🙏🙏🙏 A deep, meaningful and unbiased Dhamma sermon. In a period where many social media page admins wrongly interpret this from a male chauvinist perspective, I found this dhamma sermon rare and precious.... I did hear kindness and true compassion of Lord Buddha, in every word, that Venerable Mawarale Baddhiya thero preached. Theruwan Saranai ape hamuduruwanta 🙏💎💎💎
Oba wahanse wada sitina pansala gana man adai dana gaththe.ape hamuduruwane oba wahanseta pansla awata minissu hodak misa narakak kiyanne naa.hamuduru kenek gana hodak ahanna labeemath sathutak.budusaranai oba wahanseta...
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏ස්තූතියි ඔබ වහන්සෙට මේ කරන්නාවූ මාහැඟි උතුම් කාර්යයට ස්තූතියි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට මගෙ ආයුෂ පුද දෙමි සාදු
........සාදු.......සාදු........
Theruwan saranae apa hamuduruwane niduk nirogi suwa dergausha ලැබේවා සාඩු සාඩු සාඩු
නිදුක් නීරෝගී වේවා අපේ හාමුදුරුවනේ....
තෙරැවන්.සරනයි.පින්වත්.ස්වාමින්.වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා බොහෝම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️
තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නමස්කාර වේවා.🙏🌺 සාදු.🙏🌺සාදු.🙏🌺සාදු.
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට ...නිදුක් නිරෝගී වේවා ...දීර්ඝායුෂ වේවා ..
හාමුදුරුවනේ ඔබට ගොඩාක් පින් මම මේ දෙසනා අහනවා උදෙ හවස මම මේවා අකුරක් නැර ලියනවා දෙසනාව අහගෙන ලියලා කියවලා මතක තියාගෙන තව කෙනෙකුට කියලා දෙන්න උත්සහා කරනවා මගෙ පුතා දුව පොඩ්කාලෙ ඉදලම මේවාට පුරැදු කරනවා සල්ලි කියන්නෙ ජිව්තය නොවේ
දරුවන්ට හොඳට තේරෙන්න කියලා දෙනවා. ඔබ වහන්සේට පින්.
අපෙ හාමුදුරුවන්ට මේ වගේ උපදෙස් තවත් අපහට දෙන්නට හැකියාව ලැබේවා!ශක්තිය ලැබේවා.! ඔබ වහන්සේට ගොඩාක් පින්.සාදු සාදු සාදු.අද කාලයේ බුද්ධ සාසනය වනසන පැවිද්දන් අතරේ අපහට ලැබුණු පින් පාට ශවුරවණීය හිමි නමක්.අපිත් පින් කරලා ගිය සසරේ ඔබ වහන්සේගේ මේ ධර්මය අහන්න.බුදු සරණයි අපෙ හාමුදුරුවන්ට 💜️😊
පින්වත් ශාමීන්වහන්සේට දීර්ගායුෂ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
sadu.sadu.sadu.🙏🙏🌸🌸🙏🙏🌹🌹🙏👍🌷🌷🙏
🙏🙏🙏
A deep, meaningful and unbiased Dhamma sermon. In a period where many social media page admins wrongly interpret this from a male chauvinist perspective, I found this dhamma sermon rare and precious....
I did hear kindness and true compassion of Lord Buddha, in every word, that Venerable Mawarale Baddhiya thero preached.
Theruwan Saranai ape hamuduruwanta 🙏💎💎💎
💐💐💐🙏🙏🙏 sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Bohoma Watina deshsnawak theruwansaranai swaminwahansa! Niduk nirogi suwa labewa!
අපේ පිංවත් ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා ...!!!
සාදූ ...සාදූ ...සාදූ
සාදු සාදු සාදු
හැමගේ ජීවිතවලට ඉතා වටිනා ධර්ම දේශනාවක්
Sadu.....sadu......sadu...
Oba Wahanseta dirgayusa labewa
අපගේ පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වභන්ස 🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
Hithete saneseema genena Uthum darmedeshanawak
Obe wahansete theruwan saranai 🙏🏽🙏🏽🙏🏽
බුදු සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
Sadu sadu sadu theruwan saranai niwanama wethwa sathara warn deviyo araksha karathwa
Oba wahanse wada sitina pansala gana man adai dana gaththe.ape hamuduruwane oba wahanseta pansla awata minissu hodak misa narakak kiyanne naa.hamuduru kenek gana hodak ahanna labeemath sathutak.budusaranai oba wahanseta...
sadhu sadhu sadhu
Financial independence and knowledge are paramount, I wholeheartedly agree with ven Mawarale Baddhiya thero.
සාදු සාදු සාදු 🙏
🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu taruwan saranaei
බොහොම වටින කියන ධර්ම දේශනාවක්🙏බොහොම පිං ඔබ වහන්සේට මෙවැනි වටිනා කියන ධර්ම දේශනාවක් අපට අසන්නට අවස්ථාව ලබා දුන්නාට🙏🌸තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🌸
🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta
මේ ධර්මදේශනය මගෙ ජීවිතේට ඉතාම වැදගත්.... සාදු සාදු සාදු 🙏🙏🙏
Godak watina darmadasanayak
Oba whansetata nedi nerogi bawa labewa sadu sadu
තෙරුවන් සරණයි! 🙏
අපේ හාමුදුරැවන්ට පිං සිද්ධ වෙනවා දම් අමා රස පෙව්වාට☸☸☸
සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏❤️
සාදු
Saadu Saadu Saadu 🙏🙏🙏🙏
බුදු සරණයි ඔබ වහන්සේට
Sadu,Sadu,Sadu
🙏🏻
🌷🙏🙏🙏🙏
බුදු සරනයි
1. Kalin awadi wela, hamotama passe nindata yanna.
2. Priyamanapa widihata hasirenna.
3. Priya wachana kiyanna.
4. Arthanwitha wachana witharak kiyanna. Kelam , his wachana kiyanna epa.
5. Karana de gana hoda sihiyen (nasthi adu karagena, uparima paladaithawayen) karanna. Puruddata newei.
6. Danuma ha kusalatha athiwa inna. Wyaparaya, iwum pihum.
7. Mila mudal kalamanakaranaya
8. Manawa sampath kalamanakaranaya
Theruwan saranai !!!🌻🌻🌻🌻
🙏🙏🙏!!!
🌹🙏👍🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹
🙏
♥️♥️♥️🙏🙏🙏🙏♥️♥️♥️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙකේ කුමාරිලා හොදට මනුස්සයන් රවටලා බන අහනවා අනේ හාමුදුරැවනේ මෙි අයට මොන අපායද හිමි වන්නේ
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
බුදුන් මනෙ බැදිම් දුකක් කියල ......... ...... ?අපිට බැදෙන විදිය කියල දෙනව .බැදිම් අත්ථරින්නත් කියනව
කිසිම දෙයක් පිලිගන්නෙ නැති විදිහට මගෙ ස්වාමිපුරුෂයා වෙනස් වෙලා එයාගෙ අම්මා අක්කා කියන දේ පමණයි එයා පිලිගන්නෙ මගෙ වැදූ දෙමාපියන් ගෙදරින් එලෙව්වා ඒ දෙන්නගෙ කීමට මා නිහඩ උනා කවදාහරි මගේ වාරේ එනකන් දැන් මා අසරණයි කවදාහරි දවසක මා විශ්වාස කරනවා මගෙ දෙමාපියන් එලෙව්ව විදිහටම එයා ඒ අයව ගෙදර ට එක්කගනී කියල මේ හතර පෝයට සිල්ගන්න අම්මෙකුයි දුවෙකුයි අපේ ගෙදර විනාශ කරේ මේ ඕනවට වැඩිය බුද්ධාගම අදහන ගෑනුන්ගෙ හැටි
😔
හාමුදුරුවනේ ...බුදුන්වහන්සේ ඉපදුනේ ක්‍රි.පූ.6.දී.කියනවා නේද?...සිදුහත් කුමරයා ඉපදුන දවසද? බුදුන්වහන්සේ බුදුවුන කාලයද?...
බුද්ධත්වයට පැමිණීමෙන් අනතුරුව මේ ධර්ම දේශනාව පැවැත් වූ කාලයයි ඒ සඳහන් කළේ. තෙරුවන් සරණයි.
බැදිම් දුකක් බැදෙන්න එපා බැදිම් වලින් මිදෙන්න කියන ඔයාලම අහපහු හොදට බැදෙන විදිය කියල දෙනව. මිනිස්සුන්ට ප්‍රස්න මදිවට තවත් ප්‍රස්න .බැදිච්ච සිදුහත් කුමාරයත් බැදිම් එයාට එපා කිව්වට මිනිස්සුන්ට බැදෙන විදිය කියල දෙනව
@sonata1433 තර්ක කිරීමක් නොව ....සිදුහත් කුමරුත් ගිහිගෙය අතැහැර ගියේ ගිහි ජිවිතය ..........
ඇයි මේ ඔබ වහන්සේ බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුන බව උලුප්පා දක්වන්නේ ඊට විශාල සාක්ෂි ප්‍රමාණයක් ලංකාවේ තියෙන්නේ ඔබ වහන්සේට හොදයි කියලා හිතුන දවසක මේ ගැන විස්තර කරන මෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🌹
🙏🙏🙏🙏