ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Invertor fridge ගොඩක් හොඳයි.
අසංක අයියේ ඔයාව දැකපු කල්. මම අදයි මේ vidio එක දැක්කෙ. සුභ පැතුම් ඔයාට
Well explained. Please do programme on 415k Samsung refrigerator. Talk about electrical consumption and door handle design in next programme
OK
Camera men වෙනස් කරගන්න වෙයි
Useful video ...Thank you..l
Plz kiyanna puluvanda seiriyal number valin sadahan vena rataval kohomada hoya ganney. Nispada rata koheda kiyala
අයියේ අපේ frige එකේ යට කොටසෙ cool එක අඩුයි.උඩ කොටසෙ අවුලක් නැහැ.එහෙම වෙන්නෙ ඇයි.samsung frige එකක් තියෙන්නෙ.
5in 1 convertible series එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ?
පුලුවන් අනිවර්යෙන් කරමු
samsung RT28 frig eke door deke kon wala paint eka yanna aran. awurudu 2 frig eka aragena. mokakda karanna puluwan ai ehema wenne
Aiye mata smart inverter fridge (samsung/inovex/Lg/sisil) brand walin hoda ekak kiyannako.
Samsung hodai kiyala hithenawa
ලුණු වතුර දාන්න පුළුවන් ද වතුර එකතු වෙන තැනට
What is the electricity consumption (units pey our))Capacity (how many leters)Duty free price
මම ගන්න ඉන්නේ මේ මොඩ්ල් එකක්, දම්රෝ එකෙන්, ගත්ත කෙනෙක් හරියටම කියන්නකෝ මේක හොදයි ද කියලා, උඩ සමහරු කමෙන්ට් කරල කර්න්ට් බිල වැඩියි කියලා, inovax / Lg / singer වලට වඩා, දම්රෝ එකෙන් මෙක ගන්න එක හොදයි කියල හිතෙනවා, කම්ප්‍රෙශර් එකට 20year waranty. body එකට 5 year වොරන්ටි දම්රෝ එකෙන්
Your explanation is good. Your voice like singer Amal perera ^s voice try to sing
හොඳ පැහැදිලි කිරීමක්
Tks Lakmal
Samsung 415L 5 in 1 gena video ekak karanda puluwanda?
puluwan
අමතර කොටස් ගන්න පුළුවන් ද්
It would be helpful , ifu can tell the prevailing price of the product .....
Samsung RT28A3021GS me model eka hodada.plz rep me.
Samsung 216 LTR pahedilikirimak karanna
Mata puluwanm da whripool fridge hodada kiyla. Inventer fridge
inverter gannawnm samsung ganna...current eka gfk adui
@@dancingdharamapale2413 sisil hodaida
@@Awiya227 hodama fridge tama samsung whirlpool lg
frig eka hodala wathura giya mokada karanne
Good explaine ❤
මිල කිියටද ?ගෙවන්න ගන්න පුළුවන් ?
Ape pradeshaye nithara nithara widuliya wisandi weem wenawa, dawasakata 5 parak withara. Ehema weddi nithara nithara refrigerator eka on/off wenna eka hodaida? Ehema wena eken refrigerator eke kalpawatmata prashnayak Weida?
ඉතා හොද ප්‍රශ්නයක් අපි ඉලග වැඩසටහනකින් ඔබට පිලිතුරු ලබා දෙන්නම්
@@HomeGadget thank you
Camera කරන eka මෙලොව රහක් නෑ.
thanks so much
You're welcome!
Valuable 👍👍
👍
Thanks
Welcome
tks
Frige.ekaka.wathura. .godak .watenne.ayi
U have not talk about the electricity consumption which we r interested in.u r hidding that..
Ganna epa, patta vidihata current eka yanawa, repair walata Katha kalama enneth na, patta boru kiyanne, Samsung inverter fridge Ganna epa.. athdekemen kiyanne.
ඇත්තටමද අනේ කියන්නෙ . මමත් ගන්න තාම හිතා ගන්න බැරිව ඉන්නෙ .samsung ගන්න හිතන් හිටියාට දැන්නමි බයයි වගේ. Damro inverter refrigerators හොඳයිද කියන්න pleeeeeeease
nikan boru kiyanna epa mama use krnwa current eka gdk adui...oya gatta tena waraddak tama...mokada damro eken mama gatte kiwwa gaman eyala enwa
@@wasanawijesuriya2709 damro refrigerator ekata wada samsung eka hodai mamath gatte damro eken....damro eken gnnwnm oya repair prashna mukuth na
Thanks oyala හැමෝටම . Samsung එකක්ම ගන්නවා . 👍👍
@@dancingdharamapale2413 oya gatte Liter keeye ekada? Price keeyak unada? Aran kochchra kalda?
මමත් මේ ශීතකරනයක් තමා පාවිච්චි කරන්නේ... පට්ටම බොරු මාර විදුලි බිලක් එන්නේ... අනික උඩ කොටසේ මාර විදිහට හුමාලේ වගේ එනවා... අඩු කළත් ඒ විදිහමයි... 😢
අඩු කලේ කොහොමද ?
Meka hoda nadda.
වතුර එකතු වෙනවා. මදුරු කීටයොත් හැදෙනවා. නෑ කියලා බොරු කියන්න එපා. අපිත් එහෙම තමයි හිතන් හිටියෙ බලද්දී මදුරැ කීටයොත් හැදිලා. අයින් කරන්න හරිම අමාරුයි.
Me channel eka karanne,nuwan aiyyada,,,
ඔව් නුවන් ලියනගේ මහතා ඇතුලු පිරිසක්
👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼🌷🌷🌷🌷🌷
ඔයාලා වීඩියෝ වල බොරු දාන්න එපා.. බොරු දාලා කස්ටමස්ලා රවට්ටන්න එපා..
රෙදි වේලන්න පුලුවන් පැයයි යන්නේ ෆිජ් එකෙන්
🤔🤔🤔🤔
පිටුපස දැලේද😂
Invertor fridge ගොඩක් හොඳයි.
අසංක අයියේ ඔයාව දැකපු කල්. මම අදයි මේ vidio එක දැක්කෙ. සුභ පැතුම් ඔයාට
Well explained. Please do programme on 415k Samsung refrigerator. Talk about electrical consumption and door handle design in next programme
OK
Camera men වෙනස් කරගන්න වෙයි
Useful video ...
Thank you..l
Plz kiyanna puluvanda seiriyal number valin sadahan vena rataval kohomada hoya ganney. Nispada rata koheda kiyala
අයියේ අපේ frige එකේ යට කොටසෙ cool එක අඩුයි.උඩ කොටසෙ අවුලක් නැහැ.එහෙම වෙන්නෙ ඇයි.samsung frige එකක් තියෙන්නෙ.
5in 1 convertible series එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ?
පුලුවන් අනිවර්යෙන් කරමු
samsung RT28 frig eke door deke kon wala paint eka yanna aran. awurudu 2 frig eka aragena. mokakda karanna puluwan ai ehema wenne
Aiye mata smart inverter fridge (samsung/inovex/Lg/sisil) brand walin hoda ekak kiyannako.
Samsung hodai kiyala hithenawa
ලුණු වතුර දාන්න පුළුවන් ද වතුර එකතු වෙන තැනට
What is the electricity consumption (units pey our))
Capacity (how many leters)
Duty free price
මම ගන්න ඉන්නේ මේ මොඩ්ල් එකක්, දම්රෝ එකෙන්, ගත්ත කෙනෙක් හරියටම කියන්නකෝ මේක හොදයි ද කියලා, උඩ සමහරු කමෙන්ට් කරල කර්න්ට් බිල වැඩියි කියලා, inovax / Lg / singer වලට වඩා, දම්රෝ එකෙන් මෙක ගන්න එක හොදයි කියල හිතෙනවා, කම්ප්‍රෙශර් එකට 20year waranty. body එකට 5 year වොරන්ටි දම්රෝ එකෙන්
Your explanation is good. Your voice like singer Amal perera ^s voice try to sing
හොඳ පැහැදිලි කිරීමක්
Tks Lakmal
Samsung 415L 5 in 1 gena video ekak karanda puluwanda?
puluwan
අමතර කොටස් ගන්න පුළුවන් ද්
It would be helpful , ifu can tell the prevailing price of the product .....
Samsung RT28A3021GS me model eka hodada.plz rep me.
Samsung 216 LTR pahedilikirimak karanna
Mata puluwanm da whripool fridge hodada kiyla. Inventer fridge
inverter gannawnm samsung ganna...current eka gfk adui
@@dancingdharamapale2413 sisil hodaida
@@Awiya227 hodama fridge tama samsung whirlpool lg
frig eka hodala wathura giya mokada karanne
Good explaine ❤
මිල කිියටද ?
ගෙවන්න ගන්න පුළුවන් ?