"මාව දැක්ක ගමන් MR.ඩිංගි Coffee Shop නෝ කිව්වා" - කේ ඩී සිරිපාල අසංග live සමග හිනාවෙවී කියපු කතාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • "මාව දැක්ක ගමන් MR.ඩිංගි Coffee Shop නෝ කිව්වා" - කේ ඩී සිරිපාල අසංග live සමග හිනාවෙවී කියපු කතා
    #Asanga_Live​ #AsangaKarunarathne #අසංග_Live #Trending #K_D_Sripala #Kopi_Kade #kopikade
    ☆ Gift Sponsor Dreamron Lanka (Pvt) Ltd
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimer...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | ...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 243

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 ปีที่แล้ว +154

    කෝපි කඩේ මිනිස්සු වයසට යනවාකොට මොක්ද්දො මන්දා දුකක් දැනෙනව .අපේ ජීවිතය ගෙව්නෙ මේ කතාව එක්ක .ඉස්සර අපි අනිවාර්යයෙන් බලනවා

    • @susanthasampath8055
      @susanthasampath8055 9 หลายเดือนก่อน +5

      අද මෙලෝ රහක් නෑ කාලය කාදමන විගඩමක් අද ඒක අන්තිම සවුත්තු වෙලා තියෙන්නේ.අද කෝපි කඩේ එහෙම පිටින්ම ඩවුන්.මම නම් දැන් අවුරුදු 13කින් බැලුවේ නෑ දැන් ඒක සීන් එක කපලා.

    • @w.pinsiri6567
      @w.pinsiri6567 4 หลายเดือนก่อน

      Yes bro..

    • @elwoead
      @elwoead 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @buddikaprasanna5659
      @buddikaprasanna5659 4 หลายเดือนก่อน

      Attha ❤❤❤ ane mata mage athithe mathak venawa adarei oyalata ❤❤❤🎉🎉🎉🎉🎉

    • @Suna-578
      @Suna-578 4 หลายเดือนก่อน

      ඒ කතාවනම් ඇත්ත😢

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 3 ปีที่แล้ว +77

    ගජං ළමයා, ඩිංගි මහත්තයා , රත්න ළමයා ,අප්පුවා, බණඩා, සුවදා කවදාත් අමතක වෙන්න නැති චරිත කවදාත් හදවතින්ම ඔයාලට ආදරයි.....

    • @lasaltailorsandlakmifashio7191
      @lasaltailorsandlakmifashio7191 3 ปีที่แล้ว +5

      පොලී මුදලාලි.. ලොකු හාමිනේ .සොමි නෝන හාමිනේ .දයාවතී.සාමෙල් .ග්‍රාමසේවකමහත්තය පොඩි මහත්තයාමහත්තය පාල .කලුව .තව ගොඩක් ඉන්නව

    • @lasaltailorsandlakmifashio7191
      @lasaltailorsandlakmifashio7191 3 ปีที่แล้ว +4

      අබිලින් මාමා එහා ගමේ කපුව

    • @s.lpeoplelifet.v
      @s.lpeoplelifet.v 3 ปีที่แล้ว +4

      ඇත්තටම මුලු කොපි කඩෙිි සියලුම චරිත සදා අමරනියයි ...

    • @susanthasampath8055
      @susanthasampath8055 9 หลายเดือนก่อน +1

      ඇයි පොඩ්ඩෙ සමන් තිලකසිරි,ගීතා නගා ගීතා බුලත්සිංහල.

    • @sameerasameera2370
      @sameerasameera2370 4 หลายเดือนก่อน

      @@susanthasampath8055 kurun gurun.

  • @Blackcat48226
    @Blackcat48226 3 ปีที่แล้ว +70

    කොපි කඩේ... ඩිංගි මහත්තය නොදන්න කෙනෙක් නෑ... දක්ෂ ප්‍රවීන නළුවෙක්... ජයවේවා 🙏🙏🙏🙏අසංග Live ජය 🙏🙏

    • @warunadinesh9530
      @warunadinesh9530 4 หลายเดือนก่อน

      Dingi mahattaya koheda inne gewal

  • @printmass3117
    @printmass3117 3 ปีที่แล้ว +48

    අපේ පුංචි කාලේ ඉඳලා දැකපු කෝපි කඩේ නාට්‍ය ආදරයම කරන චරිතයක් බොහොම ස්තූතියි Asanga live

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +35

    ඩිංගි මහත්තයා කිව්වම කෝපී කඩේ තමයි මතක් වෙන්නෙ.ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +50

    කෝපි කඩේ අමතක නොවන චරිතයක් ඩිංගි මහත්මයා තෙරැවන් සරණයි ජේසු පිහිටයි .🙏❤️❤️

  • @antanmohan6036
    @antanmohan6036 3 ปีที่แล้ว +21

    මට දැන් 42යි තාම කොපිකඩෙ බලනවා බුදුසරනයි කොපිකඩෙ කට්ටියටම

  • @nelukachandranath7183
    @nelukachandranath7183 3 ปีที่แล้ว +23

    නිහතමානී මනුස්සයෙක්..ලොකුකම් නෑ..මටත් දවසක් BMICH එකේදී මුන ගැහුන මේ ආදරනීය චරිතය..පොඩි කාලෙ ඉඳන් ආදරේ කරන ⁣කලාකරුවෙක්..💐💐💐

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +23

    අයි.ටී.එන්. බැබලෙන්නෙ කෝපි කඩේ නිසා.අපි හරිම ආස චරිතයක් ඩිංගි මහත්තයා .ඩ්ංගි මහත්තයාව මුලු රටම දන්නවා .අපි තවමත් ආදරෙයි ඔබ තුමාට .අසන්ග ඔබ තුමත් ඉතාම දක්ශයෙක් .ඔබ තුමාටත් අපි ආදරෙයි හැමදාමත් ..🙏🙏

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 ปีที่แล้ว +17

    මම විදෙස් ගතව ඉන්නෙ අපේ පොඩි කාලෙ වීරයො කරලියට ගේන ඔබට ස්තුති වන්ත වෙනවා ඒ වගේම මම ආසම දේ තමයි සෑම වැඩ සටහනක් අවසානයේම උදිත මංගල කියන නම කියලා මේ වෙනුවෙන් ඔහුගේ දායකත්වය ප්‍රේක්ෂකයාට කියලා දෙනවා ඒක අසංග අයියේ ඔබේ නිහතමානී බව ඔබට සුබ පතනවා..

    • @lmno8279
      @lmno8279 3 ปีที่แล้ว

      Ow ow eka atha kathawa

  • @awanthisubashini4836
    @awanthisubashini4836 3 ปีที่แล้ว +21

    එතුමාට දිර්ඝායුෂ ලැබේවා ... තෙරුවන් සරණයි !!

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +9

    ආදරනීය චරිතයක් .අතීතය ආයෙත් මතක් වුනා .ලස්සන වැඩසටහනක් .ජයෙන් ජය වේවා .

  • @DiliniBiyagama
    @DiliniBiyagama 4 หลายเดือนก่อน +4

    අනේ.මෙතුමා මට මේකප් දාල තියෙනවා.
    මම දැන් අවුරුදු 38.
    මට වයස 17,18 කාලෙ.
    නුගසෙවණ එකට.
    ඔබතුමාට බුදු සරණයි🙏

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 3 ปีที่แล้ว +8

    දීර්ගායුශ ලැබේවා ඩින්ගි මහත්තයා ට..බොහොම සුන්දර චරිතයක් .නිවේදක මහත්මයාටත් ස්තූති මෙවැනි ආදරනීය චරිතයක් අපිට නැවත මතක් කරාට.❤

  • @minolidanushka7489
    @minolidanushka7489 3 ปีที่แล้ว +10

    අනේ ඒ කතා බහ අහගෙන ඉන්න ආසයි . ඔබතුමාට නොරෝගි සුවය ලැබේවා

  • @uththaraariyarathna481
    @uththaraariyarathna481 3 ปีที่แล้ว +24

    කෝපි කඩේ ආසම චරිතයක්🙏🏻

  • @dushanfonseka9444
    @dushanfonseka9444 3 ปีที่แล้ว +10

    ආයුෂ බොහෝ වේවා ඔබට ඩිංගි මහත්තයෝ 🙏❤️

  • @sumithrahearth
    @sumithrahearth 3 ปีที่แล้ว +5

    අනේ දකින්න ලැබුන එක සන්තෝසයි ඩිංගි මහත්මයා අසංක මල්ලි ගොඩක් පින් සිද්ද වෙනවා ඔබට බුදු සරණයි ❣❣❣❣❣

  • @nadeeshaperera889
    @nadeeshaperera889 3 ปีที่แล้ว +18

    ගැමි අව්‍යාජත්වය පෙන්වන "කෝපිකඩේ" කාටද අමතක.අදටත් ආසම නාට්‍ය ක්.

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +11

    ඔබ තුමාට නිරෝගී සුවය ප්‍රර්ථනා කරනව

  • @buddhiacademy3903
    @buddhiacademy3903 4 หลายเดือนก่อน +2

    එදා ලහිරු මඩලේ නිවේදන කටයුතු කන කොට විහිළු කරමින් ආදරෙන් මේකප් දමපු හැටි මතක් වෙනවා ,හරිම සුන්දර මනුස්යෙක් නියම කලාකරුවෙක් බිම ඉන්න මනුස්සය්ක් කොහේදී දැක්කත් කතා කරනවා බොරු ආඩම්භර කමක් නැති මනුස්සක් නිදුක් නිරෝගි සුව පතනවා තෙරුවන් සරණයි ඔබට සිරිපාල අය්යේ ,ඔබ සැබෑ දක්ෂයෙක් මනුස්සයෙක්

  • @krishanthasanjeewa1835
    @krishanthasanjeewa1835 4 หลายเดือนก่อน +3

    අපේ ළමා කාලය සුන්දර කරපු සුන්දර කලාකරුවෙක්......නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.🙏

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 4 หลายเดือนก่อน +1

    ඉතාමත් ආදර්ශමත් චරිත අද හෙටත් අපේ හදවතින් බැදුනු ලෙන්ගතුම කාලාකරුවන් සියලුම දෙනට තෙරුවන් සරණයි ඔයාටත්

  • @ස්වර්ණාසුවර්ණ
    @ස්වර්ණාසුවර්ණ 3 ปีที่แล้ว +3

    කෝපි කඩේ මගේ ආසම නළුවා ඩිංගි මහත්තයා හරිම නිහතමානිඅහිංසක චරිතයක් ඔබතුමාට ඉක්මනින් සුවය ලැබිලා නැවතත් කෝපිකඩේ රඟපාන්න ශක්තිය ලැබේවා ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +9

    ඩිංගි මාමා හෙවත් කේ.ඩී.සිරිපාල අව්‍යාජ සැබෑ මිනිසෙක්.දීර්ඝායුෂ වේවා ඔබතුමාට

  • @dinushak6853
    @dinushak6853 3 ปีที่แล้ว +4

    My favourite tele drama. Dingi mahaththaya, is so natural and so clever. Wishing you all the best. You’re world famous. Blessings from England 🙏

  • @fathimasek1563
    @fathimasek1563 3 ปีที่แล้ว +4

    සුපිරි බුදුසරණයි සැමට

  • @thesangeethgg
    @thesangeethgg 3 ปีที่แล้ว +5

    මෙහෙම වයසට ගිහිල්ල ඉන්නව දැක්කම දුකයි... තාමත් හිත් තුළ තරුණ කලාකරුවා ඉන්න නිසා වෙන්න ඇති...

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 3 ปีที่แล้ว +19

    දැන් තියන හාල් කතා වගේ නෙමෙයි හැබැයි පස්සෙ ආන්ඩුවට කඩේ යන්න ගත්තට පස්සෙ කතාවෙ සුන්දරත්වය නැති උනා .මම තාමත් කෝපි කඩේ පරන කොටස් .youtube එකෙන් බලනවා

    • @amithasamanmali1879
      @amithasamanmali1879 3 ปีที่แล้ว +2

      සහතික ඇත්ත

    • @whatsad5579
      @whatsad5579 ปีที่แล้ว

      Dan aye hodai contents

    • @lakdiwaproduction3874
      @lakdiwaproduction3874 4 หลายเดือนก่อน +1

      කෝපි කඩේ දේශපාලනයට යට කළේ මහින්දගේ කාලේ තමයි.ඊට පස්සේ කෝපි කඩේ නැත්තටම නැති වෙලා ගියා.දැන් හරි මුල් රංගන ශිල්පීන් ටික එකතු කරගෙන අලුත් ගමනක් යන්න පුළුවන් නම් කොච්චර හොඳද?

    • @oskarumesh2394
      @oskarumesh2394 3 หลายเดือนก่อน

      True

  • @online2386
    @online2386 3 ปีที่แล้ว +6

    ආසම නලුවෙක් .බුදු සරනයී ❤❤😍😍

  • @mayaahmed9839
    @mayaahmed9839 3 ปีที่แล้ว +5

    අපි හරි ආදරෙයි නිවුනු චරිත යක් ඔබතුමාට බුදු සරනයි

  • @pasanmethsaragallage9509
    @pasanmethsaragallage9509 3 ปีที่แล้ว +2

    ආසම නලුවෙක්... තෙරුවන් සරනයි.... දීර්ඝායුශ ලැබේවා...❤❤❤❤❤

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 3 ปีที่แล้ว +1

    අපි ආසම කරපු නාට්‍යයක් . ඩිංගි මහත්තය කෝපි කඩේ ආසම චරිතයක් . අසංක live බොහොම ස්තුතියි .🙏🙏🙏🙏.

  • @vacanzaceylonyachira6258
    @vacanzaceylonyachira6258 3 ปีที่แล้ว +2

    අහිංසක නිහතමානී කලාකරුවෙක් ...සුභ අනාගතයක් වේවා

  • @MrHKZ
    @MrHKZ 3 ปีที่แล้ว +4

    තෑග්ග දෙන වෙලාවේ මූන බලන්ඩම වටිනවා හරිම නිර්වයාජ්යයි

  • @smantha223
    @smantha223 3 ปีที่แล้ว +1

    Ane පට්ටම asawen beluwa .dogi මහත්තයා ..ane හැමදාම th adarei ..දීර්ඝ යුෂ ලැබේවා ඔබ තුමාට .තෙරුවන් සරණයි .පරිස්සමින් inna හැමෝම

  • @sujithbalendra7011
    @sujithbalendra7011 3 ปีที่แล้ว +4

    ගොඩාක්. පිංවත්. වාසනාන්ත. මම. ගොඩාක්. අගය කරන. අාදරේ. කරන. සුන්දර. චරිතයේ. මිනිසා. ඩිංගි. ඹයාට සුබපැතුම්.

  • @nw3392
    @nw3392 3 ปีที่แล้ว +1

    මං කැමතිම නළුවා කොපි කඩේ,ඩිංගි මහත්තයා ඉන්නවා කියන්නේ සුපිරි.ඔබතුමාට නිදුක් නිරෝගී සුවයෙන් තවත් කාලයක් වැජබේවා !!! තෙරුවන් සරණයි

  • @nalindashaun8615
    @nalindashaun8615 3 หลายเดือนก่อน

    සත්‍යවශයෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පොළවේ පයගහල ජීවත්වෙන නිහතමානි කලාකරුවෙක්, මොහු අන් හුබස් කලාකරුවන්ට උතුම් ආදර්ශයකි.

  • @wijerathnakns251
    @wijerathnakns251 4 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන නම් බලලා ඉවර කරනකම් වෙන දෙයක් කරන්න බැහැ .අපේ නෙත් සිත් වසගකරන දෙන්නෙක් . සිරි අයියා ඇත්තටම නිහතමානී මිනිසෙක් .කපුගේ මහත්මයා වාගේ නිර්වයාජ මිනිසෙක් .මේ පවුලේ සියල්ල නිරහංකාර අය .මේ සැබෑ කලාකරුවන් .සුබ පතමි ඔබ දෙදෙනාටම .

  • @athulamahindre690
    @athulamahindre690 4 หลายเดือนก่อน

    ඇත්තටම මම හරිම ආදරේ කරන හරිම නිහතමානි හරිම අහිංසක කලාකරුවෙක්...ජය වේවා ....ඩිංගි මහත්තයාට නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ....!!!

  • @4uofficial312
    @4uofficial312 3 ปีที่แล้ว +2

    අපේ පොඩිකාලේ අපි ආදරේ කරපු අය..ඔයාට ගොඩක් ස්තුතියි අසංක අයියා මේ කරන දෙයට..💙💛💜️💚

  • @gaminisarathchandra118
    @gaminisarathchandra118 4 หลายเดือนก่อน +1

    සුන්දර වටිනා මිනිසෙක් දීර්ඝ ආයුෂ ලැබෙවා ❤

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 3 ปีที่แล้ว +2

    Ane ඩිංගි මාමා අදරේයි❤️❤️ budu saranai

  • @devikas3243
    @devikas3243 3 ปีที่แล้ว +4

    Mr.siripala You are the best actor I really appreciate your acting .asanga thank you for doing this live program!!!👍

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +1

    ආදරණීය චරිතයක් රගන්නෙ දීර්ඝායුසම ලැබේවා ආදරණීය ඔබට

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +8

    දකුනෙ සුන්දර මනුස්සයෙක්.

  • @Journey_of_life_ntmw
    @Journey_of_life_ntmw 3 หลายเดือนก่อน

    අපි පුංචි කාලෙ ආසාවෙන් බලපු කෝපි කඩේ මිනිස්සු දැන් ගොඩක් වයසයි... හරි දුකයි... ඒ අය එක්ක අපිත් වයසට ගිහින්... ඒත් ඒ සුන්දර මතක තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා... මම අදටත් කෝපි කඩේ පරණ කථා බලනව... පුංචි කාලෙට ආයෙ ආයෙ හිත ඇදිල යනව... මං හිතන්නෙ අපි හරි වාසනාවන්තයි මේ යුගයෙ ජීවත් වෙන්න ලැබුණු එකට... අද තරුණ පිරිසට ඉන්නෙ සමාජ ජාලා වලනෙ... 1998-2006 වගේ වෙනකං කාලටට මම හරිම ආදරෙයි.. ඉතිං අපේ අතීතය හැඩ කරපු මේ කළාකාරයන්ට දීර්ගායු පතනවා... තෙරුවන් සරණයි...

  • @gayankumar8581
    @gayankumar8581 3 ปีที่แล้ว +3

    Theruwan saranai..Asanga live jaya wewa......👍👍👍👍👍👍

  • @බිංගොඩඇත්තෝ
    @බිංගොඩඇත්තෝ 3 ปีที่แล้ว +7

    අනේ අපිව පිනවපු ලස්සන හදවතක් ඇති ලස්සන මිනිසෙක්

  • @westpark2992
    @westpark2992 3 ปีที่แล้ว +5

    අනේ කෝපි කඩේ රගපාපු මිය ගිය අය ගැනත් මතක් කරානම් වටිනවා ..

  • @dasunbuddika4518
    @dasunbuddika4518 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ❤️👍

  • @lmno8279
    @lmno8279 3 ปีที่แล้ว +3

    Patta Programme eka adee .... Congratulations 🎉 Asanga Live

  • @achirakld
    @achirakld 4 หลายเดือนก่อน +2

    නිර්ව්‍යාජ චරිත❤

  • @sprodrigo146
    @sprodrigo146 4 หลายเดือนก่อน +1

    ආසම චරිතයක්....❤

  • @nilantharoshan1150
    @nilantharoshan1150 3 ปีที่แล้ว +3

    Lassanaii wedashatahana jayawewa kopi kade bandawa weda satahanak karannaa uba mehewana vidiha weda satahana harima lassanaiii obata jayawewa

  • @Raja-fh4uz
    @Raja-fh4uz 3 ปีที่แล้ว +2

    සුන්දර මනුස්සයෙක්.... 👍

  • @manelmanel5984
    @manelmanel5984 3 ปีที่แล้ว +1

    ජයවේවා බුදුසරණයි හරි ම ලස්සනයි

    • @manelmanel5984
      @manelmanel5984 3 ปีที่แล้ว

      👍❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @erandaku9822
    @erandaku9822 4 หลายเดือนก่อน

    හිත හොද මනුස්සයෙක්

  • @sumindafernando6387
    @sumindafernando6387 4 หลายเดือนก่อน

    එතුමාට දීර්ඝායුෂ ලැබේවා .
    තෙරුවන් සරණයි

  • @Helabumi
    @Helabumi 3 ปีที่แล้ว +2

    Jayawewa Asanga Live

  • @SamarakoonRanjan
    @SamarakoonRanjan 4 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගි දිවියක් ඔබට.!!!

  • @renukaidemgode5584
    @renukaidemgode5584 3 ปีที่แล้ว +3

    Aesanga aiye ඔයාගේ veda සටහන ලස්සනයි hemadaama බලනවා. Aenith පාර කෝපි kadee aenith aeyath ගෙන්නන. බුදුසරණයි

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 3 ปีที่แล้ว +1

    Dingi mahatthayage visthara dana gatthe ada thamai.ekata thanks karanna one Asangata. Thank you so much

  • @jagathkumara6658
    @jagathkumara6658 3 ปีที่แล้ว +6

    රටෙ මිනිස්සු මෙ වගෙ සරලවෙනවනම කොච්චර සුන්දර ද

  • @manjulajagath8047
    @manjulajagath8047 4 หลายเดือนก่อน +1

    කෝපි කඩේ යනු අප කාගෙත් සිත්ගත් රටට සමාජයට හොද පනිවිඩ ප්‍රදානය කරන නාට්ටියකි ...එදා මෙදාතුර අදටත් කෝපිකඩේ නාට්ටියට හුස්මදෙන ආරනීය සියලු රංගන ශිල්පින්ට සහ එහි සියලු වැඩ කටයුතු කරන තිරය පිටුපස ඉන්න ඒ මහත්වරුන්ට අපගේ හර්දයාංගම ස්තුතිය....

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 3 ปีที่แล้ว +4

    We didn't know that you are a makeup artist good luck may God bless you

  • @hiranthathennakoon8202
    @hiranthathennakoon8202 3 ปีที่แล้ว +2

    Thanks to u

  • @dinuthsahan3046
    @dinuthsahan3046 3 ปีที่แล้ว +3

    Tanks aiye, අයියෙ ඉලගට මෙ කෙනාත් සමග කාතා කරන්නකො මහින්ද පතිරනගෙ කලාකරුවා ත් සමග මෙවාගෙ program එකක් කරන්නකො අසන්ක live එකෙන් අයියෙ,බුදු සරනයි.

  • @kelumdissanayaka3969
    @kelumdissanayaka3969 3 ปีที่แล้ว +4

    අපි හුගක් අාදරය කරන කළා කරුවෙක්..

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤කොපිකඩෙට යි ඔයාලට යි ආදරෙයි❤❤❤❤

  • @PethumNilanka
    @PethumNilanka 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි චිරංජයතු එතුමාට

  • @naturelovers1320
    @naturelovers1320 3 ปีที่แล้ว +3

    *Harima hoda manussayek*

  • @sanasnizam1168
    @sanasnizam1168 4 หลายเดือนก่อน

    I am Fan of Kopi kade Dingi mahathya . Best performence 👍👍

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 4 หลายเดือนก่อน

    කෝපිකඩේ අනිත් අය වයසට ගියාට ඩිංගි මහත්තය තරුණ වෙල, සතුටුයි ඔබතුමා ගැන,

  • @aishaalmuqbali6650
    @aishaalmuqbali6650 3 ปีที่แล้ว +1

    Ane ayye oyata godak pin apita oyavage naluvan gana dakaganna asaven inne api bs hamotama

  • @kamaltesth6130
    @kamaltesth6130 4 หลายเดือนก่อน +1

    මම ඉපදුනේ කොපීකඩේ පටන් ගත්ත අවුරැදේ⁣දි 1987
    දැනට කොපි කඩේට වසර 36
    ඩ්ංගි මහත්තයා අදටත් හදවතේ නලුවාය පොයාන්ට් එක වැවුවානම් සුපිරි ඈ😂

  • @iparanagama7465
    @iparanagama7465 3 ปีที่แล้ว +2

    අනෙ හොදයි..එතුමාගෙ අදහසුත් top.....👌👌👌 රටකට ඔන අපමන අගයක්..ඔබලා කොටස් කාරයො...canel gud.. digi ayiyath gud. Ollqa weri beasd...

  • @Dilanprabod666
    @Dilanprabod666 3 ปีที่แล้ว

    ආසම චරිතයක් ඩිංගි මහත්තයා+සුගතං ❤️💚

  • @amayasadamali2635
    @amayasadamali2635 4 หลายเดือนก่อน

    අමරණීය චරිතයක් ❤ ඩිංගි මහත්තයා

  • @GeethaGeetha-v5b
    @GeethaGeetha-v5b 4 หลายเดือนก่อน +1

    Athatama.nihatamani.kalakaruwo.apinam.harima.adarei

  • @whoareyou-jb3wo
    @whoareyou-jb3wo 3 ปีที่แล้ว +3

    🍒🙏
    Thank you

  • @prabodharavihari7749
    @prabodharavihari7749 3 ปีที่แล้ว +2

    ඩිංගි මාමා 😍❤️🔥🔥

  • @elwoead
    @elwoead 4 หลายเดือนก่อน +1

    ඩිංගි මහත්තයා ❤

  • @chinthaedirisingha9372
    @chinthaedirisingha9372 4 หลายเดือนก่อน

    අනන්තවත් හෝකන්දරදී මුන ගැසෙන අව්‍යාජ මිනිස ධීර්ඝායු වේවා .....

  • @sunethchaminda9580
    @sunethchaminda9580 3 ปีที่แล้ว +3

    Dakkath athi ammoooo

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 4 หลายเดือนก่อน +1

    ❤ඩිංගි කැෆේ කෝපි කඩේ කථාවක් ගියා මරු

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 3 ปีที่แล้ว +3

    Thruwan සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @niroshakumari9936
    @niroshakumari9936 3 ปีที่แล้ว +2

    💕💕💕💕. කෝපි. කඩේ. අපේ. අතීතයට. අරන්. ගියා

  • @sahanjayasuriya9341
    @sahanjayasuriya9341 4 หลายเดือนก่อน

    Aaasama naluwek ! Jayawewa Digimahathmaya !
    Jayawewa Asanga aiye

  • @amalrohitha5028
    @amalrohitha5028 4 หลายเดือนก่อน +1

    කවදාවත් අමතක නොවන චරිත

  • @darshiliyanage9429
    @darshiliyanage9429 3 ปีที่แล้ว +1

    God bless

  • @isharamadushani7973
    @isharamadushani7973 3 ปีที่แล้ว +2

    Hita hoda මනුස්සයෙක් බිoඟි mahattaya bs

  • @namalwithanage7269
    @namalwithanage7269 4 หลายเดือนก่อน

    Api koraran asa naluwek da budusaranai obathumata ❤🙏

  • @kamaltesth6130
    @kamaltesth6130 4 หลายเดือนก่อน

    ඩ්ංගි ලමයා කියන වචනයක් අදටත් මම කියනවා "රත්තරංගේ කරේ කටුස්සා බැන්දා වගේ"😂😂😂😂😂❤

  • @susanthasampath8055
    @susanthasampath8055 9 หลายเดือนก่อน +2

    හිතවත් අසංග අයියේ මේ වගේම කෝපි කඩේ පොඩ්ඩෙ ගේ චරිතය රඟපෑව සමන් තිලකසිරි ගැන දැන් කිසිම ආරංචියක්වත් නෑ ඔහු රඟපානවා දැකලා තියෙන්නේත් අපි කෝපි කඩේම විතරයි අනේ අසංග අයියේ ඔහු ගැන මේ K D සිරිපාල මහත්මාගෙන් තොරතුරක් හොයා ගෙන ඔහුවත් සම්බන්ධ කර ගෙන PROGRAM එකක් කරන්නකෝ ලබන 2024 අවුරුද්දේ ජනවාරි මාසයේදී.

    • @lucky4friends
      @lucky4friends 3 หลายเดือนก่อน

      අනේ ඔව්. අපූරු ශිල්පියෙක්

  • @kanchanaperera9072
    @kanchanaperera9072 3 ปีที่แล้ว +1

    Ela Ela niyama avyaja minissu

  • @srithali6782
    @srithali6782 3 ปีที่แล้ว +2

    Thank u

  • @rangathilakarathna4201
    @rangathilakarathna4201 3 ปีที่แล้ว +1

    Budu saranai

  • @ade9949
    @ade9949 3 ปีที่แล้ว +24

    වර්තමානයේ නාඩගම්කාරයො සෙ අතිතයේ කොපි කඩේ ප්‍රසිද්ධ වී තිබුනා නේද අසංග මහතා

    • @musicsudda
      @musicsudda 3 ปีที่แล้ว

      නාඩගම්කාරයෝ කියන්නෙ film එකක්ද බං

    • @ජෝතිසමීර
      @ජෝතිසමීර 3 ปีที่แล้ว +1

      මොකද්ද බන් නාඩගන්කාරයෝ කියන්නෙ නවකතා පොතක්ද

    • @rathnayakeprasanna1536
      @rathnayakeprasanna1536 3 ปีที่แล้ว +2

      Ammage redda nadagamkarayooo...kopi Kade kiyanne natyak newei..agamak...api abbahiwela hitiye...podi kale....maarama daksha naluwo tikak....

    • @udayakumara3361
      @udayakumara3361 3 ปีที่แล้ว

      Aniwa yalu

    • @lucky4friends
      @lucky4friends 3 หลายเดือนก่อน

      නාඩගම් මඟුල වගේ නෙවෙයි ඒ කාලෙ කෝපිකඩේ. නියම ගමක ස්වරූපය, අව්‍යාජ රඟපෑම්...