මෙහෙම දෙයක් කරන්න හිතුවේ මුල් වතාව​ට 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ค. 2024

ความคิดเห็น • 240

  • @chandra394rathnayake4
    @chandra394rathnayake4 28 วันที่ผ่านมา +43

    මේ කරන දානමය පුන්‍යකර්මයේ පින ප්‍රේමදාස මුදුන්කොටුව මහත්මයටත් එම නහත්මියටත් ලැබේවා. නිර්වාන සුවයම ලබන්න හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏

  • @janakigunasekara1479
    @janakigunasekara1479 28 วันที่ผ่านมา +47

    සාදු ,,සාදු ,,සාදු,,මටත්,,,මේ,,වගේ,,දන්සල්,,දෙන්න ,,පින, ලැබේවා ,,,ගොඩාක් ,,😃 ✨ ,,සතුටුයි

  • @latasalan4900
    @latasalan4900 28 วันที่ผ่านมา +79

    මේ කරන පින් ඔයා ගේ අම්මා තාත්තා උතුම් වු නිවන් පිනිස හේතු වේවා

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 28 วันที่ผ่านมา +53

    පියාණන් වෙනුවෙන් කල ලොකු පිංකමක්
    ඔයාලා හැමෝටමත් පින්
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-xe4sl3dn2h
    @user-xe4sl3dn2h 28 วันที่ผ่านมา +34

    මේ කරන් පින් ඔයාගේ අම්මා තාත්තා උතුම් වු නිවන් පින්ස හේතු වේවා 🙏🙏

  • @buddininalika6681
    @buddininalika6681 23 วันที่ผ่านมา +4

    මේ වගේ අමාරු කාලේක මේ වගේ දන්සල් දෙන,දන්සල් දුන්නු හැම කෙනාටම ගොඩක් පින්...වැඩි වැඩියෙන් හරියන්න ඕන.. කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතිව හැමදාම නීරෝගී සම්පන්න ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඕන... ❤❤❤❤

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 28 วันที่ผ่านมา +18

    ඉතාමත් යහපත් වැඩක්...සමිතා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට සහ උදව් කරන්ඩ ආපූ සියලුම දෙනාට ස්තූතිය වේවා ජේසු පිහිටයි....!!!

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 28 วันที่ผ่านมา +16

    මේ පින් දයාබර මව් පියන්ට අනුමෝදම් වේවා🙏🙏 සමිතා❤❤

  • @inokadilhani1139
    @inokadilhani1139 27 วันที่ผ่านมา +9

    උතුම් සත් ක්‍රියාවක්...මියගිය දෙමව්පියෝ දෙපලටම මෙ පිං අනුමෝදන් වෙවා...🙏

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 28 วันที่ผ่านมา +15

    තෙරුවන් සරණයි මේ පිං බලෙන් නීරෝගීසම්පත්තිය ලැබේවා

  • @rajithapadmani2631
    @rajithapadmani2631 28 วันที่ผ่านมา +14

    සාදු සාදු සාදු උතුමි පිංකමකු

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 28 วันที่ผ่านมา +13

    උතුම් කර්තව්‍යයක් .🙏
    තෙරුවන් සරනයි සියලු දෙනාටම .

  • @LANKAPERERA40
    @LANKAPERERA40 28 วันที่ผ่านมา +13

    මෙවැනි පින් කම් කරන්න තවතවත් ශක්තිය ඇති වෙවා පතමි බුදු සරණයි ❤❤❤❤

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k 28 วันที่ผ่านมา +27

    පෙරකල පිනට අද සතුටින් සිටින සද
    රැස් කරනා පිනෙන් මතූ මතූ සතුට වෙද
    හැදු වැඩු දෙමව්පියො ඉන්නා තැනක් ඉද
    මේ පිං අනුමෝදන් ව සුගතියෙ නොයාවිද!!!!!!!!!!!!!
    සැමටම සසර තියෙන තුරු සා පිපාසාව ක් නොවේවා!!!!!??

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 28 วันที่ผ่านมา +2

      ඔයා කවිය හරි ලස්සනයි! 🙏🪔🤍

  • @champikajayarathna8533
    @champikajayarathna8533 27 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණින් මේ කරනා සියලුම පිං දහම් වලින් දෙමව්පියන් දෙදෙනාට නිවන් සැප ලැබේවා සාදු සාදු සාදු

  • @jkmalani1544
    @jkmalani1544 28 วันที่ผ่านมา +68

    මේ කරන උතුම් කරතව්‍යට මහා පිනක් ලැබේවා සියලු දෙනාට අදකාලෙ ම්නිස්සුන්ට කහට උගුරක්වත් නැති වෙලාවෙ මෙහෙම දෙයක් දෙනවයි කියන්නෙ ලොකු පිනක් තුනුරුවන් සරනයි

    • @diusha123
      @diusha123 11 วันที่ผ่านมา

      8

    • @diusha123
      @diusha123 11 วันที่ผ่านมา

      6:05 😊

    • @diusha123
      @diusha123 11 วันที่ผ่านมา

      8:01 8:03 😊😢❤

  • @madumadi2655
    @madumadi2655 28 วันที่ผ่านมา +12

    ❤❤❤❤❤❤ බොහෝ පිං.
    නිවන් සුව අත්වේවා එතුමාට

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 27 วันที่ผ่านมา +5

    අනේ සාදු සාදු සාදු .🙏...ඔයාලට පින් සිදු වෙනවා ...මේ කරන දන්සැල් ...කටයුතු වලට ...🎉❤❤
    තෙරුවන් සරනයි .

  • @kelyanyal.9647
    @kelyanyal.9647 27 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු තව තව පින් සිත් පහල වෙිචා 🙏🙏🙏

  • @kumudukumudu2727
    @kumudukumudu2727 28 วันที่ผ่านมา +6

    මේ කරන පිනෙන් සමිත mis ඔයාගේ අම්මාට සහ තාත්තාට නිවන් පිනිස හේතු වාසනා වේවා බුදු සරණයි හැමෝටම

  • @igeethanjali3426
    @igeethanjali3426 28 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි ඔයාලා සියලූම දෙනාට ගොඩාක් පින්

  • @sumudurandima7613
    @sumudurandima7613 27 วันที่ผ่านมา +3

    මෙයට සහභාගිත්වයෙන් දායක වුන සැමටම සංසාරේ පුරා සතුටින් ඉන්න ලැබේවා ..
    මුදුන්කොටුව පියානන්ට
    නිවනින් සැනසිම ලබේවා 🙏❤

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o 27 วันที่ผ่านมา +3

    සාදූ ....සාදූ ....සාදූ ....
    මේ පින
    මාගේ ගුරු පියාණන් වන
    මුදුන්කොටුව සර්ට ලැබේවා..!!!

  • @perera9535
    @perera9535 27 วันที่ผ่านมา +2

    පවුලේ සියලු දෙනා ට ම බුදු සරණයි ....ඔබ තුමිය ගෙ අම්මා තාත්තා ......නිවන් සුව ලැබේවා .......

  • @wijekoondharmakeerthi9766
    @wijekoondharmakeerthi9766 27 วันที่ผ่านมา +2

    මෙි සියළු පිංකමිවල බලයෙන් අමිමා, තාත්තාට උතුමි නිර්වාණ සුවය අත්වෙිවා... ඔබසියළුදෙනාටමත් නිදුක් නිරෝගී සුවය ලැබෙිවා❤❤❤

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 28 วันที่ผ่านมา +12

    සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාල අද මේ කලේ මේ සසරේ කරන්න පුලුවන් ලොකුම පින්කමක්.මෙපින් බෙලෙන් ඔයාල බලාපොරොත්තු වන අරමුණු ඒකාන්තයෙන්ම ඉශ්ඨ සිද්දවේවා. උදව් උපකාර කල සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-wz8tp4pb2l
      @user-wz8tp4pb2l 26 วันที่ผ่านมา +1

      මෙහෙම දෙයක් කරන්න හිතුන එකත් ලොකු පිනක්...🙏🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 28 วันที่ผ่านมา +7

    තෙරැවන් සරනයි පුතේ සියලු දෙනාටම යහපතක් ම වෙිවා ගොඩක් ආදරේයි ❤❤❤❤

  • @sewwandirathnamali3647
    @sewwandirathnamali3647 28 วันที่ผ่านมา +8

    මේ උතුම් පින මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි ..

  • @user-do8xr7vo2x
    @user-do8xr7vo2x 28 วันที่ผ่านมา +6

    ඔබතුමියට පං තෙරැවන්සරණයි පරිස්සමෙන් අදරෙයි

  • @kanthikumari4765
    @kanthikumari4765 28 วันที่ผ่านมา +18

    දෙමව්පියන් දෙපලටම නිවන් සුව ලැබෙිවා

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 27 วันที่ผ่านมา +3

    මේ වගේ අමාරු කාලෙක අහිංසක අපේ සහොදර ජනතාවගේ පිපාසය ගින්න නිවීමට යන්තමින් හෝ හැකිවීම ඔබ සැම කල මහත් පුන්‍යකර්මයක්. ඒ වගේ ම අපගෙන් වෙන් උන ආදරණීය යන් වෙනුවෙන් කල හැකි පිනක්. එම නිසා ඔබගේ ආදරණීය පියානන්ට මෙ පිං අනුමෝදන් වේවා.ඔබ සියලු දෙනාටම ආ❤❤❤❤

  • @SleepyKoi-zz3jp
    @SleepyKoi-zz3jp 28 วันที่ผ่านมา +4

    ඔයාලා හැමෝට පින් දෙමාපියන්ට පින් ලැබෙවා බුදු සරනයි ❤❤සව්දි ඉන්න මම ඔයාලාගෙ video පුළුවන් හැමවෙලෙම බලනවා ❤❤

  • @sampath6581
    @sampath6581 28 วันที่ผ่านมา +5

    ගොඩක් පින් ඔයාලා හැමෝටම බුදුසරණයි

  • @user-os1wo4jo1h
    @user-os1wo4jo1h 28 วันที่ผ่านมา +3

    සමිතා මුදුන් කොටුව මහත්මිය ඔබතුමියට ගොඩාක් පින් ඔය වගේ දේවල් කරනවාට මමත් ලංකාවෙ හිටියනම් බීම එකක් බොන්න එනවා. බුදු සරණයි සුභම සුභ වෙසක් සතියක් වේවා

  • @user-vo8ft7lp9b
    @user-vo8ft7lp9b 27 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @upekshaariyasena8517
    @upekshaariyasena8517 27 วันที่ผ่านมา

    එතුමා ට එම පිං අනුමෝදන් වේවා...
    තවත් මෙවැනි දේ කිරීමට වාසනාව ලැබේවා .❤❤❤

  • @ramaniudeni8088
    @ramaniudeni8088 27 วันที่ผ่านมา +1

    මමත් oya පිනට අනුමෝදන් වෙනවා sadu sadu sadu දැකලා satutu සිතින් අනුමෝදන් wena ekat ලොකු pinak sadu sadu අනුමෝදන් වේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏oyala සියළුම දෙනාට teruwan සරණයි ❤❤❤❤

  • @ramyas19
    @ramyas19 27 วันที่ผ่านมา +2

    ඔයාල මේ දුන්නාවූ දානයේ බල මහිමයෙන් පියානන්ට මවට භවගාමි ජීවිත සැපවත් වී උතුම් නිර්වාන සුවය ලැබේවා.සහබාගි වූ සැමට පින් ලැබේවා .❤❤❤❤❤❤❤❤

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j 27 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු බුදු සරණයි ☸️🙏🙏🙏

  • @tanujalanka4024
    @tanujalanka4024 27 วันที่ผ่านมา +1

    ගොඩාක් පිං උදව් උපකාර සියළුම දෙනාට

  • @Dilru6666
    @Dilru6666 27 วันที่ผ่านมา +2

    මේ පිං සමිතා මුදුන්කොටුව මහත්මියගේ දෙමව්පියන්ට පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maddumageperera522
    @maddumageperera522 28 วันที่ผ่านมา +4

    ගොඩක් අය ඔබතුමියට ආසයි බුදු සරණයි ❤❤❤❤❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 27 วันที่ผ่านมา +2

    කොච්චර හොඳද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏☸️🇶🇦

  • @Minist562
    @Minist562 25 วันที่ผ่านมา

    මේ පින් සමිතා මහත්මිය ගෙ දෙමව්පියන්ට අනුමෝදන් වෙලා නිර්වාණය කෙරෙහි හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @matheejaherath1238
    @matheejaherath1238 24 วันที่ผ่านมา +1

    මම ආසම ගායිකාවක් සමිතා මහත්මිය .මේ දන්සැලට ගියා නම් එතුමිය බලන්නත් තිබ්බා.

  • @nilushinilushi5707
    @nilushinilushi5707 27 วันที่ผ่านมา +1

    සමිතා අක්කගේ දෙමාපියන්ට මේ කල උතුම් පිංකමේ පිං අනුමෝදන් වේවා !!!🙏🙏🙏ඔබසැමටත් මේපිං අනුහසින් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @gimhaniindrachapa9483
    @gimhaniindrachapa9483 28 วันที่ผ่านมา +6

    මමයි පුතා යි ආවා පොඩි එක්කෙනා ට සතුටුයි පිං සිදු වේවා

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 28 วันที่ผ่านมา +3

    ගොඩාක් පින් ඔයලාට කො අපේ කවී මැණික ❤❤❤❤❤ 🤔

  • @priyankanirmali587
    @priyankanirmali587 27 วันที่ผ่านมา +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu mamath me pina anumodan wemi

  • @nilanthirajapaksha1668
    @nilanthirajapaksha1668 23 วันที่ผ่านมา

    නිදුක් නිරෝගී වේවා.. තෙරුවන් සරණයි

  • @kalyanipathma7853
    @kalyanipathma7853 17 วันที่ผ่านมา

    උතුම් පින් තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @punchisamanali8738
    @punchisamanali8738 27 วันที่ผ่านมา

    Mekata Sahabagi Unu..ae siyaluma Denatath....Deviyan Wahansege Ashirwadayama Labewaa❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl 26 วันที่ผ่านมา

    ඔයාලා සියලුම දෙනාටම ගොඩක් පිං 🙏🙏🙏 ඔයාලා නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjalasewwandi1737
    @niranjalasewwandi1737 27 วันที่ผ่านมา

    Sadu sadu sadu hemadama niduk nirogiwe Sanasiman satutini jiweth wenna labawa budu saranai

  • @user-pj8bw4ry9m
    @user-pj8bw4ry9m 27 วันที่ผ่านมา

    Sadu sadu sadu me pin adaraniya දෙමාපියන් ta අනුමෝදන් wewa 🙏🙏🙏

  • @chithranganiwijekumara9130
    @chithranganiwijekumara9130 27 วันที่ผ่านมา

    සියලු පින් ඔයාගෙ අම්මටය් තත්තටය් අනුමෝදන් වේවා !

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 26 วันที่ผ่านมา

    උතුම් පින්වත් වෙසක් මංගල්‍යය ක් වේවා ❤❤

  • @DayaniPerera-sj6mc
    @DayaniPerera-sj6mc 27 วันที่ผ่านมา

    තවත් පින් කම් කිරිමට ශක්තිය ලැබේ වා දෙමාපියන් දෙන්නටම නිවන් සුවය ලැබේ වා

  • @Minist562
    @Minist562 25 วันที่ผ่านมา

    අනේ ගොඩක් පින් ඔයාලා ට. මම th මේ පින් අනුමෝදන් උනා. මේ වගේ පිංකම් කරන්න th සසරේ පිං තියෙන්න ඕන. 🙏 🙏 🙏 🙏

  • @nihaljayaweera9780
    @nihaljayaweera9780 28 วันที่ผ่านมา +3

    ඔබතුමිය ඇතුළු පව්ලේ සියළු දෙනාම එකතු කරගෙන මේ කරණ ක්‍රියාව දැක්ක ආබාධිත මට ගොඩක් සතුටුයි ඒක වචනයෙන් කියන්න බෑ අපිට ඇවිදින්න බැරිවුනත් දැකල සතුට ලබාදුන්නට ගොඩක් පින් තෙරුවන් සරනයි ❤

  • @himansakawshi5474
    @himansakawshi5474 28 วันที่ผ่านมา

    Pin අනුමෝදන් වේවා budusaranai 🙏🙏🙏🙏🙏

  • @horanagekusum1386
    @horanagekusum1386 27 วันที่ผ่านมา

    theruwansaranay obathumiyata Mawpiya depalata niwan pinisama wewaa ❤❤

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 28 วันที่ผ่านมา

    Oyata thawa thawa sakthiya neeroge suwaya labewa siyaluma dennata suba wesak mangallayak wewa theruwan🙏❤❤❤❤❤ saranai

  • @neronero6980
    @neronero6980 27 วันที่ผ่านมา

    Sadu sadu sadu dema piyanta me Pina ath wewa budusaranai

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 27 วันที่ผ่านมา

    Mis sameta me kalawu danamaya kusala karmaya obage mawa saha peyata utum newanata hetu wasana wewa..🙏🙏🙏

  • @nilminikulathunga8354
    @nilminikulathunga8354 27 วันที่ผ่านมา

    Me karana uthum pin balayen samitha miss athulu paule siyalu denatath sabhagi una siyalu denatath niduk nirogi suwa deergayusha labewa. E wagema miyagiya demawpiyanta niwansuwa laga kara genimata me pin hethu wasana wewaa. Katath theruwan saranai miss..

  • @priyanganiesongs
    @priyanganiesongs 20 วันที่ผ่านมา

    Great job!! May he attain the Supreme Bliss of Nirvana!!

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 28 วันที่ผ่านมา +1

    Sadu sadu sadu math anumodam wenawa

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 28 วันที่ผ่านมา

    තෙරුවන්සරනයි සියලු දෙනාට 💗💗💗💗💗

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 26 วันที่ผ่านมา

    Ath harima "🌷🙏APPAMANO DHAMMO"

  • @gayanipradeepika-ul9vb
    @gayanipradeepika-ul9vb 28 วันที่ผ่านมา

    Oyata me pinna athi akke oyage demapiya denna wenuwen thawa thawath shakthiya dahiraya ladewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshisenani3075
    @thakshisenani3075 28 วันที่ผ่านมา +2

    Obalage piyanantath maniyantath..sasaren athera wannata me pin hethu wewa...sadu sadu sadu ❤❤❤❤❤

  • @sall8582
    @sall8582 26 วันที่ผ่านมา

    මේ පින් මහිමයෙන් ඔබ සියලූම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝ යු ලැබේවා ..! මිස් මම සවුදි අරාබියේ ගෘහ සේවිකාවක් විදිහට රැකියාව කරන කෙනෙක්.. මගෙ නිර්මාණය ක් තියෙනවා.. මට ඕනෙ ඒක මිස්ට දෙන්න.. මම මිස්ටයි සර්ටයි ගොඩක් කැමති.. මිස්ව කන්ටැක් කරගන්නෙ කොහොමද මන්.. ගොඩාක් පින් මිස්ට මට අවස්තාවක් දුන්නොත්..

  • @user-np4kt3md1s
    @user-np4kt3md1s 28 วันที่ผ่านมา +1

    Patta. Supiriyak. Hadawathin sathutui.❤❤❤❤❤❤❤❤❤❤❤❤okkotama

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 22 วันที่ผ่านมา

    ගොඩක් පිං නිවන් දකිවා 🙏🏻

  • @chammimanikpura1981
    @chammimanikpura1981 24 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි සියලුම දෙනාට🙏🙏

  • @user-cb6nt6rt5g
    @user-cb6nt6rt5g 24 วันที่ผ่านมา

    Obage miya giya demapiya depalata me pin anumodan wewa,Oba samotama pin sidu wewa🙏🙏🙏

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 28 วันที่ผ่านมา +1

    Subama suba wesak mangalayak wewa 🌺

  • @sureshpriyantha6194
    @sureshpriyantha6194 28 วันที่ผ่านมา

    Budusaranai .🙏🙏🙏 uthum wadak..

  • @sujeewanilakshi8576
    @sujeewanilakshi8576 28 วันที่ผ่านมา +5

    ඔයාලාට මෙවැනි පිංකම් කරන්න තව තවත් ශක්තිය දිරිය ලැබේවා ඔයාගෙ දෙමාපියන් ට මේ පිං අනුමෝදන් වේවා 🙏🙏🙏

    • @sunasilan6260
      @sunasilan6260 28 วันที่ผ่านมา +2

      ආදරෙයි❤❤.මුළු පවුලටම.පිං..වැඩියෙන්.ලැඛෙවා.ඛුදු.සරනයි

    • @pemalatakariyawasam3743
      @pemalatakariyawasam3743 28 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌷🙏🙏🌷හැම හැම දාාම ආදරේයි සියලු දේනාටම

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 28 วันที่ผ่านมา +1

    ගොඩක් පින්

  • @kwtku4177
    @kwtku4177 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 Me karana pin wala mahimayen piyanani meniyani niwan suwa lebewa

  • @anjana4691
    @anjana4691 24 วันที่ผ่านมา +1

    Me krana pin obh siyalum dentama melowa menm paralowa jeewithyadha sarthak weemta hethu wewaaa🙏 wasana wewaaa🙏sadhu🙏 sadhu 🙏sadhu🙏❤matath mewani mahagu pinkam kireemata awasthwa labewaaa☺🙏❤

  • @manelhenake9522
    @manelhenake9522 28 วันที่ผ่านมา

    ඔයාල.කරන.මේ.කුසලයේ.බලයෙන්.මවටත්.පියාටත්..උතුම් නිර්වානයම පිනිස.හේතු වේවා .🙏🙏

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 28 วันที่ผ่านมา

    niyamai,adareyi hemadama❤❤❤❤❤❤❤

  • @LalithaSenadeera-bm8ms
    @LalithaSenadeera-bm8ms 28 วันที่ผ่านมา

    Adari godak shen putha atulu samata teruwan saranai

  • @europeanmobile7198
    @europeanmobile7198 26 วันที่ผ่านมา

    Sadu sadu sadu matat me wage pinak karaganna lebewa......

  • @user-pd4yg1mk4k
    @user-pd4yg1mk4k 27 วันที่ผ่านมา

    Samitha mis oya harima nihatamani kantavak temagula nimitten oya eta vatina pin kamak kale obala siyalu denata teruvan saranayi

  • @jayanthimallika2762
    @jayanthimallika2762 27 วันที่ผ่านมา

    Ma karana උතුම් puna karamayan obalata ජාති ජාතිත් ගොඩක් පින්

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 28 วันที่ผ่านมา +1

    උතුම් පිංකමක්.❤

  • @nilukaniluka4267
    @nilukaniluka4267 28 วันที่ผ่านมา

    Godaak pin vadak budu saranai

  • @annabellefernando7037
    @annabellefernando7037 28 วันที่ผ่านมา

    You both are really great... with 2 beautiful sparkling hearts joined as one 💖🌟🌟🌟🌟🌟
    Love you Samitha and Chirantha 💞😘😘😘😘😘😘😘🥰🥰🥰

  • @anomapiyadarsani2221
    @anomapiyadarsani2221 27 วันที่ผ่านมา

    Akki harima sathutui oylatat damapiyantaht godak pin

  • @user-hn2zw2xh7c
    @user-hn2zw2xh7c 23 วันที่ผ่านมา

    Godak godak pin ලැබේවා

  • @user-ws4rd2bq8i
    @user-ws4rd2bq8i 27 วันที่ผ่านมา

    Budusaranai hemotama ❤❤

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 27 วันที่ผ่านมา

    Me pin Belen depapiyanta uthum wu niwanata pin hethu wasana wewa theruwan saranai 🙏🙏🙏🙏

  • @user-ij2nm3xb6m
    @user-ij2nm3xb6m 28 วันที่ผ่านมา

    Siyaluma deanata samama Sambudu saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nayanarathnayaka2818
    @nayanarathnayaka2818 28 วันที่ผ่านมา

    ගොඩක් පින් 🙏🙏

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 26 วันที่ผ่านมา

    බොහෝ‍ පිං සතුටින් අනුමෝදන් වෙමි

  • @mangalikamangalinga6101
    @mangalikamangalinga6101 21 วันที่ผ่านมา

    බුදු saranai 🙏🙏🙏