කොල්ලෝ කෙල්ලෝ බිල්ඩින්වල හිරකරගෙන ඩුබායිවල ගහන පාතාල ගේම මෙන්න | 2024-07-02 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • කොල්ලෝ කෙල්ලෝ බිල්ඩින්වල හිරකරගෙන ඩුබායිවල ගහන පාතාල ගේම මෙන්න | 2024-07-02 | Neth Fm Balumgala
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 87

  • @menakasurendra1981
    @menakasurendra1981 6 วันที่ผ่านมา +6

    මේක දැන් ඉතාලියේත් පටන් අරන්.ලගදි ඉදල fb එකට සිංහලෙන් සහ ඉතාලියෙන් රැකියා අවස්තා සහ පුහුනු පාටමාලාවල් නොමිලේ දෙනව කියල.ඒවට log උනාට පස්සෙ වට්සප් වලට msg dala අල්ල ගන්න මාර උත්සහයක් ගන්නෙ.

    • @ranjaniedabare
      @ranjaniedabare 6 วันที่ผ่านมา

      මමත් ඉතාලියේ මම නම් දැනුවත් නෑ මේ වගේ දෙයක්

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 6 วันที่ผ่านมา

      මොකද නැත්තේ..

    • @sripalithennakoon2186
      @sripalithennakoon2186 6 วันที่ผ่านมา

      ඉතාලිවල තියෙනවද ද්න්නැහැ. හැබැයි ඩුබායි ඉදලා ඉතාලි වල අයත් ස්කෑම් කරනවා

  • @dananjayamadushan8692
    @dananjayamadushan8692 6 วันที่ผ่านมา +2

    Meka aththa

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 6 วันที่ผ่านมา +2

    ඕව දැන් ගත් ගමන් ඒ ඒ රටවල් වල පොලිසී වලට දැනුම් දෙන්නකෝ කය්ය ගහන්නේ මෙහෙ

  • @chamikajayanath
    @chamikajayanath 4 วันที่ผ่านมา +2

    මේ සිද්ධියෙන් වෙන්නේ මේ අවට ඉන්න හැමෝම අවදානමේ , හැම බිල්ඩින් එකකම වෙනත් රැකියා කරන පාටිශන් රූම් එකක් අරන් කීයක් හරි කට්ට කාලා හම්බකරන හැම මිනිහම එලියට ඇදලා දානවා දින දෙක තුනක් ඇතුලත 😢

  • @fashiongirl0404
    @fashiongirl0404 วันที่ผ่านมา

    අපි අඳුරන නංගි කෙනෙක් ඊයෙ ගියා මෙහෙන් පිටත් වෙලා. කවුද මැඩම් කෙනෙක් එක්ක එයාලගෙ දුවල දෙන්නත් එක්ක යන්ව කියල අවුරුදු 2කකට ඩුබායි. අනේ මන්ද මේවටද දන්නෑ

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 5 วันที่ผ่านมา +4

    Why they not informing to Dubai police ???

    • @malakagirley
      @malakagirley 3 ชั่วโมงที่ผ่านมา

      That's what I was thinking 😂😂 .. Gon ma jathiyak bun.. Nationality eka change karanna kaale hari

  • @kalumishara
    @kalumishara 6 วันที่ผ่านมา +1

    දැන් ලංකාවේත් මේක පටන් අරගෙන තියෙන්නේ විදෙස් බාෂාවන් කතා කරන්න පුළුවන් කට්ටිය හොයාගෙන ලොකු පඩි පොරොන්දු වෙලා... මේකම වෙනස් මුහුණු වරකින්....

  • @DhanushkaKaldera
    @DhanushkaKaldera 5 วันที่ผ่านมา +1

    4:11

  • @knd347
    @knd347 6 วันที่ผ่านมา

    This is 100% true and nobody can stop them,even Dubai police

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 6 วันที่ผ่านมา

    😱😱

  • @princessdianavilithz
    @princessdianavilithz 6 วันที่ผ่านมา +2

    Sam basnayaka kiyanneth ohoma akek thamai

  • @user-jm2eo3pn8w
    @user-jm2eo3pn8w 5 วันที่ผ่านมา

    Ane mage malliwat me lagadi aran gihin 2024.06.26 puluwannam kauruma hari vistarayak dannanawanam kiyannako please godak api eyawa hoyanawa et kisima toraturak danna

  • @SanjeewaRoshan-r2s
    @SanjeewaRoshan-r2s 6 วันที่ผ่านมา +4

    Mi mage yaluwai dubai inne.masa 4 k weno.padi tama ne.lankawata anna paspot dennet ne.mehe ajant phon ansar ne.apa wela inne.mehe.

    • @NethFmBalumgala
      @NethFmBalumgala  6 วันที่ผ่านมา +2

      දුරකථන අංකයක් ලබා දෙන්න

    • @latapata4169
      @latapata4169 6 วันที่ผ่านมา +1

      @@NethFmBalumgala pls meyalata udau karanna.e duka maath 2018 vidala tiyenawa.thanks oyalata

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 6 วันที่ผ่านมา +2

      හොදට මතක තියාගන්න කිසිම හෙතුවක් මත UAE ජාතිකයන්ට හෝ වෙනත් කිසිම පිටරට ජාතියකයන්ට Passport එක තියාගන්න කිසිම අයිතියක් නැහැ. බය නැතුව ලඟම ඇති පොලිසියට ගිහින් පැමිණි කරන්න.... අපෙ මිනිස්සු මාරම බයයි UAE පොලිසියට යන්න අනෙ මන්දා ඇයි කියලා.? ⁣මම 100% ක්ම දන්නවා ⁣ඒ රටෙහි පොලිසිය හරිම හොදයි එයාලා
      ලඟට ගිහින් පැදිලිව තමන්ගේ ප්‍රශ්නය කිව්වාම එකට එයාලා එි වෙලාවෙම පිලිතුරු දෙනවා...!!!

    • @donamie2808
      @donamie2808 6 วันที่ผ่านมา +1

      පොලීසියට කිව්වම ඉවරයි. බයගුල්ලො වගේ හිටියොත් ඔහොමම තමයි. UAE වල ස්පොන්සර්ටවත් පාස්පෝට් තොයාගන්න තහනන්.ලෝකෙ ඉන්න ඉතාම හොද විනයගරුක පොලීසියක් තමයි ඩුබායි පොලීසිය. හොඳින්ම දන්න හින්දයි කියන්නෙ. ඕනෙම අපරාධයක් පැය ගානක් ඇතුලත අල්ලනව. එච්චරට නවීන තාක්ෂණයෙන් සර්ව සම්පූර්න පොලීසියක්.

    • @SanjeewaRoshan-r2s
      @SanjeewaRoshan-r2s 6 วันที่ผ่านมา

      @@donamie2808 compeni yen kiyanne masa 6 ina onalu.nettnm visa ake salli illanna wa

  • @chamarairosh5133
    @chamarairosh5133 6 วันที่ผ่านมา +3

    විස්තර දෙන්නම් තව ඕනතරම්.මේකට අහුවෙලා ඉන්නෙ ගොඩාක් අය.මේක කොහොමහරි නවත්වන්න ඕනෙ.

    • @NethFmBalumgala
      @NethFmBalumgala  6 วันที่ผ่านมา +1

      විස්තර එවන්න

    • @chamarairosh5133
      @chamarairosh5133 6 วันที่ผ่านมา

      @@NethFmBalumgala number ekak denna

    • @ceylonpride8692
      @ceylonpride8692 6 วันที่ผ่านมา

      ​@@NethFmBalumgalamama awurudu 10k mehe me kiyana deta wada lokui methana una wede hub eka une dubai walata wada ajman.

    • @ceylonpride8692
      @ceylonpride8692 6 วันที่ผ่านมา

      ​@@NethFmBalumgaladubai wala una silicon oasis wala

    • @ceylonpride8692
      @ceylonpride8692 6 วันที่ผ่านมา

      lankawe karana dei mehe wena dei athara wenasak thiyanawa

  • @user-nf1kb9bj6u
    @user-nf1kb9bj6u 6 วันที่ผ่านมา +1

    LOKAYEE INNA NUMBARA AKE HORU MUDAL AYOJANAYA KARANA THAN THAMA MEEWA.
    ANEKA EUROPE RARAWALA SAHA RUSSIAWA LASSANA KANTHAWAN GANIKAWAN LESA MUDAKATA WEKINENAWA. THAWA CHINESE APRICAN RATAWAL AYATH SULU MUDALATATH INNAWA. DUBAI CITY AKA GANIKAWANGE THOTHANNAK. DUBAI CITY AKATA MUDAL ANA AKA THANAK THAMA AKA. SALLIKARAYANNTA DEWEYALOKAYAK DUBAI CITY.

  • @LakshiSilva
    @LakshiSilva 6 วันที่ผ่านมา

    Math idala masa dekak awa puduma dukak winde 😢😢

  • @user-nf1kb9bj6u
    @user-nf1kb9bj6u 6 วันที่ผ่านมา

    SAMAHARA TH-cam KARAYOO KISIMA DEYAK NODANA DUBAI GENA MAGA LOKUWATA KATHA KARANAWA. DUBAI BAD SAID DNNAWA NAM PUDUMA HITHENAWA. OBABA RATAKA KENEK MUDAL WANCHAKARALA DUBAI BUSINESS CITY AKE AYOJANAYA KARANAWA NAM IHALIN UAE DUBAI CITY AKA BARAGANNAWA. AHEMAI HORU MUDAL AYOJANAYA KARANNE.

  • @harsh3626
    @harsh3626 6 วันที่ผ่านมา +1

    අයියෙ තව විස්තර දෙන්නම්

    • @user-jm2eo3pn8w
      @user-jm2eo3pn8w 4 วันที่ผ่านมา

      @@harsh3626 malli adata dawas 8i puluwannam vistarayak kiyannako

  • @DulipRavindra
    @DulipRavindra 6 วันที่ผ่านมา

    2. Session Hijacking, Mekath ekak wenna puluwan. Free Premium software dena vidiyata ennath puluwan

  • @geethamala7835
    @geethamala7835 6 วันที่ผ่านมา +1

    Me bawa haki ekmaning police ya danuwath karanna DUBAI NETHIYA HATEMA SHARPE. 😱😱😱😱😱

  • @DhanushkaKaldera
    @DhanushkaKaldera 5 วันที่ผ่านมา

    chamikage no ganna baida mt wistarayak kiyanna one

  • @LakshiSilva
    @LakshiSilva 5 วันที่ผ่านมา

    Me kattiya me weddi ehe cid eken allala thiyenne mage yaluwek innawa ආරංචියක් ne

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 6 วันที่ผ่านมา

    මේව Europ වලත් තියෙනව මගේ Phone එකට නානාප්‍රකාර දේවල් එනවා..Whatsup message පවා එවනවා, කතා කරනව..
    ලෝකෙම හොරුන්ට ගිය රටක් වෙලා..

  • @harshanwijesundara
    @harshanwijesundara 6 วันที่ผ่านมา

    Where’s the location exactly? And building name?

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 6 วันที่ผ่านมา

    මහන්සි වෙන්න නැතිව ලක්ශ ගානක් හොයාගන්න පුලුවන් කීවා ම අනිවාර්යයෙන් අපේ අය උඩින් යන්නේ ඇග මහන්සි කරලා අව්ව කට්ට කාලා සල්ලි හොයන්න කැමති නෑ

  • @SandaminiLucky
    @SandaminiLucky 5 วันที่ผ่านมา

    Eylawa rawattala yuwe, eya clening walat giye,eth eylage ayathne wardi krna thnak

  • @user-on3zb6po2f
    @user-on3zb6po2f 5 วันที่ผ่านมา

    ඔව් මේ ෆේස් බුක් එකේ නවසීලන්ත රැකියා කැනඩා රැකියා යුරෝපීය රටවල වල රැකියා ලබා දෙනවා කියලා අන්දගන ගිහිල්ලා පස්සේ කියනවා ලිපිගොනු හදන්න ඩොලර් 100ක් බැ0කු ගිනුමට බැර කරන්න කියලා මම මාට්ටු උන් නෑ නමුත් ෆේස් බුක් එකේ මේ දැන් වීම පිලිබදව ස්‍රී ල0කා පොලීසිය සොයා බැලිය යුතුයි අපේ මෝඩ හරක් අහුවෙනවා නැත්න0 විසිට් වීසා වලට ඩුබයි යයිද ගො0 හැත්ත ලැජ්ජයි මු0 ගැන මේවට අහුවෙන උ0 මන්ද මානසික උ0 කිසිම දෙයක් දන්නෑ අම්මා තාත්තාලගේ දේපල සල්ලී අපරාදේ

  • @dulipdarius1965
    @dulipdarius1965 6 วันที่ผ่านมา

    Mayal kamattan wada karanna Saban kalla idan danawa eliyata yanda nodi hirakaragana innawa kiyanna aka patta boru avih balalla kiyanna vistara

  • @SsumgPhonetasto
    @SsumgPhonetasto 6 วันที่ผ่านมา

    And Dan sathiyak wen away ape puthawath Allan gihin thama danne na inna thank .ape lankawe godak aya Allan gihin.thama aranchiyak na

    • @Shinewithfuture
      @Shinewithfuture 6 วันที่ผ่านมา

      Abudhabi wala inne eyala hondin innawa amme kanna bonna okkoma tiyenawa thawa dawas 15k yanna kalin putha ei

  • @SandaminiLucky
    @SandaminiLucky 5 วันที่ผ่านมา +1

    Mage mallith me weddi allala

    • @user-jm2eo3pn8w
      @user-jm2eo3pn8w 4 วันที่ผ่านมา

      @@SandaminiLucky kawatda alluwe dinayak kiyannako eya koheda eya hitiye

    • @SandaminiLucky
      @SandaminiLucky 4 วันที่ผ่านมา

      @@user-jm2eo3pn8w ajman wala

    • @SandaminiLucky
      @SandaminiLucky 4 วันที่ผ่านมา

      @@user-jm2eo3pn8w eya 6/25 alla thinne

    • @Shortvideo1731
      @Shortvideo1731 4 วันที่ผ่านมา

      මොක්ක්ද වීස එක එයාගෙ

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 6 วันที่ผ่านมา +1

    Ara Diana inne Visa nathuwa 😂😂😂😂😂😂

  • @kalumishara
    @kalumishara 6 วันที่ผ่านมา

    Chinese scam center..typing speed eka tamai ekama sudusukama un balanne....

  • @Shinewithfuture
    @Shinewithfuture 6 วันที่ผ่านมา

    Mehemai mekata rawatenne salli walata thanhawa tiyena un vitharai mole athi kena salli ungen hamba karagena unwa block karala danawa dawasata company message 3k awa kiyanne apita 10k hoyanna puluwan baya nathuwa eeta passe invest karanna one na

  • @latapata4169
    @latapata4169 6 วันที่ผ่านมา +1

    මට තියෙනවා දෙයක් කියන්න. ලන්කාවෙ මහ දවල් මුනට මුන හම්බෙලා පුද්ගලයන් පිසින් කරන දෙයක් ගැන .අවුරුදු 5කට වැඩි ඒක මම දන්න විදිහට.මාත් දේපාරක් මූන දුන්නා.හැබැයි බේරුනා මම පරිගනක සහ අන්තර්ජාලය ගැන හොදින් දන්න කෙනෙක් නිසා.මේක අද වෙනකල් කිසිම තැනක කියවිලා නැති දෙයක් .ඒකටත් හෙතුවක් තියෙනවා කට්ටිය ඒ ගැන කියන්න ලැජ්ජ වෙන පොයින්ට් එකක් තියෙනවා . මම සම්පුර්ණ විස්තරෙ කියන්නම්.කොහොමද කියන්නෙ ඔයාලට මේ ගැන ? මට කොල් ගන්න බෑ.මම ලන්කාවේ නෙමෙයි ඉන්නෙ.වට්සඇප් වගෙනම් පුලුවන් ,නැත්නම් ඕඩියො එකක් රෙකොර්ඩ් කරලා ඊමෙල් කරන්නත් පුලුවන් .පිල්ස් රිප්ලයි කරන්න ?

    • @latapata4169
      @latapata4169 5 วันที่ผ่านมา

      කො ඉතින් උත්තරයක් නැහැනෙ

  • @dulipdarius1965
    @dulipdarius1965 6 วันที่ผ่านมา +1

    Ayata I phone 4500 k tibbanam Dubai police call karanda barida Ayala kamattan wada karanna kisima kanakwa hirakaragana Dubai Wala wada ganda baha wada karanna kanakta kanakta Dubai salli 4500 danawa kamattan tama lankawa ayah wada karanna Dubai awama visit awama job nhaa oya oya kiyanna vihiluwak Dubai policeta call karoh vinadi 5k atulata gadaratama enawa

  • @dulipdarius1965
    @dulipdarius1965 6 วันที่ผ่านมา

    Oyata onanam mata call karanda mama kiyannam vissatara

    • @user-jm2eo3pn8w
      @user-jm2eo3pn8w 4 วันที่ผ่านมา

      @@dulipdarius1965 oyage nambare dennako malli

  • @adlk-m4i
    @adlk-m4i 6 วันที่ผ่านมา +1

    UAE wala lokuwatama chinese scam platform run wenwa. dn sathiykata kalin loku raid ekak krla 500kta asanna pramanayak arrest kara. aththama kathaw mewage kauruwath hira karala na, kattiya kamaththen job krnwa. lankawe mudalin laksha 3kta wadi mudalak position eka anuwa gewanawa monthly.

    • @Shinewithfuture
      @Shinewithfuture 6 วันที่ผ่านมา

      Aniwaryenma 💯💯 piligannawa kawath me Hira karala na Patta pal boru.okkoma in wada karanne kamaththen.

  • @dulipdarius1965
    @dulipdarius1965 6 วันที่ผ่านมา +1

    Oya mnussaya kiyanna tanikara boruwak

  • @chanakasanjeewa7528
    @chanakasanjeewa7528 6 วันที่ผ่านมา

    අපේ මල්ලිත් හිටියා ඔහොම.. සති දෙකක්, අපි බොහොම අමාරුවෙන් මල්ලිව ගෙන්නව ගත්තේ

    • @SanjeewaRoshan-r2s
      @SanjeewaRoshan-r2s 6 วันที่ผ่านมา

      @@chanakasanjeewa7528 kohomada gennawa gatte kiyanna

  • @LakshiSilva
    @LakshiSilva 6 วันที่ผ่านมา

    Mata suicide karaganna hithuna anthimata amma ticket eka demme neththam merila thama enna wenne😢😢

  • @dinesh8111
    @dinesh8111 6 วันที่ผ่านมา

    Ane mun babbu serama karala danne nathi babbu wage

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 6 วันที่ผ่านมา

    Man.me.gena.kiyannam.attha

  • @kawiyaofficycal6511
    @kawiyaofficycal6511 6 วันที่ผ่านมา

    Data entry 😂

  • @SandaminiLucky
    @SandaminiLucky 5 วันที่ผ่านมา

    Eylawa rawattala yuwe, eya clening walat giye,eth eylage ayathne wardi krna thnak