Mr Asanga,thank you so much having an interview with one of the best genuine,gentleman i ever met in life,Mr Sandabarana, His advices,thoughts,vision simply great, Highl appreciate ,wish you both all the best and good luck..
This is excellent ayya U are the only one person i have seen live with serving your talent skills and knowledge sharing each other As a leader As a lawyer As a artist As a father I learned so many things from ur discussion Proud to have a brother like you
Niyama lawyer I’m very happy About your talk It’s very very live for all off our life Thank you asanka brother 🙏🙏🙏🙏😊😊😊😊😀😀😀😀😘😘😘 God bless both and all people’s Sri lankans and all world 😊😊😊😊😊😊😊
Aka husnata man serama baluwa.... obata godak pin.... kalaya yanawa danunewath na a tharam watinawa.... anagathayata me wage gunadahamin piri minisun bihiwewaaa... kiyala prarthana karanawa...!
වැදගත් කතාවක් දැන් මේ සමාජයට ! තවත් මෙවැනිම සාකච්ඡා මේ ලෝයර් මහතා සමගම සමාජමට ඉදිරිපත් කරන්න.
මම අහපු ලස්සනම වැඩසටහනක් ❤❤❤
හරිම රසවත් ,කතාව සහ ඔබදෙපලම.මේ වගේ නීතිවේදියොත් ඉන්නව කියල දැන ගත්තෙ අද.
ඉතාමත් වැදගත් වගේම රසවත් සාකච්ඡාවක් ... ඇත්තටම යූටියුබ් අවකාශයෙන් මෙවැනි වැඩසටහන් තමයි නිතරම ගෙනෙන්න්ට අවශ්‍ය
ඇත්තටම ඉතාමත් රසවත් හා වැදගත් වැඩ සටහනක් ඒ උනත් මෙතුමාගේ කතාබහ අනුව මෙයා ලෝයර් කෙනෙක් කියල හිතන්න අමාරුයි මොකද ලෝයර්ස්ලට කිසිම මානුසික හැහීමක් නැහැ අසරණ වුනු මිනිහව හූරගන කන්න තමා බලාගෙන ඉන්නෙ
Ow eka nam ettha kathawa
Eka oya hithana vidiya witarai
ඉතා කාලෝචිත ,බොහෝ රසවත් ,ආදර්ශමත් සාකච්ඡාවක්.👍🙏
හොද වැදගත් වටිනා වැඩසටහනක්.. ජයවේවා ඔබ තුමන්ලා දෙන්නටම... 🙏🙏🙏👌Asanga Live මෙවැනි වැඩසටහන් හැමදාම ගෙන්න... ජයවේවා 👏👏👏
ඔබතුමාට බොහෝ ම ස්තූතියි.අතීතයට ගියා.නැවත මෙතුමා සමග වටිනා සාකච්ඡාව ක් දාන්න.
හරිම සංවේදී කතාව
අවට පරිසරය විඳින ගමන් කථාව අැහුව.නියමයි.
Mr Asanga,thank you so much having an interview with one of the best genuine,gentleman i ever met in life,Mr Sandabarana,
His advices,thoughts,vision simply great,
Highl appreciate ,wish you both all the best and good luck..
අනේ මම ත් ඔබලාගෙ කතාව කැමැත්තෙන් අසා සිටියා, අපිට දැන් තියෙන්නේ වෙනදේ බලාගෙන ඉන්න තමයි, ස්තුතියි ඔබ දෙපලට
යහපත් සමාජයක් අzති කිරීමට ගත් වzයමට ස්තුතිය.
ඔබතුමා කියන දේවල් අහන්න ගොඩක් අය පිටරට ජීවත් වෙනවා .අපි ආසාවෙන් අහන්න .මේ හෙළ සුවද තිබෙන හෙළයින් බොහෝ පිරිසක් ඉන්නවා .තෙරුවන් සරණයි ! ඔබ දෙනාටම සුවපත් වේවා ! දීර්ඝායු වේවා !
අසංග මහත්තයාට සුභ පතනවා . ඔබ හොදින් වැඩසටහන කරගෙන යනවා ඒ වගේම නිශාන්ත මහත්තයාට නිදුක් නීරෝගී බව පතනවා ඔබගේ කතා බහ ඉතාමත් වටිනවා. ඔබ වැනි නිහතමානී පුද්ගලයන් මගේ මව් බිමට වාසනාවන්. 🙏
ලස්සන කතාබහක් අතීතයට රැගෙන ගියා මාත් ලස්සන පලාත්වල සුන්දරත්වය විඳපු කෙනෙක් දැන් ගම්වලත් ඒ සුන්දරත්වය වැනසිලා ගිහින්..ඔබතුමන්ලාට බොහොම ස්තුතියි යලිත් මෙවන් රස කතාවකින් හමුවෙමු බුදු සරණයි..
අහගෙන හිටියා බොහොම ආසවෙන්. පින් තවත් කාලයක් වැජබේවා.
බොහොම වැදගත් සාකච්ඡාwak ගොඩක් වැදගත් මහත්මයෙකු බව පේනවා .බොහොම ස්තුතිය
අතීතයට ගියා මනසින්......නොරට ඉන්න අපිට හොද ඔසුවක් මනසට...👍👍
හ්ම්ම්,,
බොහොම ලස්සන හදවතක් හා ගායන හැකියාව ඇති නීතිය දන්න මහත්තයෙක් ඔබතුමාගේ හැකියාව වෙනමම සාකච්චාවක් කරන්න පැය පහක් හරි කමක් නැහැ මම බලවා අනිවාර්‍යෙන්ම
හරීම රසවත් ආදර්ශවත් කතාවක් ...හරීම සුන්දරයින් දෙදෙනකුගේ හමුවීමක් .🌹🌹🌹🌹🌹🌹🌹 ....යූටියුබ් නාලිකාවක කියවූ අර්ථවත්ව සමාජයයට අපේකම ගැන කියාදුන් පාඩමක් වැන්නකි .. ඉදිරිපත් කල ඔබ තුමන්ලා දෙදෙනාටම ජයෙන් ජයම වේවා
අනෙ මෙ සර් එක්ක නැවත වැඩ සටහනක් කරන්නකෙ,හරිම ආසයි අහන් ඉන්න, මෙතුමා ලග ගොඩක් දේවල් තියනවා අපිට දැන ගන්න, අපෙ සුන්දර සොබා දහම ආරක්ෂා වේවා, අනෙ මම තාමත් ආසයි කටු මැටි ගහලා පොල් අතු වහලා තිබුන ඒ පුංචි ගෙදර මගෙ අත්තමිමා ඵක්ක මගෙ පුංචි කාලේ මොන තරමි සතුටින් ගෙවුනද, අද ඒ ලස්සන සොබාදහමත් නෑ,මගෙ ආදරණීය අත්තමිමත් නෑ,මමත් මගෙ මවි රටින් ගෙඩක් දුර ඈතක තනිවෙලා ඡීවිතයත් හරි පුදුමා කාරයි, කොයිතරමි ඈතක සිටියත් මම මගෙ මවි බිමට සොබා දහමට ගොඩක් ආදරෙයි, ඔබට බොහොම ස්තූති අසංක අයියෙ,🇱🇰🙏
හදවතට දැනෙන කතා කරා
හරිම රසවත්
තෙරුවන් සරණයි ඔබ සැමට
ඇත්තටම ඔබට පින් මේ වගේ වැඩසටහන් වලට තව දීර්ඝ වුනානම් හොඳයි කියලා හිතුනා ඒ තරම් රසවත් අපි අපේ ජීවිත වලට මම දුක් කරදර ආවත් එය පැණි රසයි කියලා අපි පවුල් ජීවිත ගත කරන්නේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච ආභාෂය නිසා දැන් ඉන්න උන්ට ඇහැක් හැරෙන හැරෙන වෙලාවට මනස අවුල් වෙලා එතන නතර වෙලා ඒකයි මේ විනාස
ඉතාම වටිනා කතාබහක්.සුන්දර අත්දැකීම් සමුදායක් .ගහට කොලට ආදරය කරන පොලොවේ පය ගහල ජීවත් වෙන විරල මිනිස්සු
This is excellent ayya
U are the only one person i have seen live with serving your talent skills and knowledge sharing each other
As a leader
As a lawyer
As a artist
As a father
I learned so many things from ur discussion
Proud to have a brother like you
අසංග අය්යේ සදබරණ මහතා සමග තවත් සාකච්ඡාවක් ලබාදිය හැකිනම් බෙහෙවින්ම ස්තුතී .
ඉතාමත් වටිනා කතා බහක් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
Best interview asanga you have blessed with nice voice& great personality .....may god bless both of you.!!!
දවසක් උනත් අහන් ඉන්න පුලුවන් තරම් වටින කතාබහක් . කොච්චරනම් අතීතය ක් තියෙනවද අපි දැනගන්න අවශ්‍ය . ආයේ මෙතුමා එක්ක වැඩසටහනක් කරන්න 🙏🙏🙏
Harima lassana ktha bahak.awagema tiththa aeththa ada samaje gena padamak wage
ඉතාමත් වැදගත් කරැණු රාශියක් දැණුමට එකතු උනා..මෙවන් දැනුමෙන් උසස් පුද්ගලයන් හා වැඩසටහන් කරන්න..එක් අතකින් එය මහගු පිනක්..
ඒ වචන ටික අහගෙන ඉන්ඩ හරිම ආසයි ස්තුතියි ඔබතුමන්ට පිං ජාති
මෙවැනි හරවත් අර්ථවත් වැඩ සටහන් තමයි ඕනි .මගේ රට ගැන ඇත්තටම ආඩම්බරයි .ඒවගේම ඒක කාබාසිනියා කරන උන් ගැනනම් හරිම අප්‍රියයි.
Niyama lawyer I’m very happy
About your talk
It’s very very live for all off our life
Thank you asanka brother 🙏🙏🙏🙏😊😊😊😊😀😀😀😀😘😘😘
God bless both and all people’s Sri lankans and all world 😊😊😊😊😊😊😊
ඇත්තමයි,,ඉතාමත් රසවත් කතාවක්.
අසංග මහතා මහා ප්රශ්න ගොඩාක් නැතුව මහා වෙහෙසක් නැතුව අපට අහන්න ඉගෙන ගන්න සතුට ලබන දුක ලබන බොහෝ දේවල් සඳභරණ මහතාගෙන් අරං දුන්න. අප සමාජය අද සිටින තැනත් පෙන්වා දුන්න. තවත් මෙවැනි සාර්ථක සාකච්ඡාවක් දැකගන්න අහගන්න බලාපොරොත්තු වෙමි. ගරු දෙපලටම බොහොම ස්තුතියි.
හරිම වැදගත් අහන්න ආසයි ,
සත්පුරුෂයෙක් ,නිරහංකාර ගති ඇත්තෙක් ,අව්‍යාජ අදහස් ප්‍රකාශ කරන්නෙකි ......අගනා කථිකවක් ......ඔබ දෙපලට...ස්තුතියි
Mama balapu hondama wadasatahanak.Thank you❤❤❤❤
හරිම රසයි. හදවතින්ම රස වින්ද. ආයු බෝ වේවා ❤
Asanga mewan ugath ,Daksa Wisista pudgalayin 🇱🇰Ratata helikarandaKawadath oba Daksa Maadyawediyek. Jayawewa❤️ ☸️☸️☸️Saranai (JaffnaSunil)
අහන්න ආසම වැඩසටහනක් අසංග මෙවන් මහතුන් අපිට හරි වටිනවා නැවත මෙතුමා එක්ක video එකකින් හමුවෙමු
නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ දවසක් වේවා පරිස්සමෙන් ඉමු
Obatuma honda manawa dayawa handunana hela puthek rata palanayata meweni hela puthun awashyai.nivedhakathuma kallochitha vedasatahanak kireemama ethumage mardya parinathabhawaya monavata pehedilive.Teruvan saranai.
Aka husnata man serama baluwa.... obata godak pin.... kalaya yanawa danunewath na a tharam watinawa.... anagathayata me wage gunadahamin piri minisun bihiwewaaa... kiyala prarthana karanawa...!
ඔබ තුමාට ගොඩක් ස්තුතියි.🙏🙏
😮❤❤❤❤❤😢
Superb program good luck Mr.Sandabarana and Asanga live
Niyama programme eka,ada godak asawen baluwa,puluwan nam aye methumath ekka programme ekak kranna.
Thank you sir.... Hatsoff
ප්‍රේමය උගත්තෙමි ඔබගෙන් නු ගත් මම
බොලදයි මමත් හැඩි දැඩි ආදරේ ලග
සෙල උනි අහස එක හුස්මෙන් හෙලපු නුඹ
විනස් නුඹට පුලුවන් ගනින් හිත......
මතකයි අපිට රහසින් පෙම් කල කාලේ
කොතැනින් එරෙහි උනි දැයි නොදනිමි තාලේ
කුලුදුල් බැන්ද රන් කැකුලට හිත මාගේ
යදමින් වෙන් කරන්නට හැකි වෙද ආලේ........
කතාවේ මුල් ටික අහද්දි නිකමට ලියවුනේ. නීතිඥවරයෙක්ගේ ජිවිතේ කියන්නේ ගොඩාක් සංවේදී තැනක්.
නීතිඥ රොෂාන් පතිරණ
What a great programme, wonderful gentleman 🙏
කාලෙකින් අහපු රසවත් කතාවක්... ස්තුතියි ඔබ දෙපලයම🙏🌷🙏
අහන් ඉන්න ආස හිතෙන හරවත් සාකච්ඡාවක්....
ඔබතුමාගෙ මෙ කතාව නිසා ලියපු ගීත කරන රැකියාව දරන තනතුර එක්ක මට තිබුන චිත්ත්රය වෙනස් වුනා නලුවෙකුට වඩා මතකහිටිනවා
Me මිනිස්සු කොහෙද ඉන්නේ . දෙවියනේ අපි මොනවද දන්නේ .
අසංග pinsidda වෙයි me මහතා
සමග තව වැඩසටහනක් කරන්න .
Ane pin සිද්ධ වෙන්න ඕනෑ .
හරිම සුන්දර වැඩ සටහනක්
ජයවේවා ,නියම කතාව
දෙපාරක් ඇස්දෙක උඩ තියන් බැලුව ප්‍රෝග්‍රෑම් එක ☺️💙❤️
Great..
Nithicgnayoth dana ganna ona waradikarayo beranna tharka hadana eka papayak kiyala,
Mareddi thamange harda shakshiya laga minissu hada gattha samahara sammatha….
Asammatha wenawa
අසන්ග ගොඩක් පින් රාවණා ඉතිහාසය මතක් කලාට
Raeana he can't come coronavirus time give a med his hand
Welawa yanawa danunema na.oba thumage kathawa ithama aganei.Theruwan saranai
හදවතට දැනුනා...ඇත්තටම..❤️
bohoma watina katawak. ..ee wagema harima lassanai. ..tawat dawasaka enne
Tiktok එකෙන් දැකලා ආවේ ❤
මාත්
Hi 😮 Sudu kohomada
Math ehemai😅
අම්මෝ මෙයාව ආයිත් ගෙන්නනන්න ඇහුවත් සනීපයි ❤️👌👌👌👌👌
Boho wedagath deewal kiwwa. Thanks. Miniththu keepayakata hoo miyuru suwadak denuna, 🙏
Excellent expression sir Thank
හරිම හොද මහත්මයෙක්. ඔබ තෙරුවන් සරණයි
kawda
Very import speech 👍👍
Best interview...good Luck
මෙතුමා මට මතකයි itn එකේ නාට්‍ය වල ඉන්නවා. ආසාවෙන් අසා සිටියා .ස්තුතියි
Ethama uthum pudgalayek. Me Mahathmaya Lankawata wasanawak.🙏 Mage Acharya oba thumanta
Good to see you Asanka. It is Janaka from 97 AL class in Nugegoda Succesex
දවසක් උනත් අහගෙන ඉන්න පුලුවන්.සාරවත් කතාබහක්. නැවතත් දිගු වේලාවක මෙතුමාගේ දැනුම අපත් සමඟ බෙදාගන්න.
සත්තකින්ම අපේ බොහෝ දෙනෙක් විජයගෙන් පැවත එන්නන් බව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටී එහෙත් ඔබ දෙපළ මෙන් රාවණා පරපුරේ අයත් සිටින බව මමද පසක් කරගෙන සිටිමි සුලු වුවත් ඒ පිරිස එකතු විය යුතු කාලය එළඹ තිබේ දෙදෙනාටම තුනුරුවනේම සරනය්
Mama jeevithaya satuta kiyana de hariyatama handuna gatte obenmai garu kala yuthu kenek oba
niymai sir
Budusaranae dedenatama
Lassana watina wadasatahanak dinnatama samma sambudu saranai
ඉතාම වටිනා අදහස් ටිකක්
ඉතා වටිනා සකච්චාවක් ස්තුතියි ඔබතුමාට
හොද සංවාදයක් අගය කරමි
හුඟාක් කාලෙකින් ඔබතුමාගෙ කතාවක් ඇහුවා.
Harima lassana Katha bahak harima agei
Me wage wada satahan badata bath nathiwa ahanna puluwan wagema asai ahanna balanna sthuthi dennatama b s
Harima.sunsarai.sobahadahamata.gadarayakarana.maga.hadawatata.danuna.watina.wadasatahana.kala.oba.depalata.taruwansaranay. jasupihitay.
මෙතුමා සමග තව වැඩ සටහනක් කරන්න .ස්තුතියි
Hadavathatama denuna .adarsamath kathavak oba depalatama theruvan saranai
Very intetesting. I an really appreciate this vedio
Excellent program.....
තවත් දවසක මෙතුමා සමගම වැඩසටහනක් කරනවනම් ඉතාමත් අපුරුයි අර්ථාන්විතයි කාලෝචිතයි
නියමයි ජයවේවා
Aththatama honda kathawak. Lawyer kenek ge kathawak ahapu palaweni para meka. Mehema lawyer kenek innwa dakkamai me. Honda minissunth mehema inna eka hondai ape lankawata. Me kiyna dewal hema ekakma wage sahathika aththa. Hamuduruwo nam ithin kiyala wedak naha. Siwurata gawurawayak widiyta wadinwa arenna bahutharayak hamuduruwo dakkama puduma kalakirimak athi wenne. Parliment eke inna siyaluma dena nathi wela dahamin jeewath wena pugalayaku hata pamanai ape rata newatha goda nagiya haki wanne. Oba hari. Minisun wenuwen oba thumata karanna puluwan deyak krnna kiyala ithamath karunikawa illanwa mama. Theruwan saranai oba thumata. 🙏
පොළෙවෙ පය ගසා සිටින අව්‍යාජ මිනිසෙක්. මිනිසුන්ගේ හදවතට අමතන අපේ සමකාලීන මිතුර ඔබට ජය !
ජයවේවා බුදුසරණයි
Good job ....
ලිවීමට ඇති දේ බොහොමයක් ඇතිබැවින් නොලියමි..තුන්කලටම වටිනා අසිරිමත් මිනිසෙකැයි පමනක් කියමි.
හරිම ලස්සනයි .
Rasawath kathabahak thanks
නීතිඥ තුමා, ඔබට සුබ අනාගතයක්