.❤❤❤
ගොඩක් ස්තූතියි 🥰🥰
Ana apitha uthu karanna soyan rakiyawak karanna
Hi Dear, mama sculpey bake and bond glue eka gatta. Eka oya quwa wagema clay to clay hodin bond wenawa. Eth oven eken aran knife ekak daala balauwama mug eken full set ekama galawila enawa. Eka mug ekata set wena widiya poddak kiyanna puluwan da?
ඇයි දෙන්නෙ නෑ එහෙම වෙන්නෙ.ඔයා මන් පාවිච්චි කල එකමද පාවිච්චි කලේ🥰🥰
wow akki harima lassanai. oyagen godak dewal igenagannawa. thank you, teacher 🥰🥰🥰
අනේ ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰🥰
Air dry eka mug hadann ganna bada
mugs buy kale kohenda dear
Akki apitha uthuwa karanna baritha gedara ethala karanna
Akke konde danna poddak amarui kiyala dennako
Normal mug eka cake bake karana eke bake karanna puluwan da pupurana ekaka nadda? Bake karana widiya ita passe karana deth vedio ekakin genawada ❤
ඔව් එහෙම විශේෂ mug එකක් නෙමේ පාවිච්චි කරන්නෙ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන mug එක තමයි.මන් වීඩියෝ එකක් අරන් එන්නම් ඒ ගැන.
Ane harima watinawa.mama asawen hitapu deyak.mama asai me wage dewal walata.oya use karana gum aka lankawe ganna tiyanawada nangi.tiyanawanam kohenda ganne
ලංකාවෙ තියෙනවද කියලා නම් දන්නෙ නෑ අක්කෙ.පොඩ්ඩක් හොයල බලන්න බොහෝ දුරට ඇති.
Cake toppers hadanda puluwanda dr
Wooow හරිම ලස්සනයි අක්කි...වටිනා අදහසක් දුන්නාට ගොඩක් ස්තුතියි .❤
ගොඩක් ස්තූතියි නංගි🥰🥰
Lasasanai dear thava thava oyata dahiriya sakathiya,labeva me deval karaganana harima niramana sili dear lasasanai aye anana lasasana vidio akakine budu saranai .
බුදුසරණයි ඔයාටත්.ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Oya hari lassanata kiyala denawa. Thank you 😍🤗
ගොඩක් ස්තූතියි 🥰🥰
Akkiyoo lassanai e nirmana aeththatama akki dakshai thawa aluth design arn enna❤❤❤loba nathuwa hemadama pehediliwa kiuwata thanks akkita jp❤❤adarei
Akki baked krana time e karala mkd krn e tika aluth nirmana ekathuwata danna
Bake karana time eka polymer clay eke gahala tyenawa .man ayeth vedio ekak aran ennamko thawath wisthara athuwa.godak sthuthiy 🥰🥰🥰
හරිම ලස්සනයි නංගි.you are so..talented ❤❤
Thank you so much akke🥰🥰🥰
Amathara adayamak hoya hoya hitapu mata meka loku udawwak wei kiyala hithuna..godak tnq..❤
ගොඩක් ස්තූතියි 🥰🥰
අනේ අක්කී තව ව්ඩ්යෝ කරලා දන්න හරිම ආසවෙන් බලන්නේ 🎉
හරිම සතුටුයි .තෙරුවන් සරනයි මගෙ දෝනිට 🎉🎉🎉❤😘
තෙරුවන් සරණයි අම්මෙ🥰🥰
Nangi thawa mag design vedio ekak karanna mamath harima ashi meka igana ganna .thank you ❤ oyata godak pin .dubusaranai !!!
හරි අක්කෙ කරන්නම්කො දවසක්🥰🥰
Onama glass ekakata oya disain karala oven karanna puluwanda nagi
පෝසිලේන් වල පුලුවන් අක්කෙ
හරිම ලස්සනයි
Glue eke name eka mokakda akka, skin color clay ekata yellow clay damme glue use karalada.😊
Sculpey oven bake clay adhesive .na mag ekata alavena kotas witharai glue krnne☺️
හරිම ලස්සනයි oyage වැඩ ❤❤❤❤
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
ස්තුතියි අක්කා ගොඩක් හොද වීඩියෝ එකක් 👍
ගොඩක් ස්තූතියි නංගි🥰🥰🥰
Wow,you are such a Talented Lady.Good Luck
Thank you so much🥰🥰
Kohomda bake karanne kiyla penanko akke oven ake thiyana widiha ewath pennanko🙏
විශේෂයෙන් දෙයක් කරන්න නෑ නංගි කැමති නම් tray එකක තියලා අවන් එකකට දාන්න පුලුවන් නැත්තන් නිකන්ම දාන්නත් පුලුවන් .කොහොමත් මන් ආයෙත් වීඩියෝ එකක් අරන් එන්නම් ඒක ගැන.
Oyage videos hamadama balanawa mama ❤
ගොඩක් ස්තූතියි 🥰🥰
ඔයාගෙ මග් හදන විඩියෝ එක හරිම වැදගත් තවත් එවගෙ එකක් දාන්න පුතේ
හරි නැන්දා🥰🥰
Math asai patan Ganna
Amudrawya ganne kohomada
ලංකාවෙ ගන්න තියෙන තැන් ගැන නම් මට ලොකු අවබෝධයක් නෑ පොඩ්ඩක් fb එකේ search කරල බලන්න මේවා විකුණන අය ඇති.
Bake karanne kohoada akke. Time ehema kohomada.
මේ වීඩියෝ එක බලන්න නංගි ඒකෙ මන් ඒ ගැන කියනවා
අම්මාවරුන්ගේ දිනයට Mug එකක් හදන විදිය | පුංචි ව්‍යාපාර අදහසක් #polimerclay #smallbusinessideas
th-cam.com/video/2d1LqFnbuMY/w-d-xo.html
Akkiyo,mug hadanna hoda clay wargawala nam kiyannako.patanganna asai.eth hoda clay ekak hoyaganne kohomada therennene.akkige 4n number ekak denna puluwanda?
Polymer clay nangi, mage fb page eken puluwan mawa contact karaganna
Akkige FB page eka mokadda?
facebook.com/profile.php?id=100075874254210&mibextid=LQQJ4d
Channel name එකමයි නංගි
Thanks akkiyoo
Mugs ගන්න තැනක් please
මාරම ලස්සනයි අක්කේ. ආස හිතෙනව කරන්න.❤
ගොඩක් ස්තූතියි නංගි💖💖
❤❤❤❤
Akke mata oya on line tools genn gaththa page ekk kiyannako
මන් ගත්තෙ wish එකෙන් නංගි🥰🥰
කොච්චර වෙලා beak කරන ඕනද අක්කි?
polymer clay එකේ සදහන් කරලා තියෙනවා bake කරන වෙලාව නංගි.මගේ clay එක නම් විනාඩි 30 යි bake කරන්න ඕනෙ.☺️
Oyagen genna ganna puluwanda polymer clay eka
Mehe idala post krnna loku cost ekak yanawa lankawen hoyaganna eka thamai hodama
Akka meva komada ganne
Clay එක ගැනද ඇහුවෙ නංගි
අවසාන අදියර පැහැදිලිව කියලා දෙන්න පුලුවන්ද ...bake කරලා finishing කරන තුරු....
මන් ආයෙත් වීඩියෝ එකක් කරන්නම් bake කලාට පස්සෙ වෙන මුකුත් කරන්න අවශ්‍ය නෑ.ඔයාට අර මන් අලවපු ගම් එක නැත්තන් නිර්මාණය ගලවල අලවන්න ඕනෙ bake කලාට පස්සෙ😊
Harima lassanai 👍💗
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Very nice dear.❤
Thank you darling 🥰🥰
හරිම ලස්සනයි ❤️
ගොඩක් ස්තූතියි 🥰
හරිම ලස්සනයි. ස්තූති වීඩියෝ එකට. මෙහෙම හදලා කෙලින්ම අවන් එකට දානවද? එහෙනම් කොච්චර වෙලාවක් කොපමණ උෂ්ණත්වයක් ද? අවන් එකෙන් අරගෙන මොකද කරන්න ඕන? ගලවලා ආයේ අලවන්න ඕනෙද? මට ඒ ටික පැහැදිලි මදි 😢පුලුවන්නම් පැහැදිලි කරනවද?
බොහොම ස්තූති ❤
Bake කරන්න්ස් අවශ්‍ය වෙලාව polymer clay එකේ සදහන් කරලා තියෙනවා . මන් පෙන්නපු glue එක ලංකාවෙ නැත්තන් ගලවල අලවන්න ඕනෙ.කෙලින්ම අවන් එකට දාන්න පුලුවන්
@@apieceoflove8173 Thank you so much 🥰
Harima lassanai
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
❤❤❤❤❤
Harima lassanai. Hodak sthuthie.
ගොඩක් ස්තූතියි 🥰🥰🥰
Lankave original polymer clay hoyaganna thavama bariuna. Asai punchi business ekak patangannai.
Eka super, matath ekak one adum nathuwa, puluwanda 😂
පුලුවන් බන් හැබැයි ගාන වැඩී😅😅
❤️❤️❤️❤️❤️❤️❤️
🥰🥰🥰
💜️👍
🥰🥰🥰
Meka බෙක් කරන්නේ කොහොමද
පහල වීඩියෝව බලන්න
අම්මාවරුන්ගේ දිනයට Mug එකක් හදන විදිය | පුංචි ව්‍යාපාර අදහසක් #polimerclay #smallbusinessideas
th-cam.com/video/2d1LqFnbuMY/w-d-xo.html
අනේ අක්කී......මාත් හරි ආසයී mug design කරන්න ..................මුලින්ම business එක පටන් ගන්නෙ......ඒක නිසා ටිකක් අඩුවට mug ගන්න තියෙන තැනක් කියන්නකෝ....🥺❤❤❤❤
ඔයා ඉන්නෙ newzealand නම් mugs warehouse එකෙන් ගන්න පුලුවන් , ලංකාවෙ නම් මන් ඇත්තටම දන්නෙ නෑ mugs අඩුවට ගන්න තැනක්☺️
ඔයා ඉන්නෙ newzealand නම් mugs warehouse එකෙන් ගන්න පුලුවන් , ලංකාවෙ නම් මන් ඇත්තටම දන්නෙ නෑ mugs අඩුවට ගන්න තැනක්
Akky Me mug pavichchiyata ganna puluwanda?
ඔව් නංගි🥰🥰
@@apieceoflove8173 samaharu kiyanawa mewa pavichchi kalama gelawenawa kiyala.B6000 gam eka hariyanne nedda mug ekata alawanna ganna.
B6000 gum eka hariyanne nedda akky.
Bake karala ai rupe galawanne ,
අලවන්න ඕනෙ නැත්තන් ටික කාලයක් යනකොට ඉබේම ගැලවෙනවා.😊
Hoya gnn thenak kiyannako
mama lankawe nam kohenda ganne kyla danne na
Mums style akka
🥰🥰🥰
මටත් කරන්න ආස හිතුන අක්කී ඔයට ගොඩක් ස්තුතියි ගොඩක් පිං ❤🙏 හැමදේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා 🥰
ගොඩක් ස්තූතියි නංගි💖💖💖
Nangi meka beak karana vidiha vedeo 1 ona
අක්කෙ හෙට වීඩියෝ එකක් දානවා ඒ ගැන💖
Ok thanks Nangi ❤️
Hi akki
Hi nangiya🥰🥰
තව විඩියො එකක් කරලා දාන්නකො මග් එක හදලා අන්තිමට ෆිනිෂ් එක ගන්න මොකද්ද පාවිච්චි කරන්නේ තව විඩියො එකකින් ටිකක් කියලා දෙන්නකො
දවසක ගේන්නම්කො🥰🥰
❤❤❤❤❤😂
නංගි ඔයා ලස්සනයි පොඩි බබෙක් වගේ
ගොඩක් ස්තූතියි අක්ක🥰🥰
අනේ නියමයි වාසනා ..ඔයා හරිම දක්ශයි...මම බලන්න ාඅසාවෙන් හිටියේ..ඔයාගේ ව්‍යාපාරය දිනේන් දින දියුණු වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි මදූ🥰🥰🥰
මෙවා අවන් බෙක් කරන්නැද්ද අක්කා
මේක අවන් බේක් clay තමයි🥰🥰
❤❤❤❤