Sangeethe (සංගීතේ) | Episode 1344 | 20th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Sangeethe (සංගීතේ) | Episode 1344 | 20th June 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Sangeethe ( සංගීතේ )
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Indika Subasinghe, Geethma Bandara, Pavithra Wickramasinghe, Hansani Wimalaweera, Aksha Chamudi, Liyoni Kothalawala, Reshani Handige, Samadara Ariyawansa, Gayan Mapalagama, Asanjaya Weerasinghe, Anura Priyakalum, Sriyantha Mendis, Prabath Chathuranga, Naveen Dilshan, Lavan Abhishek, Nilupul Bandara, Nalin Lusena, Nimal Jayasinghe
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sangeethe #sangeetheteledrama #sarangamendis #samanedirimuni

ความคิดเห็น • 117

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 7 หลายเดือนก่อน +132

    කලන පව්,එයාගේ ආදරවන්තිය නිසා ගොඩක් හොද කෙනෙක් උනා,ආදරේ ආපහු ගෙනත් දෙන්න,කතාවත් ලස්සනයි එතකොට

  • @TharukaTharuka-e3t
    @TharukaTharuka-e3t 7 หลายเดือนก่อน +81

    කලනගෙ කොටස් අපිට හමදාම ඔනී.දන් කලනගෙ කොටස් බලන්න අසයි❤❤❤

  • @HadiyaNoora
    @HadiyaNoora 7 หลายเดือนก่อน +48

    අනේ.කලන..ගොඩක්.හොදවෙිලා..නියමයිහැමදාමත්.මෙිහෙම.ඉන්න.❤❤❤❤❤

  • @KaveeshaKaveesha-i9h
    @KaveeshaKaveesha-i9h 7 หลายเดือนก่อน +138

    කලණට ආය එයාගේ ආදරවන්තිය හම්බ වෙන්න ඕනෙ එයා දැන් ගොඩක් හොද කෙනෙක් 🥺♥️

  • @rashmidileka6946
    @rashmidileka6946 7 หลายเดือนก่อน +27

    අම්මෝ ගොඩ කාලෙකින් හෙට අයියගෙයි නංගිගෙයි කොටසක් තියෙනවා❤❤❤😘💐🌹

  • @cilyrd5770
    @cilyrd5770 7 หลายเดือนก่อน +21

    දැන් කලන හරිම ෙහාදයි තුෂාරි ඉක්මනින්ම මුණ ගැ ෙස්වා

  • @jayantharathnayaka9120
    @jayantharathnayaka9120 7 หลายเดือนก่อน +61

    කලන.මහී..හොදයි නම් කතාව නියමයි.

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 7 หลายเดือนก่อน +36

    කලන එන්න එන්න ම ලස්සන වෙනවා ❤

  • @gangashamali2652
    @gangashamali2652 7 หลายเดือนก่อน +22

    ගෝත කල්පනයෝ දැන් අපේ කලන කොලු හරිම හොඳ ලමයෙක් එයගේ ඔලුවට විස පුරවන්න එපා

  • @-hc3ry
    @-hc3ry 7 หลายเดือนก่อน +5

    කලන තමා කතාවෙ ආසම කෙනා ❤️

  • @AnomaSenevirathna-mg9bq
    @AnomaSenevirathna-mg9bq 7 หลายเดือนก่อน +3

    ගීත්මා අක්කි හරිම ලස්සනයි ❤❤❤

  • @yamunadilhani-u6x
    @yamunadilhani-u6x 7 หลายเดือนก่อน +10

    Mahige මැණිකේ ko dan. Me දෙන්න මේ තරමට Tharah කරන්න එපා සියොළඟ 3e2

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 7 หลายเดือนก่อน +39

    අර නයනයි උන්ගේ පවුලේ එවුනුයි ඌත් එක්න ඉන්න හිවල්ලු ටිකයි අයින් කරපල්ලකෝ අප්පිරියයි.උන් ඔිනමද..????😡😡

    • @everything113world
      @everything113world 7 หลายเดือนก่อน +1

      Ehenm kathawe kisi gathiyak na

  • @sunnetsunnet
    @sunnetsunnet 7 หลายเดือนก่อน +67

    කලන අන්තිමට මහීගේ නංගීව බදීවි

    • @Induminad129
      @Induminad129 7 หลายเดือนก่อน +3

      ඇයි එ..🙄 තුශාරි ආයි ආවොත්

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 7 หลายเดือนก่อน +2

      Khomath samahara wita hema thamai wenne.heka ne heya badapu kena maruna kiwe

  • @gmeye6503
    @gmeye6503 7 หลายเดือนก่อน +7

    කල්පනගේ බෑන්ඩ් එකට ගේම් දුන්නලු😅අනේ අම්මපා කල්පනට පුපෙන් හිනා ඇති😅

  • @DewmihasaraSamanalee
    @DewmihasaraSamanalee 7 หลายเดือนก่อน +5

    Kalana den nm supiri ❤❤

  • @jayaniwasana5074
    @jayaniwasana5074 7 หลายเดือนก่อน +37

    මම ආසම කතා ව තමයි මේ ❤

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh 7 หลายเดือนก่อน +12

    දෑන්නම් මහිගෙයි අසෙනිගෙයි කොටස් එපා වෙලා කලනගෙ කොටස් දාන්න

  • @tharuperera6565
    @tharuperera6565 7 หลายเดือนก่อน +22

    කවදද දෙයියනේ එකතු වෙන්නෙ මුන් දෙන්නා😢 මම හිතන්නෙ මහී හරි අසේනි හරි කතාවෙන් අයින් වෙන්න හදන්නෙ🥺 සංගීතෙ මුල ඉදන් බැලුවෙ ඒ ආදරේ ලස්සනට හිතට වැදුනු නිසා🥺

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh 7 หลายเดือนก่อน +11

    සියා හොදයි අනේ අසෙනිගෙ දුක තේරෙන්නෙ සීයට ව්තරයි

  • @gyggyfy3858
    @gyggyfy3858 7 หลายเดือนก่อน +26

    මහී එක්ක අසෙනිව එකතු කරන්න

  • @wasanthanilmini7800
    @wasanthanilmini7800 7 หลายเดือนก่อน +10

    Kalana hoda nisa den kathawa godaak lassanai ❤❤❤

  • @ravichandran802
    @ravichandran802 7 หลายเดือนก่อน +15

    Kalana he is now sangeethe hero❤❤❤❤🎉🎉 good move keep it up ❤

  • @RavinduMadushan-x6w
    @RavinduMadushan-x6w 7 หลายเดือนก่อน +6

    කලන 😊❤

  • @isuruprabath8517
    @isuruprabath8517 7 หลายเดือนก่อน +13

    Kalana ge wenas vimata kemathi aya me petthata❤

  • @thejaniweerakoon3185
    @thejaniweerakoon3185 7 หลายเดือนก่อน +8

    මේ කල්පන ඇයිපිචං වෙන්නේ

  • @raveesha1587
    @raveesha1587 7 หลายเดือนก่อน +1

    කලණ හොද ලමයා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TharukaTharuka-e3t
    @TharukaTharuka-e3t 7 หลายเดือนก่อน +4

    කලනගෙ ඔලුව කනව මෙ කල්පනයා..

  • @streb6
    @streb6 7 หลายเดือนก่อน +55

    Kalana character depicts a huge change but with many subtle gradual nuances in acting he shows superb insights, from episodes to episode connects dots to explain what made him , being Kalana in and out. Brilliant 👏

  • @SonaliAnjalika-e4b
    @SonaliAnjalika-e4b 7 หลายเดือนก่อน +1

    අපොයි මේ කල්පන අසම නැති චරිතයක්

  • @jongen7797
    @jongen7797 7 หลายเดือนก่อน +7

    Kalan mahi❤❤❤❤❤

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh 7 หลายเดือนก่อน +10

    කලන ගොඩාක් හොදයි දෑන්

  • @diludilu6133
    @diludilu6133 7 หลายเดือนก่อน +8

    මේ කල්පන කලනගේ ඔලුව වෙනස් කරන්නමයි හදන්නෙ😡😡

  • @nethmiovindi1946
    @nethmiovindi1946 7 หลายเดือนก่อน +13

    මේ කල්පනයා ආපහු කලනගෙ ඔලුව කන්න හදන්නෙ

  • @lasanthasanjeew489
    @lasanthasanjeew489 7 หลายเดือนก่อน +1

    Aseni seeya wa badapann...ethakota kathawa niyamai...old man seen ekak thamai

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 7 หลายเดือนก่อน +5

    Kalana❤❤❤mahi❤❤❤

  • @HesanyaHemali
    @HesanyaHemali 7 หลายเดือนก่อน +4

    Mahee ai oyata asenige duka therennaththee😢

  • @SUNETHRA.KANKANAMGE
    @SUNETHRA.KANKANAMGE 7 หลายเดือนก่อน +8

    Kalana dan godak hodawela siyai kalanai ashiniy ❤❤ mahiy ekathu karai wage❤❤❤❤❤ kalpana kalanage oluwata visa purawanna epa kalana dan issara wage hadissiwela modayek wage hasirenne na thushi kalana hoda manussayek kara ❤️❤️❤️❤️❤️❤️

  • @nimalinadeeshani4988
    @nimalinadeeshani4988 7 หลายเดือนก่อน +9

    මහීටත් තර්ජනය කරාවත්ද 😂😂

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh 7 หลายเดือนก่อน +7

    මේ කල්පනයනම් පුදුම එකෙක්

  • @kavishkadilshan7101
    @kavishkadilshan7101 7 หลายเดือนก่อน +17

    ඇයි බලන්න බැරි😢

  • @Anu19988
    @Anu19988 7 หลายเดือนก่อน +6

    Aseni Mahi Yalu Karanne nadda Boooru Ediriyo😡 Aseni ge pana neda Mahi kohomada mehema Charitha kanne😡 Me wage Jara wadak karai kiyala dannawa nam Awrudu 5k meka balanne naha 😡

  • @rahulrandima
    @rahulrandima 7 หลายเดือนก่อน +4

    Kalpayata shot eka dennama ona

  • @Thyagawijayarathana436
    @Thyagawijayarathana436 7 หลายเดือนก่อน +14

    Kalana ayya wenas wela thiyena tharam... Paw .. eyata eyage adareth nthi una....

  • @මූසලයා-ඨ2ට
    @මූසලයා-ඨ2ට 7 หลายเดือนก่อน +3

    Kalanayata hodata inna Kalanaya awussanawa

  • @HadiyaNoora
    @HadiyaNoora 7 หลายเดือนก่อน +8

    කල්පනයා
    හරිම.චි්ත්ත....හු...හු..

  • @jmjayakodi2768
    @jmjayakodi2768 7 หลายเดือนก่อน +8

    Siya niyma niyamayi

  • @UsaP-rv2pr
    @UsaP-rv2pr 7 หลายเดือนก่อน +10

    ❤❤❤Kuwait

  • @dr.susiledirisinghe4068
    @dr.susiledirisinghe4068 7 หลายเดือนก่อน +7

    Son of Asela you are a great person

  • @sanihkg3874
    @sanihkg3874 7 หลายเดือนก่อน +4

    Kalpana...jarwk

  • @Thyagawijayarathana436
    @Thyagawijayarathana436 7 หลายเดือนก่อน +8

    Anee oy kalpanayata kana palenna deyak denna nanee.. Maha wathayak nee ...

  • @Dona-f5z
    @Dona-f5z 7 หลายเดือนก่อน +9

    Kalana dan nam ❤❤❤

  • @damithlakshan8155
    @damithlakshan8155 7 หลายเดือนก่อน +6

    Adoooo kalpanayooo salli walata ubeee ponnakama pennanda apaaaa ban akaa hari naaaaa

  • @yasarathnahapuarachchi2697
    @yasarathnahapuarachchi2697 7 หลายเดือนก่อน +25

    මම හිතන ව්දියට කල්පන මහ නරැමයෙක්

    • @SandaKelum-oq9ul
      @SandaKelum-oq9ul 7 หลายเดือนก่อน +1

      කල්පනගේ චරිතයට පණ පොවන නළුවා හරි අහිංසක පුද්ගලයෙක් නමුත් ඔහුට දීලා තියෙන චරිතයට අනුවයි රගන්නේ .

    • @priyanthisenanayaka6119
      @priyanthisenanayaka6119 7 หลายเดือนก่อน +1

      Yes you are right.

    • @roweenanuksha
      @roweenanuksha 7 หลายเดือนก่อน +1

      ​@@SandaKelum-oq9ulOw ar alu pata dedunu eketh inne doctorta ekenm hrima hodai

    • @Manusha-i
      @Manusha-i 7 หลายเดือนก่อน +2

      😂😂😂

  • @NamalBaby-ul7xi
    @NamalBaby-ul7xi 7 หลายเดือนก่อน +4

    Kalpana....... muuwa dakkama appiriyai

  • @yamunadilhani-u6x
    @yamunadilhani-u6x 7 หลายเดือนก่อน +5

    Aiyo dan kalaya gaththa wedi me tharaha weemata... Denna hyalukaranna

  • @Oshi-lo7px
    @Oshi-lo7px 7 หลายเดือนก่อน +11

    🌚❤️‍🩹malithi inna nisha balanawa ada

  • @AnumaAnuma-mi2tq
    @AnumaAnuma-mi2tq 7 หลายเดือนก่อน +7

    Aththama.thamai.kalana.harima.sadaranai.sathutui

  • @M.w.sujeeva
    @M.w.sujeeva 7 หลายเดือนก่อน +7

    Aseni.adare.කරන්න .දන්නේ .නැහැ .mahi.pau.katava.බලන්න .hitennet.naha

  • @මූසලයා-ඨ2ට
    @මූසලයා-ඨ2ට 7 หลายเดือนก่อน +4

    Ammat siri Kalanayata mokada wela tiyenne

  • @yaracell2605
    @yaracell2605 7 หลายเดือนก่อน +8

    කලන ඔයා කෙන්ති ගන්න එපා ඔය කල්පන බොරුවට උඩ පනිනෙ කල්පන ඔයා ලා සල්ලි වලට තන්නහවෙ ඔය දග ලන්නෙ

  • @mysam1560
    @mysam1560 7 หลายเดือนก่อน +4

    Ara nayanalage femile aka katahare gendarak dennamai katawa akatama hotabuwo tekakuth ennawa .apa wenawa dakeddi

  • @mallikaperera2338
    @mallikaperera2338 7 หลายเดือนก่อน +3

    KALANA PAW DAN KALANA UNDERSTANDIG

  • @KaveeKavee-bf7md
    @KaveeKavee-bf7md 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @Thyagawijayarathana436
    @Thyagawijayarathana436 7 หลายเดือนก่อน +6

    Mahi Lage concert eka dawas wenakotaeath yalu unoth hodai...

  • @මූසලයා-ඨ2ට
    @මූසලයා-ඨ2ට 7 หลายเดือนก่อน +3

    Ara Nanayage Gon pawla Hadi gawwenne kawadada

  • @Ireshasgamage
    @Ireshasgamage 7 หลายเดือนก่อน +3

    Me edirinan maha sapayak oya aseniwa bedala kathawa iwara karanna mokada mahi aseni nathuwa kathawa wedak na 😢😢😢😢😢😢❤❤

  • @PramothAmisha-bz1th
    @PramothAmisha-bz1th 7 หลายเดือนก่อน +3

    Ane kalpanayo thone undenna maddata awe mahi neme

  • @PwMalani.mawaokamabori
    @PwMalani.mawaokamabori 7 หลายเดือนก่อน +1

    Kalana tha godak hothai

  • @harshanwasantha505
    @harshanwasantha505 7 หลายเดือนก่อน

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn 7 หลายเดือนก่อน

    V Good 👍👍👍 kalpana

  • @KumariKumari-oh3my
    @KumariKumari-oh3my 7 หลายเดือนก่อน +13

    Hama dema amathaka wela thamai naththan ara thaththa hire inna kale baluwe mahi geda kanna uyaa gatha batheka dila e aya pan kawa asenita kohomath mula amathakai

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 7 หลายเดือนก่อน +2

      මුල මතක නැ ඕකිට ඔහොම කෙල්ලො ලංකාවේ සමාජෙත් ඕන තරම් ඉන්නවා ඉතින්

  • @dr.susiledirisinghe4068
    @dr.susiledirisinghe4068 7 หลายเดือนก่อน +3

    Nedakin kaalakanniya

  • @oshaditharaka6401
    @oshaditharaka6401 7 หลายเดือนก่อน +6

    Kalpana ta andanna one cjiththayak gani wage

    • @Rudi-fn4pw
      @Rudi-fn4pw 7 หลายเดือนก่อน +3

      😂😂😂😂

  • @RenukaRajapaksha-oy5ol
    @RenukaRajapaksha-oy5ol 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😂

  • @ranifrando
    @ranifrando 7 หลายเดือนก่อน

    මට කල්පනවයි නයනයවයි
    පේන්න බෑ 😂😂😂
    කියන්නෙම බොරු 😁😁

  • @nayanakumari-cn7yn
    @nayanakumari-cn7yn 7 หลายเดือนก่อน +2

    මොකාද බන් මේ කලනය ඉදකින් ගොබ්බයා

  • @warunilakmali7902
    @warunilakmali7902 7 หลายเดือนก่อน +5

    kalana shok ane thushariwa ain kare ai...kalana hoda wenakota mokakhari awulak dan

    • @warunilakmali7902
      @warunilakmali7902 7 หลายเดือนก่อน +1

      mepara aseni mahita udaw karanne kalana

  • @nimagaming3847
    @nimagaming3847 7 หลายเดือนก่อน

    මහීට වඩා කලින් පව් 🥺

  • @wgsuwarna8388
    @wgsuwarna8388 7 หลายเดือนก่อน

    Kalpana pliz hellp too mahi and asini

  • @himayaweerasinghe9145
    @himayaweerasinghe9145 7 หลายเดือนก่อน

    Aseni mahi ekathu kre nathi unoth aye blnne nathoooo🙂

  • @Thyagawijayarathana436
    @Thyagawijayarathana436 7 หลายเดือนก่อน +2

    Asel balaya passe gihin thamangema lamaige jiwitha anathure dannawa kiyala theruna dawasata eya godak kalakirewi..
    Senimi Amma kenek athi fail.. specially ganu lamayek gana oita wada hithanna oni...
    Eth eya wife kenek widihata nam hodai . Husband ta mara widihata respect karanawa...

    • @kanthiwinodahewa5031
      @kanthiwinodahewa5031 7 หลายเดือนก่อน

      ගොන් අමිමා එදිරිටම හොඳයි.

  • @ذيباكاتيكوت
    @ذيباكاتيكوت 7 หลายเดือนก่อน +2

    D🎉🎉🎉🎉🎉44😢😮😅😊😂❤

  • @yamunayamunakwt3550
    @yamunayamunakwt3550 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉

  • @Vinotharani
    @Vinotharani 7 หลายเดือนก่อน +3

    Opa doppu ka...

  • @ذيباكاتيكوت
    @ذيباكاتيكوت 7 หลายเดือนก่อน

    Deehani🎉❤🎉❤😢❤😂😮😅😊

  • @dhaneshwaridevi8817
    @dhaneshwaridevi8817 7 หลายเดือนก่อน +5

    🎉🎉🎉🎉🎉😢😂😂❤

  • @musictharu3330
    @musictharu3330 7 หลายเดือนก่อน +3

    😅

  • @mallikaperera2338
    @mallikaperera2338 7 หลายเดือนก่อน +3

    Nayanaya mon karadarayakda

  • @NilanthaSenarathna-uj4hh
    @NilanthaSenarathna-uj4hh 7 หลายเดือนก่อน +2

    මු කපට් කලනයා

  • @CristopherFernando-jm2tg
    @CristopherFernando-jm2tg 7 หลายเดือนก่อน

    Ane.. tilak neme uba hilak uba niyama gembek balapan ubage muune katha

  • @musictharu3330
    @musictharu3330 7 หลายเดือนก่อน +3

    😂

  • @PrabathPathum
    @PrabathPathum 7 หลายเดือนก่อน

    kalana oya dan hoda manussayek vela thiyenne

  • @SeluraniSelurani
    @SeluraniSelurani 7 หลายเดือนก่อน

    Mata nan nayanage charithe. Epama vela

  • @roweenanuksha
    @roweenanuksha 7 หลายเดือนก่อน

    Mnnm me kathawe asama character ek kalana

  • @JeewaniJeewani-br6uc
    @JeewaniJeewani-br6uc 7 หลายเดือนก่อน +5

    Seiiya.kohoma.hari.oya.danna.akathu.karavi.nethnm.wedak. neni.kathawe

  • @danushka1751
    @danushka1751 7 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @SagaraUditha
    @SagaraUditha 7 หลายเดือนก่อน

    😍😍

  • @damayanthikumari3512
    @damayanthikumari3512 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉

  • @lahirulakmaal583
    @lahirulakmaal583 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤