බුදු රජාණන් වහන්සේගේ දින චරියාව අසා තිබේද ? | Venerable Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • අපගේ බුදු රජාණන් වහන්සේගේ සොඳුරු ඇවතුම් පැවතුම්, ඉරියව් පැවැත්ම, දේහ ලක්ෂණ ගැන විස්තර වන සුන්දර දෙසුමකි.
    (බ්‍රහ්මායු සූත්‍රය - Brahmayu Sutta)
    #KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV
    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
    ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
    Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
    Facebook : / mahamevnawa.lk
    SoundCloud Audio Library : / mahamevnawalk
    Twitter : / mahamevnawalk
    Instagram : / mahamevnawalk
    Useful Links
    --------------------
    සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk...
    Our Publications : mahamevnawa.lk...
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...

ความคิดเห็น • 110

  • @SomindraKannangara
    @SomindraKannangara 2 ปีที่แล้ว +26

    නමෝ බුද්ධාය
    මෙතරම් පැහැදිලිව බුද්ධ වචනයම ඉස්මතු කරනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    තෙරුවන් සරණයි...!

    • @rathnaseelirathnaseeli3263
      @rathnaseelirathnaseeli3263 2 ปีที่แล้ว +1

      මෙතරමී ලස්සනට බන් පැදවීම තවත් අසා නැති තරම් අපේ ස්වාමිනි වහන්සෙස්ට බුදු සරනයි

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe9989 2 ปีที่แล้ว +25

    සාදු සාදු.. අපේ බුදු රජාණන් වහන්සේගේ ඉරියව් පැවැත්ම කොච්චරනම් සුන්දරයි ද.. ඒ් බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @dilusandamali1180
    @dilusandamali1180 2 ปีที่แล้ว +18

    පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මේ උතුම් ධර්මය මටද සියලුම දෙනාට ද අවබෝධ වේවා නිතරම බුදු ගුණ ම සිහිපත් වේවා

    • @CutePanda-u3p
      @CutePanda-u3p 2 ปีที่แล้ว

      ☺️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙇🏻🥀

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +13

    සාධු ...සාධු ..සාධු ..
    භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේගේ උතුම් බුදුගුණ යන්ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ..
    සාධු ..සාධු ..සාධු ...
    ඒ.භාග්‍යවත් අරහත් සම්මා සම්බුද්‍රජාණන්වහන්සේගේ උතුම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ යන්ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ..
    සාධු ..සාධු ..සාධු ...
    වටිනා දහම් දේශනය කළ පින්වන්ත ගුරුදේවෝත්තම ලොකුස්වාමීන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් අපගේ නමස්කාර වේවා ..
    සාධු ..සාධු ..සාධු ..
    පින්වත් ලොකුස්වාමීන් වහන්සේ ට මේ උතුම් දහම් දේශනය ඇසූ පින අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ..සාධු ..සාධු ..සාධු ..
    පින්වත් ලොකුස්වාමීන් වහන්සේ නිදුක් වේවා ..
    නීරෝගී වේවා ..
    සුවපත් වේවා ..
    චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ම ලබත්වා . .
    සාධු ..සාධු ..සාධු ....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා ඒ.අමාසුව විදින දින බොහෝදුර නොවේවා .
    සාධු ..සාධු ..සාධු ...
    තෙරුවන් සරණයි
    නමෝබුද්ධාය 🙏🙏🙏 ..

  • @rupikawasala2733
    @rupikawasala2733 2 ปีที่แล้ว +14

    නමෝබුද්ධාය ....
    ඒ.භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුද්‍රජාණන්වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු ...
    🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸

  • @dilusandamali1180
    @dilusandamali1180 2 ปีที่แล้ว +15

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කළ පින් බලෙන් මා හට කල්‍යාණ මිතුරු ඇසුර පමණක් ම ලැබේවා... මේ උතුම් ධර්මය වහ වහා අවබෝධ වේවා. සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +12

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් අප පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් අමාමහ නිවනම ලබත්වා ! උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! සාදු !!! ඒ ඇසුරේ මගේ උපත වේවා ! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! මේ සියලුම පින් සැමට අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏
    උතුම් අමාමහ නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! සියලු සත්වයෝ සුවපත් වේවා ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 ปีที่แล้ว +13

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අමා මහා නිවන් පිනිසම මෙ පින් හේතු වාසනා වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී උපකාර කර පින්වත් සියළුම දෙනාටත් බොහො පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා සාධු සාධු සාධු 🌷

  • @nilashiperera7849
    @nilashiperera7849 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...පින්වත් උතුම් කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමින්වහන්සේට පින් සිදු වේවා ...පින්වත් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ..ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වු ධර්මාවබෝදයම වේවා ...සාදු සාදු සාදු 🌷🌷🌷

  • @nadunweerakoon
    @nadunweerakoon 2 ปีที่แล้ว +10

    මාගේ දහම් ගුරුදේවයන් වහන්සේට නමස්කාරය වේවා!!

  • @ktsbandara9364
    @ktsbandara9364 2 ปีที่แล้ว +8

    අපේ ලොකු ස්වාමීන්වහන්සේ...

  • @champaranasinghe756
    @champaranasinghe756 2 ปีที่แล้ว +4

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌹🌹🌹🙏🙏🙏
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළ ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් නිරෝගිව චිරාත් කාලයක් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි!!!
    🙏🙏🙏

  • @wathsalajayasekara3950
    @wathsalajayasekara3950 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි දීර්ගායුශ ලැබේවා !උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබොධ වී උතුම් නිර්වනාවබෝධය ලැබේවා 🙏මෙ ධර්මය ශ්‍රවනය කල පින් බලයෙන් මා හට කල්‍යාණ මිත්‍ර යන් පමණක් ඇසුරට ලැබේවා !සසර ගමන ඉක්මනින්ම කෙලවර වේවා 🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe9989 2 ปีที่แล้ว +1

    බුදු රජාණන් වහන්සේ දෑසින් දැක ගන්න පින නැති වුනත් බුදුරජාණන් වහන්සේව සිතින් මවා ගන්න මහෝපකාරී දේශනාවක්.. ලොකු ස්වාමීන් වහන්සේට ගොඩාක් පින්

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +3

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අතිපුජනිය 🙏අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම්බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing3678 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස!!! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 2 ปีที่แล้ว

    අපගේ භාග්‍ය වතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...පින්වත් ස්වාමින් වහන්සේට ද නමස්කාර වේවා...

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්ස.ඔබවහන්සේ අප මහා භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුශ ලක්ශන ඉතා පහදිලිව ලස්සනට දේශනා කිරීමේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වාසනා වේවා මාගේ සිත ශ්‍රද්ධාවෙන් පිරී ගියා.ත්‍රිවිධ රත්නයට ම මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලැබේවා

  • @WanasinghaMenike-iq6jm
    @WanasinghaMenike-iq6jm ปีที่แล้ว

    🙏🙏🙏 තෙරැවන් සරනයි පිංවත් ස්වාමින් වවහන්සේට උතුම් වෛතුරාර්‍යය සත්‍යධර්මය අවබෝධ වෙිවා 🙏🙏🙏

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว +1

    සාදු ...සාදු ....පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම බුද්ධ සාසනය තුළම ඒ අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු

  • @sadundilshan7159
    @sadundilshan7159 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    සාධු ! සාධු ! ! සාධු ! ! !
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා ! නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා ! සුවසේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා !

  • @rashmisenanayake7927
    @rashmisenanayake7927 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපගේ පින්වත් ලොකු ස්වාම්න්වහන්සේට නිදුක් නිරෝගි සුවය දිර්ඝායු ලැබේවා !!!

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @SumedaThero-y9j
    @SumedaThero-y9j 9 หลายเดือนก่อน

    සාදු....සාදු... සාදු..
    ඒ භාග්‍යවත් වූ
    අරහත් වූ
    සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......
    🙏🙏🙏

  • @dinasirimarabagenilminis5062
    @dinasirimarabagenilminis5062 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය පින්වත් ගුරුදෙවිදුන්ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ලොකු ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට

  • @neoaqua1875
    @neoaqua1875 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!!

  • @kumaragepri3483
    @kumaragepri3483 2 ปีที่แล้ว +1

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් ලොකු ස්වාමින් වහන්සේ චිරාත් කාලයක් නිදුක් වේවා, නීරෝගී වෙත්වා, සුවපත්ව වැඩවසත්වා නමෝ බුද්ධාය 🌸🙏🌸 සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸🌸

  • @LearnwithHASI
    @LearnwithHASI 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ☸🙏🌺 ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏☸🌺 සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏☸🌺

  • @ajanthakumari3966
    @ajanthakumari3966 2 ปีที่แล้ว

    මගේ බුදු රජාණන්වහන්සේට මම නමස්කාර කරනවා නමස්කාර වේවා සම්මා සම් බුදු සරණයි සාදු සාදු සාදු

  • @wishvageneva3761
    @wishvageneva3761 2 ปีที่แล้ว +3

    මෙවන් උත්තම යුග පුරැෂයානන් වහන්ස නමක් මනුලොවට වැඩමවා අරහත් මුනි දෙසු එ දහමිසක කරකවන හැටි ආශ්චර්යයි අත්භුතයි ගුරු දෙවිදුනි.සකල ලෝවැසියනට මෙ කරනා මහගු සේවාවට අප සදා නයගැතියි.සදා නයගැතියි ගුරු දෙවිදුනි.....එ අරහත් මුනිගේ ගුන මට ඇසුනේ මා උත්තර භාරතයේ භාග්‍යවත් අරහත් මුනිදානන් අසල සිට ශ්‍රවනය කලා වගේ....
    පින්වත් ගුරු දෙවිදුනේ ඔබවහන්සට අප්‍රමානම පින්.අප්‍රමානම පින්.....🌸🙏🌸
    වහ වහා දහමි අවබෝධ වි සසර ගිනි නිවේවා....
    ධර්මාභිසමය වේවා ඔබවහන්සට🌸🙏
    නමස්කාර කරමි බුදු පුතුනි ඔබවහන්සට🌸🙏

    • @ccsl6890
      @ccsl6890 2 ปีที่แล้ว

      🙏🙏🙏 Sathyakmai A kathawa.

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +4

    සාදු..සාදු..සාදු

  • @nuwansampath9717
    @nuwansampath9717 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදූ

  • @wenusoysa6619
    @wenusoysa6619 2 ปีที่แล้ว

    ඒ බාග්ගය වන්ත උත්තරීතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌸🌸🌼🌼🌼🌺🌺🌺🌺🌺💐💐💐💐

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว

    පින්වත් අපෙ ගුරු දෙවිදුන්ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MP_0507
    @MP_0507 2 ปีที่แล้ว +1

    පින්වත් ගුරුදෙවිදුට නමස්කාර වේවා!
    🙏🏽🙏🏽🙏🏽

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว

    සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ ජීවිතයම පූජා වේවා ☸️🙏.

  • @ocsilva7881
    @ocsilva7881 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu! Pinwath Apege Loku Swaminwahansata mage Namaskaraya Wewa!

  • @samanthaweerasinghe1650
    @samanthaweerasinghe1650 2 ปีที่แล้ว +2

    Mage guru deviduni OBE wahansate mage namaskaraya wawa.

  • @jdmalani7465
    @jdmalani7465 2 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය
    🙏🙏🙏🌸🌸🌸🌹🌹🌹🌷🌷🌷💐💐

  • @අමතරදැනුම
    @අමතරදැනුම 2 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙂🌸

  • @thilinadilshanmunasinghe4319
    @thilinadilshanmunasinghe4319 2 ปีที่แล้ว

    🌸 නමෝ බුද්ධාය! 🌸
    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏♥️

  • @kalu6838
    @kalu6838 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @LearnwithHASI
    @LearnwithHASI 2 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸🙏🌺 සාධූ සාධූ සාධූ 🙏🌺☸සාධූ සාධූ සාධූ 🙏🌺☸

  • @kanchanawijekoon1182
    @kanchanawijekoon1182 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස...

  • @manjulaudayangani6603
    @manjulaudayangani6603 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේ ට ද, මේ උතුම් ධර්මය ශ්‍රවණය කළා වූ සෑම දෙනාටත් උතුම් වූ නිවන් මගපල අවබෝධ වේවා...!!!🙏🙏🙏🌼🌼🌼

  • @HubbyRD
    @HubbyRD 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනේ බොහොමයක් පින් වෙවා සිත නිවන ධර්ම දේශනාවට...සාදු සාදු සාදු...

  • @wenusoysa6619
    @wenusoysa6619 2 ปีที่แล้ว

    සාදු සාදු අපගේ පින්වත් ගරු ලොකු ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායු සැප සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @themind5589
    @themind5589 2 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu 🙏🏻 🙏🏻 🙏🏻

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 2 ปีที่แล้ว

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌼🌼🌼👏👏👏

  • @liveeye413
    @liveeye413 2 ปีที่แล้ว +3

    කළණමිතුරු සග රුවන වෙතින් නිති - සම්බුදු බණපද සැමට ඇසේවා!!!!🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @malikanaber3613
    @malikanaber3613 2 ปีที่แล้ว

    අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාර වේවා සංසාරේ දුකෙන් අත මිදෙත්වා 🙏🙏🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว +1

    Mage Bhagya wathun wahanseta Mage Namaskaraya Wewa! Sadhu! Sadhu! Sadhu!

  • @upulnishantha2754
    @upulnishantha2754 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය .

  • @shrimalrandima1470
    @shrimalrandima1470 2 ปีที่แล้ว +1

    namobuddhaya

  • @priyankanilmini1531
    @priyankanilmini1531 2 ปีที่แล้ว

    Utum Sri Shaddhrmaya Apahata Itamath Anukampawen Manawa Pahada Damin Deshana Karannau Apage Pinwantha Loku Suwamin Wahanseta Namaskaraya Wewa 🙏🙏🙏 Oba Wahanseta Niduk, Neerogi Suwapath Bhawaya Ha Dirgha Ayusampattiyama Labewa 🙏🙏🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 11 หลายเดือนก่อน

    Asama sama wuu mage bhagyawathun wahanseta maage wandanaawa wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Ape pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya awabodha kara ganimata me pin hethu wewaa !!!
    Saaduu..saaduu..saaduu.

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏 🙏🙏🌸🌸🌸

  • @K.msugathpathmakumarSugath
    @K.msugathpathmakumarSugath ปีที่แล้ว

    Namo buddaya❤❤

  • @liyanagedon9748
    @liyanagedon9748 2 ปีที่แล้ว

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @CutePanda-u3p
    @CutePanda-u3p 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🙇🏻 ℕ𝔸𝕄𝕆 𝔹𝕌𝔻𝔻𝔸𝕐𝔸 🙏🏻.

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @mithuntharuka1600
    @mithuntharuka1600 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @hazkasubasinghe997
    @hazkasubasinghe997 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️🌹

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว

    Sadu sadu Sadu

  • @naliniedirisuriya4434
    @naliniedirisuriya4434 2 ปีที่แล้ว

    sadu sadu sadu.......

  • @pawanchirantha4399
    @pawanchirantha4399 2 ปีที่แล้ว

    🙏

  • @shermilaw4782
    @shermilaw4782 2 ปีที่แล้ว

    🙏🌼🌸සාදු !! 🙏🌼🌸සාදු !! 🙏🌼🌸සාදු!!!

  • @JKMarasingha
    @JKMarasingha 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @animalkingdom9905
    @animalkingdom9905 2 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @indikachamara1456
    @indikachamara1456 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Premathilaka22
    @Premathilaka22 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ

  • @rajitharangana4876
    @rajitharangana4876 3 หลายเดือนก่อน

    🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼

  • @RoshanKumars-z6z
    @RoshanKumars-z6z 6 หลายเดือนก่อน

    🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🏵️🙏🏵️🙏🏵️🙏sadu

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl 11 หลายเดือนก่อน

    Shadhu shadhu shadhu shadhu

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @worldboy1000
    @worldboy1000 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @neoaqua1875
    @neoaqua1875 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Premathilaka22
    @Premathilaka22 2 ปีที่แล้ว

    Sadu sadu

  • @amiladasanayaka3310
    @amiladasanayaka3310 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dananjayaranaweera7045
    @dananjayaranaweera7045 2 ปีที่แล้ว

    🙏❤️❤️❤️🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว

    🙏🙏🙏🌼💮🌸

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl 11 หลายเดือนก่อน

    Shadhu shadhu shadhu shadhu

  • @harshanisandamali3584
    @harshanisandamali3584 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kalu6838
    @kalu6838 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @piumimadusha
    @piumimadusha 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hasitharuwan5621
    @hasitharuwan5621 2 ปีที่แล้ว

    🙏🙏🙏