පැනඩෝරා ලොව කළඹයි |Pandora Papers SriLanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2021
  • Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 662

  • @nilanthanamal7023
    @nilanthanamal7023 2 ปีที่แล้ว +227

    මේ තමයි ලංකාවෙ ආර්ථිකය කඩාවැටෙන්න හේතු ,නැතුව සාමාන්‍ය මිනිස්සු ණයට තෙල් ,විදුලිය සහ අඩුම ගානෙ ණයට කාලවත් නැහැ

    • @_na_6428
      @_na_6428 2 ปีที่แล้ว +12

      දන්නැද්ද ධාම් වෙනවා ධුම් වෙනවා 😂😂මුගේ අම්මට **** හොරු ටික.

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 2 ปีที่แล้ว +7

      Anna hari☠️☠️☠️

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 2 ปีที่แล้ว +8

      අනේ මේ රාජපක්ලාට හොදක් වේවිද

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 2 ปีที่แล้ว +1

      100%true

    • @dinithidulasha695
      @dinithidulasha695 2 ปีที่แล้ว +2

      Akane

  • @randunuperera3217
    @randunuperera3217 2 ปีที่แล้ว +302

    හොරු මාට්ටු නේද?? දැන්වත් තේරුම් ගනිල්ලා මුන් හොරු 😂😂😂😂

    • @sudathrohana8931
      @sudathrohana8931 2 ปีที่แล้ว +21

      අනේ මේ!! රාජපක්ෂලා කියන්නෙ මාපිය සොහොනකින්වත් හොරාකාපු නැති අය. කැත කතා කියන්න එපා හරිය!

    • @ruwandesilva7643
      @ruwandesilva7643 2 ปีที่แล้ว +6

      unta karmaya pala denawa

    • @_na_6428
      @_na_6428 2 ปีที่แล้ว +17

      @@sudathrohana8931 දන්නැද්ද ධාම් වෙනවා ධුම් වෙනවා 😂😂මුගේ අම්මට **** හොරු ටික.

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +5

      Ape handuruwane🤪🤪🤪

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 2 ปีที่แล้ว +1

      Onna horu kamba horu,agamethge ,janadipathi ge nangi ne me,eyage minihai ,tawa dipalla rata kanna horu tikata,yako ratharan cantenar demala minissaunge phera gatte ovon,🙉

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 ปีที่แล้ว +86

    හොද වැඩේ ලංකාවෙ මෝඩ අමන නිද්‍රාසිලි කොන්ද පන නැති පරගැති ජනතාවට මේ වගේ තකතීරුවෝ තෝරා පත් කරාට

    • @virajihalagamage6094
      @virajihalagamage6094 2 ปีที่แล้ว +1

      නමුත් තවමත් පෝලිම් වල ඉන්න ගමන් මුන් තාම උන්ට කඩේ යනවා ! ලංකාවෙ ජහමනයා ආසයි උන් ඡන්දෙ දීපු අය උඩින් යන ගමන් උන්ට අතවනාගෙන යනවට !

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +180

    මේ රාජපක්ෂ වහල්ලු හින්ද අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ. එන්න අපි අනුරගේ ලපේට බනිමු

    • @priyanthaperera7965
      @priyanthaperera7965 2 ปีที่แล้ว +3

      ඔය එල්ටීටීඊ මුදල්

    • @wasanthakumara3847
      @wasanthakumara3847 2 ปีที่แล้ว +1

      Oya appuhamilath mahaloku shuddawanthayo kiyala hitanna epa. Mata sidiuna deyak nisa kiyanne. anith aya wagema tzmange ekawz zraksa karana ekzma tamai meyzlzth karanne.

  • @priyangakumuduni2476
    @priyangakumuduni2476 2 ปีที่แล้ว +173

    මේ මාද්‍ය වේදීන්ට නොබෙල් ත්‍යාගය ලබාදිය යුතුයි...ඔවුන්ට ගරුකරනවා ❤

  • @deshithabandara7704
    @deshithabandara7704 2 ปีที่แล้ว +132

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ😂

    • @roky6796
      @roky6796 2 ปีที่แล้ว +2

      දෙයි හාමුදුරුවනේ 😂😂😂

    • @sudharmadharmani5273
      @sudharmadharmani5273 2 ปีที่แล้ว

      Ok

  • @chamindamadagedara9096
    @chamindamadagedara9096 2 ปีที่แล้ว +135

    අනිත් ප්‍රවෘත්ති විකාශයන් වල ලංකාවේ හොරු ගැන දීපු ඉඩට වඩා සිරස ප්‍රවෘත්ති ගැන ගොඩාක් සතුටුයි ....හොරුන්ව රකින්න එපා

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +196

    හත් දෙයියනේ අපේ අති උතුම් රාජපක්ෂ පවුලේ නම ගෑවිලා නේද? අනුර කුමාර ට බැනලා හිත හදා ගන්නවා.

    • @_na_6428
      @_na_6428 2 ปีที่แล้ว +10

      දන්නැද්ද ධාම් වෙනවා ධුම් වෙනවා 😂😂මුගේ අම්මට **** හොරු ටික.

    • @anupasupul3249
      @anupasupul3249 2 ปีที่แล้ว +4

      Bye logic 😂

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว

      @@anupasupul3249 😂😂😂

    • @harshaweeraratne5806
      @harshaweeraratne5806 2 ปีที่แล้ว

      Ane paw.Our royal family.This can't be true.

  • @mdmohmmed6232
    @mdmohmmed6232 2 ปีที่แล้ว +105

    *රාජපක්ෂ නම්
    හොරු
    හොරු නම්
    රාජපක්ෂ*

    • @mranfasahamed8338
      @mranfasahamed8338 2 ปีที่แล้ว +1

      putinuth innawada

    • @Janitha417
      @Janitha417 2 ปีที่แล้ว +1

      225ම හොරු
      හොරු නම් 225

    • @nevindumuthukumarana167
      @nevindumuthukumarana167 2 ปีที่แล้ว

      @@mranfasahamed8338 වත්කම් හෙළි නොකල්පු නිසා. ඔහුට විරුද්දව කිසිදු තීරණයක් ගන්න බැ වත්කම් හෙළි නොකිලිම වරදක් නෙමෙයි

    • @tharindupasanherath3071
      @tharindupasanherath3071 2 ปีที่แล้ว

      @@nevindumuthukumarana167 😂😂😂😂

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +47

    නියම බඩු දෙකක් රජය වෙනුවෙන් කරැණු කියන්නෙ..දෙන්නටම නඩු හොරාකාපුවගෙ අගමුල කියාගන්න බැරිව.....!
    ඉතින් මුන් හොරැ කියන එක පැන්ඩෝරාවෙන් නොකිවිවට නොදන්නෙ කවුද....!
    හෙට අනිද්දා පෝට් සිටියට ගලාගෙන එන ධනස්කන්ධය කාගෙද කියල පේන කියන්නත් අවශ්‍යද....!
    ඒකත් පැන්ඩෝරාවෙන්ම හොයල කියනකල් මේ අයට දිගටම ජන්දෙ දීපල්ලා....!

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 2 ปีที่แล้ว +65

    අම්මෝ රාජපක්ෂ...විශ්වය පුරාම විහිදී ගිහිල්ලා 🤣🤣

  • @dineshkumara9596
    @dineshkumara9596 2 ปีที่แล้ว +55

    නිරෑපමා ඔයා තමයි හොඳටම කලේ ❗.. අනික් නිරෑපිකාවො වගේ නෙවෙයි..

  • @lionlanka
    @lionlanka 2 ปีที่แล้ว +52

    මොන පිස්සුද? ඔය නඩු ලංකාවෙ ඉල්ලා අස්කරගන්නා පුලුවන්

  • @johnnyjax6444
    @johnnyjax6444 2 ปีที่แล้ว +52

    පාර්ලිමේන්තු නියෝජ්‍ය අමාත්‍ය වරියක් ඩොලර් මිලියන $160 ගසා කෑවනම්
    ඇමති වරුන් කියක් ගසා කන්න ඇතිද ?

    • @mdmohmmed6232
      @mdmohmmed6232 2 ปีที่แล้ว +4

      මිලියන 160+ වැඩි ඇති. නමුත් තව රහස් තැන්වල කොපමණ ඇතිද.

    • @savagecontra0.2
      @savagecontra0.2 2 ปีที่แล้ว +6

      ඇත්ත බන් අවුරුදු 72 ක් ඉදන් පක්ශෙ මාරු උනා මිසක් මිනිස්සු මාරු උනේ නෑනෙ...

  • @pubudulakmal2558
    @pubudulakmal2558 2 ปีที่แล้ว +134

    ආණ්ඩුවේ ඉන්න ඔක්කොම ඇමතී ලාත් එහෙමම තමා ජානාධිපතී අගමැති උන්ගේ පුත්තුත් එක්කම..රාජපක්ෂ නම ගැවුනාම දැන් විපක්ෂය ට බැන බැන වහල්ලු යයී 🤣🤣

    • @sameerakhan916
      @sameerakhan916 2 ปีที่แล้ว +2

      Naduth hamuduruwange baduth hamuduruwange 😂

    • @roshanwadasinghe7294
      @roshanwadasinghe7294 2 ปีที่แล้ว

      Okkomala ekai vipaksheth echchrai

    • @justinbelagamage3920
      @justinbelagamage3920 2 ปีที่แล้ว

      NAA, NAA... APAY VIPAKSHAYA THAMAI HONDATAMA KARALA THIYENNAY.

  • @tissamarasinghe7715
    @tissamarasinghe7715 2 ปีที่แล้ว +41

    කරත්තය පසුපස එන රෝදය මෙන් කර්මය තමා පිටුපස හබා එයි. එයයි බුද්ධ දේශනාව. අද ලෝකය තුල කිසි දෙයක් සැඟවීමට නොහැක .

    • @sudharmadharmani5273
      @sudharmadharmani5273 2 ปีที่แล้ว

      බුදු දහමට අනුව aya සත්‍ය ය

  • @ayasnaclass1peiris905
    @ayasnaclass1peiris905 2 ปีที่แล้ว +87

    කලින් කලා නේද? දැන් හොරු ඔක්කොම හිරේද?විළි ලැජ්ජා නැති අවලම් සත්තු..

    • @_na_6428
      @_na_6428 2 ปีที่แล้ว +2

      දන්නැද්ද ධාම් වෙනවා ධුම් වෙනවා 😂😂මුගේ අම්මට **** හොරු ටික.

    • @ayasnaclass1peiris905
      @ayasnaclass1peiris905 2 ปีที่แล้ว +1

      @@_na_6428 😂😂😂😂👍

  • @upulkumara2339
    @upulkumara2339 2 ปีที่แล้ว +96

    රෝහිත පට්ට හොරු ගමිපිලය පට්ට හොරු 😝😝😝😝😝💶💶💶💶💶💶💶💶💶💶💶💶💶

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +2

      Aniwa...... Mrala Kada Course Karala Arpu Ake Kuth Innawa.......

    • @mdmohmmed6232
      @mdmohmmed6232 2 ปีที่แล้ว +3

      මුන් ඔක්කොම හොරු.
      මුන්ව උළ තියලා
      වෙඩි තියන්න ඕනා.

    • @sriyaniliyanage7050
      @sriyaniliyanage7050 2 ปีที่แล้ว +2

      ඇයි බන්දුල ලසන්ත ...ස.තො.ස කාලා...සුදු ලුනු හොරා කාපුව

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว

      @@mdmohmmed6232 Insha Allah ......

    • @sritha9738
      @sritha9738 2 ปีที่แล้ว

      RAJAPAKSHALAWA SUDDHA KARANNA ME BALLANWA DALA TIYENNE MUN ADA LOKU PUTUWALA INNE UNGE GUU ADINA NISANE OKUNTA DEWA SHAPA WADINNA ONA JANATHAWA DUK VIDINAWA UN SEPA KANAWA EKA PAULAK VITHARAK

  • @worryfree6259
    @worryfree6259 2 ปีที่แล้ว +67

    අනෙ පව් , ගම්මන්පිල කගෙ නමද කියලා දන්නෙ නැ. හැබැයි ඔක වෙන පක්ශයකින් වුනා නම් , ගම්මන්පිල බල්ටිගගහා තමයි කියන්නෙ.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +5

      ගම්මන්පිල කියන්නේ රාජපක්ෂලාට වඩා සතෙක්..

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว +54

    මේ ලෝකෙ තැන් තැන්වල තියෙන සල්ලි ලoකාවට ගේන්න ඕන. මේව අපේ රටේ මිනිසුන්ගෙ සල්ලි.

    • @n.v.dhemalatha2589
      @n.v.dhemalatha2589 2 ปีที่แล้ว

      ඔව් ගේනවා 100 ටඑකක් බදු ගහනවා හොදයිනෙ

    • @lalithkulatunga5447
      @lalithkulatunga5447 2 ปีที่แล้ว

      un hire dandath amathaka karanna narakai.

  • @deepikakumari1606
    @deepikakumari1606 2 ปีที่แล้ว +27

    යකෝ මහා අභිමානයක් තියෙන රාජපක්ෂ පවුලෙ දෙමලුත් ඉන්නවනේ.අදනේ දන්නෙ අප්පා..

  • @cplp7984
    @cplp7984 2 ปีที่แล้ว +44

    හොරාගෙ අම්මාගෙන් පේන අහනව. මොන පර්යේෂණ කලත් ඒවා පුස් වෙඩිලි පමනයි

  • @sanujasubhasith
    @sanujasubhasith 2 ปีที่แล้ว +112

    ජනාධිපති රාජපක්ශ,අගමැති රාජපක්ශ,මුදල්ඇමති රාජපක්ශට තම සහෝදරී වන රාජපක්ශගෙ චෝදනා වලට උත්තර දෙන්න කියන්න???????

    • @guideyou1442
      @guideyou1442 2 ปีที่แล้ว +13

      ඔව් මේවා යට යන්න දෙන්න එපා.ඔය රාජපක්ශලගෙ සල්ලි එකතුකරානම් ඒ හොදටම ඇති මේ රට ගොඩදාන්න

    • @2022july9
      @2022july9 2 ปีที่แล้ว +4

      Dei dei meen kiyala

    • @sudathrohana8931
      @sudathrohana8931 2 ปีที่แล้ว +1

      එහෙම කෙහොමද? නන්දසේන, බැසිල් රෝහණ, මහින්ද එහෙම මේ වගක්වත් දන්නෙ නැති සුද්දවන්තයො. අහිංසකයො. එයාලට බනින්න එපා.

    • @spspaceship
      @spspaceship 2 ปีที่แล้ว +1

      ඩොලර් මිලියන 160 ක් කියන්නෙ කෝටි 3200 ක වත්කමක්.ලංකාවෙ පොසත්ම මුල් 10 වගේ ඉන්නෙ.

    • @sanujasubhasith
      @sanujasubhasith 2 ปีที่แล้ว +4

      @@spspaceship 2005-2015 ‍යන කාලය තුල මා ඇතුලු ඔබලාවත් මතු පරම්පරාවනුත් ණයකාරයො කරමින් ඉපයූ අයතා මුදල්

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 ปีที่แล้ว +105

    පාකිස්තාන අගමැතිගෙ තිරණය හොදයි ලංකාවෙ නමි පටිය හොරැ ටික රාජපක්ෂලා තමයි ලංකාවෙ හොරැ

  • @charakawijerathna6873
    @charakawijerathna6873 2 ปีที่แล้ว +33

    හෝරාගෙ අම්මගෙන් පේන අහල වැඩක් නැ..... ලන්කාවෙ වෙන්නෙ ඔකනේ හැමදාමත් 🙄🙄🙄

  • @anuraherath3704
    @anuraherath3704 2 ปีที่แล้ว +36

    අම්මෝ රත්තරන්. නීතිය ක්‍රියාත්මක කරනවලු අල්ලස් කොමිසමෙන් බේරෙන්න නයා කාපු එකා .දැන් හොරාගෙ අම්මගෙන් නෙවෙයි හොරාගෙන්ම පේන අහනව 🤣🤣🤣🤣

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +2

      උට එදා නයෙක් ගැහුවා..

  • @rangabandara2028
    @rangabandara2028 2 ปีที่แล้ว +61

    මාල හොරා රෝහිත පැන්ඩෝරා පේපර්ස් ගැන කතා කරනවා යකෝ 🤣🤣🤣

    • @mohamadlareefmohamad3777
      @mohamadlareefmohamad3777 2 ปีที่แล้ว +3

      Mala hora Pandora paper kiyaanne mokadda kiyawalth dance nethuva ethi,dollar never enava kiyala ape minussunta eda kiwwe

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 2 ปีที่แล้ว +6

      අනේද කියන්නේ.හිනා යනවා උෟ කතා කරනකෝට...සුද්දවන්තයා...

    • @lasa3134
      @lasa3134 2 ปีที่แล้ว +1

      Rate idiri nayakayo wenne un tamai bn.

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 2 ปีที่แล้ว +1

      😂 😂 Ratthran

    • @shanukagishan3224
      @shanukagishan3224 8 หลายเดือนก่อน +1

      Mala hora .

  • @hrstudy1916
    @hrstudy1916 2 ปีที่แล้ว +61

    කොරෝනා ඉවරද ? දැන් පැන්ඩෝරා ද?.මට අහන්න තියෙන ප්‍රශ්නේ දැන් සැපද ....?

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 2 ปีที่แล้ว +4

      සැපයිලු හි..හි.. කාල ඉන්න බැරි තරම් සැපයිලු.

    • @nelumsamaratunge7554
      @nelumsamaratunge7554 2 ปีที่แล้ว +2

      Kalakani ballo

  • @martinluther2911
    @martinluther2911 2 ปีที่แล้ว +21

    මාල හොරයි
    ඩොලර් හොරයි
    හයසිල් දෙනවා....
    නිතීය නම් අමතර සිල් පදයක් අකුරටම රකිනවලු.
    සත්ගුනවත් සීලාධික ඇමැති දෙපල.. අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනෑ.
    සාදු සාදූ....
    දැක්ක තැන මුන්ට ගහපල්ලා කුණු බිත්තර..😡🤮😠🤬😬

  • @user-nt4eh8fj9q
    @user-nt4eh8fj9q 2 ปีที่แล้ว +46

    මේවා ගැන කතා කරනවට වඩා හොදයි ,පිටරට යනවා,එනදවසක ඉතුරැ වෙලා තිබ්බොත් කොටසක් හරි ගොඩ බැහැලා යනවා,😏

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 2 ปีที่แล้ว +21

    අනේ රොහිත අනේ ගම්මො උබලාගෙ කොන්දක් තියෙනවා ද??????

  • @lifeprofile8400
    @lifeprofile8400 2 ปีที่แล้ว +24

    ඕකේ තිබිණු බැසිල්ගේ නමයි ගෝඨාභයගේ නමයි කොයන්න ඇයි සිරස බය ?

    • @nishan-x
      @nishan-x 2 ปีที่แล้ว +2

      eyalage nam me paper eke nehene. issarahata ena papers wala thiyeyi samaharavita.

    • @user-oq4ry1ws3e
      @user-oq4ry1ws3e 2 ปีที่แล้ว

      ඒ නම් තිබුනෙ නැ.බැසිල්ගේ සල්ලි තියෙන්නෙ නිරැපමා ලග කියන එක නම් ප්‍රසිද්ධ රහසක්

  • @chandanadenawaka807
    @chandanadenawaka807 2 ปีที่แล้ว +16

    දැන් ඉතින් නිකටට අත තියාගෙන බලාගෙන ඉදලා.කුසගින්නේ මියැදෙමු.හොරු හදපු රටක් නෑ කියනවා අනුර කුමාර මහත්තය.අැත්ත වෙන්න අැති.

  • @lifeprofile8400
    @lifeprofile8400 2 ปีที่แล้ว +27

    ඇයි සිරස ඕකේ තිබුණු බැසිල්ගේ නමයි ගෝඨාභයගේ නමයි කියන්න බය ?

    • @dancingdharamapale2413
      @dancingdharamapale2413 2 ปีที่แล้ว

      oke basilge gotage nama na ban....oke nirupamage account eke tynne mahindage gitage salli

    • @lifeprofile8400
      @lifeprofile8400 2 ปีที่แล้ว +1

      @@dancingdharamapale2413 දෙවෙනි ජේදෙයි තුන්වෙනි ජේදෙයි හරියට කියවලා බලන්න... පස්ස හෝදන එකේ සීමාවක් තියාගන්න

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 2 ปีที่แล้ว +42

    ඩේසි ආච්චිට පාරේ ගිය කෙනෙක් මැණික් මල්ල දීල ගියා කිව්ව හොර හැත්ත මේ මුදල් වලටත් කුමක් හෝ උප්පර වැට්ටියක් ගහයි

  • @rjlasantha3858
    @rjlasantha3858 2 ปีที่แล้ว +11

    අනේ මන්දා අප්පා. එදා වේල කන්න නැතිව කි දෙනෙක් මේ රටේ ඉන්නවද? මුන්ගේ හදවත කොහ්ද පිහිටලා තියෙන්නේ කියල හිතෙනවා

  • @nadeekaniroshan3919
    @nadeekaniroshan3919 2 ปีที่แล้ว +16

    මං නං කියන්නෙ මුන් හොරු කිව්වට කවුරුත් පිළිගන්නේ නැහැ නේ මුන්ගෙ පරම්පරාවට හෙන හතම වදින්න වස් කවියක් කියපල්ලා

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +17

    පකිස්තානයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ රාජපක්ෂලා කවදාවත් හොරු අල්ලන්නේ නැහැ එහෙම කියා ඇල්ලුවත් වුන් නිදොස් කොට නිදහස් 😀😀😀😀😀😀 එහෙමයි රාජපක්ෂලා 😉😉😉😉😉ගේ වැඩ

  • @vidusharavishan8163
    @vidusharavishan8163 2 ปีที่แล้ว +21

    අල්ලස් කොම්සමේ ඉන්නෙත් මුන්ගෙ ගූකන්නෝ

  • @sl8379
    @sl8379 2 ปีที่แล้ว +5

    සිරස නැත්නම් මිනුස්සු අර කොම්බුව කියන දේවල් පිලි අරන් ඉන්නව

  • @roky6796
    @roky6796 2 ปีที่แล้ว +46

    විශ්වය පුරා විහිදී ගියා මුන්ගෙ හොර නාමේ 😂😂😂රට රකින අපේ විරුවා 😂💔
    Congratulations බයියොන්ට 😂😂😂

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +20

    ඒ පාකිස්තානය මේ
    කී කී කී ස්ථානයට එහෙම අවුලක් නෑ aඉංග්‍රිසි අකුරු විසි හය කියුවත් අපේ රටේ කෙනෙක් නෑ රන් මැණිකා

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 2 ปีที่แล้ว +16

    මුන් යනකොටත් ඕවා අරගෙන යනවාද අසීමිත ආසාවන් පමණයි

  • @drawingkids3709
    @drawingkids3709 2 ปีที่แล้ว +7

    Swiss bank වල තියෙන ඒවත් එලියට දැම්මනම් සුනාමි සල්ලිවලට මොකක්ද උනේ කියලා හොයාගන්න තිබුනා

  • @samiththaraka5189
    @samiththaraka5189 2 ปีที่แล้ว +12

    ලංකාවේනම් දේශපාලුවන් කොච්චර හොරාකෑවා කිව්වත් නීතියෙන් දඩුවම් ලැබෙන්නෑ. නීතියේ දෙවගනගේ ඇස්වහල මුන් හොරා කනවා. එක්කෝ උන්ව අල්ලන්න යනකොට නයෙක් හරි කාල බේරෙනවා. රත්තරංට උනාවගේ වත්කම් උපයපු ආකාරය හොයන්න ගිහින් නිරූපමාවත් නයෙක් නොකාපිය කියා අපි පතනව😂😂😂

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 2 ปีที่แล้ว +9

    රෝහිත ගේ අම්මගෙන් පේන ඇහුවනම් කියයි මාල හොරා කියල

  • @km8496
    @km8496 2 ปีที่แล้ว +17

    රාජපකයො නම් හොරු. හොරු නම්
    ‍රාජපකයො. චන්දදායක හැත්ත වහල්ලු.

  • @sandunsameera3436
    @sandunsameera3436 2 ปีที่แล้ว +8

    අපේ රටට ගිය කලක් දැන් අපීට තේරුම් ගන්න පුළුවන් රටේ කලගද සල්ලි තියෙන්නේ කියලා මුන් ඔක්කොම එකයි

  • @bandulaweerakoon4352
    @bandulaweerakoon4352 2 ปีที่แล้ว +12

    මුන් ටික එකතු වෙලා පැන්ඩෝරා එකට පගාවක් දෙනවා වැඩෙි වෙනතකට ගෙනියන්න කියලා .

    • @lawanrajapaksha
      @lawanrajapaksha 2 ปีที่แล้ว +2

      Pandora කියන්නෙ company එකක් නෙමේ බං. ඒ secret papers වලට දාලා තියෙන නම... ඔය එක එක projects වලට කේතාංක දාන්නෙ අන්න ඒ වගේ...

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 ปีที่แล้ว +9

    මෙකට අනුර සම්බන්ධ යැයි කියමු

  • @shannonsilva8033
    @shannonsilva8033 2 ปีที่แล้ว +50

    මහින්ද හොරාගෙ සුනාමි වංචාව මේ පැන්ඩෝරා එකට වැටෙන්නේ නැද්ද?

    • @rnrn5039
      @rnrn5039 2 ปีที่แล้ว

      මොඩය උනා නෙ පවු බන් උඔලා

    • @dancingdharamapale2413
      @dancingdharamapale2413 2 ปีที่แล้ว

      yako me tynne nirupamage naming mahindage salli

    • @nadeekathilakarathne3235
      @nadeekathilakarathne3235 2 ปีที่แล้ว +3

      එයාලගේ සල්ලි තමයි නංගිගේ account වලට දාලා තියෙන්නේ

  • @smanthagunawardena9260
    @smanthagunawardena9260 2 ปีที่แล้ว +2

    Proud of you Sirasa. Way to go! ! keep going till we meet Justice 👍💕💕👍

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +24

    තාජුඩීන් වගේ අතුරු දහන් කරමුද 🤣🤣🤣

    • @ranjithkumara6888
      @ranjithkumara6888 2 ปีที่แล้ว +6

      ලංකාවෙ එකෙක් කිව්වා නම් මේ වෙනකොටත් තාජුඩීන් වගෙ කිලෝ මීටර් 160 ට ගිහින් කාර් එක තාප්පෙ හප්පගෙන CCTV මකාගෙන සබ්ජෙක්ට් එක ක්ලෝස්..🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว

      @@ranjithkumara6888 😝😝😝😝

  • @buhumiputra.641
    @buhumiputra.641 2 ปีที่แล้ว +15

    Appoint a new Chief Justice Mr.Ranjan Ramanayake.

  • @jayanisajeewani2353
    @jayanisajeewani2353 2 ปีที่แล้ว +11

    ඔය එන්ෙන ඒලියට , දැන් ෙත්ෙරනවද පිටරටින් ගත්ත ණය වලට ෙමාකද වුෙන් කියලා.😎

  • @youtv6362
    @youtv6362 2 ปีที่แล้ว +5

    මේපර හොදටම කරන්න යන්නෙ .20 වෙනි සංශෝධන සම්මත කරලා .විගණන පනත සංශෝධන කරලා .තුනෙන් දෙකේ බලය අරගෙන .මුදල් ඇමැති කම මල්ලට දීල .මහ බැංකුවට කබ්බා දාලා .සියලු බාධක අයින් කරගෙන සුපිරියටම කරන්න යන්නේ.

  • @nilminifdo32
    @nilminifdo32 2 ปีที่แล้ว +17

    දාන නඩුවක් පිටරටක දාන එක තමයි හොදම. ලංකාවේ නඩු දැම්මොත් බඩුම තමයි. නිදොස් කොට නිදහස් වෙනව ෂුවර්.

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 2 ปีที่แล้ว +16

    Don't worry , we will forget Pandora revelations in few days.

  • @evangelistwishwa8200
    @evangelistwishwa8200 2 ปีที่แล้ว +9

    Pandora papers හින්දා fb whatsapp block උනා.ඒකනෙ ඇත්ත කතාව

    • @Janitha417
      @Janitha417 2 ปีที่แล้ว

      පිස්සුද යකෝ😂

  • @shanthasrinath6814
    @shanthasrinath6814 2 ปีที่แล้ว +18

    අපේ 69 ලක්සෙ සෙට් එක මේ හොරකමට කැමතියි, මොකද උන්ගෙ එකෙක්නෙ හොරකම් කරල තියෙන්නෙ , වෙන එකෙක් හොරකම් කලොත් තමයි මුන්ට කැසිල්ල අල්ලන්නෙ.

  • @radikadi3345
    @radikadi3345 2 ปีที่แล้ว +6

    මෙච්චර ඇරලත් තාමත් රාජපස්ස ට කඩේ යන තැරි දාර පුන්නක්කු බයියන්ගෙ comment දැක්කම හිතාගන්න පුලුවන් රාජපස්ස ලාට චන්ද වැටෙන හැටි. නොදකින් තොපි බඩ පොත්තට ඇලුනත් රජ පවුලෙ කක්කුස්සි හෝදන කාලකන්නි.තොපි වගෙ ජාන විකෘති උන් ඉන්නකන් සාටක දාගත්ත උන් හැමදාම රජ වෙනව අහන්න දෙයක් නෑ.

  • @nilangaliyanage7787
    @nilangaliyanage7787 2 ปีที่แล้ว +43

    ලපය තමයි නිරූපමාගෙ ගිණුමට සල්ලි දාල තියෙන්නෙ.වංචාවකට අසුකරන්න.
    🐂🐂 බයි සිතුවිලි .🐂🐂

    • @priyanthaperera7965
      @priyanthaperera7965 2 ปีที่แล้ว

      jvp 🐂🐂🐂 real හරක් ටිකක් 🤣🤣🤣

    • @pradeepsusantha3486
      @pradeepsusantha3486 2 ปีที่แล้ว +1

      @@priyanthaperera7965 atha kota thopi sakkilida😂😂😂

    • @priyanthaperera7965
      @priyanthaperera7965 2 ปีที่แล้ว

      @@pradeepsusantha3486 jvp අනුර කුමාරගෙ වත්කම් හෙළි කරපු දාහට නිරූපමා පරාදයි 🤣🤣🤣🤣

    • @pradeepsusantha3486
      @pradeepsusantha3486 2 ปีที่แล้ว +3

      @@priyanthaperera7965 anura kumara mage kauda ballo thope hora thaththane ragapakshala kiyanne napunshakayo jathaka karala .

    • @nilangaliyanage7787
      @nilangaliyanage7787 2 ปีที่แล้ว +1

      @@priyanthaperera7965 රිදුනනම් සොරී 🤣🤣🤣

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 2 ปีที่แล้ว +5

    මේකි මෙහෙම ගසාකෑවා නම් අනිත් පක්ෂ ලා කොහොම කාලා ඇති ද ?

  • @sampathbandara6167
    @sampathbandara6167 2 ปีที่แล้ว +60

    රාජපක්ෂලා අති ශුද්ධ සිංහල නේද කොහොමද නඩේෂන් වගේ දෙමළ නෑදෑයන් ඉන්නෙ???

    • @hemaranawaka90
      @hemaranawaka90 2 ปีที่แล้ว +3

      Ithin Gotage wife kauda eyath ehema thamayi

    • @mohamadzaffan1432
      @mohamadzaffan1432 2 ปีที่แล้ว +3

      Good question.

    • @chanakaranasinghe7660
      @chanakaranasinghe7660 2 ปีที่แล้ว +2

      Pudumaie needa........

    • @spspaceship
      @spspaceship 2 ปีที่แล้ว +2

      @@hemaranawaka90 එයා දෙමලද?

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว

      Ape handuruwane🤪🤪🤪🤣😇😇😇

  • @hhsnalinda
    @hhsnalinda 2 ปีที่แล้ว +8

    ගම්මංපිල බයවෙලා🤣

  • @thilankawitharanage8173
    @thilankawitharanage8173 2 ปีที่แล้ว +9

    මොනයම් කෙනෙක් රටේ මහජන මුදල් සොරා ගත්තානම් සංසාරයේ සදාකාලික වදබන්දනයට .ලක් වේ සසර බියකරුය..

    • @JayMiracles123
      @JayMiracles123 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම...කර්මය ලස්සනට විසදාවි ඔය ඔක්කම අවසානෙට.. අපායේ වෙනම අපායක් හදනවලු කට්ටියට යන්න. 🤭

    • @DINO-gw8zd
      @DINO-gw8zd 2 ปีที่แล้ว +1

      කර්මයනං විසදයි අපේ සල්ලී

  • @landshousesforsalesrilanka5044
    @landshousesforsalesrilanka5044 2 ปีที่แล้ว +61

    යකෝ රාජපක්ෂල කියන්නෙ හෙල ශුද්ධ ජාන තියෙන යක්ඛයො..කොහොමද අශුද්ධ ජාන තියෙන දෙමලුන් බැදල ඉන්නෙ 🤣🤣

    • @sudathrohana8931
      @sudathrohana8931 2 ปีที่แล้ว +13

      මගුලක් කියනව. ඕකුන් පට්ට කවලම් හැත්තක් මලෙන් උපන්න වගේ හිටියට. බටහිර පල්ලියෙන් පාලනය කරන අන්‍යාගමික සිරන්ති තමයි නාකි මයින බැඳල ඉන්නෙ. ළමයි සේරම බැන්දෙ පල්ලියෙන් හොයල දීපු අය. ඉපදුනු දරුවොත් බෞස්තීම කරා. හැබැයි කතාව ඊට වැඩි බෞද්ධයෙක් නැති ගානට.

    • @sudathrohana8931
      @sudathrohana8931 2 ปีที่แล้ว +8

      @@unknowndepth1224 ඔය හුඟක් ජාන හිතන තරම් ශුද්ධ නෑ. විශේෂයෙන් රට වටේම මුහුදුකරේට කිට්ටු හැමෝගෙම ජාන කලවම් වුනා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි සේරම ආවෙ පිරිමි විතරයි. ඉංග්‍රීසි රට යටත් කරගත්තට පස්සෙ සමහර ඉහල නිලධාරීන් උන්ගෙ ගෑනු ගෙනාවා. හැබැයි උන් යද්දි රට පුරාම උන්ගෙ වාසගම තියෙන, ආගම අදහන පිරිසක් හදල ගියා. ඒක සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියල නෑ. හැම ජනවර්ගයකටම වෙච්ච දෙයක්.

    • @tnt7375
      @tnt7375 2 ปีที่แล้ว +1

      Unge pawule thiyana lokuma prashnaya thamayi "HORAA KEMATA HITHA DENA JAANAYA": anugatha wee thibeema. Emanisaa thamayi nama gewunu hema ekekma horakamata daksha. Ithin unta waradak kiyannath behe. Meka jaanamaya rogayak.

    • @spspaceship
      @spspaceship 2 ปีที่แล้ว

      @@sudathrohana8931 Yoshitha,Namal marry කරල ඉන්නෙත් christian ද?

    • @ruwandesilva7643
      @ruwandesilva7643 2 ปีที่แล้ว

      ela

  • @lll7183
    @lll7183 2 ปีที่แล้ว +12

    I think once Imran Khan finishes his terms In Pakistan he should move to srilanka to fix this country.

  • @thusharakumarasinghe1328
    @thusharakumarasinghe1328 2 ปีที่แล้ว +29

    රජපක්ෂලා නැති හොර වැඩක් ලංකාවෙි කොහෙන්ද ?

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +1

      Horakama Kothanada Athna Rajapaksha Patta Horu Sann Nar Maya Atha.......

    • @nilminifdo32
      @nilminifdo32 2 ปีที่แล้ว +2

      හොරකමට උපන් හපන් රාජපක්ෂ හොරැ. 😀😀😀

  • @Chabachaba_lanthe_mediaunit
    @Chabachaba_lanthe_mediaunit 2 ปีที่แล้ว +12

    දැන් හොදයිනේ පෙනවනේ කරල තියෙන වැඩ 😊

  • @bandupriyaanura910
    @bandupriyaanura910 2 ปีที่แล้ว +36

    විනිසුරු රෝහිත අබේගුණවර්ධන 🤣🤣🤣

  • @upulkumara8752
    @upulkumara8752 2 ปีที่แล้ว +3

    හොරැම පිළිගත්තත් අපේ වහල්ලු ඉන්නවා බේර ගන්න.

  • @rohinidesilva5466
    @rohinidesilva5466 2 ปีที่แล้ว +6

    සුභාධර්මයෙන්.පටිසම්.දිගන.එන්නෙ.දැන්තමයි

  • @CharithJayasanka
    @CharithJayasanka 2 ปีที่แล้ว +13

    Whatsapp වැඩ කරන්නෙ නැත්තෙ මට විතරද 🧐🤔

    • @sheharaperera4028
      @sheharaperera4028 2 ปีที่แล้ว +3

      Ow eka nisa thama,Facebook uth na

    • @hemaranawaka90
      @hemaranawaka90 2 ปีที่แล้ว +1

      @@sheharaperera4028 Ou man hithuwa mage vitharayi Facebook weda karanne neththe kiyala ehenam balanakota
      Pandora Papers nisa FB block karala Nethnam fb eke munta Una ganna deyi

    • @alliepriyashad6233
      @alliepriyashad6233 2 ปีที่แล้ว

      @@hemaranawaka90 mulu lokema weda nehelu neda..

    • @mao4629
      @mao4629 2 ปีที่แล้ว +1

      Ane minisuni ubalage mole koheda,mole aththema nadda,me rate minissunta urumakare duppathkama vitharai,danwath gamana venas karamu(depaththema horu athaharimu) Rata hadanda api aradana karanne Anurakumarata

    • @CharithJayasanka
      @CharithJayasanka 2 ปีที่แล้ว

      @@mao4629 umbala ohoma hari jiwath wenne mahinda mahaththaya rata bera gaththu nisa machan

  • @unstoppablestruggle1693
    @unstoppablestruggle1693 2 ปีที่แล้ว +14

    හොඳම වැඩේ තමයි හොර ඇමතිලා දෙන්නෙක් ගෙන් මහා දේශප්‍රේමී මංකොල්ලකාර පවුලක් ගැන වොයිස් කට් ගැනීම. 🤣🤣🤣

  • @darmadasarathnayaka9651
    @darmadasarathnayaka9651 2 ปีที่แล้ว +15

    "69න් දෙකක්" නාට්‍යය දැන් රඟ දැක්වෙයි.

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +4

    දෙමල තඩියෙක් බැඳන් දීපු ගේම්😂

  • @ranykk3912
    @ranykk3912 2 ปีที่แล้ว +3

    යකෝ මෙච්චර සල්ලි හොරා කනවනමි රට ඉන්න අරාබි ගෙවල්වල බලු දුක් විදිනවා දැන් වලන් හෝදල කීයක් හරි හොයාගන්නේ රට ඉන්න අපට රජයෙන් ගෙවල් ටිකක් හදල දෙන්න දුප්පත් අහිංසක අපටමම කුවේට්

  • @gallegalle3448
    @gallegalle3448 2 ปีที่แล้ว +20

    රාඡපක්ශ……දැන්. ………සැපද………???. මුන දැක්ම ෙප්නව මුන් මහ ෙහාරැ බව.

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 2 ปีที่แล้ว +3

    මොවුන් වැරදිකරුවන් උනා යැයි සිතන්න කො 🤔 දැන් නඩුත් දැම්මා කියමු කො 😌 රුපියල් 10000ක විතර දඩයක් ගහලා ලොකු පත හැල්ලක් කියයි අපෙ විවස්තාවෙ තියෙන අකාරයට දඩුවම් දුන්නා කියලා 💪💪😂😎 ශ්‍රි ලංකාවට ජය වෙවා

  • @chamindakumarawijethunga5960
    @chamindakumarawijethunga5960 2 ปีที่แล้ว +3

    හැම දාම හොරකම් කරාන්න බැහැ මොනවා කරත් අනුන් රවටා සුදනෝ උනාට කල නම් පස්සෙන් එනවා එක ඇත්ත .

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 2 ปีที่แล้ว +8

    Sri Lanken software engineer's has so many informations of our country. Sri Lanken politicians, administrative secretaries director Generals and Engineers have Insurance companies, shipping companies, finance companies, Five Star hotels, and Hospitals. There are N ew Zealand, Australia, Switzerland, British, Greece, Sweden, Celsius, south Africa and some middle-East countries. America has in Takes-as state, California state, Washington state, Florida state, Arizona state and Gorgia state.

  • @gunarathnagm5546
    @gunarathnagm5546 ปีที่แล้ว

    මෙවැනි තොරතුරු හෙලිකරන මාධ්‍යවේදීන් සදා අමරණීයයි

  • @authenticsrilanka8664
    @authenticsrilanka8664 2 ปีที่แล้ว +7

    Nirupama Rajapaksha isn't somebody she is Rajapaksha family member

  • @anusendanayake2308
    @anusendanayake2308 2 ปีที่แล้ว +3

    මාල කඩපු හරකේ ක් ගෙම්බාපිල මල්ලෙන් එලියට පනිනවා

  • @anuradhafernando1616
    @anuradhafernando1616 2 ปีที่แล้ว +2

    අනුර කුමාර දිසානායකට බැනල හිත හදාගමු

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว +2

    මුන් දැන් නිරැපමාව එල්ලයි..අම්මෝ මාල හොරෝ..
    මුන්ගෙ පරික්ෂණය නිරැපමාව වැරදි කාරයාවෙයි..හිහිහි

  • @gulzarkhan8860
    @gulzarkhan8860 2 ปีที่แล้ว +4

    නිරූපමා රාජපක්ෂ කියන්නේ කවුද ?

  • @ajinduwara7547
    @ajinduwara7547 2 ปีที่แล้ว +2

    යකෝ මාලහොරා කට ඇරලා කොහොමද මෙ ගැන කතා කරන්නේ

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 2 ปีที่แล้ว +4

    ලංකාවෙ ජනතාවට අනෙකුත් ලෝක හොරැ ගැන අදාලම නැත මන්ද ඔවුන් හොරකම්කරත් එම රටවල් හා ජනතාව ලංකාවට වඩා දියුණු කර ඇත.
    ලංකාවෙ විහිලුව වන්නෙ මෙම පැංඩෝරා ලංකාවෙ වරද කරැ ගැන කථාකරන්නේද තවත් ලජකාවේම මහ හොරැ ටිකක් බැවිනි 🙄😃

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +4

    😷😷😷එක තමයි කළු සල්ලි සුදු කරන්න දත කෑවෙ😎😎😎

  • @mranfasahamed8338
    @mranfasahamed8338 2 ปีที่แล้ว +2

    Respect sir

  • @sachindajayasundara7724
    @sachindajayasundara7724 2 ปีที่แล้ว +5

    Rajapaksha nama gaunath Horakamama thamai😂

  • @lifeprofile8400
    @lifeprofile8400 2 ปีที่แล้ว +4

    ඇයි සිරස බය ?

  • @madusanka8079
    @madusanka8079 2 ปีที่แล้ว +4

    උන් ඔක්කොම එකයි මල්ලි

  • @russp622
    @russp622 2 ปีที่แล้ว +1

    ලොව කැළඹුනාට ලන්කාවෙ අපි කැළඹෙන්නෙ නෑ ඩෝ. මේ හොරු හැතිකරේ හොරකම් නොකරොත් තමයි අපි කැළඹෙන්නෙ

  • @malalachernobyl5594
    @malalachernobyl5594 2 ปีที่แล้ว +2

    පකිස්ථාන අගමැති එහෙම කිව්වට අපේ අගමැති තවම පැන්ඩෝරා පේපර්ස් ගැන එහෙම කියල නැහැ. කෝ මේ නිතර රාජපක්ෂලාට දැඩි දඩුවම් දිය යුතුය් කියන පැනමා පේපර්ස් වල නම තිබුන පච රණවක වෙන්න ජනාධිපති අපේක්ෂක තුමා?

  • @wilsonjayasundara3608
    @wilsonjayasundara3608 2 ปีที่แล้ว +3

    තවත් ඡන්දය දීපල්ලා. මාධ්‍ය වේදීයාට අපේ ආචාරය

  • @hard_talk1281
    @hard_talk1281 2 ปีที่แล้ว +2

    දේශපාලුවන්ගේ ඔඩොක්කුවල උණුසුමෙන් ඉඳිමින් රටබේගන්න... අපව දිව්‍යයලෝකේ යවන්න වැදීබණ කියමින් මහන්සිවෙන කහකඩයන් සද්දයක් නැහැ මේවා ගැන... "ඔය කතා කරන්නේ පැනඩෝල් පෙත්තක් ගැන"... නේද අපේ (අමන) හාමුදුරුවනේ ?

  • @chuttaipoddai6357
    @chuttaipoddai6357 2 ปีที่แล้ว

    Congragulation baiyooo..... wishwaya oura wihidee giya horaaa nameeeee...