උදේම පටන් ගන්න මගේ දවසක් | Life OF A Mum OF Two | Life In Newzealand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 125

  • @indranigunawardane4012
    @indranigunawardane4012 2 หลายเดือนก่อน +15

    ගෙදර ඉන්නැද්දි දවල් වෙනතුරු නිදාගත්ත කෙල්ල නෙ මේ තරම් කලින් නැගිටින්නෙ.කැපකිරීම් උත්සාහය හමුවේ දියුනුව සාර්ථකත්වය ඉක්මනින්ම ලැබෙන්න ත්‍රිවිධ රත්නයේ පිහිට හා විශ්වයේ ආශිර්වාදය නිරතුරු ලැබේවා.සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි 🥰🥰🥰🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි අම්මෙ❤️

    • @tharushiprabodya8348
      @tharushiprabodya8348 2 หลายเดือนก่อน

      ❤🤭🙆‍♀️🧿

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 2 หลายเดือนก่อน +7

    වෙහෙසකාරී බවක් හැගුනත් ,,, ඔබලාගේ ජීවිතයේ ,අපූරු සුන්දරත්වයක් පෙනේ .........ස්තූතියි මෙලෙස දකින්නට සලසනවාට ඒ අපූර්වත්වය ,,,. ඔබ සියලු දෙනාටම සැමදා සතුටම වේවා..❤🌹❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @SalemMobile-qc9zz
    @SalemMobile-qc9zz 2 หลายเดือนก่อน +3

    වැඩ කරලා වෙහෙස බවක් මහන්සියක් දැනුනත් ඒ වටපිටාව එක්ක ඒ මහන්සිය වෙහෙස බව නැත්තටම නැති වෙනවා මොකද හරි ලස්සන හිත සැනසෙන වට පිටාවක් ඔයාලට බුදු සරණයි නන්ගි පැටවු දෙන්නයි මහත්තයායි අම්මායි එක්ක සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි අක්ක❤️

  • @ChaniRajapaksha-m8e
    @ChaniRajapaksha-m8e 2 หลายเดือนก่อน +2

    අද තමයි ඔයාලව මුනගැහුනේ..හරිම කැපවීමෙන් ගෙවන සුන්දර ජීවිත..දැක්කම ගොඩාක් ආසා හිතුනා ..බුදුසරනයි ඔයාට ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි ❤️❤️

  • @YamuAwidinna
    @YamuAwidinna หลายเดือนก่อน +1

    මෙික අපිට නමි අලුත් අත්දැකීමක් . ලස්සනයි 👌✌️🎉🌻🍀

  • @ChathuriDilshani-ku1pt
    @ChathuriDilshani-ku1pt 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කේ. ඇත්තටම මට සතුටුයි ඔයාගෙ video වලින් දැකපු new zealand ලස්සන දැන් මමත් ඇත්තටම දකිනවා.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      අනේ හරි සතුටුයි නංගි❤️

  • @priyanthigamage265
    @priyanthigamage265 2 หลายเดือนก่อน +2

    බුදු සරණයි දුව ඔයාලා හැමෝටම උත්සාහවන්ත දිරිය දුවෙකුයි පුතෙකුයි කවදාවත් ඔයාලට වරදින්නේ නැහැ වරදින්නත් එපා. තෙරුවන් සරණයි 🙏🙏

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නැන්දා❤️❤️

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน +2

    හරි ෂෝක් දුව එයාලත් එක්ක ඉද්දි දවස ගෙවෙනව තේරෙන්නෙ නැතිවම ❤

  • @Devindi_gurusinghe
    @Devindi_gurusinghe 2 หลายเดือนก่อน +1

    ඔයාටත් ස්තුති අක්කා video එක ගෙනවාට ♥️

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 2 หลายเดือนก่อน +1

    අක්කි බලන්න බැරි උන වීඩියෝ ටික ඔක්කොම බැලුවා.ලස්සනයි වෙනවා වගේම්.ගොවිපලේ වැඩ කරන් විදිහට හරිම ආසයි.

  • @rasangiedirimanna1944
    @rasangiedirimanna1944 2 หลายเดือนก่อน +1

    ලස්සනයි වීඩියෝ එක,ඔයා ගොඩක් හොද නිහතමානී කෙනෙක් ,දවසින් දවස ජීවතේ ලස්සන වෙන්ඩ ඕනි ඔයාලගෙ,බුදුසරණයි ඔයාලට,මගෙ චූටි දෝනිටත් ආදරෙයි ගොඩක්

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි බුදුසරණයි ඔයාටත්❤️

  • @devindiperera6064
    @devindiperera6064 2 หลายเดือนก่อน +1

    කොච්චර කාර්‍යබහුල උනත් ඔයා විඩියො එකක් කොහොම හරි දාන එක ගැනනම් මාරම සතුටුයි අක්කෙ ..තෙරුවන් සරණයි❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නංගි❤️

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා නංගී ඔයා එනකල් ,ඉදිරියට යන්න සුබ පතනවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰🥰

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා❤️❤️

  • @maduliyanage
    @maduliyanage 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි වාසනා😊😊ගොඩක් මහන්සි උනත් ඔය life එකට මම හරි ආසයි.....ඒ වගේම ඔයා ගැන ගොඩක් ආඩම්බරයි❤❤❤❤ හැමදේම දිනෙන් දින සාර්ථක වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මදූ🥰🥰

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s 2 หลายเดือนก่อน +1

    වැඩි වැඩියෙන් දියුණු වෙන්න ඕනැ දුව බුදු සරනයි ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි ❤️

  • @ggdk2808
    @ggdk2808 2 หลายเดือนก่อน +1

    Video එක හරිම ලස්සනයි .මහන්සි වෙන, කැපවෙන තරමට ජීවිතය ජය ගන්න පුලුවන් නංගි.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා❤️❤️

  • @ChamDanu
    @ChamDanu 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අක්කා❤️❤️

  • @WasanthiGallage-rg7ms
    @WasanthiGallage-rg7ms 2 หลายเดือนก่อน +1

    ඔයා කතා කරනකොට හරි ලස්සනයි දුව .පුතා හරි ආදරෙයි නෙද ඔයා ට. හැමදාම සතුටින් ඉන්න .ඔයා දොඩම් කඩන කොට මටත් ගෙඩියක් කඩන්න hituna .❤❤❤❤❤❤❤satutin inna .

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නැන්දා තෙරුවන් සරණයි 🥰

  • @වාසනාඒකනායක
    @වාසනාඒකනායක 2 หลายเดือนก่อน +1

    🐄 අම්මලයි බබාලයි ශෝක් අනෙ❤❤ දිගටම එයාල ව පෙන්නන්නකො🎉

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 2 หลายเดือนก่อน +1

    දැන් නම් හරියට wade ne නංගි .කමක් na නංගි ඔයාගෙ කැපවීම දවසක ඉගලටම අරගෙන යයි අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා❤️

  • @sanjuomi5230
    @sanjuomi5230 2 หลายเดือนก่อน +1

    Mahansi pita apitath balanna lassana vedios genawata thank u akka... adareiii ❤❤❤🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගො❤️

  • @manishaperera4394
    @manishaperera4394 2 หลายเดือนก่อน +1

    Harima lassani akke..ane oyala oya milking krma ewage ewath penankoo akke.
    Blana asai..budusarani parissamin inna akke.karna kiyna hithna pathna hamdama e wdhtma ishta wena oni❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      හරි නංගි ඉස්සරහට පෙන්නන්න්ම්කො❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน +1

    ඔයාලගෙ මහන්සිය උත්සාහවන්තකම ගැන හරිම සතුටුයි ❤❤❤❤ අම්ම ඉන්න නිසා ඔයාට ලේසියි නේද සුදු ඒ වටපිටාවට හරිම ආදරෙයි එයාලත් එක්ක ඉද්දි දවස ගෙවෙනව දැනෙන්නේ නෑ නේද නංගි ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍👍❤❤❤❤❤❤😍😍😍😍

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා❤️

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 2 หลายเดือนก่อน +1

    Hamadema hari lasasanai nanagi hamadema sarathakama veva kelale budu saranai ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා❤️❤️

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔයාලට 🙏💐🌸❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි ❤️❤️

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 2 หลายเดือนก่อน +1

    Oyage kepawima unanduwa dekkama apitath motivation ekak akka❤...

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary 2 หลายเดือนก่อน +1

    මහන්සි උනත් මේ ජීවිතේ ට ආසයි නේද අක්ක.. ලස්සනයි අදත් .නිතරම මට වීඩියෝ බලන්න අපහසු උනත් ඉස්සර පුරුද්දට ඉදල හිටල හරි බලන්න ආසයි..ඔයාගෙ ජීවිතෙන් මං ගොඩාක් දේවල් ඉගනගන්නවා ඉස්සර වගේ තාමත්..ඔයාලගෙ ජීවිතේ ගොඩාක් ලොකු මෝටිවේශන් එකක් උනා මට මේ ජීවිතේ ට හැඩගැහෙන්න වගේම ආස වෙන්න.ඉදල හිටල හරි ඔයාව බලන්න එන්නෙ ඉස්සර වගේම තාමත් මෝටිවේශන් වෙනව මාව මේව දකිනකොටත්.. පරිස්සමෙන් වැඩ ටික කරගන්න අක්ක..ආදරෙයි ඔයාලට 🥰🥰🤗🤗

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගො❤️

  • @ymnpkherath9797
    @ymnpkherath9797 2 หลายเดือนก่อน +1

    ඔයාගේ වැඩ ටික ඔන්න බැලුවා.සරලව කියනවනම් මහන්සි උනත් හරි නියමයි නේද.මොන වැඩෙත් ඉතින් මහන්සි තමා.පරෙස්සමින් සතුටින් ඉන්න.බුදු සරනයි හැමෝටම

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා❤️❤️

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 2 หลายเดือนก่อน +1

    අඩමබරයි දුවේ ඔයා ගැන.ඔයා කම්මැලි නැතිව හොදට මහන්සි වෙනවා.තුනුරුවන්ගේ සරනයි ඔයාලා ඔක්කොටම ..❤❤❤😊😊😊🌷🌷🌷💪💪💪

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නැන්දා❤️

  • @anoshasilva385
    @anoshasilva385 2 หลายเดือนก่อน +1

    What a supportive wife to engage in cattle farming ❤

  • @chandijayasekara6809
    @chandijayasekara6809 2 หลายเดือนก่อน +1

    දැන් නම් හරියට වැඩ වැඩියි නේද නංගි. කමක් නෑ ඔය කැපවීම දවසක ඔයාලව ඉහලටම අරගෙන යයි.❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක❤️

  • @amaaslifestyle
    @amaaslifestyle 2 หลายเดือนก่อน +1

    හරිම ආසයි ඉතින් ඔයාගේ වීඩියෝ බලද්දි ඔයා හොද අම්මා කෙනෙක් ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි dear🥰 ❤️

  • @PriyanthaJayalath-yq7kx
    @PriyanthaJayalath-yq7kx 2 หลายเดือนก่อน

    ඔයාලට තෙරුවන් සරණයි සතුටින් පරිස්සමින් ඉන්න

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ❤️

  • @warunijayawickrama9507
    @warunijayawickrama9507 2 หลายเดือนก่อน

    සතුටින් ඉන්න❤

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 2 หลายเดือนก่อน +2

    Oyata jaya wewa❤❤❤

  • @roshika7155
    @roshika7155 2 หลายเดือนก่อน +1

    Beautiful video nanga budusarenai ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      බුදුසරණයි අක්කා❤️

  • @malindamanesha3551
    @malindamanesha3551 2 หลายเดือนก่อน +1

    Harim lassni akka video..asai balanna ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා❤️

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 2 หลายเดือนก่อน

    Harima lassanai akke. Budusaranai hemadama sathutin parissamin inna.

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි නංගි❤️

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 2 หลายเดือนก่อน

    අනේ ඒ හරක් පැටව් හරිම cute🥺🩵 හොම්බ රෝස පාටයි😌 vlog eka lassnai akke🌻♥️ shasha manikath cute🥺♥️

  • @Hnjawjnz
    @Hnjawjnz หลายเดือนก่อน +1

    Shook ane 🥺❤

    • @apieceoflove8173
      @apieceoflove8173  หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 หลายเดือนก่อน +1

    Godak mahansi wela unath oyala lassanata piliwelata jeewath wenawa.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤️

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb 2 หลายเดือนก่อน +1

    Budusaranai puthe oyalata ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා❤️

  • @lushinitharunya3362
    @lushinitharunya3362 2 หลายเดือนก่อน

    Hlo hlo. Akki kohomd oylta harima lassaniii vlog eka adath❤ wend wgema adarei oylta😍.

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 2 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @Bale-000
    @Bale-000 7 วันที่ผ่านมา +1

  • @Shadow7l.k11
    @Shadow7l.k11 2 หลายเดือนก่อน +1

    බුදු. සරනයි❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @TheTravelShowWazana
    @TheTravelShowWazana 2 หลายเดือนก่อน

    You’re doing great akka ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      Thank you so much nanga❤️

  • @chrishanthilokupathirage5750
    @chrishanthilokupathirage5750 2 หลายเดือนก่อน +1

    God bless you all

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      God bless you too❤️❤️

  • @shriyanikumari6811
    @shriyanikumari6811 2 หลายเดือนก่อน

    Budu saranai akke❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි නංගි❤️

  • @janakimn6526
    @janakimn6526 2 หลายเดือนก่อน

    I'm waiting for your video ❤

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 2 หลายเดือนก่อน

    රෝස පාට ඇදුමට නංගී හරි ලස්සනයි💋 ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @Newzelandlife5487
    @Newzelandlife5487 2 หลายเดือนก่อน

    Great video

  • @oliuso4865
    @oliuso4865 2 หลายเดือนก่อน +2

    Akke oheta giye kohomada, apita anna chans akak thiyanawada. Poddak koyanako.danna agansi akak ahema

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      නංගි අපි ආපු විදිය ගැන channel එකේ වීඩියෝ එකක් ඇති❤️❤️

  • @awanthiakshala2910
    @awanthiakshala2910 2 หลายเดือนก่อน +1

    Harima asawen iwara wenakan beluwa video eka lassanai nangi ❤❤❤mahansi una ta lassana jivithayak budhu saranaiii nangi yaa hemoma parissamen inna ❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      බුදුසරණයි අක්කා❤️

  • @Atheist_thinker999
    @Atheist_thinker999 2 หลายเดือนก่อน +1

    අක්කේ ඔය රටේ රස්නෙයි කියලා කාලයක් නැද්ද හැමදාම සීතලද

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      තියෙනවා නංගි මාස 3 ක් රස්නෙයි

  • @KasunMadusankq
    @KasunMadusankq 2 หลายเดือนก่อน

    මහන්සිය දවසක ජයග්‍රහණය කරා රැගෙන යයි .

  • @dilushamadushani1340
    @dilushamadushani1340 2 หลายเดือนก่อน

    💐👍🥰❤

  • @panchalikulathilaka7027
    @panchalikulathilaka7027 2 หลายเดือนก่อน +1

    දැන් ඔයාලගෙම කිරි බොන්න පුලුවන් ද

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      අපි ඒ කිරි ගන්නෙ නෑ❤️

  • @thilankakudagama7610
    @thilankakudagama7610 2 หลายเดือนก่อน

    👍🙋🇱🇰

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน +1

    දොලපාරෙන් නාන්න බැරිද දුව

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน

      රස්නෙ කාලෙට පුලුවන් නැන්දා.❤️

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 หลายเดือนก่อน +1

    ඔයා voice දෙද්දී මුලින්ම පටන් ගනිද්දි හරිම හිමින් ඇහෙන්නේ. ඉට පස්සෙ හරි. ඒත් අහද්දි ඒක අපහසුයි ටිකක්. ඒක ගදගන්න dr.. ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  2 หลายเดือนก่อน +1

      ඒ app එකේ අව්ලක් dear editing app එක මෑතක්දි update උනා ඊට පස්සෙ ඔහොම වෙන්නෙ. ගොඩක් ස්තූතියි ❤️

    • @geethroxxdsbullymafia8927
      @geethroxxdsbullymafia8927 2 หลายเดือนก่อน

      @@apieceoflove8173 වෙන ඇප් එකකට මාරු වෙලා හරි හදාගන්න ඒක. අපරාදේ වීව්ස් අඩු උනොත් අඩුපාඩු නිසා. සමහර වීඩියෝ බලන්න බෝරිං ඒ ප්‍රශ්නෙ නිසා dr. ❤️‍🔥

  • @pearlshinycreations2049
    @pearlshinycreations2049 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @shami7678
    @shami7678 2 หลายเดือนก่อน

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @vimukthijayarathne
    @vimukthijayarathne 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nandaniabeykoon5437
    @nandaniabeykoon5437 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @she..5091
    @she..5091 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @TheekshanaLakshan-f7t
    @TheekshanaLakshan-f7t 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nimeshapiyumini2483
    @nimeshapiyumini2483 2 หลายเดือนก่อน

    ❤❤

  • @gimhanipremarathne1012
    @gimhanipremarathne1012 2 หลายเดือนก่อน

  • @janakiherath6237
    @janakiherath6237 2 หลายเดือนก่อน